KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දෙවියන්ගෙන් රැකවරණය ලැබිමට.welimada saddaseela himi
28:57
welimada saddhaseela thero/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ
47:32
UFC 287 : Перейра VS Адесанья 2
6:02
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
11:28
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
Больше чем прикосновение - 1-4 серии мелодрама
3:14:27
බලවත් පින් ගෙදර ඉදන් කරන හැටි/ven welimada saddhaseela thero/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි/සසරක රහස
Рет қаралды 351,960
Facebook
Twitter
Жүктеу
1
Жазылу 133 М.
සසරක රහස - sasaraka rahasa
Күн бұрын
Пікірлер: 585
@VishwaDeshan-d7e
10 ай бұрын
Sadu sadu dadu
@ChandanaGamage-ox7yr
Жыл бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@ManelAthukorala-vs5zd
9 ай бұрын
ඔබ වහන්සේ ඇතූළුමහා සංගරත්නයටඅමාමහ නිර්වාණය චහ චහා සාක්ෂාත් වෙවා.මා ඇතූලු සියලූම සත්වයෝ ම සත්‍ය සතර අවබෝධ කරගන්ට වෙවා මෙ මහා පින හෙතූ වාසනා වේවා
@seelawanniaracchi2213
5 ай бұрын
Loketama pin metak una oba wahanseta mage namaskaraya wewa
@Anil-kv4rc
4 ай бұрын
@@ManelAthukorala-vs5zdළුළුළුළු
@malanipoojapitiya3014
Жыл бұрын
පින්වත් ස්වමින්වහන්සේට ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍යධර්මය අවබෝධ වේවා ... .🙏🙏🙏🌺🌺🌺🌸🌸🙏🙏🙏
@Mr.methmal
Жыл бұрын
Oba wahansege bana puduma mihirie. Kathandara wage. Sadu sadu sadu
@kaveeshaacademy
7 күн бұрын
Ane sadu sadu sadu 🙏🙏
@nilanthasameera7334
Жыл бұрын
මෙි සත්‍යානු භාව බලයෙන් මාගේ දුක් දුරු වෙිවා!!!!!!!!
@prashanthikahandagama1835
Жыл бұрын
ස්වාමි නිදුක්නීරෝගි වේවා දීර්ඝායුෂ වේවා සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
@PhChandralatha
Жыл бұрын
🙏🏻🙏🙏🙏🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🏻
@PhChandralatha
Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢
@nathunathu608
11 ай бұрын
Ppppp@@PhChandralatha
@KushañiShehara-u9p
10 ай бұрын
777777765555455555454555454555554555454555554545554455⁵555546
@aadibeats968
Жыл бұрын
සාදු! සාදු!! සාදු!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
@nalaninanayakkara1725
Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ත්‍රිවිධ රත්නය පිහිට ලැබේවා
@SulakshaHeshan
5 ай бұрын
ane sadu sadu sasarema mewani sathpurushayan wahansela dakinna wasanawa uda wewa
@minushatharukshi5797
Жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ගායූ ලැබේවා
@DeepthikaR.m.d-yy6hg
Жыл бұрын
සසර ගමන කෙටි කර ගැනීමට ඉක්මන් භවයකදී ඔබ වහන්සේට උදා වේවා.
@chamilarajapaksha6910
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා .නීරෝගි වේවා .සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@jalsjalsylant875
Жыл бұрын
🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tamashashani1212
Жыл бұрын
Pinwaht suwamin wahansa oba wahansata niduk nirogi . uwaya labawa sadu sadu sadu mage namaskataya wawa
@jandrajandra5712
Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏 සාදු
@PriyanganiRanasingha
4 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා . 🌷🌷🌷🌹
@BuvinduJithmina3A
5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු
@chandrakumari552
Жыл бұрын
Oba wahashe niduk wewa nirogi wewa dirgayu wewa
@paytmansaeed410
Жыл бұрын
සාදු සාදු සාදු මටත් සියලුම සගරැවනට පවුලේ මලගිය සැම දෙනාටම මෙිිපින් අනුමොදන් වෙත්වා සාදු සාදු සාදු 2023/9/15 අබුඩාබි
@ChampaMapa
6 ай бұрын
ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!
@ShehanKavishka-yn5zs
5 ай бұрын
බුදු ගුන බලයෙන් මාගෙ සියලුම දුක් කරදර දුරු වෙවා
@lashanihewage550
10 ай бұрын
ඔබ වහන්සේගේ ධර්මය අහන්න ලැබීම මාගේ පෙර කුසලක්. මම මගේ අම්මත් දරුනුත් එක්ක මේ හැම බණක්ම අහනවා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@nayomishashikala4779
Жыл бұрын
ස්වාමින්වහන්සේ නිදුක් නීරෝගී වේවා.දීර්ගායු වේවා.🙏🙏🙏🙏
@trendingsrilanka-t8f
Жыл бұрын
මෙම බණ පදය කියා දුන් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට දීර්ඝායුඝ ලැබේවා 🙏🙏🙏🙏
@AgaAbo
3 ай бұрын
මේ සත්‍යානු භාව බලයෙන් මගෙත් මගෙ අම්මාගෙත් මගෙ දරුවන්ගෙත් දුක් දුරු වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
@nimeshaharshani5833
Жыл бұрын
උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට , උතුම් ශ්‍රී සද්ධර්මයට, ආර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@SanduniRangana-d3j
Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏
@KasunChamara-xp9bg
10 күн бұрын
සාදු !සාදු !!සාදු !!! නමෝ බුද්දාය ඔබ වහන්සේට නිවන් සුවය ම අයත් වේවා !
@PiyasiriUpali
Жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය පිණිසම මේ පින් උපකාර වේවා සාදු සාදු
@Chandimayushanthi
4 ай бұрын
මෙ බුදු පියන්වහන්සෙට නමස්කාර වෙවා ඔබ වහන්සේ ට පින් අත්වෙවා සාදු සාදු සාදු සාදු සාදු මටත් දර්මය අවබොදවෙවා සාදු සාදු සාදු
@ChathuriMadhushika-o5h
Жыл бұрын
ඔබ වහන්සේ මට පෙනුණේ මාගේ උතුම් වූ බුදුපියාණන් වහන්සේ වගේ.ඒ තරම්ම ඔබ වහන්සේට ගරු කරනව නමස්කාර කරනවා.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .
@RenuSoyisa
Жыл бұрын
ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේගේ බන.අහන්න අහන්න සිත.සතුටට.පත්වෙනවා
@VlogsbyThashi
6 ай бұрын
Sadhuu🙏 sadhuuu 🙏sadhuuuu🙏🙏🙏
@Hashan-oj8lz
10 ай бұрын
පින්වත් රත්‍තරන් ස්වාමීන් වහන්සේට දීර්ඝායුශ ලැබේවා 🙏🙏❤️ ❤ අති උතුම් චතුරාර්‍යාය සත්‍යයම අවබෝධ වේවා නිවන් සුවය වීදීමට හැකී වේවා සාදු සාදු සාදු ❤❤❤❤
@p.d.nnalanie5921
6 ай бұрын
පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ .තෙරුවන් සරණයි 🙏🙏🙏
@ThenujaSasmitha
Жыл бұрын
ඔබ වහන්සේ නිදුක් වේවා. සසර මග කෙටි වී නිවන් දකිවා. 🙏🙏🙏🙏. මගේ ජීවිතේ නව හැරුම් ලක්ෂයක් උ.... සුවාමිනි... ඔබ ඒකාන්තයෙන්ම නිවන් දකිවා
@pansilupansilu1303
Жыл бұрын
අපේ ස්වාමින්වහන්ස ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා... 🙏🙏🙏
@vimalpriyantha7438
Жыл бұрын
නමෝ බුද්ධාය!!! සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!සියලු සත්වයෝ සසර දුකින් අතමිදේවා!!
@DayaniDias-k8d
9 ай бұрын
Pinwath swaminwahanseta niduk nirogi suwa labewa...🌹🌹🌹🙏🙏🙏sadu, sadu, sadu
@palithasomasiri3141
Жыл бұрын
ඔබ වහන්සේ ට ඉක්මන් භවයක නිවන් අවබෝධය වේවා නිවන් සැප ❤❤❤❤❤❤❤❤❤
@shyamaleesandamalee2108
Жыл бұрын
🪔🪔🪔සාදූ! සාදූ!! සාදූ!!!🪔🪔🪔 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 බුදු ගුණ සත්‍යයි !!! 🙏🙏🙏 බුදු ගුණ අනන්තයි !!! 🙏🙏🙏 සාදූ!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දිවි තිබෙන තුරු... නිවන් දකින තුරු ... උතුම් තිසරණ සරණ යමි ...!!!
@lakshansanjaya9567
Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නීරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏🙏
@Sahanthecreator
Жыл бұрын
9i 9i c b
@duleekaedirisinghe5491
6 ай бұрын
සාදූ සාදූ සාදූ ..... 🙏🙏🙏 මේ උතුම් ධර්මයේ බලයෙන් සියලු දෙනාගේ දුක් දොම්නස් දුරු වේවා සියලු සත්ත්වයින් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏
@nirmalaekanayaka1001
Жыл бұрын
උතුම් වූ ත්‍රිවිධ රත්නයට අපගේ නමස්කාරය වේවා!!!උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොව සියලු සත්වයෝහට ශ්‍රවණය වෙත්වා!!!සාදු සාදු සාදු!!!🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thanujadarshani5961
11 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏
@jank3759
Жыл бұрын
සාදු ...සාදු ....සාදු..... 🙏..... 🙏..... 🙏 .....කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සෙට නිදුක් නීරෝගී සුවය ලැබේවා.
@dayapriyankara6408
Жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@dulgavirajanai6522
Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය ම වේවා...🙏🙏
@shiromala.senawirathna182
Жыл бұрын
Pinwath suwamin wahanseta daladhasamidu phitai sadu sadu sadu 🙏 🙏 🙏
@SriyaUdayangi
3 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා වලට සවන් දෙන කොට පුදුම ව්දිහට හිත නිවෙනවා අපේ හාමුදුරුවනේ ගොඩක් පින් ඔබ වහන්සේ ට
@nilanthiwijetilleke170
Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි!!!🙏🙏🙏☸️
@diniwijerathna7990
6 ай бұрын
Sadu ..sadu ..sadu .
@KalyaniBandara-n9q
Жыл бұрын
පිනවත් ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා
@hemanthajayalal6626
Жыл бұрын
🙏සාධූ 🙏සාධූ 🙏සාධූ නමෝ බුද්ධාය !!!........ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා .
@pradeepdimuthu8531
9 ай бұрын
පින්වත් සුවාමින් වහාන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@ireshamadushani1906
Жыл бұрын
සාධු` සාධු` සාධු` ..තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමීන්වහන්ස .. 🙏❤️
@priyasudu2148
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏 සාදු සාදු සාදු
@wdslakshan1910
Жыл бұрын
ඔබ වහන්සේ ගේ ධර්මය අහන්න අපිත් පිං කරලා තියෙන්න ඇති ඔබ වහන්සේ ගොඩක් පිං ඇති කෙනෙක් සදු සදු සදු මගේ නමස්කාරය වේවා
@subadrakulathunga8612
2 ай бұрын
අපේ පින්වත් ස්වාමින් වාහන්සේ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දිර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
@ajanthaajantha5445
Жыл бұрын
ඔබ වහාන්සේ නිදුක් නිරෝගි වෙිවා සුවපත් වෙිවා පිංවත් ස්වාමින් වහාන්ස🙏🙏🙏
@sanjuliyanage3284
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏💐💐
@sandunidenagamage3118
Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ☸️☸️☸️☸️☸️☸️☸️
@AyeshaDilrukshi-z4r
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා!උතුම්වූ නිර්වානයට ළගාවීමට මේ පින් හේතු වාසනා වේවා!!!🙏🙏🙏🙏🙏
@damayanthidammika5438
Жыл бұрын
ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ඉතා ඉක්මනින් අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
@hansihansi492
Жыл бұрын
සාදූ ...සාදූ ....සාදූ ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ashathilini7169
9 ай бұрын
සාදු සාදු සාදු...!!! පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
@deepmusic2654
7 ай бұрын
සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌷
@PrasadDhisanayake
Жыл бұрын
ඔබ වහන්සෙ දෙසනාකරන හැම බණ පදයකින්ම අපෙ හිත සැනසෙනවා ඔබ වහන්සෙට ගොඩක් පිං ##සාදු 🙏සාදු🙏 සාදු🙏🙏🙏🙏
@GunawardhanaG-y9k
Жыл бұрын
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ..
@chandimagoonatilaka
10 ай бұрын
සාදු සාදු සාදු මෙම පින් නිවනටම හෙතු වසන වෙව 🙏🙏🙏🙏
@PinkiKapukotuwa
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ පැහැදිලි කිරිම ඉතා වටිනවා......පින් ඇත්තෝ උතුම් වූ සද්ධර්මය අසත්වා!!!!! ඔබවහන්සේටත් උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට දායක වූ අප සැමටත් උතුම් වූ නිර්වානාවබෝදයට මේ පින හේතු වාසනා වේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮💮💖 සාදූ සාදූ සාදූ !!!!!!
@dammikaw9050
Жыл бұрын
ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@lakshanlakshan9903
5 ай бұрын
ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුව ලබෙවා
@KingKwt-gb6uu
Жыл бұрын
🌷🌷🌷සාදූ 🎉🎉🎉සාදු 🙏🙏🙏සාදු ☸️☸️☸️තෙරුවන් සරණයි 🙏🙏🌷🌹🌷🙏🙏🙏හාමුදුරුවනේ 🪷🪷🪷🌹🌹🌹🙏🙏🙏☸️
@RmpMihirani
Жыл бұрын
උතුම් වූ නිවන් සැපතම ලැබෙත්වා ඔබ වහන්සෙට!!!!🌸🌸🌼🌼
@sarathwickramarathna2849
9 ай бұрын
Apagevehabudunwahansagadahamataanuwagewahwankanakahnam,kawadawahwaradennanaha,mayaisahwauadahamakatawhmaya,borukalanohakei
@chathuramadushan2967
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහාන්සේට මාගෙ නමස්කාරය වේවා ඔබ වහාන්සේට දීර්ගායුශ ලැබේවා තුනුරුවන්ගෙ සරණයි ❤❤❤🙏🙏
@shiromanideepika7607
7 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තව තවත් දම් දෙසන්නට.
@ADMadurangaMaduranga
7 ай бұрын
Swameenwahanseta mage naskarayama wewa sadu sadu sadu
@tharakalakshani4517
Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
@NelumKahandawa
Жыл бұрын
සාදු!සාදු!!සාදු!!!🪷🪷🪷🪷
@dhammikaperera1255
Жыл бұрын
සාධු සාධු සාධු .
@geethaperera6059
Жыл бұрын
තෙරුවන් සරනයි 🌼🙏🌼 අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@devikapiyumi
Жыл бұрын
මේ බන පද වල සත්‍යානුබාවයෙන් පේශල මදුශංක යහපත් සිත් ඇත්තෙක්ම වේවා...
@-sasarakarahasa5387
Жыл бұрын
ඔබේ ප්‍රාර්තනාව ඒ ආකාරයෙන්ම ඉටුවේවා..
@amanthasandaruwan9547
Жыл бұрын
දීර්ඝ ආයුශ ලැබේවා.......සාදු සාදූ සාදූ.....🙏🙏🙏
@ayesh.3308
Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@Tiliya-m1p
6 ай бұрын
Me budhuhamudhuruwan dhesu dharmaya godhak kal pawathwa sadhu sadhu
@piyaseelimohottige4809
6 ай бұрын
නෙදර්ලන්ත මහමෙව්නා අසපුවෙහි වැඩ සිටින්නේ මේ ස්වාමීන් වහන්සේ ද 🙏🙏🙏
@adeeshYomal-nx4wz
7 ай бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සෙට දිර්ගායු නොයා
@srirajapaksha3494
Жыл бұрын
🙏🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ 🙏පින්වත් පින්වත් ස්වාමින් වහන්සේට 🙏මගේ 🙏නමස් කරය වේවා 🙏ඔබවහන්සේ ට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් 🙏නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🌹🙏🙏
@AmalPerere-hl4oo
Жыл бұрын
එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස👌👌👌
@sarasishashikala5703
Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා...... 🙏🙏🙏🙏ඔබ වහන්සේගේ බණ පදයක් ඇති හිත නිවෙන්න......... 🙏🙏🙏🙏🙏
@Silent_Official00
2 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏❤ සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා.! 🙏❤
@damayanthikumari6621
5 ай бұрын
සාදු සාදූ සාදූ පිංවත් ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා උතුම් ප්‍රඥ්ඥාවම පහළ වේවා උතුම් නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි 🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻
@amaramitchel8251
Жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@jagathrathnamalala4451
Жыл бұрын
Godak pin හාමුදුරුවනේ .
@geethawickramasinghe2150
Жыл бұрын
Sadu sadu sadu .yodabala yoda shakthiya labewa Dharmaya deshena kirimata.theruvansaranaye.
@ishanimadumali890
Жыл бұрын
🙏🌼.. පින්වත් සොවමින් වහන්සෙට නිදුක් නිරොගි දිගායු ලැබෙවා.🙏.
@RaviduPahasara-hu5cn
5 ай бұрын
Mage demaupiyan denna.sahodaritan denna.eyalage daruvo.mage daru denna.sudu.mahaththayata ikman sasaraka chathurarya sathya darmaya avaboda wewa.sadu.sadu.sadu....me sasara dukin nidahas wanna apita me pin hethu wasana wewa......🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@sandunihansika4635
9 ай бұрын
"ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏 ඔබවහන්සේගේ සුමිහිරි ධර්මය ශ්‍රවනය කර මා රැස් කරගත්තා වූ පිං බලයෙන් මාගේ දෙමව්පියන්ටත් , මාගේ ස්වාමියාටත්, මාගේ සහෝදරයන්ටත්, මිතුරන්ටත් , සතුරන්ටත් , සියලු මිනිසුන්ටත්, සියලු සත්වයන්ටත්, සියලු දෙවියන්ටත් මේ පිං අනුමෝදන් වේවා! 🙏🙏🙏"
@sanjananimesh4187
11 ай бұрын
බුදු සරණයි !!!🙏🙏🙏❤️🌼 සාදු!!!සාදු!!!සාදු!!!🙏🙏🙏❤️ මා ඇතුලු සියලු සත්වයෝ ඊරිසියා නැත්තෝ වෙත්වා!!!🙏🙏🙏❤️සුවපත් වෙත්වා!!!🙏🙏🙏🌼🌍❤️
@SachiniSenanayaka-fe4tw
11 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏උතුම් වූ චතුරාර්‍ය සත්‍ය දහම අප සැමටම අවබෝධ වේවා🙏🙏🙏තෙරුවන් සරණයි🙏🙏🙏නමෝ බුද්ධාය!🙏🙏🙏
@ADMadurangaMaduranga
8 ай бұрын
Sadu sadu sadu pinwath swameenwahanseta mage namaskaya wewa .
@ChandanaPradeep-ob3vk
7 ай бұрын
නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමී 🙏🙏🙏
28:57
දෙවියන්ගෙන් රැකවරණය ලැබිමට.welimada saddaseela himi
Ruwan buddha rashmi tv
Рет қаралды 260 М.
47:32
welimada saddhaseela thero/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ
සසරක රහස - sasaraka rahasa
Рет қаралды 4,2 М.
6:02
UFC 287 : Перейра VS Адесанья 2
Setanta Sports UFC
Рет қаралды 486 М.
11:28
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
EROOKA
Рет қаралды 89 М.
0:33
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
3:14:27
Больше чем прикосновение - 1-4 серии мелодрама
serial
Рет қаралды 2,1 МЛН
45:20
කොච්චර හොඳකලත් සැනසීමක් නැද්ද/ven welimada sadhdhaseela thero/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි
සසරක රහස - sasaraka rahasa
Рет қаралды 6 М.
49:07
පින් කරන අයට මිහිරි කතාවක් | Pin karana ayatha mihiri kathawak | Walimada Saddhaseela thero
Sathpurusha Asura ||
Рет қаралды 266 М.
1:18:03
දියුණු වෙන්න ඕන නම් මේ ට්ක කරලා බලන්න🙏| මේ ට්ක කරොත් ජීවීතයම වෙනස් වේවී 🪷@Banamaluwa1
Bana Maluwa - බණ මළුව
Рет қаралды 33 М.
51:22
ලස්සන විමෙි හා ධනවත් විමෙි රහස welimada saddaseela theru.#bana #budubana #කවි #trending#
බුදු බණ TV ( Budu Bana TV )
Рет қаралды 59 М.
42:25
අතහරින්න එපා වැටුනා කියලා. ගැහැනුඅයගේ දහසක් ප්‍රරශ්න වලට අපූරු විසදුමක් ven W.Saddaseela thero bana
Sanasuma TV
Рет қаралды 95 М.
40:11
උදේ නැගිට්ට ගමන් මේ ගාථාව කියලා නැගිටින්න, ඔබට පුදුම විදියට හරියනවා / welimada saddhaseela thero
Asapuwa
Рет қаралды 276 М.
1:05:31
සද්ධාසීල ස්වාමීන්වහන්සේ/ven saddhaseela thero
සසරක රහස - sasaraka rahasa
Рет қаралды 949
54:40
මීට කලින් කොච්චර පව් කලත් කර්මයෙන් සදහටම බේරෙන හැටි | Ven Galigamuwe Gnanadeepa Thero 2024 | Bana
Budu Siritha
Рет қаралды 221 М.
55:49
හිතන පතන හැම දෙයක්ම ලැබෙන්නේ මේ පින නිසා | Ven. Welimada Saddaseela Thero | වැලිමඩ සද්ධාසීල හිමි
DamSak Nada දම්සක් නද
Рет қаралды 257 М.
47:11
හිත් කපටි මිනිස්සු | Welimada Saddaseela Thero 2024
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 60 М.
6:02
UFC 287 : Перейра VS Адесанья 2
Setanta Sports UFC
Рет қаралды 486 М.