✔ අමුද්‍රව්‍ය 2න් බ්ලෙන්ඩර් එකේ ලේසි ක්‍රමයට මාෂ්මෙලෝස් හදමු|marshmollow recipe|💓M.R KITCHEN💓

  Рет қаралды 1,990,415

M.R kitchen

M.R kitchen

Күн бұрын

#Withoutelectricbeater#marshmollowrecipe#mrkitchen#
සීනි 350g
ජෙලටීන් 30g
ඕන කෙනෙකුට හදාගන්න පුළුවන් එලවලු රොටි රෙසපි එක
කඩේ එළවළු රොටි විනාඩි 10න් ගෙදර හදමු👇👇👇
• කඩේ එළවළු රොටි විනාඩි ...
අවන් නැතුව ලේසියෙන් බටර්කේක් හදමු😋😋👇👇
• අවන් නැතුව ගෙදර ලිපේ බ...

Пікірлер: 1 000
@anuradhakalum2720
@anuradhakalum2720 3 жыл бұрын
මගේ දුව මේ දැන් හැදුවා . එයාට වයස අවුරුදු 11 යි . අනේ රසට ආවා . ස්තූතියි . ආයෙ නම් කඩෙන් ගන්නෙ නෑ . 😍🥰 බුදු සරණයි ඔයාලට 🙏 😊 ❤️🖤.
@sajidhnokthab403
@sajidhnokthab403 3 ай бұрын
❤fg
@KaviduPrasath-ws8eg
@KaviduPrasath-ws8eg 2 ай бұрын
😂
@piyalpemarathna3495
@piyalpemarathna3495 4 күн бұрын
Ok😅
@lifeoferandi4578
@lifeoferandi4578 9 ай бұрын
Math haduwa harima rasate awa me awurudu kale hadapu nisa hamotamath dunna hamoma rasai wagema hodai kiwuwa thank you me recepie 1ka share karate
@gayaniharshani5025
@gayaniharshani5025 3 жыл бұрын
මාත් හැදුවා ඊයේ.ලොකු ආසාවක් මගේ ඔක හදන එක.බීටර් එකක් නැතුව හදන්න විදිහක් නැතුව හිටියේ .ගොඩාක් ස්තුති රෙසපියට
@අපේගෙවත්ත-ඬ5ඛ
@අපේගෙවත්ත-ඬ5ඛ Ай бұрын
මගෙ පුතත් මේ දැන් හැදුවා. එයාට අවුරුදු13යි . ඒකන මාරම රසයි. very thanks නංගි ඔයාට.... අයේනම් කඩෙන් කන්නේ නෑ....
@lakshidesilva6468
@lakshidesilva6468 Жыл бұрын
මං හැදුවා ඊයේ,හොදටම තිබුනා,ඔයාගෙ රෙසිපි හරි ලෙසියි,
@rohanbuddhi8579
@rohanbuddhi8579 3 жыл бұрын
ඔයා හැමදාම ලේසි resipy තමයි කියලා දෙන්නේ ඔයාට ගොඩාක් ස්තූතිය 🙏
@koreanworld2665
@koreanworld2665 3 жыл бұрын
අක්කි මමත් හැදුවා හොඳට හරි ගියා ඔයාට ගොඩක් ස්තූතිය රෙසිපි එක දුන්නට
@Hyyyy-z8f
@Hyyyy-z8f 3 жыл бұрын
Jelatin gathe kohenda
@kulathunagak.a.n.p1720
@kulathunagak.a.n.p1720 Жыл бұрын
අපේ පුතා හැදුවා එයාට වයස අවුරුදු 11 හරිම රසයි බොහොම ස්තුතියි මේ video දානවට. ❤❤❤❤😋😋😋😊😃☺️
@shanthibadulla1766
@shanthibadulla1766 Жыл бұрын
අපේ චූටි දුව රසට හැදුවා . ❤ අරපිරිමැස්මෙන් වැඩි වියදමක් නැතුව හදන විදිහ කියා දුන්නට බොහොම ස්තූතියි.
@Krishnachanel-u1b
@Krishnachanel-u1b 9 ай бұрын
මමත් හැදුවා ඒක හරියටම ආවා කඩේ වගේම තමයි රහයි ❤😋
@tharindkopi297
@tharindkopi297 3 жыл бұрын
අක්කේ ඔයා හදන කෑම නියමයි ඔයා හදන කෑම වලට මම ගොඩක් ආසයි ............තවත් මේ වගේ රස කෑම අපිට හදන්න කියලා දෙන්න අක්කේ ඔයානිසා මට දැන් රහට කෑම උයන්න පුළුවන් මම මාස්මිලෝස් හදන බැලුවා හරිම ෂෝක්හරිම රසයි...........මේ වගේ තවත් කෑම ගොඩක්හදලා වීඩියෝ දාන්නත් අක්කේ .......... මං වගේ අක්කෙ කෑම හදන්න කැමති අයමේ ලෝකෙ ගොඩක් ඉන්නවා ද ........ දෙවි පිහිටයි අක්කේ ඔයාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@subashiniekanayake5955
@subashiniekanayake5955 3 жыл бұрын
ෂා හරිම ලේසියි. බොහෝ ම ස්තූතියි සොයුරිය. හරිම රසයි . මගේ මාෂ්මෙලෝ එක.
@janidunimsra8057
@janidunimsra8057 3 жыл бұрын
බ්ලෙන්ඩරෙන් හදන්න පුළුවන් කියලා අද තමයි දැන ගත්තේ මේ දේවල් කියා දුන්නට ස්තූතියි🥮🥮🍥🍥
@sandyakumari6969
@sandyakumari6969 2 жыл бұрын
අද මම හැදුවා..හරියටම ආවා...ඔයගෙ රෙසිපි ගොඩක් ලේසියි වගෙම පහසුයි...thanaks oyata
@ranibandara212
@ranibandara212 Жыл бұрын
ගොඩාක් හොදයි ..ඔයාගේ වීඩියෝ ... මේ පැහැදිලි කිරීමත්, ඉතාමත්ම සරලයි ...thank you so much ...❤
@thushanthiweerasinghe4298
@thushanthiweerasinghe4298 5 ай бұрын
@SandyaKumari-s4h
@SandyaKumari-s4h Жыл бұрын
මාත් අද හැදුවා...කඩේ විදිහටම ආවා..thank you❤
@mrpmalaz5370
@mrpmalaz5370 3 жыл бұрын
මම සවුදියේ, මාස්මෙලෝ හැදුවා,පළමුවෙන්ම. මේ හදන විදිහ ඔයාගෙ වීඩියෝවෙන් දැන ගත්තේ ,බොහෝම ස්තූති
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 3 жыл бұрын
Arabic kattiya owa kanney urage thel jelatin wala thiyenne..
@thennakoonwimalasiri7975
@thennakoonwimalasiri7975 2 жыл бұрын
ගොඩක් පැහැදිලි කියලා දෙන ව්දිහට මම හදන්න ඕනි ස්තුති යි බුදු සරණයි
@samindrimalalagama1459
@samindrimalalagama1459 3 жыл бұрын
පළවෙනි වතාවට මන් හැදුවේ. හොඳටම තිබ්බා. Thank you ❣️❣️
@dinushi501
@dinushi501 3 жыл бұрын
E rasama awada akke
@samindrimalalagama1459
@samindrimalalagama1459 3 жыл бұрын
@@dinushi501 ඔව්. රසට තිබ්බා. මන් ලුණු චුට්ටක් දැම්මා.
@nimesha9671
@nimesha9671 3 жыл бұрын
මේ මිනිස්සු කියන්නේ මහ කුහක ඊර්ෂ්‍යාකාර ජාතියක් තියෙන දේවල් වලින් අඩුවියදමකින් කෑමක් හදාගන්න කියල දීලත් ඒක unlike කරල තියෙන්නේ අනෙක් chanal වලට කඩේ යන උන්ද කොහෙද 😖
@Tera_tai
@Tera_tai Жыл бұрын
Jeewitheta unlike eka obala nathi mama 🙂
@තරුපොකුර
@තරුපොකුර 2 жыл бұрын
Akkage Recipie harma lesiyen ikmanata hada ganna puluvan Thanks akki
@warunisathsarani6082
@warunisathsarani6082 3 жыл бұрын
ඔයාගේ recipi සුපිරි මන් den හැදුවා ශෝක් ඒ විදිහටම අවා බ්ලෙන්ඩර් එකෙන් හැදුවේ thnks අක්කේ
@Nidarshana3750
@Nidarshana3750 3 жыл бұрын
Ehenam math hadanawa
@warunisathsarani6082
@warunisathsarani6082 3 жыл бұрын
@@Nidarshana3750 hariyatama hariyaanwa hadala kiyannko
@Nidarshana3750
@Nidarshana3750 3 жыл бұрын
@@warunisathsarani6082 ha
@nilushiromi7006
@nilushiromi7006 Жыл бұрын
ඔයාගෙ recipe තමයි අපි දැන් බලන්නෙ අක්කෙ,අඩු වියදමින් අරපිරිමැස්මෙන් කෑම හදන්න ඔයා ලස්සනට කියලා දෙනවා,තෑන්ක්ස් අක්කේ ❤️❤️❤️
@PushpaRathnayaka-m6n
@PushpaRathnayaka-m6n Ай бұрын
හොදින්ම කියලා දුන්නා...හදලා බලන්නම්... බොහොම ස්තූතියි ❤️
@shenayashaki9086
@shenayashaki9086 3 жыл бұрын
මම අද හැදුවා.හරිම ලස්සනයි,හරිම රසයි,හරිම ලේසියි😋.ගොඩක් ස්තුතියි අක්කි ඔයාට.හැමදාම මොන කෑමක් හදන්න ගියත් දැන් මුලින්ම බලන්නෙ ඔයාගෙ recipie එක තමයි👍
@craftersl
@craftersl Жыл бұрын
Boru kiyanna epa bn😂
@DhayaniPushipalathaa-mp9bg
@DhayaniPushipalathaa-mp9bg Жыл бұрын
Math hadana vidiyak hoya hoya hitiye... oya godak lesiyata adu ganakata Hadana widiya kiyla deno ❤😊 thanks ❤❤❤
@ucareholdings2649
@ucareholdings2649 Жыл бұрын
Harima lesi vidiyata kiya dunna oyata godak sthuthi chef doni
@shriyaniperera7035
@shriyaniperera7035 11 ай бұрын
Gods bless you ❤thanks 👩‍🍳
@Weewsush
@Weewsush 2 жыл бұрын
Harima pahadiliwa kiya denawa. Thank you very much 🍓🙏 Harima shoii recipes oya kiyala denne. 😀
@dilshijayendrika4722
@dilshijayendrika4722 3 жыл бұрын
මාශ්මෙලෝ කන්න ආස උනාට හදන්න එපාවෙන නිසා හදන්නෙ නැතුව උන්නෙ. දැන් හෙටම හදනවා. මේ විදියට ලේසියිනෙ. 👍👍 තැන්කු.. මේ වගෙ තව විඩියෝ දාන්න
@sumedajanaka2260
@sumedajanaka2260 4 ай бұрын
අනේ අක්කී මේක ඇත්ත ...මමත් හැදුවා මාර රසයි
@rajikaweerasinghe4780
@rajikaweerasinghe4780 3 жыл бұрын
Woow ඒනනම් ඇත්තටම නියමයි කවදාවත්ම හිතුවේ නෑ ගෙදර මාෂ්මිලෝ හදන්න පුලුවන් කියලා ඇත්තටම ගොඩාක් tnx මේ recipe එක අපිට කියලා දුන්නට
@dilipchathuranga8889
@dilipchathuranga8889 3 ай бұрын
අපිත් ඒයේ හැදුවා . හරිම රසයි . ස්තූතියි.🙏🙏🙏🙏❤❤❤❤❤😊😊😊
@malanisenavirathna1250
@malanisenavirathna1250 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගි බලාගෙන හිටියෙ කවදද මාෂ්මෙලො විඩියෝ එකක් දාන්නේ කියලා හරිම පහසු විදිහට හදාගන්න විදිහ කියලා දුන්න ට ස්තුතියි නංගී හෙටම හදනව ජයවෙිවා නංගී
@sudarshanigamage3068
@sudarshanigamage3068 23 күн бұрын
Niyamai nandi mamath try kala harima rasai... Thanks nandi... ❤
@BooksCornerlk
@BooksCornerlk 3 жыл бұрын
ගොඩක් ස්තූතියි නංගී.... ඔයානම් ඇත්තට ම දක්ෂයි..හරියටම කියලා දෙනවා.. මාෂ්මෙලෝස් එකත් කඩෙන් ගත්තා වගේ ම ආවා..🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡😘👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@UshwaththaLiyanage
@UshwaththaLiyanage 6 ай бұрын
අනේ ගොඩාක් ස්තූතී අක්කි.මාත් හදල කියන්නම් 💞💞
@dananjayasuri2401
@dananjayasuri2401 3 жыл бұрын
හැම channel එකේම දාන්නේ එකම වගේ රෙසිපි... මම දැක්කා අද තව channel එකකත් මාශ්මෙලෝ රෙසිපි එකක් දාල තියෙනවා... හැබැයි blender එකේ හදන හැටි දැක්කේ පළවෙනි පාර ....❤️
@sandayakumari7289
@sandayakumari7289 3 жыл бұрын
Ou e rasa rahasa eke
@marsdx9145
@marsdx9145 3 жыл бұрын
පිස්සු ද සීයේ
@fathimasadna9552
@fathimasadna9552 3 жыл бұрын
Iy
@manelgamage3113
@manelgamage3113 3 жыл бұрын
L
@AnomaVithana
@AnomaVithana 3 ай бұрын
F
@SenaRosi
@SenaRosi 3 жыл бұрын
Thanks nangi oyata math haduva harima rasai.
@nethumsathsara6253
@nethumsathsara6253 9 ай бұрын
මේකට ජෙලටින් නැතුව ජෙලි පැකට් එකක් ගත්තට කමක් නැද්ද 😊
@ruwanisurangika7501
@ruwanisurangika7501 Ай бұрын
හරිම රසයි. අපි 2025 අලුත් අවුරුද්දට හැදුවා. HAPPY NEW YEAR MR. KITCHEN. 🎉🎉
@shashisweerathunga364
@shashisweerathunga364 3 жыл бұрын
ඇත්තටම රසට හොදට ආවා අක්කා .. ගොඩක් ලේසියට හදන්න පුළුවන් විදිහට රෙසිපි ගේනවට ගොඩක් තෑන්ක්ස් අක්කා
@selfiebaby9792
@selfiebaby9792 3 жыл бұрын
Mona water thanna onne
@damayanthi1658
@damayanthi1658 3 жыл бұрын
මමත් හැදුවා . අරිම ලේසියි . හරිම රසයි. tanks
@damayanthi1658
@damayanthi1658 3 жыл бұрын
👍👍👍
@suneththaranga6963
@suneththaranga6963 3 жыл бұрын
මේ රෙසපි කියලා දුන්නට බොහෝම ස්තුති
@ගුරුගෙදර-ඨ4ඹ
@ගුරුගෙදර-ඨ4ඹ Жыл бұрын
මමත් හැදුවා....😇 ගොඩක් රසයි 😋😙Tnx අක්කා ඔයාට.❤ 💖🥰
@lalitharubhasinghe5617
@lalitharubhasinghe5617 3 жыл бұрын
👍 හරියටම හරි ඔයා අගයක් නැතිවම දෙනව ඒකට පින්
@manikamanika4992
@manikamanika4992 2 жыл бұрын
Akki oya kiyapu widiyata masmilo heduwa .harima rasayi .
@mudithasubashini3172
@mudithasubashini3172 Жыл бұрын
හරිම ලස්සන්ට තිබ්බා හදලම බලල කියන්න්මකො කෝමද කියලා❤️ ගොඩක් ස්තූතිය ඔයාට ❤️
@devindithiloka454
@devindithiloka454 3 жыл бұрын
adath videowa wenada wageema niyamai akke thankyou recipe ekata 💙💙💙💙💙💙💙💙💙
@amalidissanayaka8797
@amalidissanayaka8797 3 жыл бұрын
ෂා මම අසවෙන් හිටියේ බ්ලෙන්ඩර් එකෙන් හදා ගන්න විදිය දැන ගන්න.. ගොඩාක් ස්තූතියි.. මේ වගෙ තම ලෙසි කෑම වර්ග කියල දෙන්න.. බුදු සරණයි
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 3 жыл бұрын
Gelatin hadanne urange thelwalin...eeya
@sandamaliruwanthika7036
@sandamaliruwanthika7036 3 жыл бұрын
Thanks dear ...මම ඔයාගේ රෙසිපි වලින් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා ...ඊයේ ඔයාගේ චොකලට් රෙසිපිය බලලා හැදුවා ...👍👍👍👍....ඇත්තමයි නියමයි ...
@shashimekhala1709
@shashimekhala1709 2 жыл бұрын
මම ⁣මිල්ක් චොක්ලටි හැදුවා හයි වුනේ නෑ නෙ.කෑලි කඩලා ගන්න බෑ
@Mithu0910
@Mithu0910 3 жыл бұрын
ඔන්න දැන් හෙට අනිත් චැනල් වලත් මාස්මෙලොස් 😂😂 තැන්ක්ස් අක්කි♥️
@tharinduniekanayake5221
@tharinduniekanayake5221 3 жыл бұрын
Eknm attha.anith ayth ekm hdnw 😂
@dilshanethmi3704
@dilshanethmi3704 2 жыл бұрын
ගොඩක් වටිනවා... thank you ♥️🌸
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
හරිම ලේසියි නෙ.. ස්තුතියි දුව.👍👍👍👍👍🩸
@kavindugayashan8455
@kavindugayashan8455 Жыл бұрын
මේ වීඩියෝ එක ලස්සනයි මම මාස්මිලෝස් හැදුවා රසයි
@sadnathejanimirandasadnath6699
@sadnathejanimirandasadnath6699 2 жыл бұрын
Mama ada haduva godak lesiyen hadanna puluvan una thank you !
@UdeniLakmali-u6c
@UdeniLakmali-u6c 4 ай бұрын
Aththatama eka rasata thibuna 😋🤤
@RM-gw9ox
@RM-gw9ox 3 жыл бұрын
අක්කි මම ඔයාගෙ වීඩියෝස් හැමදාම බලනවා. ගොඩක් හොදයි ඒවා. ඒත් අපේ blender එක කැඩුනා මේක blend කරන්න ගිහින් ☹️ මන් හිතන්නෙ ජෙලටින් එක හොද නෑ වගේ. Anyway love it ♥️
@punyaratnaweera6861
@punyaratnaweera6861 3 жыл бұрын
Thank you very much. Hodata pahadiliva kiyala dunnata
@nadikaedirimanna5032
@nadikaedirimanna5032 2 жыл бұрын
Jelatin දිය une ne
@kumuduanagiyadda5480
@kumuduanagiyadda5480 3 жыл бұрын
අද හැදුවා හරිම රසයි ඒවගේම හරිම ලේසියි ස්තුතියි ඔබට
@jina7226
@jina7226 3 жыл бұрын
Thanks Dr 😋😍👍 mewa swayan rakiyawak widhiyata hadala wikunannath puluwan Wei adu amudrawya pramanayak nisa. Hoda vedio ekak. 👍👍👍
@omadisath5299
@omadisath5299 3 жыл бұрын
පොඩ්ඩො ගෙදර නිසා මේ දවස් වල ඔයාගෙ රෙසිපි ගොඩක් හදල බලනවා.....අනිවාර්යයෙන් ම මේක ත් හෙටම හදනවා....💞💞💞💞💞
@dalsiperera9041
@dalsiperera9041 2 жыл бұрын
Thanks vn
@SubhashiniMaheshika
@SubhashiniMaheshika 4 ай бұрын
ජෙලටින් කොහෙන් ද ගන්නෙ
@jayathilakaweerasooriya
@jayathilakaweerasooriya Жыл бұрын
I made marshmallows. Thats great. Thanks. Good luck for your you tube chanal
@lakshininimeshika1771
@lakshininimeshika1771 3 жыл бұрын
ඒක හරිම ලේසී , ඔයා හැමදාම ලේසීම දේවල් කියලා දෙනවා අපිට,ගොඩක් ස්තුතියි ! 🙏
@vijithashalika1044
@vijithashalika1044 3 жыл бұрын
ඇත්තෙන්ම. ඔයා කියන ඵකහරියට.තේරෙනවා
@dmaxonline7116
@dmaxonline7116 3 жыл бұрын
@@vijithashalika1044 33r
@akshakumuduni9568
@akshakumuduni9568 3 жыл бұрын
@@dmaxonline7116 p0
@kharoshani8030
@kharoshani8030 3 жыл бұрын
Athamai akka
@chamindithenuwara1730
@chamindithenuwara1730 2 жыл бұрын
හ්ම්
@sameerasampath9260
@sameerasampath9260 2 жыл бұрын
Mama haduwa aththatama rasai ewagema soft gdk sthuthu akki
@hithuwakkarayatiktokshow4114
@hithuwakkarayatiktokshow4114 Жыл бұрын
හුරේ ජය වේවා🤟 ඔන්න මගේ gf හදල තිබ්බ😘 රස පාටට තිබ්බ. 4ටොත් දාල තිබ්බ🤟 හදන්න ගිහින් අතත් ගුච්චගෙන😪❤️
@jehanfernando9768
@jehanfernando9768 Жыл бұрын
Mrkt8chenmrkticgen
@rohinimangalika2143
@rohinimangalika2143 3 жыл бұрын
Apith heduwa. Hodata harima rahata awa ... thank you soooo much
@hartofmusic6054
@hartofmusic6054 3 жыл бұрын
මාත් හැදුවා.හොදට ආවා 😋.තෑක්න් යූ අක්කි
@pavithramadushani2369
@pavithramadushani2369 2 жыл бұрын
Thanks akki.mth haduwa .
@tharangadilhani8074
@tharangadilhani8074 2 жыл бұрын
akki thanks maga duwa asama dayak
@malagomis2059
@malagomis2059 3 жыл бұрын
ශා ......නියමයි.මම හදනවා !!❤❤❤❤
@hansanigamage1719
@hansanigamage1719 2 жыл бұрын
Mn ada heduwa aththamai akki harima lesiy..thank you oyata
@paheteacher8651
@paheteacher8651 3 жыл бұрын
ලේසියෙන් හදාගත්තා හරියට ම හරිගියා ස්තූතියි ඔයාට .
@ManjulaKumari-m5t
@ManjulaKumari-m5t 25 күн бұрын
හරි ම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@varonavirathunga5056
@varonavirathunga5056 3 жыл бұрын
ලෙහෙසියෙන්. මාස්.මෙලෝස්.හදන්න. කියා.දුන්නා.ඔයාට. ගොඩක්. ස්තූතියි
@thiliniisharathilini8646
@thiliniisharathilini8646 Жыл бұрын
Mama heduwa hodata awa harima rasai.thanks
@sovi4028
@sovi4028 2 жыл бұрын
හරිම ලේසියෙන් කෑම හදන්න කියල දෙනවට අක්කට ගොඩක් 🙏
@user-xq8bj3sm1b
@user-xq8bj3sm1b 3 жыл бұрын
Akki onna haduva. Bitare thibba nisa eeken haduvee. Patta maara rahai 🥰🥰😋😋😋😋😋kadee eeva paraadai😋
@lankanlife8489
@lankanlife8489 3 жыл бұрын
ඒක නම් ගොඩක් ලේසි... thank you
@chamikakuruppu1489
@chamikakuruppu1489 3 жыл бұрын
Tks..කලින් හදල.තිබුවා..මතක නැහැ...සැං හරි...❤
@zumrarizwan6590
@zumrarizwan6590 3 жыл бұрын
I made this today came out wel..Thank u for the easy receipy...
@imashapehesara3317
@imashapehesara3317 10 ай бұрын
Math haduva niyami
@gangakrisha8622
@gangakrisha8622 3 жыл бұрын
Thanks akkiyoo. මම හදන්න ආසාවෙන් හිටියෙ හැබැයි බීටරයක් නැති හින්දා බැරි වුනා. හැබැයි දැන් පුලුවන්.
@nayananandani5353
@nayananandani5353 2 жыл бұрын
Ane harima shoke thanks 👍
@nimesha9671
@nimesha9671 3 жыл бұрын
නියමයි අක්කා ඒකනම් පට්ටම recipe එකක් 😋හදන එක හදනවාමයි😂(අක්කා පැණිරස වැඩිපුර නොකන අයට ගන්න සීනි ප්‍රමාණය අඩුවෙන් ගන්න පුලුවන් නේද එතකොට ගන්න ජෙලටීන් ප්‍රමාණයත් අඩුකරන්න ඕනද )
@hutatv3273
@hutatv3273 2 жыл бұрын
හැදුවාද. හොඳට ආවද 🤒
@madhumalimaheshika3786
@madhumalimaheshika3786 2 жыл бұрын
Oyage recipe harima lesi akki thanks
@ishankadilhani9469
@ishankadilhani9469 3 жыл бұрын
මේක මාත් හැදුවා .. නියමයි අක්කි 👍
@NimalikaPriyanthi
@NimalikaPriyanthi 8 ай бұрын
Godak hodata kiyala dunna
@suransurangani4985
@suransurangani4985 3 жыл бұрын
OK 👍 👌 sister.... it's a great 👍
@ranjanithiyagarajah10
@ranjanithiyagarajah10 3 жыл бұрын
Very easy to make all foods with u Thanz lot ❤❤❤❤❤❤❤👌👌👌👌👌👌
@geetha9401
@geetha9401 2 жыл бұрын
Looks very nice and delicious and easy to make. Thanks for sharing the recipe
@damidami9468
@damidami9468 2 жыл бұрын
Lassanai...
@thejankumarasignha4441
@thejankumarasignha4441 27 күн бұрын
kade jeli ganna barida ?
@kanchinilu4131
@kanchinilu4131 3 жыл бұрын
බීටරේකින් බීට් කරත් කමක් නෑ නේද.. මාශ්මෙලෝ ෆොන්ඩන්ට් හදන්න ගන්නත් පුලුවන් නේද ඩියර්
@chandrakoumari8581
@chandrakoumari8581 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනා වීඩියෝ එකක් .මේව තියාගන්න පුලුවන් කොච්චර දවසක්ද කියලත් අපිට කියන්න .බුදු සරනයි .
@roshanpriyantha599
@roshanpriyantha599 2 жыл бұрын
Tikak thada una.e ai
@sagarbangla8555
@sagarbangla8555 3 жыл бұрын
මගේත් ආසාම කෑමක් 😋 මම හැදුවේ අතින් බීට් කරලා ....පුතාගේ උපන්දිනයට ..ගොඩක් හොඳයි දුව ...thanks ..බුදු සරණයි ඔයාට ජයවේවා ........❤
@user-og9si4ye9r
@user-og9si4ye9r 2 жыл бұрын
Nande meka hadanna blender ekak nathuwa baida
@dayanirotamba3069
@dayanirotamba3069 Жыл бұрын
හරිම වටිනා විඩියෝ එකක් ❤
@shamilasenanayaka7990
@shamilasenanayaka7990 3 жыл бұрын
Thank you sister 💁‍♀️
@inokaino8506
@inokaino8506 2 жыл бұрын
Mo.. Eye haduwa.. Oya kiya dunna ma vidiyata mashmellows.. Godaaak Thanks🌹🌹.. Niyameta awa... 2parak haduwa.. Colors dekin ma.. Kattiya rasata kewa.. Lesiei, rasaei, lassanaei.. Oyage hama vedio wak ma mo balanawa.... Duppath kenek ta hadanna puluwan. Mo godak haduwa obage rasa Wath kema beema.. Seth wewa.. Obata th paule samata th. 💐💖
@hansanajayasinghe3041
@hansanajayasinghe3041 3 жыл бұрын
හැමදාමත් වගේ අදත් හොද රෙසිපි එකක්...පාන් පීසා රෙසිපි එකකුත් ඕන අක්කෙ.❤
@lakibiy9087
@lakibiy9087 3 жыл бұрын
Jeladin kiyanne api jeli hadanne ewatada neththan wenama jathiyakda
@hansanajayasinghe3041
@hansanajayasinghe3041 3 жыл бұрын
@@lakibiy9087 ජෙලටින් කියලා වෙනම ජාතියක් තියනවා.ජෙලටින් කියන්නෙ ජෙලි වලට නෙමේ.
@lakibiy9087
@lakibiy9087 3 жыл бұрын
Man hithuwema jeli kiyala. Ok Thenku👍
@hansanajayasinghe3041
@hansanajayasinghe3041 3 жыл бұрын
@@lakibiy9087 welcome 😊👍🏻
@dishesdiary1378
@dishesdiary1378 3 жыл бұрын
@@lakibiy9087 jellyth gelatine tamae.. Eth ewa flavors add karalane tiyanne... Meka plain gelatine
@SLV-m6p
@SLV-m6p 7 ай бұрын
මට වයස 11 යි මමත් හැදුවා හරිම රසයි❤
@r.h972
@r.h972 3 жыл бұрын
අක්කි මේව මාශ්මිලෝ ෆොන්ඩන්ට් අයිසිං හදන්නත් ගන්න පුලුවන්ද
@dileesharathnayaka7676
@dileesharathnayaka7676 3 жыл бұрын
👍
@THAMARA1978la
@THAMARA1978la 3 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි,හදන්න ලේසියි ,Thanks ❤️❤️
@himalpriyantha785
@himalpriyantha785 3 жыл бұрын
Hm
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
මනි පිට්ටු/Mani pittu recipe
9:53
Hela Rasa Kandy Kitchen
Рет қаралды 501 М.
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН