ලක්ශ 180ක් වගේ මුදලකට මේ වගේ ගෙයක් හදා ගමුද ?

  Рет қаралды 106,731

Luxury Sri Lanka

Luxury Sri Lanka

Күн бұрын

*********
If you need to make a review on your luxury house / vehicle do contact us on
+94 76 913 5833
Follow our other social media platforms through the below links ,
Krish and Hansi KZbin Channel - • Travel Vlog | Anuradha...
Instagram - / luxury_srilanka_hansi_...
Hansi's Facebook - / hansani.tharika.9
Tik Tok - www.tiktok.com...
Luxury Sri Lanka FB Page -www.facebook.c...
Whatsapp Number - wa.me/c/947691...
***********************************
Official wardrobe partner - Rich Look
Visit their profile through the below links
FB - / richlookfp
Instagram - / richlook.fp
*********************************
The best Sri Lankan Channel for Luxury House reviews
#SriLankaArchitecture #CommercialConstructionLK #HouseDesignSL #BuildingDevelopmentLK #RealEstateSriLanka #PropertyDesignLK #CommercialPropertySL #ConstructionTrendsLK #ArchitecturalInnovationSL #InteriorDesignLK #SustainableBuildingSL #UrbanDevelopmentLK #ModernArchitectureSL #CommercialRealEstateLK #ResidentialConstructionSL #PropertyInvestmentLK #GreenBuildingSL #CommercialDesignLK #LuxuryRealEstateSL #RenovationProjectsLK #luxurysrilanka #house #houses #houseforsale #housesforsale #srilanka #housesforsaleinsrilanka #srilankahouses #luxuryhouses #luxuryhotels #housesforsale #gewal #idam #properties #investments #propertiesforsaleinsrilanka #interior #architect #interiordesigns #apartments #apartmentsforsale #apartmentsforsaleinsrilanka #propertymarket #beaytifulhouses #beautifulhousedesigns #housedesigns #budgethouses #houseconstructions #constructioncompaniesinsrilanka

Пікірлер: 72
@wellcome1996
@wellcome1996 7 ай бұрын
2020 හැදුවා නිදන කාමර 4, බාත් රූම් 2.වර්ග අඩි 2800. ලක්ෂ 190 ගියා.
@Harsha4-q7s
@Harsha4-q7s 6 ай бұрын
මෙයලා බජට් කටඉකරලා ලස්සනට හදලා
@arjunudayakumaraarjun7169
@arjunudayakumaraarjun7169 6 ай бұрын
මගෙත් ආසම හීනයක් තමයි ලස්සන නිදහස් මනස සන්සුන් කරන ගෙදරක්.කවදආ හරි මම ඒ හින හැබැ කර ගන්නවා..තරැෂි එකට තමයි කියන්නේ..
@subashinirodrigo3086
@subashinirodrigo3086 7 ай бұрын
Hansi ලංකාවේ wate යනවා lassanai putte ඒ ගෙදර attatma තරුෂි home හරිම සාධාරණi
@RanY-ym1pq
@RanY-ym1pq 7 ай бұрын
ඔය ගෙදර නම් ලක්ශ 180ට වටින්නෙ නෑ.. උපරිම 140ක් වගේ යන්නෙ.. අනික ෆිනිශින් කොලිටි නෑ
@M3RDUR
@M3RDUR 7 ай бұрын
අනේ නිකන් පලයන් හුත්තො යන්න😂😂😂
@wijerathnedm9311
@wijerathnedm9311 7 ай бұрын
Hansi,ඔයා කරන විස්තර හරිම ලස්සනයි ඒවගේ ම ඔයාට සුභ අනාගතයක් ,Thanks,
@isurubhanuka6604
@isurubhanuka6604 7 ай бұрын
ගෙදර කපරාරු කරපු බාස් නම් next level 😂😂 කොන්ත්‍රාත් දෙනවා නම් තමන්ට construction ගැන knowledge එකක් තියෙන්නම ඕනී
@MRxTheekshana
@MRxTheekshana 7 ай бұрын
තාප්ප දැක්කම නෙ තෙරුනෙ...😅
@UviDu2
@UviDu2 7 ай бұрын
​@@MRxTheekshana best ever😂😂😂😂
@dulas4614
@dulas4614 7 ай бұрын
කිසි කොලිටියක් නෑ වැඩ
@RumesDhanushka
@RumesDhanushka 7 ай бұрын
නැත්තං කොහොමද ban aduwata හදන්නේ
@induminiliyanage7720
@induminiliyanage7720 Ай бұрын
මාත් දැක්කා ,ඉස්සරහ කනුවක් ලමයෙක් කපරාරු කරල වගේ
@UpulAnuruddha
@UpulAnuruddha 7 ай бұрын
Is this correct price or false value for markerting ?
@bathiyaweerasekara
@bathiyaweerasekara 7 ай бұрын
නිවස නිර්මාණය කරන්න යොදාගන්න අමුද්‍රව්‍ය මත තමයි නිවසේ මිල තීරණය වෙන්නේ.. විශේෂයෙන්ම ගල් වර්ගය වැලි, සිමෙන්ති, කම්බි, වයර් සඳහා අඩු මිල අමුද්‍රව්‍ය භාවිතා කරොත් සැලකිය යුතු මිල අඩු වීමක් සිද්ධ වෙනවා.. සහ සමහර තැන් වලදී ඇතැම් අමුද්‍රව්‍ය පාරිභෝගිකයා විසින්ම සපයන අවස්ථා තියෙනවා. ඒ වගේ තැන් වලට වැඩ කුලිය විතරයි එකතු වෙන්නේ.. මම විශ්වාස කරන විදියට මේ ගෙදර බොහෝ විට හදලා තියෙන්නේ ඔය ක්‍රමවේද වලට..
@fazalmohamed6457
@fazalmohamed6457 7 ай бұрын
Nice reasonable price
@shyamweerathunga5158
@shyamweerathunga5158 23 күн бұрын
I met him and found that he is a knowledgeable engineer also a good human. ❤
@pradeepgunawardana5470
@pradeepgunawardana5470 25 күн бұрын
Oba thummalla bilding kada ewath karala denawada?
@dilshanmadusanka2019
@dilshanmadusanka2019 6 ай бұрын
Me Ara Sawana battery Shop eke Aiya nda...Congratulations Aiya 😍❤
@NilukshiAthukorala
@NilukshiAthukorala 7 ай бұрын
Beautiful house and reasonable price ❤
@DiLsHaN98AnU
@DiLsHaN98AnU 6 ай бұрын
wada nam anthimai kitchen eka door and window very bad [makabas] biththi balata light ekak gahuwa nam there
@Tharuka-f7c
@Tharuka-f7c 7 ай бұрын
අද කැමරා මන් අව්ල් වගෙ ටිකක්
@ArtifexHere
@ArtifexHere 7 ай бұрын
Polu gani vajira builders waged mekath ?
@Ssanimation-u7q
@Ssanimation-u7q Ай бұрын
gahak wath nane waththe thani auwa ne ooi
@erandanuwankumara719
@erandanuwankumara719 6 ай бұрын
Kitchen eka dakkada kattiya supiri neda😂
@FOC-m6g
@FOC-m6g Ай бұрын
Cost-effective construction..
@jeewaninadeeka7833
@jeewaninadeeka7833 7 ай бұрын
Idamath ekkada 180
@shyamweerathunga5158
@shyamweerathunga5158 23 күн бұрын
Can recommend. Good person to work with. Tharushi homes.
@sampathliyanage8582
@sampathliyanage8582 7 ай бұрын
ඉඩමත් එක්ක ද 180?
@NilukshiAthukorala
@NilukshiAthukorala 7 ай бұрын
Ge wetharai 180
@ranganachathura4041
@ranganachathura4041 7 ай бұрын
can you make this house in 10 perches?
@Liamdasanayake
@Liamdasanayake 25 күн бұрын
මේ ගෙදර garage එකට වාහනේ දාන්න ගන්න සෑහෙන මහන්සියක් ගන්න ඕනෙ. අනික vehicle pathway එක interlock වලින් full cover වෙලා නෑ. මඩ වගුරක් වහින දවස් වලට ඔතන. Designer and owners don't have basic common sense and that's a big failure.
@ireshperera5642
@ireshperera5642 11 күн бұрын
Me dawas tike nam wassa but mada wagurak une na ..
@Liamdasanayake
@Liamdasanayake 8 күн бұрын
@ මඩ වෙන්න වාහනෙ එලියට ගන්න දාන්න ඕනෙනෙ.. 🤣 නිකන් තියෙද්දි මඩ වෙන්නෙ නෑ තමයි
@grenade8888
@grenade8888 7 ай бұрын
Attama eka nm marai akke ape patte mehema geyak
@LuxurySriLanka
@LuxurySriLanka 7 ай бұрын
🥰🙏🙏
@dealwisdroym6645
@dealwisdroym6645 7 ай бұрын
අපිටත් පිස්සු කියල ද හිතුවෙ .....?
@PradeepLakmal-z7w
@PradeepLakmal-z7w 21 күн бұрын
Kitchen ek😂
@erandanuwankumara719
@erandanuwankumara719 6 ай бұрын
Laksha 180 oita wada supiri geyak Gahanna bariya 😂
@nikithaperera4805
@nikithaperera4805 6 ай бұрын
Beautiful house for a reasonable price.
@tileamara3051
@tileamara3051 7 ай бұрын
රෝලර් door එක නෑ😢
@Harsha4-q7s
@Harsha4-q7s 6 ай бұрын
ඔයට ඕන විදිහට ද ගේ හැදෙන්න ඕන 180වට ඔය මිදිද අද කලේ හැටියට
@barns7506
@barns7506 7 ай бұрын
Whats included in the warranty??
@waranakulasuriyaniroshat-ow8uc
@waranakulasuriyaniroshat-ow8uc 7 ай бұрын
Beautiful house 🏠♥️♥️
@kumariwathupola6951
@kumariwathupola6951 7 ай бұрын
Nice house 🏠 tharushi home
@anuraperera3516
@anuraperera3516 7 ай бұрын
Excellent ❤
@MallikaHerath-p2s
@MallikaHerath-p2s 7 ай бұрын
Super.Nice house.From USA
@pushpasamanthikulathunga6872
@pushpasamanthikulathunga6872 29 күн бұрын
Watiawa lassanai❤
@නිහාල්කෝසල
@නිහාල්කෝසල 7 ай бұрын
Vajira house builders හදන ගෙවල් වගේද? 😂😂😂
@AchalaSassara
@AchalaSassara Күн бұрын
Thope appada denne 180k
@KoshalaKuruwitage
@KoshalaKuruwitage 7 ай бұрын
Nice
@නිහාල්කෝසල
@නිහාල්කෝසල 7 ай бұрын
මේක බලන සියලුම දෙනාගෙන් කකුල් අල්ලලා වැදලා කියන්නම් කිසිම දවසක. Vajira house builders වෙත නම් යන්න එපා. මට සිද්ද උනු දේ ඔබටත් සිද්ද වෙයි. අද මට මගේ ලක්ශ 27 නැහැ . හූල්ලනවා. සාප කරමින්
@SamapathRathnayaka
@SamapathRathnayaka 7 ай бұрын
විස්තාර පැහැදිලි මදි
@නිහාල්කෝසල
@නිහාල්කෝසල 7 ай бұрын
@@SamapathRathnayaka මායි මගේ නෝනායි දෙන්නාම ඩුබායිවල රස්සාවක් කලා. Cleaning . අවුරුදු ගානක් . එකම සිහිනය ගෙයක්. ඒක වෙනුවෙන් සෑම සතේම ඉතිරි කලා. අස්වෙලා ආවා ගෙදර හදන්න . කරුමෙට ගියේ vajira house builders කියන තැනට. ඒ මුල් දවසේ ඉදලා උන් අපිට කරදර කලා ගේ හදාගන්න කියලා . අපි අහු උනා.විස්වාස කලා. සල්ලි බැන්දා ලක්ශ 27 මුලින්ම ඔය කොල්ලුපිටියේ office එකේ.මුලු Agreement එකම තිබුනේ ඉන්ග්‍රීසි වලින්. අපි ඉන්ග්‍රීසි දන්නේ නැහැ . අපි අත්සන් කලා. දැන් වසර 8ක්. මේ වෙනතුරු ගඩොලක් අත්තිවාරමක් නැහැ . බොරු කිය කිය මග ඇරියා.plan එක පාස් කරලා දෙන්නම් කියලා තව සල්ලි දුන්නා . ඒ කිසි දෙයක් කලේ නැහැ . මම දෙසැරයක් සියදිවි නසාගන්න හැදුවා . සල්ලි ටික නිසා. හිතේ අමාරුවට. මගේ නෝනා අසනීප උනා ඒ ගැන හිතලාම.දැන් ලෙඩින්. ඉඩම කැලේට ගිහිල්ලා . උන් කියුවේ මහා මුහුදෙත් උන් ගෙවල් හැදුවා කියලා . අපි රැවටුනා. මම මැරෙන කන් උන්ට සාප කරනවා.උන්ගේ ගෑනුන්ගේ උන්ගේ දරුවන්ගේ බඩේ ඉන්න ලමයින්ට පවා. දෙමාපියන්ට . නෑ සනුහරේටම.
@නිහාල්කෝසල
@නිහාල්කෝසල 7 ай бұрын
@@SamapathRathnayaka එතන නඩු සිය ගානක් . සල්ලි දීලා අමාරුවේ වැටුනු මිනිස්සු .
@surangahemachandra
@surangahemachandra 6 ай бұрын
මොකද සීන් එක. දැන් වජිර අව්ල්ද.? ඉස්සර හොඳට තිබ්බා නේද​@@නිහාල්කෝසල
@kalanamaduranga1685
@kalanamaduranga1685 5 ай бұрын
ඉඩමෙ වටිනාකමත් එක්ක නෙමෙයිනම් ඔය කියන ගානට වටින්නෙ නැහැ ...බලපු බැල්මටනම් කොලිටිත් නැහැ වගේ
@kevingannewa777
@kevingannewa777 7 ай бұрын
👍👍👍👍
@silinbilin3760
@silinbilin3760 7 ай бұрын
මෙ ඉඩමත් එක්කද 180 ව
@rohanamendis7471
@rohanamendis7471 7 ай бұрын
හංසෝ කෝ කාමරවල දිග පළල? ඒක ලොකුම ලොකු අඩුවක් ඈ
@wownet-38
@wownet-38 7 ай бұрын
බොහෝම මිල වැඩියි
@tileamara3051
@tileamara3051 7 ай бұрын
කපරාරු නම්.😢
@JaniKushi
@JaniKushi 7 ай бұрын
Pattane
@gameman01
@gameman01 7 ай бұрын
first comment
@Todno.Engineering
@Todno.Engineering 7 ай бұрын
kzbin.info/www/bejne/aHK4e5p-gsaCjcU
@dewanganikaushlya2975
@dewanganikaushlya2975 5 ай бұрын
Land ekath ekkada price eka ehama nattm land ekt ekkd
@LuxurySriLanka
@LuxurySriLanka 5 ай бұрын
withot land
@sanjeewai1
@sanjeewai1 7 ай бұрын
Huge cantaloupes 🍈
@jeewaninadeeka7833
@jeewaninadeeka7833 7 ай бұрын
Idamath ekkada 180
@NilukshiAthukorala
@NilukshiAthukorala 7 ай бұрын
Ge wetharai 180
@piyalgalagedara8131
@piyalgalagedara8131 7 ай бұрын
Ow. Idamai hulanu nikan
@RanjaniRanasinghe-u4m
@RanjaniRanasinghe-u4m 7 ай бұрын
ලස්සන නිවසක්
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 26 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 6 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 50 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 29 МЛН
Inexpensive house in 10 days. Full construction process
44:30
Dad builds a house
Рет қаралды 15 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 26 МЛН