1986 ලංකාවට ආපු මිනි සුනාමිය ගැන පිස්සු හැදෙන දේවල් 10ක් | Story of Upper Kotmale Hydropower Project

  Рет қаралды 32,447

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Story of Upper Kotmale Hydropower Project
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 75
@dhanushkaudara405
@dhanushkaudara405 9 ай бұрын
ඒ කටහඩත් මරු ❤
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 9 ай бұрын
කන්තලේ ඉපදිලා හැඩී වැඩුනත් සමහර දේවල් දැන ගත්තේ මේ video එකෙන් ,, මගේ මාමත් වැව කැඩෙද්දි වතුරෙ ගහගෙන ගිහින් මැරුන කියලා අම්මා කිව්වා 😢
@Kaveesha200
@Kaveesha200 9 ай бұрын
කොහේද ඉපදුනේ කන්තලේ සීනි කර්මාන්තශාලාවෙද 😂😂
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 9 ай бұрын
@@Kaveesha200 ai hospital එකක් tiyenawa කියලා අහල නැද්ද ,එහෙනම් kata පියන් ඉන්නවා😕
@_Flash_.
@_Flash_. 9 ай бұрын
Mamath trnco ❤❤
@rashmiushenimejala6722
@rashmiushenimejala6722 9 ай бұрын
​@@Kaveesha200 උඹ හිතන් ඉන්නෙ කන්තලේ තියෙන්නෙ සීනි factory විතරයි කියලද? 😂😂
@protectanimals369
@protectanimals369 9 ай бұрын
amboo
@user-zg1wk3eu9c
@user-zg1wk3eu9c 9 ай бұрын
ඇත්ත ට ගොඩක් සතුටුයි ඉස්සර දෙවල් දැනගන්න ස්තූතියි ගොඩක් අදයි දන්නේ එවැනි තත්වයක් උද්ගත උන කියලා ඕවා හොදයි 2000 අයට බලන්න ඉපදුන රටට සාප කරන අයට 😢
@avishkabharatha
@avishkabharatha 9 ай бұрын
❤❤❤ මම විශ්ම ලෝකයට ආදරෙයි....❤❤❤
@Fairy_dim
@Fairy_dim 9 ай бұрын
කටහඩ ඉස්සර දේවල් කියද්දි ගති.💓😎💀
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
Thank for sharing my friend Good job ❤
@krishanthiperrera551
@krishanthiperrera551 9 ай бұрын
අතීතයේ සිදුවීම් මතක් කරලා දෙන එක ඉතා හොදයි අලුත් පරපුරට දැන ගන්න. මට එතකොට අවුරුදු 14 යි. මමත් ගියා තාත්තා එක්ක බලන්න. ඒක මහා පුදුම සිදුවීමක්. අපේ රටේ ත්‍රස්තවාදී යුගයේ සිදුවීම් පිළිබඳව නැවත මතක් කරලා දෙන වීඩියෝ දාන්න අලුත් පරම්පරාවට දැන ගන්න. ඒවා මතක් වෙනකොට රටට ආදරයක් සහ රැකගැනීමේ වුවමනාවක් ඇති වේවි.
@user-zg1wk3eu9c
@user-zg1wk3eu9c 9 ай бұрын
එකනම් ඇත්ත 😢
@BTSKINGDOM.
@BTSKINGDOM. 9 ай бұрын
සුපුරුදු voice එක නෑ.ඒත් අවුලක් නෑ..❤
@lahiruashen6326
@lahiruashen6326 9 ай бұрын
මගෙ අත්තම්මයි සියයි අම්මයි... ඒදා ගෙ ලගින්ලු....වතුර ගියෙ... තව අඩි ගානක් මිස් වුනානම්...තුන්දෙනාම ජිවතුන් අතර නැ.
@rathnayaka4627
@rathnayaka4627 9 ай бұрын
thank you
@rajakarunawimal7770
@rajakarunawimal7770 9 ай бұрын
Thanks 👍
@YasinPerera-et4ws
@YasinPerera-et4ws 6 ай бұрын
Meaka apea sundara marthu buumiyay. Eaya budu dahamin surakimu
@erandaeranda8766
@erandaeranda8766 9 ай бұрын
තින්කොමලී කන්තලේ මම .🤷🤦
@RandimaDeshapriya-cc1rr
@RandimaDeshapriya-cc1rr 9 ай бұрын
Gemmak 💪💜️
@arunamadhushanka2187
@arunamadhushanka2187 9 ай бұрын
❤❤❤සුපිරි
@yasirudhananjaya941
@yasirudhananjaya941 9 ай бұрын
මරු අහලා නැති දෙයක් ...අදමයි ඇහුවේ ලංකාවේ වැව් බැම්මක් කැඩුනා කියලා...😢😢........
@osadaniroshana1554
@osadaniroshana1554 9 ай бұрын
Buddika aiyage katahada aye ona kiyana aya me konata. ❤️
@niroshvishwa7380
@niroshvishwa7380 9 ай бұрын
මේ චැනල්. එකෙ විඩියො කිදෙනෙක් හඩ කවනවද අප්පා විඩියො එකෙන් විඩියො එකට කටහවල් වෙනස්නෙ ඒ මොකො 😢😢😢
@raneeshaheshan230
@raneeshaheshan230 9 ай бұрын
Great Video ❤
@elruchinanda3567
@elruchinanda3567 9 ай бұрын
❤Very beautiful
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
එකෙන්ම වටිනා video එකක්
@erandaeranda8766
@erandaeranda8766 9 ай бұрын
ඇත්ත මේ ව්ඩියො එකෙ තියෙන්නෙ. 3:59 4:03 4:08
@pererastores9509
@pererastores9509 9 ай бұрын
මල ගෙවල් වල ස්තූති කතාව කරන්න මරු voice එක ...විශ්ම ලෝකයම කනවා...
@Rukmali535
@Rukmali535 9 ай бұрын
මමත් කන්තලේ
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
Thank for sharing my friend . මේ අපේ රටේ යුද්ධය ක් තිබුනද..
@DashParrOfficial
@DashParrOfficial 9 ай бұрын
උබ මොකෙද්ද බං 😂☠️
@yasirudhananjaya941
@yasirudhananjaya941 9 ай бұрын
ඔයා කවුද
@DeadlyShadow-qk9jg
@DeadlyShadow-qk9jg 9 ай бұрын
මුගේ ගොන් කම දිලිසි දිලිසි පේනවා 😂😂මේකා දාපු comment එක වැරදුනාද😂😂
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 9 ай бұрын
😕නැ බං
@dilakshilakmali7271
@dilakshilakmali7271 9 ай бұрын
ජිවිතෙට නැ බන්😂
@Adeepa_editz
@Adeepa_editz 9 ай бұрын
කටහඩ අනේ මාෙකො අයියේ 😢😢😢
@user-yv4iq2rn9e
@user-yv4iq2rn9e 9 ай бұрын
ඇත්තටම 😢
@SHAGYAArun-iu7kw
@SHAGYAArun-iu7kw 9 ай бұрын
පළවෙනි කමෙන්ට් එක මගේ 😊
@heshan869
@heshan869 9 ай бұрын
😂😂❤❤❤❤❤❤❤
@BuddhistShortsCreate
@BuddhistShortsCreate 9 ай бұрын
❤❤❤
@MalithSisira-wq6en
@MalithSisira-wq6en 9 ай бұрын
👍♥️
@DanushkaSenanayaka
@DanushkaSenanayaka 2 ай бұрын
A kadichcha tana dan tiyanna hotel ekak 😃😃
@GinuraBimsara
@GinuraBimsara 9 ай бұрын
1 st ❤🎉😊
@gimhandilina96
@gimhandilina96 9 ай бұрын
Ohoma deyak wela thiyanawa kiyala danne dan 😢
@techjaviya
@techjaviya 9 ай бұрын
title eka varadi nehh
@menakamadushan1099
@menakamadushan1099 9 ай бұрын
කඩ හඩට මොකො උනේ
@chethanaridmanga2175
@chethanaridmanga2175 9 ай бұрын
First comment eka magen ❤🎉
@thusharamethdinushan4599
@thusharamethdinushan4599 9 ай бұрын
😮
@sonalkss6973
@sonalkss6973 9 ай бұрын
😢👍❤
@anjaleeperera3002
@anjaleeperera3002 9 ай бұрын
api kanthale
@JayaKandy
@JayaKandy 9 ай бұрын
මාලිමාවට ජයවේවා
@aravindadissanayake4425
@aravindadissanayake4425 9 ай бұрын
තුක් නොදකින්..වැව් 1000 න් හොරා කාපු කාලකන්නී
@jayoda123-bv7mr
@jayoda123-bv7mr 9 ай бұрын
යකෝ තැනට ගැලපෙන දෙයක් කියපිය බූරුව.
@vectorlabs5367
@vectorlabs5367 9 ай бұрын
රට බේරාගත් මහින්ද මැතිඳුන් එදා බලයේ සිටියා නම් කන්තලේ වැව කැඩෙන්නට නොදී ජනතාව බේරගන්නට තිබුනා. නමුත් එතුමා ඒ වන විට තරුණ අවධියේ තම ඉදිරි නායකත්වය වෙනුවෙන් කාල්ටන් වලව්වට වී සූදානම් වෙමින් සිටින්නට ඇත්තේ. ජාතියේ වාසනාවට පසු කලෙකදී හෝ එතුමා රටේ රජතුමන් වූවා.
@JayaKandy
@JayaKandy 9 ай бұрын
ඇයි එහෙ වලන් හෙදුවද පට්ට හොරා රාජපක්ෂ උන්
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 9 ай бұрын
menna geri bayyek
@manojpriyankara1010
@manojpriyankara1010 9 ай бұрын
ආතල් එකක් ග්න්නේ මූ..
@imeshsaranga5490
@imeshsaranga5490 9 ай бұрын
බයියෙක් 😂😂😂😂
@JayaKandy
@JayaKandy 9 ай бұрын
@@imeshsaranga5490 බයියාන්ගේත් බයියෙක්, මහින්ද යුද්දේ ට සහයෝගය දීලා රට බංකොලොත් කරන්නත් ඒ විදිහටම මහන්සි වුණා, අව්ලක් නැහැ වහල්ලුන්ට
@raneeshaheshan230
@raneeshaheshan230 9 ай бұрын
Great Video ❤
@fashionwithlakshi
@fashionwithlakshi 9 ай бұрын
❤❤❤
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 3,9 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 50 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 3,9 МЛН