නිවැරදිව බැටරියක් නිවසේදීම අලුත්වැඩියා කරමු Repair a Lead Acid battery correctly at home

  Рет қаралды 151,649

Kalum Workshop

Kalum Workshop

Күн бұрын

Пікірлер: 171
@DilanManojith
@DilanManojith 2 ай бұрын
අලුතින් පොසිටිව් ප්ලේට් දෙන්න පුළුවන් 078 හැත්තෑ පහයි 366 විස්ස what app
@rangithsomasiri5341
@rangithsomasiri5341 2 жыл бұрын
හොඳ දැනුවත් කිරීමක් මේ ප්‍රශ්නය මටත් තියෙනවා උත්සාහ කරලා බලන්නම් .බැටරීය කියන ආකාරයට පිරිසිදු කර බැටරී ඇසිඩ් පම්ණි දාන්න ඕනේ කියන එක තමයි මට තේරුම් ගිය ව්දිය සහ අදහස ..ස්තුතිය ඔබට ..
@gunapala3669
@gunapala3669 2 жыл бұрын
ඔබගේ කියාදීම ඉතාම හොඳයි ගොඩාක් දේවල් ඉගෙන ගතා ඉතාම හොඳයි""""""ඔබට ස්තුති ජයවෙවා """******......😍😍😍😍😍👍👍👍👍👍💖💖💖💖💖✡️✡️✡️✡️✡️
@SK-wh3xr
@SK-wh3xr 2 жыл бұрын
Super උනුවතුර තමා දානවා කියලා හිතන් හිටියේ...ස්තුතියි
@janakarajakaruna8253
@janakarajakaruna8253 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්
@geethologyofficial2769
@geethologyofficial2769 2 жыл бұрын
good explaining, thank u for this video
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
මම මේ වීඩියෝ එකේදි වැරදීමකින් බැටරි වතුර දාන්න කියනව.. ඒ මගෙ අතපසුවීමක්..ඒ ගැන සමාවෙන්න 🙏 ඔයාල බැටරිය පිරිසිදු කිරීමෙන් පසු බැටරි ඇසිඩ් දාන්න මතක තියාගන්න... ඔයාල ලඟ තියෙන බැටරියක් අනිවාර්යයෙන්ම මාස 2 කට වරක් වත් බැටරි වතුර ප්‍රමාණය බලල නැවත බැටරි වතුර පුරවගන්න.. ඒ වගේම බැටරි ඇසිඩ් දාන්න එපා බැටරි වතුර දාන්න... මොකද බැටරියක් චාර්ජ් වීමේදී වතුර වාශ්ප වෙලා ඇසිඩ් ඉතිරි වෙනව.. ඒ නිසා අනිවාර්යයෙන්ම බැටරි වතුර දාන්න
@dpwkumara135
@dpwkumara135 2 жыл бұрын
12v 120AH බැටරියක එක සෙල් එකකට කොච්චර ඇසිඩ් ප්‍රමාණයක් දාගන්න ඕනෙද?
@chathuramaduranga1708
@chathuramaduranga1708 2 жыл бұрын
@@dpwkumara135 hydrometer ekak dala balance karanna.
@sjd6814
@sjd6814 2 жыл бұрын
මමත් ඒක තමයි අහන්න හැදුවේ ඇසිඩ් හිදුන බැටරියට බැටරි වතුර දාලා කොහොමද චාජ් කරන්නේ කියලා
@shalukaindunil5567
@shalukaindunil5567 2 жыл бұрын
Acid onima නැද්ද danna?
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
ඒකතාව 100% හරි බැටරියකට ඇසිඩ් දාන්න අවස්ථා 2 ක් තියෙනව 1, අලුතින් අරන් මුල් වරට 2,බැටරි එක පෙරලී හෝ ඇසිඩ් ඉවත් වූ අවස්ථාවක. ඒ ඇරෙන්න කිසිම වෙලාවක ඇසිඩ් දාන්න එපා. අඩුනම් උපරිම මට්ටම දක්වා බැටරි වතුර හෝ ඩිස්ටිල් වෝටර් දාන්න
@smalalasekara
@smalalasekara 2 жыл бұрын
Batariya charg karanakota charger 1 fuse yanawa shell 1 k narak wela nisada
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
ඒ බැටරි එ ෂෝට් නිසා චාජර් එක හයි ඇම්පියර් ගන්න නිසයි ෆියුස් එක පිච්චීම වෙන්න
@dilshara3411
@dilshara3411 2 жыл бұрын
මචෝ බැටරි ඉන්ඩිකේටර් එක් කොලපාටට පේනව. වෝල්ටේජුත් හරියට තියෙනවා. වීල් එකේ බ්‍රේක් පාගද්දි හෙඩ් ලයිට් ඩිම් වෙනව. බැටරියේ ධාරාව මදිද? ඒක බලන්නේ කෝමද?
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
ඔව්.ඕකට හහ්තු කිහිපයක් බලපාන්න පුළුවන්.. මුලින්ම ඔයා බ්රේක් ලයිට් පාගල බලන්න බ්‍රේක් ටයිට් වලට එන වයර් රත් වෙනවද කියල එහෙම නම් ඒ බ්‍රේක් ලයිට් හෝල්ඩර් එකේ ෂෝට් එකක්.. එහෙම අවුලක් නැත්නම් චාජින් මදි.. රෙක්ටිෆයර් අවුල් උණාම තමයි ඔහොම වෙන්නෙ.. මං අර කළින් කිව්වදේ වෙච්ච ත්‍රීවිල් එකක් මට අහු උණා ඒකයි එහෙම කිව්වෙ..
@mhdismat1248
@mhdismat1248 2 жыл бұрын
Charj wena eke aduwk samahara batari check saha charj meetars eken ekata wenas wena welawaluth tiyenawa meetaers 3 kinwath balanna
@anandapremalal6079
@anandapremalal6079 2 жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝ එකක්.ගොඩාක් ස්තුතියි
@VTR._Ruwan
@VTR._Ruwan 2 жыл бұрын
සුපිරි 💙💙👍👍
@vipsl3032
@vipsl3032 2 жыл бұрын
Mage Moyer bick eke battery jelly ekaklu eka kohomada repair katanne
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
ගොඩක් අය ජෙල් බැටරි කියන්නෙ සීල් ටයිප් වගේ එන ඇසිඩ් බැටරි වලට.. ඒ බැටරි වල නම් උඩ තියෙන සීල් කරපු පියන ගලවල ඇසිඩ් පුරවල වැඩිපුර තියෙන ඇසිඩ් නැවත ඉවත් කරල චාර්ජ් කරන්න පුළුවන්..හරි ජෙල් බැටරියක් නම් ඒක ජෙල් බැටරියක් කියල ඒකෙ ගහල ඇති.ඒක හරියට බලන්න.. ජෙල් කියල ගහල නැත්නම් මං කළින් කිව්ව විදිහට චාර්ජ් කරන්න
@chinthakaprabhath219
@chinthakaprabhath219 2 жыл бұрын
Betariya nitharama chaj ekata gahala thiyanna kamak nadda
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
බැටරි චාජරයක් නම් කමක් නැහැ.සමහර බැටරි චාජර් බැටරිය චාර්ජ් වෙලා ඉවර උණාම ඔටෝ කට් ඔෆ් වෙනව(චාර්ජ වීම නතර වෙනව).සමහර ඒව එහෙම නෑ. ඒක බැටරි චාජරයෙ ගහල තියෙනව.එහෙම නතර වෙන්නෙ නැති එකක් නම් බැටරිය විනාශ වෙයි.අනික ඕනෑම බැටරියක චාර්ජින් වාර ගනනක් තියෙනව.බැටරිය එක දිගට චාජරයකට ගහල තියෙද්දි චාජින් ඩිස්චාජින් වෙවී තිබිල බැටරිය ආයු කාලය ඉක්මනින් අඩු වෙනව.ඒ නිසා වඩා හොඳම දේ බැටරියක් බැස්සාම චාර්ජ් කරන එක
@sawmill3347
@sawmill3347 2 жыл бұрын
Thanks
@sudeshramanayaka1976
@sudeshramanayaka1976 2 жыл бұрын
Aka sell akak ohoma Bublé danne Nathanm aka ayeth hadanne barida
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
බැහැ. සමහර වෙලාවට හරියන්න පුළුවන්.ඔහොම වෙන්නෙ cell එකේ වෙන ප්‍රතික්‍රියාව වෙන්නෙ නැති නිසා.ඒ කියන්නෙ මොකක් හරි හේතුවක් නිසා ඊයම් ප්ලේට් එකිනෙක සම්බන්ධ උණාම...හදන්න පුළුවන්.. ගෙදර දී හදාගන්න බෑ.ලොකු බැටරියක් නම් ගලවල අලුතෙන් cell ගහන්න පුළුවන්.ලොකු වියදමක් යනව.. පොඩි බැටරියකට එහෙම මහන්සි වෙලා වියදම් කරන එක පාඩුයි..
@gunawadhanenihal
@gunawadhanenihal 2 жыл бұрын
Thanks 🙏
@bcondriver8665
@bcondriver8665 2 жыл бұрын
Jale batareyk rapyekarana khomade. Tanks.
@teamrdgv8477
@teamrdgv8477 2 жыл бұрын
Mage amaron 35A car battery 2k thiyanawa dekama aka cell akak vitharak bubulu danne ne anith awa charge karanakota hondatama bubulu danawa aka hadaganna berida ?
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
මේ විඩියෝ එකේ විදිහට කරල බලන්න.සමහර වෙලාවට හරි යනව.100%ක් ම කියන්න අමාරුයි.ඔයා බැටරි වතුර බලන්නේ නැති නිසයි ඔහොම වෙන්නෙ.
@maheshhasaranga7547
@maheshhasaranga7547 2 жыл бұрын
බුබුලු එන්නෙ නැති සෙල් එකේද දෝෂය ඇත්තෙ
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
@@maheshhasaranga7547 ඔව්
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
බැටරියේ 10v වලට වඩා අඩුනම් මූඩි ගලවල මහත වයර් එකකින් ශෝට් කරන්න වැඩිපුර බුබුළු දාන සෙල් එක අවුල්. අනිවාර්යයෙන් බැටරි ටර්මිනල් එකට ශෝට් කරන්න නැත්නම් කනු පිච්චෙන්න පුළුවන්.
@ravinathsanjayagunawardana899
@ravinathsanjayagunawardana899 2 жыл бұрын
Battery eke cell wala sudu pata oxide wage bedila tiyenawa. Ewa yawanne kohomada
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
වැලි කඩදාසියකින් මදින්න.. ආයෙ හයි කරල උඩින් ග්‍රීස් ටිකක් ගාන්න
@kasunweerakoon8016
@kasunweerakoon8016 2 жыл бұрын
Aeya gel battery barida
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
බෑ
@dhanupu2555
@dhanupu2555 2 жыл бұрын
Ups battery hadanna puluwanda me vidiyata
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
පුළුවන්.. ඒත් ඔය වගේ ඇසිඩ් පුරවන්නෙ නැහැ
@dhanupu2555
@dhanupu2555 2 жыл бұрын
එහෙනම් කොහොමද කරන්නේ
@letsmakeorigami4517
@letsmakeorigami4517 2 жыл бұрын
Mage car eke batt eketh eka sell.ekk aul wela chrg hitinne ne
@letsmakeorigami4517
@letsmakeorigami4517 2 жыл бұрын
Oya kiwa vidiyata mn chek kra indicator eka dala okkima sudu patata tama penne, me batt eka eka prata basse mn cahrg krann dammata passe tama kiwe eka cell ekka tana oya arapennuwa wage kalu pata awe e cell eka tama charge wenne nette
@letsmakeorigami4517
@letsmakeorigami4517 2 жыл бұрын
Mokda krann පුළුවන් ekata
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
බැටරි එක කොච්චර කල් පාවිච්චි කළාද?
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
සුද්ද කරල චාර්ජ් කරල බලන්න.. බැටරි ඇසිඩ් ඕන නැ මං විඩියෝ එකේ කරනව වගේ කරල ඒ පරණ ඇසිඩ් ටිකෙන් 3න්,2ක් විතර පුරවල ඉතිරි 3න්1ට බැටරි වතුර පුරවල චාර්ජ් එකට දාල බලන්න.ඒ වගේම බැටරි සේවා කරන තැනකින් වාහනේ චාර්ජින් තත්වය බලාගන්න
@thamithachandana6031
@thamithachandana6031 2 жыл бұрын
Excellent
@dulimc7090
@dulimc7090 2 жыл бұрын
Unuwathura danna hondanadda.battery suddakaranna
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
දාන්න එපා මොකද ඔය බැටරියක් හැදිල තියෙන්නෙ පුංචි ධණ සහ රිණ ඊයම් පතුරු ගොඩක් එකතු වෙලා.. ඒව කඩදාසි වගේ ආවරණයකින් වෙන් වෙලා තියෙන්නේ.. ඉතින් ඒ සෙල් ප්‍රතික්‍රියා කරවන්න තමයි බැටරි ඇසිඩ් දාන්නේ.. ඉතිං උණු වතුර දැම්ම ප්‍රතික්‍රියාව වෙන්නෙ නැතුව යනව සහ මං අර කළින් කිව්ව ධණ සහ රිණ ඊයම් පතුරු ෂෝට් වෙනව..ඒ නිසා දාන්න එපා... මේ ගොඩක් ලොකු කතාවක් බොහොම සරල විදියට කිව්වෙ මේක කියවන අනිත් අය මං මොකුත් දන්නෙ නෑ කියලා හිතන්න එපා.. කමෙන්ට් එකට සරල විදියට කියා දුනින විතරයි..
@chandrrathnarathnayake3688
@chandrrathnarathnayake3688 2 жыл бұрын
ගොඩක් වටිනවා විඩියො එක පොඩි සීල් කරපු බැට්ටියක් නැවත හදාගන්න පුලුවන් ද
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
පුළුවන්.. එකක් ලගදිම ඉදිරිපත් කරන්නම්
@udayasiriperera4762
@udayasiriperera4762 2 жыл бұрын
බැටරියක් වසර 3ක්‌ පමණ යද්දී විනාස වෙනවා මොනවා කරත් තිබුන.. තත්වයට ගන්න බැ..
@athukorala8072
@athukorala8072 2 жыл бұрын
පර්න බැට්‍රීරි නැවත මල ම්නිස්සු වගෙයි කොපමණ උත්සාහ කලත් බොරු
@sameeraanuradha1175
@sameeraanuradha1175 2 жыл бұрын
ටර්මිනල් දෙකේ ලුනු බැඳුනම ඉවත් කර ගන්න උනු වතුර දාන එක හොදයිද
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
හොඳයි.ඒත් එක පාර මුළු බැටරියටම හලන්න එපා.එක ටර්මිනල් එකකට උණුවතුර දාල ඒක හොඳට රෙදි කෑල්ලකින් පිහදල අනික් එකට උණුවතුර දාල පිරිසිදු කරගන්න
@lishaninduwara5151
@lishaninduwara5151 2 жыл бұрын
12V 3Ah බැට්රියකට කොච්චර ඇසිඩ් දාන්න ඕනද
@j.t.thuwanroomi3245
@j.t.thuwanroomi3245 2 жыл бұрын
Hi bro... Mag gawe me wage battery ekak thiyanewa...eeke charge ekete themmanag rathe wenewa... Hebei charge (save) allala hitinne.... Ei eheme wenne?...
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
බැටරිය ෂෝට් ඒකයි ඒ... බැටරියක් හැදිල තියෙන්නේ සෙල් 6ක් ඇතුල තවත් කුඩා සෙල් ගොඩක් එකතු වෙලා දම්වැලක් වගේ.. ඉතින් සෙල් ෂෝට් කියන්නෙ දම්වැලේ මුල්ම පුරුකයි තව පුරුක් කිහිපයකුයි කම්බියකින් සම්බන්ධ වෙලා වගේ..සමහර විට ඔයා කියන බැටරියෙ සෙල් කිහිපයක් හොද ඇති.ඉතින් නරක් වෙච්ච බැටරි සෙල් වලින් චාර්ජ් වෙන්නෙ නැති නිසා අර හොද සෙල් ටික ඕවර් චාර්ජ් වෙනව.. එතකොට තමයි රත් වෙන්නෙ
@pasanmandula1180
@pasanmandula1180 2 жыл бұрын
Cell repair karanne nadda thama lankawe
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
ලොකු බැටරි වල නම් සෙල් හදන තැන් තියෙනවා.පොඩි බැටරියක සෙල් හදන සල්ලි වලින් බැටරි දෙකක් අලුතෙන් ගන්න පුළුවන් වෙයි.මොකද ඊයම් වල අදික මිල නිසා..බැටරි ගෙන්වන්නෙ බැටරි විදියට.. ඒවට ටැක්ස් වදින විදිහයි ඊයම් ප්ලේට් වලට ටැක්ස් වදින විදිහයි වෙනස්
@sampathkolla9810
@sampathkolla9810 2 жыл бұрын
Godak parana akak goda danna bane chaj unath hitinne chuti welawak wetharai
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
ඒ පොසිටිව් සෙල් දියවුණාම
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
@@kalumworkshop 100% හරි
@isurulakshan1553
@isurulakshan1553 2 жыл бұрын
බැට්‍ රි එකෙ + _ අග්‍ර දෙකෙ දෙපැත්තෙන් චාර්ජ් වෙනකොට බැට්‍ රි ඇසිඩ් ලික් වෙනවා බැට්‍ රි එක චාර්ජ් වෙනවා ඇසිඩ් ලික් වෙනකොට බැට්‍ රි එක බහිනවා ඇයි එහෙම වෙන්නෙ
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
බැටරි වතුර වැඩිවෙලා ඇති.. බැටරි එක බහින එකට නම් ඒකෙ සම්බන්ධයක් නෑ..
@jeewanthasaman604
@jeewanthasaman604 2 жыл бұрын
බැටටී චාජරයක් හදන විඩියොවක් දාන්න පුලුවන්ද .???
@avishkamaduranga4263
@avishkamaduranga4263 2 жыл бұрын
Ges batari walata karanna deyak nedda
@dpwkumara135
@dpwkumara135 2 жыл бұрын
12v 120AH බැටරියක එක සෙල් එකකට කොච්චර ඇසිඩ් ප්‍රමාණයක් දාගන්න ඕනෙද?
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
ලීටර 2ත් 2 1/2,වගේ ප්‍රමාණයක් යයි..
@kapusenarath1776
@kapusenarath1776 2 жыл бұрын
👍සීල් බැටෙරි වල වතුර මාරු කිරීම අවශ්‍යමද
@imeshdananjaya622
@imeshdananjaya622 2 жыл бұрын
හෝදන්නෙ වතුර දාල, චාර්ජ් කරන්නෙ ඇසිඩ් දාල, එහෙම නේද ?
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
ඔව් හරියටම හරි 👍 ඒකට හේතුවක් තියෙනවා.බැටරියක් කියන්නෙ රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවෙන ආම්ලික අභ්‍යන්තරයක් තියෙන දෙයක්... සාමාන්‍යය ජලය කියන්නෙ උදාසීන ද්‍රවයක්.. ඉතිං ආම්ලික අභ්‍යන්තරයකට උදාසීන උණුවතුර දැම්ම සෙල් ටික උදාසීන වෙනව.එතකොට බැටරිය ඇතුලෙ ප්‍රතික්‍රියා කරන එක අඩු වෙනවා.. ඊළගට ඊයම් පතුරු අතර සන්නාවක තාවක් ඇති වෙනවා.. ඊට පස්සේ ඒ බැටරිය රත් වෙනවා.චාර්ජ් වෙන්නනෙ නෑ.
@shalukaindunil5567
@shalukaindunil5567 2 жыл бұрын
Charge karaddi acid and water 2ka ma oni නේද? Gravity check කරලා neda danna oni?
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
@@shalukaindunil5567 ඇසිඩ් වල 100%ක්ම ඇසිඩ් නෑ.. ඒ නිසා බැටරි වතුර කවලම් කරල දාන්න ඕන නෑ.. ප්‍රමාණය අඩු වෙලා තියෙන සෙල් වලට මාස 2,3කට පාරක් සමාන ප්‍රමාණයට බැටරි වතුර දාන්න ඕන
@dilinisanjanasanjanadisana772
@dilinisanjanasanjanadisana772 2 жыл бұрын
මගෙ 3weel එකේ බැටරිය චාර්ජ් වෙනව හැබැයි දුවන්නෙ නැතුව දවසක් තිබුනොත් බැහැල යනව මොකද්ද කරන්න පුලුවන්
@dilinisanjanasanjanadisana772
@dilinisanjanasanjanadisana772 2 жыл бұрын
මෙ විදිය හරියයිද
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
ඔයා කරල බලන්න.. ඒත් මට හිතෙන විදියට නම් ඔයාගෙ බැටරියෙ පොසිටිව් සෙල් දියවෙල..... එතකොට නම් කරන්න අමාරුයි
@chandanasugath2318
@chandanasugath2318 2 жыл бұрын
Jel බැටරි වලට මේ ක්‍රමය හරිද?
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
නෑ ජෙල් බැටරි සීල් කරල එන්නෙ.ඒව නැවත අලුත්වැඩියා කරන්න බැහැ.
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 2 жыл бұрын
අහුවෙන්න එපා
@silvereennawalapitiya7255
@silvereennawalapitiya7255 2 жыл бұрын
Mage weel eke aluth battry ekak damme.eth idicatoreeka sudu pata pannanne asit aduida.ehama wanne
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
නැහැ.චාර්ජ් වෙන්නෙ නැති නිසා
@silvereennawalapitiya7255
@silvereennawalapitiya7255 2 жыл бұрын
@@kalumworkshop charging chak kala chager wenawa rectifir ekath damma battr eka danakota
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
@@silvereennawalapitiya7255 rectifier දැම්මට වැඩක් නෑ කොයිල් පැක් එකේ කොයිල් සවුත්තු වෙලා නම්.... දන්න කෙනෙක්ට කියල චාජින් ඩබල් කරගන්න(හෙඩ්ලයිට් ලයින් එකත් චාජින් ලයින් එකට ගන්න
@silvereennawalapitiya7255
@silvereennawalapitiya7255 2 жыл бұрын
@@kalumworkshop ok thank you
@silvereennawalapitiya7255
@silvereennawalapitiya7255 2 жыл бұрын
@@kalumworkshop mage weel eke batty wair paranai dirala ekath mekata balapanawa neda
@kavithamayuru3550
@kavithamayuru3550 2 жыл бұрын
අපේ ගෙදර තියන බටරි එකෙ ඉන්ඩිකේටර් එක වඩ කරන්නෙ නැ එක හදන්න බරිද
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
ඉන්ඩිකේටර් පිටින් ගලවන්න එපා හරියට සීල් උනේ නැත්නම් ඇසිඩ් ලීක් වෙනව. හොද තත්වයෙන් තියෙන බැටරි එකක් නම් ඉන්ඩිකේටර් ගැන හිතන්න එපා ඇතුලෙ ගලවල රෙපෙයාර් කරන වෙලාවක හදව ගන්න.
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
යකඩ කඩෙන් ගන්න පුළුවන්
@sathsaradilipa3952
@sathsaradilipa3952 2 жыл бұрын
godak Watkins video akak Sep akak gahne kohomada
@rasikadilhani4985
@rasikadilhani4985 2 жыл бұрын
Exsid බටරිය අයු කාලය කොපමනද
@maleeshasandeep4666
@maleeshasandeep4666 2 жыл бұрын
මල ජරාවක් එක්සයිඩ් කියන්නෙ🤢
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
ඒක ඔයා බැටරි එක පිළිබඳ සැලකිලිමත් වීම මත තීරණය වෙන්නෙ.. වාහනයක් සර්විස් කරනව වගේම බැටරියත් හරියට සර්විස් කරන්න ඕන.. ඔයාගෙ බැටරි එකත් එක්ක ලැබුණු පුංචි කැට්ලොග් එකේ විස්තර දාල ඇති.කියවල බලන්න.. සාමාන්‍යයෙන් ඕනෑම බැටරියක් හරියට සේවා කරල ග්‍රැවටි බලල චාර්ජ් බලල හරි විදියට තියාගත්තොත් අවුරුදු 4ක් 5ක් වගේ පාවිච්චි කරන්න පුළුවන්
@palithabamdara6640
@palithabamdara6640 2 жыл бұрын
ග්රැවට් බලනව කියන්නේ මොකක්ද.?
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
@@palithabamdara6640 ඒක ටිකක් ලොකු කතාවක්.. ඇසිඩ් බැටරියක සිදු වෙන්නෙ රසායනික ප්‍රතික්‍රියාවකින් ඇති වෙන රසායනික ශක්තිය විද්‍යුත් ශක්තියක් බවට පත් වීම.. හරියට අපි බාල රත්‍රං ආභරණ වලට රත්‍රං ආලේප කරන එකේම ප්‍රතිවිරුද්ධ පැත්ත.. ඉතිං මේ රසායනික ප්‍රතික්‍රියාව වෙන්න නම් බැටරියක සල්ෆියුරික් අම්ලය තමයි භාවිතා වෙන්නෙ.. විශිෂ්ට ගුරුත්වය (spacific gravity) කියන එකෙන් අදහස් වෙන්නෙ ජලයෙ පරිමාවට සමානව රසායනික ද්‍රව්‍යයේ පරිමාව පරීක්ෂා කිරීම... හොඳ බැටරියක නම් 1:25කියන සම්මතයට තමයි තියෙන්න ඕන.. බැටරි සේවා කරන තැන්වල මේ ග්‍රැවටි ටෙස්ට්ර් තියෙනව..ඒවයෙන් කරන්නෙ සම්මත තත්වයන් බැටරියක ඇසිඩ් සහ බැටරි වතුර තියෙනවද කියලා බලන එක
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
👍🏻👍🏻
@silvereennawalapitiya7255
@silvereennawalapitiya7255 2 жыл бұрын
Thank
@chandikaprasad8234
@chandikaprasad8234 2 жыл бұрын
බැටරියක් චාර්ජ් කරනකොට අනිවාර්යයෙන් උඩ මූඩි ටික ගලවන්න ඕනෙද
@udayasiriperera4762
@udayasiriperera4762 2 жыл бұрын
බොරු වැඩක්.. බැටරි පරණ වුනහම සෙල් දිරනවා වතුර දාලා හොල්ලනකොට සෙල් කුඩු වෙනවා.. ඔහොම කරලා චාච් කරහම ඇම්පියර් අඩූ වෙනවා..
@SLAutoMachanic
@SLAutoMachanic 2 жыл бұрын
එතකොට හදන්නම බැරිද
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
@@SLAutoMachanic සෙල් දාල හදන්න පුළුවන් ඕනම එකක්.
@SLAutoMachanic
@SLAutoMachanic 2 жыл бұрын
කෝමද කර ගන්නේ මොනවද ඔනි කරන්නේ
@SLAutoMachanic
@SLAutoMachanic 2 жыл бұрын
නැත්තන් හදා ගන්න තැන් තියනවද කීයක් යයිද
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
ඒව බොරු වැඩ හදන්න යන වියදමෙන් බැටරි දෙකක් ගන්න පුළුවන් වෙයි
@ashokapriyantha1656
@ashokapriyantha1656 2 жыл бұрын
Thank you 👌👌👌
@sarathbandara2669
@sarathbandara2669 2 жыл бұрын
මගෙ ළග වාහනයෙන් අයින් කරපු බැටරියක් තියෙනවා ඇසිට් කලු පාටයි,චාර්ජ් එකට ගහපුවාම හැම ෂෙල් එකේම බුබුලු දානව.ඔබ කීවා ආකාරය ට කලතලා පිරිසිදු කරල අලුත් ඇසිට් දාල චාර්ජ් කලොත් හරි යයිද.
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
ඇසිඩ් කළු වෙලා කියන්නෙ බැටරි සෙල් දියවෙලා කියන එක.. දැන් චාර්ජ් කලාම චාර්ජ් එක කොච්චර වෙලාවක් තියෙනවද? චාර්ජ් කරල පැය කිහිපයකින් බැටරිය බහිනව නම් බැටරිය පිරිසිදු කිරීමෙන් වැඩක් නෑ
@susanthadarmawardana3424
@susanthadarmawardana3424 2 жыл бұрын
❤️❤️❤️
@nishanthaweerasekara3672
@nishanthaweerasekara3672 2 жыл бұрын
බැටරිය හයි චාජ කරන්නෙ කොහොමද
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
වෝල්ටේජ් එක සහ ඇම්පියර් එක වැඩි කොල චාර්ජ් කරන එක.. ඒකියන්නෙ 12v බැටරියට සාමාන්‍යයෙන් 14.2v වගේ වෝල්ටීයතාවකින් තමයි චාර්ජ් කරන්නෙ.. හයි චාර්ජ් වලදි වෝල්ටේජ් වැඩි කරනව
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 2 жыл бұрын
පොසිටිවු ශෙල් දියවුන බැටරි වලට ඔයාගෙ රෙපෙයාර් එක අදාල නැනැ නේද
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
නෑ
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
මේව කරල වැඩක්නෑ පොසිටිව් ප්ලේට් දාන්න ඕන
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
@@harshasampath4746 ගොඩක් ඒවා නැවත අලුත්වැඩියා කරන්න පුළුවන්... එකක් දෙකක් බැරි වෙනවා..
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
@@kalumworkshop මොන විකාර කතාවක්ද ඔහොම කරාම එකක් දෙකක් හරියනව ගොඩක් ඒව හරියන්නෙ නෑ. හරි ගියත් වාහනේකට පාවිච්චි කරන්න බෑ. මම අවුරුදු 10 වැඩි බැටරි රෙපෙයාර් කරන්න පටන් අරන්. ඇසිඩ් වලට වියදම් කරන සල්ලි අපරාදෙ . බැටරි චාර්ජ් අල්ලන්නේ නැත්තෙ 98% ප්ලේට් දිරුවම. අවුරුදු ගනන් පරන බැටරි ඔහොම ගොඩදාන්න බෑ.
@mahindasilwa2469
@mahindasilwa2469 2 жыл бұрын
GANAN GANNA AEPA KOHOMAT NOTEAREANA KOTASAKUT LOOKE ENNAWA .
@pradeepmadhusanka5331
@pradeepmadhusanka5331 2 жыл бұрын
බැටරි ඉන්ඩිකේටර් එකෙන් බැටරි එක චාජ් වෙලා කියලද පෙන්නන්නෙ ? බැටරි වතුර ලෙවල් එකද පෙන්නන්නෙ ?🤔
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
බැටරිය චාජ් වෙලාද කියලා
@niroshanhewage8779
@niroshanhewage8779 2 жыл бұрын
a දෙකක් ඇතිද බැටරියක් සහ කරන්න
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
තේරුම් ගන්න අමාරුයි?
@aravinm7039
@aravinm7039 2 жыл бұрын
එප්සම් සෝල්ට් දාලත් බැටරි හදනව.යුටි බලන්න.
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
ඔව් ඒත් පොසිටිව් සෙල් දිය වෙලා නම් මොනා කලත් වැඩක් නෑ....
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
ප්ලේට් දියවෙලා නම් රත්‍රං දැම්මත් වැඩක් නෑ සහෝ.
@rajithlakmal1994
@rajithlakmal1994 2 жыл бұрын
maru
@kasuntharaka6538
@kasuntharaka6538 2 жыл бұрын
පරන බැටරි වලට අලුතින් සෙල් දාන්න පුලුවන්ද
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
පුළුවන්.. පොඩි බැටරි වල නම් එහෙම කරන එක අපරාදෙ.. වියදමක් යනව
@SLAutoMachanic
@SLAutoMachanic 2 жыл бұрын
සෙල් එක ඉන්ඩිගේටරෙන් රතු පාට පෙන්නුවොත්
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
බැටරි වතුර දාන්න
@algurusinghe2018
@algurusinghe2018 2 жыл бұрын
තේපරබාන්නේ නැතුව ඉක්මනටකියපන් බලන්න එපා උනා
@raapiyaraja2679
@raapiyaraja2679 2 жыл бұрын
අරුදු තුනක් පරන බැටරියක් ඔය විදියට්ට පිරිසිදු කරලා 12.45 තිබෙන බැටරියක් 12.60 කරන්න පුලුවන්ද
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
බැටරියෙ තත්වය අනුව තීරණය වෙන්නෙ
@wwf.58
@wwf.58 2 жыл бұрын
කියෝනවා වැඩියි ටයිම් එක ගන්නේ
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
ඔයා තමයි එහෙම කියපු එකම කෙනා.. හැමෝටම එක වගේ නෑ නෙ
@medagodakattadigegunapala7363
@medagodakattadigegunapala7363 2 жыл бұрын
ඔයා බැට්රි ඇසිඩ් දාන ගමන් වතුර දාන්න කියනව එහෙම කිව්වම නරබන්නන් අතරමන් වෙනව එහෙම නැත්නම් පැහැදිලි කිරීම ඉතා හොදයි.
@geethshan94
@geethshan94 2 жыл бұрын
එයා බැටරි ඇසිඩ් දාන්න කියන්නෙ එයා කරා වගේ සම්පූර්ණයෙන්ම බැටරිය හෝදලා ඉවත් කලාම විතරයි. එහෙම නැතිව අපි එදිනෙදා භාවිතා කරන බැටරියක් නම් මාස දෙකකට වරක් හෝ පරික්ෂා කරල අඩුවක් තියනව නම් ඒවට බැටරි ඇසිඩ් නොදා බැටරි වතුර වලින් අඩු ප්‍රමාණය පුරවන්න කියලයි කියන්නෙ. බොහොම සරලව කියල දුන්නනෙ...
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
@@geethshan94 හරියටම හරි 🙏❤️
@sathsaradilipa3952
@sathsaradilipa3952 2 жыл бұрын
s
@kasunweerakoon8016
@kasunweerakoon8016 2 жыл бұрын
❤️🖤
@නෙතටදසුන්
@නෙතටදසුන් 2 жыл бұрын
ඇසිට්ද වතුරද දැම්මෙ කියන එක පැහැදිලි නැ
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
සමාවෙන්න 🙏ඒක මගෙ වචන වල වැරැද්දක්.. ඇසිඩ් දාන්න
@manoddharmapala3252
@manoddharmapala3252 2 жыл бұрын
ඔය මෝන සෙල්ලම් දැම්මත් ඕව ගොඩ දාන්න බෑ
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
එහෙම කියන්න බැහැ.. මං ගොඩක් දුරට යකඩ කඩෙන් ගෙනල්ල සුද්ද කරල චාර්ජ් කරල හදල තියෙනව.. ඒක බැටරියෙ තත්වය අනුව තීරණය වෙන්නෙ...
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 2 жыл бұрын
පොසිටිවු ශෙල් දියවුන බැටරියක් හදුනාගනේ කෙසේදැය් පැහැදිලිකරන්න අන්දන්නේ නැතුව
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
Positive cell දිය වුණාමත් මේ විදියට ම බැටරි වතුර අවපැහැ වෙනව.නමුත් ඒ සදහා අවම වශනයෙන් අවුරුදු 4ක් 5ක් විතර බැටරිය පාවිච්චි වෙන්න ඕන.. නමුත් මම කතා කරන්නෙ ඒවගේ මැරුණු බැටරි සම්බන්ධයෙන් නෙමෙයි... වසර 2ක් 3ක් වගේ යද්දි බැටරි සේවාවන් නිසි විදිහට කළේ නැතිව නිකරුනේ ඉවත දමන බැටරියක් සාමාන්‍ය මනුස්සයෙක් ට ගෙදර ඉඳන් අලුත්වැඩියා කරගන්න හැටි...මේක ඔයාට තේරෙන විදියට හැමෝටම තේරෙන්න නැහැ...ඒ නිසයි සරල විදියට කියල දුන්නෙ...
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 2 жыл бұрын
@@kalumworkshop පැනසොනික් බැටරියනම් පොසිටිවු ශෙල් දියවෙන්නෙ නැතුව අවුරුදු 2ක 3න දුවන්න පුලුවන්. නමුත් අනිත් බැටරි ඔහොම හැදුවට සෙල්ස්ටාට් ගහන්න බැහැ. LED පටි පත්තුකරන්නනම් හොදය්. අපරාදෙ ඇසිඩ් වලට යන මුදල්
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
@@nishanthapushpakumara1552 ඔව්.ඒක ඇත්ත.නමුත් මට ආව ගොඩක් බැටරි වල පිරිසිදු කිරීමෙන් ගොඩදාගන්න පුළුවන් උණා..මේ බැටරියත් එකම තැන අවුරුදු 2ක් තිබිල.. දැන් බැටරි ගනන් වැඩි නිසා කුණු ගොඩවල් වල තිබ්බ ඒවත් හදාගන්න අරගෙන එනව
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 2 жыл бұрын
Thank you
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
What It Takes to Repair An Old Lead Acid Battery
8:17
Talent Hub
Рет қаралды 2 МЛН