No video

වර්තමාන අරමුණු තුළ නිවීම විදර්ශනා කරගන්නා ආකාරය.1854Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 8,315

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

වර්තමාන අරමුණු තුළ නිවීම විදර්ශනා කරගන්නා ආකාරය.

Пікірлер: 48
@udithazoysa7908
@udithazoysa7908 8 ай бұрын
තව තවත් මෙවැනි හරවත් දේශනාවන් මට මුණගැසේවා !! අප පිංවත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි !!
@thilakaheenkenda8405
@thilakaheenkenda8405 8 ай бұрын
Sadu ඔබ වහන්සේ නිදුක් වේවා neerogi වේවා suwpath වේවා 🎉🎉🎉
@chithranindayaperera6925
@chithranindayaperera6925 7 ай бұрын
මෙවනි දේසනා ඇසිම මාගොඩක්පිං කර ඇත සාදු. සාදු මේ ක්‍රමය අනුගමනය කිරිමට ශක්තිය දර්ය ලැබේවා සාදු සාදු
@buddadasaliyanage7658
@buddadasaliyanage7658 8 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව පතමි. තෙරුවන් සරණයි.
@user-sk7ml4rj5l
@user-sk7ml4rj5l 8 ай бұрын
ඔබ වහන්සේට දීර්ගායු වේවා අමා නිවනින් නිවේවා , පුන්‍යවන්යින්ගේ හදවත් වලට මේ අමාදහම කිදා බසිත්වා
@leelapinnawala1055
@leelapinnawala1055 8 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@nihalwijesinghe8891
@nihalwijesinghe8891 8 ай бұрын
මාගෝනමස්කාරයේවීවාසාදූසාදු
@padmamahathantila268
@padmamahathantila268 7 ай бұрын
මෙවන් හරවත් දර්ම දේශනා තව තවත් අපට ඇසිමට අවස්තාව ලැබෙවා .අපගේ පෙර පිනකට පහලවූ ස්වමේන්වහන්සේ නමක් , මෙලොව ම සිට නිවන් අවබෝධ වීමට අපට හැකියාව ලැබේවා. මෙම දර්ම කරුනු මනාව පැහැදිලි කර දුන් ගරු ස්වමේන්වහන්සෙට මාගේ ගෞරවනීය නමස්කරය වෙවා . අනුග්‍රහයක භවතුන් ටත් උතුම් නිර්වනය සාක්ශත් වෙවා .
@premakularathna3355
@premakularathna3355 8 ай бұрын
පූජනීය උතුම් වූ ගරුතර ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට මේ ලැබූ නව වසර නිදුක් නීරෝගී සුවයම ලැබේවා !!!.අසරණ අප වෙනුවෙන් තව තවත් අර්ථවත් ධර්ම දේශනා දේශනා කිරීමට තෙරුවන් සරණින් තව තවත් උතුම් වූ කුසලතාවය වර්ධනය වේවා !!!සාදු සාදු සාදු !!!.
@indrajayanthi6793
@indrajayanthi6793 8 ай бұрын
සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස
@amarajayanthi8958
@amarajayanthi8958 8 ай бұрын
නමස්කාර වෙිවා පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏 අහන්න අහන්න නිවි නිවි යන සදහමි දේශනා කළ පින්වත් ස්වාමින් වහන්සේට තව තවත් නිර්මල සත්‍ය ධර්මය දේශනා කරන්නට නිරෝගි සමිපත්තියම ලැබෙිවා🙏🙏🙏
@Mala42822
@Mala42822 8 ай бұрын
උතුම් ශ්‍රී සද්දර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි🙏🙏🙏🙏🙏
@chandradasasapukotanage1126
@chandradasasapukotanage1126 7 ай бұрын
මේ දෙරණ තුළ උපදින්න ලැබීම ක් ඔබවහන්සේ ගේ දහම් ඇසුර ලැබීමත් සසර කුසල් බලය ක් මය🙏
@randunumanike2468
@randunumanike2468 8 ай бұрын
ගරු ස්වාමීන් වහන්සේ ගේ සත්‍ය ධර්මය ශ්‍රවණය කිරීම ට. ලැබෙන්නේ පුන්‍ය වන්තයෙකුටමයි.🙏🙏🙏 මෙම ධර්ම දේශනා තුළින් ලෝ වාසී සැවොම සත්‍ය අවබෝධ කරත්වා!!!.ඔබ වහන්සේ ට නමස්කාරය වේවා.🙏🙏🙏
@layanalpemarathna9387
@layanalpemarathna9387 7 ай бұрын
🙏🙏🙏🙏
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 8 ай бұрын
ඉතා,,,මත් වැදගත්,,,,,ඉතාමත් රසවත් දේශනාවක් , පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මේ උතුම් පුන්‍යකර්මය සදහා දායකත්වය දැරූ සියලුම දෙනාට උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වීම පිනිස මෙම කුසල් උපනිශ්‍රය වේවා , 🙏🙏🙏🙏🙏🙏🙏
@pushpakumarihami8032
@pushpakumarihami8032 3 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ගෞරවණීය ස්වාමීන්වහන්සේ ට🙏🙏🙏
@lakmini9103
@lakmini9103 7 ай бұрын
සාදු ...සාදු ...සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chitradayangani304
@chitradayangani304 8 ай бұрын
සාදු සාදු සාදු උතුමි නිර්වාණ අවබෝධය පිනිසම මේ ධර්ම දේශනාව හේතුවේවා!!අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබීතව තවත් ශාසනික සේවා වේ යෙදෙන්නට ශක්තිය ධෛර්ය ලැබෙන සුබම සුබ නව වසරක් වේවා!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-hf8qp8gs7x
@user-hf8qp8gs7x 8 ай бұрын
🎉:⁸
@mahilafernando6640
@mahilafernando6640 7 ай бұрын
ඔබ වහන්සේ ට ආශිර්වාද කරනවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@mahilafernando6640
@mahilafernando6640 8 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සඳහම් මග බැබලේවා
@nilanthimala6867
@nilanthimala6867 7 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 8 ай бұрын
මාගෙ බුදු මෑනියන් වහන්සෙ ගෙ හද මඩල මොන තරම් අශ්චර්‍යයද ඔබවහන්සෙට නිවනම අවබෝධ වේවා
@ruparohini733
@ruparohini733 8 ай бұрын
🙏🙏🙏🌹🌹🌹Sadu Sadu Sadu Theruwan Saranai Ape Pinwath Swaminwahanseta.Mage Namaskaraya Wewa.
@thiraniwithana5017
@thiraniwithana5017 6 ай бұрын
Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 8 ай бұрын
සදහම් දෙසුමන් හරවත් ලොවම දහමින් බෑබලේවා....
@user-em5qb2hc4x
@user-em5qb2hc4x 8 ай бұрын
Ape pinvath svaminvahanseta prarthaniya bodhiyama pasak veva !!!
@karunarathnebanduwathi7398
@karunarathnebanduwathi7398 8 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏
@a.a.t.kumara1800
@a.a.t.kumara1800 8 ай бұрын
සාධු සාධු සාධු !
@thusharikuruvitage9541
@thusharikuruvitage9541 8 ай бұрын
🙏🙏🙏
@nilendraniepitawalaarachch3542
@nilendraniepitawalaarachch3542 8 ай бұрын
🙏🙏🙏🙏
@piyantharanjan2218
@piyantharanjan2218 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanthidissanayake6193
@kanthidissanayake6193 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@ranirajasinharajasingha2972
@ranirajasinharajasingha2972 8 ай бұрын
😇🙏🙏🙏
@danuskasamaranayaka6737
@danuskasamaranayaka6737 8 ай бұрын
🌸🌸🌸🙏🙏🙏🌺🌺🌺
@sarathw5740
@sarathw5740 7 ай бұрын
Sadhu. Sadhu Sadhu
@anojawijerathna6740
@anojawijerathna6740 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ChandrikaAmarathunga-fw7qt
@ChandrikaAmarathunga-fw7qt 8 ай бұрын
Sadu Sadu Sadu
@costagmc1
@costagmc1 8 ай бұрын
ඔබ වහන්සේ ත්‍රිපිටකය ඉගෙන ගල්ගමුව දිහා ආරන්‍ය ක සමත විදර්ශනා වැඩුවා නම් මෙවැනි බනක් නොකියවෙන බව දැනේ. සූත්‍ර පිටකයේ කුමන සූත්‍රය ක් මුල්කර ගෙන කියවෙන බනක් ද මේ.?
@nivarthanashan1444
@nivarthanashan1444 8 ай бұрын
anoma nilanthi adhikari PINWATH SWAMIN WAHANSA DARMA DESANAVA HODINMA PAHADILI SADUSADUSADU
@thilakaheenkenda8405
@thilakaheenkenda8405 8 ай бұрын
Sadu 🎉sadu🎉sadu🎉🎉🎉
@maniqueratnayake2566
@maniqueratnayake2566 8 ай бұрын
🙏🙏🙏
@Lillie-qs3oo
@Lillie-qs3oo 8 ай бұрын
🌸🌸🌸🙏🙏🙏🌺🌺🌺
@ajantharajapaksha6621
@ajantharajapaksha6621 8 ай бұрын
🙏🙏🙏
@user-ld8fz3yy2i
@user-ld8fz3yy2i 8 ай бұрын
🙏🙏🙏
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 8 ай бұрын
🙏🙏🙏
@piyumiliyanage549
@piyumiliyanage549 8 ай бұрын
🙏🙏🙏
ధ్యానం V3 - 023
8:38
Madhupatham
Рет қаралды 18
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 9 МЛН
Rev Hasalaka Seelavimala Thero 2024 05 31 සුගත සදහම් දේශනා
1:15:03
vimukthiya udesa විමුක්තිය උදෙසා
Рет қаралды 548