ඈ මලකි කඩුපුල් 19

  Рет қаралды 12,138

Rithu novels

Rithu novels

Күн бұрын

Пікірлер: 110
@NishanthaUpul-t2t
@NishanthaUpul-t2t Күн бұрын
නියමයි රිතුවෝ ඒ එපිය නම් වයිරල් වෙන්න ඕනෙ එපියක් මැනිකෙ .ඇග හිරිවැටුනා තමයි ඒත් අහින්සක මල් තලලා පොඩිකර්න මේ වගෙ නරුමයින්ට නියම දඩුවම් තමයි ඒ.සුපිරි නියම යි මැනිකෙ ❤
@manjumanjula-nc3gf
@manjumanjula-nc3gf Күн бұрын
ඒක ඇත්ත ❤❤❤
@IreshaNilmini-o8i
@IreshaNilmini-o8i Күн бұрын
ඇත්තමයි මුන්ට මේ වගේ දඩුවම් තමා දෙන්න ඕනේ.ලංකාවෙත් මේම දඩුවමක් දෙන්න බැරිද දන්නෙ නෑ
@nilankadilhani2595
@nilankadilhani2595 Күн бұрын
ඒකනං ඇඟ හිරිවැටෙන විදිහට ලියල.....💐💐💐💐💐
@NilukaFernando-b7j
@NilukaFernando-b7j Күн бұрын
කතාව මාරම ලස්සනයි එ වගෙම හරිම ආදර්ශමත් කතාව නංගී ❤❤❤❤
@SandaliNawodya-t1y
@SandaliNawodya-t1y Күн бұрын
මනුස්සයෙක් මරනෙක පවක් තමයි ඒත් පිරිමියෙක් විදියට තමන්ගෙ මවට ,බිරිදට ,සහෝදරිය,දියණිය වෙනුවෙන් ඒ පව කරාට කමක් නෑ අඩුම තවත් කෙල්ලෙක්ගෙ ජීවිතේ හරි බේරෙන නිසා ..එකෙන්ම respect ..අනික තමයි අක්ක ඔයාගෙ අනිත් හැම කතාවකටම වඩා මේක ගොඩක් වටින ,ලස්සන කතාවක් ..ඒකෙන් කියන්නෙ නෑ අනිත් කතා ලස්සන නෑ ,වටිනාකමක් නෑ කියල ඒත් ඔයාගෙ කතා වලින් මේ කතාව තමයි හිතට වැදුනම කතාව ❤❤❤
@GayanSadakumara
@GayanSadakumara Күн бұрын
මම නම් මේ කොටස බැලුවෙ හරි අමාරුවෙන්... දඩුවම හොඳ උනාට ඒක බලන්න අමාරුයි.❤
@maheshchathuranga-xu9rx
@maheshchathuranga-xu9rx Күн бұрын
අනේ රිතු මේ කතාවෙන් කොටස් දෙක ගානේ දෙන්න බැරිද මයේ අම්මා.❤ හැමදාම වගේ අදත් හිතුණේ තව තිබුනානම් කියලා.ඔයගේ දක්ශතාවය තමයි ඉතින්. ආදරෙයි ඔයාට.❤.
@ViduSathsara-x3x
@ViduSathsara-x3x 20 сағат бұрын
මන් මේ කොටස කියෙව්වෙ ඇත්තටම හරි අමාරුවෙන් ඒ දඩුවම කොච්චර හොද උනත් කියවන්න හරි අමාරුයි...ඇගත් එක්කම හිරි වැටුනා
@sugandhiwijekoon6408
@sugandhiwijekoon6408 Күн бұрын
අම්මෝ මරු ඌට මිහිපිට අපායම පෙන්නලා දුන්නා,,,,ඔහොම එව්න්ට කරන්න ඕනි එහෙම තමයි.....😖😖😖💔💔💔
@maheshsampath8095
@maheshsampath8095 Күн бұрын
කතාව ලස්සනයි❤❤ හොදම දඩුවම ලැබුන උට ඇත්ත ජීවිතෙත් එකෙක්ට දෙන්නෙක්ට ඔය දඩුවම දුන්නනම් පොඩි දරුවොන්ට ගැනු ළමයින්ට වෙන අපරාද බොහෝදුරට නැවතයි නේද
@ImeshaDilrukshi-e3f
@ImeshaDilrukshi-e3f Күн бұрын
ඔයාගේ කියවපු දරුනුම කතාව..ඒකනම් මැවි මැවි පෙනුනා ඈ
@Dilru94
@Dilru94 Күн бұрын
නේෂ් කොල්ලා නම් මාරයි 🤩 මේ රිතුවෝ ඔයා පලිගන්න සීනුත් සුපිරියටම ලියනවනේ ❤❤
@dulanjimadumali5445
@dulanjimadumali5445 Күн бұрын
ඇගත් හිරි වැටුනා රිතුවො.කෙල ටිකක් ගිලුනෙනෑ කියවලා ඉවරවෙනකන්.දනිස් දෙකත් පන නැතිව වගේ තිබුනේ.බුදු අම්මෝ රිතූ මේ තරම් දරුනු උනාමයි නේද .මගෙ ඇග කිලිපොලාගියා කියන්නෙ ඔයා රිතූ අති සාර්ථකයි.
@nilumasewwandi4700
@nilumasewwandi4700 Күн бұрын
අම්මෝ මිහිපිට අපාය පෙන්නුවා ඒ මිනිහට. ඇගෙ හිරි පිපුණා මේ කොටස කියවද්දී නම්. දෙන්න ඕනී හොඳම දඬුවම දීලා.
@nilukagunawardhana3335
@nilukagunawardhana3335 Күн бұрын
අම්මෝ ඔයා නම් මාර කතා කාරියක් වෘත්තිමය නවකතාවක් ලියන්න හිට් වෙනවා ෂුවර්....❤❤ හෙට වෙනකල් ඉවසිල්ලක් නැහැ ❤❤
@SubashaniThennakon-g6v
@SubashaniThennakon-g6v Күн бұрын
අම්මෝ රිතු එච්චර නපුරු වුණෙ කොහොමද .මගේ ඇඟත් හිරි වැටුණා. දඬුවම සාධාරණයි ඉතින්..😯
@ThiliniRasangika-v2d
@ThiliniRasangika-v2d Күн бұрын
අම්මො නේෂ් කලේ නම් නියම වැඩේ. රිතු අක්කි සුදු බේබිගෙ හිතේ නේෂ් ගැන පොඩි කැමැත්තක් ඇති කරමු. නේෂ් වැරදි කරලා නැනේ. නේෂ් ත පුච්ච ගනිද්දි මාරම දුකයි අනේ
@DineshaMaduwanthi-n8z
@DineshaMaduwanthi-n8z Күн бұрын
ඇත්තටම කාලකන්නි ඉන්නවා අහින්සක කෙල්ලො විනාස කරන.ඔක තමා වෙන්න ඕනේ.ලංකාවෙත් කරන්න පුලුවන් නම් පුන්චි මල් කැකුලු ගොඩක් බේර ගන්න තිබ්බා 😢
@sajithshanaka8817
@sajithshanaka8817 Күн бұрын
අම්මෝ මරු කෙල්ල ඔය වගේ වල් පාහර බල්ලන්ට දෙන්න ඕනි ඔය ව⁣ගේ දඩුවම් ❤❤.කිසිම ආත්මෙක අහිංසක පැටවුන්ට හින්සා නොකරන්න...ලස්සනයි මැණික පරිස්සමින් ඉන්න කෙල්ල බුදුසරණයි❤❤❤❤❤❤
@janakachandana4536
@janakachandana4536 Күн бұрын
තමන්ගෙ කෙනෙකුගේ වේදනාව තමන්ගෙ වෙන්නෙ හරි අපූරු විදිහට ....❤
@nishanithennakoon3215
@nishanithennakoon3215 Күн бұрын
ඇත්තමයි හොද වැඩේ ඔය වගෙ බල්ලන්ට ඔහොමතමයි කරන්න ඔනේ දෙන්නව එකතු කරන්න
@candikaRodigo
@candikaRodigo Күн бұрын
මේ කතාවෙ මේ කොටස නම් අමතක වෙන එකක් නෑ..👍👍
@Sabitha-on6rh
@Sabitha-on6rh Күн бұрын
අම්මෝ.... මරු දඩුවම ඇත්තටම ඔහොම දඩුවම් දෙන්න ඕන පොඩි දරුවො විනාශ කරන උන්ටත්
@Gamini-p4f
@Gamini-p4f Күн бұрын
👍👍👍 නියමයිනෙ කියන්න වචන නෑ රිතූ,, මරු දඩුවම, ඔය වගේ තිරිසන්නුන්ට පණ පිටින් අපාය පෙන්නන්න ඕන
@KaneshaMadumali
@KaneshaMadumali Күн бұрын
ඒ වගේ තිරිසනුන්ට ඔය දුන්න දඩුවම සැර මදි.
@InokaNilmine
@InokaNilmine Күн бұрын
මේ දඬුවම් ලංකාවේ තිබුණා namm humm
@wanasinghedulani2857
@wanasinghedulani2857 Күн бұрын
අම්මෝ රිතූ මැණික..... කොහොමද දෙයියෝ වචන ගලපගත්තේ..🤔🤔🤔
@SujivaaSujivaa-l9o
@SujivaaSujivaa-l9o Күн бұрын
හිත පොඩ්ඩක් හෙල උනා තමයි😮.ඒ උනාට සුපිරි දඬුවම. ඔය වගේ නීති රටෙත් තිබුණා නම් 👍
@KumaraThenniarachchi-g2j
@KumaraThenniarachchi-g2j Күн бұрын
බුදු අම්මෝ මේ අපේ රිතුමද?
@champikakulathunga7137
@champikakulathunga7137 Күн бұрын
මේ වගේ දඩුවම් දෙන්න ඕන ලංකාවේ අනිවාර්යයෙන් .එතකොට තමයි අපරාධ නවතින්නෙ.මුන් වගේ එවුන් හිරේ යවන්න නරකයි.නිදහස් වෙලා ඇවිත් ආයෙත් ඒ වැරැද්ද කරනවා .වෙනස් හොඳ කතාවක් .ලස්සනයි රිතු මැණික❤
@sembukuttineelaprincysil-re4iw
@sembukuttineelaprincysil-re4iw Күн бұрын
නියමයි හොදම දඩුවම.....ලස්සන කොටසක් ❤❤❤❤
@WWSen
@WWSen Күн бұрын
හැම ලමා සහ ස්ත්‍රී දූශකයන්ට දෙන්න ඕන මේ වගේ දඩුවම්
@SandaliNawodya-t1y
@SandaliNawodya-t1y Күн бұрын
ඔව් අඩුම මරුන දන්ඩනේනම් දෙන්නම ඕන ඕකුන්ට .මොකද ටික කාලයක් හිරේ ඉදල ආවත් සල්ලාලකම් නවතින්නෙ නෑ ආයිත් මලක් තලල දානො මිසක්
@sarathjinasiri3453
@sarathjinasiri3453 Күн бұрын
අනි තව කොටසක් දෙන්න්කො...❤❤
@suseemagunawa7032
@suseemagunawa7032 Күн бұрын
ලස්සනයි කථාව ❤❤❤ගොඩාක්
@MalaMala-k1s
@MalaMala-k1s Күн бұрын
අම්මෝ රිතු ඒක. හොද වැඩේ ඔය වගේ එවුන්ට
@gayanikoshila
@gayanikoshila Күн бұрын
Manika oyawage unata ohoma thami karanna one . Adarei manika ❤❤❤❤❤❤❤❤❤
@ayeshaayesha8417
@ayeshaayesha8417 Күн бұрын
හොදම දඩුවම තමා ඒ මිනිහට ලැබුනෙ....ලස්සනයි අක්කෙ කතාව ❤
@renukanishanthi9063
@renukanishanthi9063 Күн бұрын
Ammo niyama daduwamak dunne😮😮😮😮😮😮😮😮😮
@SawarnaPanagodage
@SawarnaPanagodage Күн бұрын
Lassanai.hoda vede ahinsaka kellange jivitha vinasha karata
@sandaliheenatigala1633
@sandaliheenatigala1633 Күн бұрын
Athamai rithu oyage kathawalin pirimiyekuta dunna lokuma daduwama meeka wenna athi matanam hena sathutui sadagana punche wayasedima una aparadeta niyamai daduwama maru
@ChalaniChathurangi
@ChalaniChathurangi Күн бұрын
ඔයාගේ කතා වල මෙහෙම කොටසක් දැක්ක පලවෙනි වතාව.... සතුටුත් නැති දුකත් නැති කොටසක් 👍
@uhanirankothge6339
@uhanirankothge6339 Күн бұрын
අම්මො අක්කි නියම දඩුවම දුන්නෙ................
@Kumudhu1234
@Kumudhu1234 Күн бұрын
දැන් ඉතින් සුදු බේබි , බොක්කෙන් love නෙශ්ට
@NilminiDamayanthiDassanayaka
@NilminiDamayanthiDassanayaka Күн бұрын
ලස්සනයි ❤❤thawa kotasak oooone
@DammianuruddikaDisanayaka
@DammianuruddikaDisanayaka Күн бұрын
සමහර කොටස් කියෙව්වෙ නෑ මට එවා බලන්න බෑ thanks ඔයාට කතාව දුන්නට
@s.k.pshajini5708
@s.k.pshajini5708 Күн бұрын
meknm supiri aye na niymai oy wage ayt denn oni ohom daduwm thmai ❤
@RohanaSeaman
@RohanaSeaman Күн бұрын
Ammo marai rithu akkiyo agath hiri wetuna
@HarshaniLakmali-s6k
@HarshaniLakmali-s6k Күн бұрын
Oya nm marai rithu kathawa nm maru aye kiyala wedak ne niyamai❤❤❤
@DiwyanjaliPradipika
@DiwyanjaliPradipika Күн бұрын
Dipu daduwama nam maru❤
@pubghs4229
@pubghs4229 Күн бұрын
Niyamaei mahema wenawanem Me aperade wenna nahe
@TwDilshara
@TwDilshara Күн бұрын
නියමයි , සුපිරි ❤ ලස්සනයි akki
@gayanipolgampola3370
@gayanipolgampola3370 Күн бұрын
Nice ❤❤❤❤❤❤
@VijithaShalika
@VijithaShalika Күн бұрын
අම්මෝ රිතුවෝ 😮😮
@ranjanisilva4355
@ranjanisilva4355 Күн бұрын
අම්මෝ රිතු, මගේ නම් ඔලුවත් රිදෙන්න ගත්ත අද කතාව කියවල.😮
@Feloniya
@Feloniya Күн бұрын
නියම දඩුවම ඔය වගේ තිරිසන්නුන්ට ඔහොම තමයි කරන්න ඕනේ එතකොට අයේ වරදක් කරන්න තියා හිතලා බලන්නත් බය වෙයි අරාබි යේ දෙනවා මේ වගේ දඩුවමක් මං අහලා තියෙනවා ඇත්තද දන්නේ නෑ අපේ සර් අරාබියේ නිතිය ගැන කියද්දී ඕක කීවා
@SujanijayathilakaSujani
@SujanijayathilakaSujani Күн бұрын
Ammooo niyamai aaa
@anushagunapala135
@anushagunapala135 Күн бұрын
Kohomada manika galapa gaththe...mage mulu angama wewlanawa....mewa nawa katha widihata newe sebe dewal widihata penenna,danenna one hamotama...me aparade wela e dewal nokiya hithe thiyagena windawana keedenek ganu daruwo adda..,ohoma danduwam thama ounta denna one.eka para me aranayak godak honda wadyi...karapu paw mathak Kara Kara oya wage thirisannu marenna one..,oya sarthakayi manika.mata wagema anith ayatath danenna athi eka.
@nethmimadhushika8861
@nethmimadhushika8861 Күн бұрын
Ane අක්කේ අද නම් කියෙව්වට දැන් ශොක් වගේ 😢 මැදින් Skip කරන්න හිතුණට එහෙම බෑනෙ 😅
@ChamariManjula
@ChamariManjula Күн бұрын
නියම දඬුවම ❤❤❤❤❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KantiSrilanka-f4d
@KantiSrilanka-f4d Күн бұрын
Puduma asawakin katawa kiyauwe oyawage unta danna oba hodama daduwam kolla dunne niyamai manika matat duwala dannak innawa katawak unat aka hadawatata dannanma oya liyanawa puduma lassanai
@fathimashahin4765
@fathimashahin4765 Күн бұрын
Lassanai godaaaak ❤❤❤❤
@lareinaperera
@lareinaperera Күн бұрын
පහුගිය කාලෙ සේයා වගේ පොඩි ලමයි කීදෙනෙක්නම් මේ වගේ තිරිසන්නුන්ට අහු උනාද...😢උන්ටත් මේ වගේ දඬුවමක් දෙන්න තිබුනා නම්.....😡
@gayaneranga5095
@gayaneranga5095 Күн бұрын
Mawa weuluwa akke meka kiyawanakota.ohoma tamai wenna oni
@LakmiMalesha-qd3kt
@LakmiMalesha-qd3kt Күн бұрын
Thawa kotasak oneh ❤ Mehema daduwam thamai denna one mehema unta 😠💪
@bbxhhdhbdhdygsv3510
@bbxhhdhbdhdygsv3510 Күн бұрын
කොච්චර අතුරෙකුට වුනත් මෙවැනි දඩුවමක් අනේ එහෙම ලියන්න එපා මගේ පපුව හිරවේලා ලොකු වෙදනාවක් දැනෙනවා හරියට මේ සිදුවිම මගේ ඇස් ඉදිරියේ වුනා වගේ.මට ඇඩෙනවා දෙයියනේ.
@nalikapriyadarshani8223
@nalikapriyadarshani8223 Күн бұрын
Mawa hiriwatuna. oyawage aparadakarayekta dennama ona daduwamak thamay eka.punchi daruwanta wagema ganu lamaynta nidahase bayak nathuwa inna nam oya wage daduwam one may
@hasithkawshala
@hasithkawshala Күн бұрын
😮😮❤❤❤❤
@sagarikaherath6076
@sagarikaherath6076 Күн бұрын
සැබෑ ජීවිතේත් මෙහෙම දඩුවම් තිබුනොත් ළමා අපචාර නැති වෙයි නේද
@sandaminijayaweera306
@sandaminijayaweera306 Күн бұрын
Ane rithu thawa kotasak❤
@ChanuReshi
@ChanuReshi Күн бұрын
Ammo akke eka
@Priyangi1972
@Priyangi1972 Күн бұрын
මෙහෙම දඩුවම් දෙනවා නම් අපේ රටේ මේ අපරාධ අඩු වෙයි නේද
@ChithraHerath-z5n
@ChithraHerath-z5n Күн бұрын
❤❤❤❤❤❤😮
@SwarnaKanthi-yk3ev
@SwarnaKanthi-yk3ev Күн бұрын
අම්මෝ ඌට දුන්නු දඩුවමනම් නිමයි
@Queenrisana-t4q
@Queenrisana-t4q 18 сағат бұрын
Ow ohomma thm krnn one oya wage thirisanunut me epiy viral wenn onemi
@YamunaManohari
@YamunaManohari Күн бұрын
Akke thawa kotasak dennako😊❤
@Nishadi2002
@Nishadi2002 Күн бұрын
Ammo ada kots nm 😮
@ShalikaDilrukshi-k1e
@ShalikaDilrukshi-k1e Күн бұрын
😚👍💟
@priyangahettiarachchi7313
@priyangahettiarachchi7313 Күн бұрын
Danwath love karaida...😊😊😊
@ChandaniPriyangika-p8p
@ChandaniPriyangika-p8p Күн бұрын
@pknlakminiharischandra8599
@pknlakminiharischandra8599 Күн бұрын
අනේ ආය නං මේවගේ දේවල් ලියන්න එපා අනික ඔයා ලියද්දි හිතට හරි අමාරුයි මැණික ඇත්තටම වුනා වගේ දැනුනා මට
@ShashikalaShashikala-yj2vz
@ShashikalaShashikala-yj2vz Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@PradeepaAbeywickrama
@PradeepaAbeywickrama Күн бұрын
ohoma thamai wenna oni oya wage unta
@A.spriya
@A.spriya Күн бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@SwarnakanthiPerera
@SwarnakanthiPerera Күн бұрын
😮
@DinuBaby-v5k
@DinuBaby-v5k Күн бұрын
Mn eka 😍😁
@PradeepaJayamali-r2e
@PradeepaJayamali-r2e Күн бұрын
❤❤❤
@sriyalathahewage
@sriyalathahewage Күн бұрын
❤❤❤❤❤❤
@wasanthisenadeera5009
@wasanthisenadeera5009 Күн бұрын
Hodama vade kare
@GandhiKuwait-vf7jf
@GandhiKuwait-vf7jf Күн бұрын
❤❤❤❤❤❤🎉🎉🎉
@rasikadissanayaka6999
@rasikadissanayaka6999 Күн бұрын
A wage unta a wage daduwam tamaii denda oni.
@Dewmihasinika
@Dewmihasinika Күн бұрын
නියම දඩුවම දුන්නේ ආයේ ජාති ජාතිත් මතක හිටිනම...😂😂
@chandanabandara-ke7hs
@chandanabandara-ke7hs Күн бұрын
🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️😂
@Keshani1234
@Keshani1234 Күн бұрын
Ammo akki niymyi kthawa aaa❤ ahinsakamal kakulu winasha karana hama asahanakarayektama , hama papatharayektama denna oni me wagee denn oni me wage surprise ehem nowenna sex kiynne mokadda kiyl wath danne nathi punchi un muta bili wela jiwitha kalema duk widinw ekko ee punchi unwa rape krl mrl danw ekenm respect akke oyta❤ samajeta dena me paniwideta❤
@Hiruni..M..838
@Hiruni..M..838 Күн бұрын
රිතූ මේ ඔයාමද?. ❤❤
@bhathi6
@bhathi6 Күн бұрын
Good lesson. However, this is too cruel for the readers.
@SaduniNiroshan
@SaduniNiroshan Күн бұрын
Oyawge jara haththata oyath madi
@user-Devi-06
@user-Devi-06 Күн бұрын
😎🫡
@Kumudhu1234
@Kumudhu1234 Күн бұрын
ඒත් අර කලින් කතාවක් rape කරාට පස්සේ එයාවම බැන්දේ, ඔය වගේ අවයව කැපුවෙ නෑනේ Rape කරපු කෙනාව බැදලා ලමයිත් හදලා, සතුටින් හිටියේ🙄
@Ema_girl
@Ema_girl Күн бұрын
😂ඒකනෙ කියන්නෙ මෙ කතාවල සාදාරනයක් කියල එකක් නැ කියලා
@fathimashahin4765
@fathimashahin4765 Күн бұрын
Lassanai godaaaak ❤❤❤❤
@dammiwanigasooriyage8825
@dammiwanigasooriyage8825 Күн бұрын
👍❤❤❤❤
ඈ මලකි කඩුපුල් 20
9:16
Rithu novels
Рет қаралды 10 М.
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,9 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 1,3 МЛН
හැමදාමත් ආදරේන් 72
11:16
Rithu novels
Рет қаралды 14 М.
හැමදාමත් ආදරේන් 73
8:16
Rithu novels
Рет қаралды 11 М.
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН