අරුන්ට ආදරේ කරන්න තේරන්නෙ නැහැ 😳🤔 - මලක් වගේම ලස්සන විදූ - සුහන්දි වෝසදී - 18+ WITH KALUM 🤜🤜🌷

  Рет қаралды 52,422

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 388
@C424c424
@C424c424 7 ай бұрын
හරිම ලස්සනය වැසටහනක් අදත් නැරඹුවා කැළුම් අය්යෙ ඇය කථාකරනව අහo ඉන්න ආසයි..පොඩි විදූට ලොකු විදූව ඉක්මනින් මුනගැහිල හොඳම දෙයක්ම අහන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ලස්සන අනාගතයක් ඇයට තියෙනවා ඒකනම් විස්වාසයි ..බොහොම ස්තුතියි කැළුම් අය්යෙ හැමදාමත් වගේ නවකයින්ටත් අවස්ථාවක් ලබාදෙනවට ..🙏🙏🙏❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි නංගී හැමදාමත් වගේ මේ කරනා ඉතාමත් වටිනා ඇගයීමට 🙏💐 You tube අවකාශයේ මම කරන්නේ මගේ යුතුකම..views බලාගෙන මම වැඩසටහන් කරන්නේ නැති නිසා මට මේ දේ බොහොම කැමැත්තෙන් කරන්න පුලුවන්. මේ තරුණ පරම්පරාව ගැන හෙට දවසේ මීට වඩා වැඩියෙන් බොහෝ දෙනෙක් කතාකරාවි මට සතුටු වෙන්න ඒ හොදටෝම ඇති.
@C424c424
@C424c424 7 ай бұрын
@@kalumwijesooriya අනිවාර්යයෙන් අය්යෙ දවසක මෙයාලව හොඳම තැනකට එන දවස් එනව එතකොට යූටියුබ් නාළිකා කරන මිනිස්සු tv channels කරන අය බලෙන් මෙයාල පස්සෙ එයි interview කරන්න හැබැයි ඇයට අමතක වෙන එකක් නැහැ ඇයට මුලින්ම අත දුන්නු මිනිස්සුන්ව..😊😊😊
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
@@C424c424 🥰🥰🥰🥰🙏
@NissanNissannissan-j9y
@NissanNissannissan-j9y 7 ай бұрын
​@@kalumwijesooriya plzz dear actress Roshani Dissanayaka ගෙන්නන්නකෝ...මොකද එයා පොඩ් උනාට ලොකු දැනිමක් තියන දරුවෙක්..මොකද කව්සිල්ලට මෙහෙටත් ආවා....ලස්සන හිතක් ඇති අනාගතයක් ඇති දරුවෙක්....ඒ වගේම එයාගේ රංගනයත් අති දක්ෂයි...වේදිකාවේ /පුංචි තිරය වගේම සිනමාවෙත් ඉන්නවා...මේ දවස්වල මංදාරම් කතාවෙත් ඉන්නවා.....
@C424c424
@C424c424 7 ай бұрын
ඇත්තටම ඇඳුම් ගැන කියපු කථාවට නම් හරිම ආදරේ හිතෙනව open ඇන්දම මිනිස්සු දේවල් කියයි කියල බයයි කිව්ව ශරීරය නිරාවරණය වෙන විදිහට ඇඳුම් ඇන්දම තමයි වරදක් නැති උනත් වැරදි ඇහෙන් බලන්නෙ ඇය ඒ ගැන ගොඩක් පරිස්සම් වෙනව ඒ නිසා ඇයට කවදාවත් වරදින්න විදිහක් නෑ❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
ඔව් නංගී හරියටම හරි 👍💐
@User_pb8s34
@User_pb8s34 7 ай бұрын
මම දැකපු ලස්සනම නිලිය 😍 හරිම චාම් සරල බොරු සෝබන නැති ☺️ ගොඩක් ලස්සන ස්වභාවික පෙනුමක් තියෙන එකම නිලිය 🥰 මම කැමතිම කෙනා 🥰 හරිම ආදරෙයි 💖💖🌹🌼
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐👌💐💐
@RanugaRanuga-g7w
@RanugaRanuga-g7w 7 ай бұрын
ශෙනායට පස්සේ මම දැක්ක නිළියන්ගෙන් හිත ඇතුළට කා වදින ලස්සනක් දැක්කේ මෙයාගෙන් කැළුම් අයියෙ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌👌👌💐💐💐💐
@pinkishanaya9532
@pinkishanaya9532 7 ай бұрын
පොදුවේ නලු නිලියන්ගේ සමාන්‍ය අවශය විස්තර දැනගන්න බලන්න ඕන කැලුම්ගේ video, ❤ ඕප දුප, කුනු, දුක ඒවා දැනගන්න ඕනනම් බලන්න ඕන රංගනගේ video,😊
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
😂😂😂🙏
@anukshikajasenthu-liyanage2399
@anukshikajasenthu-liyanage2399 7 ай бұрын
💯
@wasanthichandrapala1179
@wasanthichandrapala1179 7 ай бұрын
හරිම ආදරණීය දූ පැංචියෙක්.ස්තුතියි කැලුම් ඇයව 18+ එකට කැන්දගෙන ආවාට.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐👌💐
@ajithckumara
@ajithckumara 7 ай бұрын
දක්ෂතා පිරි බුද්ධිමත් සුන්දර දියණියක්....ඇගේ සියළු කටයුතු සාර්ථක කරගැනීමට හැකිවේවා...ගුණාත්මක වැදගත් වැඩසටහන් අපට ගෙන එන කැලුම් මහත්මයාණෙනි,,,, ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
මේ ආදරේට බොහොම ස්තුතියි
@maduk986
@maduk986 7 ай бұрын
හරිම සංවර ලමයෙක්.ඔබට දිගු ගමනක් යන්න සුබ පතනව නංගි.👍
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👍💐
@mihingamage4810
@mihingamage4810 7 ай бұрын
හරිම ලස්සන ගැහැණු ළමයෙක්.. ලස්සන කතා බහක්..❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐
@WasanaMadu-sv5my
@WasanaMadu-sv5my 7 ай бұрын
Eka ඇත්ත
@manelpremarathna3569
@manelpremarathna3569 7 ай бұрын
බොහොමත්ම ස්තූතියි මල්ලී.. එකක් අරන් ආවට..ඒකට හේතුව අපි ලංකාවෙන් ඈත..ජීවත් වෙද්දී..ලංකාවේ තියෙන හැම වටිනා දෙයක් ගැනමදැන ගන්නේ ගොඩක් අඩුවෙන්...මොන විද්‍යුත් මාධ්‍ය තිබුණත්..තියෙන කාල වේලාව අනුව..හැබැයි..මට නම් නං ඒ අලුත් හැම දෙයක්ම දැනගැනීමට ඇති එකම මාධ්‍ය අපි මේ ආදරණීය කැළුම් මල්ලිගේ යූටියුබ් චැනල් එක...මොකද මම සුහන්දි රංගනයෙන් දායක වුණු එකම ටෙලිනාට්‍යයක්වත් බලලා නැත..හැබැයි අද මට බලන්න හිතුනා..හරිම සංවරශීලී..ආදරණීය රංගන ශිල්පිනියක් කතා කරද්දි ගොඩක් ආදරේ හිතෙන චරිතයක්..හරිම සංයමයෙන් ඔබත් සමඟ..සාකච්ඡාවේ යෙදුණා..ගොඩක් ලස්සන තිබුනත් අලුත් කෙනෙක් උනත්..කතාබහ උනත් හරිම සංවරශීලි වුණා..මට විතරද දන්නැහැ පෙනුනේ..අපේ රංගන ශිල්පිනිය නයනතාරා වගේ..ඇත්තට මේ හිනාවේ ඇස් දෙක මට නම් එයා වගේමයි...ඇස් දෙකත් කතා කරන සුහන්දිට හොඳ අනාගතයක් තියෙන දරුවෙක්...තරුණ පරම්පරාව නොදන්නා අපට හඳුන්වා දෙන ඔබට ගොඩක් ස්තුතියි මල්ලි..සුහන්දි ඔබට ගොඩක් ආදරෙන් සුභ පතනවා ඔයාගේ අනාගතයට...තෙරුවන් සරණයි දෙදෙනාටම පරක්කු වුනාට සමාවෙන්න මල්ලි❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
ආදරනීය මානෙල් අක්කා බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට තෙරුවන් සරණයි
@RanugaRanuga-g7w
@RanugaRanuga-g7w 7 ай бұрын
1990 මේගනා නේද මේ කැළුම් අයියෙ❤❤❤දැනට අවුරුදු කුමරිය වෙච්ච අයගෙන් ලස්සනම කෙනා තමයි මෙයා❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👍💐
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 6 ай бұрын
ස්තූතියි කැලුම් ඔබට...ආදරණීය පොඩි විඳුව අරගෙන ආවාට...ඇය ඇත්තටම ඇයගේ උපරිමයෙන් රංඟන දායකත්වය අරගෙන එනවා මන්දාරම් කතාව තුලින් ...බලාගෙන ඉන්න පුළුවන් ලස්සනම ටෙලි නිර්මාණයක් ....ඇයගේ ඉදිරි කලා නිර්මාණයන් තුලින් හැම දෙනාම ආදරය කරන ජනප්‍රිය රංඟන ශිල්පීණියක් වෙන බව ස්ථිරයි...සුහංන්දි දුව ඔබට සුබ පතමි ආදරයෙන් ...❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි 💐
@DilushaMihiranga-xb3pg
@DilushaMihiranga-xb3pg 7 ай бұрын
අක්කා මගේ ආසම නිලිය . මාන්දාරම් කතාවෙ අක්ක හරි ලස්සනට රග පානවා.ඒ වගේම අක්ක හරි නිහතමානියි.හරි සංවරයි.ආදරෙයි අක්කේ.රංගන ශේස්ත්‍රයේ ඉදිරියටම යන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.♥️😊♥️
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐👌💐
@Sumith-n2u
@Sumith-n2u 7 ай бұрын
සසර ගොඩාක් පිං කරපු පිංවන්ත ගැහැනුලමයෙක් තෙරුවන් සරනයි!!!
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🙏💐💐💐👌
@dinithiashinsha9691
@dinithiashinsha9691 7 ай бұрын
32:32 අපේ හිතේ තිබ්බ දේ කොහොමද හරියටම එහෙම ඇහුවේ.🥹🫶🏻 සිද්දාත් මල්හෝත්‍රා කියාරා අද්වානිව marry කරා වගේ අශාන් සුහන්දි එකතු වෙනවට මන් නම් කැමති ඒ දෙන්නා ඒ තරම් ගැළපෙනවා..!❤
@sulochanajayasooriya-ot4zg
@sulochanajayasooriya-ot4zg 7 ай бұрын
You are indeeded right.The combination of both of them is amazing😊the acting also realistic.the best on screen couple i had ever seen❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🥰🥰🥰🥰👌💐👍
@thamodidisanayaka1777
@thamodidisanayaka1777 6 ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම
@thamodidisanayaka1777
@thamodidisanayaka1777 6 ай бұрын
ඇත්තටම ඔයා හොදට රගපානව කතාවක් කියල තේරෙන්නෙ නෑ අපිට ❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐
@C424c424
@C424c424 7 ай бұрын
හරිම ලස්සන නිවිච්ච ගැහැනු ළමයෙක් දැනුයි program එක බලන්නෙ කැළුම් අය්යෙ ..😊😊😊
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි නංගී 🙏💐
@Dulmisenarathna2
@Dulmisenarathna2 7 ай бұрын
අනේ අයියේ මෙයව ගෙන්නයි කියල හිතුවෙ නෑ...මන්දාරම් කතාව බලන්නෙත් මෙයා නිසා..පුදුම ලස්සනයි ❤❤❤...ඔයාටත් ජය වේවා අයියෙ
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි 👍💐
@yamunagajanayake797
@yamunagajanayake797 7 ай бұрын
අගෙයි,ඔය නිහතමානී බව හැමදාමත් තියා ගන්න .❤️
@leninasokapiyasiri-pk3cu
@leninasokapiyasiri-pk3cu 7 ай бұрын
කොච්චර නම් වාසනාවන්තද දුව ඔයාගේ අම්මා ඔයා එක්ක යාළු වෙක්වාගේ ඉන්න එක. මොනම හේතුවකින් වත් අම්මා කෙනෙක් ගැන අහිතක් හිතන්න එපා. අම්මා තමා ඔයාට ඉතාමත්ම ලන්ගින් ඉන්න කෙනා. දුවට වාසනා වේවා ජෙසුපිහිටයි. 🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🙏💐🙏💐💐
@senikairangani6313
@senikairangani6313 7 ай бұрын
අනේ හරිම ලස්සනයි විදූ❤ කතාවත් ගොඩක් ලස්සනයි ❤️💜️ ලස්සනට ඇදල💗 හරයක් ඇති නාට්‍ය කරන්න හොද චැනල් වල මේ වගේ❤️ ඇත්තමයි අමුතු ලස්සනක් කර්ල් කොන්ඩෙ ❤️💗💜️❤️‍🔥
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි 👍💐
@namal8843
@namal8843 7 ай бұрын
කැළුම් අය්යා නම් කවදාවත් වයසට යන්නේ නෑ.. හැමදාම සතුටින් ඉන්න අය්යා.❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි 🙏💐
@buddhirathnayake5582
@buddhirathnayake5582 7 ай бұрын
ඔයා හරිම ලස්සනයි නන්ගි, ඔයාගේ body language එකත් attractive. ඔයා රගපාන විදියත් හරිම ලස්සනයි ... good luck for your future.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👌
@suhandi_upethma
@suhandi_upethma 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබ සැමට ❤
@kavindyaweerathunga3763
@kavindyaweerathunga3763 7 ай бұрын
ඔයා හරිම ලස්සනයි ඒ වගේම දක්ශයි..තමන්ගෙ හර්ද ශාක්ශිය හරි නම් එච්චරයි ඒකහරි. එතකොට ඇවිත් අරයා මෙහෙම කලා මෙයා මට මෙහෙම කලා කිය කිය අනුන්ට බැන බැන් ඉන්නෙ නැතුව ඇවිත් හිතට එකගව වදගත් විදියට කතා කරලා යන්න පුළුවන් ඔයා වගේ 💟
@ruucreation998
@ruucreation998 7 ай бұрын
අශාන් ධනංජය විජේසූරිය ඊලගට ගේමු නේද.එයත් මෙයා වගේම හරිම සංවර චරිතයක් වෙන්න ඕන.දෙන්නම එකම විදියට දක්ශයි.අපි හරිම ආදරෙයි මෙයාලා දෙන්නට.ඒ වගේම එයාලගේ ආදරෙත් ජීවිතකාලේ පුරාවටම රැදන්න කියලා ආශිර්වාද කරනවා ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐💐
@sewwandithudawage_130
@sewwandithudawage_130 7 ай бұрын
See you මේ දක්වා ආපු එපිසොඩි වල සුහන්දි යි චතුරංගේ chemistry එක නියමයි. මන්දාරම් කතාව බැලෙන්නේ නැ කෙල්ලේ 😮😮
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐💐💐💐
@chandanifernando7456
@chandanifernando7456 7 ай бұрын
😮😮😮කහ කුරුල්ලෙකු යි 💛💛💛 කහ කිරිල්ලියකුයි💛💛💛 🐤🐥හරිම ලස්සනයි දෙන්නම❤❤ කැලුම් මල්ලි අරුන්ගෙ ලොකු අක්කාව ගේන්නකෝ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐🙏
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 7 ай бұрын
අපි පුංචි කාලෙ ආසාවෙන් බලපු රන්කෙවිට,සිරි සිරිමල්,සිහින වසන්තයක් තුලින් අදුනගත්තු ඉෂාම් ෂම්සුදීන් අයියාව ගේන්න පුලුවන් නම් හොදයි කැලුම් සර්❤👌😊..ඒ අයියා දැන් රගපාන්නෙත් නැති නිසා ගොඩක් දෙනෙක් ට අමතක වෙලා 🥺
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
😦😦😦😳🤔
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 7 ай бұрын
කහා පාට රෝස මලක් වගේ....💛💛💛💛💛💛💛💛💛💛💛💛💛 කළා ලෝකයේ දිගු ගමනක් යෑමට සුබාසිරි 💐💐💐💐💐💐🌹🌹❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
.👍👍👍💐💐🥰
@asiniavindi4254
@asiniavindi4254 7 ай бұрын
එයා කතා කරන විදිය අහන් ඉන්න ආසයි🖤🙂 බාවනාවක් වගේ🎉❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👍💐
@Pamo866
@Pamo866 7 ай бұрын
එයා කතා කරන විදිය මාරම ලස්සනයි 🥺❤️චාම් ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐💐💐
@gayaniprabha9886
@gayaniprabha9886 7 ай бұрын
Suhandi harima dhaksha kenek, acting, facial expressions, perfect 😊😊😊 kawadha hari dawasaka shalani tharaka wage honda actress kenek wei❤❤❤ acting harima thathwikai.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👍💐🌺
@sumanalekamge2205
@sumanalekamge2205 7 ай бұрын
පුංච් විදු ඔයා ඇත්තටම හරිම ලස්සනයි ..වෙලාව යනවා දැනුනෙ නැහැ පුතේ ඔයාට සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ අනාගතයක් .....💖💕💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐
@melodyoflife.2695
@melodyoflife.2695 6 ай бұрын
පුංචි කාලෙත් මලක් වගේ ලස්සනයි❤ සුභ පැතුම් දුවේ
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👍💐💐💐
@nalijayawickrama3124
@nalijayawickrama3124 7 ай бұрын
ඉතාමත්ම හොද ගුණ යහපත් දරුවෙක් !! තෙරුවන් සරණයි !! ❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐👌👌👌
@romaineleonard7555
@romaineleonard7555 6 ай бұрын
I really love the telegrama ( mandarame kathawa) Suhadi ( I hope I got it right) Vidu is so down to earth girl the way she talk, I wish her a bright future, may God bless and guide her. Thank you Kalum for a nice program that you are doing with the young artists , stay blessed ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
Thank you so much 💐💐💐
@wattersongumball3600
@wattersongumball3600 7 ай бұрын
කලා ලොවේ දිගු කාලයක් ඉදිරියට යෑමට ඔබට සුභ පැතුම්...❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐👍
@sumudubhashini5573
@sumudubhashini5573 5 ай бұрын
ඔබතුමාත් ලස්සනයි සුහන්දිත් ලස්සනයි දෙදෙනාටම තෙරුවන් සරනයි ❤❤
@siherath1385
@siherath1385 7 ай бұрын
She is a rising star having a lot of capabilities in acting. Looking sweet. Looking very young. N also looking talented. Her path seems to be clear with a good future. GOOD LUCK LITTLE FAIRY.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐👍
@siherath1385
@siherath1385 7 ай бұрын
@@kalumwijesooriya Thank you
@hansiranasinghe2844
@hansiranasinghe2844 7 ай бұрын
ආදරෙයි විදූ ❤❤❤ ඔයාගේ ඇක්ටින් තාත්විකයි . ඒ ආදරේ අපිව අඬවනවා 😢😢😢
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐💐💐
@ruucreation998
@ruucreation998 7 ай бұрын
අශාන් ධනංජය විජේසූරිය ඊලගට ගේමු නේද.එයත් මෙයා වගේම හරිම සංවර චරිතයක් වෙන්න ඕන.දෙන්නම එකම විදියට දක්ශයි.අපි හරිම ආදරෙයි මෙයාලා දෙන්නට.ඒ වගේම එයාලගේ ආදරෙත් ජීවිතකාලේ පුරාවටම රැදන්න කියලා ආශිර්වාද කරනවා ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි මම උත්සාහ කරන්නම්
@dayanimendis502
@dayanimendis502 7 ай бұрын
ආදරණිය දියණිය ඔබට සුභ වාසනාවන්ත අනාගතයක් පතමි ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🌺🌺🌺
@gyaaa653
@gyaaa653 7 ай бұрын
සුහන්දි 😍 ආසම කෙනෙක් 🥰
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐
@Beautygirl4yy
@Beautygirl4yy 5 ай бұрын
සුහන්දි නයනතාරා වගෙ ඒ වගෙ ලස්සනට ඉන්න කෙනෙක් වගෙ ඒ විදිහට හිටියොත් ලොකු ගමනක් යයි❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👌💐
@user_thulshankawindu
@user_thulshankawindu 7 ай бұрын
සුහන්දිනම් ලොකු තැනකට යනවා 😊
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👌
@sadunihansikabandara1998
@sadunihansikabandara1998 7 ай бұрын
හරිම ලස්සන ගැණු ළමයෙක්...❤ ලස්සන කතා බහක්❤ අශාන් ගෙන්නන්නකො ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐මම උත්සාහ කරන්නම් තෙරුවන්
@sadunihansikabandara1998
@sadunihansikabandara1998 7 ай бұрын
@@kalumwijesooriya Thanks ❤️ ayyage idiri wada katayuthu sarthaka wewa...budusaranai ❤️❤️
@geethayasodara7921
@geethayasodara7921 7 ай бұрын
මම ගොඩක් කැමති දක්ෂ දරුවෙක් දුව.....❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👏👏💐👏💐
@shanikalsarachchige162
@shanikalsarachchige162 7 ай бұрын
She is talented and a beautiful girl. Her acting is so natural. She have a good future. The way she talks very peaceful and kind. All the very best Suhandi… One day you will become a great teledrama & cinema actress ❤…
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👌💐👍👌
@deepanir
@deepanir 7 ай бұрын
Hmmm....programme eka beluwa ayye....thank you oyage sanwara wachana hasuruwana vilasayata...oya kawadath brand ekak thamai...
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
Bohoma isthuthi NANGI 🙏💐💐💐
@ayodyatharushini8852
@ayodyatharushini8852 7 ай бұрын
ආසම කෙනෙක් ,❤🎉 එයා ගොඩක් ලස්සනයි කතා කරන විදිහත් ලස්සනයි
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👌
@ruwanifernando9929
@ruwanifernando9929 7 ай бұрын
1990 drama ake megana charithe hari lassanat kala.hithuna dawasaka famous charithayak wei kiyla.best of luvk ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐💐
@shanikalsarachchige162
@shanikalsarachchige162 7 ай бұрын
Would like to see Ashan (Arun) with your next interview.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
I will try
@sanuhansini6654
@sanuhansini6654 7 ай бұрын
Drama eka lassana wela thiynne podi kale arun vidu nisa.loku ayage acting wlaatath wada me viduge acting marama thathwikay ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐💐
@anuradhiadikari9625
@anuradhiadikari9625 7 ай бұрын
සුහන්දිට තියෙන්නෙ හරි වෙනස් විදිහෙ ලස්සනක්... නාට්‍යයේ වුනත් එයාගෙ භාව ප්‍රකාශනයන් හරිම තාත්ත්විකයි, voice එකත් හරිම soft . කවද හරි දක්ශතා පරිපූර්ණ රන්ගන ශිල්පිනියක් වෙන ලකුණු පෙනෙනවා....සුභ පතනවා නන්ගි ඔයාට හොද ගමනක් පරෙස්සමින් යන්න . කැලුම් අයියා ඔබටත් යහපතක්ම වෙන්න කියලා සුභාශින්සනය කරනවා .....
@sw7145
@sw7145 7 ай бұрын
Suhandi and Ashan are very talented young artists. We love to see them more often
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐
@AsankaEranda
@AsankaEranda 6 ай бұрын
ඔයා හරි නිහතමානී කෙනෙක් හරිම ලස්සනයි
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐👌💐
@WasanthiGuruge-l3e
@WasanthiGuruge-l3e 7 ай бұрын
හරිම ලස්සන යි ඇදුම ගැන හිතන විදිහ හරිම වටිනවා දුව ඔයාට ජය
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐
@samanmaleewanigasundara7318
@samanmaleewanigasundara7318 7 ай бұрын
ලස්සනයි. නයන්තරා වගේ ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐
@tharindumadushanka1532
@tharindumadushanka1532 7 ай бұрын
මුලින්ම අයියෙ ඔයාට ස්තුතියි කරනවා comments වලට reply කරනවට ඉදිරියටම යන්න සුබ පතනවා අයියෙ ඔබට❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි තරිඳු
@tharindumadushanka1532
@tharindumadushanka1532 7 ай бұрын
❤❤❤❤
@Thara889
@Thara889 6 ай бұрын
එයා හරි ලස්සන ගැහැණු ළමයෙක් ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐👌💐💐
@ayeshanilmini1039
@ayeshanilmini1039 7 ай бұрын
හරිම ලස්සනයි, හරිම සංවරයි ආදරෙයි 💖💖💖💖
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👍💐
@dodampegamage9855
@dodampegamage9855 7 ай бұрын
තෙරුවන් සරණයි දුවේ!! කලා ජීවිතය සාර්ථක වේවා!!
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐
@harshilakshani4261
@harshilakshani4261 7 ай бұрын
හරිම ලස්සන කතා බහක් ❤. ආසාවෙන් නැරඹුවා.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@kumariherath9157
@kumariherath9157 6 ай бұрын
Kelum handles all these interviews at his best by allowing the other person to speak freely. Vidu is liked by all due to her curly hair and her voice which is so soothing to the ear .
@araliyaranasinghe6905
@araliyaranasinghe6905 7 ай бұрын
She's pretty and confident
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👍💐
@sasikanamal5245
@sasikanamal5245 6 ай бұрын
ඇත්තටම රුවැති ළඳක් තමයි මේ 👌🥰👏
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👍👍💐
@maleesha778
@maleesha778 7 ай бұрын
හරිම ලස්සනයි,හරිම දක්ශයි...❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐
@GHpremalatha
@GHpremalatha 7 ай бұрын
සුරංගනාවියකි වගෙ අනෙ එයා❤👰🏻‍♀️💕
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👍💐
@upulnuwan9541
@upulnuwan9541 5 ай бұрын
ලස්සනයි නංගී කැලුම් අයියා ආසම නිවේදකයෙක්❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
බොහොම ස්තුතියි 💐
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
බොහොම ස්තුතියි 💐
@diliwijesuriya6510
@diliwijesuriya6510 7 ай бұрын
Soooo sweet beautiful little girl. She can carry her self well. Blessings and a brighter future to this girl. Thanks kalum for this beautiful clip. Love to listen your videos. ❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
Thank you so much💐
@kumariweerakoon18
@kumariweerakoon18 4 ай бұрын
කැලුම් මහත්තයා ඔයාට ත් මම කැමතියි .💓 සී යූ . ඩාමා 1කේ දෝනි ටත් ආදරෙයී...💓💓💓💓
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@sunithalokuge7450
@sunithalokuge7450 7 ай бұрын
හරිම නුවණති දරුවෙක් සුභ පැතුම්
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌👌👌💐
@RasikaSanjeewa-v6v
@RasikaSanjeewa-v6v 7 ай бұрын
ආදරෙයි.අයියෙ.හැමදාටමත්.තෙරුවන්.සරණයි.❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🙏💐💐💐
@Bamb188
@Bamb188 6 ай бұрын
මෙයා නම් හරිම ලස්සනයි.
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌👌👌💐
@anukshikajasenthu-liyanage2399
@anukshikajasenthu-liyanage2399 7 ай бұрын
Beauty with brains 👌 Thanks for the great talk aiya ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
My pleasure 😊
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b 7 ай бұрын
See yoy දැන් අපි බලනවා.මව්ලි.❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐
@ChamaniKumari-u4i
@ChamaniKumari-u4i 7 ай бұрын
Eyage kathawenma wedagathkama penawa.eyage demawupiyanta godak thanks.ehema gunagaruka duwek heduwata...
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👍💐
@JalaniKoswattta
@JalaniKoswattta 7 ай бұрын
එයාට තීන්නෙ සිනමාවට හරියන රූපයක් ! 🩷
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐
@Beautygirl4yy
@Beautygirl4yy 5 ай бұрын
පබළු කතාවෙන් පස්සෙ බලපු ලස්සනම කතාවක්
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐
@bharathim2360
@bharathim2360 7 ай бұрын
Lassana daruwek, harima hurathal kathawa, kalum mallitath , e duwatath budusaranai
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🙏🙏🙏💐
@Audaryasenuri
@Audaryasenuri 7 ай бұрын
Vidu ( Suhandi Wosadi ) Is now A most favorite character.❤ Can you invite Roshel Rogers please ? Good Luck Kalum Wijesooriya 🤍🎉
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
Thank you very much I invited her year ago She said she was busy and let me know when she is free Still didn’t contact me. If she is willing to come I have no issue of doing a program with her. But I can’t go behind anyone Hope you would understand and take this in good spirit. Warm regards
@Audaryasenuri
@Audaryasenuri 7 ай бұрын
@@kalumwijesooriya I understand you.. I wish you success in all your future endeavours ❤️ You are a humble person ❤️
@Deshaniumayangana
@Deshaniumayangana 7 ай бұрын
දෙරණෙ යන සැලෙනා නුවන් කතාවෙ වර්ශා ටීචර්(ඩිලුශි හංසිකා) වත් ගේන්නකෝ❤😊
@dhananjayaudantha193
@dhananjayaudantha193 7 ай бұрын
අරුන්වත් ගේන්න ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
මම උත්සාහ කරන්නම්
@latheefafaiz3733
@latheefafaiz3733 6 ай бұрын
Widu and Arun both together
@mrsred5806
@mrsred5806 7 ай бұрын
දයාබර kalum. සුජීව ප්‍රසන්න ආරච්චි මහතා ලේඛන කලාවට ලොකු සේවයක් කළ කෙනෙක්. කරුණාකර එයාව ගෙන්නන්න.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
කතා කළා එන්න කැමති නැහැ වගේ ඔහු මගේ හොදම යහලුවෙක් මම කොච්චර කැමති උනත් ,ඔහු කොච්චර දක්ෂ වුනත් පිටිපස්සෙන් යන්න මම කැමති නැහැ
@supunchathuranga1822
@supunchathuranga1822 5 ай бұрын
මන්දාරම් කතාවේ මේගොල්ලන්ගේ ටික තමා ගොඩාක්ම ලස්සන
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👌💐👌
@LalithDharmasiri-sz2ef
@LalithDharmasiri-sz2ef 7 ай бұрын
සුභ අනාගතයක් 💖💖💖💎
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐👌💐
@PiyumiNimansha-bw1ui
@PiyumiNimansha-bw1ui 7 ай бұрын
හරිම ලස්සනයි සුහන්දි ❤️🎉
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👍💐
@dulanidinushka6868
@dulanidinushka6868 7 ай бұрын
ලස්සනයි ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐💐💐
@SulariThakshila
@SulariThakshila 7 ай бұрын
suhandi akkita godak adarei Ashan aiyawath genna mandaram kathawa arun❤vidu suhandi akki harima lassanai 💞💞💞😍
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👍💐
@chathuryaherath2002
@chathuryaherath2002 7 ай бұрын
ජයවේවා 💪
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐
@chandrasenavidanapathirana8610
@chandrasenavidanapathirana8610 7 ай бұрын
දක්ෂ කෙල්ලෙක් ආදරේ හිතෙනවා
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌👍💐
@SlMusic482
@SlMusic482 7 ай бұрын
Vidu..Arun..Kavii...harima lassana kathawak...Sepala😂 niyamayi...
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🌺💐🌺💐🌺🌷
@nethmidilshara4828
@nethmidilshara4828 7 ай бұрын
Kalum aiya harima lassanai katha karaddi 🥰
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
Bohoma isthuthi 🙏🙏🙏
@ranjaneeedirisingha3592
@ranjaneeedirisingha3592 7 ай бұрын
1990 balanwita mage sitha gaththe megana. sanwara kathawa harima asai.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👌
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 7 ай бұрын
Adaraniya diyaniyani obata digu gamanaka peranimiti pahala wela tibenawa .a gamana bohoma buddimathwa kalpana kariwa prdanama de obe oya lassana charitaya pana wage raka gena idiriyatama yanna thunuruwange ashirwadaya rakawaranaya labewa.🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐💐👌🙏
@ramanilokusooriya3095
@ramanilokusooriya3095 6 ай бұрын
කැළුම් ඇත්තටම eyage namata obina kenak eya harima sundarai oyata thankyou
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐💐💐
@user-ig2er
@user-ig2er 7 ай бұрын
Wayasa kiyd මැයගෙ ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
.😳😳🤔
@Sanunimmi2598
@Sanunimmi2598 6 ай бұрын
20
@shyamaananda587
@shyamaananda587 7 ай бұрын
කටහඬට තමයි ආසම 💓
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🙏💐👍
@shyamaananda587
@shyamaananda587 7 ай бұрын
@@kalumwijesooriya 💓👍
@chathuryaherath2002
@chathuryaherath2002 7 ай бұрын
ජයවේවා
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐
@dinushkaayeshan6103
@dinushkaayeshan6103 7 ай бұрын
Harima lassanai.e voice ekath lassanai..mn katawath ohma kyl na.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👍👍
@vishodhahansamali7499
@vishodhahansamali7499 7 ай бұрын
Harima lassanai man Asama niliya adarei vidu❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐
@Pallegamakusum
@Pallegamakusum 7 ай бұрын
Little angle Vidu🎉🎉🎉🎉 All the best
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐💐💐
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 12 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,9 МЛН
ශිරන්ති රාජපක්ෂත් CID ට ? | APPLE KADE NUWAN
15:27
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 17 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН