KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඇය නොකියූ ඇය | Hiru Tele Films | 2024-09-07
41:17
පරිණත | Hiru Tele Films | 2024 -08 -03
1:05:42
Wednesday Shot by country - Ohio in real life #trending #funny #wednesday
0:23
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
58:20
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
0:34
Kapthura Kusuma (කප්තුර කුසුම) | Hiru Tele Films | 2024-11-09 | Hiru TV
Рет қаралды 213,421
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 223
@DikshanGamini-uj6kw
2 ай бұрын
ආදර්ශමත් ,අර්ථවත් ,ලස්සන කතාවක් ❤️❤️❤️.ලබන සෙනසුරාදටත් ලස්සන කතාවක් ගෙන්න❤️❤️❤️
@WathsalaUdayangani-e6g
Ай бұрын
හරිම ලස්සන කතාවක්...හැම පව්ලකටම ලොකු ආදර්ශයක් මේ කතාවෙන් ලැබෙනවා..මෙ නිලිය ඉන්නේ හරිම ලස්සන චරිත වලට...හරිම අහිංසක චරිතයක් මං ගොඩක් ආදරෙයි 😊
@SheelaKw
24 күн бұрын
Itineetapasse kathawe Dedunu.Mama harinam UMAYANGANA❤
@DineshaRandeny-pu7eo
2 ай бұрын
එකිනෙක තේරුම් අරගෙන ජීවත් වීම හරිම වැදගත් ....
@sajifernando3862
Ай бұрын
අම්මගෙ අගය තේරෙන්න අම්මා අසනීප වෙන්න ඕනෙ.නැත්තම් අම්මා ගෙදර නැති වෙන්න ඕනෙ..❤😢
@binulpabashwera8793
Ай бұрын
මගෙ මහත්තයා නම් මම අසනීපෙන් ඉන්නකොට හැමදේම හොයල බලල කරනව දරුවන්ගෙ වැඩත් ❤එයා හරිම ආදරණීය කෙනෙක්.
@KumuduBandara-v7i
2 ай бұрын
❤හරිම ලස්සන අර්ථ වත් කතාවක්
@sasikatisera1343
Ай бұрын
. ආත්මාර්ථකාමී පිරිමී.
@AchiniNisansala-x3y
Ай бұрын
හරිම ආදර්ශ මත් කථාවක්.මේ වගේ මිනිස්සු ඉන්නවා ඕන තරම්
@PathmiSampath
2 ай бұрын
අනේ ඒ අතින් මගෙ හස්බන්.උදේ නැගිටලා මං උයනකන් ගෙදර අස් කරලා අතු ගාලා ඔක්කොම කරනවා.අසනීප උනොත් කිසි වැඩක් කරන්න දෙන්නෙ නෑ.හැමදේටම උදව් කරනවා.එහෙම උනාම ජීවිතේ ගෙවන්න අමාරු නෑ.හරි ආසයි.නැති උනොත් කසාද ජීවිතේ එපා වෙනවා.මං හිතන්නෙ මගේ මහත්තයට ඒ පුරුදු ඇවිත් තියෙන්නෙ එයාගෙ අම්මගෙනුයි තාත්තාගෙනුයි.එයාගෙ තාත්තත් අම්මා එක්ක හරි එකමුතුවෙන් වැඩ කරන්නෙ.ආසා හිතෙනවා.
@SunethraLaalani
Ай бұрын
අද සමාජයට ගැළපෙන ලස්සන ආදර්ශමත් කතාවක්.......
@NayomiDananjani-v5z
2 ай бұрын
මෙ නිලිය ලස්සනයි වගෙම රන්ගනයටත් සුපිරි❤
@Nethuu-jw4mp
2 ай бұрын
අපේ අම්මලා හරි පව් 🥺💗
@g.k.iddagoda6500
2 ай бұрын
ආදර්ශමත් කතාවක්.❤
@Fernandofernando-m2n
2 ай бұрын
සුපිරි.මෙි.කතාව.අද.ගොඩක්.ලස්සනයිකතාව.තාත්තලටහරියට.බිසි
@sashiniamendra9421
Ай бұрын
මේ වගේ පිරිමි කිසිම ගැහැනියකට මුන නොගැසේවා🙏🙏🙏🙏
@dinithinisansala5015
Ай бұрын
ඇයි ඒ?? එයාඑයාගේ අඩුපාඩුව තේරුම් ගත්ත එකම කොයි තරම් වටිනවද
@weenasamanmali5698
Ай бұрын
සමහර ගැහැනු අය ගොඩක් පවු.මැනික කියපු ගමන් රැවටෙනවා.
@kumudenirajanayake5914
Ай бұрын
ඒ තාත්තා නිහතමානී උනා වැරැද්ද නිවැරදි කරගන්න ❤️
@madagodachandani7059
15 күн бұрын
හරි ලස්සනයි කාතාවක්❤❤❤❤❤
@GuwaniNayanathara-dz7qt
Ай бұрын
ගෑනු අපි ඇත්තටම පවූ. මොන අමාරුකම් තිබ්බත් හැමදේම කරගන්නේ ඕන කතාවෙනම් ඒ මනුස්සය තේරුම් ගත්ත එත් ඇත්ත ජිවිතේ එහෙම වෙන්නනම් ඒ ගෑනි මැරෙන්නම වෙනවා
@madufernando2510
15 күн бұрын
අනේ නෑ... හොඳ මහත්තුරු ඉන්නවා. මටත් ඉන්නේ ඒ වගේ හොඳ මහත්තයෙක්. මගේ අම්මවත් කරන්නේ නැති උදව් මට එයා කරලා දෙනවා. වැඩට ගිහින් ඇවිත් මුලු රෑම චූටි බබාව අතේ තියන් ඉන්නවා. බබාට තාම මාසයයි. එයා රෑට අඬනවා. මහත්තයා තමයි මට හයියට ඉන්නේ. කිරි දෙන හැම වෙලාවෙම රස්නෙන් මට තේ හදලා දෙනවා. මට වලං හෝදන්න, රෙදි හෝදන්න බැරි උනාම එයා ඒ දේවල් කරනවා. මං කොහොම හරි බලනවා එයාට වැඩ නොතියා මංම කරන්න. මං හැම වෙලේම හිතන දෙයක් හැම ගෑනු කෙනෙක්ටම ඒ වගේ හොඳ තේරුම් ගන්න මහත්තයෙක් ලැබෙන්න කියලා❤
@iroshanilmini7776
2 ай бұрын
ගෙදර වැඩත් කරලම බලන්න ඕනෙ 😂
@sadeepasadeepa9118
Ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@kanthifdo7270
27 күн бұрын
මේ වාගෙ අර්ථවත් කතා හැම කෙනෙක්ම බලල වැරදි නිවැරදි කරගන ජි්විත ගෙනියනවනම් වෙන ස්වර්ගයක් කුමකටද?ලස්සනයි ස්තුති ❤
@ayeshamissayesha7909
2 ай бұрын
අම්මලා පව් බලන් ගියම 😰😰💔💔🇦🇪🇱🇰
@upulprasanna368
4 күн бұрын
ආදර්ශමත් කතාවක්. පවුලේ හැමෝම හැම දේටම උදව් කරන්න ඕනේ. සතුටින් ජීවත්වෙන ප්‍රධානම ස්ථානය පවුල වෙන්න ඔනේ. පවුලේ හැමෝම සතුටින් ඉන්න ඕනේ.
@suddi3715
2 ай бұрын
හොද සැමියෙක් වෙන්න හැම පිරිමියාටම බැ.ගැහැනිය කරන කැපකිරිම් පිරිමි බහුතරයක් තෙරුන් ගන්නැ.ලස්සන නාට්‍යයක්.මරු නැන්දම්මා😂
@virginiafernandomoratuwasr2287
Ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌අපෝ මළ කරදර කාර නැන්දම්මා කෙනෙක්. ඔයා හරි ඒ ජීවිතය තෙරුම් ගන්න පුළුවන් වෙන්න ඕන.
@virginiafernandomoratuwasr2287
Ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌ඒ ජීවිතය තෙරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. නැන්දම්මා මළ කරදරෙ😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬
@yashsteam
Ай бұрын
ඇත්තටම කතාව නම් මරු.. මගේ මහත්තයා නම් ගෙදර ඕනි වැඩක් කරනවා..එයාගෙ ජොබ් එකත් කරනවා.මගේ ජොබ් එකටත් උදව වෙනවා.ඒ අතින් මන් මාර වාසනවන්ත බිරිඳක්.❤
@සුදුබෝලේහ්
2 ай бұрын
මන් කැමතිම නිලිය තමයි උමයන්ගනා,,එයා ඉන්න හැම කතවම බලනවා මන්,
@sadeepasadeepa9118
Ай бұрын
ඈ මාරම ලස්සන යි. මමත් හරි ආසම නිලිය ❤❤❤❤❤
@rosebudspreschool-pitabedd667
2 ай бұрын
මරු කතා ව වටිනවා 🙏🙏
@SalwaSalwa-n5l
Ай бұрын
ලස්සනයි ගොඩක් මේ කතාව 💖💖💖 ආදර්ශමත්
@sagarikawijenayake4660
2 ай бұрын
ගොඩක් වැදගත් ලස්සන කතාවක් ❤❤
@sisilantany111
Ай бұрын
හරිම වැදගත් කතාවක් නියමයි ❤❤❤❤
@champiy5006
2 ай бұрын
කතාව හොදයි. අම්ම ලමයින්ටත් වැඩ කොටසක් කරන්න දෙන්න ඕන. පාඩං වැඩ වගේම අනිත් හැම දෙයක්ම වගකිමෙන් කරන්න පොඩි කාලෙ ඉදන් පුරුදු කරවන්න ඕන කියන එකයි මගේ අදහස. 💐🇺🇸
@WrWr-wr7rv
2 ай бұрын
අනිවාර්යෙන්
@Bamb188
2 ай бұрын
ඒවා එහෙම වෙන්නෙ නැ ලංකාවේ. අවුරුදු 30දිත් අම්මලා දරුවො පස්සෙ දුව දුවා බත් කවන රටක් ලංකාව කියන්නෙ😢
@champiy5006
2 ай бұрын
@ ඒක කමා වෙනස් කරන්න ඕන.
@sunilaperera6491
Ай бұрын
සහතික ඇත්ත කතාව
@disnafernando4438
2 ай бұрын
හරිම ලස්සනායි❤❤
@ChamilaDissanayaka-i6g
Ай бұрын
ඕවා දකිද්දි අපේ කතාවද කියලා හිතෙනවා. මට මම ගැනම දුක හිතුනා. Thanks තවත් මෙහෙම අය ඉන්නවා කියලා පෙන්නුවට. එතකොට හිත හදා ගන්න ලේසී❤❤
@sarangicabral9160
Ай бұрын
හ්ම්ම්ම්..දුක් වෙන්න එපා..අපි ඔක්කොම එකම බෝට්ටුවෙ...ඒ මනුස්සයා එහෙම හරි කතාවෙ හරි තේරුම් ගත්තා ..ඒත් ගොඩක් පිරිම් ගැනි මැරෙන කම්..දරුවෝ අම්මා මැරෙන කම්...අම්මා ..බ්රිද කරන කැපකිරීම් තේරුම් ගං නැහැ
@sunilaperera6491
Ай бұрын
💯💯💯💯💯💯💯
@dharunikariyawasam6719
Ай бұрын
❤
@dinushikagamage7452
Ай бұрын
👍
@gunarathfernando9915
2 ай бұрын
Harima wedagath kathaawak. Fantastic.❤❤❤❤😊😊😊😊
@damayanthidilrukshi6441
Ай бұрын
ඇත්තටම ලස්සන කතාවක්...❤❤❤
@champiperera5561
2 ай бұрын
ආදර්ශමත් කතාවක්
@asankalakmali9189
2 ай бұрын
Harima ලස්සනයි .... ❤❤❤
@madusharidmi9008
Ай бұрын
මං දන්නේ නෑ මං මේ කියන එක කී දෙනෙක් හරියට තේරුම් ගනිද කියලා අනේ මගේ මහත්තයානම් මට අසනීපයි කිව්වම එයා මගෙන් වැඩ කරගන්නේ නෑ අනේ ඔයා ඉන්න මං කරලා දෙන්නම් කියලා කියනවා.ඒ අතින් මං හරිම වාසනාවන්තයි. එයා මාව ගෝඩාක් තේරුම් ගන්නවා ❤
@madufernando2510
15 күн бұрын
මටත් ඉන්නේ ඒ වගේ මහත්තයෙක්❤
@GangaRanaweera-r2i
Ай бұрын
හරිම ලස්සන අර්ථවත් කතාවක් .
@Hdhhdhdh-tk7hs
Ай бұрын
මාත්.හරිම .ආසම.නිලියක්..එයා❤❤❤
@Danu-d2t
Ай бұрын
Me kathawa mage kathawamaiiii 👍👍👍👍
@DilaniSubashini-rj3ec
Ай бұрын
පිරිමින්ට පුළුවන් ජොබ් එකක් කරන්න විතරයි ..ගෑනු පව්😢😢
@danushikasasangi
Ай бұрын
හරිම ලස්සන වැදගත් කතාවක් ❤❤❤❤❤
@NishadiWarnakulasooriya-rc8gl
25 күн бұрын
මේ වගේ පිරිමි නම් පතන්න එපා ❤
@සුදුබෝලේහ්
2 ай бұрын
ගෙදර වැඩ හරි ලේසියි කියලා ගොඩාක් පිරිමි හිතාගෙන ඉන්නෙ.හැබැයි ගෙදර ගෑනිට ලෙඩක් හැදුනොත් ඔක්කොම ඉවරයි
@RasikaPriyangani-qv5nr
Ай бұрын
හරිම ලස්සනයි
@sarangimaheshika797
2 ай бұрын
Mage husband camp eke idala gedara awama inna dawas walata gedara wada hama dema mata karala denawa.niwaduwata gedara eddi eyama gedara karanna ona wada list eka eyama hitha gena enne. a athin man godak wasanawanthay.❤❤❤❤❤
@H.ADilhari
2 ай бұрын
සල්ලි වලින්ම හැමදේම කරන්න බෑ.ඕනම ගෑනියෙකුට තමන්ගෙ මහත්තයගෙන් ලැබෙන්න ඕන තමන් ගැන හොදට හොයල බලන බිරිදව අගේ කරන,ඕනම දේකදි හයියක් වෙන,ආදරේට ආදරේ කරන අවංක මහත්තයෙක්, මොකද කසාද බැදපු හැම ගෑනියෙක්ම මැරෙනකන් ඒ බැදීම් එක්ක හරි හරියට ඔට්ටු වෙනව.සල්ලි වලට වඩා එයාගෙ ආදරනීය වචන හරියට වටිනව තරහ වෙලා හිටියත් යාලු වෙන්න.
@mrs.munasinghe5008
Ай бұрын
👍👍
@dinushikagamage7452
Ай бұрын
👍❤
@NilanthiWeerasinghe-j4o
Ай бұрын
ලස්සන කථාවක්
@අන්ජුලාශෂී3333
Ай бұрын
ලස්සනයි ❤
@nandikagihan582
Ай бұрын
Lassana adarshwath kathawak
@inokasubhashini3782
2 ай бұрын
මැණික කිව්වම මදෑ...ර්😂😂
@PushparaniPerera-y9m
Ай бұрын
ලස්සනයි කතාව
@dinushasadamali2634
Ай бұрын
උමයංගනා❤❤
@SrilankaDenmarktoWorld8785
2 ай бұрын
Thanks for this drama
@nandaniranasingha2248
2 ай бұрын
ඔලුවේ කැක්කුම කීව ගෑනීට වැඩ කීයක් කීවද පිට රටක මිනිහෙක් නම් ඔයා නිදාගන්න කියලා මිනිහා නැගිටල තේ හදාගෙන පැනඩෝලුත් අරන් ඇඳ ලගට ගෙනත් දෙනව
@bhbh-wv2ht
2 ай бұрын
ඇත්ත කතාව
@DiliniBiyagama
2 ай бұрын
ඒක නම් සම්පූර්ණ ඇත්ත
@madumali823
2 ай бұрын
Aka nam aththa lankave kellak bandama gadara vada kari vage minihage ava theva okkoma karanna one pita ravala ahama ne@@DiliniBiyagama
@sadeepasadeepa9118
Ай бұрын
ඒක ට මූ😅
@NeetaNilukshi
Ай бұрын
Ape eunge වෙනම pan වැඩ නේ තියෙන්නේ
@UpekshaHashanthi
2 ай бұрын
පිරිමි හමිබ කරල දීල ගෙ අස්සෙ හිරකරන එකට නෙවෙ ආදරෙ කරනව කියල කරන්නෙ එචිචරටම පිරිමි ගෑනු තෙරැමි ගත්තා නමි මෙි රටෙි ඩිවොස් නඩු නැතිම වෙන්න තිබුනා😢
@KanchanaGangani-k2g
2 ай бұрын
Eka aththa
@virginiafernandomoratuwasr2287
Ай бұрын
🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍ආදරය ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️කියන දේ ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. වචනයෙන් කියනවටත් වඩා දේවල්. 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯❌❌❌❌❌❌❌❌
@mangalikasubapanditha9923
Ай бұрын
Thznku hiru
@thundergamer8386
Ай бұрын
Eththatama lassanai kathava. ❤
@MadushaniK
2 ай бұрын
Me kathawa lassanai, duwai uthai lassanat ragapanawa, hathara denam lassanat raga pawa e wagem
@DiliniBiyagama
2 ай бұрын
මේ නිලිය ඉන්න හැම කථාවකම හරිම ලස්සනට රගපානවා.රගපානවා කියල දැනෙන්නෙ නැහැ.ඇත්තම වගේ
@MadushaniK
2 ай бұрын
Mm Asama niliyak meya godak lassanai ewagem me naluwath ehemai godak dakshai
@DiliniBiyagama
2 ай бұрын
@MadushaniK ඔව් .ඒක ඇත්ත
@dulanimadushika-g9i
2 ай бұрын
Kauda umayangana da
@ChandimalMiyanakolathanna
2 ай бұрын
Eka aththa.kadulak nawanam thMai puduma
@chathuabeykoon3337
Ай бұрын
උමයංගනා❤
@subo2940
Ай бұрын
Harima අසාදාරනයක්..
@lenoniecramer-fs4ml
2 ай бұрын
Beautiful Story.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SriyaniMalkanthi-nw9qp
28 күн бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢තාත්තා
@gamagerashmikagamagerashmi8737
Ай бұрын
Hoda yaluvo..kalin katakarna 👍
@chamilakumariqf6xb
Ай бұрын
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani dawi pihitai ❤😊❤😊❤😊❤😊❤😊🎉🎉🎉🎉🎉
@CkCk-je9fn
17 күн бұрын
Minihatama hapan nendamma minihage pamporiya vitharai ehama piriminam kisima geheniyakuta lebenna epa 🙏🙏🙏🙏🙏🙏
@ChampaKumari-d1y
2 ай бұрын
Adaraniyama kathawak...jewethe kiyanne makata thamai...❤
@ManelMTC
Ай бұрын
උමයංගනා ඉන්න කථාවක් නම් මිස් කරගන්නෙ නෑ.හරිම ලස්සනයි.
@DevikaMuthukuda-x3b
2 ай бұрын
Maru නැන්දම්මා
@MaduKaushalya-pu6sm
Ай бұрын
දේදුනු❤
@dilininishani827
Ай бұрын
Haria lashsanai harima arthawath❤
@thamalijayaweeraa
Ай бұрын
දෙවියනේ මට ඉන්නෙ සැමියෙක් නෙවෙයි දෙවියෙක්❤ පොඩ්ඩක් අසනීපයි නම් ඇදෙන් බහින්න දෙන්නෙ නෑ.උදේ යද්දි දණ ගහල වැදල මම පිටත් කරන්නෙ.ඒත් සමහර comment දැක්කම හිතෙනව මල් තියල වැන්දත් කමක් නෑ කියල.
@Kawshalyarajakaruna
Ай бұрын
මගෙත් දෙවි කෙනෙක්
@SrikaniaSrikanta
15 күн бұрын
Ane ඇත්තටම me wage පිරිමි ganiyak thama වැඩියෙන්ම මහන්සි වෙන්නේ
@damayanthiherath5679
26 күн бұрын
Mamath geheniyak. Mamanam sithanne thamathamange bhumikaawa thanta heki ayurin karanawaanam thawath kenek gena balaporoththu nowee anagathayedi jaya lebunama mona tharam sathutakda. Athdakeemen mama kiyanne.
@frenandon.g.3622
2 ай бұрын
Godak lassana kathawak
@shyamamohamed1514
Ай бұрын
Very nice drama ❤
@Sadu.123.rA-7de
Ай бұрын
අපේ ගෙදර අය කවදා තෙරුම් ගනිවිද???????
@mickeypullicreation2009
Ай бұрын
15:46 නියම කතාව
@edirisinghekumar7349
2 ай бұрын
මේ වාදනය ඒපා වේනවා
@NimshaUdawatta
2 ай бұрын
ලස්සනයි
@amayaamaya6883
21 күн бұрын
❤❤❤❤❤
@manikebmunuge2889
2 ай бұрын
අදත් kathwa .ලස්සණයි ..❤❤❤❤
@hsbpererahsb8253
Ай бұрын
මෙහෙම ගෙවල් නම් අනාතයි තමයි අම්මා ඔක්කොම හැමෝගෙම වැඩ කරල දෙනව ලමයි ට වත් වැඩ කර ගන්න පුරුදු කරන්න පුළුවන් නේ
@SaminiIshara
25 күн бұрын
මගේ ගෙදරත් ඔහොම තමා.
@dushaniharshani7401
2 ай бұрын
Lassanaiii
@WijithaniMallika
2 ай бұрын
Harima Lassanai
@MalyMaly-y4g
Ай бұрын
හොද වැඩේ ඔය වගේ පිරිමින්ට ගෑනුන්ගෙ අගයක් නැතුවටහොදම වැඩේ ඔහොම වෙන්න ඕනේ
@NimmiNisansala-r8f
Ай бұрын
Lassanai
@HirusDiaries
2 ай бұрын
Mage rattrn amma wgemi ❤❤❤the most strongest lady in the world❤❤❤
@AnushaPushpakanthi
Ай бұрын
Adarshamath kathawak
@ThushariSanarthne
2 ай бұрын
ලස්සන කාතාවක් බැලුවා ඇසට කදුලකුත් ආවා
@SanjuSanju-h1v
Ай бұрын
Kohomda wada amaruda mahathaýata❤😊
@PushpikaRanaweera-c3g
Ай бұрын
Me niliya Harima nirahankaarayi.. Me rangapaama unath e vage..
@chathudasanayake4225
Ай бұрын
Lassanai ❤
@කතාලෝකය-ල6ද
Ай бұрын
මං ආසම නලුවෙක් දනංජය සිරිවර්ධන එකම එක දවසක් ලගටම ගිහින් කතා කරා බත්තරමුල්ල පස්පෝට් ඔෆිස් එකෙදි හරිම හොදයි ......❤
@TravelalongNZ
2 ай бұрын
Umayangana and Dananjaya ❤
@ShiromanilanthiKumaranayakage
Ай бұрын
Dananjaya kalekin drama ekakin dakke lassanai
@SanathDeepthilal-l6o
Ай бұрын
Lasagna kathawak❤❤
@ChamoMax-k1i
2 ай бұрын
Lassani❤❤❤
@dilrukshidilu1465
2 ай бұрын
👍👍❤❤
41:17
ඇය නොකියූ ඇය | Hiru Tele Films | 2024-09-07
Hiru TV
Рет қаралды 176 М.
1:05:42
පරිණත | Hiru Tele Films | 2024 -08 -03
Hiru TV
Рет қаралды 152 М.
0:23
Wednesday Shot by country - Ohio in real life #trending #funny #wednesday
Watch Me
Рет қаралды 22 МЛН
58:20
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
BUBBLEGUN
Рет қаралды 3,9 МЛН
0:53
Every team from the Bracket Buster! Who ya got? 😏
FailArmy Shorts
Рет қаралды 13 МЛН
0:34
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
19:20
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 885 | 2025-01-10 | Hiru TV
Hiru TV
Рет қаралды 266 М.
3:36
මහත්තයට සැප කෑමක් ළඟ ළඟම සෙට් වෙන්නයි යන්නේ.. | Bambarek Ewith - බඹරෙක් ඇවිත්
Hiru TV
Рет қаралды 733
58:22
Nokiyu Kathawak (නොකියූ කතාවක්) | Hiru Tele Films | 2024-11-16 | Hiru TV
Hiru TV
Рет қаралды 95 М.
2:03:05
සෙනෙහස සුවඳයි චිත්‍රපටය 💥🎬 Senehasa Suwadai HD Full Movie 💥🎬 @Ranjan_Ramanayake #sinhalamovie
Lanka Cinema
Рет қаралды 205 М.
4:47
hindali mal pipichcha pata nimnaye,,,.පාට (කුරුල්ලෝ (හීන්දෑලි මල් පිපිච්ච..!:
Hansana .🥰
Рет қаралды 39 М.
1:03:33
Atharamagaka Atharameda (අතරමඟක අතරමැද) | Hiru Tele Films | 2024-11-30 | Hiru TV
Hiru TV
Рет қаралды 102 М.
2:11:49
Akka (අක්කා) | Poya Telefilm | 30th August 2023
TV Derana
Рет қаралды 419 М.
1:49:55
නාග කන්‍යා 🐍 සම්පූර්ණ සිංහල චිත්‍රපටය | 🐍Naga Kanya Sinhala HD Full Movie #sinhalamovies #nagakanya
Lanka Cinema
Рет қаралды 504 М.
4:59:17
Maya Sihina (මායා සිහින) | Sinhala Teledrama | Full Episodes | Sirasa TV
Sirasa TV
Рет қаралды 101 М.
1:01:02
Hiru Tele Films | සිහින ජීවිත | 2023-07-08
Hiru TV
Рет қаралды 303 М.
0:23
Wednesday Shot by country - Ohio in real life #trending #funny #wednesday
Watch Me
Рет қаралды 22 МЛН