No video

අරමුණු උපාදානය නොකර සිටීමට අපේ සිත හදාගන්න ඕන කොහොමද?1964Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 20,237

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

නිරන්තරයෙන් ආයතන හරහා සිතට ඇතුළු වන සිතිවිලි පදනම් කරගෙන අරමුණු උපාදානය නොකර සිටීමට අපේ සිත හදාගන්න ඕන කොහොමද?

Пікірлер: 59
@ranirajasinharajasingha2972
@ranirajasinharajasingha2972 6 ай бұрын
හතර පස් වතාවක් අැසුවා. බොහෝ වටින දේශනාවක්. බුද්ධිමත් දායකයන් ගේ මාතෘකා අගයනවා. පැහැදිලි කිරීම නම්දාහයෙන් ඉන්නා අයෙක් දෝවනය කරනවා වගේ.. දහම් පිපාසිතව ඉන්න අයෙකුට ඔබවහන්සේ මහඟු පිලිසරනක්. ඔබවහන්සෙිට සම්මා සම්බුදු සරනයි.
@indrajayanthi6793
@indrajayanthi6793 6 ай бұрын
ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට උතූම නිවන සාක්ෂාත් කීරීම සඳහා ශක්තිය ලැබේවා❤❤❤❤
@mahilafernando6640
@mahilafernando6640 6 ай бұрын
ධර්මය අවබෝධ කිරීම තුල හුදකලාව විවේකය ප්‍රියකිරීම ඇතිවීම ඔබ වහන්සේ ගේ දේශනය ශ්‍රවනය කිරීමෙන් ඇතිවනවා නිදුක් නිරෝගී දීඝායු ලබත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@sumanaperera4433
@sumanaperera4433 6 ай бұрын
ආජආනඊඅශ්වයා උපමාවට ගෙන දේ ශනා කොට ඇති මේ සද්ධර්මයේ අගය මොනවට පැහැදිලි කර ඇති ඒ භාග්‍යවතුන් වහන්සේට මා පලමුව නමස්කාර කරමි එසේම ඔබ වහන්සේ ට. නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 6 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@kanthikulatunga4205
@kanthikulatunga4205 6 ай бұрын
සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. සුවාමින්වහන්ස🙏
@nayanapremachandra7801
@nayanapremachandra7801 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,,,,
@aththanayake6896
@aththanayake6896 5 ай бұрын
මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා ස්වාමීනි🙏🙏🙏 ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏
@thiraniwithana5017
@thiraniwithana5017 6 ай бұрын
Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉
@sarojinitennakoon2400
@sarojinitennakoon2400 6 ай бұрын
පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@buddadasaliyanage7658
@buddadasaliyanage7658 6 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී බව පතමු. තෙරුවන් සරණයි.
@gaminiekanayake2151
@gaminiekanayake2151 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chandrikaperera4893
@chandrikaperera4893 6 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ...
@Nayana-wo1sn
@Nayana-wo1sn 6 ай бұрын
සාදු .සාදු .සාදු
@nilanthimala6867
@nilanthimala6867 6 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@randunumanike2468
@randunumanike2468 6 ай бұрын
සාධු සාධු සාධු ත්‍රිවිධ රත්නය ට ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට, නමස්කාර. වේවා. ඔබ වහන්සේ ගේ සුජාත වූ දෙමාපියන් ට නිවන් පිණිසම මේ පුන්‍ය බලය උපකාරී වේවා.!!!
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 6 ай бұрын
ගෞරවණීය දේශකයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
@user-dt6vq2ph6m
@user-dt6vq2ph6m 6 ай бұрын
ඉතා වැදගත් ධර්ම කරුණු ඉතා සරල බසින් ඉදිරිපත් කරන,විස්තර කරන ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා!සාධු!සාධු !!සාධු !!! තෙරුවන් සරණයි!
@kumaragamadevika9534
@kumaragamadevika9534 5 ай бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
@user-nk6yy9dt6l
@user-nk6yy9dt6l 6 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්ස,අපි බොදුනුවන්. ධර්මය නොදැන එයහරියට දැන ගැනීමට නොහැකිව සිත්වලින් පිරිහිල ඉද්දි අහම්බෙන් ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා අසන්නට ලැබුණේ .ඉන් පස්සෙ මගේ මහත්තයා සියල්ල අත් හැර ධර්මයටම බැදිල. මම දරුවා නිසා සිතින් අතරමං වෙලා .මොකද මගේ ජීවිතේ අම්ම නොමැතිකමෙන් අසරණ උනා අපමණ . ස්වාමීනි, සහනදායී දහමක් දේශනා කරනු මැනවි.
@swarnalathaliyanage1629
@swarnalathaliyanage1629 6 ай бұрын
සාදු සාදු සාදු
@sriyanidammika2481
@sriyanidammika2481 6 ай бұрын
Sadu.Sadu.sadu
@janakijanaki1062
@janakijanaki1062 6 ай бұрын
🙏🙏🙏
@janakiewickramasekara1034
@janakiewickramasekara1034 6 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@user-cm2gk2lp6f
@user-cm2gk2lp6f 6 ай бұрын
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
@thilakaheenkenda8405
@thilakaheenkenda8405 6 ай бұрын
Sadu 🎉sssdu🎉sadu🎉
@ranirajasinharajasingha2972
@ranirajasinharajasingha2972 6 ай бұрын
අනන්ත කුසල් සමුදය වුනා.😇🙏🙏🙏
@SGanearachchiGanearachchi
@SGanearachchiGanearachchi 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rohinisenaratne9294
@rohinisenaratne9294 6 ай бұрын
Sadu sadu sadu.
@user-re2xv4yl6q
@user-re2xv4yl6q 6 ай бұрын
Pinsiduwewa swaminwahanse
@hasiniwickramaseneviratne1001
@hasiniwickramaseneviratne1001 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@farhanaqadir1733
@farhanaqadir1733 6 ай бұрын
බුදු සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 6 ай бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
@lininiathugalpura6984
@lininiathugalpura6984 6 ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🙏🙏
@sriyaniwimala797
@sriyaniwimala797 6 ай бұрын
Pade namas kare keremi swamin wahanse obewahansege darme desena siyaleme seven-year kerenewa ewelawete hithe eke thane thiyenewanawethath aremunu galagene enewa midline kesede mage namas kareye wewa sadu sadu sadu thermal sarenai sadu
@user-qf7db3zx2e
@user-qf7db3zx2e 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරන ....... පින්වත් ස්වාමීන් පින්වත් පින්වත් කරන මෙම දී😅
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 5 ай бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@swarnalathaliyanage1629
@swarnalathaliyanage1629 6 ай бұрын
🙏
@ajanthapl4012
@ajanthapl4012 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@ayesh.3308
@ayesh.3308 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nimmisadana5672
@nimmisadana5672 6 ай бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilmiwijesiri3439
@dilmiwijesiri3439 6 ай бұрын
🌼🌼🌷🌷🙏🙏🙏🌷🌷🌼🌼
@ChandrikaAmarathunga-fw7qt
@ChandrikaAmarathunga-fw7qt 6 ай бұрын
Sadu Sadu Sadu
@swarnalathaliyanage1629
@swarnalathaliyanage1629 6 ай бұрын
හාමුදුරුවෝ නේ පටිටාන දෙශ නාව ගෙදරදී අසමින් කියවන්න හොඳ නැද්ද අප කෙරෙහි. කරුණාවෙන් වදාරන සේක කීවා බුදුසරණයි
@Wijitha100
@Wijitha100 5 ай бұрын
ඔබ වහන්සේගේ සමහර වීඩියෝ වල comments are turned off කියා තිබෙන්නේ ඇයි. මෛත්‍රි භාවනාව ගැන කරපු වීඩියොවට මේ comment එක යා කර ගන්න. බුදුන් මෛත්‍රී අසුභ මරණා සහ බුද්ධානුස්සති හතර බහුලව භාවිතා කරන්න නේද කිව්වේ. එහි තේරුම, ලග තබාගෙන අවශ්‍ය වූ තැනට භාවිතා කර අකුසල ප්‍රහාන කොට කුසල් ආශ්‍රය කිරීම නේද? බෝසතුන් මජ්ජිමා වුණු තැනදී මේ ඉදගෙන පැය ගණන් කරන භාවනා ව්‍රත සියල්ල බැහැර කර දැමූ බව නුවනින් දකින්න ඕනෑ. සිගට ද්වේශයක් එන විට පහණයි මෛත්‍රිය භාවිතා කල යුතු. ද්වේශයක් නැති අවස්ථාවලට මෛත්‍රියෙන් වැඩක් නැති බව වත් තේරෙනවද? බැට් එක වැනිය යුතු බෝලය එන විට පමණයි නේද? තාර්කිකව සිතන්න. ඒකයි බුදුන් අපෙන් බපාපොරොත්තු වන්නේ. ඔබේ ඉගැන්වීම වැරදියි. හරි එක සොයා එය උගන්වන්න. එවිට ඔබත් අසන්නාත් දෙදෙනාම නිවෙනු ඇක.
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 6 ай бұрын
🙏🙏🙏🪷🪷🪷
@thusharikuruvitage9541
@thusharikuruvitage9541 6 ай бұрын
🙏🙏🙏
@anojawijerathna6740
@anojawijerathna6740 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nidarshakumuduni3697
@nidarshakumuduni3697 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@danushkasanjeewabandara1962
@danushkasanjeewabandara1962 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@nilminijayasekara9881
@nilminijayasekara9881 6 ай бұрын
🙏🙏🙏
@asokapremachandra9097
@asokapremachandra9097 6 ай бұрын
🙏🙏🙏
@ushanifernando320
@ushanifernando320 6 ай бұрын
🙏🙏🙏
@nadeepavithanachchi9181
@nadeepavithanachchi9181 6 ай бұрын
🙏🙏🙏
@sirimaleenanayakkara694
@sirimaleenanayakkara694 5 ай бұрын
🙏🙏🙏
@lalithkarunaratna6958
@lalithkarunaratna6958 5 ай бұрын
🙏🙏🙏
@vimansha1421
@vimansha1421 6 ай бұрын
🙏🙏🙏
@shyamaligammudhuwatte3274
@shyamaligammudhuwatte3274 6 ай бұрын
🙏🙏🙏
@nilukasenanayaka
@nilukasenanayaka 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
Whoa
01:00
Justin Flom
Рет қаралды 45 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 499 М.
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,9 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 22 МЛН
Rev Hasalaka Seelavimala Thero 2024 05 31 සුගත සදහම් දේශනා
1:15:03
vimukthiya udesa විමුක්තිය උදෙසා
Рет қаралды 517
Whoa
01:00
Justin Flom
Рет қаралды 45 МЛН