1S BMS එකක් ගෙදරදිම හොයාගනිමු | How to find 1S BMS at Home

  Рет қаралды 26,705

Kel Tech LK

Kel Tech LK

Күн бұрын

#bms
#inhome
#sinhala
ආයුබෝවන් අද මං ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ ගෙදරදිම 18650 බැටරි හෝ 3.7V ලිතියම් බැටරියකට 1S BMS එකක් හොයාගන්නේ කොහොමද කියලා
ඒ වගේම BMS එකක තියෙන වැදගත්කම හා නිවැරදිව 18650 බැටරියකට bms එකක් සම්බන්ද කරගන්න හැටි මේ වීඩියෝ එකෙන් මං අරන් එනවා.
Hello, today I am bringing you this video on how to find a 1S BMS for 18650 batteries or 3.7V lithium batteries at home.
Also, in this video, I am bringing the importance of a BMS and how to correctly connect a BMS to an 18650 battery.
සෝලා චාජින් කොන්ට්‍රෝල් එකට බැක්ලයිට් එකක් දාන හැටි.
How to add the backlight to solar bcharge controller.
• සෝලා චාජරයට බැක් ලයිට්...
පැය 12ක් දැල්වෙන Emergency ලයිට් එකක් හදන හැටි
how to make a emargency light at home
• Emergency Light make i...
12V පල්ස් රෙපෙයාර් චාජර් එකක් ගලවා බලමු
diassemble a puls repair charger and what inside it.
• 12V ස්මාට් චාජරයක් ගලව...
ඉමර්ජන්සි ලයිට් රෙපෙයාර් කරමු.
Emergency light repairing.
• Emergency බල්බ් Repair...
ධන රින මාරු උනත් දැල්වෙන 12V LED බල්බ් එකක් හදමු
How to make non-polarity 12V LED bulb at home
• 12V DC LED ස්මාට් බල්බ...

Пікірлер: 140
@nimaljayathilaka9455
@nimaljayathilaka9455 Жыл бұрын
කාලීනව ඉතා වැදගත් ඉදිරිපත් කිරිමක්.ඉතාමත්ම වැදගත් පැහැදිලි කිරීමක්.*** බෙහෙවින් ස්තුතියි.🙏🙏🙏🙏🙏🙏🙏
@nimalasirirandombage5966
@nimalasirirandombage5966 2 жыл бұрын
වැල්වටාරම් නැති හොද වීඩියෝ එකක්. Thanks a lot
@anuragunathilaka2803
@anuragunathilaka2803 3 ай бұрын
ඉතාම වැදගත්, ගොඩක් ස්තූතියි...
@keltechlk76
@keltechlk76 3 ай бұрын
ස්තූතියි ඔබතුමාට!
@sumindakarunasinghe1351
@sumindakarunasinghe1351 Жыл бұрын
මෙකනම් මාරම වටින විඩියෝ එකක්....🤗🤗
@keltechlk76
@keltechlk76 Жыл бұрын
ප්‍රතිචාරයට ස්තූතියි☺
@anuradapathum2663
@anuradapathum2663 Жыл бұрын
ප්‍රයොජනවත් සුපිරි ඉදිරිපත් කිරීමක්..නියමයි 👍👏
@keltechlk76
@keltechlk76 Жыл бұрын
ස්තූතියි..
@thusithachaminda4675
@thusithachaminda4675 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්
@MAVITHRAA
@MAVITHRAA 2 жыл бұрын
me video ekenma goda yanna ... supiri ..
@rasheedismile1984
@rasheedismile1984 2 жыл бұрын
Thanks for ur video...very useful 👍
@dilshanjayaweera9608
@dilshanjayaweera9608 3 ай бұрын
ලිතියම් අයන් බැට්‍රි පැක් රෙපයාර් කරනවද?
@thusharaindunil6692
@thusharaindunil6692 2 жыл бұрын
Laptop battery වල තියෙන BMS එක පාවිච්චි කරලා මේ වගේ එකක් හදාගන්න බැරිද,පුලුවන් නම් විඩියෝ එකක් දාන්නකෝ,විඩියෝ එක වැදගත් ,ස්තුතිය .
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
ස්තූතියි මහත්මයා...ලැප්ටොප් BMS එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.චාජින්/ඩිස්චාජින් වාර ගාන ඒකේ ඇතුලේ තියෙන මයික්‍රොකොන්ට්‍රෝල් එකෙන් කවුන්ට් කරනවා ඊට පස්සෙ සිස්ටම් එක ඩිසේබල් කරලා බැටරි පැක් එකෙන් අවුට් කරන ධාරාව නවත්වනවා.ඒ නිසා අපිට ලැප්ටොප් BMS එකෙන් ආපහු වැඩක් ගන්න අමාරුයි.ඒ උනත් මං 3S BMS එකක් දාලා බැටරි පැක් එකක් හදන හැටි වීඩියෝ එක්කින් අරන් එන්නම්..
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
ස්තුතියි නියම වීඩියෝ එකක්
@dahamcosta2179
@dahamcosta2179 2 жыл бұрын
Good explain thanks
@thamicalee5262
@thamicalee5262 Жыл бұрын
Bro this one ,make charge 5v adaptor
@aboutanimals4326
@aboutanimals4326 2 жыл бұрын
Thanks යාලුවා 🔥😍
@mtcezgames
@mtcezgames 2 жыл бұрын
ඔය බැටරි පාවිච්චි කරලා power bank එකක් හදන විදිය video එකක් ගෙන්න 👍 සමහර කොටස් මිලදී ගන්න තැනත් දාන්න
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
හා..ඉක්මනින්ම වීඩියෝ එකක් අරන් එන්නම්
@dammikaprasad1087
@dammikaprasad1087 2 жыл бұрын
නියම විිඩියෝ එකක්
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
Thank you🙏
@prasadrandunu4642
@prasadrandunu4642 2 жыл бұрын
TP4056 BMS එකෙන් බැටරි 2/3 වගේ සමාන්තර කරලා charge කරගන්න පුලුවන්ද කිසිම ප්‍රශ්නයක් නැතුව? සමහරු කියනවා බෑ කියලා . ටිකක් පැහැදිලි කරන්න සහෝ...
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
චාර්ජ් කරන්න පුළුවන්.ප්‍රශ්නෙකට තියෙන්නේ චාර්ජ් වෙන්න වෙලා යන එකයි.මොඩියුල් එකේ උපරිම චාජින් කරන්ට් එක 1A නේ.ඒක නිසයි වෙලා යන්නේ.අනික මොඩියුල් එක රත් වෙන ගතියත් වැඩී බැටරි ගාන වැඩි වෙනකොට.ඒ ඇරෙන්න වෙන අවුලක් නෑ.මං හදපු emargency bulb වලත් බැටරි දෙක ගානේ දාලා tp4056 මොඩියුල් වලින් චාජ් කරන්නේ.මේ වෙනකන් නම් අවුලක් වෙලා නෑ💗
@sanushcreature...617
@sanushcreature...617 Ай бұрын
18650 battery 5 ක්‌ පැරලල් කරලා. 1s bms එකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ද
@keltechlk76
@keltechlk76 Ай бұрын
@@sanushcreature...617 පුළුවන්..වැඩි ඇම්පියරයක් තියෙන BMS එකක් දාන්න
@kavishka1727
@kavishka1727 Жыл бұрын
4v , 4000mha බැට්‍රියකට ඔය BMS එක දාල TB 4056 module එකෙන් චාජ් කරන්න පුලුවන්ද .TB 4056 module එකට අව්ලක් නැද්ද ☺️
@keltechlk76
@keltechlk76 Жыл бұрын
4V kiwwe pb acid battery ekakda
@kavishka1727
@kavishka1727 Жыл бұрын
@@keltechlk76 ඉලෙක්ට්‍රික් තරාදියක එකක්. නමනම් දන්නෙ නැහැ බැට්‍රියෙ 😐
@keltechlk76
@keltechlk76 Жыл бұрын
@@kavishka1727 ඒක ඊයම් අම්ල බැටරි යක් හින්දා මේ මොඩියුල් එකෙන් චාජ් කරන්න බෑ..පරණ ටෝච් එකක සර්කිට් එකකින්නම් චාජ් කරන්න හදාගන්න පුළුවන්
@kavishka1727
@kavishka1727 Жыл бұрын
@@keltechlk76 thanks aiye 👍🙌
@hmhmm6811
@hmhmm6811 Жыл бұрын
Me battery vadiya paassanna hoda ne damage veno
@sdathambuththegama133
@sdathambuththegama133 2 жыл бұрын
good vedio
@dumindapriyadarsha3196
@dumindapriyadarsha3196 2 жыл бұрын
ස්තූතියි. සුපිරි වීඩියෝ එකක්. Contract number එකක් දාන්න පුලුවන්ද?
@manojsujeewa1002
@manojsujeewa1002 Жыл бұрын
Hoda wedak
@ajithckumara
@ajithckumara 2 жыл бұрын
ස්තුතියි.මේ BMS එක යොදන්න පුලුවන් වෙන්නේ එක බැටරියකට විතරද...
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
සාමාන්යෙන් මේ තියෙන තනි BMS එක 2A හෝ 3A වගේ එකක්.බැටරියෙන් කරන්ට් එක දෙන උපකරණය උපරිමය 2A ට වඩා අඩුවෙන් ගන්නවනම් බැටරි දෙක තුනක් උනත් මේ වගේ පොඩි BMS එකකට සම්බන්ද කරගන්න පුළුවන්🙂
@ajithckumara
@ajithckumara 2 жыл бұрын
@@keltechlk76 ප්‍රතිචාරය ගැන බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏🙏
@anurasenarathna1703
@anurasenarathna1703 2 жыл бұрын
Thanks
@janakawijesinha
@janakawijesinha 2 жыл бұрын
thank you 👌👌👌
@slmixedvideossdd1471
@slmixedvideossdd1471 Жыл бұрын
Battery eka chaj karanne ethakota koi wayar dekenda..oya anthimeta ithuru wayar dekenda
@keltechlk76
@keltechlk76 Жыл бұрын
ඕව් ඉතුරු වයර් දෙකෙන්..ඒ කියන්නේ බැටරි කරන්ට් එක එලියට ගන්නෙත්,චාජ් කරන්නෙත් එකම වයර් දෙකෙන්
@Covid7777
@Covid7777 2 жыл бұрын
Protection thiyana TP4056 charging Module 1 k haraha 3.7 li iron battery 3k සමාන්තරව sambanda karala charge karata prshnayak nadda? Nattan BMS 1k Oneda?
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
ප්‍රශ්නය නෑ.බැටරි 3ක් පුළුවන්.protection තියෙන module ekak ganna
@Covid7777
@Covid7777 2 жыл бұрын
@@keltechlk76 ethakota aye wenama BMS 1k one නෑනේ නේද???
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
@@Covid7777 one na..
@blacknote2210
@blacknote2210 Жыл бұрын
Ic 3ma thiyena modul eka 12v battery walata danna puluwanda
@keltechlk76
@keltechlk76 Жыл бұрын
danna ba bro..
@h.l.a.wanigasekera2177
@h.l.a.wanigasekera2177 2 жыл бұрын
Excellent video
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
Thank you!
@Covid7777
@Covid7777 2 жыл бұрын
Oke samanyen 3v wage wenakan discharge keruwakine... ඉතිං ita kalin aye charge karanda hoda nadda. Man kiyanne oka 3.5v wage weddi aye charge karanda hoda nadda?
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
charge karanna puluwan.kisi prashnayak na...tikak mathaka thiysganna,,,li ion battery wla full capasity denne godk ewage 4.2V to 3.0V
@Covid7777
@Covid7777 2 жыл бұрын
@@keltechlk76 thanks Subscribed...
@Shan-y8e
@Shan-y8e 2 жыл бұрын
very important idea thnx
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
thank you too
@creativethings260
@creativethings260 2 жыл бұрын
Thank you very much..
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
welcome..dear🙂
@Kumaradk5
@Kumaradk5 4 ай бұрын
මේ මොඩියුලර් එකෙන් චාජ් කරලා ඉවර උනු ගමන් ඔටෝම කට් කරගන්නවද
@keltechlk76
@keltechlk76 4 ай бұрын
ඔව්..කට් කරනවා
@santhakumara6310
@santhakumara6310 Жыл бұрын
මෙිවා කඩවලින් ගන්ඩ නැද්ද
@keltechlk76
@keltechlk76 Жыл бұрын
ganna thiyenawa..1s BMS
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
18650 බැටරි එකට විතරද ඈක්කෙ ඔක සෙට් කරන්න වෙන ලිතියම් බැටරියකට එපාද
@keltechlk76
@keltechlk76 Жыл бұрын
rechargeble 3.6V ඕනෑම ලිතියම් අයන් බැටරියකට මේක සෙට් කරන්න පුළුවන්🤗
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
@@keltechlk76 thamks
@m.i.mohamedirzhad1101
@m.i.mohamedirzhad1101 2 жыл бұрын
Tp 4056 සර්කියුට් එකට බැටරිය BMS එකක් නැතුව චාර්ජ් කරන්න පුලුවන්ද?
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
puluwan.eth eka echchara safe na.Tp 4056 bms thiyena module eka gaththoth wade hari
@stcratnapura
@stcratnapura 7 ай бұрын
battray 3 yodagannawa nam bms 3 awashshada
@keltechlk76
@keltechlk76 7 ай бұрын
එහෙම ඕන වෙන්නේ නෑ..එලියට ගන්න ඇම්පියර් ගාන අනුව ඒකට ගැලපෙන එක BMS එකක් ගත්තනම් ඇති වැඩේට..
@anuradapathum2663
@anuradapathum2663 Жыл бұрын
බැටරි සමාන්තර ගතව සම්බන්ධ කරොත් එක BMS එකකින් බැටරි දෙකතුනකට ආරක්ෂාව දෙන්න පුලුවන්ද ,එහෙම පුලුවන් නම් බැටරි දෙක තුනක් එක BMS එකක් හරහා charging module එකකින් චාර්ජ් කරන්න පුලුවන්ද
@keltechlk76
@keltechlk76 Жыл бұрын
සමාන්තරගතව බැටරි දෙකක් වගේ දාන්න පුළුවන්.ඊට වැඩිය දානවනම් කරන්ට් එක දෙන සර්කිට් එක ඇම්පියර් කොච්චර ගන්නවද ඒ ගානට වඩා ටිකක් වැඩි BMS එකක් දාන්නෝනේ...උදාහරණයක් විදිහට කිව්වොත් ටැබ් වල එන BMS එක 6A වගේ එකක් එන්නේ ඒකට බැටරි 3ක් උනත් දාන්න පුළුවන්.සාමාන්‍ය ෆෝන් වල බැටරියේ 3A වගේ BMS එකක් එන්නේ...LED බල්බ් දල්වන්න වගේනම් බැටරි 3කට ඇති ඒ වගේ 2A BMS එකක්...ඊට පස්සේ කිසිම අවුලක් නැතිව චාජින් මොඩියුල් එකකින් චාජ් කරන්න පුළුවන්
@keltechlk76
@keltechlk76 Жыл бұрын
ප්‍රොටෙක්ෂන් එකත් එක්කම එන චාජින් මොඩියුල් එකක් දැම්මනම් වෙනම BMS දාන්න ඕනෙ නෑ..මොඩියුල් එකේම පොඩි 2A වගේ BMS එකක් එනවා
@anuradapathum2663
@anuradapathum2663 Жыл бұрын
ස්තුතියි 👍❤️
@geethgeeth1616
@geethgeeth1616 2 жыл бұрын
Aiye oke p+ p- 5v dilla charge karanna puluwanda
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
පුළුවන්.5V දුන්නම වෝල්ටේජ් එක 4.3V කරගෙන බැට්‍රිය චාජ් කරනවා මේ DW01A ic එකෙන්
@chanakaekanayaka7276
@chanakaekanayaka7276 2 жыл бұрын
thnx nymai
@Kungfuchala
@Kungfuchala 9 ай бұрын
Charging module එකෙන් කරන්නෙ වෝල්ටේජ් එක ස්තාවරව 4.2 කරන එකද? BMS එකට 4.2V දුන්නනම් හරි නේද ඔටෝ කටොෆ් වෙන නිසා
@keltechlk76
@keltechlk76 9 ай бұрын
ඔයා හරි..දැන් තියෙන චාජින් මොඩියුල් වල BMS එකකුත් එක්කමයි එන්නේ
@The_Ghost78953
@The_Ghost78953 2 жыл бұрын
Charging සකිට් එක නැතුව bms එක හරහා 4.5 v දුන්නොත් මොකුත් වෙන්නෙ නෑ නේද
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
අවුලක් නෑ..හැබැයි චාජ් කරන්න පටන් ගන්න වෙලාවයි ෆුල් චාජ් වෙන්න යනවෙලාවයි ටිකක් බලන්න..ගොඩක් emargency bulb වලත් charging model නෑ BMS තියෙන්නේ
@The_Ghost78953
@The_Ghost78953 2 жыл бұрын
මේකට බැටරි කීයක් දාන්න පුලුවන්ද(bms) එකට
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
@@The_Ghost789532A module එන්නේ ගොඩක් ඒවයෙ...බැටරි 2ක් වගේ දාන්න පුළුවන්.
@slsrigeek8034
@slsrigeek8034 2 жыл бұрын
1s bms එකකින් 18650 battery කියක් චාජ්කරන්න පුලුවන්ද
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
mosfet 1ක් තියෙන 1s bms එකකට බැටරි 2ක් වගේ පුළුවන්..
@blacknote2210
@blacknote2210 Жыл бұрын
Oya 1sbms ekaata 12v aulak nadda
@keltechlk76
@keltechlk76 Жыл бұрын
3.6V bms ekak meka 1s bms
@නෙතටදසුන්
@නෙතටදසුන් 9 ай бұрын
බැටරි 3විතර එකට සෙට්කරාට කමක් නැතිද
@keltechlk76
@keltechlk76 9 ай бұрын
ඒක අවුලක් වෙන්නෙ නෑ..ඒත් බැටරි පැක් එකෙන් ගන්න ඇම්පියර් ගාන BMS එකේ ඇම්පියර් ගානට අඩු වෙන්න ඕනේ
@nalinranathunga3680
@nalinranathunga3680 Ай бұрын
marune
@keltechlk76
@keltechlk76 Ай бұрын
@DN_Videos434
@DN_Videos434 2 жыл бұрын
ලොකු bms එකක් දාලා 12v battry pack එකක් හදන්න පුළුවන්ද
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
puluwan.. 3s bms ekakin 12V pack hadanna puluwan
@Million.Subscriber
@Million.Subscriber 2 жыл бұрын
පට්ට තැන්ක්ස් බං
@madhuranga8058
@madhuranga8058 2 жыл бұрын
Meken 1850 battry witharada puluwan
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
na..bro onama 3.6V lithium iron battery ekak puluwan.
@kwmchutta
@kwmchutta Жыл бұрын
ෆෝන් බැටරි bms එකෙන් ඔවර්චාජ් කට්ඕෆ් වෙන් නැද්ද
@keltechlk76
@keltechlk76 Жыл бұрын
ඕවර් චාජ්,ඕවර් ඩිස්චාජ් වෙනවා,ශෝට් සර්කිට් ප්‍රොටෙක්ෂන් එකකුත් සමගම...
@kwmchutta
@kwmchutta Жыл бұрын
@@keltechlk76 කට්ඕෆ් වෙනවනං තවත් චාජින් යුනිට් එකක් ඕන වෙන්නෙ ඇයි
@keltechlk76
@keltechlk76 Жыл бұрын
චාජින් වෝල්ටේජ් එක හරියට හදලා(3.6V බැටරියකනම් චාජින් වෝල්ටේජ් 4.2V-4.3V වගේ වෙන්නෝනේ.5V වැඩී) නියමිත ඇම්පියර් ගානෙන් චාජ් කරන්න ඕන නිසා තමා චාජින් ic කොටසක් දාන්නේ...
@kwmchutta
@kwmchutta Жыл бұрын
ෆොන් බැටර්යෙ bms එකට 5v දුන්නම 4.2v තමා බැට්‍රියට අවුට් කරන්නෙ. වෝල්ටේජ් එකත් ඇජස් කරනවනං ඕවර්චාජ්, ඩිස්චාජ් කට්⁣ඕෆ්සුත් වෙනවනං වෙන මුකුත් ඕන් නැනෙ ඒක සම්පූර්ණයිනෙ. මට හිතෙන විදියට ෆෝන් bms එකේ වෝල්ටේජ් ඇජස් කරනව සහ ෂෝට් සර්කිට් ප්‍රොටෙක්ෂන් එක විතරය් ඇත්තෙ. ඕවර් කට්ඕෆ් නැතුව ඇති.
@keltechlk76
@keltechlk76 Жыл бұрын
ඔව් බ්‍රෝ කට් ඕෆ් වෙන්නේ නෑ BMS එකකින්..සමහර වෙලාවට වෝල්ටේජ් රෙගියුලේට් වෙනවා protection ic වලිමුත්.ඒත් හරියටම බැටරියේ චාජින් ගැන ශුවර් එකක් තියාගන්න බෑනේ.මොකද Auto cut off නොවුනොත් බැටරිය ඩැමේජ් වෙන්නත් පුලුවන්නේ..පෝන් එකේ චාජින් ic එක තියෙන්නේ පෝන් එක ඇතුලේමනේ.bms එකක් විතරයි බැටරිය ඇතුලේ තියෙන්නේ..ඒකත් සමහර පොඩි බැටරි ඇතුලේ BMS එන්නේ නෑ...අපි කඩෙන් ගන්න tp4056 මොඩියුල් එකේ චාජින් ic එකනේ tp4056 කියන්නේ.BMS නැතත් ඒ IC එක තියෙනවනම් බැටරිය චාජ් කරගන්න පුළුවන්..ඒත් ප්‍රොටෙක්ෂන් සහිත tp4056 මොඩියුල් එකේ වෙනමම BMS ic එකක් එක්ක එන්නේ..
@dpmsujith9722
@dpmsujith9722 Жыл бұрын
Jk 8s bms password eka wedakaranne neha kohomada on karaganne please help me thanks
@keltechlk76
@keltechlk76 Жыл бұрын
Resetting JK BMS to factory settings - KZbin m.kzbin.info/www/bejne/jXbMZK2OmJysZpI
@keltechlk76
@keltechlk76 Жыл бұрын
meken try karala balanna
@slelectric619
@slelectric619 2 жыл бұрын
Oka charge කරන්නේ කොහොමද
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
buck convertor ekakin 4.3V dila puluwan.ita amatharawa tp4056 module ekakimuth puluwan
@karunasinghe1
@karunasinghe1 2 жыл бұрын
චාර්ජින් කරන්නේ වෙන වයර් දෙකක් කෙලින්ම බැටරි යට පාස්සල නේද, අදහස් වලට ගොඩක් ස්තූතියි
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
නෑ මහත්මයා..වීඩියෝ එකේ අන්තිම ටිකේ පෙන්නන්නේ...බැට්‍රියෙන් BMS සර්කිට් එකට කනෙක්ෂන් දීලා ඊට පස්සේ P+ P- කියන වයර් දෙකෙන් තමා බැට්‍රිය චාජ්/ඩිස්චාජ් කරන්නේ
@dilipsrimal465
@dilipsrimal465 2 жыл бұрын
Tp4056 eken eka para chaj krnna plwn eka battery ekada
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
battery 2k 3k wage puluwan.charge wenna yana welawa wadi wenawa battery gana wadi wenakota..
@dilipsrimal465
@dilipsrimal465 2 жыл бұрын
@@keltechlk76 auto cut off wena ekai cut off wenne nati ekai hoyaganne kohomada
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
@@dilipsrimal465 charging witharak thiyena eka tp4056 ic eka withari enne.protection ekath ekka ena module eke tp4056 ta amatharawa dw01 ic ekakui 8205A dual mosfet ekai enawa.module ekath tikak digin wadi..
@dilipsrimal465
@dilipsrimal465 2 жыл бұрын
@@keltechlk76 me video eke thiyana eke cut off thiyanwa neda
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
@@dilipsrimal465 ow..video eke thiyenne protection thiyena eka
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 жыл бұрын
👌
@Vidurangaxxi
@Vidurangaxxi 2 жыл бұрын
සමාන්‍යෙන් 18650 බැටරි කියක් විතර පුලුවන්ද
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
battery 3k wage puluwan ..
@dilshadivyanjali3112
@dilshadivyanjali3112 2 жыл бұрын
හයිබ්බ්‍රීට් බැට්රි සෙල් දෙකක් චාර්ජ් කරන්නෙ කොහොමද
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
cell 2 කොහොමද සෙට් කරලා තියෙන්නේ..පැරලල්? සීරියල්?
@dilshadivyanjali3112
@dilshadivyanjali3112 2 жыл бұрын
@@keltechlk76 සීරියල්
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
@@dilshadivyanjali3112 සෙල් දෙකට 16.8V එන හින්දා 19V ලැප්ටොප් චාජරයක් අරන් බක් කන්වර්ටරයක් හරහා දෙන්න පුළුවන්..ට්‍රයි කරලා බලන්න
@chandanawasantha2857
@chandanawasantha2857 2 жыл бұрын
බැටිරි දහයකට bms එකක් ඇතිද ඒ කියන්නෙ බැටිරි පැක් එකක්
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
බැටරි පැරලල් කරලද,සීරීස් කරලද තියෙන්නේ.output voltage කීයක්ද ගන්න බලාපොරොත්තු වෙන්නේ
@chandanawasantha2857
@chandanawasantha2857 2 жыл бұрын
12v
@keltechlk76
@keltechlk76 2 жыл бұрын
@@chandanawasantha2857 3s 20A withara bms ekak ganna.battary paralal karanawanam 1s bms ekak athi 10A withara
@SaralaiMachan
@SaralaiMachan Жыл бұрын
🎉
@nimaljayathilaka9455
@nimaljayathilaka9455 Жыл бұрын
කරුණාකර දුරකථන අංකය ලබාදෙන්න.🙏🙏🙏🙏🙏
@keltechlk76
@keltechlk76 Жыл бұрын
දුරකථන අංකය 0701612705
@ttt-vw9dh
@ttt-vw9dh 2 жыл бұрын
😎
@hashendevinda8142
@hashendevinda8142 Жыл бұрын
🥰
@weerakoonariyadasa4292
@weerakoonariyadasa4292 Жыл бұрын
Thanks brother just I watched work experience if possible Can you send ur contact information
@keltechlk76
@keltechlk76 Жыл бұрын
contact number 0701612705
@manjulaelectronic706
@manjulaelectronic706 2 жыл бұрын
Thanks
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 105 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 700 М.
Old Power Bank 18650 Li ion 3 cell Reuse.
10:04
Putra Adzly
Рет қаралды 2,1 М.
Make a Wifi Router Power Backup at Home - Power Cut Solution EP 9
23:36
Electronic Lokaya
Рет қаралды 38 М.