මල් වයසේ මධු සිහිනේ - කස්තුරි සුවඳ 1974

  Рет қаралды 321,145

Nihal Munasinghe

Nihal Munasinghe

Күн бұрын

තිරගත වූ දිනය - 1974 මාර්තු 08
නිෂ්පාදනය - පියසේන ද සිල්වා
අධ්‍යක්ෂණය - සේන සමරසිංහ
සහාය අධ්‍යක්ෂණය, දෙබස්, තිර නාටකය - සෝමපාල ලිලානන්ද
කැමරා අධ්‍යක්ෂණය - ඩැනී ඩබ්ලිව්. පතිරණ
සංස්කරණය - ලාල් දිසානායක
ගීත පටිගත කිරීම - මර්වින් රුද්‍රිගු
සටන් අධ්‍යක්ෂණය - බන්දු මුණසිංහ
නැටුම් පුහුණුව - සිරිල් අමරසිංහ
නැටුම් - හෙලන් කුමාරි
සැකසුම - ලංකා චිත්‍රාගාරය
ගී තනු හා සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගායනය - වික්ටර් රත්නායක,
එම්. එස්. ප්‍රනාන්දු, එච්. ආර්. ජෝතිපාල
රංගනය - ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, ලයනල් දැරණියගල, මිල්ටන් ජයවර්ධන

Пікірлер: 187
@paranapalliyagurugesunil215
@paranapalliyagurugesunil215 11 ай бұрын
මේ වගේ ගීත ආයි.ලබන ආත්මයෙවත්.අහන්න ලැබෙන්නේ නෑ❤❤
@pradeepkodikara3407
@pradeepkodikara3407 2 ай бұрын
කොහොමද සරත් දසනායකගෙ මිහිරි සංගීතය........ වික්ටර් රත්නායක.... M.S.ප්‍රනාන්දු..... H.R.ජෝතිපාල....
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 жыл бұрын
මේ ගීතයේ නලුවන් තිදෙනා ට මේ හඩවල් කොයිතරම් ගැලැපෙන වාද අනික ගීතය කොතරම් ලස්සන ද
@AjithRenuka-m5m
@AjithRenuka-m5m Жыл бұрын
මේ තිදෙනාම ඉතාම දක්ෂ ගායකයන්..එහෙත් ජෝති ගේ හඬ තරම් අනෙක් හඬවල් දෙකම පරදවනව ජෝති ගෙ ප්‍රබල හඬ ..ගීතය ඇසීමේදී එය හොඳට දැනෙනව...
@duwenbeezus1451
@duwenbeezus1451 Жыл бұрын
මේ සිංහල සිනමාවේ සහ සංගිත කලාවේ ඉතාමත් අමරනීය යුගයයි . ඔබ සියලු දෙනාට ගොඩක් පිං ආදරෙයි . ❤❤❤❤❤
@anandasamarakon1874
@anandasamarakon1874 3 жыл бұрын
70...දශකය...මොනතරම් .සුන්දරද...?කො ඒ සිනමාව..අද....?
@lasanthikawjiewardhana6648
@lasanthikawjiewardhana6648 3 жыл бұрын
Sena samarsinha films lassanai songs maarama lassanai
@gaminisusajee8467
@gaminisusajee8467 2 жыл бұрын
JR jayawardana meka vinasa kala Thawama meka nawaththanna Kenek naha
@නෙතටදසුන්
@නෙතටදසුන් Жыл бұрын
මාරම ආස සිංදුවක් කොච්චර ඇහැවත් එපාවෙන්නැ..
@SunandaLokuliyana-sg5jd
@SunandaLokuliyana-sg5jd Жыл бұрын
විශ්මය , සදහටම ඔබ මගේ සන්ගීතවත්කල සරත් දසනායකගෙ තෙවැනි සන්ගීත් නිර්මාණය කස්තුරි සුවන්ද 70' දශකයේ සිනමා සන්ගීතය නවමාවතකට ගෙනගිය කලාකරුවෙක්...
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 2 жыл бұрын
මේවට සම කරන්න පුළුවන් චිත්‍රපට තියනවද මොන තරම් නම් ලස්සනද 💞💞💞💞
@sheron.perera7198
@sheron.perera7198 Жыл бұрын
Hari ලස්සනයි ජෝතිපාල මහතාගේ කටහඬ ahenakota agath ekka හිරිවැtenawa ❤❤❤❤
@PrasanDeSilva-q3p
@PrasanDeSilva-q3p Жыл бұрын
I agree with you.
@niranjalaabeysekera7401
@niranjalaabeysekera7401 Жыл бұрын
මෙිව හදපු මනිස්සු මොන තරමි නිවුනු අය වෙන්න ඔනෙද
@jagathupananda5039
@jagathupananda5039 Жыл бұрын
මේ චිත්‍රපටය ඒකාලයේ මම බැලුවේ හරිශ්චන්ද්‍ර කිරිඳිවැල සිනමා ශාලාවෙන් අද ඒ ටකරං සිනමා ශාලාව තිබුනු තැනක්වත් හොයාගන්න බැරි හැටියක් දෙයියන්ගේ තනි ඇහැට andenava මාගේ අතීතය මතක් වෙලා
@DarshanaFloraWeddingPlaning
@DarshanaFloraWeddingPlaning 6 жыл бұрын
වික්ටර් ගේ කටහඩ මිල්ටන් ජයවර්ධනට සෙට් වෙනවා ලාමක ගතියට...........එම් එස් ගේ කටහඩ ලයනල් දරනියට සෙට් වෙනවා නිකන් තරහට වගේ ගේමට වගේ කියන්නේ.....එත් ජෝති ගමිනිට පෙරමය ගැම්ම ඔය ඔක්කොම අරගෙන ෆිල්ම් හෝල් එකක බලද්දී රිදී තිරය ඉරාගෙන එලියට එන්නේ නිකන් අපේ 70 / 80 දසකේ කට්ටියගේ හදවත මෝදු කරගෙන..ඒ ප්‍රේමනීය කටහඩ එදා මෙදා තුර ගීත ක්ෂේශ්ත්‍රයේ පට්ට ම කටහඩ
@buddhikabandara9510
@buddhikabandara9510 6 жыл бұрын
ඒකටම සෙට් වෙන පට්ට කොමන්ට් එක..🤩 Edit: අවුරුදු 2 වෙනවා මුල් කමන්ට් එක දාලා. තවත් මේ සින්දුව අහනකොට ඔයාගෙ කමන්ට් එක කියවනවා, එතකොට මට හිතෙන්නේ මම ෆිල්ම් හෝල් එකක් ඇතුලේ ඉඳන් මූවී එකම බලනවා වගේ. Thanks 👍
@hazaliaman2881
@hazaliaman2881 6 жыл бұрын
Perfect comment Darshan... When ever i see this video clip always it's comes to my mind how we were enjoyed sri lankan cinema during late 70s and 80s bunch of great artistes
@supembara_jothi_page
@supembara_jothi_page 5 жыл бұрын
කොටස් අඩුයිනේ
@supembara_jothi_page
@supembara_jothi_page 5 жыл бұрын
@@hazaliaman2881 කොටස් අඩුයිනේ
@drdjanthony
@drdjanthony 3 жыл бұрын
That is the best comment I have seen so far. Thank you.
@manjulajagath8047
@manjulajagath8047 6 жыл бұрын
කොච්චර අගෙයිද නවීන ගීත වගේද හොද සින්දු හැමදාමත් අලුත් වෙනව...
@iroshsamantha2886
@iroshsamantha2886 6 ай бұрын
හින්දි තනුවලින් මිදිලා අපේම ආරකට නිර්මාණය කල ගීත එකතුවක්
@lalithasoka2624
@lalithasoka2624 3 жыл бұрын
මේක පුදුම ලස්සන මිහිරි ගීතයක්. එදා ඉදන් අද දක්වාම මෙම ගීතය අහනවා. කොච්චර ඇහුවත් මදි වගේ හිතෙන්නේ.
@jayasrihemantha4622
@jayasrihemantha4622 Жыл бұрын
Etthatama eththa bro
@rmjbandara7344
@rmjbandara7344 2 ай бұрын
100%
@SilawathiKumari-xs8sq
@SilawathiKumari-xs8sq Ай бұрын
😔😔😔😔😔😔😔😔
@premalaldisanayake1175
@premalaldisanayake1175 2 жыл бұрын
වික්ටර් , එම්. එස්. ජෝති.. තිදෙනාම අපූරුයි . ජෝතිගේ පිරිපුන් ස්ක්‍රීන් වොයිස් එක ගැන කවර කතාද.. ජෝතිගේ විශිෂ්ටත්වය මැනවින් පේන අවස්ථාවක් .
@BanduKarunarathne
@BanduKarunarathne Жыл бұрын
Yes. exactly
@sujeewadesilwa6315
@sujeewadesilwa6315 2 жыл бұрын
අහනවනමි මෙින්න සිංදු මෙිව අහන්න අහන්න අපේ හිත් තරැන වෙිනවා හිතට අමුතුම ජවයක්
@nuwanwanigasekara
@nuwanwanigasekara 4 жыл бұрын
මිල්ටන් ජයවර්ධන බොහොම කඩවසම් නළුවෙක්. බොහොම ස්තුතියි.
@samkumar-ts9ld
@samkumar-ts9ld 3 жыл бұрын
OW E KALE HANUMA DARAPANAWA WAGE WATETEMA GAHUWALU
@jagathupananda5039
@jagathupananda5039 3 жыл бұрын
@@samkumar-ts9ld ඔව්.එම කාලය තුල.සිටි .තලතා ගුනසේකරත්.මිල්ටන් ජයවර්ධන ගේ.දර පැලිල්ලට.හොඳට .මුහුණ .දීපු.නිලියක්ලු
@gaminisusajee8467
@gaminisusajee8467 2 жыл бұрын
@@jagathupananda5039 😄😁😀😛🤣
@hemanthaperera8494
@hemanthaperera8494 11 ай бұрын
හෙලන් කුමාරිගේ නැටුම!❤
@tharangarathnapriya5029
@tharangarathnapriya5029 6 жыл бұрын
මෙවන් යුගයක්..... හරිම සුන්දරයි... මෙය මා බැලූ ප්‍රථම චිත්‍රපට යයි.
@redlynfirenze9702
@redlynfirenze9702 3 жыл бұрын
👍
@Hiru822
@Hiru822 2 жыл бұрын
::) Pk
@Hiru822
@Hiru822 2 жыл бұрын
Tham
@Hiru822
@Hiru822 2 жыл бұрын
@@redlynfirenze9702 jothi
@wdsilva5835
@wdsilva5835 2 жыл бұрын
ශ්‍රී ලාංකික සිනමාවේ superhero ගාමිණී ෆොන්සේකා ❤
@nandanakumara3267
@nandanakumara3267 9 ай бұрын
70/80 සිනමාව ❤❤❤❤❤❤
@iroshsamantha2886
@iroshsamantha2886 Ай бұрын
ඉංදීය තනු වෙනුවට අපේම නිර්මාණ සරත් දසනායක විශිෂ්ටයෙකි
@අමතකනොවන.කැසට්
@අමතකනොවන.කැසට් 3 ай бұрын
2024 ත් අහනවා මම 2000 න්.පස්සෙ උනත් මේ ගීත වලට ෆ්ට්ට ආසයි පැණි වගේ💗🥺
@ldmindis4849
@ldmindis4849 3 жыл бұрын
ඔයාලගෙ මල් වයස ,මගෙ ළමා වයස, ගීතය නම් වයසට නොයයි,
@anandasamarakon1874
@anandasamarakon1874 3 жыл бұрын
70...දශකය.කවරදාවත් වයසට නොයනු ඇත....ඒ සිනමාව අපට දායාද කල බොහෝ සිනමා කරැවන් අප හැර ගොසින් ..ය".....👍....
@yurendrarathnayake88
@yurendrarathnayake88 4 ай бұрын
ලංකාවෙ හැම කඩා වැටීමකටම ඉන්දියාවේ යම් සම්බන්ධයක් තියෙනව. විශේෂයෙන්ම චිත්‍රපට කර්මාන්තය, ඒ වගෙම කෘෂිකර්මාතය. තමන්ගේ දේ විකුණාගැනීමේ චේතනාවෙන් ශ්‍රීලංකාවේ පාලකයින් පාවිච්චි කලා. ඒක හුඟාක්ම වැඩිඋනා 77 න් පස්සෙ.
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 3 жыл бұрын
මෙම ගීතය ස්වතන්ත්‍ර නිර්මාණයක්. එනමුදු මෙහි එන "නුරා හැඟුම් ලොල් හදවත් සසලයි" කොටසේ තනුවට "කටී පතංග්" සිනමාපටයේ එන "ප්යාර් දිවානා හෝතා හේ" ගීතයේ තනුවේ සෙවණැල්ල වැටී ඇති බැව් බොහෝ දෙනාට නොවැටහීම පුදුමයක් නොවේ. මෙය මා සඳහන් කළේ සංගීතවේදී සරත් දසනායක මහතාට අගෞරවයක් වන ලෙසට නොව ස්වතන්ත්‍ර තනුවලට වුවද වෙනත් තනුවල සෙවණැල්ල වැටුනු තැන් ඇති බැව් දැනුවත් කිරීමටයි. ඒ කෙසේ වෙතත් මෙම ගීතයට දායකවූ සියලුම දෙනාට මාගේ හදපිරි ප්‍රණාමය!!!
@mohottilanka4744
@mohottilanka4744 Жыл бұрын
ප්‍යාර් දිවානා එකට ලස්සන සින්දුවක් අජන්තා මහත්තයා ලිව්වා රාං කුරුල්ලෝ කියලා....මැද හරියෙ එන ඕර් නහී සුන්තා කියන කෑල්ලට ටිකක් සමානව යනව ...එහෙම බැලුවොත් ඉතින් අපි නොහිතන අපේම කියාගත්ත ගොඩක් සින්දු වලත් හින්දි සෙවනැලි නැතුව නෙමෙයි... රස වින්දනය සඳහා එය ගැටලුවක්ද නොවේ
@sunilwithanage6953
@sunilwithanage6953 4 ай бұрын
Gon katha Nokia hitapan. Sarath Dasanayake music igena gaththe lankawe
@sunilwithanage6953
@sunilwithanage6953 4 ай бұрын
Eka kallak adui.
@PiyamuHansika
@PiyamuHansika 4 ай бұрын
Ma film nispadanaya karala tiyena kale aduma tarama mage amma ipadilat ne et mama ma song welata panawage adari ewakata ma harawat rasawat baweyen usas gita niramanaya karapu siyaluma denata behawinistuti❤❤❤❤
@Ericsilva_13
@Ericsilva_13 Ай бұрын
මේ වගේ පැරනී දේවල් ඉදිරිපත් කරන්න පුළුවන් අතීතයේ රසවත් සිදුවීම් හදුනාගෙන ඇති කෙනෙක් ඔබට මාද ඇතුලුව සියලුම දෙනාම ඔබලාට ආශිර්වාද ලබා දෙනවා
@udeshandesilva6501
@udeshandesilva6501 8 ай бұрын
පට්ට
@enlightenmentlanka873
@enlightenmentlanka873 Ай бұрын
සරත් දසනායක ගැන අපේ මිනිස්සු ඉගනගත්තා ගොඩක් මදි...... සංගීත විශ්වකෝෂයක් 😢❤
@chandimachinthakapaladeniy5758
@chandimachinthakapaladeniy5758 2 жыл бұрын
වයසට නොයන්නාවූ ගීතයක් හා හඩ ත්‍රිත්වයක්
@lokayenalokayata3243
@lokayenalokayata3243 6 жыл бұрын
ජෝති කෙතරම් විශිෂ්ඨයෙක්ද යන්නට කදිම උදාහරණයක්....
@DarshanaFloraWeddingPlaning
@DarshanaFloraWeddingPlaning 6 жыл бұрын
වික්ටර් එම්.එස් කොර ජෝති කට අරගෙන එද්දී
@sandasiribalasuriya8569
@sandasiribalasuriya8569 Жыл бұрын
එච්.ආර්.ජෝතිපාල කියන්නෙ ලංකාව සිනමාවේ පසුබිම් ගායනයේ අද්විතීය හඬ පෞරුෂයයි. ඔහුගේ හැඟීම් දනවන ගායනය මෙපමණ කාලයකට මා අසා නැතුවා පමණක් නොව එවැනි හඬක් නැවත බිහවීමක් ගැන සිතන්නට පවා නොහැකිය. එසේම මෙම සිනමා පටයේ රඟපාන අනෙක් නළුවන් දෙපල වන මිල්ටන් ජයවර්ධන මහතාට සහ ලයනල් දැරණියගල මහතාටද ඉතාම හොඳට ගැලපෙන හඬ පෞරුෂ දෙකක් ලෙස එම්.එස්.ප්‍රනාන්දු සහ වික්ටර් රත්නායක යන මහත්වරුන් දෙපළගේ හඬවල්ද ආකර්ෂණීය හඬවල් යයි නොකියාම බැරිය. මෙම රූප රාමුවේ ප්‍රධාන නළු සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා වෙනුවෙන් ගයන පසුබිම් ගායනය ගැන හොඳින් අවධානය යොමු කරන්න. එම හඬ කෙතරම් නම් ආකර්ෂණීය දැයි බලන්න.
@abdulcader8844
@abdulcader8844 6 ай бұрын
இந்த பாடலை.நன்றாக.கேட்டவர்கள்.தீமை எதுவும் செய்ய மாட்டார்கள்🎉
@PreethiNanayakkara
@PreethiNanayakkara 6 ай бұрын
Beautiful
@S.D.sarath
@S.D.sarath 7 ай бұрын
හෙලන් කුමාරි එදා මෙදා තුර සිනමාවට පහල වූ එකම නර්තනයේ ගිනි සිලුව.දැන් වයසයි තවමත් ලස්සනයි.
@Ashokaashoka-h9l
@Ashokaashoka-h9l 16 күн бұрын
ඇයි ෆරීනා ලායි?
@gihanpicasso5944
@gihanpicasso5944 Жыл бұрын
රසය දුන් විස නොදුන් අතීතයේ සුවද!!
@kamaldesappriya902
@kamaldesappriya902 2 жыл бұрын
With an illustrious career spanning over a few decades, Gamini Fonseka is easily the greatest actor in Sinhala Cinema. RIP Mr. Gamini !
@DarshanaFloraWeddingPlaning
@DarshanaFloraWeddingPlaning 6 жыл бұрын
කොහොමද ජෝති රිදී තිරය ඉරාගෙන එන ගැම්ම
@sunilbandara272
@sunilbandara272 5 жыл бұрын
Darshan M.a Wickramasinghe ĺ
@sunilbandara272
@sunilbandara272 5 жыл бұрын
Darshan M.a Wickramasinghe
@susajeegamini3803
@susajeegamini3803 3 жыл бұрын
Aththa puduma wenasak
@chamithsriyanka8578
@chamithsriyanka8578 3 жыл бұрын
Fareena lai සුපිරිම සුපිරි
@wasanthahettiarachchi600
@wasanthahettiarachchi600 2 жыл бұрын
ඒ ෆරීනා ලයි නෙවෙයි හෙලන් කුමාරි
@amaranathabayasinghe1024
@amaranathabayasinghe1024 3 ай бұрын
Magnificent trio
@jagathupananda5039
@jagathupananda5039 3 жыл бұрын
මෙම.නර්තන ය.ඉදිරිපත් කරන.හෙලන්.කුමාරි .ඒකාලයේ සිංහල සිනමාවේ සිටි අතිදක්ශ .නර්තන .ශිල්පීනියක්.ඇ යට .නොදෙවෙනි .තවත් නර්තන ශිල්පීනියන් .එම කාලය තුළ සිංහල සිනමාවේ සිටියා .ඒ.ෆරීනාලාය්.බියුලා.ඩයස්.චන්ද්‍රකලා.වගේ අය.එම කාලයේ .සිංහල සිනමාව.සෑම අංශයෙන්ම.පරිපූර්නය්.අදකෝ.එහෙම සිංහල සිනමාවක්.මෙම ගීතය ඉදිරිපත් කල.මහත්මයාණෙනි .මෙම ගීතයේ.කොටස්.අඩුය්.කරුනාකර.පුළුවන් නම්.සොයාගන්න.හැකි නම්.සම්පූර්ණ .ගීතය.ඉදිරිපත් .කරන්න.අඳුරු ගැ බේ.කදු.මුදුනේ.පායන.සද.වැන්නේ.අදුරු.මගේ.හදමුදුනේ.අදපායාපන්නේ.කොටස්.නැ ත.
@nihalmunasinghe91
@nihalmunasinghe91 3 жыл бұрын
බොහෝ දෙනෙක් මෙම ගීතයේ කොටස් අඩු යයි පවසන්නේ ඒ අයට හුරු පුරුදු ගුවන් විදුලිය මගින් පසුව පටිගත කල ගීතය නිසා බව මගේ හැඟීමයි. නමුත් දිවංගත තිස්ස නාගොඩ විතාන මහතා විසින් සංරක්ෂණය කර මෙලෙස ඉදිරිපත් කර ඇත්තේ විනාඩි පහකටත් වඩා කාලයක් දිවයන චිත්‍රපටයේ සියලුම දර්ශන ඇතුලත් මුල් ගීතයයි. මේ පිලිබඳව chrisanthie de fonseka මහතා විසින් පහත ඔහුගේ කමෙන්ට් එක මගින්ද අදහස් දක්වා ඇත
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 3 жыл бұрын
ස්තුතියි මෙවැනි vidios එනකල් බලා ඉන්නවා,
@rssenkadagala3424
@rssenkadagala3424 6 жыл бұрын
super romantic voice of beloved jothi
@navig8204
@navig8204 3 жыл бұрын
මෙවැනි ගීත වලට වර්ථමානයේ සි‌ටින කිසිදු ශිල්පියෙකුට ලං වෙන්නවත් බෑ..ඒ නිසා තමයි වර්ථමානයේ ශිල්පීන් මේ ගීතම නැවත නැවත එක එක version දාලා ගයන්නේ..නමුත් ලංවෙන්නවත් පුළුවන්ද මේ කටහඬවල් වලට,මෙවැනි සංගීත අධ්‍යෂනයන්ට.
@m.v.dsenaveratna4425
@m.v.dsenaveratna4425 2 жыл бұрын
Great.
@Hasindu324
@Hasindu324 Жыл бұрын
True
@ldmindis4849
@ldmindis4849 3 жыл бұрын
කස්තුරි සුවද චිත්‍රපටය දෙන්න
@ghazalibahamat9266
@ghazalibahamat9266 6 жыл бұрын
Awesome old school is the best always best era in Sinhala cinama
@m.v.dsenaveratna4425
@m.v.dsenaveratna4425 2 жыл бұрын
Iankiya chitrapatii calawe porogami Thawath visista nirmanayak. Siyalantama Thanks..
@virajduminda8564
@virajduminda8564 3 жыл бұрын
Jothi patan gaththe gamanma papuwa hirawela es walata kadulu awa..jothi kiyanne dewa ආශිර්වාදයක්
@asirikdsl5179
@asirikdsl5179 Жыл бұрын
Don't forget it's another Sarath Dassanayake' s big music score.
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 3 жыл бұрын
Gamini jothi what a combination once in a life time.
@kamalsenanayake8245
@kamalsenanayake8245 5 жыл бұрын
70 dashakaye sinhala cinemawa biligena thibu hindi copi geetha walata erehiwa Sarath Dassanayakayan dedi satanak kala....Me ehi wishishta prathipalayak...Sumiyuru geethayak....Eththenma Sarath master viplawawadiyek lesa selakeeme waradak nehe....
@sunithaaberathna7101
@sunithaaberathna7101 7 жыл бұрын
helan kumarige Dan's.niyamai
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Lovely song...love it..❤
@chandanaperera9513
@chandanaperera9513 3 ай бұрын
ඔස්වල්ඩි රගපාපු කල්යානි ගංගා මම පොඩි කාලේ බැලුවා නියමයි නමුත් ඔහු අපිට අහිමි උනා දුකයි
@jhonnydep4809
@jhonnydep4809 2 жыл бұрын
Me wage vishishta deyak man dekke Caravan film eke piyatu abto aja scene eke witharai Best music direction Best film direction Best singing Aye Kawadawath milton ms jhothi athulu è Aya bihi nowe
@m.v.dsenaveratna4425
@m.v.dsenaveratna4425 2 жыл бұрын
Tharu wenta dagalana kollo kelanta godak dewal egaanaganta thiyanawa kiyala hittenawa. Ape hari wasanawantai
@pushpakumaradassanayake3759
@pushpakumaradassanayake3759 3 жыл бұрын
Excellent
@vishkawijesinghe1116
@vishkawijesinghe1116 6 жыл бұрын
Kochchara lassana songsda
@pooji9
@pooji9 6 жыл бұрын
To Chrishanthie You said "This was a common feature in many Jothi songs, where the later recordings were different to the original film version." I think this is because in the 70's SLBC did not allow songs with certain words to be played on radio. Original lyrics of "Ashawe gangawe" was "I love you". In Sweet Ticket "My darling" was replaced by "Oba langa man" in the song "Honda siriyawayi". There were many other songs like that So producers re-recorded or recorded two at the same time. Even in "Sandesaya", There are 2 versions of "Sudata Sude"
@Realeye66
@Realeye66 4 жыл бұрын
Excellent, I love those days
@WBanduMedia07
@WBanduMedia07 3 жыл бұрын
Great
@kumudurenu4991
@kumudurenu4991 3 жыл бұрын
බුදු සරණයි
@thusithabandar2507
@thusithabandar2507 6 жыл бұрын
ගාමිණි,මාලිනී,විජය,සහ ජෝතිපාල,සුජාතා,ඇන්ජලීන් ගෙන් තොර සිංහල සිනමාවක් කොයින්ද?
@malindasilva219
@malindasilva219 6 жыл бұрын
මේසියලුම දෙනා රගපාපු ෆිල්ම් ජනප්‍රිය උනේ සිංදු නිසා. ඒ ගීතවලත් විජේට හරියන වචන ටික, ගාමිනිට සෙට්වෙන වචන ටික, කොස්තට, ඇන්තනි සී ලට ගැලපෙන විදිහට ගිත නිර්මානය කරලා සිංහල සිනමාව බැබැලුවේ කරැනාරත්න අබේසේකර ශුරින් එයත් ඔයාගේ ලිස්ට් එකට දාගන්න.
@chinthakawithana5244
@chinthakawithana5244 5 жыл бұрын
Yes It's True
@krishanthamanchanayaka4045
@krishanthamanchanayaka4045 3 жыл бұрын
joe?
@jagathupananda5039
@jagathupananda5039 3 жыл бұрын
මොනවා .වුවත් .ලතා වල්පොලත්.මේගොඩට.එකතු.වෙන්න.ඕනෙ.
@gaminisusajee8467
@gaminisusajee8467 2 жыл бұрын
AI dan thiyena JR ge sinamawa
@fernandoabujbara5184
@fernandoabujbara5184 6 жыл бұрын
Puduma lassani thanks Nihal
@sunildewundarage4229
@sunildewundarage4229 11 ай бұрын
ජෝතිගෙ කටහඬ කොතරම් අපූරුද.😊
@ShuaibCassim
@ShuaibCassim 7 жыл бұрын
Quality video. This song seems to be an extended version but missing Jothi's 2nd verse "Anduru Gabe" ? I am listening to Jothi's verse 1 for the first time - perhaps SLBC playing an EP version over the radios in the 70s? Kasturi Suwanda, directed by Sena Samarasinghe, made Sarath Dassanayake the top most music director for Sinhala movies. Two of the popular songs in this movie, "Pata Podak" and "Hada Viman" were sung in Hindi too by Jothi/Angie to add to the popularity! Nihal, Thanks once again for downloading.
@nihalmunasinghe91
@nihalmunasinghe91 7 жыл бұрын
I think that "anduru gabe" verse was used for the second record. This is the original song of the movie. Mr. Thissa Nagoga Vithana is doing a great job protecting these gems for the future generation.
@Tharupaba
@Tharupaba 7 жыл бұрын
In this scene there are three actors involved in the song. is it the voice of one singer or three singers ?
@ShuaibCassim
@ShuaibCassim 7 жыл бұрын
world is a stage ! Yes, 3 actors and 3 singers ( Victor for Milton J, MS Fernando for Lionel D and Jothi for Gamini). My query was about a verse by Jothi missing from this video that we used to on SLBC.
@Tharupaba
@Tharupaba 7 жыл бұрын
Thank you !
@Chrisanthie
@Chrisanthie 7 жыл бұрын
The song in the film clip running for 5.22 minutes should be the original version which includes the verse " Pemata sithe upana lande monara monariyanne Obaya lande arunu wiye kinduru sina denne Nura rengum lol hadawath sasalai adara sitha nisalai" I believe the other version running for 3.42 minutes should be a later recording, with the verse "Anduru gebe kandu mudune payana sanda wenne Anduru mage hada mudune ada payapanne Nura rengum lol hadawath sasalai adara sitha nisalai" This was a common feature in many Jothi songs, where the later recordings were different to the original film version. One eg: is " Ashawe gangawe - ko mage jeewana geethe" is different from the original song in the film Soorayangeth sooraya.
@susajeegamini3803
@susajeegamini3803 4 жыл бұрын
Sundara minisun lassana athethayak Lassana lokekata apawa Gena yanawa
@sujatharohini3949
@sujatharohini3949 2 жыл бұрын
ලස්සනයි සුන්දරයි අපේපැත්තේ ඇවිත්බලන්න ඔයාට උපරිම සහයෝගය දුන්නා ❤❤❤❤
@HalwalaSuresh
@HalwalaSuresh Ай бұрын
JIVITHYE SATHUTA TIYENNE SALLI WALA NEMEI...SANGITHAYAI NARATHANYAI EKEN.PILIBIGU WENAWA.50YERS A.GO.SRI LANKA CINAMA.🌐
@judyshirani3131
@judyshirani3131 4 жыл бұрын
Gamini, Malani , Jothi🙏😢😢
@rohanfernando6841
@rohanfernando6841 3 жыл бұрын
Gamini dehiwala ape game👍💪👏👋
@piyaldayaratnek.h.a6149
@piyaldayaratnek.h.a6149 3 жыл бұрын
I like to Victor and Milton Jayawardena.
@rpldakshina9180
@rpldakshina9180 6 жыл бұрын
Amaraniya kalakarayoo,adare sindu,ada samajayata galapena sindu,supeerrr
@milinaudayanga1956
@milinaudayanga1956 2 жыл бұрын
Puduma tharam windanayak thiyena lassana geeyak...wagema kisidaka e rasaya adu nowena lassanak thiyena me gee kisidaka nomiyena mathakayan sitha sathutin pirre yai.
@vishkawijesinghe1116
@vishkawijesinghe1116 6 жыл бұрын
Lassanay athethayata yanava
@chandanagayan908
@chandanagayan908 2 жыл бұрын
Somapala Leelananda ✍💖
@tuanzain7263
@tuanzain7263 6 жыл бұрын
without jothis voice gamini ponseka wouldnt exist
@loranthiweerakoon2011
@loranthiweerakoon2011 6 жыл бұрын
Tuan Zain Gamini was the greatest actor we ever had. Sad when people can’t differentiate acting with songs in movies. Of course songs were a contributory factor in commercial films which Jothipala was the main contributor.
@udenaranasinghe1707
@udenaranasinghe1707 4 жыл бұрын
කොහොමද සරත් දසනායක ගේ සංගීත ය ඒ වගේම නලුවන් තිදෙනා ට දි ඇති පසුබිම් කටහඬ අති විශිෂ්ඨ යි ලංකාවේ බිහිවූ හොදම සංගීත මාස්ටර්
@ratnapalakdugroup875
@ratnapalakdugroup875 Жыл бұрын
Sinhala cinamawe swarnamaya yugaya. Hall wala house full. Galariye hitagena balapu film mewa
@pooji9
@pooji9 6 жыл бұрын
Thanks Nihal for posting this . real good video. I missed this for 7 months. I have the same comment as Suhaib on 2nd verse. I did buy this DVD so I can check in the next few days. This could be the difference between EP and LP records. LP's had the longer version- same in Hindi Films. SLBC mostly played EP. For Hindi they only played EP. I also Agree with NIhal that Tissa N is doing a great job of restoring and selling the DVDs
@Ashokaashoka-h9l
@Ashokaashoka-h9l 16 күн бұрын
what is the meaning and difference of LP & EP
@pooji9
@pooji9 16 күн бұрын
@@Ashokaashoka-h9l EP runs ar 45 RPM and has only 4 songs. Songs are sometimes shortened to fit into an EP. LP is larger in diameter and runs at 33 RPM. Typically LP has all the songs of a film and songs are full length.
@Ashokaashoka-h9l
@Ashokaashoka-h9l 16 күн бұрын
මේ ගායකයො තුන්දෙනාගෙන් වික්ටර් ඇරුනම සහ නළුවො තුන්දෙනාම දැන් මේ ලෝකෙ නැහැනේද?? කාලය කෙතරම් නපුරුද.?
@pramuddamadushanka4902
@pramuddamadushanka4902 3 жыл бұрын
2022 best song 🎵
@anthonyjanz5404
@anthonyjanz5404 9 ай бұрын
✌️✌️✌️😆😍😍😍😍😍😍
@preetinanayakkara1818
@preetinanayakkara1818 2 жыл бұрын
Wonderful2022
@ranilpabakra372
@ranilpabakra372 Жыл бұрын
Nice Dan's ummma
@ChamindaDanthanarayana
@ChamindaDanthanarayana 3 ай бұрын
@anuranandalal-pq6yd
@anuranandalal-pq6yd 2 ай бұрын
ජෝතිගෙ වොයිස් එක ආවම වෙනමම ලෝකයකට යනව 💖
@chandrikakumudinihamy331
@chandrikakumudinihamy331 5 ай бұрын
එසින්දුවෙ.ලාස්සන.වාඩාත්ම.ලාස්සන.හාරිය.ගාමිණි.කියන.තැන.එතැනමාරම.ලාස්සනාක්
@ruwanikarunarathna3977
@ruwanikarunarathna3977 2 жыл бұрын
♥️♥️♥️♥️
@ranjiththilakasiri4464
@ranjiththilakasiri4464 3 жыл бұрын
. Githaye kotas Adui jothige
@udayanganianuradha6532
@udayanganianuradha6532 6 ай бұрын
🥺🥺❤❤❤❤
@GunathilakaAcharige
@GunathilakaAcharige 2 ай бұрын
දැන්ඉන්න අයට ඇයිබැරි රසනහර වල නාඩිඅල්ලන්න
@gaminimendis5818
@gaminimendis5818 4 жыл бұрын
👌👌👌
@sunildewundarage4229
@sunildewundarage4229 Жыл бұрын
ඒ කාලය කොතරම් අපූරුද😊
@nimalawarnakulasuriya6130
@nimalawarnakulasuriya6130 Жыл бұрын
Haapoo Sanath aiyanag honda man. Eeth ara birinda maha satakapata baduwak aney dakkadaSanathge marane dawase boruwata andapu hati!
@rbhodaadasakperera6693
@rbhodaadasakperera6693 4 жыл бұрын
Helan kumari wondsr dance
@renukapriyadarshani5871
@renukapriyadarshani5871 3 жыл бұрын
Geethaye thawa kotasak adui ... aduru gabe kadu mudune payana sada wanne.... jothige awasan kotasa... sampurna geethaya denna puwannam hodai
@renurenu9373
@renurenu9373 7 жыл бұрын
Kasthuri suwadha
@sugathperera7479
@sugathperera7479 3 жыл бұрын
❤👍
@wasanthahettiarachchi600
@wasanthahettiarachchi600 2 жыл бұрын
මිහිරි ගීත දක්ෂ රඟපෑම් කොයි තරම් අපූරුද
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
අතීත දිවියේ - රත්තරං අම්මා 1975
4:22
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН