No video

බත් කාලා කන්න හදනවා නම් මෙන්න පුඩින් වර්ග 2ක්ම | bath kala kanna pudding | CHOCOLATE PUDDING |nira s

  Рет қаралды 27,712

nira S

nira S

Күн бұрын

#chocolate pudding #layer_pudding #bath_kala_kanna_dewal bath_kala_kanna_athurupasa #sweet #pudding_recipe_sinhala
1. • අමුද්‍රව්‍ය 3 බිත්තර න...
2.. • අමුද්‍රව්‍ය 3න් ජෙලටින...
3. • අමුද්‍රව්‍ය 3න් කිරි ට...
4. • පොල් කිරි ටිකක් හරි කි...
5. • කිරි පිටි මේස හැන්දයි ...
බත් කාලා කන්න හදනවා නම් මෙන්න පුඩින් වර්ග 2ක්ම | bath kala kanna pudding | CHOCOLATE PUDDING |nira s

Пікірлер: 37
@niraSrecipes
@niraSrecipes Ай бұрын
1, පැය ගනන් පිපෙන්න ඕනා නෑ විනාඩි 20න් තේ මේසෙට ලේසි පුස්නාප්ප | pusnappa | wandu appa | tea time cake kzbin.info/www/bejne/n4aqaGCVbpVpd9E 2.අමුද්‍රව්‍ය 3න් කිරි ටොෆි වලට වඩා රසකට කිරි පුඩිමක් | butter scotch milk pudding | kiri pudima kzbin.info/www/bejne/nmfRmHh7qqqqosk
@himalihimali1251
@himalihimali1251 Ай бұрын
මම ඔයාගෙ චැනල් එකට හරි ආසයි.සමහරු සල්ලි තණ්හාවට එකම රෙසිපිය උඩ යට මාරු කර කර දාද්දි ඔයා කෑම ජාති දෙකක් එකට කියලා දෙනවා.මරු.හරි සරලයි ඔයාගෙ රෙසිපි.good luck
@niraSrecipes
@niraSrecipes Ай бұрын
❤️❤️
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 Ай бұрын
ඇයි කොපි කරන ඒවා. අද එක චැනල් එකක දාන එක අනෙක් අය වටේම දානවා. අපි හැම එකම බලනවා කියලා හිතෙන්නෙ නැද්ද මංදා. Nira අක්කා හැමදාම වෙනස් රෙසපි දාන්නේ.
@user-xg6jp7vv8c
@user-xg6jp7vv8c Ай бұрын
ලේසි රෙසිපි ගේනවට thanks. Cornflour වෙනුවට custard දාන්න පුළුවන් ද? එතකොට රස වෙනස් වෙනවද?❤
@niraSrecipes
@niraSrecipes Ай бұрын
නෑ රස වෙනස් වෙන්නෙ නෑ කස්ටර්ඩ් ගන්න
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 Ай бұрын
ඒක මරු
@user-bf8mk9fu6s
@user-bf8mk9fu6s Ай бұрын
Very thanks miss ❤❤❤❤❤🌹🌹🌹🌹🌹
@warunatheekshana6263
@warunatheekshana6263 Ай бұрын
නියමයි❤
@cricketjoni
@cricketjoni Ай бұрын
දැක්කමත් ආස හිතෙන කෑමක් ❤❤❤
@MenikeNavarathna-mt8mv
@MenikeNavarathna-mt8mv Ай бұрын
Sthuthiy obata.
@nilminiperera1120
@nilminiperera1120 Ай бұрын
🌼🌸🌻🧚💖👍👍🙏🙏🙏🙏budusarani thankyou ...
@chamaniperera6405
@chamaniperera6405 23 күн бұрын
Thanks
@pawaniniwarthana2902
@pawaniniwarthana2902 Ай бұрын
Wow
@samarakoongeeth632
@samarakoongeeth632 Ай бұрын
Maru
@ANU_FF_1
@ANU_FF_1 Ай бұрын
😊😊😊
@user-yr6gg6ns5q
@user-yr6gg6ns5q Ай бұрын
🎉❤
@shiranirathnayaka924
@shiranirathnayaka924 7 күн бұрын
❤❤❤
@jayaniekanayake4769
@jayaniekanayake4769 Ай бұрын
1st comment
@MadaviSwarnamali
@MadaviSwarnamali Ай бұрын
Sha niyamai
@mdlasa3391
@mdlasa3391 Ай бұрын
බිස්කට් කුඩුකොකර මාරි එක පොගවල වගේ තියන්නත් පුලුවන් ද..
@niraSrecipes
@niraSrecipes Ай бұрын
පොඟවලා රස නෑ
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Ай бұрын
🙏💖💖💖🌷
@FydsrydWarfy
@FydsrydWarfy Ай бұрын
ආ හරිම රස පාටයි දුවේ සවු ඔයාටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා
@VinoshaMalani
@VinoshaMalani Ай бұрын
❤❤❤😂😂😂
@mangaladias1610
@mangaladias1610 Ай бұрын
❤❤❤👌👍
@r.s.g.5106
@r.s.g.5106 Ай бұрын
Cornflower වෙනුවට ජෙලටින් දාන්න බැරිද?
@niraSrecipes
@niraSrecipes Ай бұрын
පුළුවන්
@r.s.g.5106
@r.s.g.5106 Ай бұрын
@@niraSrecipes good great. Thankyou so much for quick reply. Thankyou 🙏🌹
@rupikawasanthakumari1227
@rupikawasanthakumari1227 Ай бұрын
👍👍👍👍🥰👍👍👍👍
@rewdonmemes4920
@rewdonmemes4920 Ай бұрын
චොක්ලට් මිශ්‍රණය පළමු මිශ්‍රණය තරම් ගන වෙනකම් ලිපේ තියන්නෙ නැත්ද
@niraSrecipes
@niraSrecipes Ай бұрын
මම ටිකක් දියට ගත්තේ ස්මූත් එකට. අවශ්‍ය නම් තියාගන්න. එහෙම කනකොට චොකලට් දොදොල් වගේ වෙයි. තව චූට්ටක් ඝන කර ගන්න
@rewdonmemes4920
@rewdonmemes4920 Ай бұрын
@@niraSrecipes ස්තුතියි සුදෝ
@user-xf9tl9du4f
@user-xf9tl9du4f Ай бұрын
නැවුම් ..එලකිරි දාන්න එපාද..
@niraSrecipes
@niraSrecipes Ай бұрын
උණුකරලා නිවලා ගන්න
@niraSrecipes
@niraSrecipes Ай бұрын
මම කියන්නේ දොවාගත් ඒවා නම්. කඩේ ඒවා නිකම්ම ගන්න
@user-xf9tl9du4f
@user-xf9tl9du4f Ай бұрын
@@niraSrecipes දොවාහත් කිරි අපිට සල්ලි වලට ගන්න තියෙනවා .ස්තුතියි ..මිස් ඔයාට ..
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
පරණ පුරුදු සටන | Satana 27.08.2024
Newsfirst Sri Lanka
Рет қаралды 6 М.