විජය කුමාරතුංගයන් රගපෑ මිහිදුම් සිහින (1982) | Last Episode | Minidum Sihina | Vijaya Kumaratunga

  Рет қаралды 473,104

දවස TV | Dawasa TV | Davasa TV

දවස TV | Dawasa TV | Davasa TV

Күн бұрын

Пікірлер: 220
@lathapn8728
@lathapn8728 Жыл бұрын
අපේ සිහින කුමරයා,ආදරනිය විජය, ඔබට උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා !😢😢😢😢😢😢😢
@Kanthiherath-y4t
@Kanthiherath-y4t 11 ай бұрын
විජය අපේ හදවත් තුල ඔබ සදා අමරණීයයි.❤
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 Жыл бұрын
මේකේ මුල් කොටසත් එක්ක මුලු සෝ එකම බැලුවා ගොඩක් කලින් හරිම ලස්සනයි ..ආදරෙයි 🌺🌺🌺❤❤❤ විජය මාලනි..ඒ සුන්දර රූපෙට .රංගනය ට සම කරන්න කවුරුත් නෑ අදටත් අපේ සිනමාවේ. විජය කුමාරතුංග 💘 මාලනි. සැමදා අපේ සිහින ලොවේ තරු.. මල් තලාවේ රෑ වලාවේ ගීතය කරුණාවෙන් මට ලින්ක් එක දාන්න දන්න කෙනෙක් 😍😍😍😍🌹🌹🌹 යූටියුබ් හෙව්වා හම්බ උනේ නෑ ආසම ගීතයත් ..
@deathkeepergaming6583
@deathkeepergaming6583 Жыл бұрын
බුදු අම්මේ මොන තරම් බැලුවත් එපා වෙන්නේ නැනේ
@nrpkkrpn2804
@nrpkkrpn2804 Жыл бұрын
ඔබ හැමදාම අපේ හදවත් වල ජිවත් වෙනවා 😢😢😢😢 ආදරනීය විජය
@maheshasubashini5151
@maheshasubashini5151 Жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි මේ ෆිල්ම් එක දුන්නට,,,,ෆිල්ම් එකේ වගේම හැබෑ ජීවිතේ දීත් මේ දෙන්නා එක උනේ නෑනේ,,,, හරිම දුකයි,,,, විජය යන නාමය ජීවිතේ අන්තිම ත්ත්පරෙත් මතක් කරන්න මම කැමති,,, ජීවත්ව නැති ඔහු ගැන මේ තරම් ආදරයක් දැනෙන්නේ ඔහු තුල තිබු උදාර මිනිස් ගති ගුණ නිසාවෙනි ඔහු මිනිස් වෙස් ගත් දෙවියෙක් හා සමාන වේ,,,,සබද ඔබ‍ට නිවන් සුවය පතමි 🙏🙏🙏🙏
@darshanakaluarachchi9301
@darshanakaluarachchi9301 Жыл бұрын
Aparimitha lesa minis kela wetha uthum ayurin pidu premaya vijaya oba mala namuth semada amaraneeyai obe namaya 🌹❤️🙏
@pradeepagalappaththi9938
@pradeepagalappaththi9938 Жыл бұрын
ඔබ මේ බවයේ කොහේ හෝ නැවත ඉපදී ඇතැයි සිතෙමි. පෙර බවයේ මෙන් මේ අසත්පුරුශයින් මුන නොගැසේවා!!! සත්පුරුෂ කල්‍යාණ මිනිස්සුන්ම ආශ්‍රයට ලැබේවා !!!
@maheshasubashini5151
@maheshasubashini5151 8 ай бұрын
මේ ෆිල්ම් එකේ වීනා වීනා ගීතය අහන්න කොටමගේ පපුව පැලෙන්න වගේ,,,,, මේ විදිහට පපුවට දැනෙන්න රංගනය කරන්න හැමෝටම බෑ විජය මාලිනි ඔබ දෙපළ රගපෑ ෆිල්ම් වලින් ලස්සනම ෆිල්ම් එක තමයි මිහිදුම් සිහින ෆිල්ම් එක විජය ඔබ ආයේ එන්න රත්තරන්
@chami270
@chami270 6 ай бұрын
E denna ekathu unanam adatath ethuma jiwath wenawa 🙏🙏🙏
@MaduTennakon
@MaduTennakon Жыл бұрын
ඉතාමත් අාසාවෙන් ගොඩක් පාරක් බලපු චිත්‍රපටයක් හැමදාමත් අමරනියයි විජය කුමරැනි❤
@thilinaprasad727
@thilinaprasad727 4 ай бұрын
හිතට දැනෙනෙ අවසානයක් 😢❤
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 Жыл бұрын
Full moove එකම බැලුවා සුපිරි❤️❤️❤️
@arunawithanage8958
@arunawithanage8958 8 ай бұрын
මේවගේ හරිම සුන්දර හදවතට කතා කරන තේමාවක් තියෙන චිත්‍රපටයක් බලන්න ලැබීම ගැන හරිම සතුටක් දැනෙනවා. ඒවගේම ආයෙත් කවදාවත්ම මේවගේ චිත්‍රපටයක් සිංහල සිනමාවෙ බිහිවෙන්නෙත් නැහැ. ස්තුතියි දායක වුනු හැමෝටම .
@temonsella-ch8sd
@temonsella-ch8sd Жыл бұрын
මෙි. වගේ චිත්රපට නැවත කිසිම දවසක බිහිවන්නේ නැහැ ලංකාවෙි😢😢😢
@sobasoba1729
@sobasoba1729 8 ай бұрын
ආදරණීය විජයකුමාරතුංග මහතා සදා අමරණීයයි විජය ජෝති අමරණීයයි ❤❤❤❤
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 Жыл бұрын
මම බලපු වාර ගණන කියන්න බෑ මිහිදුම් සිහින චිත්‍රපටය.ඒතරම් ලස්සනයි 💞💞
@reinukasjeewani1049
@reinukasjeewani1049 Жыл бұрын
Palaweni kotasa dannako
@janiduperera8757
@janiduperera8757 Жыл бұрын
Eka nam aththa
@chamikasapumal4991
@chamikasapumal4991 Жыл бұрын
Harima lassanai mamath punchi kale indalama asai ..mara dukak danenaw😢
@isurudilhan4494
@isurudilhan4494 Жыл бұрын
Full movie eka nedda
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 6 ай бұрын
🎉 මමත්
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 6 ай бұрын
ගොඩක් ලස්සන චිත්‍රපටයක් 🎉 මමත් කි දවසක් බලන්න ඇතිද 🎉 එච්චරටම ලස්සනයි 🎉 විජය කුමාරතුංග යන් මැරුනත් හරි ලංකාවෙ සිනමාව ඉවරෙටම ඉවරයි 😢😢😅😮 විජය ජෝතිපාල ඇතුලු මියගිය සියලු කලාකරුවානන්ට 🎉😢 උතුම් නිසා සැනසීම ලැබේවා 😢😢😢🎉🎉🎉
@seelawati5231
@seelawati5231 6 ай бұрын
මාරම ලස්සනයි කියන්න වචනනෑ ❤😍
@janakawathugedara5979
@janakawathugedara5979 4 ай бұрын
අශාවෙන් බලපු මීහිදුම් සිහින ❤ සරත් දසනායකයන්ගෙ මනරම් සංගීතය👍
@SasiduMadushnka
@SasiduMadushnka 5 ай бұрын
ආදරණීය විජය.අමරණීයයි හැමදාමත් ❤❤❤
@DenethChamika-p2f
@DenethChamika-p2f 3 ай бұрын
විජය කුමාරතුංග ❤❤❤
@BisoMenike-hp8fr
@BisoMenike-hp8fr Ай бұрын
Monatharam baluwath epawenathi film ekak Mela ❤
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 11 ай бұрын
ඇත්තටම මටනම් හිතෙන්නේ විජේ කුමාරතුංග ඔබතුමා තාමත් ජිවිත වේලා ඉන්නවා කියලා 🙏❤😥🙏
@mindyourgoal1300
@mindyourgoal1300 Жыл бұрын
විජය ඔබ තවමත් අපේ හදවතේ ජීවත් වෙනවා කුමරුනි....😢😢❤️❤️🌹🌹
@debaadj3719
@debaadj3719 Жыл бұрын
🎀🎁🎁😆
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
❤❤❤
@r.m.sumedadissanayake998
@r.m.sumedadissanayake998 Жыл бұрын
@nishanpeirish2691
@nishanpeirish2691 Жыл бұрын
@@r.m.sumedadissanayake998 තේඒඒඒඒතේඒ
@krishakrisha510
@krishakrisha510 Жыл бұрын
සුන්දර මාලිනිය ❤
@lalithawijerathna2367
@lalithawijerathna2367 Жыл бұрын
ආදරනීය විජය ..........මරපු උන්ට සාප වෙනව 😢😢😢😢😢😢
@awsugak3766
@awsugak3766 Жыл бұрын
අපි ගොඩාක් ආසම නළුවා විජය කුමාරතුංග 🎉🎉😢❤❤
@sajivanimax8833
@sajivanimax8833 Жыл бұрын
මං පොඩි කාලෙ ආසාවෙන්ම බලපු ෆිල්ම් දෙක...මිහිදුම් සිහින...මදු සිහින...❤❤❤❤
@shironikapriyanthi7695
@shironikapriyanthi7695 Жыл бұрын
තුශරා සන්ගීතා සකුන්තලා චිත්‍රපට බලල අපි ඒ දෙන්නට ගොඩක් ආදරය කලා නොහොබිනා එවුන් එයාලගේ ජීවිතය ට ඇවිත් ඒ දෙන්නගෙ ආදරය විනාස කලා විජේවත් විනාශ කලා මාලනී තනි උනා අද ඒ දෙන්න ස්‍රි ලන්කාවෙ රොමියො ජුලියට්
@academyz91
@academyz91 Жыл бұрын
විජය සිරගතව සිටියදී ඔහුට ඇසී තිබෙනවා කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ රැස්වීමකදී තමාට බැන වදිමින් රැස්වීම අමතන මාලනීගේ හා රවීන්ද්‍රගේ කටහඬවල්.ඔහු සිරෙන් නිදහස්වී පැමිණ පසුව පවසා තිබෙනවා එම වදන් ඇසුනු දිනය තම ජීවිතයේ දුක්බරම දිනය බව.
@janadiravihansa
@janadiravihansa Жыл бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊p
@thisarinawarathna9528
@thisarinawarathna9528 9 ай бұрын
Ane ow❤
@vindyarashmini5417
@vindyarashmini5417 8 ай бұрын
Mmmm mmomlmmmmmM🎀🎍✨️
@sachisewwandi1217
@sachisewwandi1217 6 ай бұрын
ඔව්
@indranisilwa4643
@indranisilwa4643 Жыл бұрын
ආදරණීය විජය කුමාරතුංග කළාකරුවාණනි ❤❤❤❤ඔබට සුබ ගමන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢 ❤❤
@mishelhiransa359
@mishelhiransa359 5 ай бұрын
Ape shina කුමාරයා ඔබට නිවන් සුව ලැබේවා
@raniheen281
@raniheen281 Жыл бұрын
විජය කුමාරතුංග කලාකරුවන්ට සදා අමර නියයි ❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏
@MenuliRuwanga
@MenuliRuwanga 7 ай бұрын
රටක් ලෝකයක් ආදරය.කරන සියල්ලන්ගේම හදවතේ රැදුනු අති සුන්දර.නිහතමානී සොදුරු කලාකරුවානෙනි.ඔබ මියගියේ නැත අදටත් ඔබ අප අතර ජීවමානයි ඔබේ නාමය සදා අමරනීයයි❤❤❤
@chinthakasenivarathna597
@chinthakasenivarathna597 5 ай бұрын
Superb film ..Superb actors and actress
@geethagunasakara4676
@geethagunasakara4676 Жыл бұрын
හරිම ලස්සනයි කොටස් තමයි සොයා ගන්න බැරි
@weeratunga6319
@weeratunga6319 Жыл бұрын
කෝ අනේ දාපු අනිත් ෆිල්ම්ස්... අපි කොච්චර ආසයිද විජය කුමාරතුංග මහතා ඉන්න ෆිල්ම්ස් වලට. යූ ටියුබ් දැම්මහමත් ඒවට ප්‍රශ්න දානවා. එක්කො මේවා ටීවී චැනල් වල හරි පෙන්නන්න ඕන. එහෙමත් නැහැ. ෆිල්ම් එකකින් හරි විජය මහතාව දැකගන්න තියන අවස්ථාව අපට නැති කරන මාර කුහක මිනිස්සු ඉන්නෙ මේ රටේ 😠😠😠
@yashorafernand-uf9ws
@yashorafernand-uf9ws Жыл бұрын
කියල වැඩක් නෑ. තරුණ පරපුරේ රසවින්දනය බිංදුවයි කියල පොර ටෝක් දෙන වැඩිහිටි උදවියම තමයි මේ චිත්‍රපටි බලන්න තියන අවස්ථා නැති කරල දාන්නෙ.
@SithijaAmarasooriya-hb9ho
@SithijaAmarasooriya-hb9ho Жыл бұрын
අනිවා... ඒ කාලෙ ඉඳන්ම පට්ට කුහකයො ඉන්නෙ. ඒකනෙ මේ තරම් දක්ෂ විදිහට රඟපාන විජය මහත්තයට ජීවතුන් අතර ඉන්න කාලෙදි හොඳම නලුවා සම්මානයත් දුන්නෙ නැත්තෙ. ඒත් මියයන විටත් එතුමා හොඳම නලුවා වෙලා ඉවරයි.
@LahiruHimanka-bw9hg
@LahiruHimanka-bw9hg 9 ай бұрын
​@@yashorafernand-uf9ws අනේ එහෙම කියන්නෙපා අපිත් ආසයි මේවා බලන්න.අපේ තාත්තලා අපේ වයසෙදි ආපු ෆිල්ම් මේවා😢
@vijithaamarasinghe1293
@vijithaamarasinghe1293 10 ай бұрын
මම ආසම ෆිල්ම් එක කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ ❤❤❤❤
@itsb2619
@itsb2619 5 ай бұрын
දෙනවක හාම්නේ🥰😍🤩
@raniqween1009
@raniqween1009 Жыл бұрын
ලස්සන කතාව ජය වේවා ❤
@inokainoka8231
@inokainoka8231 Жыл бұрын
මම හරිම කැමනියි ම්දුම් සිහින බලපු වාර ගනන කියන්න බැහැ එතරම් ලස්සනයි
@ruhiniratnayak4454
@ruhiniratnayak4454 11 ай бұрын
Maath
@chandrikagamage901
@chandrikagamage901 Жыл бұрын
විජය ඔබතුමා අමරණීයයි❤❤
@ruhiniratnayak4454
@ruhiniratnayak4454 11 ай бұрын
මේ..කාතාවෙ..දෙක..මදු.සිහින....ඒක..බලන්න ..ඒකත්.ගොඩාක් ලස්සනයි .....
@sanathjayasekara4736
@sanathjayasekara4736 Жыл бұрын
ඉතාමත්ම ආසාවෙන් බලපු චිත්‍රපටයක්.
@chethiyaakalanka7148
@chethiyaakalanka7148 Жыл бұрын
ඔබතුමා සදා අමරණීය යි විජය මැතිදුනි
@MSMA1982
@MSMA1982 Жыл бұрын
මම ඩුබායි සිට 23-5~23 මම බැලුවා ඩුබායි වලදී මම ඇඩේනවා අනේ මේ විඡය කුමාරතුංගයන් ට රත්තරං කඳට කරපූ දේ ඡේවීපී බල්ලෝ තමයී ඔය දේ කලේ ඕකූන්ච නම් කිසී දිනක හොඳක් නම් සිදුවෙන්න එපා එපා,, අපේ දෑසට කදුළු නොයෙන දවසක් නෑ රෑපේ දැක්කාම අනේ ගෑනි දරුවන් හිත හදාගන ඉන්නේ කොහොමද කියලා මේ මිහිදුම් සිහින චිත්රපට කලේ නුවර එළියේ ,,
@JinarathnaCharitha
@JinarathnaCharitha Жыл бұрын
. ව්ජය ගෙ මරනය JVP එකෙන් නොවෙයි කලෙ.
@nilanikusumalanilani7566
@nilanikusumalanilani7566 Жыл бұрын
කිව නොහැකි ආදරයක් තියෙන්නේ ❤️❤️❤️විජේ නැවත එන්න
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
ඔබතුමා හැමදාමත් අපේ හදවත්වල ජීිවත්වෙනව..ඔබනැති අඩුව ඔබ නැති පාඩුව කියන්න තේරෙන්නෙ නෑ....ඔබතුමාට හැමෝම හැමදාමත් ආදරේ කරාවි....ඒ වගෙම තමයි මාලනී මහත්මිය ...ඔබදෙපල රගපාන චිත්‍රපට බලන්නෙ පුදුම ආසාවකින්....අනේ මොන හිතකින් වෙඩි තැබුවද...
@geethanigeethani5619
@geethanigeethani5619 Жыл бұрын
විජෙ සදා අමරණීයි දැන් ඉන්න නලුවො කැලේ
@sudipkumara5631
@sudipkumara5631 Жыл бұрын
Ape kalaye..romiyo...juliat...❤️❤️ sada amaraniyai විජය කුමාරතුංග ..
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Жыл бұрын
විජය කූමාරතූංග කළාකරූවණනි ඔබ සදා අමරණීයයි නිවන් සූව ලැබේවා ඔබ තූමාට එදත් අදත් හැමදාමත් ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤
@gayanisamarathunga2791
@gayanisamarathunga2791 Жыл бұрын
අපේ ගමේ කරපු film එක...( මරේ, මස්කෙලියෙ) ඒ වගේම එදත් අදත් මගේ එකම ප්‍රියතම රංගන තරුව, විජය මහත්මා වගේම ඒ ගී ගයන මගේ සදාදරනීයතම ගායකයානන් මිල්ටන් මල්ලවාරච්චි ගායකතුමා විශේශයක් මට මේ film එක සුවිශේෂී වෙන්න. තවත් එක්තරා සුන්දර අතීත කතාවක් මගේ ජීවිතේ ආදර කතාවත් ඒ " මරේ " හා සම්බන්දයි.... පුදුම ආත්මීය බැඳීමක් මේ film එක මටත්.😌😌❤
@gayankumara7848
@gayankumara7848 Жыл бұрын
එදා දවස මතකද
@ramaniwasantha
@ramaniwasantha 11 ай бұрын
@@gayankumara7848 ?Vu
@madushikamadumali6501
@madushikamadumali6501 3 ай бұрын
යාලුවනේ අනිත් නලුවො ඉරෙන් හදෙන්ද 😊😢😮😅😂❤❤
@kusumkwt7255
@kusumkwt7255 8 ай бұрын
ඉස්සර .බලපු.පිලිමි.තමයි.හරිම .ලස්සන යි.දැන් .කොහෙද .එවා
@retheeka9468
@retheeka9468 Жыл бұрын
මා ආදරනීය නළු විජය 🙏🙏🙏🙏🙏🙏
@KuwaitStar-nv6qk
@KuwaitStar-nv6qk 6 ай бұрын
අනේ.විජය.පවු❤❤❤❤
@lakruwani889
@lakruwani889 Жыл бұрын
Thank you so much
@sumithprasanna56
@sumithprasanna56 Жыл бұрын
Vijaya malani mihidum sihina nice film yasapalitha නිර්මාණයක්
@yashorafernand-uf9ws
@yashorafernand-uf9ws Жыл бұрын
දැන් ඉන්න නලුවො විජය කුමාරතුංග මහතාගෙ අහලකින්වත් තියන්න බැහැ... පුදුම ආදරණීය චරිතයක්. කිසිම කලාකරුවෙක්ට නැති ආදරයක් ගරුත්වයක් එතුමා වෙනුවෙන් තියෙන්නෙ ඒ සුන්දර රුව, හඬ වගේම මනුස්සකම පිරුණු කරුණාවන්ත හදවත නිසාමයි ❤️❤️
@lahirusampath6826
@lahirusampath6826 Жыл бұрын
Ttttttttttttttttt
@asankaasanka255
@asankaasanka255 Жыл бұрын
❤aniwaryen
@kumirkumir3510
@kumirkumir3510 Жыл бұрын
👍👍😘😢
@sadalata3243
@sadalata3243 Жыл бұрын
​@@asankaasanka255tty
@BalaKirushn
@BalaKirushn Жыл бұрын
. MN.
@chamindarukshan522
@chamindarukshan522 3 ай бұрын
අගේ ආදර කතාව ෆිල්ම් අක දෙන්නකෝ 🙏🙏
@nishadiperera327
@nishadiperera327 6 ай бұрын
Lovely movie
@nethunethu3351
@nethunethu3351 Жыл бұрын
ලස්සනයි ..❤️
@geethanigeethani5619
@geethanigeethani5619 Жыл бұрын
ලස්සන කතාවක් දුකයි❤️❤️❤️❤️❤️❤️🙏
@kumarikumari5003
@kumarikumari5003 Жыл бұрын
Shaaaah .niyamay.
@kamiliyacool4138
@kamiliyacool4138 6 ай бұрын
❤❤❤❤🥰🥰🥰🥰
@nalanirajapaksha806
@nalanirajapaksha806 Жыл бұрын
Good morning. Me thamai mama dekapu lassanama film eka.wowww ❤❤❤❤❤
@ranuranu7925
@ranuranu7925 Жыл бұрын
දැන් නම් ඉනින් මේ ව්ංග් සෝ නැහැ ඉස්සර ව්ංග් ලස්සන ව්ංජ් හරිම ලස්සනයි දක්සයි අද හිටියා නම්
@Rps-d6o
@Rps-d6o Жыл бұрын
ලස්සනයි 🎉🎉❤❤
@JiwanandhaRanathungha
@JiwanandhaRanathungha 5 ай бұрын
මෙම කත්තර පටය තිරගතවන අවදියඅප තරුනයි නමුත්අපේඅාදර වන්ත නලුවා වුවත් මෙම කතෙවේ අන්තිම මාලය බිම දමා දරුවා අමතක කිරිම ඔහු මියදුනත් ඔහුට අැතිවා වු ගව්රවය සනිකව නැතිව ගියා පිලිකුල් දැන් අැත්තේ වයිරයකි මෙය කවදා අමතක වේදැයි කිව නොහැක කොතරමි ලස්සන මලක උව නටුවෙ කටු මෙන්ද විස ගතිය අැත එහෙත් එතුමා අමතක කල නොහැක
@priyabopage1917
@priyabopage1917 Жыл бұрын
අපේ vijaya kumarathunga 👍
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Eelaga Kotasa Madu Sihinath Dennako.Vijaya❤ Jothi❤
@senarathnathusitha7667
@senarathnathusitha7667 21 күн бұрын
Super 😮😮😮😮
@athugalpuraahasa3932
@athugalpuraahasa3932 Жыл бұрын
මේක මගේ ජීවිතේ ආසම film එක
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 9 ай бұрын
Vije hitiyanam thamath. Hitiyanam godaak wayasai. Api eyalage daruwange wayasa ayaii. Namuth vije dakiddi onama kenekuge hitha ohuta yanawa❤❤❤😢😢😢
@premakalupage5744
@premakalupage5744 6 ай бұрын
මාලනිබපටිටලස්සනයි
@chamindanissanka1378
@chamindanissanka1378 Жыл бұрын
ලස්සනයි ඇඩෙනවා
@rebecaperis7048
@rebecaperis7048 Жыл бұрын
❤❤❤❤ malani vjaya sada amrniyai
@hewage6571
@hewage6571 7 ай бұрын
Minimum sihina 2 film aka tiyanawada
@NishanthaWaduge
@NishanthaWaduge 8 ай бұрын
wijaya❤❤❤❤❤
@dissanayakavlog3323
@dissanayakavlog3323 Жыл бұрын
ඒකනම් සහතික ඇත්ත
@SureshDabarera
@SureshDabarera 7 ай бұрын
ඉන්දියාවේ මිනි මරාගන්න ඇයි දාන්නෙ අපේ ලස්සන චිත්‍රපට ඕනෑ තරම් තියෙද්දි බලන්න ලස්සන චිත්‍රපට
@kavindyamusicstudio370
@kavindyamusicstudio370 Жыл бұрын
පපුව පිච්චෙන මොහොත නිමාව ...........අපෙ කතා වලත් අවසානේ එසේමම තමා ............
@dhamayanthdhamayanth5681
@dhamayanthdhamayanth5681 Жыл бұрын
විජය.මාලනී රගපෑ"ගංගා,දෙව්දුව,ඔන්න මාමේ කෙල්ල පැනපි,උන්නත් දාහයි මලත් දාහයි දාන්නකෝ
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv Жыл бұрын
api e films gena balannam
@Senadheerage
@Senadheerage 11 ай бұрын
තවමත් සිංහල සිනමාවේ සුරූපීනිය මාලිනී ෆොන්සේකා මහත්මියයි......
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Meka daka ganna monataramda wehesa unada attatama obalata kiyanna bari taram stuti me film ekata e taram asai vashi well inne malanige lassanama kale🥰🥰
@padmaliyanage7131
@padmaliyanage7131 Жыл бұрын
සදාදරනීය විජය නොමියන මතකය
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
දුකයි 😢😢 lasani ❤❤
@sagaranuwan9986
@sagaranuwan9986 Жыл бұрын
Godak lassanai katawa vijya malani sumana❤❤
@manjulajagath8047
@manjulajagath8047 Жыл бұрын
අති විශිෂ්ට චිත්‍රපටයක් දෙවන කොටසත් දාන්න.
@nilanga410
@nilanga410 4 ай бұрын
Niwansuwa athwewa Vijaya sir
@nimalkumarnimal3902
@nimalkumarnimal3902 Жыл бұрын
බලන්න කෝ ලස්සන විජේගේ
@susanthasadamali1115
@susanthasadamali1115 Жыл бұрын
Ane githika fill eka dannako wejaya malani ragapana godaak lassanai aee film eka eth eka youtob dalane
@nimalshantha340
@nimalshantha340 11 ай бұрын
hadawathee.naluwa.vijaya Vijaya.kumarathunga kalakaruwanani obata.subagaman
@hhgnejehhe6xneui3b38
@hhgnejehhe6xneui3b38 Жыл бұрын
Lassanai eth dukai😢
@anncrish8105
@anncrish8105 Жыл бұрын
Hitha ganna beri una film eka ewara unada kiyala... dewiyane harima dukai 😢😢😢😢😢😢
@stormiwebster2974
@stormiwebster2974 Жыл бұрын
ගම්වල මේ වගේ සමහර වේසා ගෑනු නිසා පවුල් කීයක් කැඩුනද💔🙂
@nilushasandamali9157
@nilushasandamali9157 5 ай бұрын
Kolo okkoma.boru karyo.😢
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Sadathanika adare❤Monatharam lassana couple ekakda.methuma nathi une ape awasanwata.kohe kohoma hitiyath sathutin inna labenna oni.
@madupolgahawela6915
@madupolgahawela6915 Жыл бұрын
Ma godak sarayak ma film aka balala thiyanawa
@kumariepathma108
@kumariepathma108 Жыл бұрын
Wijaya muluhadawathinma obata adarei❤❤❤
@madupolgahawela6915
@madupolgahawela6915 Жыл бұрын
Oba hamadama apa hitha innawa obata jaya jaya
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 Жыл бұрын
❤❤❤
@sriyalathaperera7003
@sriyalathaperera7003 Жыл бұрын
Asama denna thamai wijaya malini eyalage film danna❤❤❤❤❤
@chandralathanaurunnege6331
@chandralathanaurunnege6331 Жыл бұрын
👍👍👌👌👌💖❤️💖❤️
@MaureenFerdinands
@MaureenFerdinands Жыл бұрын
Wijeye we newer forget u we miss u mame aderaye karane naluwek Anne ape atharate nawethe punerup pathiyen ho Anne
Sihina Ahase Wasanthe.mp4
1:49:37
GayanDoniHQ
Рет қаралды 474 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
හද්දා මඟුල දන්නවාද......? මෙන්න හද්දා මඟුලක හැටි. (luxurious wedding of ancient Ceylon)
4:41
අවුල්හැරය with නලීන් ගොඩගන්දෙණිය
Рет қаралды 63 М.
DASE MAL PIPILA -HIGHLIGHTS
18:45
WE TV
Рет қаралды 319 М.
Hanthane kathawa( හන්තානේ කතාව ) full movie
1:35:59
WeliKathara ( වැලි කතර ) | Sinhala Full Movie
2:07:28
Torana Video Movies
Рет қаралды 214 М.
UTHURA DAKUNA - SINHALA MOVIE
17:25
WE TV
Рет қаралды 169 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН