හකුරු වලින් හැදුවා වගේ පැණි බේරි බේරි කන්න පුළුවන්😲😋 | sini watalappan recipe sinhala | watalappan

  Рет қаралды 494,133

My Easy Recipe

My Easy Recipe

Күн бұрын

sini walin watalappan rice cooker
දැක්කම කෙල ගිලෙනවා නෙද?
සිනි 150g
පොල් බැයක කිරි (උකු කිරි )
බිත්තර 2යි
එනසල්,කරාඹුනැටි,කුරිදු කැල්ලක්
ලුණු තේ හැදි 1/4
වැනිලා තේ හැදි 1/8ක්
watalppan recipe sinhala,watalapan,watalappan recipe sinhala,watalappan recipes,sini walin watalappan,watalappan recipe sri lanka,watalappan recipe in sinhala,new recipe,sini walin watalappan,pol kiri watalappan,watalappan recipe in sinhala,watalappan,how to make watalappan recipe sinhala,‪@MyEasyRecipe‬
#watalappan
#watalappam
#siniwatalappan

Пікірлер: 313
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
තෙල් පිටි කැම වෙනුවට කහට එකක් බිබී කන්න පෝශණීය රසකැවිල්ලක් ලොකු පුංචි හැමෝටම කන්න පුලුවන්😍kzbin.info/www/bejne/noiQiqt8fa6JaKM
@ishiniakarshi3733
@ishiniakarshi3733 8 ай бұрын
රසඇතිනෙ වටලාප්පන් 😊😊❤❤
@vibe6080
@vibe6080 7 ай бұрын
Ddjdkjdkjdj
@NazriyaNoordeen
@NazriyaNoordeen 6 ай бұрын
Eathkota biththara thambenawaa
@adeesha850
@adeesha850 6 ай бұрын
ඉඉඉ
@adeesha850
@adeesha850 6 ай бұрын
​@i❤❤shiniakarshi3733
@hansikarathnayake2560
@hansikarathnayake2560 7 ай бұрын
මාත් අද හැදුවා ඇත්තටම හරිම රසයි අක්කී Thank you oyt ❤
@WimashiNayanayathara
@WimashiNayanayathara 6 ай бұрын
මන් ඊයෙ මෙක හැදුවා අක්කි...ගොඩාක් රසට තිබ්බා....🤍
@priyangamaduwanthi6179
@priyangamaduwanthi6179 9 ай бұрын
හරිම ලස්සන කට හඩක් පැහිදිලි කිරීම හොදයි දෙවි පිහිටයි. 🙏❤🙏❤🙏❤
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
devi pihitai
@champikanishadi776
@champikanishadi776 14 күн бұрын
එක පාරක් හැදුවා. දැන් මේ තව පාරක් හදන ගමන් . තෑන්ක්ස් මේ වගේ රෙසපිවලට බුදු සරණයි පරිස්සමින් ඉන්න...❤🥹
@sudeshikakumari5583
@sudeshikakumari5583 Ай бұрын
ඊයෙ බැලුව අද හදන ගමන්❤️ අඩු අමුද්‍රව්‍යවලින් මෙහෙම කෑම හදන්න කියල දෙනවට ස්තූතිය්❤️
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
thank you
@dilinidissanayaka6298
@dilinidissanayaka6298 2 ай бұрын
මාත් හැදුවා අක්කා ඊයේ , හරිම රසට ආවා, thank you ❤🥰
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
😊
@anuraranaweera7746
@anuraranaweera7746 11 ай бұрын
Thank you, නියමයි වටලප්පන් ම තමයි.අඩු වියදමකින් බොහොම ස්තුතියි
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
🤗😍
@AnoshaRanasingha
@AnoshaRanasingha Ай бұрын
අක්කෙ ඔයා කියපු විදිහට හැදුවා රසත් නියමයි නියමට ආවා සුපිරි ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
😍
@MaheeRandidu
@MaheeRandidu 4 ай бұрын
අපි නිතරම හදන්නෙ අක්කෙ ඔයා කියපු විදිහට ඒක රසට ආවා තැන්ක්ස් අනේ❤
@MyEasyRecipe
@MyEasyRecipe 4 ай бұрын
😍
@KavindyaNethmi-v7v
@KavindyaNethmi-v7v 6 күн бұрын
මාත් හැදුවා හරිම රසයි අක්කියෝ Thank you .❤
@MyEasyRecipe
@MyEasyRecipe 3 күн бұрын
😊
@SamsSamsun-d9k
@SamsSamsun-d9k 28 күн бұрын
මාත් හැදුවා හරිම රසයි Thank you
@MyEasyRecipe
@MyEasyRecipe 27 күн бұрын
😍
@ChandaniWasana
@ChandaniWasana 5 ай бұрын
කිඋව විදියටම හැදුවා. හරිම රසයි❤😊
@senuvinu2743
@senuvinu2743 7 ай бұрын
Eeka nm hari rasai akkiyooo...thank you ❤😊
@sirilrupasingha89
@sirilrupasingha89 6 күн бұрын
මාත් හැදුවා අක්කියෝ රසට අවා thankuu akkiyoo ❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 3 күн бұрын
😊
@dinu5942
@dinu5942 8 ай бұрын
දැන් මේ හැදුවා ඔය විදිහටම හරිද කියලා බලන්න ආය විඩියෝ එක බලන ගමන් මේ 🤭
@Menaka004-g8x
@Menaka004-g8x Ай бұрын
බොහොම ස්තූතියි හරිම රසයි❤❤🥞
@sadeeshanimani6797
@sadeeshanimani6797 10 ай бұрын
මාත් හැදුවා...අනේ රසම රසයී🥰...thank you oyt me wage recipe genawata ❤
@ChathurikaUdayangani-sl2sb
@ChathurikaUdayangani-sl2sb 2 ай бұрын
Thank you so much , math haduwa aththatama rasi ❤
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
thnk you
@ajithapalihena1749
@ajithapalihena1749 11 ай бұрын
Oyage keemagena kiyanna deyaknehe vatinamade podiminihata vedi viyadamak nethiva hadanna puluvan theruvan saranai
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
theruwan saranai..
@sudanithuduwewatta3677
@sudanithuduwewatta3677 11 ай бұрын
මම ත් හැදුවා . හොඳ ට ආව .හරි ම රසයි. ස්තූතියි.
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
ස්තුතියි
@samanthidesilva303
@samanthidesilva303 7 ай бұрын
Fresh milk danna puluwan neda,ML walin danwanm koccharakda kiyanna puluwanda
@MyEasyRecipe
@MyEasyRecipe 6 ай бұрын
puluwan pol kiri gaththa ganma ganna
@manithifernando7382
@manithifernando7382 9 ай бұрын
Thank you mamath ada haduva Harima rasai❤
@BadraMangalika-j6s
@BadraMangalika-j6s 9 ай бұрын
Harima Rasa I Mama heatath Hadanawa. Thank you ❤
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
😊
@wasanaboxing
@wasanaboxing 11 ай бұрын
Good job my friend .. Thank for sharing ... ඔයාගේ.. විස්තරේ අහන් ඉන්න...ආසයි.. ❤
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
thank you😍
@artwithnesu
@artwithnesu 4 ай бұрын
අක්කියෝ සීනි වලින් හදන එකක් හෙව්වා හෙව්වා හමබවුනේ නෑනෙ අක්කිගෙ එක තමයි මුලින්ම හම්බ උනේ තැන්ක් යූ අක්කී
@Ridmie1124
@Ridmie1124 10 күн бұрын
කිරි මිලී ලීටර් කීයක් ඕනද
@ramyahettiarchchi6446
@ramyahettiarchchi6446 6 ай бұрын
Watalappan dana eka kohenda gaththe
@rushide5701
@rushide5701 11 ай бұрын
pol kiri pramanaya kynko pls
@sandalimadhubashini2177
@sandalimadhubashini2177 10 ай бұрын
අක්කෙ පොල්කිරි සාමාන්‍යයෙන් ml කියක් වගේද දාන්න ඕනි😊
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
150-200ml wage
@janakajanaka4481
@janakajanaka4481 9 ай бұрын
මාත් haduwa ❤හරිම රසයි ❤❤😊
@SenavirathnaBandara-qd3vp
@SenavirathnaBandara-qd3vp 7 ай бұрын
මමත් හැදුවා 😊😊හරිම රසයි
@KavindaSuraj-n3j
@KavindaSuraj-n3j 14 күн бұрын
කජු ටික ඉස්සෙල්ලා දැම්මනම් හොදයි නේද.?
@RoshanThilakarathna-lk8cn
@RoshanThilakarathna-lk8cn 7 ай бұрын
අැත්තටම❤රස පාටයි
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 11 ай бұрын
හරිම ලස්සනයි 👍
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
ස්තුතියි
@ChamilaKumari-qc2xb
@ChamilaKumari-qc2xb 28 күн бұрын
අක්කියෝ බිත්තර ටික බීටර් එකෙන් ටිකක් බීට් කරොත් අවුල් වෙයිද
@MyEasyRecipe
@MyEasyRecipe 27 күн бұрын
na
@JayaJayantha-s9j
@JayaJayantha-s9j 2 ай бұрын
මම හැදුවා හරිම රසයි
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
😊
@KliyoDigness
@KliyoDigness 7 ай бұрын
මන් හදුවා එක නම් රසයි❤
@nisansalakumari3669
@nisansalakumari3669 Ай бұрын
Math haduwaa godak rasai hodata awaa.thankyou oyata
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
😊
@Menaka004-g8x
@Menaka004-g8x Ай бұрын
හරිම රසයි
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
😊
@user-sarath339
@user-sarath339 3 күн бұрын
අපි හදන ගමන් 😊❤
@MyEasyRecipe
@MyEasyRecipe 2 күн бұрын
😊
@Userkavi.
@Userkavi. 8 күн бұрын
මමත් හැදුවා රසා...යී❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 8 күн бұрын
🥰
@wasanarajanayake9528
@wasanarajanayake9528 6 ай бұрын
How much coconut milk in mililitters?
@NilminiHettiarachchi-c5x
@NilminiHettiarachchi-c5x 2 ай бұрын
පොල් කිරි ප්‍රමානය කොපමනද
@malikatalivakatana9569
@malikatalivakatana9569 10 ай бұрын
හරිම ලස්සනයි❤
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
ස්තූතියි
@NuwankumaraGamhewage
@NuwankumaraGamhewage 4 ай бұрын
අපිත් හැදුවා හරිම රසඉ ❤
@MyEasyRecipe
@MyEasyRecipe 4 ай бұрын
🤗
@malkigamage2506
@malkigamage2506 Ай бұрын
Hendakin gasa gathoth biththara rasa eida. Whisk 1k onamada?
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
puluwan handakin gasanna
@nirodhakumarasinghe
@nirodhakumarasinghe 6 ай бұрын
පොල් කිරි ප්‍රමානය? කියන්න පුලුවන්ද?
@RoshanThimira
@RoshanThimira 3 ай бұрын
පොල් බෑයක පොල් කිරි කියලා කිව්වෙ 200 ml විතර
@hesarakalpana-ep6op
@hesarakalpana-ep6op 3 ай бұрын
Math dan haduwa godak hodata awa...❤. thank you❤❤❤❤❤❤❤❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 3 ай бұрын
😊
@YashodhaIndunil-f6d
@YashodhaIndunil-f6d Ай бұрын
මේ හදන ගමන්.... වාශ්පෙන් තියල ආවේ❤
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
❤️
@subabandara2173
@subabandara2173 4 ай бұрын
යෝගට් කප් කීයකට වගේ සෑහෙයිද අක්කේ මේ ප්‍රමානය
@MyEasyRecipe
@MyEasyRecipe 4 ай бұрын
3 wage
@subabandara2173
@subabandara2173 4 ай бұрын
@@MyEasyRecipe hari akke thank you
@shehanishashinika161
@shehanishashinika161 2 ай бұрын
පොල් කිරි වෙනුවට ෆ්‍රෙශ් මිල්ක් දැම්මට කමක් නැද්ද..
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
kamak na
@ChamilaKulasekara-f5p
@ChamilaKulasekara-f5p 2 ай бұрын
රසායි ❤❤❤ මම ආසම කෑම වටලප්පන් ❤❤❤ තෑන්ස් අක්කී 😊😊😊
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
😊
@SadaMax-je6hs
@SadaMax-je6hs 4 ай бұрын
අපි හදන ගමන් බලමු කොමද කියලා
@owandigodakumbura3894
@owandigodakumbura3894 10 ай бұрын
Bitar eken biththara gahanna berida
@chamikadancer
@chamikadancer 4 ай бұрын
Math haduwa ada... marama rahai.. hakuru walin haduwa wagema rahai
@MyEasyRecipe
@MyEasyRecipe 4 ай бұрын
🤗
@PiumiNimanthika
@PiumiNimanthika 5 ай бұрын
Motha jely hadana hati kavuruhari dannavanam dannako
@nilminihettiarachchi6925
@nilminihettiarachchi6925 2 ай бұрын
අවන් එකේ දානවානම් කොපමන වෙලාවක්ද කොපමන උෂ්ණත්වයේද
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
180c vinadi 15k
@rasangichathurika8423
@rasangichathurika8423 9 ай бұрын
MAMA WENA KAMA NAM DKKKA GAMAN HADANNA YANNE NA ETH MEKA NAM DAMM HADANAWA 😇🥰
@Motivvation.chathuwa
@Motivvation.chathuwa Ай бұрын
මේක දවස් කීයක් තියාගන්න පුලුවන්ද
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
fridge eke sathi 2 wage
@tharinnilangadezoysa1350
@tharinnilangadezoysa1350 8 ай бұрын
Mamath heduwa harima rasayi 🥰👍
@SasandiJanaki
@SasandiJanaki 11 ай бұрын
Mama heduwa...lassanata rasata awaaa. Godak thanku akkaaa.... Oyage gema hadanna harima lesi...💜💜💜💜💜👍
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
thank you
@ladishakaushani6694
@ladishakaushani6694 7 ай бұрын
Math haduwa akke rasai harima❤
@DiVi-lh6pn
@DiVi-lh6pn 3 ай бұрын
chappa wey wage balamuko
@PriyadarshaniJayasinghe-e4t
@PriyadarshaniJayasinghe-e4t 26 күн бұрын
Harima rasai 😊😋
@MyEasyRecipe
@MyEasyRecipe 20 күн бұрын
😊
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ 9 ай бұрын
පොල් කිරි වලට හරියන්න පිටි කිරි දාන්න බැරිද
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
puluwan
@sanjeewamadagedara-l8s
@sanjeewamadagedara-l8s 8 ай бұрын
Very taste 🙂🙂
@ThilakarathnaBandara-v4p
@ThilakarathnaBandara-v4p 26 күн бұрын
Rice cooker eke barida akki
@MyEasyRecipe
@MyEasyRecipe 20 күн бұрын
puluwan
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 9 ай бұрын
ලස්සනයි 🔥🔥🔥🔥
@aruniupeksha1172
@aruniupeksha1172 7 ай бұрын
Akke polkiri walin heduwam කොච්චර daws tiygnna puluwnd..බිස්නස් ekak krnwnm polkiri walind hoda elakiri walind.
@MyEasyRecipe
@MyEasyRecipe 7 ай бұрын
dekama hodai steam karana hinda thiya ganna puluwan sathiyakata wada
@aruniupeksha1172
@aruniupeksha1172 7 ай бұрын
Ane akki biththra 10kata hakuru කොච්චර gnna onid,e wgema kiri කොච්චර gnna onid kiynnko...
@DenethDeneth-g9i
@DenethDeneth-g9i 5 ай бұрын
බිත්තර ආප්ප හදන විදිය😮❤
@anupamahemapala475
@anupamahemapala475 9 ай бұрын
අපි දැන් මේ හදන ගමන් ඉන්නෙ .පැනි නිවෙනකම් හිටියේ නෑනෙ මොකෝ කරන්කේ සුදු අක්කියෝ😢😢😢
@ඉසදිඅනුත්මා
@ඉසදිඅනුත්මා 9 ай бұрын
ඔම්ලට් උනාද 😁😁
@SunilNishantha-mo6xs
@SunilNishantha-mo6xs 2 ай бұрын
පුදුම හදිසියක් නේ බන්😂
@VillageHome-y3m
@VillageHome-y3m Ай бұрын
ඒනම් බත් එක්ක දාන් කාහන් ඔම්ලට් එක😂
@ChanthanaChanthana-y7f
@ChanthanaChanthana-y7f 23 күн бұрын
දැන් හුකා ගනින්
@ChanthanaChanthana-y7f
@ChanthanaChanthana-y7f 23 күн бұрын
නිවනකම් හිටියේ නෑනේ දැන් හුකාගනි😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@HansaniVishmila-ly4lk
@HansaniVishmila-ly4lk Ай бұрын
foli kola wenuwata use kranna wena deyak nadda
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
redi kallakin wahanna puluwan natnam aluminiyak piyanakin..
@chanakachana5297
@chanakachana5297 Ай бұрын
​@@MyEasyRecipelansheet hariyanne nadda
@RasikaSamanmali-mw2kg
@RasikaSamanmali-mw2kg 2 ай бұрын
පොල්තෙල් ගෑවට කමක් නැද්ද
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
kamak na
@PriyadarshaniRathnayake
@PriyadarshaniRathnayake 16 күн бұрын
Meka fridge eke thiyenne onida
@MyEasyRecipe
@MyEasyRecipe 16 күн бұрын
na
@VindyaDanushi
@VindyaDanushi 6 күн бұрын
Ane akke mama heduwa thembune bageta ai e
@MyEasyRecipe
@MyEasyRecipe 6 күн бұрын
tawa poddak wela thambanna
@neranjanapiyumali8031
@neranjanapiyumali8031 15 күн бұрын
Caramal eka gal wenna ai😊
@RusiruThanuja
@RusiruThanuja 5 күн бұрын
අපි දෙවිනි සැරේට අද හදන්න යන්නෙ
@MyEasyRecipe
@MyEasyRecipe 3 күн бұрын
😊
@AliM-og1zu
@AliM-og1zu 5 ай бұрын
අක්කි කරාබු නැටි ඕනමද
@MyEasyRecipe
@MyEasyRecipe 5 ай бұрын
na
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 11 ай бұрын
Loku wiyadm ynne nathi nisa සුපිරි .🎉🎉🎉🎉
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
ස්තුතියි
@anushkaprasad1379
@anushkaprasad1379 11 ай бұрын
හරිම රසයි.
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
ස්තුතියි
@HassanHassan-oj7pf
@HassanHassan-oj7pf 4 ай бұрын
Mamadhen adhagena ennava akke 🤗🤗🤗
@HassanHassan-oj7pf
@HassanHassan-oj7pf 4 ай бұрын
Nice 😜😜
@sajithnuwan4401
@sajithnuwan4401 9 ай бұрын
Perapuvahama enasal ata ituru venava neda
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
ata tika kudu wenna kota ganna
@DinushaWijesingha-zt4yi
@DinushaWijesingha-zt4yi 4 ай бұрын
Thank රසවත් 😊😋😋😋😜🥳
@MyEasyRecipe
@MyEasyRecipe 4 ай бұрын
😍
@nimashadilshani-l7z
@nimashadilshani-l7z 15 күн бұрын
කිව්ව විදියට හැදුවා අනේ එක සෙට් උනේ නැ කැඩෙනවා ඉකමට පාටත් අඩුයි හොදට පැනි උනු කරා කැරමල් වෙන්නත් හෙතුව කියන්නකෝ
@AmadiKavindya
@AmadiKavindya 28 күн бұрын
Thanks akke❤
@MyEasyRecipe
@MyEasyRecipe 27 күн бұрын
😍
@Oshinichamathka-y7l
@Oshinichamathka-y7l 7 ай бұрын
Mara rahai akka ❤
@SumedaSenarath-wt7ry
@SumedaSenarath-wt7ry 9 ай бұрын
Ela😊
@SanduniDilukshi-u5z
@SanduniDilukshi-u5z 2 ай бұрын
Godak rasai akki mai ammiy 🤤🤤🤤 haduwa❤❤❤❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
😊
@nishanishansala6489
@nishanishansala6489 5 ай бұрын
අක්කෙ පොල් කිරි නැතුව ෆ්‍රෙෂ් මිල්ක් දාන් බැරිද
@MyEasyRecipe
@MyEasyRecipe 5 ай бұрын
puuwan nangiyo
@AsankaAsanka-gb1gn
@AsankaAsanka-gb1gn 5 ай бұрын
Mamat heduwa harima rasai 😊😊😊😊😊😊😊😊
@SurekaRuwanpatarina
@SurekaRuwanpatarina Ай бұрын
වටලප්පන් එක ජෙලි එකක් වගේ හෙලවෙන්නෙ තැම්බුනා මදි උනාමද...මන් විනාඩි 45ක් විතර ස්ටීම් කල..
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
ehemath wenawa.. wathura gathiya wadi unamth ehema wenawa..kiri wala pani wala ehema
@neranjidampelassa1940
@neranjidampelassa1940 6 ай бұрын
Apith den me hadanna yanne❤akki...
@padminirathnayakamudiyanse6633
@padminirathnayakamudiyanse6633 10 ай бұрын
I like the cake
@SamanIndika-r2w
@SamanIndika-r2w 2 ай бұрын
නියමයි අක්කෙ
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
😍
@anilkumara8802
@anilkumara8802 11 ай бұрын
hugak rasne unu wathuradha ganna ona
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
bonna bari tharamata rasne wage athi
@DiVi-lh6pn
@DiVi-lh6pn 3 ай бұрын
mama me hadanagaman akke vinadi 30 k thiwwata eka thama hariyannenane man lipe thiyala me balan inne gariyanakam
@DiVi-lh6pn
@DiVi-lh6pn 3 ай бұрын
😢😢😢😢😢😢
@rashmikagithanjali4708
@rashmikagithanjali4708 3 ай бұрын
පැනි ගන්නව නම් උනු කරන්න ඔනද
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
na
@buddhikaushalya1988
@buddhikaushalya1988 5 күн бұрын
මං හැදුවා හකුරු දාල තාම ෆ්‍රිජ් එකේ සැරින් සැරේ ගිහිම් කනව 😅මත් වෙලා හකුරු වැඩි
@RoshanSudarshana-yl4jr
@RoshanSudarshana-yl4jr 11 ай бұрын
රසපාටයි
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
ස්තුතියි
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 51 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 2,2 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН