KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නටන උණු වතුරට බිස්කට් දාලා හදන සුපිරි කෑමක්|put a biscuit in boiling water!|this secret recipe! M.R💓
4:30
බත් කාලා කන්න හිතුන ගමන් හදන්න පුළුවන් අතුරුපසක්😍 | athurupasa recipe sinhala | simple dessart
5:34
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
Каха и лужа #непосредственнокаха
00:15
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
✔අමුද්‍රව්‍ය 2න් විනාඩි 5න් සුපිරි අතුරුපසක්|Just 5 minutes dessert|💓M.R KITCHEN💓
Рет қаралды 747,665
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,9 МЛН
M.R kitchen
Күн бұрын
Пікірлер: 552
@ashan9999
3 жыл бұрын
පට්ටම රසයි මමත් හැදුවා. මාරි වලට අමතරම එක එක බිස්කට් දාලත් බැලුවා. හරිම රසයි ❤️
@punsarasandeepani3547
3 жыл бұрын
මමත් මේ වීඩීයෝ එක බලලා මේක හැදුවා... හරිම රසයි.. වැඩි වෙලාවක් යන්නෙත් නෑ.. නියම කෑමක්..👍🤟
@ඉසඳිඅනුත්මා
3 жыл бұрын
අක්කි ඔයාගෙ පොල් කේක් එක හැදුවා හරිම රසයි.දවස් 3ට වරදින්නෙ නැතුව කේක් 7ක් විතර හැදුවා.මේකත් හදනවා බුදු සරණයි ඔයාට පරිස්සමෙන් ඉන්න 😍😘
@truecopysltv7239
3 жыл бұрын
දැක්ක ගමන් කන්න හතුනෙ මට විතරද ❤❤❤❤🇱🇰
@madujayasinghe3116
3 жыл бұрын
Na
@anura258
3 жыл бұрын
na
@wasanakumari1770
3 жыл бұрын
Matat hithuna
@medhasirimanna6498
3 жыл бұрын
ඇත්තටම රයි මම හැදුවා ❤❤❤
@vinukadinusara8819
3 жыл бұрын
Apithath hithuna bro.😉😉😄😄
@daywithheru343
3 жыл бұрын
මම අද හැදුවා හරිම රසයි.ඒ විතරක් නෙමේ ඔයා කියලා දුන්න විදිහට ටින්කිරි හදලා කිරිටොපිත් හැදුවා
@KanthiLathaWeerakkody
10 ай бұрын
ගොඩාක් ස්තුතියි පුතේ මට අවුරැදු 66ක් මම ඔයාගෙ ගොඩක් රෙසිපි හැදුව.weekend එකේ හදනවා ඔක්කොම ඉන්නවනෙ. ්්
@Ananda-el1ry
3 жыл бұрын
ඔය වගේ අඩු අමුද්‍රව්‍ය වලින් හදන්න පුලුවන් තව sweets වර්ග හදලා දාන්න.ගොඩක් ලේසි ගොඩක් රහයි මිලත් අඩුයි.
@champajayaweera5807
3 жыл бұрын
Thanks nangi
@crickethighlights6159
2 жыл бұрын
oon buru kiyanawa
@navodyasewmini3707
3 жыл бұрын
මන් මේක අද හැදුවා. හරිම රසයි. ගොඩක් ස්තුතියි ඔයාට❤️😚
@udenirangika8574
3 жыл бұрын
මමත් හැදුවා.. ගොඩක්ම රසයි.. බොහොම ස්තුති ඔයාට ..
@Sarababh
Ай бұрын
අනේ මමත් හැදුවා රසයි අක්කි තැන්කූ 🥳💕
@nirmaranasinha5533
3 жыл бұрын
හරිම රස ඇති නේද හදලා බලන්නම්.ස්තුතියි ඔයාට තෙරුවන් සරනයි
@shanishani5996
3 жыл бұрын
oveen
@nelushikakinuri3770
3 жыл бұрын
මමත් මේකෙ milk maid එක හැදුව.ගානට ආව.thank you
@maduwanthi9902
3 жыл бұрын
අක්කේ පුළුවන් නම් චෝක්ලට් ඉක්ලෙයාස් හදන ලේසි විඳියකට කියලා දෙන්නකෝ.... 🤗🤗🤗🤗
@sheranjenifer22
3 жыл бұрын
Ane ow ekath one 😊
@shivikamadushani7200
Жыл бұрын
මන් මේ sweet එක කීප සැරයක් හැදුවා රසයි පොඩ් අය ගොඩක් ආස වුණා ස්තුතියි මදූ මන් මදුෂානි uswetakeiyawa
@anonymous-tm4if
3 жыл бұрын
අක්කේ ඔය වගේ තව වීඩියෝ දන්න ගොඩාක් තැන්කිවු ඔයා අපිට ඒ වගේ වීඩියෝ ගේනවට 😘🙏
@dilshanwijebahu2629
3 жыл бұрын
Klin video ekk tibba white chocolates hadauwa...supiriytm tibba...tq..😃👌
@sachinthatennakoon7231
3 жыл бұрын
ඔයාගෙ ගොඩක් කෑම ජාති මම හැදුව අක්කි.හරිම රසයි.ඒ වගෙම ගොඩක් ලේසි.🤩🤩
@apekshikasewwandi8363
3 жыл бұрын
mth heduwa akki.... harima lesi. harima rasai. gdk pehedili kiyla dena widiya. thnkuuu
@nadeekadilrukshi3675
Жыл бұрын
මට වයස අවුරුදු 12යි. මමත් හැදුවා .හරි ම රසයි❤❤
@Noty_2
6 ай бұрын
මම අද හැදුවා..හරිම රසයි.. 🙃
@s5panda30
3 жыл бұрын
බේකින්සෝඩා නැ තුව හදලා බැලුවා ..හොඳයි රසයි ...චොකලට් ඩබල්බොයිල් කරාට හරි ගියෙ නැ අන්තිමේ චොකලට් ගාලා කන්න උනේ...කඩේ තියෙන 50/=චොකලට් තමා ගත්තේ...💘💘💘💘
@dinushamadushani7927
3 жыл бұрын
Man ada haduwa harima rasai.oya kiyala dunna widiyata milkmaid ekath haduwa.harima rasai godak isthuthi.....
@dilinikulawansa9571
3 жыл бұрын
I prepared this dessert and it came out really nice, all my family members enjoyed it well, thanks for sharing this quick recipe
@nipunichamodhya5149
3 жыл бұрын
අනිවාර්යෙන්ම හදනවා අක්කි. ඔයාගේ කැම මං හදන්වම තමා
@vinukadinusara8819
3 жыл бұрын
Oyage reviews nam niyamai.Hamadema hodata pahadili karanawa. Ekmaninma 700k labenna kiyala paarthana karanawa.😃😃💕💕💯👍👍🙏
@SamanKumara-uq6pl
4 ай бұрын
අක්කේ හරිම rasai mama th haduwa❤
@inokaino8506
2 жыл бұрын
Maru.. Math hadanawa. Oya ge kema mo godak hadanawa. Tnks. Apiwa danuwath kalata. Tc. Bs. 💐😊❤️
@deepthikawidyathilaka
3 жыл бұрын
Thank you very much Labadayee ithapahasu receipedameema harimawatinava Good luck
@chanakaind7unil95
3 жыл бұрын
Ekanam supiri kaamak.adu mudalakin rasa kaamak.Thank You.👍😃😃
@rash_v9
3 жыл бұрын
මං ඔයාගෙ මාරි පුඩිං එක හැදුවා.. ගොඩක් ස්තූති ❤️
@mrsumiththusithakumaramulv7006
3 жыл бұрын
කස්ටර්ඩ් පුඩින් එකක් හදන විදිහ කියල දෙන්නකෝ බලන් ඉන්නවා
@sharmilakumari7589
3 жыл бұрын
Puluwanda chis jalatin nathwa piti Ciro walin sadann please riplai Danna😚
@dilmiaddarage2284
3 жыл бұрын
මමත් හැදුවා මේක...එක පට්ට රසයි👌❤️..
@kaveeliyanage3282
3 жыл бұрын
අක්කෙ, මාරි බිස්කට් වෙනුවට වෙන බිස්කට් ගන්න බැරිද 🙄 ❤️
@amiladisanayaka1980
2 жыл бұрын
shethakaranayak nathuwath hadanna puluwanda...... 😋😋😋😋😋😋😋😋😋😋😋
@nelushamihisarani4722
3 жыл бұрын
මම adama හදනවා හරිම හොඳයි tavath me vage video එවන්න
@menakamadushani4211
3 жыл бұрын
සූපිරි නංගෝ ඔයානම්.🔥🔥🔥🔥 මට ඔයාව අපේ ගෙදර අරන් එන්න හිතෙනවා..🥰🤗
@fairywold2213
3 жыл бұрын
Akka oyage kothu video eka balala mn eka heduwaa aneh thank u eka harima lassanta thibba..
@shashikalasandipani4212
3 жыл бұрын
Math ada heduwa mara rasai...........thenks akki
@zainamrazmin354
3 жыл бұрын
Mekata home made cocolate thaanna beritha
@chandrakumaravithanage2051
2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි Thank you 👍👍
@dulanjashashika8436
3 жыл бұрын
Akke mata podi deyak dana ganna oni. Hoda nonstick bajana thora ganne kohomada. Nonstick bajana wala mulin dust ekak wage tiyanwada. Chuttak sirunoth sampurna pan eke pothu wage galawenawada. Anee plz kiyannako akki
@gameboss4114
2 жыл бұрын
අක්කි මේ vedio එක balala මමත් හැදුවා මාර රසක් thank you අක්කි හ්ම්ම්ම්ම්ම්ම් 😍🤩
@Sachini388
3 жыл бұрын
මේ දවස් වල අඹ තියෙන නිසා අඹ වලින් කැමක් හදන විදිහ කියල දෙන්නකෝ🙂🙂🙂🙂🙂🙂
@lakshani_chathurika782
3 жыл бұрын
Pudding
@sanjayathushara3568
3 жыл бұрын
Apita aba naa
@kaushalya9775
3 жыл бұрын
Achcharu Aba maluwak😂😂
@amandimadanayaka9237
Күн бұрын
Akke meka wali thalapa wage hadda puluwanda ehema haduwoth waradi naned
@anuradhamadhuranga3035
Жыл бұрын
maath heduwa harima rasai thank you
@harischandraharischandra1334
3 жыл бұрын
Oyage Wadasatahan godak hodai harima pahadilii.mama godak ewa balala haduwa harima rasai hamadama aluth dewal kiya dena oyata budu saranai
@ruchirayapa6536
3 жыл бұрын
Oyage wedana niyamai akki...papadam lesiyen hadanna kiyala denna akki...
@chathurikasandaruwani2732
3 жыл бұрын
Ane akke kiripiti nathiwa wena deyak dala hadanna barida man kiri walata asa ne plz
@vinukadinusara8819
3 жыл бұрын
Akke, vanilla Ribon Ice cream hadana receipe ekath ona.😀😀💕💕👍👍👍
@dilanimaduchani1978
3 жыл бұрын
Heduwa api..harima rasai...Ms ge recipes lesi hadanna..clear...thanks so much...🥰😘😘😘
@devika6424
3 жыл бұрын
අපි හැදුවා හරිම රසයි ♥️♥️♥️
@gameboss4114
2 жыл бұрын
අක්කි අනේ තවත් ගොඩක් vedio එකට තියෙන්නේ ඒ වගේ vedios dannakoo please
@sasinilakmali255
3 жыл бұрын
සැර කෑම ඕනෙ
@manorinadeeka407
3 жыл бұрын
👍
@nethuishu3608
2 жыл бұрын
Owwww
@fathimaaida5313
Жыл бұрын
😂😂👍🏻
@fathimaaida5313
Жыл бұрын
සැර කෙනෙක් wage oya😂
@sanduniwasana5110
Жыл бұрын
ඔවු 😵
@kavindyahimashi7102
3 жыл бұрын
බේකින් සෝඩා දාන එක අනිවාර්යද
@wandanasamadi7813
3 жыл бұрын
අනිවාර්යයෙන්ම මේකත් හදනවා ගොඩාක් ස්තුති
@chithaniiii4464
2 жыл бұрын
Meka patta rahai akkii ,THANKS
@she9258
3 жыл бұрын
Mama dan haduwa marama rasai Gedara hamoma kamathi una tnx
@thulanithesanya7205
3 жыл бұрын
Math hduwa ek mrm rasayi.... thank you ❤
@adithyaharindana1257
3 жыл бұрын
චොක්ලට් වෙනුවට කොකෝවා පව්ඩර් ගන්න බැරිද
@SharikaGallage
6 ай бұрын
දැක්කාම කන්න හිතෙනවා.❤
@samadarakumari7099
3 жыл бұрын
Akke කුරක්කන් කැද හදන විදිහ කියල දෙන්නකෝ
@iyushaninimeshika
3 жыл бұрын
oyage recepies okkoma hariytama enawa thanks oyata 👌👌👌
@kithusha1809
3 жыл бұрын
fresh milk walin hadanna berida kiri piti wenuwata
@dinukiperera4440
3 жыл бұрын
Akki gulab jamun recipe ekk plzz
@bay-max4709
3 жыл бұрын
Spicy සැරට kanna puluwan කෑමක් ගෙන්නකෝ... 😕😪 please
@rxndxm_mf861
3 жыл бұрын
Ow SPICY🔥🔥🔥 one
@jananiwathsala3189
3 жыл бұрын
Ane harima watinawa condense milk hadana hati kiyala dunna ekanam me kale❤💐
@devindithiloka454
3 жыл бұрын
mmmmmm..... adath rasama rasa recipe ekak thama akka aran awilla thiyenne,thankyou akke videowata
@ruwaniprasangikamanamperi7511
3 жыл бұрын
හැදුවා ...හොඳට තිබ්බා .thanks
@samsen3536
3 жыл бұрын
Oyata aadarei ane wadi viyadamak nathuwa rasa kaama hada ganna kiyala dena oya nam deiyek ane.... Ummmmmma
@thihansaawijesinghe4734
3 жыл бұрын
Ane akka oyaata godak pin .....man kisima kaemak hadanna danan hitiya kenek nwei....a unaata man oyaage videos balala kama godak haduwa..wiyadama ,amudrwya adui...hadanna lesiy....welwataaram na....man danna hamotama qwa mr kitchen balanna kiyala.. thank you akke.... Siyalu deviyange pihitai arakshawai akka....
@samankumaripalliyagei3498
3 жыл бұрын
ඒ....මාර කෑම තමා නංගි හදන්නෙ 🥰
@prashadigunasekara824
3 жыл бұрын
Akke.coco powder walin topping eka hadanawanam kohomada
@chithrapriyanganie8215
3 жыл бұрын
Nangi oya dala thibuna ots kama aka mama haduwa. Hodata awa rasai mama videsha rataka enne. thanks thawa danna. palathu walin hadana kama jathi. Theruwan sarani
@wssperera9246
2 жыл бұрын
Math haduwa. Harima rasai nande...
@manaalambras5042
2 ай бұрын
This is very easy and tasty recipe Thank you sister
@BeHappy-sd3do
2 жыл бұрын
කියලා දෙන විදිහට හදන්න ආසයි...ඒත් ශීතකරණයක් නැති එක තමා ප්‍රශ්නෙ🥺
@thusithabandara5723
3 жыл бұрын
Mari mishranayata rata kaju akathu karanna puluvanda?
@sayurif2336
3 жыл бұрын
Thanku 💖👍
@nishanibasnayaka5198
8 ай бұрын
මාත් හැදුවා නියමයි ඒක 👍❤️
@menakakumari3182
2 жыл бұрын
Meka kal thiyaganna puluvanda dr
@sajaalikhan197
3 жыл бұрын
I tried ur rcp its awasom thnkz
@kalpanapramodika8845
3 жыл бұрын
Akke ei ara uku kiri hadaddi baking soda danne?
@apisoyamu949
3 жыл бұрын
Eclairs Hadana Easy vidihak oonee.. Oyata subha pathanawa akkiya 🙂
@sashilasandaruwan7974
Жыл бұрын
හරිම ලස්සනයි වර්ණත් ❤🐾️❤🐾️❤🐾️❤🐾️ ❤🐾️❤🐾️❤🐾️❤🐾️❤🐾️ ලස්සනයි ස්තූතියි
@bandara7402
3 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි... Tnx....
@kavinduramesh1999
3 жыл бұрын
Baking podwer venuvata danna puluvan monavada
@hasanthikaushallaya9605
3 жыл бұрын
අක්කේ මන් හැදුවා හරිම රසයි .. ගොඩක් ස්තුතියි අක්කේ ❤️
@nadeeshapriyanganee6504
3 жыл бұрын
ඩ්න්ෆ්ක්ඩ්ක්ට්ක්ක්ඩීඉ
@nadeeshapriyanganee6504
3 жыл бұрын
සොරඉ
@elsarose1653
3 жыл бұрын
Akke mari biscuit wenuwata apita okta ratakaju pavichchi karanna puluwan da
@මිස්ටබජාජ්
3 жыл бұрын
සුපිරි අක්කෙ පට්ට රසයි...ඒත් පොඩ්ඩ්ක් මෙලෙක් ගතියට වැඩි උනානේ..
@pasindushyaman8165
3 жыл бұрын
Math haduva harima rasai
@chamidukalhara9527
3 жыл бұрын
Shok akke apith haduwa....oyage kama hadanna harima lesi....
@salonglow1872
2 жыл бұрын
Mekata kemathi nam rata kaju tikak dannth pluwn neda dr
@rekshilasenarathne3110
3 жыл бұрын
May dinawalta wedi viyadamak nethuwa,ikmanata,rasata,hadaganna puluwan obata sthuthi
@sayanimalsha8555
2 жыл бұрын
Chocalate power use krnna pluwanda
@sandivloghappy1120
3 жыл бұрын
රට කජු පිටි වලින් macaroons recipe ekak dannako
@maduthilakarathna4268
3 жыл бұрын
Akki mekata kamathi onima biscuit wargayak pawichchi krnna pluwn da?
@chamithasankalpa8320
3 жыл бұрын
berking soda nethuva hadanna berida
@hirukirehansa8595
3 жыл бұрын
apith ara kider joy eka haduwa eka harima rasai
@CookingwithWife
3 жыл бұрын
Niyamiii👍
@sujeewapriyangani6456
3 жыл бұрын
හරිම rasa ati පරිස්සමෙන් inna .බුදු sarani
4:30
නටන උණු වතුරට බිස්කට් දාලා හදන සුපිරි කෑමක්|put a biscuit in boiling water!|this secret recipe! M.R💓
M.R kitchen
Рет қаралды 397 М.
5:34
බත් කාලා කන්න හිතුන ගමන් හදන්න පුළුවන් අතුරුපසක්😍 | athurupasa recipe sinhala | simple dessart
My Easy Recipe
Рет қаралды 2,4 МЛН
00:47
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
火影忍者一家
Рет қаралды 126 МЛН
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 4,3 МЛН
00:26
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
Osman Kalyoncu
Рет қаралды 20 МЛН
00:29
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
Osman Kalyoncu
Рет қаралды 14 МЛН
6:55
✔️ සුපිරිම ලොක්ඩවුන් කේක් එකක් දේවල් 3 න් - සාමාන්‍යයෙන් කේක් හදන කිසිම දෙයක් ඕන නෑ ❤ Lockdown Cake
Chammi Imalka
Рет қаралды 755 М.
6:51
කිරිපිටි වලින් විනාඩි 5න් තේ වෙලාවට කෑමක් |Instant Milk Powder Peda in just 5 Minutes | Burfi
Family Kitchen
Рет қаралды 618 М.
4:36
ගෙදර තියෙන බඩු වලින් සුපිරි අතුරුපසක් හදමු | Chocalate Pudding |
Ru Tharu Recipe
Рет қаралды 4,6 М.
8:13
Delicious Chocolate Brownie Dessert
Spice Bites
Рет қаралды 23 МЛН
6:58
මේක නම් පට්ට රසයි වියදම් අඩු අමුද්‍රව්‍ය තුනේ වටලප්පම - Watalappam recipe in sinhala
Cook With Chathu
Рет қаралды 120 М.
5:32
✔හවස තේ වෙලාවට හිතුන ගමන් කන්න සුපිරි දෙයක් තිබුනොත් කොහොමද??|evening sweet recipe|💓
M.R kitchen
Рет қаралды 1,3 МЛН
5:02
✔️ චොක්ලට් බිස්කට් 5 න් රයිස් කුකර් එකේ හදන සුපිරි අතුරුපසක් ❤ Choco Biscuit Dessert | Chammi Imalka
Chammi Imalka
Рет қаралды 565 М.
5:25
✔අමුද්‍රව්‍ය 3න් සුපිරි අතුරුපසක්|3 ingredients desserts|💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 959 М.
4:42
කඩේටත් වඩා රසට චොකලට් ලාවා කේක් 👌 Homemade Chocolate Lava Cake Recipe by Bandifull
Bandi Full
Рет қаралды 375 М.
5:52
ගෙදර පාන් පිටි ටිකක් තියෙනවනම් හදලම බලන්නකො රස ...රස නියමයි ..👍👍 | gulab jamun recipe
Cook With Sudu
Рет қаралды 880 М.
00:47
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
火影忍者一家
Рет қаралды 126 МЛН