ලංකාවේ නරිකෙල රුපියල් 1800 ට | Sinahala Liquor Review Show " Liquidos By Ruka"

  Рет қаралды 81,299

Liquidos By Ruka

Liquidos By Ruka

3 жыл бұрын

king cockenet arrack
Narikela is a peo Sri Lankan Arrack made out of cockenet with this you are getting a cocktail leaflet.
750Ml bottle
23% vol
| Sinahala Liquor Review Show " Liquidos By Ruka"
#sinahala #liquor #review #show #liquidos #by #ruka #arrack
#Keyword #coktails #mocktails #food #blogger #arrack #srilankan #foods
#srilankan #bar #Egb #eliphant #house #dcsl #idl #Lime #ice #juse #Mocktail
#making #refreshing #best #coconut #Keyword #Old #Arrack #wisky #wine #Soda
#Mendis #Gold #Lable #Blue #Shapphir #Black #double #distilled
#founders #reserve #Liker #arakk #CHEERS #wisky #hri #widiyata #bomu #kalawata #piliwelata #old #new #how #to #drink #sri #lanka #lankan #made #in #restaurant #bar #pub #in #colombo #colpity #kollupitiya #bamba #bambalapitiya #kuruduwatta #maradhana #wattala #cocktail #mocktail #rukshan #de #silva #ideahhell #derana #sirasa #kana #itn #hit #best #top
r#rupiyal #labeta #aduwata
#Narikela #nari #kela #sara
Facebook : / liquidosbyruka
Instagrama : / liquidos_by_ruka
Tik Tok : www.tiktok.com/@liquidosbyruk...
Rukshan De Silva FB : / rukshan.admin

Пікірлер: 157
@terrencewijerathna9513
@terrencewijerathna9513 2 жыл бұрын
නියමයි. වොයිස් මරු... Keep it up . Congratulations
@yohanroyal1872
@yohanroyal1872 2 жыл бұрын
Good luck with the chanel machan .. Issarahata background music ehema adu karala drink eke strength eka / history eka /price wage dewal gana deeply kiyamu machan ...eka drink eka try karapu family eke ayage feedback walata wada oyage subscribers la ta wadagat wei brother ...🙏
@priyankaraasitha006
@priyankaraasitha006 2 жыл бұрын
Koriyan wala thiyana vodka 1.75l lankawe kiyakata wage ganna puluwanda
@buddhikrishan9449
@buddhikrishan9449 2 жыл бұрын
නියමයි මචෝ ඉස්සරහට තව ගැම්මට කරමු... කීප් ඉට් අප්...❤️👍
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
ආදරෙයි දිගටම අපිත් එක්ක ඉන්න සදනාරි වෙන ඒවා ගේනවා අනිවාර්යයෙන්
@chanux
@chanux 2 жыл бұрын
Kweichow Moutai Baijiu එකක් ඕනෙ.
@isuprabhashvara7935
@isuprabhashvara7935 2 жыл бұрын
සුපිරි ගොඩාක් තැන්වල නෑ ඔය බ්‍රෑන්ඩ් එක අපිත් ගොඩාක් හෙව්වා 🙂❤
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
හම්බුනොත් අරගන්න පට්ට ආතල් බාන්ඩේ
@udarakandy
@udarakandy 2 жыл бұрын
ඕකෙ ටේස්ට් එක පට්ට. සැන්ඩ් නැතුව තමයි මටනං ෆිට් වෙන්න. පළවෙනියට ගැහැව්වේ කොළඹ ඉඳන් කුරුණෑගල එන ගමන් van එකක ඉඳන්.. එනකල් පැයක් විතර අල්ලල ගැහැව්ව... එක බෝතලයක් මදි වගේ නිසා තව එකක් අරන් ගැහැවිවා. ගැහැවිව තමයි පුතා කුරුණෑගලින් බැහැගත්ත හැටි මතක නෑ... වැදුන වැඳිල්ලක්... හැබැයි පහුවෙනිදා ඇගට කිසිම අමාරුවක් නෑ... පට්ට.
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
ස්තූති ඔබගේ ප්‍රතිචාරයට 🧛
@asankadisanayaka1209
@asankadisanayaka1209 2 жыл бұрын
කුරුණෑගල nedda
@udarakandy
@udarakandy 2 жыл бұрын
ජනකලා තිබ්බ වගේ මතකයි. සාමාන්‍යය බාර් වල නම් හොයා ගන්න අමාරුයි. ඔයා lite drinker කෙනෙක් නම් දවස් 2 කට ඇති එක බෝතලයක්. Medium නම් එකක් ඇති හොඳටම Heavy නම් බෝතල් 2ක් ඇති. තරම හිතා ගන්න කිව්වේ.
@sachinkrishan507
@sachinkrishan507 2 жыл бұрын
Matara awata khda gnna thiynne?
@toinpak9752
@toinpak9752 2 жыл бұрын
වැඩේනම් මරු ඒ වුනාට කිසි පිලිවෙලක් නෑනෙ 😿
@sameeramadushanka6651
@sameeramadushanka6651 2 жыл бұрын
Koyeda gannthiyene kiyala kiyanwada
@agmaski6495
@agmaski6495 2 жыл бұрын
Absolute blue vodka එක ගැන ඔනෙ😁
@SL-ml8do
@SL-ml8do 2 жыл бұрын
ගම්පහ කොහෙද තියෙන්නෙ
@lakmalperera3148
@lakmalperera3148 Жыл бұрын
Good cocktail base but where to buy?
@sahanudeesha1297
@sahanudeesha1297 2 жыл бұрын
ගන්න තැනක් තියෙනවා නම් කියන්න දුරකථන අංකයක් හරි දෙන්න
@liverainbow7341
@liverainbow7341 2 жыл бұрын
Kohenda meka ganna puluwan
@MrAndMrsPerera789
@MrAndMrsPerera789 2 жыл бұрын
Anan manan nahe ara bikes restoration karana kolla wage,, kelinma awashya de witharai,, Excellent.. Me bottle eka dekkama ganna aasa hithenawa,, Ehema unaama bottle eke rahath hithata danenawa.. Jaya wewa aiye,, Hebai ohoma hemadaama bonnepa,, HIkz,,
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
😘🧛ආදරෙයි ප්‍රතිචාරෙට පැලෙන්න
@hansiruchi4917
@hansiruchi4917 2 жыл бұрын
අහම්බෙන් දැක්කෙ මේක.. මරු අහ්..😉🥃
@maheshsampath4534
@maheshsampath4534 2 жыл бұрын
Mojito එක මඩ්ලර් එකකින් ටිකක් මඩ් කර ගත්තනම් Lime &mint tast එක තව වැඩි වේනවා ඊට අමතර උබගේ රුචිය පරිදී දුඹුරු සීනී මේස හැදී බාගයක් පමන එකතු කල හැකිය.ස්තුතිය .
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
Sthuthi comment ekata
@apsaradisanayaka5170
@apsaradisanayaka5170 2 жыл бұрын
Piliwalakata krnna maru vedak ❤️
@sasinthalamahewa274
@sasinthalamahewa274 2 жыл бұрын
කොහෙන් ද ගන්න තියෙන්නේ
@sathsarathamal9848
@sathsarathamal9848 2 жыл бұрын
අන්තිම හරිය වෙනකොට යාලුව වැනෙනව වගේ..🤣😂🤣😂🤣😂
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
Ice creamui coke ekka mix eka gahalama balannako
@sathsarathamal9848
@sathsarathamal9848 2 жыл бұрын
@@LiquidosByRuka Aniwa 👍 asawen inne eka try karanna
@anjurashi2778
@anjurashi2778 2 жыл бұрын
ඕන්න sub කරා... පට්ට අා.....
@sunethlakshan3197
@sunethlakshan3197 2 жыл бұрын
Meka sabda wenne nirikela kialalu ban
@amilaudowita5143
@amilaudowita5143 2 жыл бұрын
නරිකෙල කියන්නේ සංස්කෘත භාෂාවෙන් "පොල්" වලට...
@dhanusuneth3748
@dhanusuneth3748 2 жыл бұрын
ස්තූති ඇත්තටම ඒක අද දැනගත්තෙ..habi meeka හැමෝම danne nathi nisaa sales wedikaraganna ..company eken daapu සුපිරි වචනයක් ...mage adahasanam..
@amilaudowita5143
@amilaudowita5143 2 жыл бұрын
@@dhanusuneth3748 අනිවාර්යයෙන් ඒක වෙන්න පුලුවන්
@hemanthanaveen4663
@hemanthanaveen4663 Жыл бұрын
Meka kiyadda wenne aiye...
@danurox86
@danurox86 2 жыл бұрын
Malibu taste eka enne
@lahiruchamika8597
@lahiruchamika8597 Жыл бұрын
New Price list eka Dannako Aiye
@GarageLK-st5ki
@GarageLK-st5ki 2 жыл бұрын
අඩෝ රැකා වීඩියෝ එක හිට් නේ පට්ට congratulation ❤️ alex
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
ow sahoo
@GarageLK-st5ki
@GarageLK-st5ki 2 жыл бұрын
@@LiquidosByRuka සතුටුයි බන් ❤️❤️❤️❤️
@janakapushpakumara7827
@janakapushpakumara7827 2 жыл бұрын
මරු මාත් සමග අපා ගත වන සියලු බේබදු සහෝදර්යින්ට චියර්ස්
@krishanthapeter4935
@krishanthapeter4935 3 ай бұрын
Uba nobala idapan bona eka boi
@maheshedirisinghe9225
@maheshedirisinghe9225 2 жыл бұрын
👍
@vihansamarawickrama2078
@vihansamarawickrama2078 2 жыл бұрын
Should decrease the music volume .it is masking the voice
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
Thank you for your feedback will do that Highly apriciate your comment thank you will do a good video with balance audio next time
@madhawarajapaksha7655
@madhawarajapaksha7655 2 жыл бұрын
Matat asai mema channel 1k karanna 🙄🙄😁😁😁🍻🍻🍻🍻🍻❤
@chamodrathnayake669
@chamodrathnayake669 3 жыл бұрын
Narikela is the Sanskrit word for coconut 😀
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 2 жыл бұрын
නාරිකේල / Naarikeela
@isuruisuru7276
@isuruisuru7276 2 жыл бұрын
Sara kiyada
@LukeZeBoy
@LukeZeBoy 2 жыл бұрын
Absolute blue vodka bottale hodai da ? Ekata sandy Mona hari kiyanna puluwan da ?
@dilshancovers2221
@dilshancovers2221 2 жыл бұрын
Aulaknam na hodai .sandi walata cola hoda
@vogue4c36
@vogue4c36 3 жыл бұрын
Hodai
@sunethlakshan3197
@sunethlakshan3197 2 жыл бұрын
Nari neme neri
@prasannakumara6159
@prasannakumara6159 3 жыл бұрын
Supper bb
@prasannakumara6159
@prasannakumara6159 3 жыл бұрын
මේ වගෙ අඩු price වල review ටිකක් ඕනි..🤗🤗
@LiquidosByRuka
@LiquidosByRuka 3 жыл бұрын
තව ඉස්සරහට මීට වඩා හොද ඒවා ගේනවා
@prasannakumara6159
@prasannakumara6159 3 жыл бұрын
@@LiquidosByRuka congratulations bro..
@dineshkumara7260
@dineshkumara7260 Жыл бұрын
Nari kela super
@indikabandara3643
@indikabandara3643 2 жыл бұрын
Music nattan views wadii wei.. Music aynma karamu
@sanjayaperera4693
@sanjayaperera4693 2 жыл бұрын
අද තමයි මුලින්ම ඔයාගේ චැනල් එක බැලුවෙ. මේ වීඩියෝ එකේ අන්තිමට ඇස් දෙක වැහෙනවා වගේ දැක්කා 🤣🤣🤣🤣
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
🦧😆
@ruwinkalhara666
@ruwinkalhara666 2 жыл бұрын
මාත් අද තමා බලන්නේ 🙂
@priyanmendis5082
@priyanmendis5082 2 жыл бұрын
❤️
@himanshaariyathilaka5950
@himanshaariyathilaka5950 2 жыл бұрын
Narikela සුපිරි බාන්ඩේ 23% පට්ට තාලයක් තියනේ.... ❤️🔥👌
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
Rasa hadunanno nari kela ganno
@kavindamaduranga4781
@kavindamaduranga4781 2 жыл бұрын
Gana කීයද ban
@himanshaariyathilaka5950
@himanshaariyathilaka5950 2 жыл бұрын
@@LiquidosByRuka අනිවාරෙන් බ්‍රෝ❤️🔥
@himanshaariyathilaka5950
@himanshaariyathilaka5950 2 жыл бұрын
@@kavindamaduranga4781 1800 ගොඩක් තැන් වල ගන්න තියනවා...
@chandikalakmal9358
@chandikalakmal9358 2 жыл бұрын
Peni rasa wedii
@dreamrajakaruna4364
@dreamrajakaruna4364 2 жыл бұрын
කුරුණෑගල කොහෙද ගන්න තියෙන්නේ මචං ????
@asankadisanayaka1209
@asankadisanayaka1209 2 жыл бұрын
කුරුණෑගල hambunoth matath kiyanowooo
@weronikadamayanthi7285
@weronikadamayanthi7285 2 жыл бұрын
මෙ දවස් වල කියක් වෙය්ද
@isurudhananjaya8949
@isurudhananjaya8949 2 жыл бұрын
Ohoma කොකා කොලා dapuhama hari
@asankadisanayaka1209
@asankadisanayaka1209 2 жыл бұрын
කුරුණෑගල නැද්ද ..
@sanjuwelagedara5261
@sanjuwelagedara5261 2 жыл бұрын
Adoo nedda bn කුරුණෑගල 🥺
@aveenaperera9654
@aveenaperera9654 2 жыл бұрын
👍👍👍👍👍👍
@kaviya5185
@kaviya5185 2 жыл бұрын
wdaak ne bn aiye magula
@mkaj1142tops
@mkaj1142tops 2 жыл бұрын
machan NARIHUJJA naddaban ?
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
දෙන්නම් ඕනනම් කියන්න
@plateresturantbandarawella2067
@plateresturantbandarawella2067 2 жыл бұрын
👍🏻super👌
@shanakakasthuriarachchi7177
@shanakakasthuriarachchi7177 2 жыл бұрын
මේක් හැමතැනම හෙව්වා,කොහෙන්ද ගන්න තියෙන්නෙ?
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
kolpity premasiri eke
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
jaela sathose bar eke
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
අරන් බලලා ෆීඩ් බෑක් එක කියන්න අමතක කරන්න එපා
@Dasuntrwal
@Dasuntrwal 2 жыл бұрын
Ko
@charukadilshannawarathna2318
@charukadilshannawarathna2318 2 жыл бұрын
Kandy khd gnna tynne
@familylife5087
@familylife5087 2 жыл бұрын
එන්න හිතෙනවා ගෙදර අඩියක් ගහල යන්න
@Hashan_Randika
@Hashan_Randika 2 жыл бұрын
WOW!!!
@kaushalyagamage5201
@kaushalyagamage5201 2 жыл бұрын
Bottle eka kiyakata wageda set wenne
@kaushalyagamage5201
@kaushalyagamage5201 2 жыл бұрын
ඉක්මන්ට රිප්ලයි ඕනේ
@hansakaprabashwara6264
@hansakaprabashwara6264 2 жыл бұрын
අන්තිම වෙනකොට සදනාරි නේ.party වලට බස්සන්න පුළුවන් ගනන් අඩු brand ට්කක් අරන් එන්න
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
සත්තකින් අමුතුම ආතල් එකක් තියෙන්නෙ. හොදම එක කෝක් අයිස් ක්‍රීම් එක්ක නරි කෙල
@hansakaprabashwara6264
@hansakaprabashwara6264 2 жыл бұрын
@@LiquidosByRuka kohenda ganna thiyenne foodcity airpico wala ehema thiyeda
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
Lankawe hoya ganna amaruma botle ekak mokada oke nama hinda hit une nah ja ela to dehiwala man baluwa hama bar ekema thibbe jaela sathosa bar ekei kolpiti premasiri ekei namuth me video eken passe kattiya athare hit unoth aye market ekata ei
@hansakaprabashwara6264
@hansakaprabashwara6264 2 жыл бұрын
@@LiquidosByRuka thanks
@nsrmobile6609
@nsrmobile6609 2 жыл бұрын
Nari kala hama bar akkajama rhiy@anaa
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
ඔව් ටිකක් හොයා ගන්න අමාරුයි හම්බුනොත් අත අරින්න එපා
@chinthakamadushan6922
@chinthakamadushan6922 2 жыл бұрын
Oka thiyena Malibu wenuwata na
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
Ow tikak e line ekak thiyenne
@sunethlakshan3197
@sunethlakshan3197 2 жыл бұрын
Oka sabda wenne kela neme kelaaaa
@yadushan7175
@yadushan7175 2 жыл бұрын
Mata oya empty bottle denna bedda ane. Mn asai ewa ekatu karanna
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
දෙන්නම්කො
@shamilsrilanka4763
@shamilsrilanka4763 2 жыл бұрын
Sera keyada kiyala kiyanne nedda
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
23 % kiyala kiwwa bro
@madushankachathura2553
@madushankachathura2553 Жыл бұрын
ඕවා හොයාගන්න එක කළුනික හොයනවා වගෙ.දැන් ඇත්තෙත් නෑ
@sasankaedi223
@sasankaedi223 2 жыл бұрын
Pora camera eka issaraha ta wela bonawa, anunge aathal api balan innawa, narikela kesewethath ayyage kela nam panna...eeeya.😝
@priyankaranisansala5725
@priyankaranisansala5725 2 жыл бұрын
කුහකයෙක් වෙන්ඩ එපා බම් පොම්නයාහ්
@dilshznzap2913
@dilshznzap2913 2 жыл бұрын
Chanel ek sub kr .supiri wadk . Kurunagl gann thank dnne ndd
@shamalipriyangika9166
@shamalipriyangika9166 2 жыл бұрын
කැරිනල බොනව තිය දැන් තේ කහට ටිකක් බොන්ඩත් විදිහක්නෑ සීනී 180ය
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
😂
@erashgallage
@erashgallage 2 жыл бұрын
කහට බොන්න සීනි නැතිව හකුරු කැබැල්ලක් එක්ක. අක්කට දියවැඩියාව. අරක්කු අස්සේ සීනි කිරනව
@isharaiddamalgoda2043
@isharaiddamalgoda2043 2 жыл бұрын
අයියා .. video එක අවුලක් නැ..ඒත් liquid show එක තරම් ගැම්මක් නැ..
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
ඒක වෙනයි මේක වෙනයි මේකේ ආතල් එක වෙනම රසක්
@user-uh3hb3cy9i
@user-uh3hb3cy9i 2 жыл бұрын
@@LiquidosByRuka aniwa bro meka amuthu athal ekak
@user-et6dl2fg9g
@user-et6dl2fg9g 2 жыл бұрын
ඔයාට බඩු වැඩි වෙලා😁
@kavindamaduranga4781
@kavindamaduranga4781 2 жыл бұрын
Gana කීයද meke
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
1400 ගානක් බෝතලේ ප්‍රින්ට් එක තියෙන්නේ ගත්තේ 1800 ගානකට
@thusithakvideo4630
@thusithakvideo4630 2 жыл бұрын
ඇරක් එකක්ද වයින් එකක්ද්
@danurox86
@danurox86 2 жыл бұрын
Arrack Patta sugar
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
Meka arrack ekak sweet tast ekata ganna kamathi ayata
@dhanusuneth3748
@dhanusuneth3748 2 жыл бұрын
ලංකාව පුරාම bar wala තියෙනවාද ..
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
lankawa purama hama bar walamanam nah man hena amaruwen oka hoya gatte dannam aye ei
@hereismytip
@hereismytip 2 жыл бұрын
විඩියෝ එක ඉවර වෙන්න ලං වෙන කොට පුල් ඩොප් වගේ 😂😂😂😂
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
🧛🦧
@lightlife6258
@lightlife6258 2 жыл бұрын
2:1😑😁
@malukatta-5135
@malukatta-5135 2 жыл бұрын
සුපිරි මචං..උඹට මීට වඩා වීව්ස් සබ් ලැබෙන්න ඕනේ..🌷♨️🙏
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
ආදරෙයි පැලෙන්න
@Wewalage
@Wewalage 2 жыл бұрын
ගන්න තියෙන්නේ කොහෙද කියලා දන්න කෙනෙක් කියනවද?
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
Oya koheda kiyanda mn balala kiyannam
@roshansanjeewahettiarachch219
@roshansanjeewahettiarachch219 2 жыл бұрын
Machan negombo කොහෙද ගන්න තියෙන්නේ
@Wewalage
@Wewalage 2 жыл бұрын
මං මීගමුවේ
@kumarabuddika4243
@kumarabuddika4243 Жыл бұрын
Theyanawa oneda
@amilarodrigo6371
@amilarodrigo6371 2 жыл бұрын
නරි කෙල 🐵🐵🐵🐵බලු කෙල නැද්ද
@janithsandeepa3628
@janithsandeepa3628 2 жыл бұрын
මේකේ සැර කොච්චරක් තියෙනවද? (%)
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
23 k kiyala gahala thiyenne e unata padama ganata
@sinhalauniversity2512
@sinhalauniversity2512 2 жыл бұрын
මේක අරක්කු ජාතියක්ද? වොඩ්ක එකක්ද
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
අරක්කු
@mithirace5043
@mithirace5043 2 жыл бұрын
නැවුම් බවේ හඩ🤓
@sahanudeesha1297
@sahanudeesha1297 2 жыл бұрын
කොහෙන්ද ගන්නෙ අයියෙ ඕක නරිකෙල එක
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
Jaela sathosa wine store Kolpity Premasiri super market
@sahanudeesha1297
@sahanudeesha1297 2 жыл бұрын
Kolpity premasiri super market eka කොහෙද තියෙන්නෙ අයියෙ ජා ඇලද
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
@@sahanudeesha1297 දෙක දෙපැත්තක් ජාඇල කියන්නේ එකක් කොල්ලුපිටිය කියන්නේ තවත් පැත්ත
@nuwaclickx4654
@nuwaclickx4654 2 жыл бұрын
පැයක විතර එකක් කළා නම් අන්තිම විනාඩි 15 කොහොම තියෙයිද 😂😂😂😂 එහෙනම් කොල්ලො එල ඈ.. උබලා මේක සබ්ස්ක්‍රයිබ් කළා.. ආදරෙයි thතෝ.. බඩු නෑ.. සුපිරි බ්‍රෑන්ඩ් එක. උබලා මොනාවත් හිතන්න එපා වැඩි නෑ හරී.. අවුල් ද? අවුල් ද? අවුල් නම් කියපන් උබල තමයි මගෙ පන. උබල දන්නවද මන් කවුද කියලා සිංහයෙක් වගේ මිනිහෙක්. සිංහයෙක් වගේ. බෝතලේම ගැහුවත් මේ රුකා සීරුවෙන්. පදිරි නෑ ගරු කරපන් බෝතලේට ගරු කරපන් ආයෙ සෙට් වෙමු.. එල ඈ..
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
බෝතලේම ගැහැව්වත් රුකා සීරුවෙන් පදිරි නෑ ආදරෙයි ආදරෙයි පැලෙන්න
@nimeshnimeshkak8280
@nimeshnimeshkak8280 2 жыл бұрын
ඕක බීලා හූ කියන්න පුළුවන් 😂😂
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
අපෝ මොකො බැරි ඔලුවෙන් හිටගෙනත් පුලුවන් සන්සර්ගයට කලින් නම් බොන්න එපා එතකොට වුර්ක පැටව් හම්බෙන්නේ
@janakacbernard1020
@janakacbernard1020 2 жыл бұрын
බොන්න එපා..කොහොම රස කරල පෙන්නුවත් අරක්කු අරක්කුමයි...මාත් හොඳට බීපු එකෙක්..මාත් හිතුවේ බීලා තමයි ආතල් ගන්න පුලුවන් කියලා..ඒත් බොන්නේ නැතිව තමයි හොදටම ආතල් ගන්න පුලුවන් බව ම්න් දන්නවා..ඇබ්බැහිකමෙන් ගැලවෙන්න බැරිනම්..වහල්කමින් මිදෙන්න ඕනිනම් එන්න ජේසු ගාවට..මාව හැදුවෙත් ජීවිතේ හොදින් ඉඳලා ආතල් ගන්න ඉගැන්නුවේ ජේසු...පාපයට සමාව ජේසු ගාව..එන්න ජේසු ගාවට...
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
ආදරෙයි සහෝ මාත් බොන එකෙක් නෙමෙ නමුත් රස ගුන ගැන කලාව දන්න හින්ද කරන්නේ කට්ටියව පිලිවෙලට බොන්න ගන්න මිසක් ඇබ්බැහි කරන්න නෙමේ
@isadmusicnewone4497
@isadmusicnewone4497 2 жыл бұрын
Yako dekkamai ice cream dala arkku bonwa 😂😂😂
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
ඒකනේ කියන්නේ ට්‍රයි කරල බලන්නම ඕන එකක්
@roshanchathuranga2387
@roshanchathuranga2387 2 жыл бұрын
Ayye ayyge nb ewnnko
@dasunindunil4978
@dasunindunil4978 2 жыл бұрын
It's cocktail arts machan you can try
@harithjayathunga7777
@harithjayathunga7777 2 жыл бұрын
Danna nethanam nokakara hitapahan pako
@LiquidosByRuka
@LiquidosByRuka 2 жыл бұрын
ආදරෙයි දන්න උපරිමෙන් රිවිව් එක දුන්නේ ස්තූති ඔබේ කමෙන්ට් එකට
@sandaru3535
@sandaru3535 2 жыл бұрын
Oya kenthi ganna epa meya😂
@MrAndMrsPerera789
@MrAndMrsPerera789 2 жыл бұрын
e kolla dannenaththam uba nobala idapan ##ko...
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 25 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 58 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 52 МЛН
How to make rice vodka
9:43
StanLy GaLey
Рет қаралды 3,3 МЛН
A to F | Guess the mixed color #colormixing #satisfying #art
0:17
Shark Zhan
Рет қаралды 14 МЛН
When Brother Refuses to Listen #shorts #funny #fypシ゚viral
0:19
Javi’s Family Adventures
Рет қаралды 22 МЛН
Mummy naya le aayi 🥰
0:36
Cute Krashiv and Family
Рет қаралды 16 МЛН
Заботьтесь о любимых❤️🫶🏾 инст:sarkison7
0:58
SARKISONCHIK.OFFICIAL
Рет қаралды 7 МЛН
Компот и ловушки🌹
0:54
🎄фан компота🎄
Рет қаралды 2,2 МЛН