No video

වියදම අඩුවෙන්ම ගෙයක් හදාගන්න ලංකාවේ එකම ක්‍රමය මෙන්න - Hardware Mart House Project

  Рет қаралды 459,750

Nilame

Nilame

Күн бұрын

ගඩොල් වැලි සිමෙන්ති මොකුත් නැතුව අඩුම බාස් කෙනෙක්වත් නැතුව ජපන් සිස්ටම් එකට හොටෙල් එකක් වගේ ගෙයක් හදමු
ලක්ෂ 20ක් යන ගෙයක් හොටෙල් එකක් වගේ ලක්ෂ 10න් හදාගමු
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#HardwareMart #nilame #house
වියදම අඩුවෙන්ම ගෙයක් හදාගන්න ලංකාවේ එකම ක්‍රමය මෙන්න - Hardware Mart House Project

Пікірлер: 737
@shehandananjayasdk21
@shehandananjayasdk21 Жыл бұрын
තේරුමක් නැති දේවල් වලින් විව්ස් හොයන රටේ,අලුත් අලුත් දේවල් හොයන් යන නිලමේ වෙනස්ම කෙනෙක්....ජය වේවා
@shamalridmaka6720
@shamalridmaka6720 Жыл бұрын
ලංකාවට මේක අලුත් වුනාට ජපානයට මේක අළුත් නැහැ.. සාමාන්‍යයෙන් ජපානයේ මේ ගෙවල් හදන වෙනම ආයතන තියනවා.. එයාල ඒවට තත්ව සහතිකයක් දෙනවා.. එයාල හදන ගෙදරට කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද කියලා guarantee එකක් දෙනවා..හරිම ඉක්මන් මේ විදියට නිවසක් හදන එක.. සතුටුයි ලංකාවටත් මේ තාක්ෂණය ගෙනයාම ගැන.. ❤️👍
@ahmadmunim6572
@ahmadmunim6572 Жыл бұрын
House project name plz
@ruvininisansala3740
@ruvininisansala3740 Жыл бұрын
Ee Housing Concept Eke Name Eka Mokkd Bro ?
@user-pm1gg3of9q
@user-pm1gg3of9q 8 ай бұрын
මේ බෝඩ් එක ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි
@subamanikea6650
@subamanikea6650 7 ай бұрын
බාත්.රැම්.සෙට්.එක.කියියිද
@Fondle_pet_satisfactory
@Fondle_pet_satisfactory 7 ай бұрын
UK wala awrudu 100kata wediya idan meka use karanawa. Paranama gewal walath mehema thamai.😂
@thizh__
@thizh__ Жыл бұрын
මේකේ ගෙවල් හදන විදිහ ගැන විතරක් කතා කරන වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා ❤
@ravindusathsara5496
@ravindusathsara5496 9 ай бұрын
Surely❤
@lalitharanjani9264
@lalitharanjani9264 5 ай бұрын
අනේ ඔව් . ගෙවල් හදන එක ගැන විතරක් කථා කරලා වීඩියෝ එකක් දාන්න පුළුවන්ද ප්ලීස් 🙏
@benjaminfernando7892
@benjaminfernando7892 4 ай бұрын
ඇත්ත.අපි ඉන්න රටෙත් එය එහෙමයි..
@manojwanniarachchi3642
@manojwanniarachchi3642 Ай бұрын
Ow, ehema video ekak godak wadagath weewi.
@adikaripriyantha2
@adikaripriyantha2 Жыл бұрын
වැඩෙ හොඳයි වෙනත් රටවල් වල මිට දසක ගාණකට කලින් පටන් ගත් දේවල් සාධාරණ මිල ගණන් වලට ගනු දෙනු කළොත් මිනිසුන්ගේ අත්දැකිම තව වැඩි වේවි
@mahenalahakkon8494
@mahenalahakkon8494 Жыл бұрын
මෙවන් පනිවිඩ දෙන ඹබතුමාට තිුවිද රත්නයේ පිහිටයි !
@nawarathnebandara2282
@nawarathnebandara2282 Жыл бұрын
මේ වෙලඳ සංකල්පය මා ඉතාමත් අගය කරනවා ඔස්ට්‍රේලියාව එංගලන්තය වගේ රටවලදී මම බොහෝ විට මෙම ආස්වාදය ලබාගෙන තියෙනවා. ගන්න මුදල් අතේ නැති උනත් බොහෝ විට ගොව් උපකරන කෑම්ප්පිං උපකරන බලා මම ගොඩක් කාලය ගතකරනවා. ගෑනු සාරි බලන්න යනවා වගේ මෙය පිරිමින්ට හොඳ අත්දැකීමක් වනවා ඇති.
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏽👍🏽👍🏽👍🏽
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
මාත්.. ඒකෙ තියෙනවා ඉගෙනගන්න ගොඩක් දේ. මාත් ඇවිද්දා ඒව බල බල
@dhanukamanoj9034
@dhanukamanoj9034 28 күн бұрын
ඕක තමයි පිරිමිකම 💪🔥
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
මෙයාලා ගැන මීට කලින් වෙනත් චැනල් වලින් කරපු වැඩසටහන් මම බලලා තියෙනවා. නමුත් නිළමේ කරපු මේ වැඩසටහන ගොඩාක් සවිස්තරාත්මකයි. පැහැදිලියි.
@sumithrahearth
@sumithrahearth Жыл бұрын
ඔවු මමත් දැකලා තියෙනවා මිට ඉස්සර
@mangalapahindara4939
@mangalapahindara4939 Жыл бұрын
මේ අය ගෙයක් වගේ කරනවනං construction එක සම්පුර්ණයෙන් බාරගන්නවද.එහෙමනං ඒ අයව contact කරගන්න නොම්මරයක් දාන්න
@slchinthaka6465
@slchinthaka6465 Жыл бұрын
ගේ බලන්න අපු මම video එක ඉවර වෙනකම් බැලුවා. Hardware එකක් පෙන්නුවේ
@claregomesz1492
@claregomesz1492 Жыл бұрын
Oh yes......expected about house building but the episode relates mostly to the hardware shop !!
@anuraperera173
@anuraperera173 Жыл бұрын
yanne koheda mlle pol. lankaawayi siri lankaawayi
@adariammaamma5114
@adariammaamma5114 6 күн бұрын
😂😂😂😂😂 Me too
@shedrinafernando6377
@shedrinafernando6377 Жыл бұрын
නිලමේ ඔයත් නම්... ගෙදරක් ගැන කියලා කඩයක බඩු ගැන කියනවා.. මරු ඈ 👍
@damecafiris5703
@damecafiris5703 Жыл бұрын
ඇත්තටම හොදටම හොද දෙයක් මටත් ගෙයක් අඩු වියදමකින් හාදා ගන්න අසාවෙන් හිටියේ ලංකාවට ආවාට පසු ගෙයක් හදා හැකි ගොඩක් ඉස්තුතියි වැඩ සටහනට
@atratr206
@atratr206 Жыл бұрын
අනේ ඇත්තමයි මාටම වටිමව. කුරුණෑගලටත් branch එකක් open කරනවනම් හොඳියි
@vidurapanduka3716
@vidurapanduka3716 Жыл бұрын
Got a Online store
@RenukaRenuka-gd3yl
@RenukaRenuka-gd3yl Жыл бұрын
ගොඩක්ම වටිනවා තව ටිකක් පැහැදිලි කරානම් අර බිත්ති වලට යන වියදම බිත්ති කොහොමද සිවිලිං කොහොමද කියලා වර්ග අඩි දාහක් එක්දාස් දෙසීයක ගෙදරකට කොච්චර වියදම යනවද කියලා එතකොට අපට dome house වියදමයි මේ වියදමයි කොහොමද කියලා සසඳන්න පුළුවන් ගොඩාක් ස්තුතියි නිලමේ මේ වගේ දේවල් දැම්මට
@shasikavibabybaghome4887
@shasikavibabybaghome4887 Жыл бұрын
මාරම නිර්මාණයක්..මාරම අදහසක්..අලුත්ම අලුත් සිතුවිල්ලක්. සම්පත් අඩු රටට සම්පත් ගෙනව shook සම්පත ක්..thanks අපිටත් හොද බලපොරොත්තුවක් දෙනවට..japannam කොහොමත් හොද brand ekak..
@sandhiyasepali2228
@sandhiyasepali2228 Жыл бұрын
ගොඩක් ස්තුතියි නිලමේ ඔබ තුමාට ගොඩක් වටිනව මෙවැනි සුපර්මාර්කට් එකක් අපේ රටෙ ගොඩ නැගුවාට එතුමාටත්
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
වෙනස් විදියට හිතන්න උත්සාහ කරන මිනිස්සු අතින් බිහිවෙන්නේ වෙනස්ම නිර්මාණයි. මෙයත් එවැන්නක්
@sunildissanayaka876
@sunildissanayaka876 Жыл бұрын
Ppppppppppp
@AKKcreations
@AKKcreations Жыл бұрын
ගෙදරක් හදන විදිහ දැනගන්න ආසාවෙන් හිටියෙ...කෝ ඒකත් දාන්නකෝ...
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
නිළමේ මල්ලී බෙහෙවින් ඇවැසි, සොයමින් සිටි, ලංකාවේ ප්‍රවර්ධනය සඳහා විෂේශ වූ සංකල්පයක්.....හ‍ඳුන්වාදීම වෙනුවෙන් ප්‍රණාමය ....🙏🌼🌄
@dayabalasooriya5128
@dayabalasooriya5128 Жыл бұрын
hadunwa dunnata sthuthiy
@dayabalasooriya5128
@dayabalasooriya5128 Жыл бұрын
lassana watina wadak
@ranishbandara4467
@ranishbandara4467 Жыл бұрын
කාමර 3 සමඟ නිවසක් සාදාගැනීමට කොපමණ මුදලක් වැය වෙනවාද
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 9 ай бұрын
මන් මේ වීඩියෝ එක දැක්කෙ මාස 11 කට පස්සෙ ,, දැන් තවත් දියුණුවට ඇති කියල හිතෙනවා , සතුටුයි , ගෙයක් සාදා ගන්නා හැටි පෙන්නන්ඩ පුළුවන් නම් හොදයි
@tharangasauer8452
@tharangasauer8452 Жыл бұрын
නිලමේ මේ ආයතනයේ ගෙවල් හදන වීඩියෝවක් වෙනම කරන්න කරුණාකර විස්තරාත්මකව. පාවිච්චි කරන අමුද්‍රව්‍ය, වර්ග අඩියකට යන වියදම ආදිය ගැනද කියන්න.😊
@Sunanda-it7zv
@Sunanda-it7zv Жыл бұрын
ඒක නම් ගොඩාක් වටිනවා මමත් ගෙයක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ විස්තර හොය හොයා... පුන්ච් ගෙයක්
@nilanthidineshika364
@nilanthidineshika364 Жыл бұрын
Ou watinawa
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 Жыл бұрын
iw mhema hageta vido eka krnna epa ge na
@dilrukshiweerasinghe3543
@dilrukshiweerasinghe3543 4 ай бұрын
Ow aaka thama
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 Жыл бұрын
නිළමේ නාලිකාවට මම ගොඩක්ම කැමතියි මොකද කෙනෙකුට උවමනා දේවල් තමයි නිතරම පෙන්නන්නෙ දැනුවත් කරන්නෙ ගොඩක්ම ස්තුතියි
@lalithyanathaliya2519
@lalithyanathaliya2519 Жыл бұрын
හරිම වටිනවා ඇත්තටම අද කාලේ හැටියට හරි විදියට දෙයක් පෙන්නලා දිම එ පිලිබද දැනුවත් කිරිම ස්තුතියි නිලමේ🙏👌
@user-dw3tm9io8g
@user-dw3tm9io8g 11 ай бұрын
දැන්නම් අපේ රටත් සිංගප්පූරුව වගේ.ආඩම්බරයක් .මගේ රට තව තවත් දියුණු වේවා.
@rasnakaweweseelarathana2446
@rasnakaweweseelarathana2446 Жыл бұрын
මේක ඉතාම වැදගත්. අපි යෝජනා කරනවා. මෙවැනි ෂෝරෑම් එකක් කන්සප්ට් එකක් අනුරාධපුරයේත් ආරම්භ කරන්න. උතුරැමැද, උතුර, නැගෙනහිර විශාල ඒරියා එකක් ආවරණයවේවි. විශාල බිස්නස් එකක් කෙරේවි.
@nandikablog6418
@nandikablog6418 Жыл бұрын
අපි ඉන්න තැන තියෙන්නේ .ගොඩක්ම හොදයි.අපිට ඕනි දෙයක් තෝරලා ගන්න පුලුවන්.good job👍👍👍
@dhammika7884
@dhammika7884 Жыл бұрын
Koheda thiyenne
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
K oheda
@lokuyaddehigeindrani5606
@lokuyaddehigeindrani5606 Жыл бұрын
මාලඹේ
@dhammika7884
@dhammika7884 Жыл бұрын
​@@lokuyaddehigeindrani5606no ekk nadda cantac kara ganna
@shanthapremanatha9072
@shanthapremanatha9072 Жыл бұрын
මෙහෙ hardwares වල හිතූ හිතූ ගණන් ගන්නවා. ඒ නිසා මෙවැනි සංකල්ප පාරිභෝගිකයන්ට වාසිදායකයි.
@kumarakwt867
@kumarakwt867 Жыл бұрын
නියම වැඩක් ලංකාවෙි මෙිහෙම දේවලුත් දැන් තියෙනවා ඈ කියන්න දෙයක් නැ සුපිරි වැඩක්
@priyankaweerasooriya7498
@priyankaweerasooriya7498 Жыл бұрын
Australia walath thiyenawa katha kara gane kohomada
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
තිරයේ දිස්වෙන්නේ නම්බරය
@w.wmaheshishashikalamahesh8906
@w.wmaheshishashikalamahesh8906 Жыл бұрын
Me widihata house eka hadapu kauru Hari innawada
@kumarazoysazoysa9482
@kumarazoysazoysa9482 Жыл бұрын
අපිත් මේ වගේ අත්දැකීම් මේ රටේ දකිනවා මම රැකියාව කරන රටේ ඒ වගේම ඇත්තටම සුබ පතනවා මේ වගේ දේවල් අපේ රට දියුණු වෙන්න වටිනවා තාමත් අපේ පැරැණි විධියට hardweyar thiyenewa නවීන කරන එක ගොඩක් හොදයි මොකද මිනිස්සු ආවම තමන්ට වුවමනා දේ ගන්න හාඩ්වෙයාර් වල පේන්න නෑ වඩාත් සුදුසු මේ වගේ දේවල් ඒ විදියට පෙන්නලා තියෙන එක ගොඩක් හොඳයි
@user-cb2wm4cy2c
@user-cb2wm4cy2c Ай бұрын
මේ කොහේද?
@dilshanbroo2309
@dilshanbroo2309 Жыл бұрын
පට්ට කියනඋන් කො බලන්න
@monikajayasinghe466
@monikajayasinghe466 Жыл бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ ඔබ සැමට තුති වේවා. ගොඩාක් වටිනවා video එක. මෙවන් වටිනා බුද්ධිමත්, ධෛර්යය වන්ත, උතුම්, අමිල සම්පත් අපේ හෙළ බිමට වාසනාවන්. දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා....... !!!!!!
@ranjanprabadh3751
@ranjanprabadh3751 Жыл бұрын
මේක යුරෝපයේ තියෙන ක්‍රමයක්.ලංකාවට හදුන්වා දීම බොහොම හොදයි.
@tilinitilini5546
@tilinitilini5546 Жыл бұрын
නියමයි සියලු දෙනාට තෙරුවන් සරනයි දෙව් පිහිටයි
@taxinrides4768
@taxinrides4768 Жыл бұрын
ඒ වුනාට ගේ ගැන විස්තර කරා මදි පුලුවන්නම් වෙනම ඒකට program එකක් කරන්න
@Nilame
@Nilame Жыл бұрын
number ekata call ekak dila wisthara thawa danaganna puluwan
@NishaniMendisMah968
@NishaniMendisMah968 3 ай бұрын
කෝ number 1 දාන්න ​@@Nilame
@user-cb2wm4cy2c
@user-cb2wm4cy2c Ай бұрын
Vidio eke තියෙන්නේ 😊​@@NishaniMendisMah968
@user-ll2qz8yy8h
@user-ll2qz8yy8h Жыл бұрын
ආනයනය අපනයනය ගැන පටලවාගෙන ටිකක් .... concept එක හොඳයි
@kkjewwani3498
@kkjewwani3498 4 ай бұрын
මෙක තමා විය යුත්තෙ රටක සංවරධනයක අපි ඉන්න රටවලත් ඹය වගෙයි හරිම අනර්ගයි ජයවෙවා නිලමේ ඹබට බොහොමත්ම ස්තුතී මම 🇸🇦 සිට 🇱🇰🇱🇰🇱🇰
@alphaking_org
@alphaking_org Жыл бұрын
ඔය විදිය ගෙයක් හදලා තියේ අපේ පැත්තේ සුපිරි යකෝ ඒක පට්ට කොලිටියත් තියේ
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
ඒ Hardware එකෙන්ද ගෙවල් හදන්නේ?
@gwkumuduwikcramasinha8206
@gwkumuduwikcramasinha8206 Жыл бұрын
Kiyada kohomada cantak kara ganne
@tharanganawarathne9516
@tharanganawarathne9516 Жыл бұрын
koheda thiyenne, apata balanna beridq
@muhammadmafaz8530
@muhammadmafaz8530 Жыл бұрын
ඔයාට වැරදිලා ඇති
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 7 ай бұрын
විස්තර ටිකක් දැන ගන්න බැරිද
@podihaminie4861
@podihaminie4861 Жыл бұрын
මෙච්චර දියුණු රටක් උනඅපේ පුංචි මව් බිම නැතිකරලා දන්නේ .ඇයි .දෙෂපාලුවෝ විනාශ කරන්නේ .මෙහෙ දෙවල් දකිද්දී .ගොඩාක් දුකයි..අපේ පුංචි රට දැන් කඩාගෙන වැටිලා .අහිංසක මිනිස්සු කොච්චර දැන් දුක් විදිනවා ... ඇත්තටම ගොඩාක් හොද විඩියෝ එකක්..අපේ රටේ දියුණු වෙන්න ගොඩාක් දෙවල් තියෙනවා ..බොහොම ස්තුතියී .ඔබට සොයුර .මෙවැනි දෙවල් ගැන...දැනුවත් කරනවා ..🙏🙏🙏🙏🙏🙏
@wickyrajapaksha4643
@wickyrajapaksha4643 Жыл бұрын
ලොක්කා ...ගෙවල් හදන විස්තර නෑනේ.තනි කාමරයේ ගෙයක් හදන්ඩ කියද ? ඒක විතරක් නෑ අනිත් හැමදේම...ආාාාා සුපිරි ...උමිමා.
@Sunanda-it7zv
@Sunanda-it7zv Жыл бұрын
මමත් බලන් හිටියේ ඒක ගැන කියයි කියලා මොනවා හරිම 🤔
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Ehema kiyanna sellam badu newe thana pennusahama gihin katha karaganna
@lahiruex
@lahiruex Жыл бұрын
සුපිරියක් තමයි new zealand වගේ රටවල තියන maga වගෙ shop එකක් ❤️‍🩹
@shanharshana.9808
@shanharshana.9808 Жыл бұрын
වැඩේ හොදයි ...ඒ උනාට බලන්න අවේ මේක නේමේ බම්... ගෙවල් ගැන කොහොමද බලන්න අවේ ඒ ගැන තොරතුරු ඇත්තෙම නැති තරම්
@kuwaitstar5102
@kuwaitstar5102 Жыл бұрын
ඒක නම් ඇත්ත
@shanharshana.9808
@shanharshana.9808 Жыл бұрын
@@kuwaitstar5102 එකනේ
@wasanthafernando8712
@wasanthafernando8712 Жыл бұрын
මාත් මේ ආවේ ගෙයක් අඩු වියදම්න් හදා ගන්නේ කොහොමද කියලා .😟
@shanharshana.9808
@shanharshana.9808 Жыл бұрын
@@wasanthafernando8712 සිරාවටම ...
@madushadananjaya9191
@madushadananjaya9191 Жыл бұрын
biththi gena mokut kiyn nne
@Nuwan0007
@Nuwan0007 Жыл бұрын
පිට රටවල තිබුනට ලංකාවෙ දැක්කෙ අද. සුපිරි
@anotherwordforviral
@anotherwordforviral Жыл бұрын
Concept එක නම් හොදයි! හැබැයි ඉතින් අපි මේ try කරනවා මේ කට්ටියව contact කරගන්න. කිසිම respond එකක් නැහැ. අපි මේ try කරන්නේ පිටරට ඉදලා, call කලාම line cut කරනවා. Even අපි web site එක හරහා message එකක් දැම්මත් එවටවත් කිසිම respond එකක් නැහැ. අපිට කියන්න ඕනේ මේ වගේ වැඩකට අපි අපේ තියෙන සල්ලි invest කරනකොට first impression එකම අව්ල් උනාම, අපි කොහොමද මේ වගේ කටිටියක් trust කරන්නේ?? ඉතින් එක නිසා video එකක් release කරනකොට පොඩක් හොයල බලන්න. මේ මිනිස්සුන්ට capacity එකක්‌ තියෙනවද කියලා. 😡
@yasapalithakusumsiri-lo9xb
@yasapalithakusumsiri-lo9xb Жыл бұрын
Ekanam aththa meyala poon ekanam ganne na malata
@prasanthiwijetunga5179
@prasanthiwijetunga5179 11 ай бұрын
Ithin kohomada mewa vishwasa karanne
@prasanthiwijetunga5179
@prasanthiwijetunga5179 11 ай бұрын
Sallith deela video nokerunoth😢
@upsena880
@upsena880 Жыл бұрын
නුවර පැත්තතේ එකක් දාන්න ඹබතුමන්ලාගේ සංකල්පය ඉතාම වැදලත් ජයවෙිවා ...
@inigam6739
@inigam6739 Жыл бұрын
මේක ගොඩක් වටිනව අව්රුදු ගැනන් ගෙවල් හදලා පදින්චි වෙද්දී බිත්ති පුපුර ලා
@user-ct6hu5dj2e
@user-ct6hu5dj2e 3 ай бұрын
මේ ආයතනයේ ගෙවල් හැදීම සම්බන්දයෙන් කටයුතු කරන ප්‍රදාන මහත්තයෙක් සම්බන්ද කරගන්න පුළුවන් no දෙන්න පුළුවන්නම්, ගොඩක් පිං සිද්ද වෙනවා, මටත් ගෙයක් හදාගන්න ඕන.අනික මේ ගෙවල් හදන vedio එකක්‌ පෙන්නුවානම් ගොඩක් වටිනවා.
@Nilame
@Nilame 3 ай бұрын
ඉදිරියට අපි කරන්නම්
@nilukapriyadarshani3560
@nilukapriyadarshani3560 Жыл бұрын
If possible, put a branch in Kandy as well. If you can put it in the main cities, I think it will be very convenient for people. Anyway, with the present time, this work is valuable and very useful.
@yeshithshalina2147
@yeshithshalina2147 Жыл бұрын
හලාවතටත් branch එකක් open කරන්න ඇත්ටම වටිනවා customers ගොඩක්.ඉන්නවා
@beatricezain8234
@beatricezain8234 Жыл бұрын
මේ ආයතනය දැනට හදල තියෙන ගෙයක් අලුත් වැඩියා කර දෙනවද? ඒ සේවයත් මොවුන් කර දෙනවද?
@anthonywickramasingha6918
@anthonywickramasingha6918 Жыл бұрын
This serves the Need of Country & great concept. I am a Civil Engineer & I used to visit Jayakirana & Harishandra Tools City when I need to buy my tools. Soon I will be visiting your showroom. Wishing you all the very best
@k.g.rpremalal5882
@k.g.rpremalal5882 Жыл бұрын
මම ඉන්නෙ සෞදි. මෙහේ තියෙන්නෙ ඔය ක්‍රමය තමා. ලංකාවේ පටන් ගැනීම ඉතාම වටිනව..
@sepalijayasekara4095
@sepalijayasekara4095 7 ай бұрын
Mewage kl pewethma kohomda.....awurudu ganak yddi newatha bitti hdanna oneda
@k.g.rpremalal5882
@k.g.rpremalal5882 7 ай бұрын
නෑ . නෑ . දීර්ඝ කාලයක් තියනව. මෙහේ සෞදි ඉතින් තද රශ්නෙ, තද ශීතල , සේරටම ඔරොත්තු දෙනව..
@dilanmahagamage574
@dilanmahagamage574 Жыл бұрын
මේකේ අඩුම ගෙදර තියෙන්නේ ලක්ෂ 21 කට. ඊට අඩුව ගෙවල් නෑ මේ හාඩ්වෙයාර් එකේ
@gunarathana2172
@gunarathana2172 Жыл бұрын
ලස්සනයි පිළිවලයි මෙහෙම තැනැක් තිබීම කොච්චර නම් වටිනවා ද?
@damaynathi9263
@damaynathi9263 Жыл бұрын
පිට රට වගේ .නියමයි
@brhanthimayahallucination9791
@brhanthimayahallucination9791 Жыл бұрын
වෙන රටවල් වල ඔය වගෙ හර්ඩ්වෙයාර් සුපර් මර්කට් තියෙනව. ලන්කාවේ මේ වගේ තියෙනවා කියන්නේ ඉතින් ගොඩක් හොඳයි
@kqs646
@kqs646 Ай бұрын
නිලමෙ සමාජ මෙහෙවරක් විදියට පුලුවන්නම් එක වීඩියො එකක් කරන්න ගෙයක් සාදන එම ගැන විතරක් .. ගොඩක් මිනිස්සුන්ට උදව්වක් වෙයි එක ☺️..
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන් අපි ඉදිරි දවසකදී කරන්නම්
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 Жыл бұрын
යුරෝපයෙ වගේම ඊශ්‍රායලය වගේ රටවලත් මෙ විදිහට ගෙවල් හදනවා හරිම ලාභදායි ඉක්මනින්ම නිමකර ගැනීමට පුලුවන් නිසා...ලංකාවෙ ගෙවල් හදලා ජීවිත කාලයම ඪය ගෙවනවා.ජීවිතයට විනෝදයක් නැ.වෙනත් රටක සුන්දර සංචාරයක් කරලා ජීවිතය විදින්න කීදෙනාද?මෙවැනි ආයතන සහ අලුත් දේවල් වලට ප්‍රචාරය දෙනවා හොදටම මදි..නිළමේට ගොඩක් ස්තුතිය
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 7 ай бұрын
මන් ඊශ්‍රායෙල් ඉන්නෙ මමත් ගත්ත ඉඩමක මේ ගෙයක් හදන්න යන්නෙ
@korawagesharikasandakelum8697
@korawagesharikasandakelum8697 Жыл бұрын
Mehema hadapu gedarak pennala vedio ekakuth Danna ayya👏
@suranjithkumara8759
@suranjithkumara8759 Жыл бұрын
නිළමෙ කරන video ගැන කියන්න දෙයක් නෑ. Web site එක හොදට develop කරල තියනවා. මං බලාපොරොත්තු වෙනවා online buy කරන්න
@priyanthajayarathna2643
@priyanthajayarathna2643 Ай бұрын
මහනුවර ඔබගෙ ශාකාවක් පිහිටුවන ලෙස ඉල්ලා සිටිමි. මහනුවර අවට ජනතාවට එය මහත් උපකාරයක් වෙවි.
@Nilame
@Nilame Ай бұрын
එකනම් හොඳ අදහසක් අපිත් නුවරනේ
@ramarm1721
@ramarm1721 Жыл бұрын
Thanks නිලමේ මල්ලි ඔයා ටත් මේක godak වටිනවා අලුත් වැඩක් ....පිටරට ඉඳන් ගේන්න ඕනේ නැහැ ....❤❤
@nadheekasuriya6428
@nadheekasuriya6428 Жыл бұрын
A novel concept, just like in european countries. A great need in the country has been fulfilled by your company. Hope you will maintain a competitive price range to attract genuine house-builders. Good luck & may you grow from strength to strength in this new venture.
@dilshandesilva6197
@dilshandesilva6197 Жыл бұрын
ඒ හදපු ගෙවල් වල video එකකුයි විස්තර ටිකකුයි දාමුද
@k.a.rbandula7501
@k.a.rbandula7501 Жыл бұрын
නිලමේ වැඩක් කලොත් ඉතින්👍👍
@u.s.llanki5805
@u.s.llanki5805 Жыл бұрын
මේ ක්‍රමය යුරෝපීය රටවල දැක්කා .ලංකාවට ආව එක සතුටුයි
@samithmadushan450
@samithmadushan450 3 ай бұрын
ඔයා කොයි රටේද ඉන්නේ😊
@grtissaaberathne6909
@grtissaaberathne6909 Жыл бұрын
නිලමෙ කෝ බන් අර කීව ගේ ගැන විස්තර .
@dushandharmakeerthe6892
@dushandharmakeerthe6892 Жыл бұрын
ඔව් බං ගෙදර පෙන්නුවෙත් නෑ
@roshankulathissa192
@roshankulathissa192 Жыл бұрын
ගේ හදන එක ගැන නෙමෙය්නේ කතාකලේ... නංගී පෙන්නලා අක්කා දෙනවා කියන්නේ මේකට..
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Tikak kewe gihin ahanna eyalata ..balen vikunanna one nathiwa athi
@mashisherath
@mashisherath Жыл бұрын
මම් ආසයි මේ වගේ ගෙයකට...සිම්ප්ල් ගෙවල් හරි ලස්සනයි💕💕💕
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 7 ай бұрын
මාත් හදන්න යන්නෙ
@K.Rangana
@K.Rangana 2 ай бұрын
​@@deepikadamayanthi4246 කාගෙන්ද කරන්නෙ
@tct-14isharabihan91
@tct-14isharabihan91 11 ай бұрын
සුපිරි ... තවත් සුපිරි ගෙවල් හදන එක ගැන විතරක් වෙනම වීඩියෝ එකක් කරානම්
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Ай бұрын
වෙනස් බව නව සිතූ විලි...ජය ජය ජය🎉🎉🎉
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්...
@nihalsurasingha567
@nihalsurasingha567 9 ай бұрын
ගොඩක් හොදයි , මේ ක්‍රමය යූරෝපයේ වසර ගනනාවකට කලින් ඉදල තියෙන්නේ ... සුබ පතනවා
@kanthikanthi358
@kanthikanthi358 17 күн бұрын
සාදාරන මිලකට ලැබේවා ...තෙරැවන් සරණයි !
@Nilame
@Nilame 16 күн бұрын
ජයවේවා....
@priyanganinawarathna4261
@priyanganinawarathna4261 Жыл бұрын
Lankawe parliment eke members la 100k wage hitiyanam ... ape ratath ada sura purayak... sanwarditha ratak.. Niyama idea ekak ..👏👏👏💐❤🙏🇱🇰
@chathurangagamage2554
@chathurangagamage2554 Жыл бұрын
හෙඩ්ලයින් එකට අදාලව නෙවෙයි කථාව
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Oita wada monawada..
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 Жыл бұрын
ow aniwrenma
@sriyaniperera6811
@sriyaniperera6811 Жыл бұрын
Happy to see home hardware under one roof as Europe countries. Wish you all the best to success this business in Our Country.
@basnayakebmg7699
@basnayakebmg7699 Жыл бұрын
ජයීන් ජයම වේවා 🎊😱😍 නිලමේ ඔබතුමාටත්් ජය ශ්‍රී 🙏
@nadeekaniroshaniebentotage5475
@nadeekaniroshaniebentotage5475 Жыл бұрын
ඉතාම වේදගත් දෙයක් ඔබ තුමාට ස්තුතියි!
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 Жыл бұрын
සුපිරි අද්දැකීමකුත් ලැබුන නිලමේ දෙදෙනාටම ජයවේවා...
@maheshudayanga2082
@maheshudayanga2082 Жыл бұрын
අයියේ... මේ කියනවා වගේ හදන ගෙදරක් ගැන video එකක් කරන්නකෝ... 🥺🥺
@kanthiedesilva3868
@kanthiedesilva3868 Жыл бұрын
Only 10 years warranty.. that’s way too little for a building.. buildings have to stand for more than 50 years.
@nimzsakrajz6101
@nimzsakrajz6101 Жыл бұрын
Yes, anyone knows the sustainability of these homes?
@inigam6739
@inigam6739 Жыл бұрын
මේක හරියටම ජපාන් විවා හෝම් එකක් ජෝයි ෆුල් හොන්ඩ එකක් වගේ තැනක් ❤
@nishantharuwan7053
@nishantharuwan7053 Жыл бұрын
මිනිසුනට ජපන් යන්න පහසුකම් සලසන ස්තානයක් සොයල වඩසටහනක් කරන්න .ඔබ තුමට තෙරුවන්සරනඑ
@slmobile211
@slmobile211 Жыл бұрын
නියමයි 👌 නිලමේ ❤️❤️
@daharabypathum
@daharabypathum Жыл бұрын
නිලමේ🙏🙏 මේ ආයතනයේ කියන සුරල් නම් එ තරම්ම නෑ. කෝල් කලා වැඩක් නෑ.ස්විස් එක අන්තිමයි.. කෝ මෙයාලගෙ වැඩ .
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 Жыл бұрын
eka ne katha krn naa
@yasapalithakusumsiri-lo9xb
@yasapalithakusumsiri-lo9xb Жыл бұрын
Sadde witaharai wada naa
@AshokaUdayanthi-jj5vf
@AshokaUdayanthi-jj5vf 11 ай бұрын
හරිම වැද ගත් ස්ථානයකි ජයවෙවා.
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 Жыл бұрын
වේයන්ට ට්‍රීට්මන්ට්ස් කරන්න වෙනව නේද මේවලින් හදද්දී ? නැත්නම් මේ ගෙවල් හදලා ලංකාවේ ටිකක් පවත්වගන්න අමාරුයි
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 Жыл бұрын
ehemda math hithuwa
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Ehema wena ekak na
@MallikaSamarakon-ov6vd
@MallikaSamarakon-ov6vd 8 ай бұрын
අනේ මටත් කාමර 2ඉ සැලෙඉ කුස්සියයි බත් රූම් 1 හදා ගන්න කියක් යනවද නිළමේ තුමා
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 Жыл бұрын
සුපිරී වැඩක් අයියේ ...මේ වැඩසටහන දැමිමේ සතුටට ඔන්න සබ්ස්ක්‍රයිබ් කලා මන් ...ගොඩාක් වටිනවා .බුදුසරණයි
@malithpriyankara2135
@malithpriyankara2135 Жыл бұрын
බදුල්ලටත් ශාඛාවක් තිබ්බනම් හොදයි... 💥ගෙවල් ගැන විස්තරයක් වෙනම හරි දන්න පුලුවන්ද?
@MytempusIC
@MytempusIC 4 ай бұрын
සියල්ල හොඳ විය හැක, විශ්වාස කළ නොහැකි එකම දෙය ශ්‍රී ලාංකික ජනතාව සහ ඔවුන්ගේ පොරොන්දු පමණි. මම මේ රටේ කොන්ත්‍රාත්කරුවන් සමඟ හොඳ පාඩම් ඉගෙනගෙන තියෙනවා. ශ්‍රී ලංකිකයින්ට අවංකභාවයක් නැ.
@dilshanpethum9301
@dilshanpethum9301 Жыл бұрын
ගෙවල් හදන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ
@neranjalathamali6689
@neranjalathamali6689 Жыл бұрын
නිවෙස් හදන එක ගැන තව පොඩ්ඩක් කතා කරානම් හොදයි වියදම ගැන හදපු ගෙවල් ගැන
@anandawickramanayake593
@anandawickramanayake593 Жыл бұрын
ඔ්ස්ට්‍රේලියාවේ Bunnings සුපිරි වෙලද සැල් ජාලයෙහි අාකෘතියක් වගේ.
@claregomesz1492
@claregomesz1492 Жыл бұрын
Yes very much like Bunnings or the Warehouse in Aussie.
@chandaniperis9874
@chandaniperis9874 Жыл бұрын
තනි කාමරයේ ගෙයක් හදන්න කීයක් වෙනවද,.
@namakmathakna7016
@namakmathakna7016 Жыл бұрын
බොරු වැඩ ඔවා හදන්න එපා .. එක ගෙයක්වත් තවම හදලා නැ
@kavindudayanga7431
@kavindudayanga7431 Жыл бұрын
එකට උත්තරෙ නිලමෙ දන්නවද බන් අයියො කොහෙද ගම
@amithaebert5415
@amithaebert5415 Жыл бұрын
@හරිම වටිනා අදහසක්.පිටරටවල් වල තියෙන සංකල්පයක්.ජයෙන් ජය
@prasannanuwan9283
@prasannanuwan9283 Жыл бұрын
@@namakmathakna7016 එහෙම කියන්න හේතු මොනාද.can you explain it exactly
@Baiya69
@Baiya69 Жыл бұрын
50000.00
@pradeepduminda724
@pradeepduminda724 Ай бұрын
Mama 1999 project ekak camera Kala lankawe. Canadian. Eng kale Regifoam walin butter wahala okkoma hadala concert spray kala
@manjulawijeratne4369
@manjulawijeratne4369 20 күн бұрын
ගෙයක් හදන video එකක් දාන්න. ඉල්ලුම වැඩි වෙයි.
@Nilame
@Nilame 20 күн бұрын
අනිවාරෙන්... අපි ඉදිරියට ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 Жыл бұрын
වැඩසටහන හොඳයි. ගොඩාක් ස්තුතියි.
@narenathu7431
@narenathu7431 Жыл бұрын
ගේ ගැන වැඩිය දෙයක් කිව්වෙ නෑනෙ. නිකං බ්‍රශ් කරන් ගියේ
@kanthi1038
@kanthi1038 Жыл бұрын
ගංවතුරට , සුලිසුළං වලට ඔරොත්තු දෙනවද?
@travelwithsd157
@travelwithsd157 Жыл бұрын
මේ ගෙදර ගැන,තව video එකක් ගේන්න.
@suniljayantha7799
@suniljayantha7799 7 ай бұрын
Nilamege hema wedasatahanakma mama balanawa. Namuth me wedenam mata apsat. mokada. "Geyak hadaganna" balagena meka beluwata. pennuwe'. Super marcat ekak. Tank you. Nilameta.
@brendajay7974
@brendajay7974 11 ай бұрын
This is like Home depot .....these things are not new to European countries...... Thank you for introducing the same concept here..... we have world class food chains.....now home and gardening........bravo!❤
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 52 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,1 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 52 МЛН