✔රයිස් කුකර් එකේ අමුද්‍රව්‍ය 2න් ලේසියෙන් වටලප්පන් හදමු|2 ingredient watalappan recipe|💓M.R KITCHEN💓

  Рет қаралды 1,454,174

M.R kitchen

M.R kitchen

2 жыл бұрын

#mrkitchenrecipe#2ingredient#easywatalappanrecipe#
කඩේ විදිහට බිත්තර රොටි හදමු
• ✔කඩේ විදිහට බිත්ත රොටි...

Пікірлер: 573
@MRkitchenlk
@MRkitchenlk 2 жыл бұрын
අලුත් වීඩියෝ එකක් දැම්මා කට්ටිය හැමෝම බලන්න වැඩ වැඩි දවසට මං වැඩ කරන විදිහ kzbin.info/www/bejne/fnanfYKmp9dsnqs
@sandunrukshan9769
@sandunrukshan9769 2 жыл бұрын
Ujlu
@sinhalasindu4258
@sinhalasindu4258 2 жыл бұрын
😷
@viranjayadasun2616
@viranjayadasun2616 2 жыл бұрын
Ane podi babalata guna deyak hadana heti kiyala dennako kanna nathi babalata
@jk.senuri5052
@jk.senuri5052 2 жыл бұрын
අපේ ගෙදර ඇවිත් මට හදලා දෙනොකො🥺🥺🥺😥
@chithrasenanayaka397
@chithrasenanayaka397 2 жыл бұрын
Ip
@herathbandara9110
@herathbandara9110 2 жыл бұрын
අනේ අක්කිගේ videos හැමදාම බලනවා අක්කි හොඳින් කියලා දෙනවා මම අක්කිගේ recipes හදලා බලනවා ඔක්කොම හොඳට එනවා මට නම් අක්කිගේ recipes වැරදිලා නම් නෑ අක්කිට ගොඩාක් ස්තූතියි අපිට රස ම රස recipes හැමදාම කියලා දෙනවට☺️👍😍🤗
@MRkitchenlk
@MRkitchenlk 2 жыл бұрын
tnx dear😘😘😘
@herathbandara9110
@herathbandara9110 2 жыл бұрын
🤗
@pasindubro
@pasindubro 2 жыл бұрын
👌👌🥞🥞🥞🥞
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
මම මේක අද හැදුවා . පුතේ මම පොල් කිරි වලම හකුරු දියකරගෙන ඒ මිශ්‍රණය ලිපේ තියල නැටෙව්වා.හොදටම නිවුනාම වසාවාසි ටිකක් එකතු කරා බිත්‍හර ඔයා කියපු විදියටම එකතු කරා. රයිස් කුකර් එකේ කියල දුන් විදියටම steam කරා.මට පැයක් කාලය ගියා.බොහෝම රසවත්.හිල් හිල් ඇති නියම වටලප්පම. ගෙදර සියලු දෙනාම හරිම රසයි කියල රස බැලුවා .ස්තූතියි පුතේ ...❤️
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
අඩු වියදමකින් රසවත් රෙසපි ගේනවට ඔයාට ගොඩක් ස්තුතියි ඉදිරියටත් මේ වගේ recipe වලින් අපව දැනුවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️
@user-hs8ru7ss2d
@user-hs8ru7ss2d 2 жыл бұрын
ඔයාගෙ කලින් වටලප්පන් රෙසිපිත් කලින් හැදුවා මේකත් හදනවා අනිවාර්යයෙන් .good luck 🙏🙏🙏
@samansudarshana6243
@samansudarshana6243 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් සරල විදියට උපදේසනය කරනවා ගොඩාක් ස්තුතියි ඔබ තුමියට මමත් හදලා බලනවා💐💐💐💐💐💐
@priyangikadamayanthi3766
@priyangikadamayanthi3766 2 жыл бұрын
මම ඔයාගේ රෙසිපි හැමදාම බලනවා වගේම ගොඩක් ඒවා හැදුවා ..හරිම රසයි ඒ වගේම ගොඩක් ලේසියි .ජේසු පිහිටයි 🌻🌻🌹
@pasindubro
@pasindubro 2 жыл бұрын
👌👌👌👌👌👌👌🥞🥞🥞
@shiwanthikadilna2103
@shiwanthikadilna2103 2 жыл бұрын
Nangi පුලුවන්නම් ඔයා kaama හදන්න ගන්න badu.. අද ගත්ත තැටි වගේ kuulin රැක් ඒවා ගන්න tiyena තැන් ගැන video එකක් karannako.. Pls.. 🌹🌹
@witharanadonmanjula7508
@witharanadonmanjula7508 11 ай бұрын
ඇත්තටම හරිමලේසියි පහසුයි. ඔබතුමියට ස්තූතියි.
@hashi9326
@hashi9326 2 жыл бұрын
අක්කේ මන් හැදුවා ඔයා කියපු විදියට හරිම රසයි.Thank you akke.♥️♥️♥️
@hashinihansika4913
@hashinihansika4913 Жыл бұрын
😍😍😍😍😍😍😍
@chamathkalakwindi1774
@chamathkalakwindi1774 2 жыл бұрын
Thank you very much 🙏 Watalappan recipe eka kiyala dunnata. 👍
@Dissa9052
@Dissa9052 Жыл бұрын
කියපු විදිහටම හොඳට awa අක්කි....thankyou ❤️❤️❤️❤️
@HappyBabyandMom
@HappyBabyandMom 2 жыл бұрын
I made this yesterday. Simple and delicious. Really loved it ❤ Thank you for all your easy recipes Madhu.
@sampathpriyankara8454
@sampathpriyankara8454 2 жыл бұрын
Akki අද මම ඔයාගේ මේ වටලප්පම, පැටිස් දෙකම හැදුවා හරිම රසයි 😋😋... මම ඔයාගේ recepis තමයි හදන්නේත්, හැදුවේත්... ආදරෙයි oyata ❤️❤️
@NadeePathirana
@NadeePathirana 5 ай бұрын
Good morning
@user-mq8jj1ef1c
@user-mq8jj1ef1c 5 күн бұрын
හරි ම. රසයි❤❤❤
@sirilpiyathissa2155
@sirilpiyathissa2155 Жыл бұрын
අක්කි මන් හැදුව .මාරම රසයි.thanks අක්කි අපිට මේව කියල දෙනවට ❤️
@rebekahthilini4698
@rebekahthilini4698 Жыл бұрын
I tried this today it was delicious 😋😋 superb 👌 thank u akka
@mangalahandunpathirana4473
@mangalahandunpathirana4473 2 жыл бұрын
මම ආසම කෑමක් තමයි වටලප්පන් කියන්නේ.අද මම අනිවාර්යයෙන් හදනවා.ගොඩක් ස්තූතියි අක්කි.♥️♥️
@tawnlanthaya1420
@tawnlanthaya1420 Жыл бұрын
.
@imalkaimalka9079
@imalkaimalka9079 Жыл бұрын
මම හැදුවා ගොඩක් රසයි අනික හදන්නත් ලේසියි බුදු සරනයි
@sachinikaushalya4123
@sachinikaushalya4123 2 жыл бұрын
මගේ ආසම කෑමක් .මාත් හදලා බලන්නම් .තැන්කුයි මේ වගේ විඩියෝ එකක් කරාට....
@viranjagunatilake7624
@viranjagunatilake7624 2 жыл бұрын
කිරි නැති නිසා ඉක්මනට හදා ගන්න පුලුවන්. thankyou
@dewmi...695
@dewmi...695 Жыл бұрын
අක්කේ,මම හැදුවා ඔයා කියපු විදිහට ඒ වටලප්පන් එක හරින රසයි.❤️
@p.g.rsampath1468
@p.g.rsampath1468 2 жыл бұрын
I made the previous watalappan i is so tasty! thank you
@carftas2178
@carftas2178 Жыл бұрын
මාත් හැදුවා ඔය විදිහටම ආවා ඔය රෙසපි එක නං හරියටම හරි වටලප්පන් රසට ඒ විදිහටම හදන්න පුළුවන් වුණා thanks akke
@kumarigamage5383
@kumarigamage5383 Жыл бұрын
බොහොම ස්තුතියි .mama හදනවා .
@amilaami3990
@amilaami3990 2 жыл бұрын
මරු 👌👌. මම දැන්ම හදනවා
@shanikafernandez9904
@shanikafernandez9904 2 жыл бұрын
It looks delicious. Yr recepies are very good and easy to make thank you.
@dumindakumara7815
@dumindakumara7815 Жыл бұрын
Thank you අපිත් try කරලා බලන්නම්
@chandhaniperera3100
@chandhaniperera3100 Жыл бұрын
ගොඩාක් ස්තුතිය මෙහෙම කියලා denawata
@channelk7253
@channelk7253 2 жыл бұрын
තවත් සුපිරියක්
@user-lj1jq5kk9t
@user-lj1jq5kk9t 8 ай бұрын
මත් හැදුවා හරිම රසයි එ වගේම ලස්සනට අවා 🥰☺️
@prasadishanika6669
@prasadishanika6669 2 жыл бұрын
ඔයා හදන රෙසිපි ගොඩක් ලේසි. ඔයා කියලා දෙන විදිහ ගොඩක් පැහැදිලි. ගොඩක් වටිනවා. බුදුසරණයි!
@rusirulakshan1740
@rusirulakshan1740 2 жыл бұрын
Mama hetama hadanawa nande . Thank you.
@priyamalipadukka6885
@priyamalipadukka6885 2 жыл бұрын
අක්කේ මම මේ රෙසිපි එක හැදුවා මාර රසට අාවා අනේ . Thank you akke oyata apita Me wage රෙසිපි Kiyala denavata 👍👍👍👍👍
@dinanibagya4093
@dinanibagya4093 2 жыл бұрын
ඔව් අනේ මාත් හැදුවා ගෙදර හැමෝම රසයි කිව්වා
@isurudinesh6768
@isurudinesh6768 2 жыл бұрын
හකුරු කොච්චර onada kiynnako
@ravindralakmal6262
@ravindralakmal6262 Жыл бұрын
@@isurudinesh6768 😃
@priyangikagamage2359
@priyangikagamage2359 Жыл бұрын
@@dinanibagya4093 HariRasai🍔🥞
@danushika-bz7mn
@danushika-bz7mn Жыл бұрын
Palastic cup wala hadanna barida
@yoshifernando2171
@yoshifernando2171 Жыл бұрын
Thank you very much...supiriytmaa awa mn hadapu watallpamath 💗💗💗💗💗💗💗💗
@shevishevi6438
@shevishevi6438 2 жыл бұрын
මමත් හැදුවා .හරිම රසයි .ස්තුතියි ඔයාට
@erangagalahakumbura2007
@erangagalahakumbura2007 Жыл бұрын
නියම රසයි ❤️
@ranjanisoma5492
@ranjanisoma5492 2 жыл бұрын
Thankyou .your recipes so delicious 🙏 .
@tharuwathsala1000
@tharuwathsala1000 17 күн бұрын
පෙරේදා හැදුවා මාත් .ඇත්තමයි රසයි ..❤ simple recipy ekk❤
@thulandisasena9942
@thulandisasena9942 Жыл бұрын
Apith haduwa onna oya kiyapu watalappan antiyoo shok supiri thank you ane 👌👌✌✌
@chamindasomaweera3183
@chamindasomaweera3183 2 жыл бұрын
සුපිරි යි අක්කේ 😍😍😍😍😍😍
@dimanthi
@dimanthi 8 ай бұрын
මමත් ඔය රෙසිපි එක හැදුවා හරිම රසයි Thank you
@arunasandya
@arunasandya Ай бұрын
මමත් හදලා බැලුවා අක්කේ හරිම රසයි
@dealwisdroym6645
@dealwisdroym6645 Жыл бұрын
ඔයාටත් බොහොම ඉස්තුතියි ........... වැඩේ ලෝභ නැතුව කියලා දුන්නට ......... හොදම කිතුල් හකුරු හොයා ගන්න එක තමයි වැඩේ .......... නේද ...... ? දැන් ඉතින් දෙන්නංකො වැඩේ .......... 👍 ❤
@randeniyavindi1408
@randeniyavindi1408 2 жыл бұрын
Oyata godak thanks akke simpal vidihata kama hadanna kiyala denavata,🙏🙏
@sandyakumari3673
@sandyakumari3673 Жыл бұрын
අක්කියෝ මමත් හැදුවා..හරිම රසයි..😘
@anushanishanthi6097
@anushanishanthi6097 Жыл бұрын
mamath meka haduwa. hodata rasata tibuna. Thanks oyage recipe ekata ☺️❤️
@amashihansana9158
@amashihansana9158 2 жыл бұрын
ගොඩක් රහයි අක්කේ. 👍👍👍👍🤩🤩🤩
@rasikabaddegamage2317
@rasikabaddegamage2317 2 жыл бұрын
ඔයා හදන කැම ගොඩක් ලේසියෙන් හදනවා...
@aberathnaaberathna6278
@aberathnaaberathna6278 2 жыл бұрын
Mamat හැදුවා .harima rasai. Thank you
@anushaudeshikaanushaudeshi5952
@anushaudeshikaanushaudeshi5952 2 жыл бұрын
Bohoma sthuthi oyata me vage lesi respis genavata🥰🥰
@raviduperera6886
@raviduperera6886 7 ай бұрын
දෙවිනි පරටත් හැදුවා අනෙ ❤👍🤤🤤
@srilankanbeauty641
@srilankanbeauty641 2 жыл бұрын
math haduva akki hariyatama ava. akkita thank s 💖💖
@tharushinimsara9632
@tharushinimsara9632 Жыл бұрын
Video එක බලලා මාත් හැදුවා...ගානට, රසට ආවා...මරු 👌❤🤤
@hiruniwathsala8656
@hiruniwathsala8656 Жыл бұрын
අනේ හරිම රසයි😙
@sudu6841
@sudu6841 2 жыл бұрын
මන් හැදුව.හරිම රසයි කජුත් දැමිමම.👍
@shiromiperera9083
@shiromiperera9083 Жыл бұрын
Thank you very for your recipe. Looks ver easy and definitely l am going to make.
@hansisamadhi9592
@hansisamadhi9592 Жыл бұрын
Pudum rahakt awa akki❤️‍🔥thank you so much😘❤️
@rebecadevika2330
@rebecadevika2330 2 жыл бұрын
මම හැදුවා අක්කි හරිම රසයි
@nisansalasampath6864
@nisansalasampath6864 Жыл бұрын
මමත් හැදුවා ගොඩක් ස්තුතියි ❤❤
@nirmalakumari4173
@nirmalakumari4173 2 жыл бұрын
Mama haduva , marama rasak tiyenne Thanks akke😘🥞
@dinarasenoli8046
@dinarasenoli8046 2 жыл бұрын
Api meka heduva Marama rasai Pol kiri damme ne kiyala kisi avulak ne Watalappan rasama Ava thank you so much akki
@chamikapraneeth6505
@chamikapraneeth6505 Жыл бұрын
මේ රෙසපි එක හදුවා හරිම රසයි
@asankadinesh474
@asankadinesh474 2 жыл бұрын
නියමයි අක්කි👍👍
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Mamath hadala balanawa thenk you obata budusarani 🌷🍄🌷
@nazlakitchen383
@nazlakitchen383 2 жыл бұрын
Super nangiya 🌹
@nisansalanisha9503
@nisansalanisha9503 2 жыл бұрын
Math sini walin haduwa oya kiyala depu vidiyata.😋😋😋dan maseta 3parak vithara hadanawa😊
@rushanisewwandi7828
@rushanisewwandi7828 2 жыл бұрын
Thnq akki.. me mm hoya hoya idpu recipe eka
@sitharanisansala4066
@sitharanisansala4066 Жыл бұрын
පට්ට රසෛ අක්කෙ 😘😍
@mangalikayatigammane1677
@mangalikayatigammane1677 2 жыл бұрын
I 'll try this .Thanks
@rasikadisanayaka3740
@rasikadisanayaka3740 2 жыл бұрын
👍👍රසයි අක්කෙ
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 Жыл бұрын
ඒ වටලප්පම මාරම ලස්සනයි ❤❤
@shr7839
@shr7839 2 жыл бұрын
you make it easy to cook . We make your recipes . The pudding you made earlier is delicious 😋 Thank you akke ❤
@dinathuthsanda8587
@dinathuthsanda8587 2 жыл бұрын
අපිත් හැදුවා . ලස්සනට ආවා ඇතුලේ ගොඩාක් සිදුරු තිබ්බා හරිම රසට ආවා . ස්තූතියි ❤❤
@divyasminivlogs4748
@divyasminivlogs4748 2 жыл бұрын
Pol kiri daanne ndda dr
@ashanikumari6263
@ashanikumari6263 Жыл бұрын
මම අද මේක හැදුවා.ගෙදර හැමෝම ආසාවෙන් කෑවා. ස්තූතියි ❤❤❤❤..
@dmpriyadarsani4129
@dmpriyadarsani4129 11 ай бұрын
Math හැදුවා..harima lesy resipy ekak..
@sepalikasadamali9948
@sepalikasadamali9948 2 ай бұрын
Thanks akki❤ I like your recpis😊
@chamilakshika5861
@chamilakshika5861 2 жыл бұрын
Niyamai Akki😍😍😍
@sudeshekanayake1861
@sudeshekanayake1861 Жыл бұрын
Math oyage vedio eka balala heduwa. Niyameta mara rasata awa. Thank you so much dear
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
තැන්ක්යූ අක්කී......🤗
@sarayoosufali8089
@sarayoosufali8089 Жыл бұрын
Perfect sister ur recipes are simple and testy
@user-mr3mq3ew7t
@user-mr3mq3ew7t Жыл бұрын
Akke mm oyatha aluth yaluwek. Ad mm oyage me resapi ekatha wathalappan haduwa. Harima rasai. Palweni wathawath haduwe eth wardune naha. Thankyou
@suwjjsjshshsh8899
@suwjjsjshshsh8899 Жыл бұрын
Mn hdanna ynne harima lesiyata kyla denwta godak tnx😘
@maleehsairosh5381
@maleehsairosh5381 Жыл бұрын
Math hadan gaman. Hadala kala kiyannam rasa.thank you
@thisaraindumali2090
@thisaraindumali2090 2 жыл бұрын
Math haduwa godak rasai. Thank
@barbieprincess7581
@barbieprincess7581 2 жыл бұрын
Akki mama meka haduva.puduma rasak thiyenne.😛😛😛😛😛😊😊😊
@lakshinikavindra9055
@lakshinikavindra9055 3 ай бұрын
Akke mamat haduwa, rasai godak thank you❤
@VinithaKumari-tj4wi
@VinithaKumari-tj4wi 6 ай бұрын
අක්කෙ මමත් ඔයාගෙ වටලප්පන් හදන වීඩියෝ එක බලලා වටලප්පන් හැදුවා...හරිම රසට වටලප්පන් එක ආවා...
@sachininimtharani7165
@sachininimtharani7165 Жыл бұрын
මමත් හැදුවා අක්කේ ඒක හරි ම රසයි ඒක
@diluguruge9062
@diluguruge9062 4 ай бұрын
Mamath haduwa patta rasai thanks akke
@kumudunidies4260
@kumudunidies4260 2 жыл бұрын
Akke mama haduwaa harema rasaeiii.....😋😋
@asankaupul1541
@asankaupul1541 2 жыл бұрын
Good recipe 👍👍👍
@slrc1755
@slrc1755 Жыл бұрын
මම හැදුවා මාරම රසයි
@kaveemudunkotuwa8446
@kaveemudunkotuwa8446 2 жыл бұрын
මමත් හැදුවො මෙික මාර රසයි අක්කේ ගානට ආවා...
@jayanisamanlatha8860
@jayanisamanlatha8860 2 жыл бұрын
Akke apith hadiwa harima rasayi❤️❤️🥞😍😍
@charmainenelson7258
@charmainenelson7258 2 жыл бұрын
Looks yummy .
@ashianjali4951
@ashianjali4951 Жыл бұрын
මාත් හැදුවා හරිම රසයී
@maleehansika8888
@maleehansika8888 2 жыл бұрын
Woooooooow ..❤
@ramaniperera3556
@ramaniperera3556 2 жыл бұрын
Thanks MR.🥰🙏
@dineshanilmini6622
@dineshanilmini6622 2 жыл бұрын
Niyamai akki ❤
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 7 МЛН
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 7 МЛН