පැය 18 ටම එක වේලයි..මේ මිනිස්සු කන්න නැතිව මැරුනොත් රජය වග කියනවද?

  Рет қаралды 23,100

SL VLOG

SL VLOG

Күн бұрын

Пікірлер: 89
@plkanandarajah9157
@plkanandarajah9157 3 жыл бұрын
තව තවත් මිනිස්සු දැනුවත් කරන්නට ඔබට ශක්තිය ලැබේවා
@slmobileworlddubai3215
@slmobileworlddubai3215 3 жыл бұрын
Slvlog හැමදාමත් අංක එක.පැයෙන් පැයට ප්‍රවෘත්තියක් පල කරන්න ඉදිරියට කටයුතු කරන්.great job sl vlog❤
@nrsgouzz2957
@nrsgouzz2957 3 жыл бұрын
විදේශ ඇමැති විශ්‍රාම යා යුතුයි . ඒ මොනා උනත් ගූ කන 69 ලක්ශේ මෝඩ වහල්ලු ටික ට වැහි නැති හෙන ගහන්න ඕන.... හොරු පත්කර ගත්තට...🤨
@njimmh5730
@njimmh5730 3 жыл бұрын
😭😭🔥🏹🇱🇰😭🎤💐
@njimmh5730
@njimmh5730 3 жыл бұрын
😭😭
@vidu-l4g
@vidu-l4g 3 жыл бұрын
උබ කියන්නෙ ගොඨටගෙ පැත්තට දන්දෙ දුන්න හැම එකාම හොරුන්වයි පත්කරෙ. ඒ නිසා උන්ව මරන්න ඔනෙ කියන එකනෙ.නිතියක් උනත් හැමදෙකටම පොදුවෙන්න ඔනනෙ.. කලින් 2005 , 2015වෙ හොරු පත් කරපු උන්ටත් ඔකම අදාල වෙනවනෙ. ගොඨගෙ - ලක්ශ69 2015 - ලක්ශ60වගේ 2005 - ලක්ශ50 වගේ සමහර විට උබත් ඇති ගෙදර උනුත් ඇති.. එකෙන් වැඩක් නැ.. දැන් ඔකෙ පොදු අගය අරගන අර ජන හා සන්ඛ්යාලෙඛන දත්ත තියනවා,පොඩක් බලපන්කො.
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
ධීවරයන්ටයි,රටවිරැවන්ටයි..එකම හැන්දෙන් තමයි බෙදන්නේ ....හැම අතින්ම එයාලා අසරණ වෙලා ඉන්නේ .😒😒
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 3 жыл бұрын
ඔය වැඩේ කලා කියල උන්ගෙ සාක්කුවේ සල්ලි වැටෙන්නෙ නැහැ .⁣උන්ට මේක බිස්නස් එකක්.ලාබයක් නැත්නම් ඖව ගැන හොයන්නෙ නැහැ.
@chanakasamaraweera9506
@chanakasamaraweera9506 3 жыл бұрын
@@upalisamarasinghe7827 ⁴
@ziyadx4786
@ziyadx4786 3 жыл бұрын
අනෙ මහත්තයො ඔබ තුමාට පිං සිද්ධ වෙනවා මෙ අසරණ අපෙම සහොදරයො බෙරා දෙන්න ජෙසු පිහිටයි පරිස්සමෙන් 🙏
@sathyajith1
@sathyajith1 3 жыл бұрын
🥲 දුකයි අහන්නත්, තනාපට්ජි තුමාගෙ සටහන් මම දැක්කා, එතුමා බිළිඳු දරුවෙක් මෙන් අහිංසක පුද්ගලයෙක්. 🤦🏽‍♂️ නාතදේවාලේන් වත් අහලා උදව් නොකරන්නෙ මන්ද?
@MissCelebrities
@MissCelebrities 3 жыл бұрын
අෙන්. ෙදවිය. ෙන්. එ. දරැවන්ව. රැක. ෙදන්න. අෙප්. රටට. ෙගන. එන්නට. උව්‍කරන්න. එයාලාට. කිසිම. ෙදයක්. ෙවන්න. නරකයි. සදුන්. පුතාටත්. ඉතාමත්. ඉස්තුතියි. ෙකාහම. හරි. එයාලාව. ෙබ්‍. රගන්න. ෙජ්සුනි.
@udith-pz4tv
@udith-pz4tv 3 жыл бұрын
රජය තානාපති. ගාන කපා ගන්න විතරද ඉන්නෙ
@maxwellfelix6349
@maxwellfelix6349 3 жыл бұрын
හමුදා පාලනයක් තියෙන රටක්. ජාත්‍යන්තරය මැදිහත් විය යුතුයි. චීන්නු මැදිහත් වුනොත් වෙන්නේ රට නැති වෙන එක විතරයි .
@sepalikasene9220
@sepalikasene9220 3 жыл бұрын
අපේ රටේ ගෝට මහත්තයාට රට විරුවෝ හෝ මෙවැනි අහිංසකයන් බේරාගැනීමට කිසිම අවශ්‍යකමක් නැහැ, අමාරුවක්ද නැත. ගෝටට මුදලක් ලැබුණොත් නම් කරයි
@rameezfawzy
@rameezfawzy 3 жыл бұрын
Thank you SLvlog doing a good job. God blessing with SLvlog. Love from KSA.
@defensivedrivingonfbig8475
@defensivedrivingonfbig8475 3 жыл бұрын
Miyanmar's Ambassador previously has told he has no work. Now involve into this immediately.. Thanks n your presentation and handling the interview is excellent Abhishekha..you are becoming professional prematurely. You have a long journey..Best of luck!
@dcchanna
@dcchanna 3 жыл бұрын
සියල්ලෙන් සපිරි උතුම් පින්බිමක් කාලකණ්නි පාලකයන් හා නිලධාරීන්ගේ අනම අධූරදර්ශී ක්‍රියාවන් නිසා හිඟනරටක හිඟන්නන් තැනූ උන් සුඛෝපබෝගීව ජීවත්වීම ඔබට දිනක කොතැනක හෝ වැරදුනු තැනකි.මොහොතක් නැවතී හෙමිහිට හිතන්න වර්තමානය නිවරදි කරන්න වාසනාවන්ත සුභ අනාගතයක් රටට උදාවේවි......
@athulakaluarachchi2282
@athulakaluarachchi2282 3 жыл бұрын
රටේ ජනතාව ගැන හැඟිිමක් තියෙන පාලකයො අපි පත්කරගන්නවද ?
@fogmud
@fogmud 3 жыл бұрын
කාලයක් තිබ්බා, ආමි ඇම්බැසිඩ වස්න්තයක්, හැම රටකම ඉන්නෙ විශ්‍රමික ආමි අය, හරි සුදුසුකම් ලත් රාජතාන්ත්‍රිකව වැඩක් කල හැකි නිලදාරින් ලන්කාවෙ ගාල් කරලා,දැන් බැද්දගෙ වගෙ අය මාලදිවයිනෙ ඉන්නවා, මට මෙ අය එක්ක කිසිම පුද්ගලික තරහක් නැ, එත් එ අයට මෙ රක්ශාව හරියට කරන්න පුලුවන් ද..? සනත් ජයසුරියට ක්‍රිකට් ගහන්න පුලුවන්, එ ප්‍රසිද්දිය නිසා ජො අබෙවික්‍රම වගෙ රගපාන්න සන්ත්ගෙන් බලාපුරොත්තු වෙන එක විහිලුවක්.මෙවගෙ වැරදි දෙශපාලන අත්පෙවිම, අවබාවිතය තමා මෙ වගෙ නස්පැත්ති වලට හෙතු.රාජතාන්ත්‍රිකව අන්තිමට සුපිරිම ගෙමක් ගැහැව්වෙ ලක්ශමන් කදිරගාමර් මහත්තයගෙ කාලෙ, ලන්කාවට අත තිබ්බෙ නැ.මෙ අයට ඉක්මනින් විසදුමක් ලැබෙයි කියලා ප්‍රාර්තනා කරනවා.
@ranjithliyanage4545
@ranjithliyanage4545 3 жыл бұрын
@ Fogmud :-.ඔබ වටිනා අදහස් ඉදිරිපත් කිරීමක්. කර ඇත. ජනපති, විදෙස් ඇමති ,ඔවුන්ගේ උපදෙෂකයන් එක් අයකුගේ හෝ මොල වලට. මේ කරුනු ටික ඇතුල් උනානම් ..... ,ඒත්. මදි, නිසි පිළියමක් යෙදීමට අවංක චේතනාවකුත්. ඔවුන්. තුල ඇතිවිය යූතුයි. ඔවුන්ගේ අලස. කම් ,රැවටීම. ,බැරිකම ,තුල. එබඳූ යහපත් චේතනාවක් ඔවුන් තුල ඇති වෙයිද?
@fogmud
@fogmud 3 жыл бұрын
@@ranjithliyanage4545 රාජ්‍යතන්ත්‍රිකව මේ ඡන්ද යේ දී ශ්‍රීලංකාව කෝචීචර තකතීරු විඳිහට ද වැඩ කරලා තියෙන්නේ කියලා තියනවා මේ ලින්ක් එකේ බලන්න. kzbin.info/www/bejne/b4CygJqwn6aWq7M
@arjunravi7501
@arjunravi7501 3 жыл бұрын
මොන ආණ්ඩුවක් ද මේ මේ ධීවරයින් ටික බේර ගන්න බැරි උන්වනෙ තාම සමහරක් රට හදයි කියල උඩ පනින්නෙ
@Hennessy754
@Hennessy754 3 жыл бұрын
දැං කොහොමද මුං ලංකාවෙන් ඔච්චර දුර ගියේ ? මොකටද එඡ්චර දුර ගියේ ? මොනවත් එක්ක ද අහු උනේ ? sonar radar ගහපු deep see trollers කොහොමද බොඩර් පැන්නේ ? ඕවනේ අහන්න ඕනේ .. ඔබතුමිය නිකං බොට්ටු පාවෙලා එ රටට ගියා වගේ story දෙන්නේ ඇයි .. ? ඕකට ආපු පොර කවුද , රැකියාව , ඒවා අහන්න එපෑ ..
@MissCelebrities
@MissCelebrities 3 жыл бұрын
ඇයි. සිරස. උදව්‍්‍. කරන්න. නැත්ෙත්. අෙන්. එයාලාට. පිහිට. ෙවන්න. එස්. එල්. ෙබාලක්. ක. උදව්‍. කරන්න. කාටත්. ගානක්. නැද්ද.
@arjunravi7501
@arjunravi7501 3 жыл бұрын
දවස් ගානකින් අභිශේකා අක්ක 🌹
@priyantha0
@priyantha0 3 жыл бұрын
කුඩු, එතනෝල්, වන හානිය ,කරලා ජාතික දේපොල මංකොල්ල කනවා ඇරෙන්න මේ දීවර‍යින් බේරා ගන්න, රට විරුවන් ගෙන්නා ගන්න කොහෙද ඕයි අපිට වෙලා ? අපේ බැංකුවලට මිලියන කීයක් හරි වැටෙන වැඩක් නම් අම්ම අප්පා වුනත් කෑලි කෑලි කපන්න අපිට වෙලා තියනවා. මීට, මම තමයි කලේ, නංදසේන ඇතුලු සාප ලත් සෙට් එක.
@tharakaamarasinghe8170
@tharakaamarasinghe8170 3 жыл бұрын
බෑනෙ මැදිහත් වෙන්න බැහැනෙ. නන්දසේන ජනාදිපතිට ගම සමග පිලිසදරට යන්න තියනව ඊලග දවසට යන්න තියන එකට ලෑස්ති වෙන්න තියනව. දිනේශ් ගුනවර්දනට වෙලාවක් නෑ මානවහිමිකම් සැසිවාරයට සහබාගීවෙන්න තියනව..
@rizvimohamed3623
@rizvimohamed3623 3 жыл бұрын
මිලේච්ඡ මියන්මාර හමුදාව යටතේ පීඩා විඳින රෝහින්ගා සරණාගතයින්ගෙ තත්වය පිළිබඳව මදක් කල්පනාකර බලන්න.
@kudusilva9498
@kudusilva9498 3 жыл бұрын
කෝ අර නලින් ද හිවලා කියන තකතීරුවා ? ඌ බුදිද ? මහ බුද්ධාගම් කාරයා ඕක​. මේ විධියෙ කාලකණ්නි රටක් මුලු ලෝකෙම නෑ!
@srimathieliyanapathiranage3119
@srimathieliyanapathiranage3119 3 жыл бұрын
you are doing good
@senapadukka8997
@senapadukka8997 3 жыл бұрын
ආන්ඩුව ලැජ්ජ වෙන්න ඕනෑ මේ වගෙ දෙයකට මැදිහත් නොවීම ගැන...චී...චී... චී...
@laksirinonis7365
@laksirinonis7365 3 жыл бұрын
Smart and capable person 👌
@lakshmanwickramaarachchi6455
@lakshmanwickramaarachchi6455 3 жыл бұрын
තානාපති පිස්සු.
@hewa1974able
@hewa1974able 3 жыл бұрын
You should to give that news to Siyatha TV or Sirasa TV
@jeewakawickramarachchi4859
@jeewakawickramarachchi4859 3 жыл бұрын
අපේ විදේශ අමාත්‍යාංශය දුප්පත් අමාත්‍ය අංශයක් ඇමතිතුමා විදේශගත වෙන්නේ බෝට්ටුවෙන් ඔයාලා ට අමාත්‍යාංශය මතක් වෙන්නෙත් මෙහෙම කරදරයක් උනහම විතරයි ඔයාලා හොඳින් ඉන්න කොට මාළු අව් වෙනකොට ඇමතිතුමා ව මතක් වෙන්නෙත් නෑනේ මාළුවෙක් අරන් බලන්න ඇවිල්ල නැහැනේ
@skanagarathnam9703
@skanagarathnam9703 3 жыл бұрын
Duppath aya me vidiyata dukvindinawita seeni Badu vanchawe mudal kandarawak hoyagathu ewun raja sepa vindinawa.me pou gewala nima karanta puluwanda.
@12jayakody36
@12jayakody36 3 жыл бұрын
Thank you
@erangabuddika6593
@erangabuddika6593 3 жыл бұрын
KUMBIYO baluwata aththata ekek dakke ada.. Game eka atha arala thiyenne barima thena..
@sepalikasene9220
@sepalikasene9220 3 жыл бұрын
මෙතනම රාජපක්‍ෂලාගේ ගූ කන 13 දෙදෙනෙක් dislike දමලා
@gaminigamage4414
@gaminigamage4414 3 жыл бұрын
It's a shame in one way that the diplomatic relationships yet this individual's commitment must be appropriated!
@KosalaKoralage
@KosalaKoralage 3 жыл бұрын
කෝ එතකොට නලින්ද සිල්වා නලිනුත් ෆේල් 😆
@jayasooriyakumara7111
@jayasooriyakumara7111 3 жыл бұрын
නන්දසේන බිළිඳු දරුවෙක් pau uuta wada baa විදේශ ඇමති ඇතුළු නාකි මැන්ටල්pau unntat wada baa
@aneeseetas8208
@aneeseetas8208 3 жыл бұрын
ආන්ඩුවෙ හොදකම තමා ඉතින් කාටද වෙන කියන්නෙ.
@patrickfernando8444
@patrickfernando8444 3 жыл бұрын
Aniwarenma 👍
@malindakuruppu
@malindakuruppu 3 жыл бұрын
සෞභාග්‍යයේ දැක්ම. 😥😥😥😥
@travelwithriz4559
@travelwithriz4559 3 жыл бұрын
Nanasarata kiyala beraganna berida? Eyata Myanmar ekka honda sambandatha thiyanawa
@gaminigamage4414
@gaminigamage4414 3 жыл бұрын
Sir failed nationally we experience and impotent internationally now we know!
@sureshsrilanka6445
@sureshsrilanka6445 3 жыл бұрын
Dedanatama theruwan saranai s r
@sandyakanthi887
@sandyakanthi887 3 жыл бұрын
මෙතෙක් බිහි වූ කිසිම රජයක් මිනිස් ජීවත වල වටිනාකමක් ගැන කිසිදු හැගීමක් වටිනාකමක් දක්වලා නෑ.එයාල බලයට ඕන තරම් මිනී මරනව අපි දැකල තියෙනවා .සමහර රටවල එක මනුෂ්‍යයෙක් වෙන රටක හිරේට ගියොත් එහි පලමු පුරවැසියා එහි පලමු පුරවැසියා සමග සම්බන්ද වෙලා ඒ ගැටලුව විසදලා තම ජාතිකයා අරන් එනව ඒ රටට.ඊශ්‍රායල් ඒකට කදිම උදාහරනයක් අපේ මිනිස්සු පව්...මෝඩකම නිසා එකම වර්ගයේ පාලකයො නැවත නැවත පත් කර ගන්නව....🤔අපටත් ඕව තේරෙන්නෙ රට රටවල ගියාට පස්සෙ
@kumaragunawardhna566
@kumaragunawardhna566 3 жыл бұрын
👂👍👏
@King-hg5lv
@King-hg5lv 3 жыл бұрын
Where is Mongal Nalin de Silva
@thilakarathnapallek7714
@thilakarathnapallek7714 3 жыл бұрын
BURUMA THANAPTHY NALIN DE SILVA MAHA LOKU SINHALA BAUDDA DESHAPPREEMIYA KIYANNE LOKA KAPATYEK KIYALA SAHA SATAKA DESHAPPREMEEYEK BWA RATAMA DENA GANNA. APEMA AHINSAKA DEEWARAYANWATH PAWA DUNNA AWASANAYE.
@FonsekaSunilGamini
@FonsekaSunilGamini 3 жыл бұрын
Only hope NATHA DEIYO from Kelaniya University?
@shehanperera7238
@shehanperera7238 3 жыл бұрын
තනාපති කරන්න ඕන එකා මෙහෙ,
@dindabanda8820
@dindabanda8820 3 жыл бұрын
If our high commissioners are professors; it should really worry sri lankans because our high commission missions are the dirtiest and dangerous places. Most of them are in shameful state. It really shows off our Lion attitude. Waiting for someone else to do the job.
@buhardeenmasideen1882
@buhardeenmasideen1882 3 жыл бұрын
Fishing minister& foreign minister always singing real real real BAILA only
@samanthaprabath7644
@samanthaprabath7644 3 жыл бұрын
මේ මනුස්සය විදේශ ඇමති කලානම් හරි දැන් ඉන්නෙ බූරුවෙක්නෙ
@ngneflangarage8016
@ngneflangarage8016 3 жыл бұрын
Ranja hitiyanam eliye own venuven handa nagala melahata
@anuruddhalogin
@anuruddhalogin 3 жыл бұрын
ජනතාවගේ මීඩියා සෝශල් මීඩියා 😎
@landhipathina2310
@landhipathina2310 3 жыл бұрын
ජනාදිපතිට මිනිස්සු විදිහ දුක් අහන්න බලන්න වෙලාවක් නැ හොරා කන්නයි ගස් තික කපනවයි ඇරෙන්න විදේශ ඇමැති කියන්නේ මේ ලෝකේ දෙයක් කරන්නෙ නැති කට වචල් දොඩවන මිනිහෙක් අපේ මිනිස්සු දහදුක් විදිනවා රට රට වල මෙවුන් හොදට කාල බොරුවක් ලොරියක් කියලා රටේ ජනතාව රවට්ටනවා නොදකින් හෙන ගහනවා මේ පවුකාරෛන්‍ර මෙවුන් ලබන ආත්මේ ඉපදෙන්නේ වලිගේ නැති හරක් වෙලා පවු කාරයෝ
@muthubandawickramasinghe3405
@muthubandawickramasinghe3405 3 жыл бұрын
ඇයි දර්ශන මහත්තයෝ , ඔබ මේ සංවාදය මෙහෙයැව්වේ නැත්තේ. එහෙම වුනානම් මේ නදුන්ගෙන් මීට වඩා බොහෝ කරුණු අනාවරණය කරගැනීමට හැකියාවක් තිබුනුබව මට හැගේ .මෙයින් අභිශේකා අවතක්සේරු කරනවා නෙමෙයි.
@tribelife7650
@tribelife7650 3 жыл бұрын
Diyawannawe peththyao nam badapelenna kaal kebinettuwe nidi kirana- 69 lakshya pakshikyange bada poththa pitata elenawaa malaperetha emathiyakku nirayata langawenawa mohothin mohotha Apayata Rip diywanna gang .
@anandaparanagama2467
@anandaparanagama2467 3 жыл бұрын
most of our professors could only engage on big talks, present ambassador at least had stayed more than 06 months in Myanmar, that itself is enough to have building in some contact with locals, but only he cold do is to publish his inability and resigning, You get very innocents locals in Myanmar they normally are very helpful he could have done something, it clearly demonstrate that he only good in writing mostly rubbish , but when it comes to simple practical work he cant perform, what a shame.
@vimsen2221
@vimsen2221 3 жыл бұрын
නැඳුන් තාරක කියන්නේ කවුද? රජයට කරන්න බැරි දේවල් මෙයා කරලා තිබෙනවා. තානාපති කාර්යාල මගේ දැනුමට අනුව නිවාඩු ගතකරන්න දෙන අවස්ථාවක්. විදෙශ කටයුතු අමාත්‍යංශයේ මේ වැඩ දන්න කෙනෙක් නැද්ද?
@bennavaratne5111
@bennavaratne5111 3 жыл бұрын
Please we have no FM
@dfigurado
@dfigurado 3 жыл бұрын
මහාචර්ය නලින් ද සිල්වා නේද තානාපති?
@samanthaprabath7644
@samanthaprabath7644 3 жыл бұрын
ඌ පිස්සෙක් බන්
@nalindownanout3052
@nalindownanout3052 3 жыл бұрын
Let’s got to war and rescue the fishermen
@lakshmansamaraweera894
@lakshmansamaraweera894 3 жыл бұрын
නලින් ද සිල්වා තානාපතිකමී ගත්තේ නාමල් රජපක්ෂට වැදවැටිලා. ඔහුට ජාත්‍යන්තරය ගැන අවබොදයක් නැහැ. එ විතරක් නෙවෙයි ඔහුව තානාපතිකෙනෙක් වශයෙන් පත්වීම දීපු කෙනාටත් ජාත්‍යන්තරය ගැන කිසිම අවබොදයක් නැති හරකෙක්. එ විතරක් නොවෙයි පේන්නෙ.නැද්ද විදෙශ ඇමතිත් කෙලවගෙන ඇවිත් ඉන්නෙ. නමුත් මහජනයාට කියන පච ගැන අහන්න. මෙ කලකන්නි පාලකයින්ව කිසිම මානව හිතවාදි එකම රටක් පිලිගන්නෙ නැහැ..පොඩීඩක් සිතලාබලන්න.අපේ රජ්‍යනායකයාට මෙතෙක්කල් එකම මානව හිතවාදි රජයක් ආරාදනා කර .නැහැ එම රටවලට එන්න කියලා.
@jagathnishantha7233
@jagathnishantha7233 3 жыл бұрын
Mae rajayen weda api dekka jineewa waladi.
@MrDhammikale
@MrDhammikale 3 жыл бұрын
Ape rate desh palalakayanta owa terenna.,,,,unahagahagena enne rata sura kanna
@shafraz.basheer
@shafraz.basheer 3 жыл бұрын
Kalakanni panduva
@santhanimal3738
@santhanimal3738 3 жыл бұрын
Rajaya.meya.gena.beliya.uutui
@senaagalawatte2492
@senaagalawatte2492 3 жыл бұрын
denesta weda wadi ohuta balaya natiwenawanam adai minissunta monawa unama mokada msae antimata ministerta pdiya hambawenawa kaburanawa oya padiyata
@mallikaperera605
@mallikaperera605 3 жыл бұрын
Kalakannai panduwa munwa serma alwann ona minissunga duka danna nate ballo
@p662
@p662 3 жыл бұрын
Gota umba da dan hodatama karanne...
@gaminidanapala76
@gaminidanapala76 3 жыл бұрын
🤣🤣🤣 Ponna gotage sauwbagye dakma tamai oya ponna kariya (minissu 269 marala) balayata patunu (minimaruwa) 69 lak.ponna kariyot wagakiyanna ona.Batbalayo🤣🤣🤣
@baraka094
@baraka094 3 жыл бұрын
Prasne Mekai anduwe inne radala govigama kattiya me malu karawe kattiya ganan ganne ne. Meka kula wadaya
@tribelife7650
@tribelife7650 3 жыл бұрын
Indeed, kulawade sakkili dustawadaye Rilau .
@baraka094
@baraka094 3 жыл бұрын
@@tribelife7650 meka DS ge idala enawa vena ratawal wala panthi wadayak. Ape rate moda hatta radala kule un anika wa rawattanawa
@sriveg145
@sriveg145 3 жыл бұрын
Palekeyange as kan piyawela
@maplefairy1277
@maplefairy1277 3 жыл бұрын
Mole thiyena minisek
@cjalisyas
@cjalisyas 3 жыл бұрын
ජීවන සත්‍ය kzbin.info/www/bejne/hmSlhaSKl6dqY7c
@sdvlog69
@sdvlog69 3 жыл бұрын
විදේශ ඇමැතිවරයා පඹයකු සමානයි. වැඩ බැරි කයිවාරුකාරයා. එයාව අයින් නොකළහොත් ඉස්සරහට තවත් ලොකු දේවල් වේවි
Charith Abeysinghe - Time Starts Now
26:47
SL VLOG
Рет қаралды 1,6 М.
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 36 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 37 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 39 МЛН
🔴 LIVE | Siyatha News | 09.35 PM | 04 - 11 - 2024
Siyatha News
Рет қаралды 1,1 М.
තොපිට හෙණ ගහනව යකෝ
31:03
SL Deshaya
Рет қаралды 143 М.
Chooty Malli Podi Malli | Kadakappal (කඩාකප්පල්)
19:13
Chooty Malli Podi Malli
Рет қаралды 25 М.
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 36 МЛН