[ නැටුම් කාමරේ ]නැටුම් ගුරුවරයා හරි වාසනාවන්තයි වගේම මේ වගේ ගුරුවරුන් ලබන්නට අපි වාසනාවන්තයි ❤🥰

  Рет қаралды 7,031

Mahathala kala uyana

Mahathala kala uyana

Күн бұрын

Пікірлер: 30
@sandunihansamali7674
@sandunihansamali7674 Жыл бұрын
ඇත්තටම කිව්වොත් මගෙ ජීවිතේ වෙනස් කරපු ගුරුවරු තුන් දෙනෙක් අද මන් හොද තැනක ඉන්නේ ඇත්තටම මේ ගුරුවරු තුන් දෙනා නිසා දීර්ඝායු වේව මගෙ මැඩම්ලා තුන් දෙනාට🙏🙏🙏❤
@ushaniperera5733
@ushaniperera5733 6 ай бұрын
❤❤❤❤
@sumanasenakumarasinghe7611
@sumanasenakumarasinghe7611 Жыл бұрын
Harima lassanai ...supiri...❤🎉😊😍🤩
@SayuriUmesha-oi4rj
@SayuriUmesha-oi4rj Жыл бұрын
❤❤❤❤❤❤❤
@AshenikaSewwandi
@AshenikaSewwandi 4 ай бұрын
ටීචර්ලා තුන්දෙනා සුපිරි ❤❤❤❤
@ShalukaDulan
@ShalukaDulan 11 ай бұрын
අපේ අපිට ඉන්න අපේ ගුරුවරුන් තිදෙනෙක් විටෙක ගුරුවරු විටෙක යහලුවන් සේ එකමගක අපිව එක්කන් යන ගුරු තිදෙනෙක් බුදු සරණයි ගුරු මෑණියනි ❤❤❤❤
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana 11 ай бұрын
අනිවාර්යයෙන්
@achinthadileep4363
@achinthadileep4363 Жыл бұрын
❤🙏🙏🙏
@NDSCookBook
@NDSCookBook Жыл бұрын
එ්ක අැත්ත. නැටුම් ගුරුවරයයි අපියි අතර ලොකු බැඳීමක් තියෙනවා. මාත් o/l result අැවිත් ඉස්කෝලෙ ගියපු ගමන් දුවල ගියෙ නැටුම් කාමරේට. 💗
@ApsaraPrabodhani-jg3dx
@ApsaraPrabodhani-jg3dx Жыл бұрын
💗
@homa9k_608
@homa9k_608 3 ай бұрын
Budu saranai hamotama ❤❤
@isharanishadini8755
@isharanishadini8755 Жыл бұрын
Aththatama me dakinawatath wada godak wenas guruwaru thun denek hama lamektama eka wage adare karana guru waru thun denek jivithe hadaganna lamainta hadawathinma guruharukam dena lamai wenuwen kapakirim karana guruwaru thun denek dulika madan chandralatha madam atipola madam dirgayusha wewa madamla thun denatama
@KelumWijesinha-ro4mc
@KelumWijesinha-ro4mc Жыл бұрын
Niyamai appa
@Hirunioshadi-m7e
@Hirunioshadi-m7e Жыл бұрын
ගුරු දෙවිවරුන් තුන්දෙනෙක්... අම්මා වගේ හැමදේම කියලා දෙන... බුදු සරණයි මැඩම්ල තුන් දෙනාටම.... ❤❤
@samanmalidarshika
@samanmalidarshika Жыл бұрын
අම්මා වගෙ ලගින් ඉදලා.අපිව යහමගට දාපු මගෙ මැඩම්ලා තුන්දෙනා.බුදු සරණයි මගෙ මැඩම්ලා තුන්දෙනාට❤❤❤😘😘🙏🙏🙏
@sujeewanieratnayake4362
@sujeewanieratnayake4362 Жыл бұрын
අපේ නැටුම් වල තියෙන ලස්සන මොන නැටුමකවත් නැ . ගුරුවරුන්ට ප්‍රනාමය 🙏🙏🙏
@spkularathna4661
@spkularathna4661 Жыл бұрын
Devivaru vage guruvaru eyala ayubovan 🙏🌸
@dancing271
@dancing271 Жыл бұрын
ekanam maha ashir wadayak😊 e guru waru nagana lassana😊 ekanam patta aaa😊😊❤❤❤
@LasanthiSilva-jq2br
@LasanthiSilva-jq2br Жыл бұрын
❤️❤️
@oshadiekanayaka23
@oshadiekanayaka23 Жыл бұрын
මැණික් කැට ඔප මට්ටම් කරන දෙවිවරු .හරි අපූරුයි ඒ දසුන ❤🤗
@chandrajmalani1798
@chandrajmalani1798 Жыл бұрын
ඒ ගායනයක් ලස්සනයි
@LahiruDilshan-w6i
@LahiruDilshan-w6i Жыл бұрын
අපි♥️😍
@nidulanadil5171
@nidulanadil5171 Жыл бұрын
@lfthisarapasan7291
@lfthisarapasan7291 Жыл бұрын
Onna netum guruwaru kiyanne me wage athi daksha❤ guruwatiyanta. Niyamai nagala tika.supirama supiri. Holman wage inna netum padarel walata hoda padam Mamat guruwariyak
@tharushikadilsharatharushi470
@tharushikadilsharatharushi470 Жыл бұрын
Loku akki ❤️😘
@sithumnethsara2408
@sithumnethsara2408 Жыл бұрын
@dinushikagunawansha9650
@dinushikagunawansha9650 Жыл бұрын
Ape jeewatha hadana deweni ammala ❤
@predeeppushpakumara9957
@predeeppushpakumara9957 Жыл бұрын
ඔය වගෙ ගුරුවරු හම්බවෙන්න පින තියෙන්න් ඔනි සගෝදරයා.බෙර් ටිකත් ලස්සනයි
@ushaniperera5733
@ushaniperera5733 Ай бұрын
❤❤❤
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
අස්නෙ
4:23
Cs Tourism
Рет қаралды 370