ගැහැණු ළමයි මගෙ පිටිපස්සෙන් එනවා.අම්මා ඉන්න නිසා ඔක්කෝම කියන්න බැහැ 😳🤔-18+WITH KALUM Powered by HNB🌷

  Рет қаралды 135,364

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
Kalum’s hair by Ashen of Nuwan Wijethunga make up studio
Nawala
මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය -
හිත ගිය තැන බැංකුව - HNB
Location- KEKU the Habitat store

හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZbin නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐
#kalumwijesooriya
#kalumwijesooriyayoutubechanel

Пікірлер: 551
@SachiWicks-gp4ro
@SachiWicks-gp4ro Күн бұрын
මේ ළමයා මාරම positive කෙනෙක් ..එයා හැම කෙනෙක් ගැනම වර්ණනාත්මකව කතා කරන්නෙ..."මාර හොඳ ,මාර ලස්සනයි ,මාර හොඳට වැඩේ කෙරුණා..." කිසිම තැනක කිසිම කෙනෙක්ව යන්තමින් හෝ පහත් කරලා කතා කරන්නෙ නෑ... පෙනුමින් දැනුමින් ආකල්ප අතින් සම්පූර්ණ දරුවෙක්.... මේ වගෙ පුතෙක් හැම අම්මා කෙනෙකුගෙම අවංක පැතුම........😍 ජයවේවා පුතා..
@ruchiraperera3045
@ruchiraperera3045 Күн бұрын
ඇත්තටම මටත් එහෙම හිතුනා.
@jayanthiwijesuriya9248
@jayanthiwijesuriya9248 Күн бұрын
@@SachiWicks-gp4ro ඔයා හරි ❤️
@AvishkaLakshan-ms6di
@AvishkaLakshan-ms6di Күн бұрын
රොනල්ඩෝගේ look එක තියනවා 🫡🫡🫡🫡❤️❤️❤️.. මේ කොල්ලට
@roshiniherath8072
@roshiniherath8072 Күн бұрын
එයාගෙ පුතාගෙ ලුක් එක
@zzzz1115
@zzzz1115 Күн бұрын
Junior ge 😩❤
@Kyile-q9f
@Kyile-q9f Күн бұрын
😂😂😂
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 14 сағат бұрын
ඒක ඇත්ත ​@@roshiniherath8072
@RK_DEW_OFFICIAL.1
@RK_DEW_OFFICIAL.1 2 сағат бұрын
😂
@KalixZonee
@KalixZonee Күн бұрын
ඇත්තටම සමහර මිනිස්සු පිටරට ගියාහම රටෙ culture එකට ගරහනවා 😂 ඒත් මේ boy ගොඩක් ලංකාවට culture එකට ගොඩක් ආදරේයි... Respect! තව .අහිංසක සහ නිහතමානී විදිහට කතා කලා..❤ Well Done!!❤🎉
@kalumwijesooriya
@kalumwijesooriya 21 сағат бұрын
👏👌👏👌👏👏
@ND-64
@ND-64 Күн бұрын
මෙයාව ලංකාවට වඩා Hollywood industry එකට තමයි ගැලපෙන්නේ ♥️
@chamomax1812
@chamomax1812 Күн бұрын
උබල වගේ උන් ඉන්නකන් මේ රට ගොඩගන්න බෑ 😂
@ND-64
@ND-64 Күн бұрын
@@chamomax1812 ha ha lol 😂💔 ලංකාවේ film industry එකේ act කරලා ලංකාව ගොඩ දාන්න බෑ මනුස්සයෝ 😂💔 පොඩ්ඩක් හොයලා බලනවා Lalisa Manoban ගැන එහෙම,Thailand ඉපදිලා K pop industry එකේ අද තියෙන තැන,Thailand කිව්වම ලෝකේ බහුතරයකට මතක් වෙන්නේ අද වෙද්දි Lisa,අද එයා Thailand සන්නාම තානාපතිනිය,අන්න එහෙමයි රටක් ගොඩ දාන්නේ,එයා ඒ වෙනුවෙන් කොච්චර දෙයක් තමන්ගේ රටට කරනව ද? මනුස්සයෙක්ට තියෙන්න ඕනි අන්න එහෙම life plan එකක්,දැන් හේමාල් ගත්ත ම දන්නෙ මේ රටේ මිනිස්සු විතරයිනේ,මේ කොල්ලත් එක රටකට විතරක් කොටු කරන්න පිස්සු ද? 😂💔
@chamomax1812
@chamomax1812 20 сағат бұрын
@@ND-64 ඔච්චර අමාරු නම් යවපන්කො මෙයාව hollywood industry එකට😂 වීඩියෝ එක බැලුවනම් ඒකේ අදහස් ටික අරන් පාඩුවේ ඉඳපන් කරන්න බැරි වැඩ නොකියා😂😂උඹ දන්නවා කියන්නනේ ඔච්චර හෑල්ලක් දාලා තියෙන්නේ 😂 හා 👍
@Curiousjourney85
@Curiousjourney85 20 сағат бұрын
​@@chamomax1812oi oi😂
@ND-64
@ND-64 19 сағат бұрын
@@chamomax1812 උබනේ යකෝව් මගේ comment එක අස්සෙ වැලලෙන්න ආවේ 😂💔 දැන් ඉතින් චාටර් වෙලා පලයන් 😂💔
@sydarranasinghe6615
@sydarranasinghe6615 Күн бұрын
"මට ඕන ජීවීතේ allrounder කෙනෙක් වෙන්න" . respect BRO.
@LENINASOKAPIYASIRI-t8u
@LENINASOKAPIYASIRI-t8u Күн бұрын
අනේ මන්ද කැලුම්. ඔයා ගේ හිත රීදවන්න බැරි නිසා මගේ අවංක අදහස් ලියන්නැ. අවුරුදු 2ට එයාට සිංහල දිගටම කතා කරන්න බෑ. මම ලංකාවේ ඉඳල ආව මූල්‍දීනවල මේ අයගේ ජීවීත ගැන පූදුම හිතුවා. ඒත් අද ලංකාව තුල වෙන දෙවල් දැක්කම මෙඅය ලමයිට දෙන නිදහස හරී. අවුරුදු 12/13දී ඔක්කොම අත්දැකීම් ලබල තමන්ගේ ඉගෙනිම් ඔක්කොම කරගන්නවා. ඔයාඅද ඔහොම කීවට Dobble Nationality අරන් ඔය තවත් famous අය කරන්නේ ඒවගේ ලංකාවට VISITඑකකට එයි. FACEBOOK ලමයිට මැරෙන්න හිතෙයි. ඕවනම් අතිශයෙන්ම උදාරයී. BLESS YOUKALUM🎉🎉🙏
@Minist562
@Minist562 Күн бұрын
අපි ඉස්කොලේ යන කාලේ යන ad වල මේ මල්ලි දැන් දැක්කම ගොඩක් සතුටුයි ඇත්තටම සසරේ පින් කරපු අය කියන්නේ මේ වගේ අයට තමයි. ලස්සන රූප ශ්‍රීය, හොඳ pawul පසුබිම, හොඳ දෙමව්පියන්, හොඳ දක්ෂතා, මේ වගේ හොඳ දේවල් මේ මල්ලි ට ලැබිලා තියෙන්නේ පෙර පින් නිසා. ඒ වගේම අම්මයි තාත්තයි ත‍් පින් වන්ත යි. ♥️♥️♥️♥️
@srilanka8562
@srilanka8562 Күн бұрын
Very hand some boy god bless u n wish u a good future ❤❤❤
@NiroJayaneththi
@NiroJayaneththi 2 сағат бұрын
Aniwarenma 😍😘🥰
@niluwanpathmabandu7259
@niluwanpathmabandu7259 Күн бұрын
අම්මට ආදරේ කරන , කැපවීමෙන් වැඩ කරන දක්ශ ආදර්ශමත් තරුණයෙක් ❤ Greek God කෙනෙක් වගේ. අනාගතයේදී Mr. World වෙන්න ලැබෙන්න කියල සුබ පතනවා ! ස්තූතියි කැළුම් අයියා ඔහුට ලබා දුන් අවස්තාවට ❤
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
බොහොම ස්තුතියි මල්ලො 💐💐💐💐
@Nethmini33
@Nethmini33 Күн бұрын
මේ ලමයට ලංකාව නෙවෙයි ගැලපෙන්නෙ.තියන පෙනුමත් එක්ක
@SashinRajakaruna
@SashinRajakaruna 18 сағат бұрын
Greek 😎
@preethikapathirana236
@preethikapathirana236 Күн бұрын
රට ගැන දෙමාපියන් ගැන ගෞරවයෙන් කතා කරන මේ වගේ දරුවෝ වාසනාවන්.ස්තුති kalum ඔබතුමාටත්.
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
බොහොම ස්තුතියි 💐
@dhananjayaadhikari8836
@dhananjayaadhikari8836 Күн бұрын
දෙමව්පියන් ඉතාමත් වැදගත් විදිහට හදලා තියෙන රත්තරං පුතෙක් ❤
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
💐👍💐👍💐👍👏👏👏
@dinushalakshan5695
@dinushalakshan5695 Күн бұрын
මේ වගේ උගත් බුද්ධිමත් නිහතමානීම කොල්ලෙක් හම්බෙලා තියෙන්නෙ හරිම උගත් බුද්ධිමත් නිහතමානී මාද්‍යවේදියෙකුට respect 😍😍😍💗
@ruvichathurika527
@ruvichathurika527 Күн бұрын
Positive හිතන නියම perfect කොල්ලෙක්..හරිම ලස්සනයි..බුදු සරණයි ♥️
@kalumwijesooriya
@kalumwijesooriya 21 сағат бұрын
💐💐💐💐👍👍👌👌👏
@anuwickramage8412
@anuwickramage8412 Күн бұрын
එයා ෆොටෝ වල ඉන්නවටත් වඩා ලස්සන පුතෙක්. තෙරුවන් සරණයි පුතේ!
@kalumwijesooriya
@kalumwijesooriya 21 сағат бұрын
👍💐👍👍
@SujeewaMayadunna-qp8we
@SujeewaMayadunna-qp8we Күн бұрын
දෙමව්පියන් පෙර පිං කරල තියනව මේ වගේ දරුවෙක් ලබන්න.. පුතේ ඔයා ලෝකයක් වටින දරුවෙක්.. ❤💐🥰
@kalumwijesooriya
@kalumwijesooriya 14 сағат бұрын
💐🌺💐🌺👍
@n.n.8402
@n.n.8402 Күн бұрын
හිත ලස්සන කොල්ලෙක්.රට ගැන හිතන විදිය ගැන ආඩම්බරයි. සුබ පතනවා අනාගතයට ❤
@amaliahinsa6355
@amaliahinsa6355 Күн бұрын
ඇත්තටම නෙතට කඳුළක් ගෙනාවා පුතේ ඔයා පිටරටක තනි වුනාම එන හැගීම් කිව්වම ඒක මත් හොඳටම දන්නවා රට රැකියාවක් කරන නිසා ඔයාගේ වයසත් එක්ක හිතන විදිය හරිම වටිනවා පුතේ tv එකේ යන ඒවා දැකලා තිබුනට අද තමා දන්නේ ඒ ඔයා බව පුතේ බොහොම හොඳ දරුවෙක් බව පේනවා ඔයාගේ ඉදිරියට තියෙන බලාපොරොත්තු සපල වේවා කියලා පතනවා පුතේ ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
👍💐👍👍👍👍👌
@sudammalakmali395
@sudammalakmali395 Күн бұрын
ඔයා ගොඩක් හොද තරුණයෙක්...ඔය සිතුවිලි සිතුම් පැතුම් අදහස් ඔය විදිහට ම තව තවත් යහපත් විදිහට ම පවත්වාගෙන යන්න. කවදාවත් වරදින්නේ නැහැ. තෙරුවන් සරණයි 🙏💝
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
🙏🙏🙏👍💐👍💐💐
@harindrijayawardana3902
@harindrijayawardana3902 Күн бұрын
හැමදාමත් වගේ අපව ආකර්ශනය කරන්නේ ඔබගේ ඇදුම් හා වැඩසටහන ඉදිරිපත් කරන ආකාරයයි. සුබ පැතුම් ඔබට කැලුම් මහත්මයා..
@sidevisidevis3989
@sidevisidevis3989 Күн бұрын
බුදු සරණයි පුතේ ඔයාට ඔයා වගේ කෙනෙක් අපේ රටේ ඉපදීමත් වාසනාවක් අපි ලබපු වාසනාවක්
@LM-no4sz
@LM-no4sz Күн бұрын
පොඩි කාලේ TV ads වල හිටපු ලමයානේ ❤
@kalumwijesooriya
@kalumwijesooriya 21 сағат бұрын
👍💐👍👍
@tharushathikshana2172
@tharushathikshana2172 Күн бұрын
රොනාල්ඩොගෙ පුතා වගෙමයි
@priyanimayadunne9158
@priyanimayadunne9158 Күн бұрын
හරිම ආදරනීය දරුවෙක් . තෙරුවන් සරනයි පුතා.
@Novalie850
@Novalie850 Күн бұрын
සිද්දාර්ත් මල්හෝත්‍රා +රොනාල්ඩොට පුතෙක් හම්බුනොත් එන handsome look එක
@supunakalanka190
@supunakalanka190 Күн бұрын
Most underrated comment😂😂😂
@pansinduinduwra7118
@pansinduinduwra7118 Күн бұрын
Dennama pirimi ne lami hambune kohend 😂
@snltv6408
@snltv6408 Күн бұрын
Gay couple😂
@santhush7399
@santhush7399 3 сағат бұрын
Bruh💀
@Skara999
@Skara999 Сағат бұрын
ඉන්දියාවේ හුත්තිගේ පුතෙක් කොහෙන් හරි ඔබනව මෙ ගූ කන හැත්ත
@diluuu8494
@diluuu8494 Күн бұрын
කැලුම් අයියෙ ඔයා ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනව. ඔයා කතා කරන විදියට අහන් ඉන්න ආසයි. Good Luck ❤
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏💐💐💐
@happyhome8911
@happyhome8911 Күн бұрын
ඇත්තම කතා කරන නියම කොල්ලෙක්❤
@SamsungSamsung-jl2uc
@SamsungSamsung-jl2uc Күн бұрын
Europe look එකක් තියෙන්නෙ ❤
@Vikhoomr
@Vikhoomr Күн бұрын
Can pass for the Uper Mediterranean.
@KumuduBandara-v7i
@KumuduBandara-v7i Күн бұрын
❤හදවතින්ම ආඩම්බර යි හදවතින්ම ආදරෙයි උපන් රටට සම්පතක් ඔබ තුමා ගේ සියලු බලාපොරොත්තු ඉටු වෙන්න කියලා මුලු හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව ඔයාගෙ ආදරනීය අම්මා තාත්ත නන්ගි හරිම වාසනාවන්ත යි ❤දවසක ශ්‍රී ලාංකීය නම බබළන කාලයක් බලාපොරොත්තු වෙනවා
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
👍👍👍💐👍💐👍
@dinithidonsekara6363
@dinithidonsekara6363 Күн бұрын
Cute කොලු පැටියා... Wish you all the best putha 🥰🥰
@jayanthiwijesuriya9248
@jayanthiwijesuriya9248 Күн бұрын
An intelligent handsome boy with positive attitudes. So down to earth. He is so proud to be a srilankan. Thank you so much Kalum for bringing such a wonderful son for this conversation ❤️
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
My pleasure. Many thanks for watching
@AjuSandu
@AjuSandu Күн бұрын
හරි ලස්සනයි පුතේ...ලංකාවෙ ත් වැඩ කරන්න..එ්ත් ඔයාට තියන හැමදේම ලෝකයට ගැලපෙන්න තියනවා...ඔයාට ජයම වේවා..තව වි 10කින් විඩියොව ඉවරයි..සිංදුවක් කියයිද කියල මම බලන්නෙ
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
💐💐💐👍💐
@renukakapugamage4221
@renukakapugamage4221 Күн бұрын
හරිම ලස්සන..හරිම කඩවසම් ,,හරිම බුද්දිමත් ,,හරිම දක්ශ දරුවෙක් ❤❤❤❤❤ ,,ජය වේවා පුතා ,,තෙරුවන් සරණයි ඔයාට ❤❤❤❤😂
@vitztoyota8712
@vitztoyota8712 Күн бұрын
Voice, handsome, talant, he is the all rounder. he is the gift for the srilankan cinema like hemal ranasingha.❤❤❤ congratulations putha
@AchiraPeshan
@AchiraPeshan Күн бұрын
අනිවාර්යයෙන් ගොඩාක් පිංවත් ළමයෙක් 😊
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
💐👍💐👍💐
@moonflower-lq6gl
@moonflower-lq6gl Күн бұрын
අනේ එයාගෙ ලස්සන 😍 ලස්සන අනාගතයකට සුබ පැතුම් ✨❤️
@ushithamadushan9559
@ushithamadushan9559 Күн бұрын
Ad වල හිටිය පොඩි කොල්ලා නේද මේ
@amodhyaattanayaka4739
@amodhyaattanayaka4739 Күн бұрын
Teledrama වල රගපාන්නෙ නැති එකම හොදයි😌තියෙන වැදගත්කම නැති වෙයි gossip හැදිල
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
👍💐👍💐
@KW-tb5nw
@KW-tb5nw Күн бұрын
👍👍👍👍👍👍
@dilanipalliyaguru2747
@dilanipalliyaguru2747 Күн бұрын
හරිම කීකරු දක්ශ හොඳ ලමයෙක් .උතුම් තෙරුවන් සරණයි පුතා ..
@SameSemini
@SameSemini Күн бұрын
ප්‍රිත්වි ආකාශ් බොයි වත් ගෙන්න ❤❤❤❤❤
@geeshanisaduththara8012
@geeshanisaduththara8012 Күн бұрын
රොනාල්ඩෝගේ පුතා වගේමයි❤
@Slstudy-w9r
@Slstudy-w9r Күн бұрын
mn hithuwa witry
@sagarikanilminisagarika3609
@sagarikanilminisagarika3609 Күн бұрын
JR7
@davidranasinghe8093
@davidranasinghe8093 Күн бұрын
Cristiano jr
@akkaakka9210
@akkaakka9210 Күн бұрын
තෙරැවන් සරණයි පුතා .දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා
@kalumwijesooriya
@kalumwijesooriya 21 сағат бұрын
💐🙏
@padmiranathunga6823
@padmiranathunga6823 Сағат бұрын
මම පුංච් කාලේ කැලුම් මාමා කියපු ඔයාට මට දරුවෝ තුන්දෙනෙක් ඉන්න වයසේදී මම කැලුම් අයියා කියනවා.. එච්චරටම තරුණ කම රැකිලා තියෙනවා රුපයේ වගේම කටහඩේ.. එදා වගේම ආදරෙයි අයියේ..
@amandasilvaonline
@amandasilvaonline Күн бұрын
Shah! He’s really Smart, handsome and has a beautiful voice too❤️ and you look really good as always MR. John!!!😍
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
Thank you so much!! Many thanks for the introduction DEEPIKA 🥰🥰🥰💐💐
@amandasilvaonline
@amandasilvaonline Күн бұрын
@@kalumwijesooriya 💕🫣
@santi-gm5zo
@santi-gm5zo Күн бұрын
U too are matching couple, daddy and twink wibe ❤️​@@kalumwijesooriya
@A.D.C477
@A.D.C477 57 минут бұрын
තමන්ගේ උපන් රට අඟයන, ගරු කරන හොද පුතෙක්..හොද ආදර්ශමත් දෙමාපියන් ❤🔥👍
@මනුවහ්
@මනුවහ් Күн бұрын
මෙන්න ෆිල්ම්වලට ගන්න ඕනේ නලුවෝ එලුවො හලල මේවගේ කොල්ලෙක් ගන්නවනම් ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
👍👍👍💐👌👌👌
@ceylonlotusbyshanika_New_acc
@ceylonlotusbyshanika_New_acc Күн бұрын
ඇත්ත
@apsaranagahawala1970
@apsaranagahawala1970 Күн бұрын
ලස්සන පුතෙක්. හැම දරැවෙකුටම ආදර්ශයක් . හැමදාම ඔය හොද තියාගන්ට පුතා.
@kalumwijesooriya
@kalumwijesooriya 21 сағат бұрын
👍💐👍👍
@grgaming1680
@grgaming1680 Сағат бұрын
nikitas venizelos කියන්නේ model කෙනෙක් 90% එයා වගේමයි .😮😊❤
@maneldissanayake3551
@maneldissanayake3551 Күн бұрын
හරිම ලස්සන ආදරණීය පුතෙක්. 👍♥️
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
💐👍💐👍👍
@sakisasnika9900
@sakisasnika9900 Күн бұрын
ලංකාවෙ film industry එකට ඕනම පෞරුෂයක්..
@kalumwijesooriya
@kalumwijesooriya 21 сағат бұрын
👍💐👍💐👍
@shashinikaperera7220
@shashinikaperera7220 Күн бұрын
රත්තරන් පුතෙක්... වරදින්නේ නෑ කවදාවත් පුතේ.. 🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
👍💐👍💐👍💐
@sandamaligeethika6112
@sandamaligeethika6112 Күн бұрын
ලස්සන අනාගතයකට සුබ පැතුම් ❤
@user-sudira65bdb
@user-sudira65bdb Күн бұрын
ආකාෂ් කියවපං මේකෙ දාලා තියෙන කමෙන්ට් ..... 🎉🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya 21 сағат бұрын
👍💐💐
@ChithraTisera-zy1dv
@ChithraTisera-zy1dv 42 минут бұрын
සිංහල කථා කරද්දී හරිම ලස්සනයි රුපෙනුත් හරි ලස්සනයි
@N-ns4kb
@N-ns4kb Күн бұрын
Even his mom is soo kind like him ❤.wish u all the best son
@MalkiWijesooriya
@MalkiWijesooriya Күн бұрын
ඉස්සර මෙ බබාව දකිද්දී මට නිතරම හිතුනා මෙ වගෙම පුතෙක් මට ලැබෙන්න ඕනෙ කියල.අද මට ඔයා වගෙම cute පුතෙක් ඉන්නව තවම එයාට වයස 6.යි.ඇත්තටම එයා ඔයා වගෙම යි.මට මගෙ බබාව දකින හැම වෙලාවෙම ඔයාව මතක් වෙනවා පුතෙ.ඔයාගෙ රුව වගේම ගුණයත් එයාට ඔය වගෙම වෙන්න ඕනි කියලා අද මට හිතුන පුතා, බුදු සරණයි පුතා ඔයාට.මගෙ බබාත් Royal College
@amilashiromi4117
@amilashiromi4117 Күн бұрын
පිංවන්ත දරුවෙක්
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 Күн бұрын
He is very smart and open minded and also very knowledgeable boy ❤❤god bless you
@dinushikarajarathna
@dinushikarajarathna Күн бұрын
Proud Royalist ! 🎉
@renukakumari5199
@renukakumari5199 Күн бұрын
දෙමව්පියන්ට adara දරුවෙක් පුතාට suba පැතුම් thruwan saranai
@kalumwijesooriya
@kalumwijesooriya 21 сағат бұрын
👍💐👍💐
@kwt5405
@kwt5405 Күн бұрын
ආසයි කතා කරනව අහන් ඉන්ට.බුදුසරනයි පුතේ.❤
@kalumwijesooriya
@kalumwijesooriya 21 сағат бұрын
👍💐👍👍
@VidushiSandeepani
@VidushiSandeepani Күн бұрын
පට්ටම කොල්ලෙක් ❤ දියුනු වෙන්න ඔනි ඉදිරියට❤
@kalumwijesooriya
@kalumwijesooriya 21 сағат бұрын
👍💐👍👍
@pradeepdunusinghe5182
@pradeepdunusinghe5182 Күн бұрын
Harima wadagath widihata hadila..harima awabodayen katha karana kollel Lassana anagathayak oyata
@randi_085
@randi_085 Күн бұрын
Budu sarani Jesupihitai putha ❤️🥰. Matath inawa oya wage puthala 2 nak ❤️🥰
@Disna0608
@Disna0608 Күн бұрын
අපේ ගමෙ රෙස්ටුරන්ට් එකේ මැනේජර් ලමය, මේ ලමය වගේමයි.එයා හැබැයි ජර්මන් කොල්ලෙක්.
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
🥰🥰🥰👍
@SriyanthaWickramasinghe-w3z
@SriyanthaWickramasinghe-w3z 14 сағат бұрын
ඔබතුමා කරන ප්‍රෝග්‍රෑම් හරිම ආදරෙන් මම බලනවා
@kalumwijesooriya
@kalumwijesooriya 14 сағат бұрын
බොහොම ස්තුතියි 🙏💐💐💐
@shilitv-fo2vl
@shilitv-fo2vl Күн бұрын
ලංකාවේ ගෑනු ෆෝම් කරපු ලංකාවේ හැම කොල්ලටම කෙල උනා මූටත් ටික දවසකින් පෝරියල් එක සෙට් වෙයි😂😂😂
@dumindaa5320
@dumindaa5320 Күн бұрын
Ayyayyo❤
@kalumwijesooriya
@kalumwijesooriya 21 сағат бұрын
😳🤔
@Ruvidu
@Ruvidu Күн бұрын
6.1 🥲🥲amo 😊😊අඩෝ පට්ට
@artgallerytv6221
@artgallerytv6221 5 сағат бұрын
ලංකාවේ ගූ කෑලි වලට සෙට් වෙන්න හොඳ නෑ. පට්ට thinking එකක් තියෙන කෙල්ලෙක්ම සෙට් වෙන්න ඕන
@kalumwijesooriya
@kalumwijesooriya 5 сағат бұрын
🤔🤔🤔💐
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 3 сағат бұрын
Ube amma vage gu kellak set unoth aparade ne 😂
@Shashi-gz4hy
@Shashi-gz4hy Күн бұрын
Woooow soo handsome boy. ❤❤❤ nice to see you dear... congratulations .💐💐
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
Thank you so much 😊
@sandamaligeethika6112
@sandamaligeethika6112 Күн бұрын
මාරම මාරම ලස්සන කොල්ලෙක් ❤
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx Күн бұрын
ලස්සනයි ❤❤❤❤goodak pera pin
@W.udayangani
@W.udayangani Күн бұрын
Wow..ලස්සනයි 😍 තෙරුවන් සරණයි ❤️ සුභ අනාගතයක් ලැබේවා 💐
@user-zv6mz
@user-zv6mz Күн бұрын
Dn vayase kyada meyage ❣️ ganu lamay passen enne nathuwa idivida ane ✨️🥲 Good luck inna chuttak ara pedia proda mokakda eketh inne meyada 👁️
@KalixZonee
@KalixZonee Күн бұрын
19
@user-zv6mz
@user-zv6mz Күн бұрын
@@KalixZonee ahh 😉🥲
@kalumwijesooriya
@kalumwijesooriya 21 сағат бұрын
19 years
@Sachi0118
@Sachi0118 Күн бұрын
කතා කරන විදිය ❤
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
💐👍🌺
@gayuamarasinghe9116
@gayuamarasinghe9116 Күн бұрын
Very talented boy... ♥️ All the best kalum aiya... ♥️
@kalumwijesooriya
@kalumwijesooriya 21 сағат бұрын
👍💐👍💐👍
@a.g.skumari937
@a.g.skumari937 Күн бұрын
ලංකාවේ කොල්ලෙක් ❤
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp Күн бұрын
Beautiful boy you are so humble polite so kind aadareiy godak budu saranaiy jesu pihitaiy 👍🏼🙏🙏🙏🙏❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
👍💐👍💐👌💐👍
@janulinimnadi9490
@janulinimnadi9490 Күн бұрын
He is so mature!
@Preethika.322
@Preethika.322 Күн бұрын
We all are so proud of you. And we all respect your natural life ideas. Keep it up. Welldone Kalum Ayya. Another superb lively programme ❤
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
Thank you so much 🙂
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 Күн бұрын
හරිම හොද පුතෙක්...❤
@Shanu_Vlog-Pod
@Shanu_Vlog-Pod Күн бұрын
Perfect personality 🎉..
@nilminikren7843
@nilminikren7843 Күн бұрын
Fantastic interview , nice to see this guy Kalum. Thanks for this interview Kalum
@kalumwijesooriya
@kalumwijesooriya 21 сағат бұрын
Glad you liked it💐💐💐🥰
@sarala22417
@sarala22417 33 минут бұрын
Ammata thaththata adambareyen katha karanna puluwan . Puthek .. so proud of you .. ❤lassana , buddhimath kenek .. idiri anagathayata subapathanawa ...
@SSBWickramasinghe
@SSBWickramasinghe Күн бұрын
ඉස්සර tv add ගොඩක හිටියා මෙයා..නිව්ඩෙල් ඇඩ් වල ඒම..දැන් නම් ගොඩක් ලොකුයි නේ
@KW-tb5nw
@KW-tb5nw Күн бұрын
You are very sweet, smart, handsome boy with good qualities. “Raththaran puthek..” All the best putha…!!!! Theruwan Sarani
@nimashaekanayake5886
@nimashaekanayake5886 Күн бұрын
ඔයාගේ ෂර්ට් එක ලස්සනයි.. කැලුම් සර් ❤
@priyanimayadunne9158
@priyanimayadunne9158 Күн бұрын
එයා හැමදාම එයාගේ guest ගේ පාටින් නේ අදින්නේ .
@nimashaekanayake5886
@nimashaekanayake5886 Күн бұрын
@@priyanimayadunne9158 හ්ම් ☺️
@dammikarunaratne9480
@dammikarunaratne9480 Күн бұрын
තෙරුවන් සරණයි පුතාට ❤❤
@hansi96
@hansi96 8 сағат бұрын
එයාගෙ voice එකහ් 😩✨️💝
@lakshithaamarasinghe9779
@lakshithaamarasinghe9779 Күн бұрын
puthe oya janapriya daksha naluvek venda .oyata hoda anagathayak thiyenava suba pathum!
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
👍💐👍💐👍
@jayan4416
@jayan4416 Күн бұрын
Music එහෙමත් කලානම් හොදයි. Band එකක් කරන්න තාත්ත වගේ
@kalumwijesooriya
@kalumwijesooriya 21 сағат бұрын
👍💐
@pramodhnuwan8463
@pramodhnuwan8463 Күн бұрын
මේ ජන වර්ගය ස්භාවයෙන්ම ලස්සනයි
@Vikhoomr
@Vikhoomr Күн бұрын
Mona janawargeda?
@pramodhnuwan8463
@pramodhnuwan8463 Күн бұрын
@@Vikhoomr Caucasians
@Vikhoomr
@Vikhoomr Күн бұрын
@@pramodhnuwan8463 sampurna conversation eka baluwe nadda? Kalum uncle greek kollek kiyla thumbnail eke dala tiyenne mediterraneanlata pass katanns puluwan look ekak tiyena nisa. Eya lankawe sinhala kollek, European nevei.
@pramodhnuwan8463
@pramodhnuwan8463 Күн бұрын
​@@Vikhoomrඔව් නේ..sorry..බලන්න කම්මැලි හින්ද බැලුවෙ නෑ
@k.s7144
@k.s7144 Сағат бұрын
අපි මොන වර්ගෙද? ​@@pramodhnuwan8463
@IlOVEYOU-gn7wp
@IlOVEYOU-gn7wp Күн бұрын
එල කොල්ලෙක් ආ කතාව තමයි මරුම❤
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
🥰🥰👍
@chandanidissanayaka815
@chandanidissanayaka815 13 сағат бұрын
බුදුසරණයි කැළුම් අයියේ දිර්ඝායුෂ ලැබෙිවා
@kalumwijesooriya
@kalumwijesooriya 11 сағат бұрын
බොහොම ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි
@diretdisco
@diretdisco 4 сағат бұрын
International face එකක් තියෙන්නෙ❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 сағат бұрын
👍👍👍
@Antonis-pj6cp
@Antonis-pj6cp Күн бұрын
Wow very nice and beautiful and lovely ❤and god bless you and kalum❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 21 сағат бұрын
Thank you so much
@DileepaHewawasam
@DileepaHewawasam Күн бұрын
නියමයි කැලුම් අය්යෙ ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
බොහොම ස්තුතියි
@PradeepDeSilva-u4c
@PradeepDeSilva-u4c Күн бұрын
සුබ අනාගතයක් පුතා .තෙරුවන් සරණයි ඔයාට .💖🌹💖🌹💖🌹💖🌹💖🌹
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
👍💐👍💐👍💐
@naturegg-v8b
@naturegg-v8b Күн бұрын
උස කොල්ලො තම ලස්සන ❤️😊😌
@kalumwijesooriya
@kalumwijesooriya 14 сағат бұрын
👍💐💐💐💐
@LessondontLoceyourpen-yi5dx
@LessondontLoceyourpen-yi5dx Күн бұрын
Marama shook kollek 🔥
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
👍💐👍💐👍
@chandrawasanthi1808
@chandrawasanthi1808 Күн бұрын
Do hard work and do something to motherland 🙏🌹
@kalumwijesooriya
@kalumwijesooriya Күн бұрын
💐💐💐👍
@TheVnv23
@TheVnv23 Күн бұрын
පොඩි කාලෙ ඉඳලම ඇන්කර් කිරි බීලමද කොහෙද මෙච්චර උස ගිහින් තියෙන්නෙ 😀
@mathewsri7755
@mathewsri7755 Күн бұрын
ඇන්කර් නෙමේ අනේ..ක්‍රිස්බෝ චිකන්.
@kalumwijesooriya
@kalumwijesooriya 21 сағат бұрын
😂😂😂😂👍
ප්‍රතිඵල විකාශය
Bharatha Thennakoon
Рет қаралды 356
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 84 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 1,7 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
How Cleo Abram Dominated YouTube in 1 Year
2:22:25
Colin and Samir
Рет қаралды 145 М.
Robert Greene: A Process for Finding & Achieving Your Unique Purpose
3:11:18
Andrew Huberman
Рет қаралды 12 МЛН
Take Care | Episode 33 - (2024-09-21) | ITN
27:07
ITN Sri Lanka
Рет қаралды 710 М.