බරපතල කලබලයක් අපගේ මනස තුළ පවතිනවා.1913Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 10,532

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

Пікірлер: 58
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 10 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 පින්වතුන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@nilanthimala6867
@nilanthimala6867 10 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
@dayapriyankara6408
@dayapriyankara6408 10 ай бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@dilinisandarenu8607
@dilinisandarenu8607 10 ай бұрын
ඔබ වහන්සේටත් අපිටත් උතුම් නිවන් අවබෝධ වීම පිණිස මෙම කුසල් හේතු වාසනා වේවා 🙏 🙏 🙏
@kamarasekara2041
@kamarasekara2041 10 ай бұрын
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 10 ай бұрын
සුවපත්.මනසක් ලොවක්.සන්සුන් කරයි දේශනා.සීය,ලු ජන හදවත් සුවපත් කරත්වා......,
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 10 ай бұрын
ඔබ වහන්සෙට නිරොගි ආයූශ සූවයම ලැබේවා බූදූසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@umandaddahanayake7673
@umandaddahanayake7673 10 ай бұрын
ගරු ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට ඉක්මනින් ම නිවන් අවබෝධය වේවා .නිදුක් නිරෝගී වේවා .සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
@umandaddahanayake7673
@umandaddahanayake7673 10 ай бұрын
🌷🌷🌷
@lakmini9103
@lakmini9103 10 ай бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස..සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏
@TenuDreamWorld
@TenuDreamWorld 10 ай бұрын
ස්වාමීන්වහන්සේගේ දුරකථන අංකයක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.තෙරුවන් සරණයි..🙏🙏🙏
@kamalpriyanthakumara2898
@kamalpriyanthakumara2898 10 ай бұрын
අනේ ස්වාමින් වහන්ස මේ දේශනාවනම් ඉතාම ප්‍රායෝගිකයි. අපිට මේ අනුව වෙනස් විය හැකී හැගෙනවා.
@kleelawethililalila8431
@kleelawethililalila8431 10 ай бұрын
Sadu sadu sadu pinwath swamini deergau wewa sadu sadu sadu ///
@samanlalani1766
@samanlalani1766 10 ай бұрын
වර්තමානයේ rate තත්ත්වය ta මෙන්ම ape ජීවිතය ta ethama වටිනා දේශනා vak හොඳින්ම අවබෝධ una කාලීන ධර්ම දේශනා vata ඔබ වහන්සේ ta athi උතුම් nirvana ya ලැබේවා
@upulgunawardena123
@upulgunawardena123 10 ай бұрын
සාදු!සාදු!සාදු! 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏
@mahilafernando6640
@mahilafernando6640 10 ай бұрын
ධර්ම දේශනාව භාවනාවක් වගේ ශ්‍රවණය කිරීමට උපකාරී වේ පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@ZooView-eo7xs
@ZooView-eo7xs 10 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@anojadharmapriya4356
@anojadharmapriya4356 10 ай бұрын
🙏🙏🙏🙏සාදු සාදු සාදු
@indrajayanthi6793
@indrajayanthi6793 10 ай бұрын
❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ඇත්තටම මමනම් ස්වාමීනී බෞද්ධ නාලිකාවක් හැරුනවිට අන්‍ය නාලිකා නැරඹීම නවතා වසර තුනක් පමණ වෙනව. ඇත්තටම ජීවිතයට සාරයක් ගත නොහැකි අනවශ්‍ය සියලු දෙ අතහැරල තියෙන්නේ නිවසෙ මාගෙ කාර්යන් හැරුනුවිට බණඅහනව භාවනා කරනවා ඒ නිසා මම හරිම සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා නිහඩතාවය මැද ඒ ගතකරන ජීවිතය හරිම සුන්දරයි ඇත්තටම මට මෙ ජීවිතය ලබා දුන්නෙ ඔබ වහන්සේ කරන දෙශනා තුලින්. අද මගෙ ලග භාග්‍යවතුන් වහන්සේ ඉන්නව ධර්මය තියෙනවා කියන සිතුවිල්ල තුල සංයමයෙන් යුතු ප්‍රබොදයක් තියෙනවා මට ස්ථීරයි ස්වාමීනී ආයි මාව හරවන්න කිසිවකට ඉඩක් නැහැ ගෞරවනීය ඔබ වහන්සේ කල්‍යාණ මිත්‍රයෙක් ලෙස කල උපකාරයට අප්‍රමාණ කුශල් රැස් වෙවා එම කුශල් පින්වත් ඔබ වහන්සේට මෙභවය තුලමඋතුම් නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස හෙතු වෙවා වාසනා වෙවා ගෞරවනීය ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@DharmasiriUpananda-cd2uy
@DharmasiriUpananda-cd2uy 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dineshatharanganidissanaya8894
@dineshatharanganidissanaya8894 10 ай бұрын
සාදු සාදු සාදු !!!ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@rohinisenaratne9294
@rohinisenaratne9294 10 ай бұрын
Sadu sadu sadu.
@kamalpriyanthakumara2898
@kamalpriyanthakumara2898 10 ай бұрын
අපි වපුරපුවා ලැබෙනවා තමා ස්වාමින් වහන්ස.
@ruparohini733
@ruparohini733 10 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹Sadu Sadu Sadu Theruwan Saranai Ape Pinwath Swaminwahanseta.Mage Namaskaraya Wewa.
@kamalpriyanthakumara2898
@kamalpriyanthakumara2898 10 ай бұрын
අකමැති සංස්කාර විපාක දෙනවා. සමහර අයට කුසල් සංස්කාර විපාක දෙනවා. සාදු ...සාදු...
@SuviWickramasinghe
@SuviWickramasinghe 10 ай бұрын
Sadu sadu sadu sasara gamana kelawara karaganimata kamaththoma asathwa obawahansawa darmaya wedinma rakithwa
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 10 ай бұрын
Sadhu ! sadhu !! sadhu !!! 🙏🙏🙏
@LG-iu4nv
@LG-iu4nv 10 ай бұрын
🌸🙏🌸🙏🌸🙏
@dulikavidanage7645
@dulikavidanage7645 10 ай бұрын
Obata ape uparima namaskaraya
@AjanthaPathirana-mc6no
@AjanthaPathirana-mc6no 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@Min_taeri
@Min_taeri 10 ай бұрын
සත්‍යයක්මයි පින්වත් ස්වාමින්වහන්ස..කැමති . අකමැති සංස්කාර දෙස මෛත්‍රියෙන් සිහියෙන් බැලිය යුතුමයි .සාදු සාදු සාදු නමස්කාර වේවා පින්වත් ස්වාමින්වහන්ස🌼🌼🙏🙏
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 10 ай бұрын
🌼🙏🙏🙏🌼
@GayaniAthukorala-p1f
@GayaniAthukorala-p1f 10 ай бұрын
🙏🙏🙏
@deepthihettiarachchi5377
@deepthihettiarachchi5377 10 ай бұрын
Budusarani
@mayajayathunga4364
@mayajayathunga4364 10 ай бұрын
🌼🌸🌼🌸🌼🌸🌼 සාධු සාධු සාධු ..
@SudarshaniPerera-o4j
@SudarshaniPerera-o4j 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@leelaabeyratne9294
@leelaabeyratne9294 10 ай бұрын
Oba wahanse ge Dharma desanawa ithamath kalochitha Desanawak. Actually most of us are not happy about the present situation of SL.yes its true we must try to repel our akusala sanskara through Maithree chintha Without blaming others. Sadu Sadu Sadu...
@LetalGate
@LetalGate 5 ай бұрын
Hatendra jayalal
@suranganegamage1676
@suranganegamage1676 10 ай бұрын
අනේ ස්වාමීන් වහන්ස මගේ දුව විභාග යට හොදින් සූදානම් උනා ඒත් කලබලය නිසා අවුල් කරගෙන උසස්පෙල විභාගය . අනේ මේ උතුම් ධර්මය අපිට කොතෙක් වටිනවාද ජීවිතයට 🙏🙏🙏🙏🙏🙏
@ChandrikaAmarathunga-fw7qt
@ChandrikaAmarathunga-fw7qt 10 ай бұрын
Sadu Sadu Sadu
@kusumhewapathirana478
@kusumhewapathirana478 10 ай бұрын
🙏
@OshanLasantha
@OshanLasantha 10 ай бұрын
,🙏🙏🙏
@sudharmajayasoma6743
@sudharmajayasoma6743 10 ай бұрын
27:00
@InokaSanjeewani-of2fw
@InokaSanjeewani-of2fw 10 ай бұрын
ගරු ස්වාමීන් වහන්ස, තමන් උපයන මුදල් මෙවන් යුගයක නිවැරදිව වැය කල යුත්තේ කෙසේද.. භාවනා කුටි සෙනසුන් සෑදීම වැනි දේ.....
@kanthidissanayake6193
@kanthidissanayake6193 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kumaripathma9258
@kumaripathma9258 10 ай бұрын
🙏🙏🙏
@maniqueratnayake2566
@maniqueratnayake2566 10 ай бұрын
🙏🙏🙏
@deniyayesupekshamaniyan759
@deniyayesupekshamaniyan759 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@siby18
@siby18 10 ай бұрын
🙏🙏🙏
@therunibandara8278
@therunibandara8278 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kithsirikumara4654
@kithsirikumara4654 10 ай бұрын
🙏🙏🙏
@junemahanama2437
@junemahanama2437 10 ай бұрын
🙏🙏🙏
@chandanikarunathilake6858
@chandanikarunathilake6858 10 ай бұрын
🙏🙏🙏
@dhanushkaperera7495
@dhanushkaperera7495 10 ай бұрын
🙏🙏🙏
@RatnapalaVithanage47
@RatnapalaVithanage47 10 ай бұрын
🙏🙏🙏
@Saatisfia_coner2889
@Saatisfia_coner2889 10 ай бұрын
🙏🙏🙏
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 9 ай бұрын
🙏🙏🙏
@kushanthaweerasinghe4809
@kushanthaweerasinghe4809 9 ай бұрын
🙏🙏🙏
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
这只丧尸拥有了意识!#電影解說 #電影
0:59
晓剑说影
Рет қаралды 4,7 М.
7. සලායතන භාවනාව. ඇස - Ven. Hasalaka Seelawimala Thero.
27:51
DHARMA DESHANA - ධර්ම දේශනා
Рет қаралды 33 М.
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН