✔ අමුද්‍රව්‍ය 2න් බ්ලෙන්ඩර් එකේ ලේසි ක්‍රමයට මාෂ්මෙලෝස් හදමු|marshmollow recipe|💓M.R KITCHEN💓

  Рет қаралды 1,958,429

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер
@kulathunagak.a.n.p1720
@kulathunagak.a.n.p1720 11 ай бұрын
අපේ පුතා හැදුවා එයාට වයස අවුරුදු 11 හරිම රසයි බොහොම ස්තුතියි මේ video දානවට. ❤❤❤❤😋😋😋😊😃☺️
@අපේගෙවත්ත-ඬ5ඛ
@අපේගෙවත්ත-ඬ5ඛ 8 күн бұрын
මගෙ පුතත් මේ දැන් හැදුවා. එයාට අවුරුදු13යි . ඒකන මාරම රසයි. very thanks නංගි ඔයාට.... අයේනම් කඩෙන් කන්නේ නෑ....
@lifeoferandi4578
@lifeoferandi4578 8 ай бұрын
Math haduwa harima rasate awa me awurudu kale hadapu nisa hamotamath dunna hamoma rasai wagema hodai kiwuwa thank you me recepie 1ka share karate
@anuradhakalum2720
@anuradhakalum2720 3 жыл бұрын
මගේ දුව මේ දැන් හැදුවා . එයාට වයස අවුරුදු 11 යි . අනේ රසට ආවා . ස්තූතියි . ආයෙ නම් කඩෙන් ගන්නෙ නෑ . 😍🥰 බුදු සරණයි ඔයාලට 🙏 😊 ❤️🖤.
@sajidhnokthab403
@sajidhnokthab403 Ай бұрын
❤fg
@KaviduPrasath-ws8eg
@KaviduPrasath-ws8eg Ай бұрын
😂
@lakshidesilva6468
@lakshidesilva6468 Жыл бұрын
මං හැදුවා ඊයේ,හොදටම තිබුනා,ඔයාගෙ රෙසිපි හරි ලෙසියි,
@koreanworld2665
@koreanworld2665 3 жыл бұрын
අක්කි මමත් හැදුවා හොඳට හරි ගියා ඔයාට ගොඩක් ස්තූතිය රෙසිපි එක දුන්නට
@Lasithwe
@Lasithwe 3 жыл бұрын
Jelatin gathe kohenda
@rohanbuddhi8579
@rohanbuddhi8579 3 жыл бұрын
ඔයා හැමදාම ලේසි resipy තමයි කියලා දෙන්නේ ඔයාට ගොඩාක් ස්තූතිය 🙏
@gayaniharshani5025
@gayaniharshani5025 3 жыл бұрын
මාත් හැදුවා ඊයේ.ලොකු ආසාවක් මගේ ඔක හදන එක.බීටර් එකක් නැතුව හදන්න විදිහක් නැතුව හිටියේ .ගොඩාක් ස්තුති රෙසපියට
@subashiniekanayake5955
@subashiniekanayake5955 3 жыл бұрын
ෂා හරිම ලේසියි. බොහෝ ම ස්තූතියි සොයුරිය. හරිම රසයි . මගේ මාෂ්මෙලෝ එක.
@sumedajanaka2260
@sumedajanaka2260 3 ай бұрын
අනේ අක්කී මේක ඇත්ත ...මමත් හැදුවා මාර රසයි
@shanthibadulla1766
@shanthibadulla1766 11 ай бұрын
අපේ චූටි දුව රසට හැදුවා . ❤ අරපිරිමැස්මෙන් වැඩි වියදමක් නැතුව හදන විදිහ කියා දුන්නට බොහොම ස්තූතියි.
@SandyaKumari-s4h
@SandyaKumari-s4h 11 ай бұрын
මාත් අද හැදුවා...කඩේ විදිහටම ආවා..thank you❤
@janidunimsra8057
@janidunimsra8057 2 жыл бұрын
බ්ලෙන්ඩරෙන් හදන්න පුළුවන් කියලා අද තමයි දැන ගත්තේ මේ දේවල් කියා දුන්නට ස්තූතියි🥮🥮🍥🍥
@Krishnachanel-u1b
@Krishnachanel-u1b 8 ай бұрын
මමත් හැදුවා ඒක හරියටම ආවා කඩේ වගේම තමයි රහයි ❤😋
@තරුපොකුර
@තරුපොකුර 2 жыл бұрын
Akkage Recipie harma lesiyen ikmanata hada ganna puluvan Thanks akki
@mrpmalaz5370
@mrpmalaz5370 3 жыл бұрын
මම සවුදියේ, මාස්මෙලෝ හැදුවා,පළමුවෙන්ම. මේ හදන විදිහ ඔයාගෙ වීඩියෝවෙන් දැන ගත්තේ ,බොහෝම ස්තූති
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 3 жыл бұрын
Arabic kattiya owa kanney urage thel jelatin wala thiyenne..
@ranibandara212
@ranibandara212 Жыл бұрын
ගොඩාක් හොදයි ..ඔයාගේ වීඩියෝ ... මේ පැහැදිලි කිරීමත්, ඉතාමත්ම සරලයි ...thank you so much ...❤
@thushanthiweerasinghe4298
@thushanthiweerasinghe4298 3 ай бұрын
@sandyakumari6969
@sandyakumari6969 2 жыл бұрын
අද මම හැදුවා..හරියටම ආවා...ඔයගෙ රෙසිපි ගොඩක් ලේසියි වගෙම පහසුයි...thanaks oyata
@ucareholdings2649
@ucareholdings2649 Жыл бұрын
Harima lesi vidiyata kiya dunna oyata godak sthuthi chef doni
@shriyaniperera7035
@shriyaniperera7035 10 ай бұрын
Gods bless you ❤thanks 👩‍🍳
@sameerasampath9260
@sameerasampath9260 2 жыл бұрын
Mama haduwa aththatama rasai ewagema soft gdk sthuthu akki
@nilushiromi7006
@nilushiromi7006 Жыл бұрын
ඔයාගෙ recipe තමයි අපි දැන් බලන්නෙ අක්කෙ,අඩු වියදමින් අරපිරිමැස්මෙන් කෑම හදන්න ඔයා ලස්සනට කියලා දෙනවා,තෑන්ක්ස් අක්කේ ❤️❤️❤️
@hansanigamage1719
@hansanigamage1719 2 жыл бұрын
Mn ada heduwa aththamai akki harima lesiy..thank you oyata
@samindrimalalagama1459
@samindrimalalagama1459 3 жыл бұрын
පළවෙනි වතාවට මන් හැදුවේ. හොඳටම තිබ්බා. Thank you ❣️❣️
@dinushi501
@dinushi501 3 жыл бұрын
E rasama awada akke
@samindrimalalagama1459
@samindrimalalagama1459 3 жыл бұрын
@@dinushi501 ඔව්. රසට තිබ්බා. මන් ලුණු චුට්ටක් දැම්මා.
@tharindkopi297
@tharindkopi297 3 жыл бұрын
අක්කේ ඔයා හදන කෑම නියමයි ඔයා හදන කෑම වලට මම ගොඩක් ආසයි ............තවත් මේ වගේ රස කෑම අපිට හදන්න කියලා දෙන්න අක්කේ ඔයානිසා මට දැන් රහට කෑම උයන්න පුළුවන් මම මාස්මිලෝස් හදන බැලුවා හරිම ෂෝක්හරිම රසයි...........මේ වගේ තවත් කෑම ගොඩක්හදලා වීඩියෝ දාන්නත් අක්කේ .......... මං වගේ අක්කෙ කෑම හදන්න කැමති අයමේ ලෝකෙ ගොඩක් ඉන්නවා ද ........ දෙවි පිහිටයි අක්කේ ඔයාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suneththaranga6963
@suneththaranga6963 3 жыл бұрын
මේ රෙසපි කියලා දුන්නට බොහෝම ස්තුති
@warunisathsarani6082
@warunisathsarani6082 3 жыл бұрын
ඔයාගේ recipi සුපිරි මන් den හැදුවා ශෝක් ඒ විදිහටම අවා බ්ලෙන්ඩර් එකෙන් හැදුවේ thnks අක්කේ
@Nidarshana3750
@Nidarshana3750 3 жыл бұрын
Ehenam math hadanawa
@warunisathsarani6082
@warunisathsarani6082 3 жыл бұрын
@@Nidarshana3750 hariyatama hariyaanwa hadala kiyannko
@Nidarshana3750
@Nidarshana3750 3 жыл бұрын
@@warunisathsarani6082 ha
@sadnathejanimirandasadnath6699
@sadnathejanimirandasadnath6699 2 жыл бұрын
Mama ada haduva godak lesiyen hadanna puluvan una thank you !
@thennakoonwimalasiri7975
@thennakoonwimalasiri7975 2 жыл бұрын
ගොඩක් පැහැදිලි කියලා දෙන ව්දිහට මම හදන්න ඕනි ස්තුති යි බුදු සරණයි
@lalitharubhasinghe5617
@lalitharubhasinghe5617 3 жыл бұрын
👍 හරියටම හරි ඔයා අගයක් නැතිවම දෙනව ඒකට පින්
@PushpaRathnayaka-m6n
@PushpaRathnayaka-m6n 2 күн бұрын
හොදින්ම කියලා දුන්නා...හදලා බලන්නම්... බොහොම ස්තූතියි ❤️
@shenayashaki9086
@shenayashaki9086 3 жыл бұрын
මම අද හැදුවා.හරිම ලස්සනයි,හරිම රසයි,හරිම ලේසියි😋.ගොඩක් ස්තුතියි අක්කි ඔයාට.හැමදාම මොන කෑමක් හදන්න ගියත් දැන් මුලින්ම බලන්නෙ ඔයාගෙ recipie එක තමයි👍
@craftersl
@craftersl Жыл бұрын
Boru kiyanna epa bn😂
@manikamanika4992
@manikamanika4992 2 жыл бұрын
Akki oya kiyapu widiyata masmilo heduwa .harima rasayi .
@rajikaweerasinghe4780
@rajikaweerasinghe4780 3 жыл бұрын
Woow ඒනනම් ඇත්තටම නියමයි කවදාවත්ම හිතුවේ නෑ ගෙදර මාෂ්මිලෝ හදන්න පුලුවන් කියලා ඇත්තටම ගොඩාක් tnx මේ recipe එක අපිට කියලා දුන්නට
@UshwaththaLiyanage
@UshwaththaLiyanage 5 ай бұрын
අනේ ගොඩාක් ස්තූතී අක්කි.මාත් හදල කියන්නම් 💞💞
@kumuduanagiyadda5480
@kumuduanagiyadda5480 3 жыл бұрын
අද හැදුවා හරිම රසයි ඒවගේම හරිම ලේසියි ස්තුතියි ඔබට
@SenaRosi
@SenaRosi 3 жыл бұрын
Thanks nangi oyata math haduva harima rasai.
@mudithasubashini3172
@mudithasubashini3172 Жыл бұрын
හරිම ලස්සන්ට තිබ්බා හදලම බලල කියන්න්මකො කෝමද කියලා❤️ ගොඩක් ස්තූතිය ඔයාට ❤️
@DhayaniPushipalathaa-mp9bg
@DhayaniPushipalathaa-mp9bg 10 ай бұрын
Math hadana vidiyak hoya hoya hitiye... oya godak lesiyata adu ganakata Hadana widiya kiyla deno ❤😊 thanks ❤❤❤
@amalidissanayaka8797
@amalidissanayaka8797 3 жыл бұрын
ෂා මම අසවෙන් හිටියේ බ්ලෙන්ඩර් එකෙන් හදා ගන්න විදිය දැන ගන්න.. ගොඩාක් ස්තූතියි.. මේ වගෙ තම ලෙසි කෑම වර්ග කියල දෙන්න.. බුදු සරණයි
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 3 жыл бұрын
Gelatin hadanne urange thelwalin...eeya
@punyaratnaweera6861
@punyaratnaweera6861 2 жыл бұрын
Thank you very much. Hodata pahadiliva kiyala dunnata
@nadikaedirimanna5032
@nadikaedirimanna5032 2 жыл бұрын
Jelatin දිය une ne
@dilshanethmi3704
@dilshanethmi3704 2 жыл бұрын
ගොඩක් වටිනවා... thank you ♥️🌸
@Weewsush
@Weewsush 2 жыл бұрын
Harima pahadiliwa kiya denawa. Thank you very much 🍓🙏 Harima shoii recipes oya kiyala denne. 😀
@shashisweerathunga364
@shashisweerathunga364 3 жыл бұрын
ඇත්තටම රසට හොදට ආවා අක්කා .. ගොඩක් ලේසියට හදන්න පුළුවන් විදිහට රෙසිපි ගේනවට ගොඩක් තෑන්ක්ස් අක්කා
@selfiebaby9792
@selfiebaby9792 3 жыл бұрын
Mona water thanna onne
@tharangadilhani8074
@tharangadilhani8074 2 жыл бұрын
akki thanks maga duwa asama dayak
@malanisenavirathna1250
@malanisenavirathna1250 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගි බලාගෙන හිටියෙ කවදද මාෂ්මෙලො විඩියෝ එකක් දාන්නේ කියලා හරිම පහසු විදිහට හදාගන්න විදිහ කියලා දුන්න ට ස්තුතියි නංගී හෙටම හදනව ජයවෙිවා නංගී
@damayanthi1658
@damayanthi1658 3 жыл бұрын
මමත් හැදුවා . අරිම ලේසියි . හරිම රසයි. tanks
@damayanthi1658
@damayanthi1658 3 жыл бұрын
👍👍👍
@BooksCornerlk
@BooksCornerlk 3 жыл бұрын
ගොඩක් ස්තූතියි නංගී.... ඔයානම් ඇත්තට ම දක්ෂයි..හරියටම කියලා දෙනවා.. මාෂ්මෙලෝස් එකත් කඩෙන් ගත්තා වගේ ම ආවා..🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡😘👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@ගුරුගෙදර-ඨ4ඹ
@ගුරුගෙදර-ඨ4ඹ 11 ай бұрын
මමත් හැදුවා....😇 ගොඩක් රසයි 😋😙Tnx අක්කා ඔයාට.❤ 💖🥰
@zumrarizwan6590
@zumrarizwan6590 3 жыл бұрын
I made this today came out wel..Thank u for the easy receipy...
@dilipchathuranga8889
@dilipchathuranga8889 2 ай бұрын
අපිත් ඒයේ හැදුවා . හරිම රසයි . ස්තූතියි.🙏🙏🙏🙏❤❤❤❤❤😊😊😊
@lakshininimeshika1771
@lakshininimeshika1771 3 жыл бұрын
ඒක හරිම ලේසී , ඔයා හැමදාම ලේසීම දේවල් කියලා දෙනවා අපිට,ගොඩක් ස්තුතියි ! 🙏
@vijithashalika1044
@vijithashalika1044 3 жыл бұрын
ඇත්තෙන්ම. ඔයා කියන ඵකහරියට.තේරෙනවා
@dmaxonline7116
@dmaxonline7116 3 жыл бұрын
@@vijithashalika1044 33r
@akshakumuduni9568
@akshakumuduni9568 3 жыл бұрын
@@dmaxonline7116 p0
@kharoshani8030
@kharoshani8030 2 жыл бұрын
Athamai akka
@chamindithenuwara1730
@chamindithenuwara1730 2 жыл бұрын
හ්ම්
@dilshijayendrika4722
@dilshijayendrika4722 3 жыл бұрын
මාශ්මෙලෝ කන්න ආස උනාට හදන්න එපාවෙන නිසා හදන්නෙ නැතුව උන්නෙ. දැන් හෙටම හදනවා. මේ විදියට ලේසියිනෙ. 👍👍 තැන්කු.. මේ වගෙ තව විඩියෝ දාන්න
@varonavirathunga5056
@varonavirathunga5056 3 жыл бұрын
ලෙහෙසියෙන්. මාස්.මෙලෝස්.හදන්න. කියා.දුන්නා.ඔයාට. ගොඩක්. ස්තූතියි
@tharushilakshima2136
@tharushilakshima2136 3 жыл бұрын
beater ekak nathi nisa hadanna baruwa hitiye thank you akki
@gangakrisha8622
@gangakrisha8622 3 жыл бұрын
Thanks akkiyoo. මම හදන්න ආසාවෙන් හිටියෙ හැබැයි බීටරයක් නැති හින්දා බැරි වුනා. හැබැයි දැන් පුලුවන්.
@kavindugayashan8455
@kavindugayashan8455 Жыл бұрын
මේ වීඩියෝ එක ලස්සනයි මම මාස්මිලෝස් හැදුවා රසයි
@lankanlife8489
@lankanlife8489 3 жыл бұрын
ඒක නම් ගොඩක් ලේසි... thank you
@devindithiloka454
@devindithiloka454 3 жыл бұрын
adath videowa wenada wageema niyamai akke thankyou recipe ekata 💙💙💙💙💙💙💙💙💙
@malagomis2059
@malagomis2059 3 жыл бұрын
ශා ......නියමයි.මම හදනවා !!❤❤❤❤
@rohinimangalika2143
@rohinimangalika2143 3 жыл бұрын
Apith heduwa. Hodata harima rahata awa ... thank you soooo much
@sovi4028
@sovi4028 2 жыл бұрын
හරිම ලේසියෙන් කෑම හදන්න කියල දෙනවට අක්කට ගොඩක් 🙏
@jina7226
@jina7226 3 жыл бұрын
Thanks Dr 😋😍👍 mewa swayan rakiyawak widhiyata hadala wikunannath puluwan Wei adu amudrawya pramanayak nisa. Hoda vedio ekak. 👍👍👍
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
හරිම ලේසියි නෙ.. ස්තුතියි දුව.👍👍👍👍👍🩸
@wasanapriyadarshani7953
@wasanapriyadarshani7953 2 жыл бұрын
Man heduwa harima lassanata awa. oya hadana ewa harima lesiyata haduwaheki. Bs
@paheteacher8651
@paheteacher8651 3 жыл бұрын
ලේසියෙන් හදාගත්තා හරියට ම හරිගියා ස්තූතියි ඔයාට .
@champikajayarathna8533
@champikajayarathna8533 2 жыл бұрын
ගොඩාක් ස්තුති සහෝ දරිය. ඔබ‍ට ආසයි හදලා රස widinna
@hartofmusic6054
@hartofmusic6054 3 жыл бұрын
මාත් හැදුවා.හොදට ආවා 😋.තෑක්න් යූ අක්කි
@pavithramadushani2369
@pavithramadushani2369 2 жыл бұрын
Thanks akki.mth haduwa .
@sandamaliruwanthika7036
@sandamaliruwanthika7036 3 жыл бұрын
Thanks dear ...මම ඔයාගේ රෙසිපි වලින් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා ...ඊයේ ඔයාගේ චොකලට් රෙසිපිය බලලා හැදුවා ...👍👍👍👍....ඇත්තමයි නියමයි ...
@shashimekhala1709
@shashimekhala1709 Жыл бұрын
මම ⁣මිල්ක් චොක්ලටි හැදුවා හයි වුනේ නෑ නෙ.කෑලි කඩලා ගන්න බෑ
@ishankadilhani9469
@ishankadilhani9469 3 жыл бұрын
මේක මාත් හැදුවා .. නියමයි අක්කි 👍
@sanjeewawijekoon873
@sanjeewawijekoon873 3 жыл бұрын
Ane me video eka godak wadagath mama beater ekak nathuwa hithuwe thank you aunty😍😍😍😍😍
@omadisath5299
@omadisath5299 3 жыл бұрын
පොඩ්ඩො ගෙදර නිසා මේ දවස් වල ඔයාගෙ රෙසිපි ගොඩක් හදල බලනවා.....අනිවාර්යයෙන් ම මේක ත් හෙටම හදනවා....💞💞💞💞💞
@dalsiperera9041
@dalsiperera9041 2 жыл бұрын
Thanks vn
@SubhashiniMaheshika
@SubhashiniMaheshika 3 ай бұрын
ජෙලටින් කොහෙන් ද ගන්නෙ
@chamikakuruppu1489
@chamikakuruppu1489 3 жыл бұрын
Tks..කලින් හදල.තිබුවා..මතක නැහැ...සැං හරි...❤
@dananjayasuri2401
@dananjayasuri2401 3 жыл бұрын
හැම channel එකේම දාන්නේ එකම වගේ රෙසිපි... මම දැක්කා අද තව channel එකකත් මාශ්මෙලෝ රෙසිපි එකක් දාල තියෙනවා... හැබැයි blender එකේ හදන හැටි දැක්කේ පළවෙනි පාර ....❤️
@sandayakumari7289
@sandayakumari7289 3 жыл бұрын
Ou e rasa rahasa eke
@marsdx9145
@marsdx9145 3 жыл бұрын
පිස්සු ද සීයේ
@fathimasadna9552
@fathimasadna9552 3 жыл бұрын
Iy
@manelgamage3113
@manelgamage3113 2 жыл бұрын
L
@AnomaVithana
@AnomaVithana Ай бұрын
F
@wimala8576
@wimala8576 11 ай бұрын
Thank you for letting us know how to make this beautiful mas mellow good luck and god bless you and all
@geetha9401
@geetha9401 2 жыл бұрын
Looks very nice and delicious and easy to make. Thanks for sharing the recipe
@damidami9468
@damidami9468 2 жыл бұрын
Lassanai...
@indunilbandara2681
@indunilbandara2681 2 жыл бұрын
math heduwa. ane kade ewa wagema awa. godak rasai. oyata thanks akki.
@nimesha9671
@nimesha9671 3 жыл бұрын
මේ මිනිස්සු කියන්නේ මහ කුහක ඊර්ෂ්‍යාකාර ජාතියක් තියෙන දේවල් වලින් අඩුවියදමකින් කෑමක් හදාගන්න කියල දීලත් ඒක unlike කරල තියෙන්නේ අනෙක් chanal වලට කඩේ යන උන්ද කොහෙද 😖
@I_m_E_go
@I_m_E_go Жыл бұрын
Jeewitheta unlike eka obala nathi mama 🙂
@dhanushkaherath3880
@dhanushkaherath3880 3 жыл бұрын
Thank you, ලේසියෙන්ම හදන්න කියල දුන්නට
@shamilasenanayaka7990
@shamilasenanayaka7990 3 жыл бұрын
Thank you sister 💁‍♀️
@manjulawasanthi7004
@manjulawasanthi7004 3 жыл бұрын
Thanks අපිට ගොඩාක් වටිනවා ඔයාගෙ රෙසිපි
@ranasinha6538
@ranasinha6538 3 жыл бұрын
😊😊😊
@Mithu0910
@Mithu0910 3 жыл бұрын
ඔන්න දැන් හෙට අනිත් චැනල් වලත් මාස්මෙලොස් 😂😂 තැන්ක්ස් අක්කි♥️
@tharinduniekanayake5221
@tharinduniekanayake5221 3 жыл бұрын
Eknm attha.anith ayth ekm hdnw 😂
@hansilakmali8038
@hansilakmali8038 Жыл бұрын
Math ada haduwa hodata awa ..rasai thank you..
@ishankanuwanthi4192
@ishankanuwanthi4192 2 жыл бұрын
නියමයට ආවා.ගොඩක් ස්තුතියි අක්කේ..
@Our-little-creations
@Our-little-creations 6 ай бұрын
Mama meka haduwa harima rahay .thank you❤❤
@suransurangani4985
@suransurangani4985 2 жыл бұрын
OK 👍 👌 sister.... it's a great 👍
@indigunatilake4418
@indigunatilake4418 Жыл бұрын
නංගිට අද හැදුවා.හොදට ආවා Thank you
@RM-gw9ox
@RM-gw9ox 3 жыл бұрын
අක්කි මම ඔයාගෙ වීඩියෝස් හැමදාම බලනවා. ගොඩක් හොදයි ඒවා. ඒත් අපේ blender එක කැඩුනා මේක blend කරන්න ගිහින් ☹️ මන් හිතන්නෙ ජෙලටින් එක හොද නෑ වගේ. Anyway love it ♥️
@pavithramadushani2369
@pavithramadushani2369 2 жыл бұрын
Mtth haduwa.harima lesi .rasai.thanks oyt
@shihanamuzni7534
@shihanamuzni7534 3 жыл бұрын
Thank you MR harima lesi recipe ekak 🥰
@pawaniwathsala1645
@pawaniwathsala1645 3 жыл бұрын
Thnq..lesiyenma kama hdnna kiyla denwata
@nethumsathsara6253
@nethumsathsara6253 8 ай бұрын
මේකට ජෙලටින් නැතුව ජෙලි පැකට් එකක් ගත්තට කමක් නැද්ද 😊
@kaweeshakaweesha2184
@kaweeshakaweesha2184 Жыл бұрын
මම හැදුවා අක්කි හරිම රසයි 👍👍👍👍
@wayalalasanthi453
@wayalalasanthi453 Жыл бұрын
මමත් හැදුවා හරිමරසයි
@cuterose1179
@cuterose1179 3 жыл бұрын
හරිම ලස්සනයි රස එවගේම ඇති කියලා හිතේනවා
@lizza715
@lizza715 3 жыл бұрын
Thnks nangi.oya dannama ikmanata hadanna puluvan resipe.loku viydamakuth naha.
@slonly9857
@slonly9857 3 жыл бұрын
Thanks a lot dear. I'm today made this. So tasty. It was very very easy
@jayathilakaweerasooriya
@jayathilakaweerasooriya Жыл бұрын
I made marshmallows. Thats great. Thanks. Good luck for your you tube chanal
@saznafathi3596
@saznafathi3596 3 жыл бұрын
Really superb ...i have made many recipe of yours all are awesome thank you so much ....waiting for next recipe
@ranjithaththanayaka5984
@ranjithaththanayaka5984 3 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි කඩේ විදිහට ම ආවා
@ramyamalkanthi8587
@ramyamalkanthi8587 3 жыл бұрын
වැඩි වියදමක් නැතිව ඉක්මනින් හදා ගන්න පුළුවන් බොහොම ස්‍තූතියි ඔයාට 🙏🙏
@kumarasamaraweera7700
@kumarasamaraweera7700 2 жыл бұрын
1990
@RashmiDilhani-gv7xr
@RashmiDilhani-gv7xr 8 ай бұрын
Mama Ada haduwa godak soft rasama rasai oyata pin budusaranai duwey.😅
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН