ඔයලා ඉල්ලපු කොකිස් recipe එක සමග ඔයාලාට දහස් ගනන් වලින් පටන් අරගෙන ලක්ෂ ගනන් හොයන්න පුළුවන් ස්යංරැකි

  Рет қаралды 17,065

sathsarani  life  with me

sathsarani life with me

Күн бұрын

Пікірлер
@kaushalyakaushalya7890
@kaushalyakaushalya7890 Жыл бұрын
ඔයාගේ වීඩියෝ බලලම ස්වයං රැකියාවක් කරන්න පටන් ගන්න හිතට ගත්තා. මම ds office එකටත් ගියා ඔයා හැමෝම ගැන හිතනවා ඔයාට ජයෙන් ජය.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
බොහෝම ස්ත්තුති
@SandarekhaSwarnamali
@SandarekhaSwarnamali 4 ай бұрын
මමත් කොකිස් ව්‍යාපාරයක් කරගෙන යනවා..ඔයාගෙ video එක දැකීම මට ලොකු සතුටක්..මට ඇතිව තිබූ ගැටලු රැසකට පිලිතුරු ලැබුනා..මමත් පාන් පිටි දැම්මෙ නෑ කවදාවත්..හෙට දාල බලන්නම්..හදවතින්ම සුබ පතනවා ඔයාට...
@SriyaniCooray-y7n
@SriyaniCooray-y7n Жыл бұрын
🎉ඔයාගේ උත්සාහය සහ දැනුම ආධුනික අපි අතරේ බෙදා දුන්නා ට ..බොහොමත්ම ස්තුතියි මිස් .ඔබගේ නිර්ලෝභී දැනුම අපිට ලබා දුන්න නිහතමානී කමට මාගේ ගවුරවය ...ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ඔබට
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
බොහෝම ස්ත්තුති දිරිමත් කිරිමට
@dammikamuthukumari8196
@dammikamuthukumari8196 Жыл бұрын
@mihikathadreams_dreams2715
@mihikathadreams_dreams2715 Жыл бұрын
ඔයාගේ වීඩියෝ මට මාරම මෝර්ටිවේෂන් එකක් ඇත්තටම මං පටන් ගත්තු තැනින්, නැවතුන කෙනෙක් .ඒත් අද මං හිතා ගත්තා ආයෙමත් පටන් ගන්න
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
බොහෝම ස්ත්තුති එවගෙම ඉදිරියට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@AsankaLakmal-i2k
@AsankaLakmal-i2k Жыл бұрын
Akke hal piti 1kg ekakin kokis kiyak wage hadaganna puluwanda.mat kokis 450 odar ekak awa
@kalyanipathma7853
@kalyanipathma7853 Жыл бұрын
තරුණ අයට ගොඩක් වටිනාකම දෙනවා ..
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
බොහෝම ස්ත්තුති
@damayanthiguruge1999
@damayanthiguruge1999 Жыл бұрын
ඔයාගේ ව්ඩියෝ එක එනකම් බලන් හිටියත් අද තමයි මට විඩියෝ එක බලන්න වෙලාවක් ලැබුනේ.ඔයාට ගොඩාක් පින් ..
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
ඔයාටත් බොහෝම ස්ත්තුති
@HimaliMadumali
@HimaliMadumali 2 ай бұрын
Oya gana hari adambarai Sathutui jayawewa
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 2 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@laldisanayaka9572
@laldisanayaka9572 Жыл бұрын
ඔයා ගෙ හැම වචනයක් ම ඉදිරියට යන්න ශක්තියක් .නංගි ඔයා ට ගොඩක් ස්තූතියි
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
Thank you
@HemamaliHemamali-gc4wn
@HemamaliHemamali-gc4wn 9 ай бұрын
ඔයා හොඳට කියා දුන්නා ගොඩක් පින්
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 9 ай бұрын
ස්ත්තුති ඔයාට
@BhagyaRajapakshaarachchige
@BhagyaRajapakshaarachchige 10 күн бұрын
Akke kal ikuth wenna monahari danna oneda kochchar kal thiya ganna puluwanda
@JayatungaJayatunga-lj9yn
@JayatungaJayatunga-lj9yn Жыл бұрын
ඔබේ වටිනා උපදෙස් ටික..අගය කරමි. බොහොම ස්තුතියි.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@NadeeshaDineshani-gs6qc
@NadeeshaDineshani-gs6qc Жыл бұрын
ස්තුතියි.... අක්කේ. දිනෙන් දින ඔයාගේ වියාපාරය දියුණු වේවා.. ❤️
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
ඔයාටත් බොහෝම ස්ත්තුති
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 Жыл бұрын
අක්කේ...ආප්ප වලට ඒදන ගතියටද ඕකේ දියාරුව ගන්න ඕන...
@swarnaathugala108
@swarnaathugala108 7 ай бұрын
Ada තමයි ඔයාගෙ video එකක් dakke.හරිම හොඳයි .ස්වයං රැකියාවක් කරන්න ආසයි මටත් .
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
හිම්ට පුළුවන් මොකද්ද කියලා බලලා පටන් ගන්න
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 Жыл бұрын
ස්තූතියි සහෝදරිය ඔබට
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
ඔබටත් ස්ත්තුති
@thanujadarshana1159
@thanujadarshana1159 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කෙ ඔයාගෙන් විඩියෝ එකක් එනකම් බලන් හිටියෙ
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
බොහෝම ස්ත්තුති ඔයාගෙ comment එකට
@RashmiSandamali-e6i
@RashmiSandamali-e6i 3 ай бұрын
Bohoma isthuthi akka oya dinan dina diunu wenna oni.oya aththatame diriya kanthawak godak aderai oyata.akka mata kiyanna puluwanda kokis hadala path karala kadeta danakota liyapad i wenna onida.kal thabaganna dinath danawade.koi tharam kal thiyaganna puluwanda
@GiharaDulmi
@GiharaDulmi 10 ай бұрын
Bohoma pahadili,
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 10 ай бұрын
ස්ත්තුති ඔයාට
@rasikasanjeewani1554
@rasikasanjeewani1554 6 ай бұрын
Oyage upades godak watinawa.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 6 ай бұрын
ස්ත්තුති ඔයාට
@r.m.n.thilakarathne3872
@r.m.n.thilakarathne3872 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බලනවා මමත් ස්වීට් කෑම හදන්න දන්නවා මට කියන්න පුළුවන්ද මෙහෙම කොකිස් එකක් මිල කීයකට වෙළෙඳපොළට දාන්න පුළුවන්ද කියල ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින වැඩි දිවුණු වේවා බුදු සරණයි දිරිය සොයුරිය ❤️❤️
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
බොහෝම ස්ත්තුති ඔයාටත් කොකිස් එක්ක 16-20 අතර දාන්න පුළුවන්
@r.m.n.thilakarathne3872
@r.m.n.thilakarathne3872 Жыл бұрын
ස්තුතියි ගොඩාක් සොයුරිය ි❤️❤️
@isuruheshan5902
@isuruheshan5902 Жыл бұрын
Oya harima adaraneeyai goduk thanks adahas walata
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
බොහෝම ස්ත්තුති ඔයාට
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
Thank you very much for your nice sharing 👍👍👍
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
බොහෝම ස්ත්තුති ❤️❤️
@HirunMadusanka-x6c
@HirunMadusanka-x6c Жыл бұрын
Thanks akke.... hariyanna ona hamadamath oyata ❤❤❤❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
බොහෝම ස්ත්තුති ඔයාත්
@SLNethuvlogs
@SLNethuvlogs Жыл бұрын
Me wage motivate karnwata godak pin. Wishwaye balayen oya thawa දියුණු wenna oni.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
බොහෝම ස්ත්තුති
@Tharanga-p6z
@Tharanga-p6z 11 ай бұрын
oyata godak pin godak sathutui
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 11 ай бұрын
❤️❤️
@SaliyaAmith-g2s
@SaliyaAmith-g2s 24 күн бұрын
Dawas kiyak tiya ganna puluwanda kokis
@nadeekafernando4780
@nadeekafernando4780 Жыл бұрын
තෙරුවන් සරනයි ❤️❤️ ඔයට ජයෙන් ජය
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
බොහෝම ස්ත්තුති
@Army-qm9vk
@Army-qm9vk Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට 💕💕
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@RoshanKumarathunga
@RoshanKumarathunga 4 ай бұрын
❤ thankyou akki math karLa balanna oni mata help karanna bs
@deepaniwanigasinha5833
@deepaniwanigasinha5833 Жыл бұрын
Thank you ❤❤
@usumanadashausumanadasha
@usumanadashausumanadasha Жыл бұрын
ස්වීට් කොකිස් රෙසිපි එකත් එකත් කියන්න. ඔයා කියලා දෙන hahirima pahedili. ඔයාගේ වියාපාරය දවසින් දවස දියණු වේවා 🌹
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
මම දැන් සුයිට් කොකිස් හදන්නෙ නැහැ video එක්ක අතර හදන විදිහ කියලා දෙන්නම්
@mchinthika5922
@mchinthika5922 Жыл бұрын
Thanks. Good luck!
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
Thank you very much
@ranusharasanjalee5481
@ranusharasanjalee5481 3 ай бұрын
Oya nam niyamay akka. ❤
@dushnthidileka1416
@dushnthidileka1416 Жыл бұрын
Ane godak pin akke mewa kiyala deela apiwa dirigannawanawata, ilagata wambatu moju recipe dennako akke,
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
අනිවාර්ය කියලා දෙනවා
@RamyaChamali
@RamyaChamali Жыл бұрын
ඔයාට තෙරුවන් සරණයි ......
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
බොහෝම ස්ත්තුති
@DEEPIKADEEPIKADEEPIKADEE-fl5nt
@DEEPIKADEEPIKADEEPIKADEE-fl5nt 3 ай бұрын
Meka rejister karannat onada kihimada rejis karanne api
@bswasana3451
@bswasana3451 Жыл бұрын
❤ supirima good idea
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
Thanks
@yuthikathinuli6716
@yuthikathinuli6716 10 ай бұрын
Sweet kokis achchuwa pennanako hoya ganna balanna
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 10 ай бұрын
අනෙ මම හදන්නෙ එකම අච්චවෙන්
@surangashrimali6941
@surangashrimali6941 Жыл бұрын
Thank you akka. Good luck. B.s
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
Thanks
@yuthikathinuli6716
@yuthikathinuli6716 10 ай бұрын
Sweet kokis achuwa ganne kohenda on lain hari kamak neha
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 10 ай бұрын
කොකිස් අච්චුවම ගන්න
@sachinimadu-z2f
@sachinimadu-z2f 3 ай бұрын
Akke kokis han wenne nathi wenna monada karanne
@niluniluwa3390
@niluniluwa3390 Жыл бұрын
සුභ පැතුම් අක්කා. දිනෙන් දින තව දියුණු වේවා.. තෙරුවන් සරණයි!!!
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
බොහෝම ස්ත්තුති ඔයාටත්
@HiruniThilakarathna-m9l
@HiruniThilakarathna-m9l Жыл бұрын
ජයම වේවා !!!❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
ස්ත්තුති
@randisehansa3694
@randisehansa3694 11 ай бұрын
Akka kokis pakat karanna mona itikolada, saiseka mokakda kiyannako❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 11 ай бұрын
සෙලපින් කියලා ඉල්ලන්න
@SathsaraMihiranga-hq7dx
@SathsaraMihiranga-hq7dx 4 ай бұрын
Akke podi kokis ekak api kadeta danne kiyatada
@jinetchandrik7455
@jinetchandrik7455 10 ай бұрын
දුව.. කිලෝ 5න් කොකිස් කියක් හැදෙනවද.. දුවගෙ අනාගතය සාර්තක කර ගැනීමට ශක්තිය දහිරිය ලැබේවා .. !!!
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 10 ай бұрын
බොහෝම ස්ත්තුති කොකිස් 750-800 ව්තර
@DisniJayakody-hq3ph
@DisniJayakody-hq3ph Жыл бұрын
Ane miss kokis hadanna gas godak yanawa kohomada ithin labayak ganne...kokis 50 k bada ganna payak withara yanawane ane mekata miss gen upadesak one❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
පුළුවන් නම් අත් හුරැවෙනකම් දර ලිප පාව්ච් කරන්න නැත්නම් කුඩු ලිප්ක් වගෙ
@SL-jm2by
@SL-jm2by Жыл бұрын
Nangi piti 1kg ekakin keeyak hadanna puluwanda?registration nathuwa mulin denna puluwanda?
@priyadarshaniniluka6124
@priyadarshaniniluka6124 Жыл бұрын
Godak pin oyata,mn kokis patan gaththa eeth hareyata enne na amarui😢 kade thiyena luus haal piti walin puluwanda,mn gedara kotala gaththe eken amarui,❤❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
ගෙදර හාල් පිට් නම් හොදට හලලා ගන්න කඩෙ හාල් පිට් මම ගන්නෙ
@GayaniRuwanthika-y9t
@GayaniRuwanthika-y9t Жыл бұрын
ස්තුතියි මේ දැනුවත් කිරීමට . මට කියනවද කොකිස් 1 ක් කීය ගානෙද විකුණන්නෙ කියලා . ඔබට ජය !!! ❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
18/20 අතර
@samanthushara2354
@samanthushara2354 11 ай бұрын
​@@sathsaranilifewithme8034❤❤❤
@AmishaKumari-dw3rc
@AmishaKumari-dw3rc 3 ай бұрын
Register karanna kiyake withara yanawada akke.
@AsankaLakmal-i2k
@AsankaLakmal-i2k Жыл бұрын
Akke piti 1kg kin kokis kiyak wage hadaganna puluwanda.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
120-150 ව්තර
@AsankaLakmal-i2k
@AsankaLakmal-i2k Жыл бұрын
Mata kokis 450 hadala denna odarayak awa .ekat piti 3kg wage yai ne akke
@dushnthidileka1416
@dushnthidileka1416 Жыл бұрын
Akke chili kokis hadaddi hal piti 1kgkata kochchi kochchara pramanayak danna onida,, kochchi dala miris kudui, keli mirisuith dekamath danna onada kiyala chuttak kihannao
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
කොච්ච් නම් 100/200g මිරිස් කුඩු ,කැලි මිරිස් නම් 250වගෙ දාන්න හැබයි පදම බලලා දාන්න
@dushnthidileka1416
@dushnthidileka1416 Жыл бұрын
godaak isthuthi akke oyata
@DammikaPathirana-y4e
@DammikaPathirana-y4e 3 ай бұрын
ඔයා කතා කරකර් පිටිඅනනවා කෙලිවිස්ඉ වේනවඅ
@thanujaepa2992
@thanujaepa2992 Жыл бұрын
Hal piti ganna hal pegenna tiyana time aka kohomada
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
පැය 2 ව්තර ඇති
@Erandika-o2h
@Erandika-o2h Жыл бұрын
Thanks Akka chilli koilkis hadana Kota miris hari Kali miris ekathu karanna mishranayatad
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
මිශ්‍රණ එකතු කරන්න උඩ්න් ඉහින්න
@nishadianuradhajayasooriya9539
@nishadianuradhajayasooriya9539 Жыл бұрын
Akke hithanna epa karadara karanawa kiyala apahadili ewai ahanne karapincha kokis walata karapincha walata amatharawa oya danne monawada e wagema karapincha danne liyalada wena widihakatada
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
කරපිංචා තෙල් බැදලා කුඩු කරලා ගන්නෙ සුදුරැ,කැලි මිරිස් ,ඔය දෙවල් තමයි
@nishadianuradhajayasooriya9539
@nishadianuradhajayasooriya9539 Жыл бұрын
Thanks akke
@ingriddejong7668
@ingriddejong7668 Жыл бұрын
Bitharayk dana onay nada.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
මම දාන්න නැහැ
@surangashrimali6941
@surangashrimali6941 Жыл бұрын
Akka isserahate 2025 vat ekath ekka buissnes ekak keranne kohomeda? Video ekak keranne. B.s
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
බලමු කොහොමද කරන්නෙ කියලා
@valkairiesbeauty8437
@valkairiesbeauty8437 Жыл бұрын
Nanga piti 5kg kochchark hadanda puluwanda kokis
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
කොකිස් 650 ව්තර මම හදනවා
@valkairiesbeauty8437
@valkairiesbeauty8437 Жыл бұрын
Thank you very much nangaaaaa
@randisehansa3694
@randisehansa3694 11 ай бұрын
Kurakkan kokis ekak kiyatada denna puluvan akke❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 11 ай бұрын
හරි කියලා දෙන්නම්
@Sanuumaya
@Sanuumaya 9 ай бұрын
Kochera klaykk tiygnna puluwanda dr
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 9 ай бұрын
මාස දෙකක් ව්තර
@Sanuumaya
@Sanuumaya 9 ай бұрын
Thank you akki
@AbdullaCool-lf1dx
@AbdullaCool-lf1dx 2 ай бұрын
Ideyappa pite thannabuluwanda
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
නැහැ
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Жыл бұрын
Thankyou sister me upadas walata ❤❤man Dilani satharasinghe ❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
ඔයාට බොහෝම ස්ත්තුති Dilani
@thanujaepa2992
@thanujaepa2992 Жыл бұрын
Meka patan ganna br aka ganna onada nathnam patan gena passe gahtata kamak nadda
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
නැහැ මුලින් Br ගන්න
@artwork3061
@artwork3061 9 ай бұрын
akka kokis packet karaddi thel kadadasi dammoth kokis pegenne na neda
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 9 ай бұрын
නැහැ
@nishadianuradhajayasooriya9539
@nishadianuradhajayasooriya9539 Жыл бұрын
Ethakota akke karapincha kokis hadanne normal kokis recipi ekata karapincha witharada danne
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
ඔයාට කැමති දෙවල් එකතු කරන්න කරපිංචා එක්ක
@IndikaRanasingha-h6o
@IndikaRanasingha-h6o Жыл бұрын
Packet ekata dana rathupata kolaya mokakda nangi
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
තෙල් උරා ගන්න
@SLNethuvlogs
@SLNethuvlogs Жыл бұрын
Mata kiyannako ඩෝනට් කොච්චර dawas kal thiya gnna puluwand kiyala
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
දවස් තුනක් විතර
@lankalanka8560
@lankalanka8560 Жыл бұрын
Matat puluwan konda kaum hadanna
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
Good
@MikiVihicleClub
@MikiVihicleClub Ай бұрын
අක්කෙ කඩෙ හාල් පිට් වලින් කොකිස් හදන්න බැරිද
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
පුළුවන්
@sadunlakmal8722
@sadunlakmal8722 11 ай бұрын
Akke kokis bite ekata. Piti1kg miris kudu kochchara dnna oned😊
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 11 ай бұрын
ඇයි මිරිස් කුඩු දාන්නෙ
@sadunlakmal8722
@sadunlakmal8722 11 ай бұрын
@@sathsaranilifewithme8034 kokis bite eka hadaddi miris kudu danwane sarata
@sadunlakmal8722
@sadunlakmal8722 11 ай бұрын
Spicy kokis ekakata respy ekak denna. Pleass piti 1kg.chili powder kochchrda. ලුණු kudu kochchraadaa
@sanolifernando9599
@sanolifernando9599 11 ай бұрын
Thetha hal pitida ganne dr....
@ashadilhani6147
@ashadilhani6147 Жыл бұрын
Akki youtube videos karana widiya kiyla dennko.adayamak ganne kohomda youtube karala.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
ඉලග video එකෙන් කතා කරමු
@ashadilhani6147
@ashadilhani6147 Жыл бұрын
Thanks akki
@ManelPathirana344
@ManelPathirana344 Жыл бұрын
❤🎉
@IndikaRanasingha-h6o
@IndikaRanasingha-h6o Жыл бұрын
Ane mis kokis achchuwa hodata galawenna mokada karanna oni?
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
හොදට පොල් කුඩු වලින් මැදලා රත්වෙන්න තියන්න
@IndikaRanasingha-h6o
@IndikaRanasingha-h6o Жыл бұрын
@@sathsaranilifewithme8034 thank you nangi
@vishakarathnayaka908
@vishakarathnayaka908 Жыл бұрын
Akke mata kokis 150 160 kata recipe eka kiyannaako
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
හාල් පිට් 1.5kg පාන්පිට් 200g පොල් කිරි .ලුණු කහා
@Vishwalakshman-wv5bz
@Vishwalakshman-wv5bz Ай бұрын
කොකිස් මිස්‍රනයට බිත්තර දාන්නෙ නැද්ද අක්කෙ
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
නැහැ ඔනි නැහැ
@PrabodaniNelumkumari
@PrabodaniNelumkumari 11 ай бұрын
Akke kokis kadeta danna kalin AG office eken register wenna oneda
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 11 ай бұрын
ඔව් රෙජ්ස්ටර් වෙන්න
@disnakumari-ih6dl
@disnakumari-ih6dl Жыл бұрын
Akka.oyage.kokiswala.price.kohomada
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
10/220
@JanagiJanagi-s8o
@JanagiJanagi-s8o Жыл бұрын
මුරුක්කු හදන්න කියා දෙන්න පුළුවන් ද
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
පුළුවන් කියලා දෙන්නම්
@seethaperera-hx7bi
@seethaperera-hx7bi 9 ай бұрын
එතනට පොල් ගෙඩි කියක් ගියාද
@Mylifestyle-g2i
@Mylifestyle-g2i 11 ай бұрын
ඒඋනාට ඔයාමස්ක් එකක් දාගන කතාකරන්න
@kaushalyakaushalya7890
@kaushalyakaushalya7890 Жыл бұрын
අක්කේ මම මුරුක්කු හදන්න ඉන්නේ මුරුක්කු වලට කෑලි මිරිස් හොදද මිරිස් කුඩු හොදද
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
උඩ්න් දාන්න මිරිස් කුඩු කලවම් කරනවනම් කැලි මිරිස්
@KanchaDilrukshi
@KanchaDilrukshi 11 ай бұрын
අක්කේ.මෙක කොච්චර කාලයක් තියා ගන්න පුළුවන්ද.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 11 ай бұрын
මාස 2 විතර
@u.kmahesha1370
@u.kmahesha1370 2 ай бұрын
කොච්චර කල් තියාගන්න පුලුවන්ද කියන්න පුලුවන්ද
@athuaprasanna8685
@athuaprasanna8685 Ай бұрын
පිලිතුරක් දෙන්න
@DisniJayakody-hq3ph
@DisniJayakody-hq3ph 11 ай бұрын
මිස් මං පාන් පිටි කලවන් කරහම කොකිස් ගැලවෙන්නෙ නැතුව ගියානෙ....එහෙම වෙනවද
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 11 ай бұрын
එහෙම වෙන්න නැහැ
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 Жыл бұрын
අක්කේ ස්වීට් කොකිස් කියන්නේ මොනවද
@dppanda5239
@dppanda5239 8 ай бұрын
නංගි පාන්පිටි දාන්න ම ඕනේද
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 8 ай бұрын
නැහැ හැබයි හයිය ගතිය වැඩියි
@GunasekarageShanthi-cs6pk
@GunasekarageShanthi-cs6pk Жыл бұрын
Me piti prmanayata pol ගෙඩි කීයක් da damme
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
1kg පොල් ගෙඩක් ව්තර ගන්න හොදට බෙන්ඩර් කරලා ගන්න
@GunasekarageShanthi-cs6pk
@GunasekarageShanthi-cs6pk Жыл бұрын
Thnks mis ..
@GunasekarageShanthi-cs6pk
@GunasekarageShanthi-cs6pk Жыл бұрын
මම කැමති මිස්.අයිස් පැකට් හදන්න ..ඔබ තුමිය එ ගැන අදහසක් දෙන්න පුලුවන් ද...
@nishadianuradhajayasooriya9539
@nishadianuradhajayasooriya9539 Жыл бұрын
අක්කේ ස්වීට් කොකිස් වලට දාන්නේ මොනවද ප්‍රමාණත් එක්ක කියන්නකෝ
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
හාල් පිට් 1kg පාන්පිට් 200g සිනි 400g ව්තර ලුණු අවශ්‍ය ප්‍රමාණ ගන්න
@nishadianuradhajayasooriya9539
@nishadianuradhajayasooriya9539 Жыл бұрын
Ane akke oyanam aththatama hondai man ahanakotama kiuwa kiyanna wachana na bohoma pin me paththe podi kada thiyenne akke ekai ahuwe e warge mehemata galapei wage oyata rathnaththare pihitai
@sadunlakmal8722
@sadunlakmal8722 Жыл бұрын
Man kokis bite ek karanna hadanne...
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
Good
@sadunlakmal8722
@sadunlakmal8722 Жыл бұрын
Oya godak hodata hamdema kiyala denw... mata danaganna puluwanda. Sara wadiyenma tiyenne kali miris walasa kudu walda
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
මිරිස් කුඩු දාන්න
@sadunlakmal8722
@sadunlakmal8722 Жыл бұрын
@@sathsaranilifewithme8034 oky thanks
@sadunlakmal8722
@sadunlakmal8722 Жыл бұрын
Mata akkgen danumak ganna one wahtsapp numbwr ekak denawada.
@miri-v3s
@miri-v3s Жыл бұрын
ස්විට් කොකිස් වලටත් මේ රෙසපියමද
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
නැහැ
@DepikaPriyadarshani-x1x
@DepikaPriyadarshani-x1x 9 ай бұрын
Akke mata oyath ekka katha katanna one.ane mata number eka denna.
@kachanadeepamali7049
@kachanadeepamali7049 Жыл бұрын
අක්කෙ කොකිස් කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
මුලින් මාසයක් දාන්න
@dammikadeepani6514
@dammikadeepani6514 Жыл бұрын
මේවා පැකට් කරන්න බෑග්ස් ගන්නෙ කොහෙන්ද ඒවා සීල් කරන්නෙ කොහොමදකියලා කියලා දෙන්නකො
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
හරි මම කියලා දෙන්නම්
@SrimaliUdeshika-i5c
@SrimaliUdeshika-i5c 11 ай бұрын
Oya dinen Dina diunu wewa irisiyai nathuwa hamadema kiyala denawa wishwayeashirwadaya mista labewa
@sumithrakumari9519
@sumithrakumari9519 Жыл бұрын
❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
Thank
@sanolifernando9599
@sanolifernando9599 11 ай бұрын
Thetha hal piti onada dr...kade thiyena loose hal piti walin hadanna puluwanda? Non stick achchuwen kokis eka set wenna kalin gelawila yanne ai dr...​@@sathsaranilifewithme8034
@amilachathuranga246
@amilachathuranga246 Жыл бұрын
අක්කේ කැවිලි වර්ග ඔඩර් අරන් දෙන්නත් දිංචි වෙන්න ඔනිද .phi ගේ අනුමතිය ගන්න ඔනිද
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
නැහැ ට්ක දවසක් කරගෙන යන්න
@usumanadashausumanadasha
@usumanadashausumanadasha Жыл бұрын
ආස්මි රෙසිපිය දාන්න පුලුවන්ද
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
අනෙ මම ආස්ම් හදන්න දන්නැහැ
@gamagechathurangani2430
@gamagechathurangani2430 Жыл бұрын
කොයිතරම් කාලයක් කොකිස් කල් තියගන්න පුලුවන්ද
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
මාසයකට වැඩි
@Sapuramiruma
@Sapuramiruma Жыл бұрын
බඩු දීලා ගෙදර ඉදන් කරන ජොබ් එකක් සෙට් කරලා දෙන්නකෝ අක්කා
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
මම උපරිමයෙන් උස්සා කරලා බලන්න
@umeshwedagedara8915
@umeshwedagedara8915 4 ай бұрын
1 kg වලින් ප්‍රමාණය... යන වියදම... ද්‍රව්‍ය යන ප්‍රමාණය.. මොනාද ඔනි මැටිරියල්.. ලාබෙ කියද 1 kg කින් .යන තොරතුරු ටික දෙන්න පුලුවන් නම්..වටිනව
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 4 ай бұрын
හාල් පිට් 1kg පාන්පිට් 200g පොල් කිරි අවශ්‍ය ප්‍රමාණ ගන්න ලුණු අවශ්‍ය ප්‍රමාණ කොකිස් 150 ව්තර හදන්න පුළුවන්
@r.m.n.thilakarathne3872
@r.m.n.thilakarathne3872 6 ай бұрын
කොකිස් එකක් කීයකට විකුනන්න පුලුවන්ද අද කිලෙට 2024.7.10 වෙන කාලෙ
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 6 ай бұрын
රැපියල් 20/25අතර
@r.m.n.thilakarathne3872
@r.m.n.thilakarathne3872 6 ай бұрын
ස්තුතියි ගොඩාක් තෙරුවන් සරණයි
@dil5411
@dil5411 Жыл бұрын
Pan piti danne ai kiyanna puluwand. Melek wennada
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Жыл бұрын
ඔව් මෙලෙක් වෙන්න නැත්නම් හයිය ගතිය වැඩියි
@dil5411
@dil5411 Жыл бұрын
Tnq.😍😍😍 math kokiss bit hadanawa . Mn panpiti danne hebei ekai denna ganna aehuwe. Panpiti walat pegenne ne neda
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
How to create Binance Accout And Verify 2025  ( Sinhala )
8:25
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН