තමන්ට තමන් හම්බෙන්නේ හුදකලා උනාම - Dilhani Ekanayake | Mathaka Pada (මතක පද)

  Рет қаралды 47,159

Mathaka Pada - මතක පද

Mathaka Pada - මතක පද

Күн бұрын

තමන්ට තමන් හම්බෙන්නේ හුදකලා උනාම - Dilhani Ekanayake | Mathaka Pada (මතක පද)
Stay Connected & Subscribe to Keep in Touch for More Updates
👉 bit.ly/Subscri...
Mathaka Pada Jingle: band.link/Math...
Director: Lakmal Dharmarathne
Editor: Dhanuka Ekanayake
Camara: Majith C. Udayanga, Sumith Samarakoon, Mohamed Arbith Sriyadi
Art: Upul Chamila (Bandara Art-E)
Make-up: Priyantha Siri Kumara
Location: The Barnhouse Studio
Special Thanks: Kushantha Hewapathirana (Managing Director - The Barnhouse), Barathi Weerasinghe, Sandini Prarthana Thennakon
Follow Me on Other Social Media;
Facebook: / mathakapada
TikTok: / mathakapada
Instagram: / mathakapada
#mathakapada #dilhaniekanayake #gemunu
#oneninayake #dilhani #srilankanactress

Пікірлер: 93
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
💖 දිල්හානි අක්කා 💖 මේ දවස් වල " කොඩි ගහ යට" සුපර්බ් ඇක්ටින් 👍👍💐💐
@shyamasam16
@shyamasam16 Жыл бұрын
ඇය කතාවෙන් රූපයෙන් සුන්දර කෙනෙක්. නිරෝගී වේවා දීර්ගායුෂ ලැබේවා ❤️
@hemanthamallawaarachchige6866
@hemanthamallawaarachchige6866 6 ай бұрын
දිල්හානි මම කැමතිම නිලිය. සරලයි අවංකයි නිහතමානියි දක්ෂයි හරිම සුන්දර නිලියක්. අපේ සිංහල සිනමාවේ ශ්‍රි දෙවිය ඇයයි.දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි 👑️👑️👑️👑️👑️👑️👑️❤❤❤❤
@maheshasenanayake6013
@maheshasenanayake6013 Жыл бұрын
ආසම කාන්තාවක්. මට හිතෙන්නේ ඇය පොලවේ පය ගහලා ජීවත්වෙන, බොරැ සොභන නැති සුන්දර නිළියක් . ජයෙන් ජය.
@jayanijayani8016
@jayanijayani8016 Жыл бұрын
චාම් සුන්දර වීනීත ඇදුම් විලාසිතාව ඇය ලස්සනනින් හරිම ඔපමට්ටම් සම්මත අසම්මත ආදරය යන හැගීම ගැන දුන්න අර්තකතනය හරිම ලස්සනයි ආදරය කියන හැගීමට වචනවලින් දීපු වටිනාකම විශිෂ්ඨයි
@judevictoria1625
@judevictoria1625 Жыл бұрын
පැත්තක් ගියත් ඇත්ත කතා කරන දේදුන්නෙන් ආපු සමනළිය .❤ ..
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 Жыл бұрын
නිවේදකයා දක්ශයෙක්, මම කැමතියි මේ මනුස්සයට 👍 දිල්හානි නෝනා ඉතිං හැමදාම ලෙජන්ඩ් නේ ❤ 🙏
@shanisenadeera3526
@shanisenadeera3526 Жыл бұрын
ක්ෂේත්‍ර දෙකක අති දක්ෂයන් දෙදෙනෙකුගේ සම්මිශ්‍රණය. ස්තූතියි දෙපළටම . 💐❤️
@mohamedrashid8624
@mohamedrashid8624 7 ай бұрын
දේශපාලනයෙන් ඈත්වීමට ගත් තීරණය ඉතාමත් කාලෝචිතයි❤මේ රටේ සිස්ටම් එක හැටියට කලාකරුවන්ට අවංක දේශපාලනය කල නොහැක
@chandralakshmi7485
@chandralakshmi7485 Жыл бұрын
මරු දිල්හානි ඔයා.අනිත් උන් නම් ඇලජි.ගොන් ටෝක් විතරයි උන්ගෙ
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
හදවතට දැනෙන්න චරිත මවන 💟 දිල්හානි අශෝකමාලා 💟 සුන්දරයි 🙏💟🙏💟🙏
@nawarathnabandara7033
@nawarathnabandara7033 4 ай бұрын
ඇගේ මුල්ම චිත්‍රපටය මම බැලුවා, අදත් ඇය ඒ සමනලියමයි, කලාව සහ ජීවිතය ගැන අපූරු අත්දැකීම් ඇති ඇය පුරාවෘතයක්....
@tuanrishaddaintuan5961
@tuanrishaddaintuan5961 5 ай бұрын
මට හිතෙන හැටියට දිල්හානි කියන්නෙ ඉතාම සරල තර්කවාදි ගැහැනියක්. එ වගෙම නිවේදනයා දෙන 💪 ගැම්ම සුපිරි සහෝ....
@UpulThilakarathna-rj8ps
@UpulThilakarathna-rj8ps 8 ай бұрын
දිල්හානි සාර්ථක පියවරක් තබලා තියෙන්නේ වරදින්නේ නෑ ජයවේවා!
@haresheranga
@haresheranga Жыл бұрын
දිල්හානිගේ ඉන්ටවිව් කීපයක්ම අහල තියෙන නිසා ඇගේ අදහස් ගැන නම් දන්නවා. හැබැයි අද වෙනස් පැති කීපයකින්ම ඈ විවෘත වුණා. අර මුලින්ම කියපු මානසික නිදහස ගැන කතාව නම් සම්පූර්ණ ඇත්ත.
@ayeshaperera-ph1gf
@ayeshaperera-ph1gf Жыл бұрын
ආසම චරිතයක් ....හරිම සරලයි වගේ
@apsaragunasekara707
@apsaragunasekara707 Жыл бұрын
හරිම වටිනා කතිකාවක්.දිල්හානිගෙ අදහස් හරිම ලස්සනයි .❤️
@heshithaheshanath1683
@heshithaheshanath1683 Жыл бұрын
හැම විඩියෝ එක්කම පටන් ගන්න තත්පර 45 😍❤
@nirmaleeperies8772
@nirmaleeperies8772 Жыл бұрын
ළමයි ගැන කිව්ව කතාව නම් හරියටම හරි.❤
@nalinifonseka8397
@nalinifonseka8397 2 ай бұрын
මම ආසම නිලිය . ආදරෙයි හැමදාම ඔයාට දුවේ . 💕💕
@sahiraprasani9903
@sahiraprasani9903 Жыл бұрын
Dilhani ekanayaka hodama hama athinma daksha niliyak. dan inna samahara ayata ema dakshakama naha. aththatama dilhani vagema niliyak thamai hindi sabtital IMLI KATHAVE INNA MALINI DILHANI OBA VAGEMAI. HARIMA LASSANAI. BUDU SARANAI!!
@shanthikrishnan9967
@shanthikrishnan9967 Жыл бұрын
මතක පද බලන්න යොමු වුනේ covid කාලයේ නිවසට වී සිටින විට ගායනය සහ music හිතට හොදටම දැනුනා.ඒ වගේම ඉදිරිපත් කරන ආකාරය හරිම ආදරණීයයි❤ මතක පද වලට පැමිණි සැම 👍ලස්සනටම මෙහෙය වනවා❤️👍❤️
@deepikabhattarai8986
@deepikabhattarai8986 Жыл бұрын
My queen ever green beauty queen love you ma,am❤️❤️❤️
@mudithawickramasinghe4807
@mudithawickramasinghe4807 Жыл бұрын
She is truly beautiful and the way she think about life is amazing. I think that’s the secret of keeping her looking young 😇 Always smiling ☺️ May God bless you ❤
@nirmaleeperies8772
@nirmaleeperies8772 Жыл бұрын
නියම කතාවක්.සරලයි.වටිනා කමෙන් ඉතා ඉහළයි.🙏❤️
@sn9966
@sn9966 Жыл бұрын
දිල්හානි අක්කා ජැක්සන්ගෙ පුතා එක්ක වැඩසටහනක් කලා ස්වර්ණවාහිනියේ,ඒකෙ අහනවා ප්‍රියංකර කියන නලුවා ඇයි රගපෑමෙන් ඈත් වුනේ කියලා..එතකොට හිනාවෙලා දිල්හානි අක්කා කියනවා රගපාන එක නැවතුනා නෙමේ නැවැත්තෙව්වා කියලා..❤ආදරේ කෑදරේ තමයි නේ?
@judevictoria1625
@judevictoria1625 Жыл бұрын
ඔබ මුල් කාලයේදී රගපාපු ච්ත්‍රපටය උසස් ච්ත්‍රපට නොවෙයි ..ප්‍රබුද්ධ අධ්‍යක්ෂක වරුන් නළුවන් සමග රගපාලත් නැහැ ..එසේ වුණා නම් ඔබ මේ වන විටත් ජාත්‍යන්තර මට්ටමේ රංගන ශිල්පිනියක් ❤
@sanjunarendra6764
@sanjunarendra6764 Жыл бұрын
ගීයක් ගැන කියද්දි රචකයා, ගායකයා, සංගීතඥයාගේ නම screen එකේ superinposition කළා නම් නිර්මාණකරුවන්ට කරන වටිනාකමක් අගැයීමක් වෙනවා කියලා හිතුනා.
@MathakaPada
@MathakaPada Жыл бұрын
අපි එහෙම කරමු අනිවාර්යයෙන් 💚
@kazzypie4141
@kazzypie4141 8 ай бұрын
ගැමුනු අයියගෙ ප්‍රශ්න සමහර ඒව අක්කට තේරුනේ නෑ...නමුත් කතාව අතරතුර සමහර දේවල් ලස්සනට ගැමුනු අයිය ශාප් කරල ගන්නව...පට්ට කතාවක් තියෙන්නෙ අයියගෙ..නියම වැඩක්❤
@mayanthigaragoda9638
@mayanthigaragoda9638 Жыл бұрын
දිල්හානි මං කැමතිම නිළිය.සරලයි.අවංකයි.❤
@madumaljayasinghe7377
@madumaljayasinghe7377 Жыл бұрын
කැමතිම චරිතයක් .. තෙරුවන් සරණයි ඔබට ❤❤❤
@priyanthiperera3823
@priyanthiperera3823 Жыл бұрын
ආදරේ ගැන,අසම්මත හෝ සම්මත සෙනෙහස ගැන හරිම අගේට පැහැදිලි කරනවා...ඇත්තටම ඔබ ඇගෙන් ඒ හැමදේම ගන්න දන්නවා.ඇය අවංක හැඟීම් කියනවා...හරිම අගෙයි..❤❤❤
@rebeccajayathilake9792
@rebeccajayathilake9792 Жыл бұрын
My favorite actress දිල්හානි ,oneday met priyankara at jpura hospital he too a humble loving person , all the both the couple
@ashanawa4755
@ashanawa4755 Жыл бұрын
Woow..I love her personality
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 6 ай бұрын
Hetha haiya shakthmath adrsahmath gahaniyk adarei hamadam❤❤
@cmusic-rc8hd
@cmusic-rc8hd 9 ай бұрын
සුන්දරයි ,අව්‍යාජයි ,වටිනාකමක් තියෙනවා ,ආදරෙයි,
@MdhSM
@MdhSM Жыл бұрын
Realma wedasatahanak Dilhani akka ekka , REal Niliyak , REal geniyek , mara asaven beluve , meva thama program
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 Жыл бұрын
Dilhani akka hemadamath godaaaaaak adarei,eda wagema godak lassanai. Budu saranai!❤💐
@sarojinisinnetamby838
@sarojinisinnetamby838 6 ай бұрын
A genuine person. Wish her family well. Speedy recovery to Priyankara.
@AchalankaBandara-j6t
@AchalankaBandara-j6t Жыл бұрын
Man asama kenek. Harima lassana wedagath kanthawak❤❤❤
@ManjulaWickramasinghe-jp7pi
@ManjulaWickramasinghe-jp7pi Жыл бұрын
අක්කා... ❤❤❤
@lalanidesilva9622
@lalanidesilva9622 Жыл бұрын
lovely character .
@vipulajayabahu3097
@vipulajayabahu3097 8 күн бұрын
ඔබේ දේශපාලන තෝරාගැනීම නිවැරදි වුනානෙ දිල්හානි
@nayananandani5353
@nayananandani5353 6 ай бұрын
Thank you 💕🌹
@sherikacader7859
@sherikacader7859 Жыл бұрын
අාදරණීය චරිතයක් 😍😍😍
@chamaraathukorala4773
@chamaraathukorala4773 Жыл бұрын
❤️
@anandaparanagama2467
@anandaparanagama2467 4 ай бұрын
Very progressive interview, Dilhani your most answers are excellent, I think you are well ahead of most of the senior and younger actress, philosophy and outlook on life is very good, there is lot to learn from you for nowadays young artists, not a sauger coated actresses , vibrant and practical, very best wishes to your career 🎉
@hirushanisamari8256
@hirushanisamari8256 Жыл бұрын
Harima lassana sarala wayasata noyana athiwishishta ranganashulpiniyak oba❤❤❤❤❤
@dinoshikajayathilaka2968
@dinoshikajayathilaka2968 4 ай бұрын
me program eke song eka back ground eke play wenawanam watinakama thawath wedi e
@PdJeewanthi
@PdJeewanthi 2 ай бұрын
Mage hinata dilhani❤
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 Жыл бұрын
ආසම නිළියක් ❤❤
@judevictoria1625
@judevictoria1625 Жыл бұрын
මොන පක්ෂයෙන් ආවත් චන්දේ දෙනවා ..අනිවාර්යයෙන්ම .❤ .
@rukshaniperera8153
@rukshaniperera8153 Жыл бұрын
කන්ඩද යන්නෙ ඒ මනුෂ්‍යවත්
@judevictoria1625
@judevictoria1625 Жыл бұрын
@@rukshaniperera8153 දිල්හානි අවංකයි කොහි පක්ෂයේ හිටියත් අවංකව රටට සේවය කරාවි කියා විශ්වාසයක් තියෙනවා
@shiromimallika9179
@shiromimallika9179 Жыл бұрын
Asama charithayak.❤❤
@chansam8966
@chansam8966 Жыл бұрын
DILHANI, Very unique person . LOVE YOU LOADS ❤❤❤. BUT LOUD BACKGROUND. MUSIC RUINED THE VALUABLE DISCUSSION.
@mahindaediriweera2138
@mahindaediriweera2138 4 ай бұрын
මෙිවැනි සමතුලිත ලෙස තම මතය මිහිරි ලෙස කියාගන්න පුලුවන් අති දක්ෂයන් ජනතා විමුක්ති පෙරමුන තුල/ ජාතික ජන බලවෙිගයතුල පෙනීසිටීම කාර්යය හි නියැලීම හරි ආඩමිබරයක් මටනමි.💖
@ireenj6593
@ireenj6593 Жыл бұрын
One of my favourite person ❤
@raviniwickramasinghe5921
@raviniwickramasinghe5921 Жыл бұрын
With eyes full of tears she managed to pull it off gracefully,what a deep conversation, i wish if she could publish her life story one day, thanks for the insightful interview 😌
@sanjaleejayakody7560
@sanjaleejayakody7560 Жыл бұрын
Yeah. I was thinking the same thing akki. Waiting for that
@soharisewwandiwijesinghe1173
@soharisewwandiwijesinghe1173 4 ай бұрын
😊❤
@chamaritharanga5688
@chamaritharanga5688 Жыл бұрын
දිල්හානි අක්කේ ලස්සනයි ඔයා හැමදාම. මම ඔයාව දැක්කා අනුරාදපුරේදි .කතා කරන්න බැරිවුණා .දුකයි .මම ගොඩාක් ආදරෙයි ප්‍රියන්කර අය්යට .ඒ දවස් වල මගේ සිහින කුමාර එයා තමා .
@mylakmal2008
@mylakmal2008 Жыл бұрын
Dil thamath lassanai da aththatama ?
@sumuduharshani1459
@sumuduharshani1459 Жыл бұрын
Mama harima adare charithayak. Sundarai❤
@yoshaniperera5752
@yoshaniperera5752 Жыл бұрын
ඇය බොහෝ නිළියන්ට වඩා හොදින් භාෂාව හසුරනවා. අදහස් පරිණතයි. ඇයගේ මුහුකුරා යාමත් සමගම සිතිවිලිත් දියුණු වෙලා. ඇය සරලයි. සුන්දරයි. මේ ආදරය නවසීලන්තයෙන් !
@nishanthakumara468
@nishanthakumara468 Жыл бұрын
Oyath Hari parinatha patai ne?
@kishanpradeep341
@kishanpradeep341 Жыл бұрын
Harima lassana program ekak specially ma you tube channel boy harima thanpath Honda presenter krnek i love this program ❤
@shanisenadeera3526
@shanisenadeera3526 Жыл бұрын
රොෂාන් රවීන්ද්‍ර එක්ක නැවතත් video වැඩසටහනක් කරන්න. Plsss
@boralandaboralanda7213
@boralandaboralanda7213 Жыл бұрын
Den inna niliyanta me ayagen kochchara dewal igena ganna puluwanda
@shamasubashini7452
@shamasubashini7452 Жыл бұрын
මම කැමතිම.දක්ශ.රංගන ශිල්පිනිය කෙලින් කතා කරනවා තවමත් තරුවක්
@cgeneration1962
@cgeneration1962 Жыл бұрын
So why not play the songs?
@markpereira8056
@markpereira8056 Жыл бұрын
💯💯💯💯
@darshanipriyangika2687
@darshanipriyangika2687 5 ай бұрын
පසුබිම් වාදනය නවත්තන්න සුපර් මාකට් එකක් නෙවෙයිනෙ මේ සංවාදයක්නෙ නේද
@realityoflife7152
@realityoflife7152 Жыл бұрын
48.50
@morienrathnasuriya9897
@morienrathnasuriya9897 5 ай бұрын
Great women ♥️♥️
@pushpawattage3345
@pushpawattage3345 4 ай бұрын
Background music very noisy and annoying. Nice if it is lower
@judevictoria1625
@judevictoria1625 Жыл бұрын
One of my favourite actress ❤
@surenfernando
@surenfernando Жыл бұрын
Gamunuwage kathadanam pissu kora
@sn9966
@sn9966 Жыл бұрын
ගීතා ,සබීතා , සංගීතා ,ඩිලානි😂 තව කව්ද ඒ කාලෙ එකට රගපාපු අය?
@jkoshala2
@jkoshala2 3 ай бұрын
ලිංගික ඉරිසියාව තියෙනවා නොසෑහෙන්න දිල්හානි අක්කට. සමහරවිට ඒකට හේතුව ප්‍රියංකරගෙ රස්තියාදු ජීවිතය නිසා වෙන්න ඇති
@bharathim2360
@bharathim2360 Жыл бұрын
Sabeetha thamai Dilhanita jealous une
@mylakmal2008
@mylakmal2008 Жыл бұрын
e kiwwe dear ?
@judevictoria1625
@judevictoria1625 Жыл бұрын
ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඔයා අසමත් නැහැ ..ඔයාට සුදුසු චරිත ලැබිලා නැහැ .කියා තමයි මට හිතෙන්නේ ..නමුත් .colombo .නොනිමි වගේ චරිත අගය කරන්න පුළුවන්
@lalanigamage7117
@lalanigamage7117 Жыл бұрын
අදහස් ඉතා පරිණතයි. සෝබන නැති විවෘත කාන්තාවක්..
@Lankaprimetravels
@Lankaprimetravels 4 ай бұрын
❤️
@dinushasamarawickrama5479
@dinushasamarawickrama5479 4 ай бұрын
@dinukasudara3897
@dinukasudara3897 5 ай бұрын
@nisansalasandamali7187
@nisansalasandamali7187 Жыл бұрын
❤❤❤
@wasanthasisira2105
@wasanthasisira2105 5 ай бұрын
❤❤❤❤❤
@dammidammi4846
@dammidammi4846 Жыл бұрын
❤❤❤❤
@shanidolawaththa7847
@shanidolawaththa7847 Жыл бұрын
❤❤❤❤
@asankavijithakumara
@asankavijithakumara Жыл бұрын
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 5 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 39 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН