✔හවස තේ වෙලාවට හිතුන ගමන් කන්න සුපිරි දෙයක් තිබුනොත් කොහොමද??|evening sweet recipe|💓

  Рет қаралды 1,221,174

M.R kitchen

M.R kitchen

Жыл бұрын

#mrkitchen #mr #eveningrecipe#
පාන් පිටි කෝප්පෙන් විනාඩි 10න් රෑට කන්න සුපිරි කෑමක්
• ✔ගෙදර පාන් පිටි තියනවන...
බිස්කට් කුඩු, පිටි දැවටුම ඕනෙම නැහැ
පිටි ඇනුවා විනාඩි 10න් රෝල්ස් හැදුවා
• ✔බිස්කට් කුඩු, පිටි දැ...

Пікірлер: 457
@maniwickramaratne7180
@maniwickramaratne7180 Жыл бұрын
ඔයාගෙ රෙසිපීස් හරිම වැදගත් . ඒවගේම අඩු වියදමින් හදන්නත් පුලුවන් . හරිම පැහැදිලියි .
@dineshisenarathne3808
@dineshisenarathne3808 Жыл бұрын
අද බලලා අදම හැදුවා. හරිම රසයි. කෑම නම් ඉතින් MR kitchen තමයි.වැල් වටාරම් නැතිව කෙටියෙන් කියල දෙන නිසා අඩු වෙලාවකින් බලාගන්න පුලුවන්.😍😘♥️🏆✌
@niwanthisandareka9718
@niwanthisandareka9718 Жыл бұрын
ඒකනම් ඇත්ත 🤩
@user-og3tv3qk7w
@user-og3tv3qk7w Жыл бұрын
මොනා හරි කෑමක් කන්න හිතුන ගමන් බලන්නෙ M.R තමා,,,❤
@dilshafernando5897
@dilshafernando5897 Жыл бұрын
Ow coz this is easy!!
@rohanindrajith1351
@rohanindrajith1351 8 ай бұрын
@kaushalayagunathilaka3075
@kaushalayagunathilaka3075 Жыл бұрын
ඇත්තටම මරු අක්කී .. ඔයාගේ වීඩියෝ බලලා කෑම හදනවා පුලුවන් වෙලාවට.
@senaratnasenaratna9349
@senaratnasenaratna9349 Жыл бұрын
ඔබතුමිය කියලා තියෙන විදිහට මම කේක්‌ එක හැදුවා, ඇත්තටම හරිම රහයි. දැන් කේක් එකේ රහබැලුවා විතරයි. කොමෙන්ට් එකක් නොදැන්මොත් ඒක ඔබතුමියට කරන අසාධාරණයක්. හැමදාම මේ වගේම අලුත් රෙසපි දාන්න. ඔබතුමියට ජය! 🙏❤️
@leelawathifrenando5767
@leelawathifrenando5767 Жыл бұрын
w
@leelawathifrenando5767
@leelawathifrenando5767 Жыл бұрын
! )
@mangalasameera8992
@mangalasameera8992 Жыл бұрын
@@leelawathifrenando5767 api kela gilinawa
@wenurihimaya5097
@wenurihimaya5097 Жыл бұрын
❤❤
@army-ue9lo
@army-ue9lo Жыл бұрын
Mamath heduwa Hondata thibuna sthuthie
@tkbbokolamulla4343
@tkbbokolamulla4343 Жыл бұрын
ස්තුතියි .මම කේක් එක හැදුවා .හරියට ම ආවා .කොහොමත් මම ඔයා කියා දෙන කැම හදනවාමයි.❤️🌹
@SanduniNethusha-cz4lz
@SanduniNethusha-cz4lz Ай бұрын
🥞මොනවාහරි කෑමක් කන්න හිතුනොත් කෙලිම්ම search කරන්නේ MR Kitchen......😊❤
@tharusanjeewani26
@tharusanjeewani26 Жыл бұрын
මේක හරිම ශෝක් රෙසිපු එකක්නේ..💪 ස්තූතී ඔයාට..❤
@anushikamadhushani9
@anushikamadhushani9 Жыл бұрын
මම මේ හදන ගමන් කේක් එක..හරිම ලස්සනට බේක් වෙන ගමන් තියෙන්නේ.. ලුණුමිරිස් වඩේ එක ඊයෙ හැදුවා..හරිම රසට ආවා..ගෙදර හැමෝම ආසාවෙන් කෑවා..මම ටිකක් උයන්න කම්මැලි කෙනෙක්..ඒත් මේවා දකිද්දී ආස හිතෙනවා..තවත් රස රෙසපි අපිට කියල දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාට අක්කෙ..😘❤️
@duleeshaudawela795
@duleeshaudawela795 Жыл бұрын
Matath denna puluvanda 🥺
@nawodyajayasooriya1721
@nawodyajayasooriya1721 Жыл бұрын
ශා...මරුනේ...අක්කගේ resipe නම් ඉතින් සුපිරියි , හදලා බලන්න හිතෙනවා දැක්කාම ...බුදුසරණයි
@dhammikaperera1255
@dhammikaperera1255 Жыл бұрын
ගොඩක් ස්තුතියි ලේසියෙන් හදන්න පුලුවන් කෑමක් හදින්වාදීම ගැන
@srichanal7980
@srichanal7980 Жыл бұрын
අනේ අක්කියෝ ඒක ගොඩක් රසයි..මාත් හැදුවා 🤤 මේ වගෙ රෙසිපි කියලා දෙනවට ගොඩාක් තෑන්ක්ස් 😘
@nethmamonu9037
@nethmamonu9037 Жыл бұрын
ඔයාගෙ රෙසිපි හරියටම එනවා...එ නිසා මේකත් විශ්වාසයෙන් හැදුවා...කැරමල් එක නැතිව කේක් එකේ සීනි රස මදි..corn flour දාපු නිසා කැරමල් එක අවුල් ගියා...මේ රෙසිපිය ගැන එතරම් සතුටක් නෑ...ඔයාගෙ වැලිතලප රෙසිපිය,mashmellow රෙසිපිය ,හරියටම ආවා...දිගටම කරගෙන යන්න ...ස්තූතියි..😊
@pushpatharanga4464
@pushpatharanga4464 Жыл бұрын
Karamal akata pan piti demmata kamak nadda
@indikamadhushani8545
@indikamadhushani8545 Жыл бұрын
godak rasai ...math heduwa..thank you akki 😍
@dilanigunarathna9461
@dilanigunarathna9461 7 ай бұрын
ඔබතුමියගේ රෙසිපි එක බැලුවා මේ දැන් හදලා ඉවර උනේ ගොඩක් රසයි. මේ වගේ රෙසිපි තවත් දාන්න ලැබේවා ඔබතුමියට ස්තුතියි ❤️
@nadeeshairoshani4103
@nadeeshairoshani4103 Жыл бұрын
මාත් හැදුවා ..😋 ගොඩක් රසයි...thank you ❤️
@sathsaraniadikari4078
@sathsaraniadikari4078 Жыл бұрын
මං අද හැදුවා. හරිම රසයි. ස්තූතියි ඔයාට 😍
@champikajayarathna8533
@champikajayarathna8533 Жыл бұрын
හරි පැහැදිලි ස්තුතියි ඔබ‍ට
@geethanjalihewage5975
@geethanjalihewage5975 Жыл бұрын
මමත් හැදුවා කේක් එක හරිම රසයි..බොහොම ස්තූතියි 💖
@hemalathajayasekara6729
@hemalathajayasekara6729 Жыл бұрын
man oy kiyapu vidihata gamadema uyanawa harima rasai godak pin ❤🙏🙏
@madusha6505
@madusha6505 Жыл бұрын
Mama හැදුවා හරිම රසයි. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. Thank you
@nilanthinissanka558
@nilanthinissanka558 Жыл бұрын
ඔයාගේ videos හරිම වටිනවා,බලන්න ආස හිතෙනවා.Short and sweet.ස්තුතියි ඔයාට.
@madufernando2617
@madufernando2617 Жыл бұрын
ෂෝක් අනේ.හදනවාමයි 👍👍👍👍❤❤❤
@shanshazmi9847
@shanshazmi9847 Жыл бұрын
Thanks akki me kalete gelepene paridi sulu viyedamakin hadaganne puluwang vidihate Thank you
@madhudganegoda3123
@madhudganegoda3123 Жыл бұрын
ඔයාගෙ recipe හදන්න ලේසි.thnkz dr❤️❤️❤️
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
ඒක නම් නියමයි හදල බලන්නම් ස්තූතියි ඔබතුමියට ජයවේවා
@sudermamatli1566
@sudermamatli1566 Жыл бұрын
ගොඩක් ස්තුතියි දුවේ ඔයාට බුදු සරණයි❤❤
@Md8390-j4l
@Md8390-j4l Жыл бұрын
හරිම රහයි ගොඩක් ලේසියි ..🙏🙏🙏
@sumuduhettiarachchi4313
@sumuduhettiarachchi4313 Жыл бұрын
මම ඔබතුමිය කීව විදිහටම හැදුවා.. හරිම රසයි .. ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් කියලා දුන්නාට.ඔබතුමිට බුදු සරණයි..
@user-mp7wl5df5e
@user-mp7wl5df5e Жыл бұрын
ඇත්තටම මාර රහයි ලේසියෙන් හදා ගත්තා තව මේ වගේ විඩියෝ දාන්න
@sujanibandara3568
@sujanibandara3568 Жыл бұрын
ඔයා කියපු විදිහට චොකලට් අයිස් ක්‍රීම් හැදුවා.👍 හරිම රසයි .ස්තූතියි ඔබට.
@ravishkaamarasinha5553
@ravishkaamarasinha5553 Жыл бұрын
harima rasaii akki gdr ayath rasi kiuwa oyt godak pin
@subhashiniyapa563
@subhashiniyapa563 Жыл бұрын
දැන් හදන්න යන්නෙ ... thanks ඔයාට
@sriyanimanel6841
@sriyanimanel6841 Жыл бұрын
හරිම ෂෝක් අදම හදනව අවං නැතිඅයටත් මෙික හැදියෑකි බුදුසරණයි
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 Жыл бұрын
මම දැන් තමයි හැදුවේ ඇත්තටම ලස්සනට ආවා ගොඩක් රහයි ඔය විදිහට ම ආවා ... ගොඩක් ❤
@user-mp7sz7hm2h
@user-mp7sz7hm2h 5 ай бұрын
ඔබතුමිය හැමදාමත් ලෙහෙසියෙන්, හරියටම කෑම ගැන කියලා දෙන එකගැන ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@indikaperera578
@indikaperera578 Жыл бұрын
Thanks aththatama hari rahai
@dulanjanithennakoon2207
@dulanjanithennakoon2207 Жыл бұрын
ඔයාගේ කෑම ජාති ලේසියෙන් හදන්න පුළුවන් .හරිම පැහැදිලියි.ගොඩාක් ස්තුතියි ඔයාට.
@user-se5iq6cw9w
@user-se5iq6cw9w 8 ай бұрын
කියපු විදිහට මන් කේක් එක හැදුවා. අත්තටම රසයි.ස්තුතියි ඔබතුමියට...
@helacriation1283
@helacriation1283 8 ай бұрын
අපි den Heduwa me cake eka හරිම රසවත් ගොඩක් ස්තුතියි! ඉදිරියට මේ වගේ දේවල් කරන්න පුළුවන් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!
@nipu231289
@nipu231289 Жыл бұрын
Sthuthi.. recipe ekate... attema harima rasai. Pahasui.. ikmenete hadaganna puluwan
@ninuranuwanjith9150
@ninuranuwanjith9150 Жыл бұрын
අපිත් හැදුවා.හරිම රසයි.😋
@sampathtech4577
@sampathtech4577 7 ай бұрын
ගොඩක් පිං ඔබතුමියට...🙏🌹🌹
@samilapananwala2005
@samilapananwala2005 10 ай бұрын
මමත් හැදුවා හරිම ලේසියි ගොඩක් රසයි හොදට තිබුනා ❤
@gamagedamayanthi4056
@gamagedamayanthi4056 Жыл бұрын
හරිම රසයි👍👍
@inushashena5386
@inushashena5386 Жыл бұрын
Niyamai ne hadala balanna one.tnx
@sithumibanduwadewayalage6431
@sithumibanduwadewayalage6431 Жыл бұрын
Dekkama kanna hithenwa ane rasa patata thiynw as dekata 👌👌
@thanurijayanika6553
@thanurijayanika6553 Жыл бұрын
🙏 ...කේක් එක හැදුවා ...😘😘😘😘😘 හරිම රසයි....
@ajithdammika7337
@ajithdammika7337 Жыл бұрын
හරිම රස කේක් එකක් තවත් මේ වගේ වීඩියෝ ඕන
@ishiniupeksha9825
@ishiniupeksha9825 Жыл бұрын
Attatama godak rasaiiii me cake eka.mamt ada haduwa.oyata godak ස්තූතියි mee wage recepies apita kiyala denawata.teruwan saranai
@arunicooray2022
@arunicooray2022 Жыл бұрын
Hadanawamai.thanks doni.
@Chathuinjapan
@Chathuinjapan Жыл бұрын
Harima rasa paatai aniwarenma hadanawa❤️ godak sthuthi oyata ❤️❤️❤️🇯🇵❤️🇱🇰
@hashanchamara9125
@hashanchamara9125 Жыл бұрын
Math ada haduwa harima rasai harima lesiyen hada g plwn una tnx akki ❤️😍
@niroshikahgniroshika9765
@niroshikahgniroshika9765 Жыл бұрын
මරු කෑමක් 😊
@sithumibanduwadewayalage6431
@sithumibanduwadewayalage6431 Жыл бұрын
Ammoo mara lassanai e wagema rasa athi hadala blnna oona ekanm
@user-bv2lr5we4e
@user-bv2lr5we4e 3 ай бұрын
දැන් හැදුවේ මාරම රසයි ගොඩාක් පින් මෙච්චර ලේසියට කියලා දෙනවට❤❤❤❤
@malkanthidesilva4997
@malkanthidesilva4997 Жыл бұрын
Harima lassanai .watina sithuwili .obathumiyata goddaaaaak sthuuthi .
@CherimoyaLush
@CherimoyaLush Жыл бұрын
Thank you. Looks Yummy.
@niroshanirosha1786
@niroshanirosha1786 2 ай бұрын
Ow anti niyamai oyage resipi man asaven heduwa
@anyoung8966
@anyoung8966 Жыл бұрын
අක්කේ !! 🤗 මේ දැන් තමයි කේක් එක හදල රහ බැලුවෙ. කේක් එක හරිම soft, හරිම රසයි..😋 මේක තමා මන් හදපු පළවෙනිම කේක් එක 🎂 අපේ ගෙදර හැමෝම ආසාවෙන් කෑවා 😋🍰 😊🎗️ඔයාලත් අනිවාර්යයෙන්ම හදල බලන්න මේ video එකේ තියෙන විදියටම හැදුවොත් මේ වගේම එනවා...🎬😍 හැමදාම මේ වගේ ගෙදර තියෙන ජාති වලින් ඉක්මණට රසට හදන recipe කියල දෙනවට Thank you අක්කෙ!! 😘❤️ Thank you soo much ...!!!💌
@priyanipriyani6862
@priyanipriyani6862 Жыл бұрын
නියමයි ගොඩාක් පිං
@k.a.venurithiwanka1023
@k.a.venurithiwanka1023 9 ай бұрын
That was amazing 🤩..super soft and yummy
@thewonderfulworld5735
@thewonderfulworld5735 Жыл бұрын
ස්තූති ඔබට ජය අත්වේව👍👍👍
@sugathbanadara4410
@sugathbanadara4410 Жыл бұрын
ලස්සනයි මරු
@theekshanadenuwan6559
@theekshanadenuwan6559 Жыл бұрын
Patta rahai apith haduwa ,thank you
@Shanthi-im3ro
@Shanthi-im3ro 8 ай бұрын
Mamath heduwa.niyamai hodatama heduna..thawa aluth dawall danda.
@muthuellawala4171
@muthuellawala4171 Жыл бұрын
මේ කේක් එක අද හැදුව රසයි ස්තුතියි
@fathimanooriya2267
@fathimanooriya2267 Жыл бұрын
I love this creative recipe . our kids also like this cake very much . thanks dear .
@ilmihameed-nk6co
@ilmihameed-nk6co 8 ай бұрын
අක්කා ඔයා කිව්වා වගේම හැදුවා හරිම රසයි සීනි සේරප් එකට චොක්ලට් මෙල්ට් කරලා දැම්මා රසට තිබුනා
@ayshaaysha7324
@ayshaaysha7324 Жыл бұрын
ශා🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥hariama ලස්සනයි ..කටට කෙලත් ඉනූවා..🤪
@user-qo7im3tf5y
@user-qo7im3tf5y 8 ай бұрын
I like your video very easy and quick thanks Mr
@mohammednafil8649
@mohammednafil8649 Жыл бұрын
මෙක ගොඩක් රසයි
@chathurimadushika9202
@chathurimadushika9202 Жыл бұрын
Math heduwa.harima rasai.thank you.mewage easy recipe tawa tawath oyata apita labadenna heki wewa
@m.h.trikssl4647
@m.h.trikssl4647 Жыл бұрын
නියමයි
@helenangel4842
@helenangel4842 Жыл бұрын
නියමයි👍👍
@nimsaranimsara6045
@nimsaranimsara6045 Жыл бұрын
මාර රසයි❤️❤️
@dummyone7730
@dummyone7730 Жыл бұрын
oya hadana godak kama mn hadanawa harima lesi oyata godak pin 🙏
@mojonewslk
@mojonewslk 9 ай бұрын
හරිම වටිනා රෙසිපි. කිසිම වස විසක් නැ. හරිම වටිනවා
@rashminiyasangi5663
@rashminiyasangi5663 4 ай бұрын
Thanks akka ❤
@sandrafernando3237
@sandrafernando3237 3 ай бұрын
I will try thank you for the recipe
@anoma.idirimuni7899
@anoma.idirimuni7899 Жыл бұрын
Vert good, thank you.
@nalikag210
@nalikag210 Жыл бұрын
Mama dan tamai dakke hadala balannam har lesi krmayak thaks.
@SSWijewickrama-gn9lv
@SSWijewickrama-gn9lv 3 ай бұрын
එකනම් සුපිරියක් සිස් ❤️
@user-looser968
@user-looser968 2 ай бұрын
Mama oyage vidio eka balala ada tama isselama cake eka haduwe supiritama awa akkio hari rasai oyta godak tanks me wage vidio danawata😊😊😊
@angelfernando3145
@angelfernando3145 Жыл бұрын
Math haduwa..eeka harima rasai..🔥
@user-jx2bx5bj5c
@user-jx2bx5bj5c 3 ай бұрын
ඇත්තටම ඒක නම් පට්ට.🥧 බලද්දිත් කටට කෙල උනණවා.😋
@dinlasanju885
@dinlasanju885 Жыл бұрын
මරු..👌👌
@user-bj5su9og8r
@user-bj5su9og8r 5 ай бұрын
Very Eesy & Soft Cake Thank you ❤
@ruchirasamanmali2171
@ruchirasamanmali2171 Жыл бұрын
කෝන් පිටි වෙනුවට වෙන දෙයක් ගන්න බැරිද අක්කේ
@PushpaLatha-xg9he
@PushpaLatha-xg9he Жыл бұрын
Mama haduwa harima .rasai🥰
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 8 ай бұрын
ඉතාම ලස්සනයි වර්ණනත් ස්තූතියි ඔයාට ❣️🌷❣️🌷❣️🌷❣️🌷
@kumudupunchihewa2264
@kumudupunchihewa2264 Жыл бұрын
Math haduwa harima rasai🥰🥰🥰🥰
@AvanthiNanayakkra-bs6jj
@AvanthiNanayakkra-bs6jj 4 ай бұрын
ඔයාට ස්තුති theruwan saranai 🙏🙏🙏🙏 ආදරෙයි hode
@lalanadamayanthiwedisinghe6335
@lalanadamayanthiwedisinghe6335 10 ай бұрын
Thank you so much for your easy recipe
@somaalahakoon2868
@somaalahakoon2868 Жыл бұрын
කියලා දුන්නාට ඔයාට ගොඩක් ස්තූතියි
@nilushikabh5000
@nilushikabh5000 Жыл бұрын
වීඩියෝ එක ගොඩක් වැදගත්.අනේ හැබැයි එක පාර ඕන ingredients දාලා තියනවනම් හොදයි ❤️❤️
@shasuranga9591
@shasuranga9591 Жыл бұрын
ow harima rahai apith haduva 😃mama oyage fan kenek
@saleempasha5326
@saleempasha5326 Жыл бұрын
Supiri-nangi--👌👌👌👌💗💗💗
@wdswds8595
@wdswds8595 Жыл бұрын
හදල. බලන්ඩ. ඕනැ. දකින. කොටනම්. රසයි. වගෙ. ස්තූතියි. ඔබ. තුමියට
@chamilalakmali6960
@chamilalakmali6960 Жыл бұрын
මම හැදුවා හරිම රසයි
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 56 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,2 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 56 МЛН