ලංකාවට අළුතෙන්ම බැස්ස black bacardiය 🙈😍😜 | Full Review Of Bacardi Range

  Рет қаралды 163,789

Liquids Show by Anuradha

Liquids Show by Anuradha

Күн бұрын

Пікірлер: 380
@uniqueworld6946
@uniqueworld6946 3 жыл бұрын
කන් කඩා වැටෙන්න ගහලා video කරන ලංකාවේ එකම මනුස්සයා 😋😍
@vinsanjayasekara4024
@vinsanjayasekara4024 3 жыл бұрын
අනුරාධ අයියේ මේ වගෙ expensive bottles ගෙනල්ලා හොද variation එකක් එක්ක video එක high quality කරනවට පට්ටම thanks. Video එකෙන් bacadi ගැන හොද knowledge එකක් ආවා. අය්යා සෑහෙන්න වියදම් කරලා මේ දෙන knowledge එකට ආදරෙයි පැලෙන්න 🤩❤️
@spn5579
@spn5579 2 жыл бұрын
අනුරාධ අයියේ අද මේ දැන් ගහලා ඉන්නේ බකාඩීයක් තුන් දෙනෙක් එක තියෙන්නේ සුපිරි ආතල් වෙරියක් ඕයී .පින් හොදෙ සුපිරි අයිටම් අපිට පෙන්වනවාට...
@kavindugunasekara3386
@kavindugunasekara3386 3 жыл бұрын
විනාඩියක්වත් skip නොකර බලන උන් කෝ 💛🌝
@Mr.scoopio
@Mr.scoopio 3 жыл бұрын
මේ ඉන්නෙ 😁
@senarathbandarasb
@senarathbandarasb 6 ай бұрын
දැන් 5200යි
@AnimalswithFunny2008
@AnimalswithFunny2008 2 ай бұрын
@@senarathbandarasbදැන් AB වොඩ්කා කීයද බන් ඉස්සර 2700ටත් තිබ්බ නේ
@jagathegodawattha5826
@jagathegodawattha5826 3 жыл бұрын
රෙඩ් එක හොඳයි.දිගටම ගැහුව අවුරුදු හතරක් විතර.දියවැඩියාවට ආව.සීනි 160 ක් පැන්න.අනේ නවත්වන්න වුනා...😭😭😭😭😭😭
@udarabandaranayaka8203
@udarabandaranayaka8203 Жыл бұрын
Sprite සෙට් ද මේක සැන්ඩි කරන්න
@s.madhawa
@s.madhawa 3 жыл бұрын
හැම වීඩියෝ එකේම Behind the scenes කෑල්ලකුත් අන්තිමට දැම්ම නම් තමා ආතල් එක තියෙන්නෙ 😂😂😂😂
@savindaarthaka9196
@savindaarthaka9196 3 жыл бұрын
අන්තිම ටික වෙද්දී වැදීගෙන එනො අනුරාධ අය්යාට නේ...😂♥️💖
@ravindraherath1338
@ravindraherath1338 3 жыл бұрын
ආදරෙයි අනුරාධ හැමදාම. හැමෝටම කරන්න බැරි දෙයක්. ❤👍🍾🥂
@jmjsusanthakegalle7605
@jmjsusanthakegalle7605 3 жыл бұрын
මට කොළඹ වරායෙ නැවක Captain කෙනෙක් Bacardi Limon ලීටර් එකේ බෝතලයක් දුන්නා.. කොකාකෝලා එක්ක සැන්ඩි කලේ මාරම මාරයි අපි දෙන්නෙක් බෝතලය ඉවරවෙනකන් බිව්වා.. කටගැස්ම අවශ්‍ය නැතිතරම්..හොඳ බ්‍රැන්ඩ් එකක්
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
පට්ට ඇඹුල් අන්නසි ගෙඩියක ජූස් එක්ක ගහන්න තිබුනේ බං, ඒක ට්‍රයි කරල බලපං ඒක මාර ආතල්
@tharusha-44
@tharusha-44 3 жыл бұрын
Bacadi කියන්නෙ my favourite brand එකක් 😊❤️
@anuruddhachamika5918
@anuruddhachamika5918 3 жыл бұрын
කවදා හරි සෙට් උනොත් අඩියක් අහසු බකාඩිකාටා අවුර සිපිරිම ඩ්‍රින්ක් එකක් ජයවෙිවා!❤❤❤
@udantharocky-97
@udantharocky-97 3 жыл бұрын
අඩුවට ගන්න පුළුවන් හොද වයින් 🍷 ටිකක් විඩීයො ඔනේ
@LakshanWickrema
@LakshanWickrema 3 жыл бұрын
Wineworld එකේ චෙක් කරන්න - සාමාන්‍යයෙන් 1700 ගණන්වල ඉඳන් තියෙනවා
@kavishkaayeshan7109
@kavishkaayeshan7109 2 жыл бұрын
Black bacardi එකෙන් හොද මොක්ටෙල් එකක් කොක්ටෙල් එකක් හරි හදන හැටි දාන්නකෝ😇
@shehancroopasinghe1338
@shehancroopasinghe1338 2 жыл бұрын
බෝතලේ කැඩුවට පස්සේ ඉතුරු හරිය කොච්චර දවසක් කල් තියාගන්න පුලුවන්ද අයියේ කියන්නකො ඒ ගැන
@Dusi
@Dusi 3 жыл бұрын
ගසලා කලින්ම 😂 විඩියො එකට කලින් ගසලා ඉන්නෙ ලෙසට
@sachinthaishara239
@sachinthaishara239 3 жыл бұрын
Ekane bn math baluwe.
@Dusi
@Dusi 3 жыл бұрын
@@sachinthaishara239 muna mirikala bacardi botalayak ganna poluvan
@ct3049
@ct3049 3 жыл бұрын
True😂
@messi_0nly
@messi_0nly 3 жыл бұрын
😂
@lakshithabandara2717
@lakshithabandara2717 3 жыл бұрын
Ekane bn
@chanakasports
@chanakasports 3 жыл бұрын
Superb program අයියේ.. ආනිවා හීනයක් දවසක එකට සෙට් වෙලා ශොට් එකක් දාන එක හැමදාම හැම වීඩියො එකක්ම බලපු ඉස්සරහට බලන ෆෑන් කෙනෙක් විදියට කියන්න වචන නැ සුපිරිම වීඩියො එකක් 💟✔
@chalsajith1943
@chalsajith1943 3 жыл бұрын
SINHALA
@gallegalle3448
@gallegalle3448 3 жыл бұрын
බැකාඩි 40% ඇල්ෙකා ෙහාල් . කැහුතක් ගන්න තැනක් දන්නවානමි කියන්න.
@sandus
@sandus 3 жыл бұрын
මම මේක බීලනම් නෑ. හැබැයි මෙයාට දැනෙන රසවල් ටිකේ හැටියටනම් පේන්නෙ මේකෙ කෟතිම දේවල් ගොඩක් තියනව වගේ. නැත්නම් ඉතින් උක් මොලෑසස් වලින් හදපු එකකින් ඔච්චර රසවල් එන්නෙ කොහොමද ? කලවම් fruit juice එකක් වගේනෙ රසවල් ටික.
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
Muge boru bn
@bomuvlog7382
@bomuvlog7382 3 жыл бұрын
e flavors enne aging wenna barrel karata passe. use karana barrel wala wood eke flavors saha alcohol eke flavors mix unahama eka eka rasa enawa.
@virangapiyadarshana3366
@virangapiyadarshana3366 3 жыл бұрын
බලන් හිටපු වීඩියෝ එකක්... ♥️♥️♥️
@chamindanissanka1378
@chamindanissanka1378 3 жыл бұрын
අන්තිම හරියේ හොදටම වැදිලා...😂 නියමයි සහෝ
@PriyankaLiyanage
@PriyankaLiyanage 3 жыл бұрын
අනුරාධ ඔයාගෙ choice එක මොකක්ද
@ClashGamers.
@ClashGamers. 3 жыл бұрын
Bro ooke muudiye (Top) eke mettle bat (wawulek) gahala tiyenawa neda eeka nadda oya bottle wala.....
@akiller6424
@akiller6424 3 жыл бұрын
මේක බල බල කසිප්පු ගහන එවුන් 😅💔
@adithyapushpakumara5404
@adithyapushpakumara5404 3 жыл бұрын
🤣🤣🤣
@sanjayaperera4693
@sanjayaperera4693 3 жыл бұрын
Liquer ගැන review karanna ඕනෙ liquer පාවිච්චි karana කෙනෙක් . Oya eka හරියටම karanawa . Program eka patan ganna කලින් ma beela 🤣🤣🤣
@kaveeshakaveeshayudmini157
@kaveeshakaveeshayudmini157 2 жыл бұрын
අයියේ black by bacadi .750 ml bottle එක 4 කට ඇතිද ???
@thirdeye5136
@thirdeye5136 28 күн бұрын
මදි බන්
@lahirunshan4890
@lahirunshan4890 3 жыл бұрын
බියර් ගැන හොද review එකක් ඕනා කොල්ලෝ ❤
@sankapathum6357
@sankapathum6357 3 жыл бұрын
Import krna liquor wlai lankawe athule bottle krna liquor wlai wenasa mkkd?danna knk pahadili krnna?
@Navodk
@Navodk 3 жыл бұрын
ගසලා වගේ කලින් ම 😁😁 nice video මචන්...
@sandus
@sandus 3 жыл бұрын
ඕවගෙම වයින් බෝතල් ටිකකුත් රිවීව් කරන්න.
@pramithkumara9799
@pramithkumara9799 3 жыл бұрын
එළ 👍 🤗❤🥃🥂 පරණ music theme පට්ට
@sithijayawijesooriya5443
@sithijayawijesooriya5443 3 жыл бұрын
Black by bacardi කොහෙන්ද ගන්න තියෙන්නේ
@dineshthilakasiri3684
@dineshthilakasiri3684 Жыл бұрын
Bar wala eawa bonna bayai.duplicate හදනවා .කොහොමද original eakai.duplicate eakai haduna gannea arack wala.උපදෙස් deannako
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
බීලා නොබී ඉන්නවා වගෙ රඟපාන්නත් කියලා දෙන්නකො😂 ඔය වගෙ 😂 ඉන්නෙ කොහොමද අප්පා😂
@guitarboy9551
@guitarboy9551 3 жыл бұрын
අයිස්කැටේ බින්ජාව ගෙනල්ලා බොන්න දීලා video එකක් ඕනේ
@2010Lakshan
@2010Lakshan 3 жыл бұрын
බොන්නේ නැතුව ඒ වචන කියන්න බෑනේ... අවුලක් නෑ ස' 👍😊😁
@tishanliyanage1028
@tishanliyanage1028 3 жыл бұрын
Thawa monaada bro mehe bottle karana liquor brands thiyenne?
@t.t_trader
@t.t_trader 3 жыл бұрын
මුණ මිරිකුවොත් අරක්කු බෝතලයක් ගත්තහැකි 🤣❤️
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
😩😫😖😵😞😓
@cocktailstraveler3434
@cocktailstraveler3434 3 жыл бұрын
නියමයි brother ❤️ මේක තාම බිව්වෙ නැ 🥃
@lakshanprdp7293
@lakshanprdp7293 3 жыл бұрын
රටින් ගේන ඒවගෙයි ලන්කාවේ ඒවගෙයි වෙනස මොකක්ද?බෝතලේ විතරද
@sanethbandara2710
@sanethbandara2710 3 жыл бұрын
gane wenasaa ekka therenne kalawam karanawa wage wena wena ewath ekka
@tharindu_n_muthukuda9047
@tharindu_n_muthukuda9047 3 жыл бұрын
Black by Bacardi ganna thiyenne koheda.....plzzzzzz
@pasiyagaming2615
@pasiyagaming2615 2 жыл бұрын
චොකලට් ෆෙල්වර් එක මරු
@denaliwarnakula7684
@denaliwarnakula7684 2 ай бұрын
චාකෝල් මෙලොවින් එක කරන්නේ ඒජින් (aging) කරන්න කලින් නේද?
@pasindudulshan8556
@pasindudulshan8556 3 жыл бұрын
ටිකිලා ගැන එපිසොඩ් එකක් දෙන්නකෝ
@nirashamaduwantha3609
@nirashamaduwantha3609 3 жыл бұрын
ඔව් අප්පා
@imanthadilshan220
@imanthadilshan220 2 жыл бұрын
Black Bacadi එක දැන් ගාන කීයද? Reply ekk one
@chamikawickramasinghe727
@chamikawickramasinghe727 3 жыл бұрын
ඔයාගෙන් liquor ගැන මාර දැනුමක් ගත්තේ අනුරාධ අයියා
@miyuruwithrealestate1487
@miyuruwithrealestate1487 3 жыл бұрын
බකාඩ් ගහලා සීනි වැඩි වෙයිද දන් නෑ?
@RavisaraGamage
@RavisaraGamage 3 жыл бұрын
Patta informative machan keep it up 🔥
@RussianLanka
@RussianLanka 3 жыл бұрын
ලොකු අයියා අපි දවස ගානේ ගහනෙ ඔවවා තමයි 🙏❤️🇷🇺🇷🇺
@arunamanjula9687
@arunamanjula9687 3 жыл бұрын
හැම එකක්ම ගසල කවලම් උනාම පට්ට බ්‍රො
@JUNGLEBroo
@JUNGLEBroo 2 жыл бұрын
Bacardi Superior white Rum 1le .. Rs 9500 weno ne ayye.. 750ml . Rs 3500 y .E deke wenasak thiyeda mokkhari..
@prabathkumara5873
@prabathkumara5873 Ай бұрын
බකාඩි වලට හොද සැන්ඩි එකක් කියන්න
@KP-uy2mc
@KP-uy2mc 3 жыл бұрын
හරි හරි ලබන මාසේ පඩිය ගත්ත ගමන් මං දුවනවා බකාඩි හොයාගන
@bossofsrilanka4383
@bossofsrilanka4383 3 жыл бұрын
වටිනා වැඩ සටහනක් අයියේ වෙනස්ම විදිහෙ දැනුමක් ලැබෙන්නේ
@psychoboy3963
@psychoboy3963 3 жыл бұрын
Lion kolla ව ගෙන්නන් කෝ ඔයාගෙ වීඩියෝ එක්කට ඊලගපාර
@dilruksharajapaksha9511
@dilruksharajapaksha9511 3 жыл бұрын
Bacardi black ම්.. දසමූල අරිෂ්ඨ වගේ
@isuruprabhath1433
@isuruprabhath1433 2 жыл бұрын
බැන්දා නේ උඹ අරන් දීපන් එකක්
@pavithrawickramasinghe7512
@pavithrawickramasinghe7512 2 жыл бұрын
සහෝදරයා ... 😁
@hawkshine2651
@hawkshine2651 3 жыл бұрын
හැම වීඩියො එකක් ඉවර වුණාම අනුරාද අයියාව පාවෙනව ඇතිනෙද 😁✋
@indikaprabash8084
@indikaprabash8084 3 жыл бұрын
මචෝ උබ හොදම බඩු ගැන කතා කරන්නෙම නෑ.......යකෝ හොදම සුපරි පරි බඩු තමා ගමේ කසිප්පු.......එකක් දාපු ගමන් වදිනවා...ටෑන්....ටෑන් ගාන්ඩ.පලතුරු එක සුපිරිය කොල්ලෝ
@ushithamadushan9559
@ushithamadushan9559 3 жыл бұрын
පලතුරු දලා කසිප්පු පෙරනව ද😂
@shanukap2758
@shanukap2758 2 жыл бұрын
Adee rasaida?
@BipinBabu2024
@BipinBabu2024 3 жыл бұрын
Love from Mumbai, India. Drinking Bacardi only since 10 years
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
පලතුරු සැර එනවනම් බඩු කසිප්පුද දන්නෙ නෑ නෙහ්😂
@chalanarajitha9677
@chalanarajitha9677 3 жыл бұрын
ආසම ජාතියක්.... නිතරම බොන්නේ ඕක... ලොකු කමකට නෙවෙයි... ඔය නිසා බේබදු කම අඩු වෙලා ආර්ට් එකකට බොන්න පුරුඳු උනා...
@greenvoice6197
@greenvoice6197 3 жыл бұрын
වීඩියෝ එක කරල හරි කරන ගමන් හරි ගහපිය යකෝ වීඩියෝ එකට කලින්ම නාගසලං කොම්ලා 😹😹❤
@miyurusulochana8370
@miyurusulochana8370 3 жыл бұрын
මෙහෙ පැකින් කරන බකාඩියෙයි එහෙ බකාඩි වලයි ඩ්‍රින්ක් එකෙ වෙනසක් තියෙ ඉ ද??
@ravinduwg
@ravinduwg 3 жыл бұрын
black එක කෝක් එක්ක ගැහුවේ.. බොන්න අමාරුයි...😩
@anushkarajapaksha6405
@anushkarajapaksha6405 3 жыл бұрын
aaka baluwath weri wena seen ekak thiyenne... kohomada affa kana saakkuwe daagena video karanne????
@ShevinK-2024
@ShevinK-2024 3 жыл бұрын
video tika supiri aiye makeup eka gana tikak hithanna thawa ☝️ issarahatath oya wage supiri video danna api balan innawa 🤘🤙
@luxurylifecolombo7766
@luxurylifecolombo7766 3 жыл бұрын
@@dondesilva2486 you can go to chanel discretion , u ll find the countact number of liquid show team pls call them and ask! and also anuradha is brand ambassador to srilankan 6 th largest company elephant house , brand partner to several leading companies including international.if u coming with business purpose we are always ready to share the details.if u you coming with jealousy mind better mind ur own business.company like bacadi can trust with his work you are just nothing and dont waste ur time.we already notice you asking the same quaction several times.thank you !
@heshanrajapaksha4027
@heshanrajapaksha4027 2 жыл бұрын
Aiya black by bacardi eka neet ganna puluwanda
@rmpddarman7230
@rmpddarman7230 3 жыл бұрын
නියමයි අනුරාධ බ්‍රෝ
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
බකාඩී කියන නම ඇහුවේ මුලින්ම ,, සන්නස්ගල සර් ගේ විඩීයෝ එක්කින්🥴
@interestmovieclips4883
@interestmovieclips4883 3 жыл бұрын
අපෙ තාත්තා ඕක කලින්ම order කරලා ගහලා 😅😅😅😅
@pramodyahettiarachchi
@pramodyahettiarachchi 3 жыл бұрын
Thumbnail එක නම් මරු😂🤩🤩
@chamithsandeepa9056
@chamithsandeepa9056 2 жыл бұрын
හැම brand ekk එක්කම ගැලපෙන bite මොනාද කියලකියගෙන යන්න 🔥❤️😎
@sameeraudayanga5579
@sameeraudayanga5579 3 жыл бұрын
ඔක්කොමත් හරි මොක්කුද මේ අන්ලයික් කරල තියෙන පිම්පියෝ 30 දෙනා...බොන්න අකමැතිනම් පැත්තකට වෙලා ඉන්නෝනෙ...අපිටනම් ...කන්නෝනෙ..බොන්නෝනෙ..ආතල් එකෙ ඉන්නෝනෙ..
@indikarajapaksha5727
@indikarajapaksha5727 3 жыл бұрын
Pattama video ekak Thank bro
@saser6666
@saser6666 2 жыл бұрын
Aiye යාපොට් එකෙන් කියක් ගන්න පුලුවන්ද
@chinthanaujitha2510
@chinthanaujitha2510 2 жыл бұрын
Red bull aekka hodhada
@ceylontwowheels4016
@ceylontwowheels4016 10 ай бұрын
දැන් 5700යි. බකාඩි වයිට් එක. Dec 2023. 😅
@sangeethavishka9951
@sangeethavishka9951 10 ай бұрын
🥲
@athalloke9182
@athalloke9182 2 жыл бұрын
ගාන කීයද ඕකෙ
@asankawarnakulasooriya9817
@asankawarnakulasooriya9817 3 жыл бұрын
Quality එක අඩු නැද්ද ලංකාවේ ෆිල් කරන එක
@ziggy4355
@ziggy4355 3 жыл бұрын
මාත් ගල් බෝතලයක් ඔහොම ගැහුවා😂👌
@subasinghanissankagenorman8607
@subasinghanissankagenorman8607 3 жыл бұрын
Sri Lankan made Bacardi is in market . Is it good
@janakapadmakumara5686
@janakapadmakumara5686 8 ай бұрын
Tax gahuwata passe balck bacardi eke gaana kiyada dan.?
@skshan765
@skshan765 Жыл бұрын
Barcadi 350ml Price 2300 now
@mrluxury6721
@mrluxury6721 2 жыл бұрын
Malli hari malli..mmmaaalliii adarei aaaee..elakiri mchan malli 🥴
@FIGHTER..768
@FIGHTER..768 3 жыл бұрын
උඹ ගහල show එක කරද්දි අපි අමුවෙන් බලන්න ඕනිද අයියාා. බෑ.බෑ එහෙම බෑ
@DineshSam
@DineshSam 2 жыл бұрын
Can we find absinth in sri lanka?
@navidupawan2365
@navidupawan2365 3 жыл бұрын
දැක්කාම ආසාවෙි බැ 🤤🤤❤️
@sachindilshan4351
@sachindilshan4351 Жыл бұрын
මේ කාලේ price කොමද
@kavishgimhan2088
@kavishgimhan2088 3 жыл бұрын
ආසම Show එකක් ඔයාගෙ 😅🥰
@travelwithdumiya5927
@travelwithdumiya5927 3 жыл бұрын
Black eke price ?
@ravindraherath1338
@ravindraherath1338 3 жыл бұрын
කෝලා ස්පොන්සර් වලින් අයින් වෙයන් සහෝ 🙏
@ashensanjula800
@ashensanjula800 3 жыл бұрын
අද නම් ගහලා කුනු වෙන්න
@adeeshaprabath7347
@adeeshaprabath7347 3 жыл бұрын
දැන් ගල් බෝතලේ කීයද ? 🙂🤔
@sameeradayanjayasankha6403
@sameeradayanjayasankha6403 3 жыл бұрын
සුපිරියක් අයියා ❤️❤️
@pubudukaushalya8230
@pubudukaushalya8230 3 жыл бұрын
එල ..ගසලා බලන්න ඕනී...❤❤👍
@zenzeibeatz
@zenzeibeatz 2 жыл бұрын
Barcadi, Eristoff කඩුවෙල 😂
@punsaracable6453
@punsaracable6453 Жыл бұрын
Kalupata back ground eke kalupata adagena kalupata bothalayallk pennanawa.
@malith8065
@malith8065 3 жыл бұрын
ඔය හැම බෝතලේකම ගානත් දැම්මනම් video එක මරු😻😻
@Leo-mq5pe
@Leo-mq5pe 2 жыл бұрын
කලින් වීඩියෝ එකකදි ඉතුරු වෙච්ච කොට කෑල්ලක් ගගහ ඉද්දි බකාඩි බෝතල් ටික හම්බුනාම 😅
@sakuweerakon1340
@sakuweerakon1340 2 жыл бұрын
සුපිරි 😍 thankyou 🙏
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 118 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 32 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Stop කබරයා 🚫🛑
9:29
Liquids Show by Anuradha
Рет қаралды 106 М.
හැන්දෙන් beer බොන්නේ ඇයි
32:07
Liquids Show by Anuradha
Рет қаралды 81 М.
ලංකාවේ Beer වර්ග..🍻🍻🇱🇰🇱🇰
33:27
Liquids Show by Anuradha
Рет қаралды 135 М.
Țara și țarul. Cu Armand Goșu
3:35:37
Vorbitorincii
Рет қаралды 131 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 118 МЛН