ලෝකයේ දිගම (1900 Km) 4wd ට්‍රැක් එක ? | Epi 2 | Canning Stock Route | WA Tour 2023

  Рет қаралды 25,121

GUTD Grip

GUTD Grip

Күн бұрын

Пікірлер: 198
@ajithpallawala2177
@ajithpallawala2177 4 ай бұрын
මදුරංග ගේ ගමනේ විස්තර කිරීම නම් මරු.අපිට කවදාවත් ඔය වගේ ගමනක් යන්න බැරි වුනත්, ගියා වගේ තමයි. බලන්න ආසයි, අහන්න ආසයි.අද යන ටීම් එකේ කීදෙනෙක් ඉන්නවද? අවුරුද්දකට ඔය ට්‍රැක් එකේ වාහන කීයක් විතර යනවා ඇද්ද? ඔය කාන්තාරේ ජීවත්වන මිනිස්සු පේන්න ඉන්නවද?
@nuwanganhewa2037
@nuwanganhewa2037 4 ай бұрын
ඔව් ඒ විස්තරත් දුන්නා නම් හොඳයි 👍 අපිව හැමදාම ඉතින් එක්කන් යනවානේ...
@KeerthiJayathissaVitharana
@KeerthiJayathissaVitharana 4 ай бұрын
පැයක් විතර දිග වීඩියෝ දාන්න බැරිද. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.
@sachithradinal341
@sachithradinal341 4 ай бұрын
Eknm atta iwarweddi Madi wage 🥲
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 4 ай бұрын
👍
@achalavimukthi599
@achalavimukthi599 4 ай бұрын
Ep 3 එකත් ඉක්මනටම ඕනෙ 🙃😍
@chami231
@chami231 4 ай бұрын
Mind එක relax වෙනවා අයියලගෙ video එකක් බලද්දි ❤
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 4 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.😍❤
@janakarathnayake3564
@janakarathnayake3564 4 ай бұрын
Thanks අපිව වාහනේ දාගෙන ගියාට...❤️❤️❤️
@Dilpahankarunanayaka
@Dilpahankarunanayaka 4 ай бұрын
4wd build එකක් කරන්න ඕනෙ කියන පිස්සුව හදපු සෙට් එක gutd grip 💗
@shashithmayantha7573
@shashithmayantha7573 4 ай бұрын
Sira kathawa ❤❤
@prabuddhanipun8109
@prabuddhanipun8109 4 ай бұрын
Aiyyee diga video onee anee ❤😢😊😢
@gamingwithpaziii
@gamingwithpaziii 4 ай бұрын
මෙහෙම Vedio වැටෙනකොට මාර සතුටුයි ❤😊
@suvishkamihiranga248
@suvishkamihiranga248 4 ай бұрын
supiri ❤❤Aiye one hour videos hadannako. ❤
@idusarasudeepa2201
@idusarasudeepa2201 4 ай бұрын
ඊලග එකත් ඉක්මන්ටම ඕනි අයියේ. පිස්සුවක් වෙලා තියෙන්නෙ දැන්නම්❤️😍
@Chamath1358
@Chamath1358 4 ай бұрын
Maru aiye dankan balan hitye video ekk❤❤jaya wewa..
@dumimdaruwan555
@dumimdaruwan555 4 ай бұрын
සුපිරි 👍
@vihangadewthilina3148
@vihangadewthilina3148 3 ай бұрын
Cool drone shots
@danushkrisha7314
@danushkrisha7314 4 ай бұрын
ජයෙන් ජය ❤
@ashandharmasiri2002
@ashandharmasiri2002 4 ай бұрын
thank you soo much aiya for sharing these expirence with us..
@fman132
@fman132 4 ай бұрын
අම්මෝ මාර සතුටක් තියෙන්න මදුරංග බ්‍රෝ මෙහෙම vid එනකොට❤❤
@DailyDoseUS
@DailyDoseUS 4 ай бұрын
සුපිරි 😜
@lalithpathiraja7756
@lalithpathiraja7756 4 ай бұрын
නියමයි මදුරංග මල්ලි ..ස්තුතියි ..ඊලග video එකත් ඉක්මනින් ගේන්න
@mikebarton
@mikebarton 4 ай бұрын
Good clip. 👍👍
@shiwanthawaththewa5053
@shiwanthawaththewa5053 4 ай бұрын
නියමයි 👌කට්ටිය මදිවගේ මේකට
@PET_Lovers_YT
@PET_Lovers_YT 4 ай бұрын
Maru maduranga aiya. mm video balann patan gaththe channel ekt 20k withr subla innkot dana welawem video eka blnw ilaga episode tikath ikmnt dann aiya channel ekath dn grow wenw video eken video ekata 😍❤️
@thushann
@thushann 4 ай бұрын
මරැ 🖤🔥
@oscastreaming8415
@oscastreaming8415 4 ай бұрын
Next video eka 1h wat oneh ❤❤❤❤
@pradeeppitiyegedera4101
@pradeeppitiyegedera4101 4 ай бұрын
Photos of milky way are amazing ,what a feeling it would be. Love to do this route one day. Good stuff.
@SenkaVlogs
@SenkaVlogs 4 ай бұрын
Track එකෙ යනකොට engine එක off කරන්නෙ නැති එකට හේතුවක් තියෙනවද?
@motivation-h9
@motivation-h9 4 ай бұрын
Thank u ayya mehema mahansi wela api wenuwen video danawata❤🎉
@Ape_Sakwala
@Ape_Sakwala 4 ай бұрын
4WD valata asa une me channel eka hinda, nice video, keep it up👍
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 4 ай бұрын
Hi.. මදුරංග ඔන්න අද තමා බලලා ඉවර උනෙ.. 👍👍👍🔥
@chamindapathmajeewa8253
@chamindapathmajeewa8253 4 ай бұрын
Supiri 🍂❤
@damithkarunasena6536
@damithkarunasena6536 4 ай бұрын
Great one maduranga, Thanks for your valuable time. No words to say. ❤❤❤❤❤❤❤
@UvinduThejaka
@UvinduThejaka 4 ай бұрын
දාපු ගමන් බැලුවා හොදේ ☺️❤️‍🩹
@thanujalakshan6749
@thanujalakshan6749 4 ай бұрын
Hodam hariyen end kalne 🥺..diga videos oni aiyh..parissamt hemoma❤
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 4 ай бұрын
තෑන්ක්ස් මචං අපිට ලෝකෙ පෙන්නනවට. 😊😊
@Basuru...
@Basuru... 4 ай бұрын
සුපිරියක්🔥💚
@Prabhath_J
@Prabhath_J 4 ай бұрын
Loving this video series.. I'm amazed 🦘🦘
@thepixelmasterpro
@thepixelmasterpro 4 ай бұрын
මේකනම් සුපිරියක්
@AkashWanigathunga
@AkashWanigathunga 4 ай бұрын
Welawa yanawa therenne nehe baladdi peyakawath ekak danna video ekak enakan balan inne api❤
@storiesfromdownunder
@storiesfromdownunder 4 ай бұрын
Machan Maduranga, hamadama wage niyamai. oyalage videos balanne godakma danumata marama dewal ekathu wena nisa. Cenematic video ara video meh video nathi unata marama knowledge ekak hamba wenawa meh videos walin. Australia we hitiyata apita samahara welawata meh wage gamanak kawadawath ma yanna wena ekak na. again thanks alot machan! jaya! Video dana eka nawaththanna or late karanna hithannawath epa :D
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 4 ай бұрын
අවම දවසකට 200 KM වත් කරන්න ඕනි.. 😁👍👍💚
@jeevanarajaratne7827
@jeevanarajaratne7827 4 ай бұрын
Lovely 👍
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 4 ай бұрын
මදුරංග අපට ඔයාගෙ අත්දකීමක් දෙන්නකො.. රෑට තියන පලපුරුද්ද.. සම්බන්දව.. 👍
@then4355
@then4355 4 ай бұрын
අයියේ මැප් ගැන අයිඩියා එකක් දෙන්නකෝ ඔය වගේ පැතිවල යන්කොට පාවිච්චි කරන ඒවා
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 4 ай бұрын
Supiri ඈ 4wd 🚙🛻 Massangen thama ne aula
@ShyanAdventures
@ShyanAdventures 4 ай бұрын
Nice bro 😍
@praveenmethupa9068
@praveenmethupa9068 4 ай бұрын
Good job brother 🎉
@Chamath1358
@Chamath1358 4 ай бұрын
Mehema hri video ekk dana eka loku deyk ❤💙
@vinushcharuka5016
@vinushcharuka5016 4 ай бұрын
Niyamai Maduranga Ayye Video eka maru Oyala Videos karanna patta kattak kanne Adarei Jaya wewa Digatama Mehema video damu 🥰😍😘
@ravindudil5han
@ravindudil5han 4 ай бұрын
Hope to see the third episode soon. Anyway, travel carefully.
@shaniltharaka
@shaniltharaka 4 ай бұрын
දානකන් බලන් ඉදියෙ වීඩියෝ එකක් ❤❤
@maheshmadushan469
@maheshmadushan469 4 ай бұрын
ඊලග එනකන් නොයිවසිල්ලෙන් ❤❤❤
@ynadun1311
@ynadun1311 4 ай бұрын
එක මරු
@sachindilsara542
@sachindilsara542 4 ай бұрын
Supiri❤
@RuvinH
@RuvinH 4 ай бұрын
11:21 wena grahalokayak wagee....🤩
@janakasupun7639
@janakasupun7639 4 ай бұрын
බුදු සරණයි පරිස්සමෙන් ගිහින් එන්න අයියා ...❤ අපිටත් බලන්න වීඩියෝ දානවට පිං ❤
@prabathpriyadarshanaperera1181
@prabathpriyadarshanaperera1181 4 ай бұрын
Good ❤️👍
@malindumethsara6635
@malindumethsara6635 4 ай бұрын
මේනකයත් හිටියනම් මරු බං
@rukshanakalanka1
@rukshanakalanka1 4 ай бұрын
Superb ❤
@Asanka_Dilip
@Asanka_Dilip 4 ай бұрын
Watching From United Arab Emirates 🇦🇪❤️❤️
@achinthabasnayake3409
@achinthabasnayake3409 4 ай бұрын
Canning stock route eke mechara detailed video ekak aya nathuwa athi♥♥
@hashair7819
@hashair7819 4 ай бұрын
පැය 2 කේ විතර වීඩියෝ දික් උනාට කමක් නැත❤ කෝ ඒත් මේනක එයා ආවෙ නැද්ද..😊
@dileepadarshana7936
@dileepadarshana7936 4 ай бұрын
Yaluwa jayawewa
@Hasindu-h
@Hasindu-h 4 ай бұрын
Time wedi vedio danna ayye 💪❤
@sachithbasnayake6164
@sachithbasnayake6164 4 ай бұрын
❤️niyamai
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 4 ай бұрын
එදා නයිට් එකෙන් නැවතුනා.. අපරාදෙ හිතුනා.. 😁💚💚💚
@sureshfernando7763
@sureshfernando7763 4 ай бұрын
කෝ මේනක.. වැඩ අනාගෙන මචං මේක නේ උනේ කියන්න නැති එක ලොකුම අඩුවක්.
@nihalpalitha5068
@nihalpalitha5068 4 ай бұрын
Lankawa අපිට හොඳ atdakimak ඔහොම yamu දිගටම parassaman 😘😘
@isurusandaruwan5837
@isurusandaruwan5837 4 ай бұрын
මේ ගමනට වාහනේ කරපු අප්ඩේටි ටික දාන්න
@Piumal_Suchithra
@Piumal_Suchithra 4 ай бұрын
ආදරෙයි
@grmreaer8437
@grmreaer8437 4 ай бұрын
The best
@tharindumadhurasingha5187
@tharindumadhurasingha5187 4 ай бұрын
superb aiya🤩🤩
@tharindup
@tharindup 4 ай бұрын
maru machan..
@Inside.world_06
@Inside.world_06 4 ай бұрын
Dream vehicle eka mge 👀😍❤️
@dumidupramith3881
@dumidupramith3881 4 ай бұрын
niyamai aiyee
@naturelk1
@naturelk1 4 ай бұрын
❤ 😍 love it 😍 ikmnt videos dann 🥰😘
@maheshmadushan469
@maheshmadushan469 4 ай бұрын
Aiya oyalage website eka wada kranne nadda dan
@sinhalamusicsong4977
@sinhalamusicsong4977 4 ай бұрын
❤මරූ
@thamiduumesh8534
@thamiduumesh8534 4 ай бұрын
4× 4 pissuwa heduwe oyala.supiryi aluth ekath ❤😍💪
@Mithilamapa
@Mithilamapa 4 ай бұрын
Excellent
@MalinduMadhusanka
@MalinduMadhusanka 4 ай бұрын
Niyamai madhuranga aiye
@janithfernando6179
@janithfernando6179 4 ай бұрын
Awesome gudgrip❤❤
@dinukafernando1336
@dinukafernando1336 4 ай бұрын
❤❤❤ lets go....
@ajithrajapaksha9486
@ajithrajapaksha9486 3 ай бұрын
Night eke sound danna
@isurushashinthawijesinghe2086
@isurushashinthawijesinghe2086 4 ай бұрын
Yoo hoo ❤
@CHNLL-kg6vr
@CHNLL-kg6vr 4 ай бұрын
Menaka ayya ko ?
@sumuduprasanna7864
@sumuduprasanna7864 4 ай бұрын
පැය භාගෙ වීඩියෝ මදි.පැයක්වත් ඕනි
@vijithsamaraweera4324
@vijithsamaraweera4324 4 ай бұрын
Wow ❤❤❤
@LashanSaminda
@LashanSaminda 4 ай бұрын
how are you taking that much of fuel with you?
@GUTDGrip
@GUTDGrip 4 ай бұрын
Main tank 152 L Sub tank 90 L Jerry can 30 L
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 4 ай бұрын
ko Aiie oyage Y62 ek😍
@travelwithfamily4266
@travelwithfamily4266 4 ай бұрын
ඇබ්බැහි වෙලා තියෙන්නෙ🤪🤪👍👍👍🛻🛻🛻
@chanakaruwansampath7376
@chanakaruwansampath7376 4 ай бұрын
ගිහින් එන්නත් ඔනේ ඔය පාරෙමද
@Story_508
@Story_508 4 ай бұрын
Dankm bln unne mruuuu god bless aiya ❤❤
@hiran_fernando
@hiran_fernando 4 ай бұрын
ලොකු සත්තු නැන්ද ඔය පාරේ 😮
@hsimon545
@hsimon545 4 ай бұрын
episode diga madi bro....ko yaluwa
@malithheshan632
@malithheshan632 4 ай бұрын
Menaka aiya nadda 😊
@malithheshan632
@malithheshan632 4 ай бұрын
Menaka aiya nadda
@chathuradilshan4689
@chathuradilshan4689 4 ай бұрын
Yo❤️🔥
@Gayanbanuka
@Gayanbanuka 4 ай бұрын
Menaka aiyya enne nadda yanna
@madushanrajapaksha
@madushanrajapaksha 4 ай бұрын
menaka bro naha neh videos wala
@lahirudeshan7250
@lahirudeshan7250 4 ай бұрын
Ayee video dana hinda mn sathutin
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН
Simpson Desert: The French Line
28:03
The Ranger Diaries
Рет қаралды 299
Jeep v Land Rover v INEOS: EXTREME mud testing!
28:08
carwow
Рет қаралды 1,5 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН