Рет қаралды 742,467
#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes
✔️ සුපිරිම ලොක්ඩවුන් කේක් එකක් දේවල් 3 න් - සාමාන්‍යයෙන් කේක් හදන කිසිම දෙයක් ඕන නෑ ❤ Lockdown Cake
Ingredients
1. 150g of Chocolate biscuits (14-15 biscuits)
2. 1 tsp of Baking powder
3. 1/2 Cup of Fresh milk (125 ml)
අවශ්‍ය ද්‍රව්‍ය
1. චොක්ලට් බිස්කට් ග්‍රෑ 150 (බිස්කට් 14-15 ක් වගේ)
2. බේකින් පව්ඩර් තේහැදි 1
3. පිටි කිරි හෝ ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/2 (මි ලී 125)
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird