මම තනියම ජීවත්වෙන තරුණ ගැහැණු ළමයෙක්.මගේ හැම දෙයක්ම මම කරගන්නෙ තනියම😳 18+WITH KALUM Powered by HNB🤜🌷

  Рет қаралды 25,584

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 236
@nishaniamarasingha6875
@nishaniamarasingha6875 5 ай бұрын
"මන්දාරම් කතාව" ටෙලි නාට්‍යයේ කවී විදිහට තමයි මේ දවස්වලනම් මදාරාව හොඳින්ම දන්නෙ. හරිම ලස්සනයි අැයගෙ එහි රඟපෑම්. පොඩි කවී සහ ලොකු කවී දෙන්නම බොහෝදුරට එකවගේ කියල හිතුනා අද අැයව දැක්කමනම්. මදාරාට තියෙන්නෙ සුන්දර සිනහවක් එක්ක හරිම නිවුනු රුවක් සහ කටහඬක්. එ් වගේම ලස්සනට බුද්ධිමත්ව අැය කතා කරනවා. වටිනවා අැයගෙ අදහස්. සුබ පතනවා මදාරාට රංගන ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනකට 💐💐💐 හැමදාමත් වගේ ලස්සනයි කැලුම් අයියෙ අදත් වැඩසටහන. දෙදෙනාටම තෙරුවන් සරණයි! ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී 💐💐💐💐🙏
@anomadewmini4750
@anomadewmini4750 Ай бұрын
කැලුම් අයියාගේ program එක මං හැමදාමත් බලනවා අපි ආස කරන අයව හැමදාමත් මැදිරියට මමත් පොඩි පොඩි නිර්මාණ කරනවා කවදා හරි දවසක ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකට එන්න මටත් ආසයි
@Madhu-ey3lb
@Madhu-ey3lb 5 ай бұрын
මේ girl ගෙ වොයිස් එකයි කතා කරන විදියටයි තමයි මුලින්ම ආස උනේ..හරි නිවිච්ච කටහඩ,රූපය ,ලස්සන, උගත්කම ඔක්කොම තියන දක්ශ රංගන ශිල්පිනියක්..❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👌💐👌
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 5 ай бұрын
මොනවා උනත් දැන් රගපාන්න එන උන් හොද අධ්‍යාපනයක් ලබපු උන්, ඩිග්‍රියක් තියෙනවා මොනවා හරි පැත්තකින්, ❤ 😊
@ishusadamini4733
@ishusadamini4733 5 ай бұрын
විශේෂත්වය තමා නිවේදක කටයුත්ත කරන කැලුම් සර් මේ කතාබහට එන,ඕනෑම නවක රංගන ශිල්පිනියන්ට /ශිල්පීන්ට හරි සුහදව ගෞරවනීයව කතා බහ කරනවා..ආධුනික , ප්‍රවීණ මේ කිසිවක් අදාල නෑ.අගය කරනවා..❤️ සුබ පැතුම් මදාරා සෙව්වන්දි 🌹 beautiful ,elegant lady
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
අනේ නංගී ඔයා මෙච්චර කල් කොහෙද හිටියේ 😳😳😳🤔 මම කල්පනා කළා ඇයි ඔයාගෙන් කිසිම අදහසක් නැත්තෙ කියලා ඔයාගෙ විභාගය දැන් ඉවර ඇති කියලා හිතනවා තෙරුවන් සරණයි
@C424c424
@C424c424 5 ай бұрын
දන්න අයගෙ විස්තර දැනගන්නවට වඩා නොදන්න අයගෙ විස්තර දැනගන්න ලැබෙන එක ගොඩක් හොඳයි දවසක සම්මානනීය නිළියක් වෙන්න වාසනාව ලැබේවා කියල හදවතින්ම සුභ පතනව ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐👌👌👌
@Yanga427
@Yanga427 5 ай бұрын
හරිම ලස්සනයි... දමිළ නිළියක් වගේ ඇත්තටම පුදුම ලසසනක් තියෙන්නේ... අනාගතේට සුභ පතනවා... ✨
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐💐👌
@Rewzyth
@Rewzyth 5 ай бұрын
මම මන්දාරම් කතාවේ ආසම පොඩි කවීට..ඒ වගේම මම මෙයාගේ videos බලලා ගොඩාක් දේවල් මගේ ජීවිතෙට ගන්නවා.කතාවත් හරිම සුන්දරයි.කොයිවෙලෙත් මූනේ හිනාව🌷එයා හරියට මලයාලම් නිලියක් වගේ ලස්සනයි දක්ශයි ඉදිරියටම යන්න
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐👌💐👌💐👌
@nimchala3611
@nimchala3611 5 ай бұрын
දැන් තමයි අයියේ බලන්නේ. මෙහෙම කියන්නම්කෝ දෙවියෝ සමහර රෑප හරිම නිවිසැනසිල්ලේ මවනවා. මදාරා ඇයත් එහෙමයි. මදාරා පිපෙන්නේ දෙව් ලොව වුනාට ඇය මේ ලෝකෙට එවලා ඒ ආලෝකය එක්ක හරිම සිරියාවන්තයි ඇය. මං ඇයව දැක්කේ නාඩගම්කාරයෝ නාට්‍යයෙන් ඊට පස්සේ කිහිපයකම දැක්කා රංගනය හරිම දක්ෂ ලෙස රංගනය කරනවා. සංවර විදිහට අදින ප්‍රියමනාපව ලයාන්විතව කතා කරන ගැහැණු ළමයෙක්ගේ සිරියාව නොඅඩුව ලැබුන කෙනෙක් මදාරා හරිම වාසනාවන්ත. දිගු ගමනකට සුභ පතනවා. 💐💐 ස්තුතියි 🙏🙏 අයියේ ඇයට දුන්න වටිනාකමට. අද වැඩසටහන හරිම සිරියාවන්තයි. ලාලිත්‍ය සුන්දරත්වය කතාවෙන් පවා පිරිලා තිබුනා. ✅💯 තෙරැවන් සරණයි .!……
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී 👍👍👍👌💐
@madhubhashini2933
@madhubhashini2933 5 ай бұрын
හරිම ලස්සනයි ,දක්ශයි.බලන් ඉන්න ආස හිතෙන රූපයක්,කතාවක් හැමෝටම ලැබෙන්නෑ.කලාවේ රැදෙන්න,ඉදිරියටම යන්න ආදරෙන් සුභ පතනවා.
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐👌💐👌💐🌷
@Syterri
@Syterri 5 ай бұрын
Madara is an icon❤ 4tune එකේ act එක සුපිරි.ඒ වගේම බඹරෙක් ඇවිත් නාට්ටියේ ඉතාම දක්ශ රංගනයක් ඉදිරිපත් කරනවා,ඇයගේ භාවයන් ඉතාම සුන්දරයි,ඒ වගේම හිනාව,දක්ශම නිලියක් වෙයි ඉදිරියට
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👍👌👍👌💐🌺💐👌
@Preethika.322
@Preethika.322 5 ай бұрын
ලස්සන අදහස් කලබලයකින් තොරව පිළිවෙළකට හෙමිහිට කියන ඔබට දීප්තිමත් අනාගතයකට ආශිර්වාද කරනවා. මදාරට ලස්සනට කතා කරන්නත් පුලුවන් නේ. හිත නිවන හරිම ලස්සන background එකක් අය්යේ. ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
බොහොම ස්තුතියි නංගී 👌💐
@Berytiln
@Berytiln 5 ай бұрын
මදාරා කියන්නේ ගොඩාක් දක්ශ ලමයෙක්. ඒක හොදටම මම දැක්කේ 4tune නාට්ටියෙන්.පුදුම රංගනයක්.ඇත්තටම මානසික ලෙඩක් තියනවද කියලා හිතෙන තරමටම..♥️she is icon
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐👌💐👌💐
@WaruniChanchala
@WaruniChanchala 4 ай бұрын
මදාරා සෙව්වන්දි කියන නමට වඩා "කවී"කියන නම ලස්සනයී ආසාවෙන් බලපු ලස්සන කතාවක්
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐👍👍👍👍
@shammisumathipala3858
@shammisumathipala3858 5 ай бұрын
හරිම ලස්සන girl කෙනෙක්💐❤️❤️😍😘 ඔයාගෙ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා 🙏💐❤️
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👏💐👏💐💐
@gangakumari2253
@gangakumari2253 5 ай бұрын
දුව හරිම ලස්සන දක්ෂ නිහතමානී දරුවෙක් දුව ලබපු දෙමවුපියන්ට හරිම වාසනාවන්තයි ඔය විදියටම ලස්සනට නිහතමානීව ජීවිතේ ඉදිරියට යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐🌺💐🌺💐🌺
@devikamalki1983
@devikamalki1983 5 ай бұрын
බබරෙක් ඇවිත් ,,,මන්දා රම් කතාවෙ ...ලස්සනයි දක්ෂ යි ඉදිරි ගමනට සුබ පතනවා හැමදාම රැදෙන්න මැකි යන්න නම් එපා❤✋ 😊
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🌷💐🌺
@HiruniDissanayake-mw3wg
@HiruniDissanayake-mw3wg 5 ай бұрын
වැදගත් කතාබහක්....ඇත්තටම යමක් ජීවිතේට එකතු කරගන්න පුළුවන් මට්ටමේ කතාබහක්...
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
බොහොම ස්තුතියි
@nethminidakshina2470
@nethminidakshina2470 5 ай бұрын
හරිම ලස්සනයි මදාරා ❤ ගොඩක් සතුටුයි ඔයා ගැන🎉
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐👌
@Lath-q2t
@Lath-q2t 5 ай бұрын
මන්දාරම් කතාවත් ඉවර උනානෙ ආසාවෙන් බලපු කතාව නිහතමානි චරිතයක් කැලුම් මහත්මයාණෙනි ඔබතුමාගෙ වැඩ සටහන් හරිම ප්‍රියයි බුදු සරණයි මදාරා චරිතය සුපිරි
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@NiroshaDilrukshi-j5x
@NiroshaDilrukshi-j5x 5 ай бұрын
Oya nam දක්ෂ නිළියක් 😊oya katha karana විදිහට ගොඩක් ආසයි හරිම ලස්සනයි ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👌
@NiroshaDilrukshi-j5x
@NiroshaDilrukshi-j5x 5 ай бұрын
👍
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 5 ай бұрын
හරිම දක්ෂ දරුවෙක් හොයා දුව... ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා ජය❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐👌
@siherath1385
@siherath1385 5 ай бұрын
Meki Honda Eki... She has already exhibited her cleverity and ability in acting. May her way of future be a successful one God Bless our little girl.
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐
@siherath1385
@siherath1385 5 ай бұрын
@@kalumwijesooriya Thank you
@dislshanimalk7563
@dislshanimalk7563 5 ай бұрын
හරි අහිංසක ,ප්‍රියමනාප රැවක් තියන දුවක්.ගොඩක් අය කවීට බැන්නට මං හිතුවෙ නාට්‍ය පුරාවට එයාට අසාධාරණයක් කියල. එහෙම අය ඉන්නවද කියල හිතල කමේන්ඩ් එකකුත් දැම්ම මං.ඔය සුන්දරත්වය හැදියාව හැමදාම රැකගන්න දෝනි.පුසිද්ධ උනාම වෙනස් වෙන්න එපා.දැන් ඉන්න සමහර අය වගේ නැතුව.සශෝධා වගේ තාමත් එක විදිහට තත්වෙ රැකගෙන ඉන්නව ඇයත්.❤❤🎉🎉.ස්තුති කැලුම් මහත්මයා.පහත් වෙන හැම වාරයක්ම එයා පපුව කවර් කරගත්ත.❤.වෙලා ගියා දැනුනෙත් නෑ.ගොඩක් දවසකට පස්සෙ බලන්න හම්බුනේ ඔබගෙ ප්‍රෝග්‍රෑම් එකක්.
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏💐
@chamudiupeksha2616
@chamudiupeksha2616 5 ай бұрын
ආශා එදිරිසිංහ ,මෙශෙල් දිල්හාරා,දමිත්‍රි සුබසින්හ ,ඔයා වෙනම ලෙවල් එකක්.එකක් හරිම ලස්සනන්ට සන්වරව ඇදුම් අදිනවා.මිනිස්සුන්ට ජීවිතෙට වැදගත් දෙයක් කරන්න හදන්න සන්වේදි චරිත.ඔයාගෙ විශයත් එක්ක පුලුවන්නම් bavudda darshanyath ඉගනගන්න .ඒ තියෙන දේවල් .සොබාදහම ගැන .මිනිස්සුන්ට පුලුවන් විදියට කියල දෙන්න.උන්වහන්සේ කියන චැනල් එකත් ,දෙව් සුව සේව චැනල් එකත් බලන්න.මන් කියන් දේ ගැන අවබෝදයක් ගන්න පුලුවන් වෙයි
@chamudiupeksha2616
@chamudiupeksha2616 5 ай бұрын
මලක් වගේ ඔයා අනිත් අයටත් තවත් සුවද දෙන්න.මාත් ලමයින්ට දෙනවා ඒ අවබෝදයක් .ඔයා ඔයාගෙ පිරිසට දෙන්න.මිනිස්සු පව් 🥺
@dinethmihiranga2518
@dinethmihiranga2518 5 ай бұрын
ඉශාරා සදමිනිත් 🌼
@chamudiupeksha2616
@chamudiupeksha2616 5 ай бұрын
@@dinethmihiranga2518 🌼
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 4 ай бұрын
මුලු program එකම හරිම නිවුනු පාටය් .දෙන්නම හිනාවෙලා හැමතිස්සෙම.ආසාවෙන්ම ඉවර වෙනකල් බලපු chat එකක්.❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐🙏
@theenglishbooster9501
@theenglishbooster9501 5 ай бұрын
NIBM එකේදි හම්බුනු හරිම හොද නංගි කෙනෙක්..Good luck Madara nangi❤️
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🌺🌷🌺
@poornimanethmini3992
@poornimanethmini3992 5 ай бұрын
අනේ තැන්කිව් මෙයාව ගෙන්නුවට..ආසම කෙනෙක් ❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐👌👌👌
@kavindyathathsaranee8552
@kavindyathathsaranee8552 5 ай бұрын
ඇය හරිම ආදර්ශමත් ❤ ආදරණීය කතාබහක්.දෙපලටම සුභපැතුම්
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐👌🙏 බොහොම ස්තුතියි
@Siknakuniiihgta
@Siknakuniiihgta 5 ай бұрын
ඉන්දියානේ සුන්දරම සිනහව මදුරිගේ😁ලංකාවේ මදාරා ගේ😮❤ඒ තරම් සුන්දරයි ඇයගේ සිනහව
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐🌷
@Beautygirl4yy
@Beautygirl4yy 5 ай бұрын
මන් මේ චැනල් එකට එන නලු නිලියන්ට නෙමේ ආස මේ සර් නිවේදනය කරනවා හරි ලස්සනට වැඩසටහන් කරනවා❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
බොහොම ස්තුතියි ඔබට මේ ඇගයීමට 🙏💐💐💐💐
@niroshadilhani4517
@niroshadilhani4517 5 ай бұрын
ඔයා හරිම ලස්සනයි ❤ඔයට තියෙන්නේ tamil look එකක් 🎉 ජයෙන් ජයම වේවා
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐👌💐
@AsokaRanjanie
@AsokaRanjanie 5 ай бұрын
ආශා edisingha ගෙ sahodariyak කියන්න පුළුවන් දෙන්න හොඳට ගැලපෙන ව මේ punchi මේ තරම් දක්ෂයි කියලා දන්නේ අද නේ suba පැතුම් දුවේ ඉදිරි ජීවිතය සාර්ථක වේවා theruwan saranayi
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐
@irosharamanayaka5025
@irosharamanayaka5025 5 ай бұрын
නංගී ඔයා හරිම ලස්සනයි ඔයාට අපි සුභ පතනවා❤️
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐💐
@KSMN7369
@KSMN7369 5 ай бұрын
දැනුමෙන් රුපෙන් පරිපූර්ණ ආදරණීය චරිතයක්❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👌💐👌💐👍👍👍👍
@suramyasubasinghe6972
@suramyasubasinghe6972 5 ай бұрын
ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක කර ගැනිමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි ❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👌💐
@romaineleonard7555
@romaineleonard7555 5 ай бұрын
Madara ( Kavi ) your character in mandarame kathawa is very good that’s why the audience are angry with Kavi, I love the way you speak daughter you sound so calm and a very strong character. Many blessings for your future Madara. Nice to get to know the actors and actresses through Kalum, thank you for your program Kalum 🙏 ❤❤ 🇱🇰 - 🇪🇸
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
My pleasure. Many thanks for watching
@dhanushkadilrukshi1544
@dhanushkadilrukshi1544 5 ай бұрын
මිෂෙල් දිල්හාරව ගේන්නකෝ අයියේ....❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
කතා කළා එන්න කැමති නැහැ වගේ මම කොච්චර කැමති උනත් ,ඇය කොච්චර දක්ෂ වුනත් පිටිපස්සෙන් යන්න මම කැමති නැහැ මම එහෙම කාගෙවත් පිටිපස්සෙන් යන්න ඕන කියලා මම හිතන්නෙත් නැහැ මොකද මම ජීවත් වෙන්නෙ KZbin ආදායමෙන් නොවන නිසා..මේ මගේ විනෝදාංශයක් විතරයි. ඇය කවදහරි කැමතිවෙලා මට දැනුම් දුන්නොත් අනිවාර්යයෙන්ම ඔබේ ඉල්ලීම ඉටුවේවි.
@sumudukanchana5289
@sumudukanchana5289 5 ай бұрын
දක්ශ රංගන ශිල්පීනියක්. ඉදිරියටත් හොද නිර්මාණ වලින් අපිට දකින්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඉදිරි අනාගතයට සුබ පතනවා . ❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐💐💐
@PriyankaJayakodi-o7d
@PriyankaJayakodi-o7d 5 ай бұрын
හරිම සොදුරු කතාබහක්.😊😊.කැලුම් මහත්තයෝ ශර්ට් එක ලස්සනයි 😊😊😊❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
බොහොම ස්තුතියි .👌💐👍💐👌💐
@HarindiKawya
@HarindiKawya 5 ай бұрын
Proud ripponian ❤🥰 Wish you all the very best akki ❤️‍🩹
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐👌
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 5 ай бұрын
අනේ මේ ගර්ල් ගාල්ලෙද මම හිතුවෙම නුවර කියලා.....😍හරිම ලස්සන රුවක් තියෙන, මිහිරි කටහඬක් තියෙන, බුද්ධිමත්ව කතා කරන හරිම ලස්සන ගැහැණු ළමයෙක්....❤️
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐💐💐👌🌷
@amathisathsarani2742
@amathisathsarani2742 5 ай бұрын
Proud Ripponian..🥰🥰🥰Wish you all the best...😘
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👍
@dhammikajayasinghe6702
@dhammikajayasinghe6702 5 ай бұрын
අැය දක්ෂයි.. අනාගතයට සුභ පතනවා...❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐🌺
@Shanikamadumali848
@Shanikamadumali848 5 ай бұрын
දෙවෙනි ඉනිම සහන් ව ගෙන්නන්න ( ඔශාන් සොයිසා ) අපිත් ආසයි ඔහුට ❤❤❤❤❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐💐💐
@lilaelian
@lilaelian 5 ай бұрын
Hariiima laasena hariima charm a wagema harima nidahas paduwe inne thamange adahas himihita piliwlata kalabyk nathuwa idiripath kerna hodata hadunu ganu lamayek eya mama asama kenek ♥️✨️
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐💐👌
@sriyanikh3964
@sriyanikh3964 5 ай бұрын
අහගෙන ඉන්න ආස හිතෙන ලස්සන කටහඩක් ඇයට තියෙන්නෙ ජේසු පිහිටයි
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐👌💐👌
@DIVTOOLS1
@DIVTOOLS1 5 ай бұрын
කවී ❤💛
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐
@kavindadilshan941
@kavindadilshan941 5 ай бұрын
කවීට මාර විදිහට ආදරෙයි ❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐
@dushanthimendis4269
@dushanthimendis4269 5 ай бұрын
කැලුම් ඔයත් කාලය වෙන් කරගෙන ඔක්කොම teledrama ටික බලනවා නේද ❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🥰🥰🥰👍
@Syterri
@Syterri 4 ай бұрын
මදාරා මගේ ආසම කෙනා❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👏💐
@udumbaramandodari7754
@udumbaramandodari7754 5 ай бұрын
සාරංගව ගෙනත් සින්දුවක් කියවන්නකො . මුළු හදින් මම ඔබට පෙම් කර 🥺🥺🥺
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
😳😳🤔
@NilukaSadamali-k6n
@NilukaSadamali-k6n 3 ай бұрын
කැලුම් මහත්තයා ඔබ අද ගොඩක් ලස්සනයි ❤❤ඔබ දේපලට බුදු සරණයි ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
බොහොම ස්තුතියි 🥰🥰🥰🥰🥰💐
@NilukaSadamali-k6n
@NilukaSadamali-k6n 3 ай бұрын
@@kalumwijesooriya ❤❤❤❤
@NilukaSadamali-k6n
@NilukaSadamali-k6n 3 ай бұрын
@@kalumwijesooriya 🥰🥰🥰❤
@buddhimadhumadari4820
@buddhimadhumadari4820 5 ай бұрын
ලංකාවෙ මන් දැක්ක ලස්සනම නිලිය ❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐
@VeerKush-r3w
@VeerKush-r3w 5 ай бұрын
Katha karna widihata mage hitha niwenawa❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👍💐👌
@yasindagamage6203
@yasindagamage6203 5 ай бұрын
Kelum aiye ඊලග පාර kanchi Rajapakse අක්කව interview කරන්නකෝ....
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
😳😳😳🤔
@yasindagamage6203
@yasindagamage6203 5 ай бұрын
@@kalumwijesooriya aluth actress kenek aiye , ehemath nathnam Iresha thennakoon akkawa hari kamak naha interview karanna please, field ekata tikak aluth aya aiya wage legend kenek ekka interview ekak karaddi eyala thawath motivate wei ❤️ iresha tennakoon akki nm tikak paranay.
@Virangadesini532
@Virangadesini532 5 ай бұрын
ආශා එදිරිසිංහ වගේ 👍
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐👌💐👌
@kT2015N
@kT2015N 5 ай бұрын
Hi Kalum, Can you pls interview Michelle Dilhara as well
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐
@kamanirathnavali1693
@kamanirathnavali1693 5 ай бұрын
Aiye parasanna dakumpitiyava interview karannako ❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
කතා කළා එන්න කැමති නැහැ වගේ මම කොච්චර කැමති උනත් ,ඔහු කොච්චර දක්ෂ වුනත් පිටිපස්සෙන් යන්න මම කැමති නැහැ මම එහෙම කාගෙවත් පිටිපස්සෙන් යන්න ඕන කියලා මම හිතන්නෙත් නැහැ මොකද මම ජීවත් වෙන්නෙ KZbin ආදායමෙන් නොවන නිසා..මේ මගේ විනෝදාංශයක් විතරයි. ඔහු කවදහරි කැමතිවෙලා මට දැනුම් දුන්නොත් අනිවාර්යයෙන්ම ඔබේ ඉල්ලීම ඉටුවේවි.
@Nadeeshani-gf9ts
@Nadeeshani-gf9ts 4 ай бұрын
Mamath godak asa kenek madara ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
💐👍
@upulwijerathna1228
@upulwijerathna1228 5 ай бұрын
Today' you are Handsome Kalum❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
Thanks a lot 🥰🥰🥰
@dushanthimendis4269
@dushanthimendis4269 5 ай бұрын
Thank you dear kalum for brining her❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
My pleasure
@sk-gx7ri
@sk-gx7ri 5 ай бұрын
චරිත අතලගේ එක්ක ඉන්ටර්විව් එකක් කරන්නකො😊❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🤔
@PremikaJadhushini
@PremikaJadhushini 5 ай бұрын
Personally mn asama charithayak🥰♥️
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🌺🌺🌺
@Zeenah-s6z
@Zeenah-s6z 5 ай бұрын
Councilling Honday godak minissunta help karanna labenava
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌👌👌👌💐
@kushanhansakantha4954
@kushanhansakantha4954 5 ай бұрын
Nice ayye
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
Many thanks
@shenuliyanarachchi3980
@shenuliyanarachchi3980 4 ай бұрын
Natural look ekk thynne eyt❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
💐👍💐👍
@dewkiyukisha-we6zs
@dewkiyukisha-we6zs 5 ай бұрын
Prasanna dekumpitiya Poojani bhagya A dennawa genna
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐
@Ranuga20066
@Ranuga20066 5 ай бұрын
මෙයාව මම දැක්කෙ නාඩගම්කාරයෝ එකෙන්❤❤
@udumbaramandodari7754
@udumbaramandodari7754 5 ай бұрын
ඒකෙ මෙයා හිටියද 🙄🧐
@Ranuga20066
@Ranuga20066 5 ай бұрын
@@udumbaramandodari7754 මාස්ටර්ගෙ කලායතනයේ හිටියා
@Ranuga20066
@Ranuga20066 5 ай бұрын
@@udumbaramandodari7754 මාස්ටර්ගෙ කලායතනයේ හිටියා
@Ranuga20066
@Ranuga20066 5 ай бұрын
@@udumbaramandodari7754 මාස්ටර්ගෙ කලායතනයේ හිටියා
@Ranuga20066
@Ranuga20066 5 ай бұрын
කැළුම් අයියට බැරිද විනීලව ගෙන්නන්න ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🤔🤔🤔
@SahanRathnayake-zv8un
@SahanRathnayake-zv8un 5 ай бұрын
Beautiful girl ❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👏💐
@poornimarajapakshe
@poornimarajapakshe 5 ай бұрын
Shanudrie wa genna 😍
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🤔🤔
@SupunBuddika-s8s
@SupunBuddika-s8s 5 ай бұрын
harima buddimath lamayek...
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👏
@thiniproduction733
@thiniproduction733 5 ай бұрын
Akki ape school eke ❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐
@pramodya1960
@pramodya1960 5 ай бұрын
මිෂෙල් දිල්හාරාව ගෙන්නකෝ 💐♥️
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
කතා කළා එන්න කැමති නැහැ වගේ මම කොච්චර කැමති උනත් ,ඇය කොච්චර දක්ෂ වුනත් පිටිපස්සෙන් යන්න මම කැමති නැහැ මම එහෙම කාගෙවත් පිටිපස්සෙන් යන්න ඕන කියලා මම හිතන්නෙත් නැහැ මොකද මම ජීවත් වෙන්නෙ KZbin ආදායමෙන් නොවන නිසා..මේ මගේ විනෝදාංශයක් විතරයි. ඇය කවදහරි කැමතිවෙලා මට දැනුම් දුන්නොත් අනිවාර්යයෙන්ම ඔබේ ඉල්ලීම ඉටුවේවි.
@pramodya1960
@pramodya1960 5 ай бұрын
​​@@kalumwijesooriyaඅනේ එහෙමද...ප්‍රේක්ෂකයෝ ගොඩක් අසාවෙන් බලන් ඉන්නවා..තව වරක් උත්සහ කරන්න බලන්න පුළුවන් නම්... මේ දිනවල සමහර විට කැමති වේවි. 🙏
@sumudukanchana5289
@sumudukanchana5289 5 ай бұрын
Viyali teledrama eke akalanka prabashwara gennana kiyala illimak karanwaa.
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🤔🤔🤔😳
@sumudukanchana5289
@sumudukanchana5289 5 ай бұрын
@@kalumwijesooriyaජාතික රූපවාහිනීයේ විකාශනය වන " වියළි " ඒකේ කලුගේ චරිතයට රගපාන්නේ ඔහු
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
@@sumudukanchana5289 need to see the drama
@upulwijerathna1228
@upulwijerathna1228 5 ай бұрын
Ooooooo nice' Kalum❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
Many thanks
@nilminikularatne6912
@nilminikularatne6912 5 ай бұрын
Beutiful lady
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👌👌
@manishadeu6412
@manishadeu6412 5 ай бұрын
Adari❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐👌
@amarangikodagoda7130
@amarangikodagoda7130 5 ай бұрын
Madara bonikara tharu teledrama eketh hitiya neda
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🤔🤔🤔😳
@maduimal5709
@maduimal5709 5 ай бұрын
Madara❤️❤️💐🎈
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐👌
@niroshini15
@niroshini15 5 ай бұрын
ලස්සන ගැහැණු මුහුණක්.
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐
@rithushehansa4998
@rithushehansa4998 4 ай бұрын
Madara oyt mgen suba pathum
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
💐🙏💐🙏
@Zeenah-s6z
@Zeenah-s6z 5 ай бұрын
Councilng karanne koheda
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🤔🤔
@anilindrasena130
@anilindrasena130 5 ай бұрын
❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐
@udumbaramandodari7754
@udumbaramandodari7754 5 ай бұрын
කැළුම් මොන ප්‍රශ්නෙ ඇහුවත් මේකි ගුලි කාල වගේ හිනාවෙන්නෙ ඇයිද 😂😂😂😂
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
😳😳😳
@udumbaramandodari7754
@udumbaramandodari7754 5 ай бұрын
@@kalumwijesooriya 🤣🤣🤣🤣
@chethikaedirisooriya3819
@chethikaedirisooriya3819 2 ай бұрын
👍🙏❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌👌👌💐💐
@thanujasubodini4356
@thanujasubodini4356 5 ай бұрын
Sir shalani tharaka miss ge number aka hoyala denna puluwanda. 🙏🙏.im thanuja Madiwela kotte .
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
පෞද්ගලික දුරකතන අංක මේ පුවරුව ඔස්සේ ලබාදිය නොහැකි බව කාරුණිකව තේරුම් ගන්න
@HappyLife797
@HappyLife797 5 ай бұрын
🖤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🌺🌷
@Sanu12366
@Sanu12366 5 ай бұрын
Madara akki suhandi akkiwa copy karanawa.eda suhandi akki adan awe saree ekak me program ekata dan meyath adan awila.😢😢😢😂😂😂
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
මේ සාරියක් නෙමෙයි 😳🤔
@Syterri
@Syterri 5 ай бұрын
ඔයාගේ ඇස් පෙනීම හරිම දුර්වලයි,ඉක්මනට බෙහෙත් ගන්න,මේ සාරියක් නෙමෙයි,අනිත් එක සුහන්දි කොපි කරන්න එයා අයිශ්වර්‍යාද?😂
@catty3703
@catty3703 5 ай бұрын
Suhandiget one kiyana aya ko 😢
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
අරුන්ට ආදරේ කරන්න තේරන්නෙ නැහැ 😳🤔 - මලක් වගේම ලස්සන විදූ - සුහන්දි වෝසදී - 18+ WITH KALUM 🤜🤜🌷 kzbin.info/www/bejne/fYnRpYmCrMuYiqc
@skylineboi1356
@skylineboi1356 5 ай бұрын
💐💐❤️❤️💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐🌷🌷🌺🌺
@arunisubashini6104
@arunisubashini6104 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐💐💐💐
@udumbaramandodari7754
@udumbaramandodari7754 5 ай бұрын
අර චාන්‍යා හේරත් කියන මානසික ලෙඩත් ඔයාද කවුන්සලින් කරන්නෙ?
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
😳😳😳🤔
@janakachamara2982
@janakachamara2982 3 ай бұрын
😅😅😅
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
🤔🤔🤔
@poornimafernando8517
@poornimafernando8517 5 ай бұрын
Lassanata kathaa karanna puluwan kenekMandaram kathawe... iwara una .. Nice teledrama
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👏💐👏👌
@UmeshaMadurangi-ig2yq
@UmeshaMadurangi-ig2yq 5 ай бұрын
Roshel wa gennakoo🙄🥹
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
මම ඇයට ඇරයුම් කළා ඒ දිනවල බොහොම කාර්යය බහුලයි, පස්සෙ එන්නම් කීවා අවුරුදු එක හමාරක් විතර ගත වුනා ඒත් තවම කතාකළේ නැහැ මම ආපහු කතාකළෙත් නැහැ මම කාගෙවත් පිටිපස්සෙන් යන්න කැමති නැහැ මම එහෙම යන්න ඕන කියලා හිතන්නෙත් නැහැ ඇය මට කතාකළොත් ඔබේ ඉල්ලීම ඉටුවේවි.
@godbless.....4030
@godbless.....4030 5 ай бұрын
❤️
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐
@ShakthiHewawasam-yh8hp
@ShakthiHewawasam-yh8hp 5 ай бұрын
❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🌺🌺🌺
@NethmiNimasha-dc1cv
@NethmiNimasha-dc1cv 5 ай бұрын
❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🌺🌺🌺🌺🌺
@DanuskaDanu-j5f
@DanuskaDanu-j5f 5 ай бұрын
❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🌺💐
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 58 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 125 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 58 МЛН