අහ අහ ආදරණීය සිනා ඔබේ - හතර දෙනාම සූරයෝ 1971

  Рет қаралды 303,761

Nihal Munasinghe

Nihal Munasinghe

Күн бұрын

Пікірлер: 183
@sisirajayanthe2764
@sisirajayanthe2764 Жыл бұрын
ගීතයට පෙර ඒ දෙබස.....පපුවට වදින හැටි....ඇසට කඳුලක් ගේනව මේ අවංක කලාකරුවන්....විජය මාලිනි පළමු පෙම් රැඟුම..
@දසුන්කණිෂ්ක
@දසුන්කණිෂ්ක Жыл бұрын
විජය මාලිනී යුවල දැක්කම අදත් දැනෙන ආදර මිහිර කියන්න බැරි තරම්....❤️‍🩹❤️‍🩹❤️‍🩹🌹🌹🌹
@kumareanista8853
@kumareanista8853 3 жыл бұрын
ඇත්තටම මෙම ගීතයත් රග. පෑමත් ඉතමත් ලස්සනයි. විජේ. ජෝති ඇන්ජලින් යන තිදෙනාටම සදා. උපහාරයක් වේවා 🙏🙏🙏
@JinadasaJinadasa-zc2zv
@JinadasaJinadasa-zc2zv Жыл бұрын
@lalanidamayanthi1270
@lalanidamayanthi1270 5 жыл бұрын
හෙළ සිනමාවට එතෙක් මෙතෙක් බිහි වුු ලස්සනම නඑ නළි යුවල.🌷🌷🌷🌷
@ajithnilantha2209
@ajithnilantha2209 3 жыл бұрын
වෙනත් aya නැත්නම්
@pushpithaudekumara7689
@pushpithaudekumara7689 Жыл бұрын
Erisia.karekda.koheda
@judevictoria1625
@judevictoria1625 Жыл бұрын
අද කාලේ රාජපක්ෂලාට කඩේ යන අය වගේ ..ඒ කාලේත් හිටියා විජයට කඩේ ගිය බඩගෝස්තරවාදි වහල්ලු .
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 3 жыл бұрын
මගේ සිනමා ලොවේ මම ගොඩාක් ආදරය කරන මගේ ආසම යුවල විජය මාලනී මේ ගීත ඇහෙන විට කදුලු එනවා අනේ පුදුම දුකක් දැනෙන්නේ ගෙවී මේ කාලය මගේ ඇත්තටම හරිම ලස්සනයි අපේ අතීතය ජෝති ඇන්ජි හැමෝටම ගොඩක් ආදරෙයි අනේ මෙයාල අදත් හිටියානමි මාලනී ෆොන්සේකා මහත්මිය පමණක් අද ඉන්නෙ ආදරෙයි ඔයාලට හැමදාමත් 😘😘😘😘
@judevictoria1625
@judevictoria1625 Жыл бұрын
ගාමිණී මාලිනි හොඳ නැද්ද
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 Жыл бұрын
@@judevictoria1625 හොදයි මම විජේට ගොඩාක් ආදරෙයි මම පොඩි කාලේ තුෂාරා චිත්‍රපටය බැලුවේ එදා පටන් අදත් මගේ ආසම කැමතිම වීරයා විජය
@judevictoria1625
@judevictoria1625 Жыл бұрын
@@sujathamallawarachchi6601 විජය කුමාරතුංගට කෙල්ලෝ ගොඩාක් ආශයි තමයි
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
මගෙත්.❤❤ගායක යුවලත් සමග❤❤
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 Жыл бұрын
@@judevictoria1625 ඒක ඇත්ත මම .මගේ අක්කා. නංගි. අපි තුන්දෙනාම විජය සමග ලගට දැකල කතා කරල තියනවා කුරුණෑගල මාඑලියයේ රැස්වීමකට ආවට පසුව. පුදුම ලස්සනක් තියෙන්නේ. ඒ රෑපය ඒකාලේ අපේ බාප්පා විජයගේ පක්ෂයේ වැඩකලේ ඒනිසා අපට වාසනාව තිබුනා ඒ ලස්සන රෑපය දැකගන්න
@user-bm5kw6gy7m
@user-bm5kw6gy7m Жыл бұрын
අපේ කාලයේ බිහිවූ . අසහාය සිනමා තරු යුගලය. !
@lovely850
@lovely850 Жыл бұрын
Malaneijaya
@nilukaDenagamage
@nilukaDenagamage Жыл бұрын
දුකයි විජය 💜💜 අපිට අහිමි වුණා 🙏🙏🙏
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
අතීතයට ගියා හරිම ලස්සනයි හතර දෙනාගේ එකතුව නියමයි
@hemachandrawijedooriya8148
@hemachandrawijedooriya8148 5 ай бұрын
Oyage 4ra dena vi,ma, Jo, anj oyage there email hari
@saraththamel8639
@saraththamel8639 Жыл бұрын
මෙක තාමත් සුන්දර හීනයක
@yashandhanu3431
@yashandhanu3431 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි 👍👍👍
@neelanshineela461
@neelanshineela461 3 жыл бұрын
විජේ අදටත්.ඔබජිවතුන්.අතර.අරමිණිමරු.ගැනිබැන්දෙ.නැත්තම් ඔබ දකින.කොට.තාමත්.හරිම දුකයි.
@chandiweerakoon3
@chandiweerakoon3 2 жыл бұрын
චන්ද්‍රිකා විජය මැරුවේ නෑ නිලිය ක් බැන්දා ට වඩානම් හොදයි ..
@nimaljayasekara1403
@nimaljayasekara1403 Жыл бұрын
හරිම අකාරුණිකයි.
@jothiranswara725
@jothiranswara725 2 жыл бұрын
කොහොමද ජෝති ජෝතිමයි.❤️🎙️
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 10 ай бұрын
අමරනීය ජෝති ඔබේ ගීත👌👌👌🎶🎸🎶🎶🎶විජය ❤❤මාලනී කළා ලොව බැබලූ🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@mohamedfaris8644
@mohamedfaris8644 Жыл бұрын
ලස්සනම සිංහල සිනමාව
@rupasrifernandokudellage8294
@rupasrifernandokudellage8294 Жыл бұрын
ලස්සනයි සතුටුයි
@නිලූ-ෂ7ළ
@නිලූ-ෂ7ළ 6 ай бұрын
විජය සර් සහා මැඩම් මාලනි තමයි මගේ ආදරණීය කලාකරැ දෙපල මෙ වැනි සුන්දර ලස්සන යූවලවල් දකින්න නැහැ
@yohansubramaniam8336
@yohansubramaniam8336 Жыл бұрын
Truly blessed to watch some of these Sinhala movies on the wide screen in the 70's
@ashavithanage1306
@ashavithanage1306 17 күн бұрын
ගීත මොනතරම් තිබුනත් මේ ගීතයෙ රසය කියලා වැඩක් නැහැ. මේ හැම comment එකකම තියෙන සියලුම අදහස් මගේම අදහස් කියලා හිතෙනවා.
@නිලූ-ෂ7ළ
@නිලූ-ෂ7ළ 6 ай бұрын
මෙ දැකිමෙන් මටම දුකයි ලන්කාවෙ හිටිය ලස්සන යූවල
@mrinzygamingyt4117
@mrinzygamingyt4117 Жыл бұрын
ආදරනිය ...යුගලය..💕💕💕
@NEST10SD
@NEST10SD 2 жыл бұрын
ආසම සින්දුවක් 💚
@kumudurenu4991
@kumudurenu4991 3 жыл бұрын
හරීම ලස්සනයි ස්තුතියි
@h.mkandypeople1496
@h.mkandypeople1496 6 жыл бұрын
පැරණි මතක අලුත් වුනා මගේ
@neilpadmasiri5822
@neilpadmasiri5822 4 жыл бұрын
ඉතා ල.ස්සනයි
@Livein-lo9vp
@Livein-lo9vp 6 ай бұрын
70 ඉදල ලස්සන චිත්‍ර පට. මාලනී, විජය නියමෙට ගැලපෙන්නේ.
@PreethiNanayakkara
@PreethiNanayakkara 2 ай бұрын
Soooooo,, beautiful
@sriyanthawalpola
@sriyanthawalpola 3 жыл бұрын
M: ඕ.....ඕ.....ඕ.....ඕ..... ආ.....ආ.....ආ.....ආ..... අහ අහා ආදරණීය සිනා ඔබේ අහ අහා ආදරණීය සිනා මගේ නෙත් තුරැල්ලේ නිදැල්ලේ සැතපෙනා F: අහ අහා ආදරණීය සිනා ඔබේ අහ අහා ආදරණීය සිනා හදේ මල් ලතාවේ සුගන්දේ විහිදෙනා අහ අහා ආදරණීය සිනා ඔබේ අහ අහා ආදරණීය සිනා M: හෝ....හෝ...... සුලං වැල් ගීත ගයා යයි නොදන්නා ගීත ගයා යයි සුලං වැල් ගීත ගයා යයි සයුරෙහි දිය රැළි මෙන් මගෙ සිතුවිලි කියා ගන්න ගොතලා කියම්ද කෙසේ...ඒ...ඒ අහ අහා ආදරණීය සිනා ඔබේ අහ අහා ආදරණීය සිනා F: හෝ...හෝ.... ඔබේ මේ බැල්මෙන්ම තේරෙයි හදේ ඇති චංචල භාවේ ඔබේ මේ බැල්මෙන්ම තේරෙයි දුක නොසැලෙන හැටි ඇසිපියලන හැටි නුපුරැදු තැන්වල ඔහොම තමයී අහ අහා ආදරණීය සිනා ඔබේ M: ඕ.....ඕ..... දෑත දී ආවාම ලංවී හිතේ බිය යයි මුළු ගැන්වී දෑත දී ආවාම ලංවී F: මලෙහි රැඳෙන බඹරු ලෙස M: රස මකරන්දය F : වින්ඳ යුතුයි M: අහ අහා ආදරණීය සිනා ඔබේ F: අහ අහා ආදරණීය සිනා ඔබේ M: අහ අහා ආදරණීය සිනා ඔබේ M+F: අහ අහා ආදරණීය සිනා ඔබේ//// Background Singers:- H.R. Jothipala, Anjelin Gunathilake පසුබිම්ගායනය:- එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක MUsic Director:- P. L. A. Somapala සංගීත අධ්‍යක්ෂණය:- පී. එල්. ඒ. සෝමපාල Song Lyrics:- Karunarathne Abeysekera ගීත ප්‍රබන්ධය:- කරුණාරත්න අබේසේකර Staring:- Vijaya Kumarathunge and Malini Fonseka රංගනය:- විජය කුමාරතුංග සමග මාලනී ෆොන්සේකා Movie:- "හතර දෙනාම සූරයෝ" 1971
@nandanakumara3267
@nandanakumara3267 5 ай бұрын
අපේ ජිවිතයේ ලස්සනම කාලෙ මතක් වුනා .............
@ChandrasiliChandra-zo6ce
@ChandrasiliChandra-zo6ce 4 ай бұрын
ව්‍ ජය මාලනි රැගුම් අනෙ අපි අයෙ කවදා දකිම්ද ව්ජය මහහත්මය දකිද්දි හරිම දුකයි දෙව්‍ යනේ
@sumanadasakapugamage9725
@sumanadasakapugamage9725 Жыл бұрын
මාලනි, එතුමිය ගැන තවමත් මම ආඩම්බර වෙනව ,ඇගෙ රැගුමෙන් ඇය මා සතුටු කලාමෙන් මා හැන්ඩ ඌ නිසා ,විජය ගැන හොරගොල්ල අයට බාරයි ඇයි ඇයි ඇයි ඔහු මේ කුහක මිනිසුන් ඉන්න ලන්කාවෙ දේශපාලනය කරන්න ගියේ කියා ,ඔහු මාව සින්හල සිනමාවෙ අතර මග තනි කලා ඊටපසුව අපිට සින්හල කියන සිනමාව අහිමි වීගියා,
@nandasenadissanayake4667
@nandasenadissanayake4667 2 ай бұрын
Nostalgic memories .thanks.
@champakanchanamala5226
@champakanchanamala5226 7 ай бұрын
ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Realeye66
@Realeye66 6 жыл бұрын
Look at vijaya , how beautiful people are they ; why our present day actors not pretty as old actors , is it the food or environment caused ??? Robin fernado , Alexander fernando , Gamini , Toni Ranasingha .they all are handsome actors
@buddcz
@buddcz 6 жыл бұрын
Jay Putney aththa.
@buddcz
@buddcz 6 жыл бұрын
Jay Putney Vijaya malani marry karanam,Adath ohu api athara innawa..
@buddcz
@buddcz 6 жыл бұрын
Jay Putney ohu deshapalane nokaranam
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 6 жыл бұрын
Why not? We have pretty actors such as Arjuna Kamalanath, Ishan Mendis(a teledrama actor who is a close lookalike of "Rajesh Khanna") and Sangeeth Satharasinghe(Son of comedian "Suranga Satharasinghe" aka "Getaheththe Suran". My point of view about this actor is that there is no director who properly identified this actor's talent and this actor has a look which is more suitable for the cinema. He is a close lookalike of old hindi actor "Kumar Gaurav".). Actresses in the sense Ruwangi Rathnayake, Maheshi Madushanka, Ishara Sandamini, Senali Fonseka and Vinu Udani Siriwardena are also good. Piumi Hansamali, although many people label her as a bad actress, is suitable for Cabaret dancing as I think. But, unfortunately, there are no good directors to identify there talent properly. If old directors such as Neil Rupasinghe utilize there talent properly, then he could make new movies in the 1970s style. සැ.යු.:-මෙය හතරදෙනාම සූරයෝ පැරණි චිත්‍රපටයේ නව නිෂ්පාදනය පිළිබඳව මාගේ අදහසයි. "හතරදෙනාම සූරයෝ" පැරණි චිත්‍රපටය සාර්ථකව ප්‍රතිනිර්මාණය කළ හැකිව තිබුණු ක්‍රම. (1)මුල් චිත්‍රපටයේ ඇති ගීත සහ පසුබිම් සංගීතයට නව සංගීත සංයෝජන සිදු කිරීමේදී මුල් චිත්‍රපටයේ සංගීත ශෛලිය එලෙසින්ම අනුගමනය කිරීම හෝ මුල් පසුබිම් සංගීත ඛණ්ඩ සහ ගීතවල මුල් පටිගතකිරීම් යොදා ගැනීම. (2)චිත්‍රපටය "ටෙක්නිකලර්" හෝ "ඊස්ට්මන් කලර්" වැනි පැරණි වර්ණයකින් රූගැන්වීම. එකඟ නම් ලයික් කරන්න.
@SUSIKW
@SUSIKW 5 жыл бұрын
Jwqet6pzfhp xmmweipagkzm ay Sri
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 11 ай бұрын
මම ඉපදිලා අව්රුද්දයි,ඒත් පස්සේ බලපු ලස්සන සිනමා පටයක්.
@miulamiula328
@miulamiula328 3 жыл бұрын
Ma danna කොච්චර lassanei da මාලිනි bandanam adath විජය ජීවත් wanawa.
@rathnasekaradissanayake7377
@rathnasekaradissanayake7377 3 жыл бұрын
Vije , oba dakina warayak paasa mage papuwa pichchenawa .
@lakshmanliyanage4004
@lakshmanliyanage4004 6 ай бұрын
එදා මෙදා තුර සිංහල සිනමාවෙි බිහිවු අමිල නිමල සදානුස්මරනීය පෙමි යුවල ...විජය..මාලනී..ආදරනීයයි
@ranilmarthinu6455
@ranilmarthinu6455 2 жыл бұрын
This is a real cut picture through out the Sinhala cinema. My congratulation on your success.
@nimalkarunathilaka5647
@nimalkarunathilaka5647 Жыл бұрын
❤ ආදරෙයි හැමදාම .❤
@DhammikaWarnakulasooriya
@DhammikaWarnakulasooriya 10 ай бұрын
මම විජය දැකලා කතා කරලත් තියනවා මම ලගටම ගිහින් මගේ ඔටෝ එක දුන්නා හරිම ලස්සනයි රෝස පාටයි ජෝන් ද සිල්වා සමරු රග හලේදි එදා මර්වින් ජයතුන්ගත් හිටියා
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 11 ай бұрын
මෙම ගීතයට පාදක වී ඇත්තේ, 1970 දී තිරගත වුන, ලක්ෂ්මී කාන්ත් සහ ප්‍යාරෙ ලාල් සංගීතවත් කළ "සුහානා සෆර්" නම් හින්දි චිත්‍රපටයට සුමන් කළ්‍යාණපුර් ගැයූ 'අහා අහා ආයෙ සුහාන සෆර්' නම් හින්දි ගීතයේ තනුවයි. මෙම චිත්‍රපටයට මොහොමඩ් රාෆි ද මෙම ගීතය ගයා ඇත. මීට අමතරව තවත් සිංහල ගීත රැසක් නිර්මාණය සඳහා ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු යොදාගෙන ඇත. මා පාවී යයි, ඔය හද පතාල, සමුදුරයි රැලයි වාගේ, හොඳ හොඳ ලමයින් අපි වාගේ, සරිගමප , මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ, මීදුම් ගලා කන්දේ, ජීවනයේ මල් පිපුනා, අහා හැඩයි, ජීවන ජෝති සදාල ලොවේ, ඉන් කීපයකි.
@Realeye66
@Realeye66 6 жыл бұрын
Compares to today that we have had very handsome actors and actresses in old days . Look at Malani . Is there anyone like her today ??? Not at all . I do not know why is that . I’m 100% thinking the reason is the food we ate and less stressful life style . Because those days people who sang they sang people who acted , just acted , but today they do singing ,acting and politics as well . So life becomes far stressful
@nimalsomasiri9096
@nimalsomasiri9096 5 жыл бұрын
F
@kolithaperera6944
@kolithaperera6944 5 жыл бұрын
Excellent
@BanduKarunarathne
@BanduKarunarathne 6 жыл бұрын
dennæma harima lassanai. heenayak wage
@wijayaratnefernando8485
@wijayaratnefernando8485 6 жыл бұрын
wijaya malani hariyata rada krisna wage
@BanduKarunarathne
@BanduKarunarathne 6 жыл бұрын
ey dennawa mama dekala nehe 😓😜😆
@mudithabandara8575
@mudithabandara8575 8 ай бұрын
මානවහිතවාදී විජය ❤
@w.kdissanayake3230
@w.kdissanayake3230 3 жыл бұрын
මේ ගීතය අනුකරනය කල ගීයක්. මෙහි හින්දි ගීතය අඩංගු චිත්‍රපටය සුහානා සෆර් එය ම්ට ම්තක විදිහට මම බැලුවේ 1969 වසරේදීයි.
@sanjayaanagipura5096
@sanjayaanagipura5096 Жыл бұрын
yes.Only Hr.r .Jothipala can sings Md Rafi's songs
@susajeegamini3803
@susajeegamini3803 3 жыл бұрын
Me sinhala sinamawe supiri DASAKAYA
@mangalikafernando7938
@mangalikafernando7938 Жыл бұрын
Harima lassanayi kochchara ahuwath baluwath epaa wenne naha ❤️❤️❤️❤️🧡🧡🧡🥰🥰🥰
@susanthajanaka7942
@susanthajanaka7942 2 жыл бұрын
Ape kale senamawa hare sundaray
@syrinih1081
@syrinih1081 3 жыл бұрын
Vijaya kumartunga oba sada amaraniyai yali apa athare epadewa
@kanthydeshapria4870
@kanthydeshapria4870 6 жыл бұрын
Hari lassanai
@PrasadRanjith-vs5xp
@PrasadRanjith-vs5xp 2 ай бұрын
මා මුහුද කොහි තරම් ගැඹුර ද ඒ තරම්❤❤❤❤ ආදරෙයි🎉
@suniljayasinghe1654
@suniljayasinghe1654 12 күн бұрын
හතර දෙනාම surayoo1971
@Padmi-d5d
@Padmi-d5d 10 ай бұрын
Wooow ❤❤❤❤
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 4 ай бұрын
Ape Hela Rajine Malanne ponseka wage kenek na samana karanna ❤❤❤❤❤ niduk neerogee deergausa labewaaaa
@PadmaKanthi-k6z
@PadmaKanthi-k6z 4 ай бұрын
මෙම නළු නිළියන්. නැති වෙන විට උහුලගන්න බැරි දුකක් ඇතිවනවා.
@buddhikabandara9510
@buddhikabandara9510 5 жыл бұрын
That Voice !!! Driving me crazy
@samandewappriya8076
@samandewappriya8076 3 жыл бұрын
💕💕💕💕💕💕🙊🙊🙊🙊🙊💕💕💕💕💕💕💕
@LakshmiLakshmi-qf3nt
@LakshmiLakshmi-qf3nt 2 жыл бұрын
Beautiful
@rojiroji4055
@rojiroji4055 Жыл бұрын
හරිම ලඝ්ඝනයි ඝිහල ඝිනමාව වටින ෙගාඩදනක් නැති උනා
@mahindagunawardana1591
@mahindagunawardana1591 Ай бұрын
අදහාගත නොහැකි අතීතයකට
@VejesundaraMudiyanse
@VejesundaraMudiyanse 4 ай бұрын
Mamath Awrudu 50 ka sitar Mema vatina Sumihiri Geethaya Asa Aththemi. KEE VARAYAK ASUWATH HSRI KAMATHI GEETHATLYAKI J.H.M WIJESIRI MADURANKULIYA
@sudathdodangoda-rd9qd
@sudathdodangoda-rd9qd Жыл бұрын
Nice
@sunilleewanage
@sunilleewanage 9 ай бұрын
ගීතය අගෙයි
@ashalakmalie2792
@ashalakmalie2792 Жыл бұрын
සොදුරැම යුවලගේ සොදුරැම රගපැමි
@syrinih1081
@syrinih1081 3 жыл бұрын
Balanna dennage lasana
@ranjithzoysa4469
@ranjithzoysa4469 4 жыл бұрын
Nomiyena minissu. Adarei hamadama
@wickramagewajira5273
@wickramagewajira5273 6 жыл бұрын
Wijaya eda meda thura lankawe sihina kumaraya.
@mahesgoonetilleke8980
@mahesgoonetilleke8980 5 жыл бұрын
Videsha gatha nisa Nana prakara minisum dakala hamuwela kothek thibunath methek dakapu lassanama muhuna.. Vijaya..ge Thamai..none can match or compare
@sanjayadinusha8252
@sanjayadinusha8252 4 жыл бұрын
ඔබේ විතරක් නෙවෙයි.... මේ මුළු මහත් දිවයිනේම සිහින කුමරා ඔහුයි... බලන්න පින්බර මුහුණ...... නියම පිරිමි ලස්සන....
@wickramagewajira5273
@wickramagewajira5273 4 жыл бұрын
@@mahesgoonetilleke8980 sinhala sinamawe mm dakapu lassana ma naluwa..e witharak neme e hande thiyena gambeerathwaya..
@nuwansanjeewa8599
@nuwansanjeewa8599 Жыл бұрын
Lassanama naluwa saha niliya..ada me wage aya ne
@diyonvidushan5422
@diyonvidushan5422 2 жыл бұрын
Actually old is Gold.
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Good
@jayasinghepemaratna7463
@jayasinghepemaratna7463 5 жыл бұрын
Me sindu ahanakota mage podikale matak wenawa
@kumarholidayssrilanka3002
@kumarholidayssrilanka3002 4 жыл бұрын
අපි ශත 75 දීල එදා ගැලරියට වෙලා බලපු ෂෝ නේද මේවා ❤❤❤
@susajeegamini3803
@susajeegamini3803 4 жыл бұрын
Api satha 55 ta baluwe
@susajeegamini3803
@susajeegamini3803 3 жыл бұрын
@@kumarholidayssrilanka3002 Athe salli nane a davas wala apita
@preetinanayakkara1818
@preetinanayakkara1818 3 жыл бұрын
Beauitful
@preetinanayakkara1818
@preetinanayakkara1818 3 жыл бұрын
Sobeauitful
@nimalgamage1425
@nimalgamage1425 Жыл бұрын
Balanna sundara adarawantha lesa ema geetha jawanikawa ragapanawa wijaya kumaruni oba malani kumariya saheta gaththanam oba wayasata giyath thawama apaathara mai kawda wijeta oya kalakanni kapukama kare
@shivshankar2013
@shivshankar2013 6 жыл бұрын
malani love you too much
@sumithahalwathurage758
@sumithahalwathurage758 2 жыл бұрын
ආදරණීය සිනා ඔබේ.,. මගේ 😊
@syrinih1081
@syrinih1081 3 жыл бұрын
Aparade malani badanam adath vij ennawa api laga apa athare rawu denawa vija oba
@PrasannaSilva-yt4oy
@PrasannaSilva-yt4oy Жыл бұрын
Monawa kiyannada👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@IndraniIndrani-d9u
@IndraniIndrani-d9u 9 күн бұрын
@b.a.2986
@b.a.2986 Жыл бұрын
කෙටියෙන් කිව්වොත් මරු ane
@sshadowDe
@sshadowDe 2 ай бұрын
නුපුරුදු තැන්වල ඔහොම තමා ❤😂
@pradeepsrilanka7955
@pradeepsrilanka7955 6 ай бұрын
අපිව ඒ කාලේ ඒ හීන වල අතරමං කලා විජය මාලිනී අනේ ඒ පෙම් රුගුම් අපිට හීන වලින් ගැලවෙන්නට බැහැ
@NilanthiKumari-kl3fo
@NilanthiKumari-kl3fo 8 ай бұрын
❤❤❤❤❤
@sweet-b6p
@sweet-b6p 3 жыл бұрын
I THING THIS BEACH IS VENNAPPUVA THOSE DAY I WAS IN PANAGODA MY DAD WORK IN CEYLON ARMY I WENT TO KINDER GARDEN IN PANAGODA ALL OUR SINHALA NABORS ARE LOVE US MY MUM GIVE PONGAL AND VADAI HER SINHALA FAMILY FRENDS THEY ARE VERY HAPPY - POLITICIANS MAKE RACE PROBLEM .
@nimaliwathsala9647
@nimaliwathsala9647 Жыл бұрын
Issra naluwoo hari lassnai ne
@sanjayadinusha8252
@sanjayadinusha8252 4 жыл бұрын
මේකෙ වම දකුණ මාරු වෙලා... plz check it & correct if you can...
@JP-fg2vw
@JP-fg2vw Жыл бұрын
VERY BEAUTIFUL SONG AND THIS BEACH IN CHILAW ....VIJAYA MALINI...GAMINI MALINI...MENY SONGS FILM IN HERE
@desilvastanley2909
@desilvastanley2909 4 ай бұрын
Wasantha Abekoon sir and Garmini Fonseka sir .
@chulanialoka9471
@chulanialoka9471 Жыл бұрын
Vijey saha malini lassanama uwala sinhala sinamawe
@pacalistus
@pacalistus 10 ай бұрын
ඒ අතීතය ආවර්ජනය කරන්න කරන්න මිහිරි ආපසු ඒ අතීතයට යා හැකිනම්..........
@mallikaperera3524
@mallikaperera3524 Жыл бұрын
ඔබ දෙපලයි ජෝති යි ඉපදිලා තියෙන්නේ අපේ පිනට කෝ දැන් මේ වගේ නලු නිලියො ගායකයො.දැන් ඉන්න එවුන් දැක්කම කේන්තියනවා.ලස්සන එකෙක් හිට්‍යොත් උන්ව ගන්නෙ නැහැ .
@gunithachandrika7387
@gunithachandrika7387 4 ай бұрын
❤️🎵❤️🎵❤️🎵❤️🎵❤️🎵❤️🎵❤️🎵❤️🎵❤️🎵❤️🎵
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 10 ай бұрын
Neel rupasihgha 💗💓💗💗💗 Gamini..wijaya...senadera...antoni..c Sriyani..agra..laonal d..Alex... Joti..Anjalin..M.s💗💗💗💗 Atulu ...Adaraniyaķalakauwan Adaryan shipat karami💗💗💗💓 💗💗Nihal matiduni obata Niduk Nirogi suwaya patami.. 💗💗wasanaweva💗💗💗💗💗
@syrinih1081
@syrinih1081 3 жыл бұрын
❤🧡💛💚💙💜❤🧡
@Harshi812
@Harshi812 3 жыл бұрын
මේ විදියමයි නේද චලෝ කතාවේ ඉන්න සර්🤗🤗🤗🤗🤗🤗
@shanthakumara8176
@shanthakumara8176 2 жыл бұрын
එහෙම යුගයක අපිට ඉන්න වාසනාව තිබුනා
@nuwansanjeewa8599
@nuwansanjeewa8599 Жыл бұрын
Redda me wage kenek thawama ne.wenna hadanawa
@sunethekanayaka7894
@sunethekanayaka7894 7 ай бұрын
හෙළ සිනමාවේ හද බැඳි චිත්‍රපට ගීත ඒදා රංගනයෙන් විජය කුමාරතුංගයන් මාලනී ෆොන්සේකා ගී හඬ එච් ආර් ජෝතිපාල ඇන්ජලීන් ගුණතිලක ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏😂😂😂
@palithaanpalitha7204
@palithaanpalitha7204 17 күн бұрын
ආදරය කියන දෙයට ජීවය දුන් ආදරනීය යුගලය ,,විජය මාලනී
@bhagyajanani1471
@bhagyajanani1471 5 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@deepikafrancis7320
@deepikafrancis7320 Жыл бұрын
අනේ අාදරණිය විජය
@siryanib9744
@siryanib9744 6 жыл бұрын
I like lasnaiiiiiii 🧡😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️
@manjulamanawarathna1024
@manjulamanawarathna1024 5 жыл бұрын
Lasani godsk
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Oya mata arederadha ? Kochharedha ? Mage neth thurullea nedhlleay sathapena........... Aha ........aha ........Arederaneeiya siana ranepunsandage........... Nice
@DammikaDam-v5n
@DammikaDam-v5n 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@NihalDesilva-sz8kq
@NihalDesilva-sz8kq 9 ай бұрын
🌹🌹🌹🌹🌹🌹💘💘💘💘🙏
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 24 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 18 МЛН
Meedum Gala Kande
3:50
Lakshan Abeynaike
Рет қаралды 136 М.
පන්දම් අල්ලා - කවුද රජා 1976
5:06
Nihal Munasinghe
Рет қаралды 279 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН