KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Tap to unmute
Nissan Patrol 4WD Build In Sinhala | Episode 3 | සිංහල | 4x4 | Modification
1:12:18
මැතිසබයම සිනා සාගරේක - අත්පුඩි වැස්සක
14:42
Cat mode and a glass of water #family #humor #fun
00:22
We Attempted The Impossible 😱
00:54
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Nissan Patrol 4WD Bulid In Sinhala | සිංහල | 4x4 | Modification
Рет қаралды 107,599
Facebook
Twitter
Жүктеу
1
Жазылу 70 М.
GUTD Grip
Күн бұрын
Пікірлер: 703
@kulinduherath2721
4 жыл бұрын
මම හිතන්නෙ මේක තමයි ලංකාවෙ KZbin Channel එකකකින් මෙහෙම වීඩියෝ Series එකක් ගේන පලවෙනි අවස්ථාව. ජයවේවා !
@GUTDGrip
4 жыл бұрын
බොහෝම සතුටුයි සහ බොහෝම ස්තුතියි සහෝදරයා
@kulinduherath2721
4 жыл бұрын
@@GUTDGrip Thanks Aiyye. අයියෙ ඔය Swap එන්ජින් එක Strip කරනවනම් Time Lasp නොකර ඇතුල ගැන Detailed විදියට වීඩියෝ එක කරන්න. පැයක් දික් වුනත් කමක් නෑ වීඩියෝ එක බලන්න පුළුවන්.
@kanishvinoth5796
4 жыл бұрын
lankawe koheda bn me mme Australiawe. lankawe inne pol buruwooo.
@thesailorlk
4 жыл бұрын
😎 එලකිරි බ්‍රෝ
@GUTDGrip
4 жыл бұрын
Thanks bro...🙏🙏🙏
@sumudu4ever
4 жыл бұрын
MightyCarMods, Chrixfix, AndrewStPeterWhite (4xoverland), 4wd Action වගේ යූටියබ් චැනල් ගොඩක් බලනව. ආසාවෙන්ම බලන්නෙ ඕයොල්ලන්ගෙ වීඩියෝස්. දන්න හැම දෙයක්ම හංගන්නෙ නැතුව කියල දෙනව! ඕගොල්ලන්ට ජයවේවා!!
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි
@sajithniroshan4308
4 жыл бұрын
4×4 ශ්‍රී ලංකික අභිමානය GUTD drip සහෝදරයන් ට ජයවේවා!!! සුපිරි වැඩක් ❤🧡💛🙏👑
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි
@marinemindsl
4 жыл бұрын
මේ series එක නම් පට්ටම interesting series එකක් වෙයි... බලන් ඉන්නවා ඉතුරු ටිකටත්... හැමෝටම ජය... ❤❤❤💪😇
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි
@chamaramaduwantha7930
4 жыл бұрын
අයියෙ මේ වගේ series එකක් එනකම් තමයි මග බලන් හිටියෙ. English චැනල් වලින් විතරයි කලින් මෙහෙම series බලල තියන්නෙ. එක දිගටම ඕනෙ හොදේ ✌🏻✌🏻❤️
@GUTDGrip
4 жыл бұрын
කරන විදිහට දාන්නම් මල්ලි. වෙලාව නෑ ඒක එක දිගට කරන්න . ඒකයි අවුල
@woodwork6155
2 жыл бұрын
Aniwaren
@sandunsanka710
4 жыл бұрын
ගේනකන් බලන් හිටපු episode එකක් 😍❤️
@GUTDGrip
4 жыл бұрын
👍
@isuruchathuranga1853
4 жыл бұрын
goonzquad ලගේ වගේ වැඩක් යන්නේ. මේ චැනල් එක හිට් වෙනවා දිගටම කරන් යන්න. වැඩේ අතාරින්න එපා. සුපිරිම වැඩක් ❤️❤️
@GUTDGrip
4 жыл бұрын
😁👍බොහොම ස්තුතියි සහෝදරයා
@dushankalakmal1848
4 жыл бұрын
නියමයී.... දානකම් බලාගන හිටපු video ටික එන්න පටන් ගත්ත ❤️❤️ ජය වේවා...
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි
@Greenland847
4 жыл бұрын
Me video eka enakal හුඟාක් kal balan හිටියා ayyala.නියමයි.good luck
@GUTDGrip
4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@isurunuwan2575
4 жыл бұрын
ලංකාවේ කිසිම තැනක මේ දේවල් කියලා දෙන්නේ නම් නෑ. ඔයාලා හංගන්නේ නැතිව හැමදේම නිහතමානීව කියලා දෙන එක බොහොම අගය කරනවා. Touring video's වගේම technical videos සේරම අපි ආශාවෙන් බලනවා. ඉදිරියටත් හැකි උපරමයෙන් මේ දේවල් කරගෙන යාමට ඔබලා හට ශක්තිය, දහිරිය, වාසනාව ලැබේවා . බුදු සරණයි, දෙවි පිහිටයි. 👍🌷
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා .... දන්න දෙයක් යන දවසට අරගෙන යන්න බැහැනේ අපි කාටවත්. ඒක අපි අවබෝධ කරගන්න ඕනෙ...
@KauBoySL
4 жыл бұрын
aththatama hondai, mechchara kal offroad dewal baluwe 4WD 24x7 wage channel ekakin witharai. Lankawe kollo tikak mehema dewal sinhalen karaddi aththatama sathutui. Jaya!
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@wasanthagunawardhan9503
4 жыл бұрын
Nissan Petrol නම් ඉතින් GUTD GRIP ජය වේවා.... Episode series එකක් නෑර බලන්නේ ආදරේට....
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි
@dilankanuwan1709
4 жыл бұрын
Me vedio hadanna ayyala gdk mahansy wenwa ethi,,,apita gdk watinwa,, jaya wewa
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි.
@ramathhashika7277
4 жыл бұрын
යකෙක් තමයි හදලා ගත්තහම 🤩 සුපිරි serious එකක් වෙයි. ආසාවෙන් නොයිවසිල්ලෙන් ඉන්නේ විඩියෝ එකක් දානකන්.
@GUTDGrip
4 жыл бұрын
අනිවාර්යයෙන්
@AsikaSuraweera
4 жыл бұрын
හැම Video එකක්ම ගොඩක් Interesting 👌👌 දිගටම Video දාන්න. ජයවෙිවා ඔක්කොටම. 🙏❤
@GUTDGrip
4 жыл бұрын
Aniwa dannam..😊❤️🙏
@rukmallasantha4109
4 жыл бұрын
niyamai hamadama ohoma karagena yanna oyalata subapathawa. Ada thamai balanna une video eka. Jp. Bs
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි
@amiladissanayake5739
4 жыл бұрын
ඔයාලගේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ අයියා ❤️
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි
@chanakasuranga130
4 жыл бұрын
බලාගෙන හිටපුම විඩියෝ එකක් හැමදේම දෙන්න පුළුවන් නම් හොදයි බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලාට පරෙස්සමින් ඉන්න
@GUTDGrip
4 жыл бұрын
පුලුවන් හැමදේම දෙන්නම්.
@UshanthaKavinda_
4 жыл бұрын
මේනක අයියා ගේ ප්‍රොජෙට් එක ඉක්මනට ඉවර කරන්න පුලුවන් වෙයි. දෙන්නටම ජයවේවා 💚
@GUTDGrip
4 жыл бұрын
ස්තුතියි
@upulupul7574
4 жыл бұрын
නියමයී මල්ලී .මට මතක් උනා මම ගරාජ් එකේ වැඩ කරපු කාලේ.ඔය වගේම වාහන මස් කරලා කෑලි හොය හොය හයි කරපු කාලේ.දැන් මතක් වෙනකොට හරිම ආසයි.
@GUTDGrip
4 жыл бұрын
🤗😀 👌
@sakiladinusha4939
4 жыл бұрын
ආසාවෙන් බලන් හිටපු සීරීස් එකක්...❤️
@GUTDGrip
4 жыл бұрын
❤️🙏
@yasinthakonara1766
4 жыл бұрын
වැඩේ හොදට කරගෙන යන්න අයියා.ජය වේවා!
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි
@madurangamaduranga1877
3 жыл бұрын
පඩ ෂෝ නැති සුපිරිම වැඩ්ඩෝ දෙන්නෙක්.. ආදරෙයි💪💪💪
@GUTDGrip
3 жыл бұрын
❤️🙏
@ranjakaguruge5324
4 жыл бұрын
සුපිරි වන්ඩියක් හදයි වගේ ✌️✌️
@GUTDGrip
4 жыл бұрын
Aniwa bro
@youtechgaming2642
4 жыл бұрын
මේක බැලුවාම ඉස්සර ඩිස්කවරියෙ ගිය ප්‍රෝග්‍රැම් එක මතක් වෙනවා නියමයි සුපිරියක් තමා බ්‍ර්දර්-:)👊❤️
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝ
@tharakabanneheka4208
4 жыл бұрын
මරු මරු. බලාගෙන හිටපු video එකක්. ජය වේවා ....👍👍👍❤️❤️❤️
@GUTDGrip
4 жыл бұрын
Thank you
@asipriyasad8792
4 жыл бұрын
Congratulations menaka මගෙ මිත්ත්‍රයා.ලස්සන බැරැරැම් වැඩක් හැබැයි මම හිතන්නෙ නෑ ඔබ දෙපලට මේක ඒ තරම් බැරැරැම් දෙයක් වෙයි කියලා.ඔයාලා දෙවිවරැ වගෙ මිත්ත්‍රයා.බලන්න උත්සහය කැපවිම සහෝදරකම එකමුතු කම එ හැමදෙම මේ ඔයාල යන ගමනට ලොකු ශක්තියක් ගොඩක් අඩම්බරයි කියන්න වචන මදි ගොඩක් ආදරේයි පරිස්සමේන් අලුත් වාහනය හදලා අපිට බලන්ක දාන්න විඩියෝ එකක් බුදු සරණයි මගෙ මිත්ත්‍රයා.❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@GUTDGrip
4 жыл бұрын
@menakerajapakshe
@slshadow8665
4 жыл бұрын
lankawe kollo set ekak karana supiri vadak patta................
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි
@singhaderana6861
4 жыл бұрын
අඩේ මරුනේ අහම්බෙන් දැක්කෙ මේ චැනල් එක ..පිටරට යන goonzquad චැනල් වගේ..ඔහොම ඉස්සරහට යං👍👍👍😎
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි
@sapumalmaduhara
4 жыл бұрын
i guess this is the first time i see a 4x4 complete restoration video in sri lanka on youtube,keep up the work guys
@GUTDGrip
4 жыл бұрын
Thanks brother
@thulithnelaka
4 жыл бұрын
ජය වේවා... හොඳ වැඩක් බලාපොරොත්තු වෙනවා... 🇱🇰 🙏
@GUTDGrip
4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@jayankalhara
4 жыл бұрын
මෙව්වා තමයි වීඩියෝ series කියන්නේ🥰😍🤩🤩🤩
@GUTDGrip
4 жыл бұрын
😁👍❤️🙏
@uvinjithmal9048
4 жыл бұрын
Niyamai. himita daanna videos hadissiyak naha. Good luck....
@GUTDGrip
4 жыл бұрын
👍👍❤️🙏
@chathurangawickramasinghe6070
4 жыл бұрын
වචනයෙන් විස්තර කරන්න බැරිතරම් ආසාවෙන් බලන්න පුලුවන්..ජයවෙවා ඔබලාට...
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි
@ChathuraUmayangaSriyarathne
4 жыл бұрын
Expense ගැනත් ටිකක් දැම්මා නම් වටිනවා brothers. 😍❤️
@GUTDGrip
4 жыл бұрын
Issarahata dannam
@maheshkulasekara3518
4 жыл бұрын
Patta patta jaya wewa menaka ayya.
@GUTDGrip
4 жыл бұрын
ස්තුතියි සහෝ...
@madhurapmbb9758
4 жыл бұрын
maru ayyeee.ayyalata puluhan vidihata karana hema wedakma pennanna. good luck ayye
@GUTDGrip
4 жыл бұрын
Aniwa malli...
@janithrasanga964
4 жыл бұрын
දෙවෙනි පාරටත් අද බැලුව. නියමයි congratulations new vehicle එකට. 79 series එකත් දාන්ඩෝ....
@GUTDGrip
4 жыл бұрын
දාන්නම්.
@kaveendevmika2928
4 жыл бұрын
බලාගෙන ඉන්නේ.. ඉක්මනටම ඉතුරු ටික ඕනේ.. ❤️ ජයවේවා..
@GUTDGrip
4 жыл бұрын
👍
@malansilva3157
4 жыл бұрын
මේවා නෙ.. Tv series kiyanne ❤️👌🏻💕💪🏻🙏🏻
@GUTDGrip
4 жыл бұрын
😁❤️❤️🙏🙏
@premasirihewage5687
Жыл бұрын
කියලා වැඩක් නෑ,ඔයාලා නම් මාරයි ❤❤❤❤
@damonsalvatore6725
4 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 පුලුවන් ඉක්මනට ගේන්න අයියේ වීඩියෝ, ජයවේවා!!!!
@GUTDGrip
4 жыл бұрын
try karannam
@chanukaranaba
4 жыл бұрын
ගොඩක් අසාවෙන් එනකන් බලන් හිටපු series එකක්. මේනකට සුබ පැතුම්. ජය වේවා ❤️❤️❤️
@GUTDGrip
4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@bhathiyakumarasingha3519
4 жыл бұрын
Restoration Valley සිංහලෙන් බැලුවා වගේ.. පට්ට ❤❤
@GUTDGrip
4 жыл бұрын
👌
@chamindusoorya2709
4 жыл бұрын
Nissan petrol ආසම එකක් ❤🔥
@GUTDGrip
4 жыл бұрын
❤️🙏
@Jayawardana521
4 жыл бұрын
ඇඬෙනවා තනි ඇහැට...ජය වේවා
@GUTDGrip
4 жыл бұрын
😁
@nuwanrambadagalla8171
4 жыл бұрын
Proud of you guys next episode please **********************
@GUTDGrip
4 жыл бұрын
Thank you... We will release that soon
@shammiweerasinghe6922
4 жыл бұрын
ඉස්සරහට හොද වැඩ ටිකක් බලන්න පුලුවන් වෙයි වගේ 😍😍😍..තේ එකක්, බිස්කට් එකක් එහෙම අරන් වාඩි වෙන්න ඕනි ඊලගට notification ආවහම 😁😁😋
@GUTDGrip
4 жыл бұрын
👌👌😁❤️🙏
@menuraedirisinghe337
4 жыл бұрын
Supiri .anith ewath ikmanata oneee👍👍👍👍
@GUTDGrip
4 жыл бұрын
දාන්නම්.
@ranushsankalpa7332
4 жыл бұрын
Mehh video eka enakan bala bala hitiye😃😃😍
@GUTDGrip
4 жыл бұрын
👌👊
@darshana573
4 жыл бұрын
අරක නම් සුපිරි වැදිල්ලක් වැදිලා තියෙනවා ..
@GUTDGrip
4 жыл бұрын
Aniwa... gannam deyak na
@Thomas-the-Troopy
4 жыл бұрын
Great guys of mother Lanka !
@danushkamadushan312
4 жыл бұрын
Wahanayak company eken aluten hadanawa wagema thamai, Me serious eka nam magaeraganne nethiwama balanawa....❤️❤️❤️❤️❤️
@GUTDGrip
4 жыл бұрын
👌❤️🙏
@akalankajayarathna9277
4 жыл бұрын
Godak Asawen balanda puluwan episode tikak.👍👍👍👍👍🤗🤗👍👍
@GUTDGrip
4 жыл бұрын
ස්තුතියි
@traveler9352
4 жыл бұрын
Kamak na kalgiyata Wade hodata kadala Danna video tika api balanooo wadagath dewal thiye apitath ganna asawen balanooo good job 👍 ela budu saranai
@GUTDGrip
4 жыл бұрын
Hari saho... aniwa dannam hariyata
@thilinafernando2597
4 жыл бұрын
ammo godak asawen balan idapu video eka aiye.. thanks 🙏. ikmanata hodatama wada tikat karagnna labewaaa♥️😘
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි
@siraj9237
3 жыл бұрын
ලංකාවටත් 🇱🇰 ආඩම්බරයක් bro 😍❤😘
@chanukadilshan6366
4 жыл бұрын
දානක් බලන් හිටියේ. පට්ට
@GUTDGrip
4 жыл бұрын
👍❤️🙏
@ADGamingCA
4 жыл бұрын
supirima supiri machan all da best
@GUTDGrip
4 жыл бұрын
Thank you brother
@chathurangaamal6975
4 жыл бұрын
asawen balana weda good luck bro........mewata mul athpotha thibbe lankawenam sadahanak karanna eka wativiiiiiiiii......
@GUTDGrip
4 жыл бұрын
❤️❤️🇱🇰🇱🇰❤️❤️🙏🙏🙏
@malakawijayawardana
4 жыл бұрын
niyameta wada satahana pahadili karanawa oyala, a wagema oyalage danumath niyamai.....obata jaya
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි
@jusampath
4 жыл бұрын
නියමයි.. ජයෙන් ජයම වේවා..
@rashmitharajindu147
4 жыл бұрын
නියමයි. වැඩේ කරගෙන යනගමන් අපිටත් පෙන්නන්න.
@GUTDGrip
4 жыл бұрын
අනිවාර්යයෙන්
@dhanushkasudarshana3955
4 жыл бұрын
අඩ්ඩේ මේනු, ජය වේවා මචෝ... 🤗
@geemithakaveed4676
4 жыл бұрын
Adarei aiyala oyalata hamadamath❤️ Api balan innava aluth yaka eliyata enakam❤️👍
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි.
@ashenlakshitha5766
4 жыл бұрын
Whatching ❤️😍👍enakmm balann hitiye aiye
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි.
@ashenlakshitha5766
4 жыл бұрын
@@GUTDGrip ❤️❤️
@MS-fi9tn
4 жыл бұрын
Elama brother all the best
@GUTDGrip
4 жыл бұрын
Thanks bro
@sarindukumarasinghe6357
4 жыл бұрын
Niyamai...ilaga video eka enakan balan innawa ❤️❤️❤️
@GUTDGrip
4 жыл бұрын
Thanks
@rasikasampath9416
4 жыл бұрын
Supiri .niyama vedio tikk balaganna puluwn wei...
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි
@netherWORLD420
4 жыл бұрын
Proud of you brothers. Lankawe me wage channel ekakata subscribe kale first time. Issarahata thawa hodata karagena yanna. 🤩 Puluwannam wrecking yards walin aran awirh restorations karanna low cost.. we'll be watching
@GUTDGrip
4 жыл бұрын
Will do for sure brother .... Thanks a lot
@dinithkasun
4 жыл бұрын
goonzquad වගේ පිලිවලට video කොටස් ටික දාන්න.. all the best .👍❤️
@pathumakalanka866
4 жыл бұрын
එල එල සුපිරි වැඩක් ❤️❤️👍👍
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි
@RyzerTech
4 жыл бұрын
Weldone.... Interesting Video..... Keep it up guys...
@GUTDGrip
4 жыл бұрын
Thank you
@chamaras.kumara6165
4 жыл бұрын
ආසම සෙට් 1ක් පටන් ගන්නෙ💪🔥❤
@GUTDGrip
4 жыл бұрын
👌❤️
@tharakasandaruwandaluwatta8104
4 жыл бұрын
Enakam asawen balan hitiya serious ekak. Prissmata lassanata wade karagena yamu aiya. Good luck. ❤
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි
@isurusandaruwan5837
4 жыл бұрын
බලන් හිටපු එකෙ🤩😘
@GUTDGrip
4 жыл бұрын
👍🙏🙏
@tilansp3920
4 жыл бұрын
Good Job ❤👌 Good Luck Menaka 👍🎉
@GUTDGrip
4 жыл бұрын
Thank you
@ishanmadushanka7607
4 жыл бұрын
වැඩේ නියමයි 👌👌👌
@GUTDGrip
4 жыл бұрын
බොහෝම ස්තුතියි
@ishanmadushanka7607
4 жыл бұрын
@@GUTDGrip ලොකු කාලයක් යයි නේද project එකට
@danushkamadushan312
4 жыл бұрын
Supirima build ekak wenawa maduranga ayye..💪💪💪💪👍👍👍👍
@GUTDGrip
4 жыл бұрын
👍👍👍
@amazinguniverse6811
4 жыл бұрын
සුපිරි වැඩක් මචං 😎 voice ඇහෙනවා අඩු අවුල දැන් හරි 😌
@GUTDGrip
4 жыл бұрын
😁👍 බොහෝම ස්තුතියි
@janithakr1
4 жыл бұрын
Mewa baladdi wena mukuth newe machan apita lankawe mehema deyak karaganna widiyak nathi eka gana mara dukak thiyenne.Keey up the good work bro
@GUTDGrip
4 жыл бұрын
ඔව් සහෝදරයා ඒක නම් ඇත්ත කතාව...ලංකාවේ සිස්ටම් එක ගැන් කතා නොකර ඉමු..☹️😞
@then4355
4 жыл бұрын
බලන් හිටපු series එකක් සෑහෙන කල් ඉදන් වැඩේ පැලැන් කරලා නේ අලුත් ute එක බාගෙට තියෙද්දි නෙ අර පැත්තෙන් තියෙන්නෙ
@GUTDGrip
4 жыл бұрын
Ow
@dumindupabasara8167
4 жыл бұрын
දානකන් බලන් හිටියේ❤️❤️
@GUTDGrip
4 жыл бұрын
👌👌❤️🙏
@adrenogameplay4451
4 жыл бұрын
මාත් double cab එකක් modify කරනවා 😊❤️
@GUTDGrip
4 жыл бұрын
👌👍👍
@Coinsworld1991
4 жыл бұрын
අපි බලන් ඉන්නවා අමතක කරන්න එපා
@GUTDGrip
4 жыл бұрын
👌😁
@theRamblersl
4 жыл бұрын
අයියලගේ වීඩියෝ බලල පිස්සු හැදිලා ඉන්නේ වාහන වලට තියෙන ආසාව හින්දම
@GUTDGrip
4 жыл бұрын
🤗👌❤️🙏
@firedinuj1
4 жыл бұрын
Superb. Was waiting for this build.
@GUTDGrip
4 жыл бұрын
Thank you
@tajithwishvabro5612
4 жыл бұрын
Enakam balan hitiye videos niyamai
@rasithe
4 жыл бұрын
niyamai, digata rebuild karanna. onama series akak. ❤️❤️❤️
@GUTDGrip
4 жыл бұрын
aniwa...thanks bro
@aravindaisurusenarath763
4 жыл бұрын
Pissu hedena series ekak.Jayawewa brothers 😍❤️
@GUTDGrip
4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@gihankumarage7151
4 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰Lankawa 1 youtube 1wahana gana kiyana jayawawa🦁🦁🦁🦁🦁
@GUTDGrip
4 жыл бұрын
👍👍❤️❤️🙏🙏
@teabag2258381
4 жыл бұрын
niyamai keeep it up.. kohomada hadanne kyla pennanna
@harendrawijesinghe6685
4 жыл бұрын
ආශාවේ බෑ.. ✌️😊
@GUTDGrip
4 жыл бұрын
😀❤️🙏
@nipunajithlakshan4336
4 жыл бұрын
එකනම් සුපිරියන් වේවි❤️😍
@GUTDGrip
4 жыл бұрын
🙏
@dameshdesilva4422
4 жыл бұрын
Hi Guys, Enjoyed this video 👍
@GUTDGrip
4 жыл бұрын
Thanks brother...🙏
@lakmaljayaweera6328
3 жыл бұрын
සුපිරි වැඩක් තමා 👍👍👍👍
@nishantharaka6243
4 жыл бұрын
Supiri supiri enakn hitiye 🤗🤗🤗🤗
@GUTDGrip
4 жыл бұрын
👍❤️
@Jayawardana521
4 жыл бұрын
වීකෙන්ඩ් එකට එක ගානෙ දාන්න අයියා...අපි බලන් ඉන්නව.ආසයි ඔහොම වැඩක් කරන්න යකඩ ටිකක් කන්න..
@GUTDGrip
4 жыл бұрын
පුලුවන් හැම වෙලාවකම දාන්නම් සහෝ
@himanshaharindu
4 жыл бұрын
මේ අර අපි වැඩ කියලා ආපු live එකේ ඒවා නේ😍
@GUTDGrip
4 жыл бұрын
Ow
1:12:18
Nissan Patrol 4WD Build In Sinhala | Episode 3 | සිංහල | 4x4 | Modification
GUTD Grip
Рет қаралды 90 М.
14:42
මැතිසබයම සිනා සාගරේක - අත්පුඩි වැස්සක
VFM RADIO 107
Рет қаралды 5 М.
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 33 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 54 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 15 МЛН
20:23
පරණ කාර් බෙන්ස් වගේ සැපට හදන අරුම පුදුම ගැරෙජ් එක මෙන්න
Ape Lakbima
Рет қаралды 185 М.
1:04:44
වාහනේ ප්‍රොජෙක්ට් එක ඉවරයි 💪🙌අලුත් මොඩිෆිකේශන් ? | Nissan Patrol Ute Project | Gutdgrip | New Mods
GUTD Grip
Рет қаралды 72 М.
6:41
Automobile Mechanic ඉගෙනගෙන Vehicle Repair කරමු
TEC Guide
Рет қаралды 44 М.
12:58
Nissan Patrol 4WD Build In Sinhala | Episode 2 | සිංහල | 4x4 | Modification
GUTD Grip
Рет қаралды 40 М.
16:14
Review of the Patrol Masters || Nissan Patrol y60 short wheelbase #nissanpatrol
Travel Weekend
Рет қаралды 13 М.
33:17
Nissan Patrol Y61 - Restaurare - partea 1
Othniel Koso
Рет қаралды 11 М.
57:36
4WD ප්‍රශ්න වලට පිලිතුරු - 1 | 4WD Q & A - 1| GUTD Grip | Yana Ena Gaman
GUTD Grip
Рет қаралды 85 М.
8:11
Breaking News 🔴 ජනපති ලංකවට, ඉන්දියවට සමුදෙන මොහොතේ ජනපති අනුර කුමාර කල කතාව Anura Kumara News Today
Sl Studios
Рет қаралды 6 М.
33:20
Incredible Transformation Of A Toyota Hilux Pickup
Mad4Motors
Рет қаралды 4,2 МЛН
30:20
Y62 Nissan Patrol Build In Sinhala | අලුත්ම නිසාන් පැට්‍රෝල් එක | gutdgrip | V8 | Tourer Build
GUTD Grip
Рет қаралды 78 М.
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 33 МЛН