ධර්මයේ අර්ථයකට එකතු වීම කියන්නේ හැම අවස්ථාවකම සිහිය පවත්වන කමට.1920Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 11,136

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

Пікірлер: 57
@pathmakumari4137
@pathmakumari4137 8 ай бұрын
🙏🙏🙏කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ ට දීගායු වේවා නීරෝගි වේවා සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි නමෝබුද්ධාය
@PradeepaNamali-ot2kv
@PradeepaNamali-ot2kv 8 ай бұрын
මේ තරම් පැහැදිලි ව දර්මය කියා දීමට ඔබ වහන්සේ පහල උනේ මගේ නම් පෙර පිනකටමයි ඔබ වහන්සේ ටත් මටත් සසර අවසන් කිරීමට මේ දේශනා ව උපකාරී වේවා සාදු සාදු සාදු
@lilymoo317
@lilymoo317 8 ай бұрын
🙏
@nilanthimala6867
@nilanthimala6867 8 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@shamaly5238
@shamaly5238 8 ай бұрын
ගෞරවණියෙන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ම අවබෝධ වේවා🙏🙏🙏
@RWanigasekara
@RWanigasekara 8 ай бұрын
ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා.🙏🙏🙏
@dilinisandarenu8607
@dilinisandarenu8607 8 ай бұрын
නිවන් අවබෝධ වීම පිණිස මෙම කුසල් හේතු වාසනා වේවා 🙏 🙏 🙏
@farhanaqadir1733
@farhanaqadir1733 8 ай бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ඔබ වහන්සේගේ ධර්මය නිතරම මම ශ්‍රවණය කරනවා මනුෂ්‍යයන්ට තේ රෙන විදියට ධර්මය පැහැදිලි කරනවා ශක්තිය බලය ධයිර්ය නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා තෙරුවන් සරණින් 🙏👏🪔🙏🪔👏🙏👏🪔🙏👏🪔🙏👏🪔🙏👏🪔🙏👏🪔
@nadeenadee9819
@nadeenadee9819 8 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍රයන්වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි .ඔබවහන්සේට උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා
@lalithakarunaratne9476
@lalithakarunaratne9476 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
@malinijayasinghe2424
@malinijayasinghe2424 8 ай бұрын
ස්තූතිවන්ත වෙනවා ස්වාමීන් වහන්ස මෙම අනර්ඝ ධර්ම දේශනාවට ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබෙන්නට ප්‍රාර්ථනා කරමි
@rohithasamarasekara8316
@rohithasamarasekara8316 8 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් රැස්පත් කරගත් සියලු පුණ්‍ය කර්මයන් ඔබ වහන්සේගේ දෙපා නැමද ඔබ වහන්සේටද අනුමෝදන් කරමි අනුමෝදන් වේවා .ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිර්වාණ මාර්ගය සාක්ෂාත් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි ඔබ වහන්සේට🙏🙏🙏
@KamaniPreethika-cy3vb
@KamaniPreethika-cy3vb 8 ай бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා
@lasanthawduge509
@lasanthawduge509 8 ай бұрын
මෙය නම් තවත් ඉතාමත් වටිනාම දේශනාවකි.බොහොම පින් ස්වාමීන් වහන්ස.
@kanthikulatunga4205
@kanthikulatunga4205 8 ай бұрын
සාදු. සාදු. සාදු 🙏
@KusumMaddumaarachchi
@KusumMaddumaarachchi 7 ай бұрын
උතුම් පින්වත් ස්වාමින් වහන්සේට මාගේනමස්කාරය වේවා, මට විමුක්ති ඤාණ දර්ශනය වඩාගැනීමටම ඔබ වහන්සේ දහම් දේසනා කරනවා, ඒ කුසල් බලයෙන්ම ඔබ වහන්සේට වහ වහා අමා නිවනම ෂාක්ෂාත් වේවා,🎉🎉🎉🎉🎉🎉
@lalanipriyanka6386
@lalanipriyanka6386 8 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේටද උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
@sarojinitennakoon2400
@sarojinitennakoon2400 8 ай бұрын
පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !
@RWanigasekara
@RWanigasekara 8 ай бұрын
ඔබ වහන්සේට නිවන් සුවම ලැබේවා!
@leelapinnawala1055
@leelapinnawala1055 8 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා
@madushideshani9366
@madushideshani9366 8 ай бұрын
ඔබ වහනසෙ ට දීර්ගායුෂ නිරොගි සූවය ලබෙවා
@nishanthidammika
@nishanthidammika 8 ай бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@SurprisedFireDragon-oy7qb
@SurprisedFireDragon-oy7qb 8 ай бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏
@AmAbesekara-z9f
@AmAbesekara-z9f 8 ай бұрын
තෙරැවන් සරනයි!!❤❤
@chandrikawakwella2045
@chandrikawakwella2045 8 ай бұрын
Sadhu sadhu sadhu
@kumaripathma9258
@kumaripathma9258 8 ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@padmasilva1849
@padmasilva1849 8 ай бұрын
Kalyana mithra esura lebuna, oba wahaseta uthum chathurarya sathya awaboda wewa. Nirogi suwaya lebewa
@susanthasuriyaarachchi6371
@susanthasuriyaarachchi6371 8 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 8 ай бұрын
❤❤❤ තෙරුවන්සරණයි ❤❤❤
@sujathanilmini2544
@sujathanilmini2544 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SudarshaniPerera-o4j
@SudarshaniPerera-o4j 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@ranirajasinharajasingha2972
@ranirajasinharajasingha2972 8 ай бұрын
😇🙏🙏🙏
@hirushaweerasekara680
@hirushaweerasekara680 7 ай бұрын
🌼🌼🌼✨️💟සාදු🙏සාදු🙏සාදූ🙏💟✨️🌼🌼🌼
@canon1000ra
@canon1000ra 8 ай бұрын
සාධු සාධු සාධු
@piyumiliyanage549
@piyumiliyanage549 8 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏
@ajanthawijerathna9422
@ajanthawijerathna9422 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@shyamaligammudhuwatte3274
@shyamaligammudhuwatte3274 8 ай бұрын
🙏🙏🙏
@siby18
@siby18 8 ай бұрын
🙏🙏🙏
@tharindutharaka3198
@tharindutharaka3198 8 ай бұрын
🙏🙏🙏🙏
@indraniherath3266
@indraniherath3266 8 ай бұрын
🙏🙏🙏🙏💛💛
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 8 ай бұрын
🌼🙏🙏🙏🌼
@nidarshakumuduni3697
@nidarshakumuduni3697 8 ай бұрын
Sadu sadu me suwamin wahansege darma deshana ahala mage waradi goodak hada gaththa. Mechchara kalayak bana ahuwata kisima deyak labun na jeevithe ta aththatama api mechchara kalayak bana kiyala ahala yhiyenne wal pal tikak man godak thraha yana kenek dan thraha yan na mokada loke wenas karanna ba kiyala watahuna patichchasamupadaya anuwa hamadema dakinawa neewarana nisa thami apita waradune kiyala watahuna.. dirga ayusha labewa suwamin wahansa .🙏🙏🙏
@chandradasaattanayake7539
@chandradasaattanayake7539 8 ай бұрын
Oba wahanse ge 49:04 49:04 dharma deshana nisa mai metharam daham danumak mata labune. (Budu rajanan wahansege ma) oba wanse nerogi wewa dergau wewaa.uthum niwana me budda sasanaya tuladeema awaboda weewa.
@priyalkarunathilaka5077
@priyalkarunathilaka5077 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nadeeshabandara2094
@nadeeshabandara2094 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@22asanga
@22asanga 8 ай бұрын
Sadhu…Sadhu…Sadhu 🙏🙏🙏
@nilushathilak4325
@nilushathilak4325 8 ай бұрын
🙏🙏🙏
@sanathsaja9840
@sanathsaja9840 8 ай бұрын
🙏🙏🙏
@nilminijayasekara9881
@nilminijayasekara9881 8 ай бұрын
🙏🙏🙏
@ChandrikaAmarathunga-fw7qt
@ChandrikaAmarathunga-fw7qt 8 ай бұрын
Sadu Sadu Sadu
@umandaddahanayake7673
@umandaddahanayake7673 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@---rohansifelice---2387
@---rohansifelice---2387 7 ай бұрын
🙏🙏🙏💐💐🌷
@onewordthalaya1539
@onewordthalaya1539 8 ай бұрын
🙏🙏🙏
@sarathjayasinghe5147
@sarathjayasinghe5147 8 ай бұрын
Saadu, saadu, saadu
@FrederickFernando-qw3gp
@FrederickFernando-qw3gp 8 ай бұрын
Saadu saadu saadu!!!
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 6 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 26 МЛН
බුදු බව සහ සත්‍ය 6 කොටස
1:00:01
Kalavila Sumedha thero
Рет қаралды 154
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН