Mal warusa Full Movie (මල් වරුසා සම්පූර්ණ චිත්‍රපටය )

  Рет қаралды 178,472

filmgarajlk

filmgarajlk

Күн бұрын

චිත්‍රපටය - මල් වරුසා [ආරම්භක ප්‍රදර්ශනය 1986.02.21]
නිෂ්පාදනය -සුරේනි සෙනරත්
අධ්‍යක්ෂණය - කේ.ඩී.දයානන්ද
රංගනය - මාලනී ෆොන්සේකා,සනත් ගුණතිලක,අනෝජා වීරසිංහ, අමරසිරි කලංසූරිය,ෆ්‍රෙඩී සිල්වා
visit our web site, please visit and we accept your donations to build a world biggest cinema museum in Sri lanka
filmgaraj.lk/
Facebook
www.facebook.c...
සිංහල චිත්‍රපට, චිත්‍රපට ගීත,චිත්‍රපට පූර්ව ප්‍රචාරක පට,පැරණි ගීත, ඉපැරණි සිනමා අතීතය,වාර්ථා වැඩසටහන්,දෙශ්පාලන වැඩසටහන්,ශ්‍රී ලංකාවේ ඉතිහාස තොරතුරු,ලෝකයේ විශේෂ සිදුවීම් වැනි වටිනා දෑ නරඹන්න සබ්ස්ක්‍රයිබ් කරන්න

Пікірлер: 172
@devuminilakshakulasingha4170
@devuminilakshakulasingha4170 8 ай бұрын
ගොඩාක් ස්තතියි මෙම චිත්‍රපටය අපට බලන්න සැලැස්සුවාට. ඒ වගෙම සියළුම කලා කරුවන්ට ස්තුතියි . ජිවතුන් අතර නැති අපගේ ආදරණිය ප්‍රවීන කලාකරුවන් ගෟරවයෙන් සිහිපත් කරමි
@filmgarajlk
@filmgarajlk 8 ай бұрын
සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමි.
@indranipeiris206
@indranipeiris206 8 ай бұрын
⁹0​@@filmgarajlk
@Candy-eo1ec
@Candy-eo1ec 7 ай бұрын
P
@Candy-eo1ec
@Candy-eo1ec 7 ай бұрын
​@@filmgarajlkp
@Candy-eo1ec
@Candy-eo1ec 7 ай бұрын
Pp Ppp
@malaniibulana2233
@malaniibulana2233 8 ай бұрын
ගොඩාක් ලස්සනයි මම ආසා පරන.ච්ත්‍රපට්වල අපේ ප්‍රව්න.යන්.සිහිපත් උනා ගොඩාක් දුකයි.ස්තුති ඔබට මෙවැනි ච්ත්‍රපට්.යක්.පෙන්නුවා ට.❤❤❤
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 8 ай бұрын
ස්තුතියි ඉස්සර චිත්‍රපට සුන්දරයි ❤❤❤❤
@filmgarajlk
@filmgarajlk 8 ай бұрын
❤❤
@AjithBandara-qq3wc
@AjithBandara-qq3wc 5 ай бұрын
Amarasiri kalansooriya mahaththayawa dakiddi godakma dukai .ethumage ranganaya harima thathwikai .me wage watina films apita gena enawata obata bohoma sthuthi .amarasiri kalansooriya mahathata niwan suwama athwewaa
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 8 ай бұрын
අපි අතරින් සමුගත් අමරසිරි කලන්සූරිය රොබ්න් ප්‍රන්දු පේඩී සිල්වා ඇතුළු සියලු ම කලා කරුවන්ට නිවන් සැප ලැබේවා.
@ThusewChandi
@ThusewChandi 8 ай бұрын
ලස්සනයි ආසාවෙන් බැලුවා මේ වැනි පැරණි චිත්‍ර පටි තව තවත් දෙන්න ❤❤❤❤❤❤❤❤❤
@filmgarajlk
@filmgarajlk 8 ай бұрын
සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමි.
@ShasiniWasana-tb6lx
@ShasiniWasana-tb6lx 8 ай бұрын
පැරණි ෆිල්ම් ගොඩක් ලස්සන
@NishaNisha-uv4ll
@NishaNisha-uv4ll 7 ай бұрын
මත් හරිම අසයී මේ වගේ චිත්‍රපට බලන්න ❤❤❤
@subhaathapattu4300
@subhaathapattu4300 6 ай бұрын
Attatama පලවෙනි වතාවට මම මේ movie eka බැලුවේ .ලස්සනයි godaaaaaaaaaaaaaaaaaaaaaaaaakma .හැමෝටම ආදරෙයි මේ film eke ඉන්න .film ekath ලස්සනයි .😘😘😘😘😘😘
@sasinimadumekala9376
@sasinimadumekala9376 8 ай бұрын
ගොඩක් ස්තුතියි පරණ චිත්‍රපටි හරිම ලස්සනයි 👍
@filmgarajlk
@filmgarajlk 8 ай бұрын
සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමි.
@rakwanageswarnalatha
@rakwanageswarnalatha 8 ай бұрын
pps pp
@SampathMendis-bm4zo
@SampathMendis-bm4zo Ай бұрын
Good bless you ❤️‍🩹❤️‍🩹verry beautiful 🌸filmes ...
@rohandilina5727
@rohandilina5727 8 ай бұрын
බොහොම.ස්තූතී.මේ.වගෙ පැරනි.චිත්‍රපටි.දානවට🎉🎉🎉
@filmgarajlk
@filmgarajlk 8 ай бұрын
සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමි.
@PathimiPathimi
@PathimiPathimi 7 ай бұрын
ස්තුතියි ❤❤❤ හරිම ලස්සනයි 🌹🌹🌹🌹ගොඩක් බුදුසරණයි෴
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 8 ай бұрын
අද මේ කතාව බලන වෙලාවේ මෙම චිත්‍රපටයේ රඟපෑ සමහරු අපි අතරේ නෑ ඒ අයට මගේ ප්‍රණාමය 🎉🎉🎉🎉
@filmgarajlk
@filmgarajlk 8 ай бұрын
❤️❤️
@siriyawathipeiris7129
@siriyawathipeiris7129 8 ай бұрын
P​@@filmgarajlk
@siriyawathipeiris7129
@siriyawathipeiris7129 8 ай бұрын
​@@filmgarajlkpp
@siriyawathipeiris7129
@siriyawathipeiris7129 8 ай бұрын
L😊
@siriyawathipeiris7129
@siriyawathipeiris7129 8 ай бұрын
@acharigesitha134
@acharigesitha134 8 ай бұрын
ගොඩක් ලස්සන චිත්‍රපටයක් ❤
@laylakaram5007
@laylakaram5007 8 ай бұрын
හරිම ලස්සනයි ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි
@filmgarajlk
@filmgarajlk 8 ай бұрын
❤️
@jayasundaramenike9432
@jayasundaramenike9432 8 ай бұрын
ඊයේ රං fmඑකේ මේ චිත්‍ර පටයේ කතාව වරින් වර ගියා. ඒක ඇහුවම බලන්න පුදුම ආශාවක් ඇති වුනා. ස්තුතියි මෙය බලන්න සැලැස්සුවට❤
@ChithraChandi
@ChithraChandi 8 ай бұрын
ගොඩක් ලස්සනයි චිතුපටිය❤❤❤❤❤
@nilanidilrukshi1218
@nilanidilrukshi1218 8 ай бұрын
හරි ලස්සනයි අනේ මේ ෆිල්ම් බලන්න ආසයි මේවගේ හි රෝස්ලා අද නැ මේවගේ කතා තියෙන ෆිල්ම් ත් නැ ආසයි බලන්න
@rannyranny2579
@rannyranny2579 8 ай бұрын
හරිම ලස්සනයි ❤❤
@lathapn8728
@lathapn8728 8 ай бұрын
ඇඩ්මින් පුතාට බොහොම ස්තුතියි අපිට මෙ කතාව බලන්න දුන්නාට !,හරිම ලස්සන කතාවක් .
@filmgarajlk
@filmgarajlk 8 ай бұрын
සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමි.
@neeshanishani4741
@neeshanishani4741 8 ай бұрын
ලස්සනයි ❤❤❤❤
@Yasagampitaarachchilagedon
@Yasagampitaarachchilagedon 8 ай бұрын
1986 wage kalayak harima sundara kalayak.badulla kings sinama salawedee beluwa mathakai. Godak pin
@SteffarnMartiness-db5sh
@SteffarnMartiness-db5sh 7 ай бұрын
1987 වගේ
@SteffarnMartiness-db5sh
@SteffarnMartiness-db5sh 7 ай бұрын
Oba hari 1986 thana mama beluwe 1987 kurunegala sinexpi eke
@ChandrasiriPd
@ChandrasiriPd 8 ай бұрын
70 80 දශකවල චිත්‍රපටි ඉදිරිපත් කරන්න ස්තුතියි ඔබට
@lasanthikumari9526
@lasanthikumari9526 5 ай бұрын
අපේ කාලේ පිලිම් බලන්න පුළුවන් එකට දැන් ඒවා බලන්න ලජ්ජා වේ බැ
@piumaliKumari
@piumaliKumari 4 ай бұрын
Atacama lassanai
@ajithwasanthah3086
@ajithwasanthah3086 8 ай бұрын
ලස්සන ම කතාවක් ලස්සන පිල්ම් එකක් ස්තුතියි මේ පිල්ම් එක බලන්න සැලැස්සුවාට ♥️♥️♥️
@filmgarajlk
@filmgarajlk 8 ай бұрын
සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමි.
@chamindaliyanage4494
@chamindaliyanage4494 8 ай бұрын
පරණ චිත්‍රපටි හරිම ලස්සනයි ❤❤❤
@anushadissanayake3722
@anushadissanayake3722 8 ай бұрын
❤🎉 ගොඩක් ස්තුතියි
@filmgarajlk
@filmgarajlk 8 ай бұрын
❤❤
@pradeeparunapriyashaanthar1988
@pradeeparunapriyashaanthar1988 8 ай бұрын
මමත් ආසාවෙන් බැලුවෙ මෙිකමෙන්ට් එක කියවන ඔයාට බුදුසරණයි ❤
@kanti7069
@kanti7069 8 ай бұрын
Oyatath budusaranai❤
@rosiirosi2151
@rosiirosi2151 8 ай бұрын
❤️❤️❤️❤️👍👍👍ගොඩක්. ලස්සනයි
@ASINDUCY
@ASINDUCY 7 ай бұрын
Theruwan saranai
@champrahilwa9466
@champrahilwa9466 8 ай бұрын
ලස්සනයි ♥️❤️♥️❤️
@filmgarajlk
@filmgarajlk 8 ай бұрын
❤️
@deepachandani1475
@deepachandani1475 8 ай бұрын
Harima lassana film akak
@RamyamalaHewaKasakaraKankanamg
@RamyamalaHewaKasakaraKankanamg 7 ай бұрын
ආසයි මේ වගේ චිත්‍රපටි බලන්න
@xr6hx1h
@xr6hx1h 8 ай бұрын
ඉස්තුතියි❤
@sanjeewasanjeewa1486
@sanjeewasanjeewa1486 8 ай бұрын
Ape sinamawa kochchara lassanada.nirmanayata dayakaya una siyaluma kalakaruwanta pin Boho wewa.nawatha apitath balanna salassuwata godak stuti.
@SriyaniKasun
@SriyaniKasun 7 ай бұрын
mal warusawak halewa ලස්සනයි 🎉
@Saliyajayakumara
@Saliyajayakumara 8 ай бұрын
Lassaanayi
@kamarypop65
@kamarypop65 8 ай бұрын
❤🌹ස්තුති
@samanthamarasinghe1932
@samanthamarasinghe1932 7 ай бұрын
ලස්සනයි
@wassalasadamali8942
@wassalasadamali8942 8 ай бұрын
Thanks you thawath mewani katha danna bs❤️❤️❤️❤️
@filmgarajlk
@filmgarajlk 8 ай бұрын
සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමි.
@nilupulsuramya7502
@nilupulsuramya7502 8 ай бұрын
ලස්සනයි ස්තෑතියි
@KW-tb5nw
@KW-tb5nw 5 ай бұрын
Thank you
@Nilusa-k4w
@Nilusa-k4w 8 ай бұрын
Ane lassanai❤
@sriyaranasinghe5088
@sriyaranasinghe5088 8 ай бұрын
අනේ හරි ලස්සන යි.
@palithachathuranga7713
@palithachathuranga7713 6 ай бұрын
Super film..i love it
@NimaliWG
@NimaliWG 5 ай бұрын
Lasanai❤❤❤❤❤
@ramseyfernando3420
@ramseyfernando3420 8 ай бұрын
පැරනි චිත්ර පටි තියනවානම් ලබා දෙන්න ස්තුති.
@filmgarajlk
@filmgarajlk 8 ай бұрын
සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමි.
@susienawagamuwage3497
@susienawagamuwage3497 8 ай бұрын
Thank you very much..Love to see the old films ..Please give us some more films. All the Best
@bshvhegc3455
@bshvhegc3455 8 ай бұрын
Lassanai ❤❤❤
@rajeewa1618
@rajeewa1618 8 ай бұрын
Thanks a Lot
@PenkaMama
@PenkaMama 6 ай бұрын
Lassanai
@BabaBaba-vy8jy
@BabaBaba-vy8jy 8 ай бұрын
අප.අතරින්.වියෙේවු.රසිකයන්.ගේ.චිතපට.ගෙඩාක්.සක්සනයි
@arjukottegoda
@arjukottegoda 8 ай бұрын
Beautiful movie, story, actors and actress,. Too sad we don't have them anymore
@Disanayaka-hy6dq
@Disanayaka-hy6dq 7 ай бұрын
Malani.ponsekage aettama konde lassanai 🙏💓❣️💞🙏
@sudathdodangoda-rd9qd
@sudathdodangoda-rd9qd 7 ай бұрын
Good nice
@chandralathanaurunnege6331
@chandralathanaurunnege6331 4 ай бұрын
❤❤❤❤🌹🌹🌹🌹🌹👌👌👍🖐️
@twentyabc2751
@twentyabc2751 8 ай бұрын
මාලනිගෙ තැන ගන්න කාටවත් බැහැ ❤
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 8 ай бұрын
Mmmm 🌹🌹🌹🌹
@LakshaniDisanayaka-pj9rx
@LakshaniDisanayaka-pj9rx 8 ай бұрын
Thawa full films dannako👍👍🙏🙏🙏
@filmgarajlk
@filmgarajlk 8 ай бұрын
සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමි.
@bhagyajanani1471
@bhagyajanani1471 8 ай бұрын
♥️
@nel150
@nel150 8 ай бұрын
Ek tamge movie ekath balanna asai
@ManojLakmal15
@ManojLakmal15 8 ай бұрын
suppry 😘😘🥰🥰
@samanthiiresha3514
@samanthiiresha3514 7 ай бұрын
Au 25 withara kalin beluwe.harima lassanai.den kuwait
@deepanitjiyalath2641
@deepanitjiyalath2641 8 ай бұрын
Thankasss❤
@filmgarajlk
@filmgarajlk 8 ай бұрын
❤️❤️
@NilminiPerera-dd7zn
@NilminiPerera-dd7zn 8 ай бұрын
Thanks ❤
@dreamparadise-w9k
@dreamparadise-w9k 8 ай бұрын
Adarei ...Kalansooriya
@samanthikadisanayake2807
@samanthikadisanayake2807 8 ай бұрын
Colaur aka awanam supiri
@mallikaperera3524
@mallikaperera3524 8 ай бұрын
අලුත් ඒව නම් එපා හිරිකිතයි ප්‍රරන ඒව ම දාන්න .හැමදාම බලන්න ම් ස්තූතියි .
@kumariapsaraapsara2534
@kumariapsaraapsara2534 8 ай бұрын
Lassanai ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sudathdodangoda-rd9qd
@sudathdodangoda-rd9qd 8 ай бұрын
Good
@kanchanarathnayake7252
@kanchanarathnayake7252 7 ай бұрын
අනේ ගග අද්දර බලන්න සලස්වන්න කෝ
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sunethraudayangani4858
@sunethraudayangani4858 8 ай бұрын
Issara kale chitra pati danna apo dan ewa nam epa eliya dagena natan un inne. Mewa lassanae
@piumaliKumari
@piumaliKumari 4 ай бұрын
❤❤❤❤❤❤❤ 10:28
@gampalagewimalfonseka5027
@gampalagewimalfonseka5027 8 ай бұрын
Great.Film.
@tharakatharanga5294
@tharakatharanga5294 5 ай бұрын
😇❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏
@bhagyajanani1471
@bhagyajanani1471 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@SteffarnMartiness-db5sh
@SteffarnMartiness-db5sh 7 ай бұрын
1987 සිනෙක්ස්පෝ කුරුනෙගල දීපිකා එක්ක
@kasunchamara5562
@kasunchamara5562 8 ай бұрын
❤❤❤
@u.g....9819
@u.g....9819 8 ай бұрын
❤ ❤❤❤❤❤❤❤❤
@krishokkv1907
@krishokkv1907 8 ай бұрын
අවුරුදු 30/35විතර අපස්සට ගියා ❤❤❤❤
@chameladilu780
@chameladilu780 8 ай бұрын
ඊට වඩා පරනයි නේද .
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 6 ай бұрын
ලස්සනයි ෆිල්ම් එක. පුළුවන්නම් "යකඩයා" දාන්න.
@dreamparadise-w9k
@dreamparadise-w9k 8 ай бұрын
Mata mathaka widiyata mama 1987/1988 kale.meka beluwa kuruegala sinexpo eke Deepika ekka ....
@filmgarajlk
@filmgarajlk 8 ай бұрын
❤️❤️
@chamodiperera3685
@chamodiperera3685 2 ай бұрын
ටැක්සි ඩ්‍රයිවර් සිංහල චිත්‍රපටයත් ලබා දෙන්න.
@sriyanimaddumage3591
@sriyanimaddumage3591 8 ай бұрын
👍
@sunithafernando7638
@sunithafernando7638 8 ай бұрын
කතාව ගොඩාක් ලස්සනයි .ඒත් අද ජීවතුන් අතර ඉන්නේ කීදෙනද?
@MadukaGihan-zm3kt
@MadukaGihan-zm3kt 6 ай бұрын
විජය කුමාරතුංග මහත්තයගෙ චිත්‍රපට ටිකක් දාන්නකෝ
@filmgarajlk
@filmgarajlk 6 ай бұрын
@@MadukaGihan-zm3kt සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු.
@ManishaHeshani-qw4lj
@ManishaHeshani-qw4lj 8 ай бұрын
හැමදාම මේ වගෙ ලස්ස්න ෆිල්ම් දෙන්නකො .....තැන්ක් යූ
@filmgarajlk
@filmgarajlk 8 ай бұрын
සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමි.
@nandarathnayaka440
@nandarathnayaka440 8 ай бұрын
කලං ප්‍රෙඩි.රොබින් අායේ කවදාද?
@nimalwijethilaka7232
@nimalwijethilaka7232 8 ай бұрын
බොහෝම ඉස්තරම්
@keaanton
@keaanton 6 ай бұрын
Siyalu dewal hodai ***eth ape rate hoda silacharakamak thiyenawa *ewath mewata athulath unanam harima watinawa*!*adarawan thayata, the ekadenakota *dathenma denna uganwanna oneda?
@Rasika-s4j
@Rasika-s4j 8 ай бұрын
Malani Fonseca mahatmiya rananayen dayaka wunu roomathiyay neethiyay, madu samaya, Satya Yana chitrapati Pela ikmanin labadenna.itha karunikawa illa sitimi
@Rasika-s4j
@Rasika-s4j 8 ай бұрын
Raja sellam sinhala full chitrapatiya ikmanin labadenna.
@Rasika-s4j
@Rasika-s4j 8 ай бұрын
Mal warusa chitrapatiya seema malani Fonseca ha Sanath gunathilake rangana shilpeen ranganayen dauaka we roomathiyay neethiyay full chitrapatiya ikmanin labadenna itha karunikawa illa sitimi
@Disanayaka-hy6dq
@Disanayaka-hy6dq 7 ай бұрын
Ane hulawali film eka dannako godak pink ❤
@Rasika-s4j
@Rasika-s4j 8 ай бұрын
Veera udhara sinhala full chitrapatiya ikmanin labadenna filmgaragelk tulin.ikmanin labadenna..
@kumudukumu3442
@kumudukumu3442 6 ай бұрын
Bambasara bisaw movie ekath dennako
@mikefernaido1696
@mikefernaido1696 8 ай бұрын
MEY..FILM .EKA..KALAKARUWANGE... KALA..HADAWATH....UNUSUM..KARANNATA...LEDA. SUWA.KARANNATA...DAMMATA.. ANEKA.WARAYAK STUTHI..PUDAKARANA.
@dreamparadise-w9k
@dreamparadise-w9k 8 ай бұрын
Menna film 1987/88 negala giya
@filmgarajlk
@filmgarajlk 8 ай бұрын
❤️❤️
@filmgarajlk
@filmgarajlk 8 ай бұрын
සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමි.
@اندرانيبريرا
@اندرانيبريرا 8 ай бұрын
හාරීලස්සනකාතාවක්❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻
@filmgarajlk
@filmgarajlk 8 ай бұрын
❤️
@chandralathanaurunnege6331
@chandralathanaurunnege6331 4 ай бұрын
😡😡😡😡😡😡
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
ලා හිරු දහසක් La Hiru Dahasak 3
2:55:37
Madhawa Wijesekara
Рет қаралды 211 М.
Lokanthaya - ලෝකාන්තය
5:22:36
Nawa Cinema Films
Рет қаралды 282 М.
WeliKathara ( වැලි කතර ) | Sinhala Full Movie
2:07:28
Torana Video Movies
Рет қаралды 223 М.
Le Kiri Kandulu ( ලේ කිරි කඳුළු ) | Sinhala Full Movie
1:16:29
Тётя Марта | Серия 1
27:25
СТС
Рет қаралды 1,2 МЛН
The Brutality of War #shorts #movies
1:00
mrShazam
Рет қаралды 16 МЛН
аптека этажом ниже панин
0:48
Shorts Master
Рет қаралды 3,3 МЛН
ПАТРУЛЬ 1 сезон 15 серия \Мейржан Туребаев\Рустем Омаров\қызықты вайндар \қазақша вайн #shorts
20:23