KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Chooty Malli Podi Malli | Apu Gaman Karana Hati Ape Aya Hithapu Hati
13:17
COPF: මම පක්ෂ තොප්පිය ගලවනවා! | Pathikada l පැතිකඩ 03.01.2025
27:20
It’s all not real
00:15
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
අඩු කරපු රු. 2 අපිට ඕනෙ නැද්ද ? | උගන්ඩා... පුනරුදේ - මල වදේ....! | BUKIYEWISTHARE |TAPROBANETV
Рет қаралды 40,445
Facebook
Twitter
Жүктеу
1
Жазылу 44 М.
TAPROBANE TV
Күн бұрын
Пікірлер: 609
@SudeepaSugathadasa-hg7rq
Ай бұрын
රටක සංස්කෘතිකයට, ආගමට ගරහන මිනිස්සුන්ට මෙහෙම වෙන්නම ඕනේ. 👍👍👍
@thanujadineshsayakkara4291
Ай бұрын
පට්ට වැඩසටහන....මම ආදරෙයි.
@මඩවලවසන්ත
Ай бұрын
කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි
@gihandanushka2942
Ай бұрын
මේ රටේ බොරුව තියනවානම් රජ වෙන්න පුලුවන්. ජෙප්පො තව සෝදන්න අපි ආසයි ඔයාලා මේ කැප කිරීමට . ආදරේ ඇඩෙන්න😂😂😂😂😂😂😂😂😂😂
@Gadgetrauma
Ай бұрын
නියම කතාව..රැවටුනේ නැති මිනිස්සු වෙනුවෙන් මේ channel එක තියෙන්ඩ ඕන 👍
@kaweeathapaththu3651
Ай бұрын
ඒකනම් ඇත්ත....🎉🎉🎉
@geethadebritto4251
Ай бұрын
@@Gadgetrauma අවුරුදු 76ක්ම රැවටුන ඔයාලා ගැන කූමන කථාද මෙයා.
@geethadebritto4251
Ай бұрын
@@kaweeathapaththu3651 හිටපු ඇමති ලාගේ මන්ත්‍රීලගේ ගෑනුන්ගේ ජංගි හෝදපු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂😂
@Lakee-421
Ай бұрын
අපි වගේ නම්බුකාර මිනිස්සුන්ට ..
@shanthacommunication
29 күн бұрын
මම දුන්නෙ මාලිමාවට හැබැයි මාස තුනකට නෙවෙයි අවුරුදු පහකට
@MaVijitha
Ай бұрын
මාළු මාමට නිවන් සුව ලැබේවා
@chathurangahewage3891
Ай бұрын
Lagadima 😅
@shamyadesilva
Ай бұрын
JVP KERIYONTA HENAMA GAHAPAN
@amalperera3074
Ай бұрын
ජෙප්පෝ කොහොමත් ව්සබ්ජ ව්වේචන ව්තරයි වැඩ බෑ
@geethadebritto4251
Ай бұрын
@@amalperera3074 ඒ උනාට කමක් නැහැ අපි මාලිමාවට 🧭❤️
@ranjithperera3422
Ай бұрын
මාලිමාවට නිවන් සුව ලැබේවා
@kaweeathapaththu3651
Ай бұрын
ආවයින් ආවෙ නෑ,,මේ වගේ ආණ්ඩුවක්...පුදුම සතුටක් අප්පා....මාරම වෙනසක් කරේ..😂😂😂
@kumaravije9369
Ай бұрын
සහෝදර සාපය
@rajinifonseka2075
Ай бұрын
ඔබ අති දක්ශයෙක්.ජයවෙවා.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@MkSarathchandra
Ай бұрын
වෙනස මාරයි 😅😅😅😅😅
@gihandanushka2942
Ай бұрын
ලපයාට නිවන් සුව.
@kasunthamelin6650
Ай бұрын
Niwan yawanna kiyanna epa me wage un yanna one apayata kohomath ahema thama
@JonieBat
Ай бұрын
නිවන කියන්නේ උතුම් දෙයක්..ලපයා වැනි එවුන් ඉන්න ඔනේ අපායේ..
@wood-u8q
Ай бұрын
ඒකනෙ ලපයා අපාගතවේවා@@JonieBat
@NilminiJayasuriya-z6y
Ай бұрын
එහෙම කියන්න එපා එයාලගේ මානසික මට්ටමට ඇයි අපි වැටෙන්නේ ස්තුතියි සමාවෙන්න
@shamyadesilva
Ай бұрын
KERI ANURAYA GEDERA PALAYAN
@amilanirosana
Ай бұрын
අද ගුරු උද්ඝෝශණයටත් කෙලියනේද.අනේ දරදිය ඇදපු තරම්.ශෝක් නේ....
@randhikamanohari.765
Ай бұрын
පච බාහු අනුර ඇතුලු සෙට් එකට නිවන් සුව .
@PathiranaRenuka
Ай бұрын
රටක් කරන එක මොනතරම් අමාරුද කියල දැන් ලපයට තොරෙනව. ඇති
@AIModelsLife
Ай бұрын
ලභ ජනප්‍රියත්වය වැඩිකල් නැති බව ලප පචය ලගදීම වටහා ගනීවි. 😂😂😂
@geethadebritto4251
Ай бұрын
@@AIModelsLife දවල්ද අනේ ඒ උනාට කමක් නැහැ අපි මාලිමාවට 🧭❤️
@SandayaKanthi-kl1jk
Ай бұрын
@@geethadebritto4251😮😮එලනේ ...... තණකොළ ද බුදින්නේ
@ChathuraDilanka
Ай бұрын
කමක්නැ වනවෙන එක නොදැනිම වෙයි එදාට කෙදිරිගාන්ට එපා. මොකද බයියා නුග්‍ා මොන්ටිසටා්රි යවන්ටම වෙනවා. 😮😢
@geethadebritto4251
Ай бұрын
@ChathuraDilanka ඒ උනාට කමක් නැහැ අපි මාලිමාවට 🧭❤️
@Lakee-421
Ай бұрын
@@geethadebritto4251තණකොළ කන්න උනත් අපි මාලිමාවට ..හිඟාකන්න උනත් අපි මාලිමාවට .. බඩේ බත් නැති උනත් අපි මාලිමාවට 😂😂😂
@shalaninethara-pk4rc
Ай бұрын
මාලිමා ජන්ද දුන්නු ඒවුන් දුක් ව්න්දාට කමක් නැ 😂😂😂
@siththarapunchi
Ай бұрын
Wenasakatath එක්ක chande දුන්නා වගේ
@nimalidesilva9606
Ай бұрын
උංගෙ කරුම අපිත් ගෙවන්න ඕනෙද
@NilminiJayasuriya-z6y
Ай бұрын
ඔක්කොම ටම නේද
@GayanaDulani-x8k
17 күн бұрын
ඒ උනාට නොදීපු අපිත් පරිප්පු කනවනෙ අනේ😰
@nihalpremashantha7465
Ай бұрын
ඔබතුමාගේ වැඩ සටහන හරිම අගෙයි
@rittianp
Ай бұрын
මේක නම් සුපිරියක් ආයේ කියන්න දෙයක් නෑ...ඔබ වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
@RamyaLanka
Ай бұрын
මහාචාර්ය නිර්මාල් රංජිත්ට මුන්ගේ අපරිණත බව තේරුම් යන්න දවස් 72 ක් ගියාට අපි නම් ඔය අපරිණත බව ගැන චන්දෙට කලින්මයි.
@pradeepaatapattu1317
Ай бұрын
@@RamyaLanka ඒකනෙ.
@NSB-c1q
Ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@champadesilva7771
Ай бұрын
නිර්මාල්ට මේ ලදරු ආන්ඩුවෙ කෙරුවාව තේරුම් ගන්න නොහැකි වුනාට අපිට තේරුනා කයිය විතරයි කියලා....
@upulmanavadu5057
Ай бұрын
ඕකුන් මහාචාර්‍ය නමට විතරයි
@nimalidesilva9606
Ай бұрын
එ කියන්නෙ මහචාර්‍යතුමා ෆේල් නේ. මහින්ද උගත්තු කට්ටියක් පච කරා අනුර ඉතුරු කට්ටිය පච කරගෙන යනවා
@padminijayamanna1799
Ай бұрын
හෑලිමාවට සාප වේවා
@නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස
Ай бұрын
තෙරුවන් සරණයි ඇත්ත හෙලිකරන ඔබතුමාට .
@osmandsiyabalapitiyage7813
Ай бұрын
තව මාස 2ක් යන විට මුං එකෙක්ට ආරක්ෂකයින් 50ක් වත් දෙන්න වෙයි. මොකද කියපු බොරු නිසා ගමට යන්න ඕනෑ ඒ විදිහටයි.
@geethadebritto4251
Ай бұрын
@@osmandsiyabalapitiyage7813 ඒ උනාට කමක් නැහැ අපි මාලිමාවට 🧭❤️
@Sanjeewa-d6v
Ай бұрын
අදනම් සුපිරි බ්රෝ❤
@rohan3260
Ай бұрын
මාලිමා ආණ්ඩුවට මොක්සුව වේවා!!! RIP
@wood-u8q
Ай бұрын
මොක්සුව ලැබෙන්නෙ යහපත් වැඩකල උන්ට නරකාදිය ලැබේවා
@cocoon2024
Ай бұрын
කයියයි කෙප්පයි විතරයි වැඩ බෑ ඉවසන්න තව පැයයි කීවට දැන් මාස තුනකුත් ලගයි 😂
@AffectionateAgilityPuppy-qd3eg
Ай бұрын
ආදරෙයි උබට අපි ❤️🩷🤣🤣🤣🎉🎉🎉🎉🎉🎉🎉
@indujayasooriya9658
Ай бұрын
❤❤❤
@k.g.namarasooriya9860
Ай бұрын
ඉස් පාසුවක් ඔබ එනකං ආයිබෝං 🎉🎉🎉
@priyapriyangika6313
Ай бұрын
මෙයාලා හිතුවෙනෑ කියපු දේවල් කරන වෙයි කියලා. ස්වභාවධර්මයෙන්ම දුන්නා හොදටම.කල්පනා කරලා බලන්න ඈ ඈ අප්පා. 😢😢😢
@NimalPemasiri-d2k
Ай бұрын
හා කමක් නෑ අපි මලිමාමට කියපු උන් දැන් රටෙත් නෑ...
@samanthipriyadarshani1994
Ай бұрын
😂😂😂😂😂
@priyangipria9174
Ай бұрын
Un.dan.ratin.paninnahadanne..okunta.yanna.denna.hodanaha.katta.kanna.tiyannam.oni.lankawe
@AnushaPalagolla-cw3yd
Ай бұрын
නැ තව ඉන්නවා තේරෙනකොට පරක්කු වැඩි
@GoProColomboStreets
Ай бұрын
පවුනේ 😅 "හා කමක් නෑ අපි මාලිමාවට"😂🤣
@latinsatharasinghe975
Ай бұрын
@@GoProColomboStreets නැට්ටේ හිටන් ගොම
@thisaradalugoda1147
Ай бұрын
රනිල් තනියම දොර ඇරගෙන, දිනේෂ් ගුණවර්ධන තනියම කඩේ ගියානන් සීයාතාම ජනාධිපති
@UmaUma-l5b
Ай бұрын
අන්න තැපෑලෙන් දීපු කස්ටියට..ඵලිපිටම නෙලල. හොද වැඩේ
@Lakee-421
Ай бұрын
සමාවෙන්න සහෝදරයා..වැරැද්ද හදන්න මූලික වෙනව 🙏
@NilminiJayasuriya-z6y
Ай бұрын
අම්මෝ නිවාඩු වක් ලැබෙනකම් හිටියේ ස්තුතියි ❤❤❤
@dayanandahaputhantri7559
Ай бұрын
බාදා මැද උනත් මෙවැනි චැනල් තවත් ඇරඹිය යුතුයි. ඒවා රැකගත යුතුයි. තැප්‍රොබේන් ට ආචාරය.❤❤❤🎉🎉🎉
@PriyaPriyangika
Ай бұрын
මෙචිචර ඇස් දෙකට පේන දේ දකින්නේ නැතිව තවත් මාලිමාව ට කඩෙි යනවා කියන්නේ උන් නමි සැබැම වහල්ලු, ,😂
@lakshmanariyaratne3026
Ай бұрын
රටට වින ජෙප්පන්ට හෙණ පතමු
@manelwickrama1004
Ай бұрын
Gonnu wiruwage
@neteesiyadikwellavidanage3
Ай бұрын
ADU MASEN UPAN UN
@kaweeathapaththu3651
Ай бұрын
ඊලග චන්දෙත් දිනෙව්වොත් ඉතිං ... . Sorry ම තමයි
@ThusithaPilimatalawwe
Ай бұрын
1978 පමණ සිට jvp එක සමඟ සිටි අපට මුන්ගේ බොරු තේරුණාට, අඩු අත්දැකීම් ඇති තරුණ කණ්ඩායම්වලට ඒක තෙරුම් ගැනීමට තරම් පරිණත බවක් ලැබී නොතිබූ නිසා මේ තත්ත්වය උදා වුණා.😥😥😥
@SandyaMalkanthi-oi4hr
Ай бұрын
Eka ඇත්තටම ඇත්ත අපි J.R, Premadasa Beesanaya නිසා Jvp සමග ලොකු කැපවීම m කළා වැඩි දෙනා අවංක ව ජීවිත පූජා කළේ නිර්දna පන්තියට ජයවේවා පතමි න Dan jvp එක වෙනස් වැඩි Hariyak බොරු සහ Wiraya පතුරුවා යෞවනත්වය රැළි හැදුවා එ නිසා Api maalimawe n ඉවත් වුණා
@suvineethadesilva906
Ай бұрын
ඒ උනාට මේ කියන දරුවන්ගේ දෙමව්පියන් පවා මැරිලා ඉපදුනා වගේ දරුවන්ගේ කීමට මෙවර කතිරේ ගහලා රටට කරපු අපරාධයක් තරම🥲🥲🥲🥲
@RavindraPriyalal-p4n
Ай бұрын
@@suvineethadesilva906 ඒක නම් සහතික ඇත්ත්
@PTJayatissa-g3b
Ай бұрын
තරැන පරපුර බොරැවෙන්ම රවටගත්ත.හැබයි වැඩිකල් යන්න පෙර හැමෝම තේරැමි ගනීවි.
@i-tc6ggxyc
Ай бұрын
ඒක ඇත්ත. 88,89 කාලේ අපි පාසල් ගියත් jvp කියන්නේ ආගමක් කියලා හිතුවෙ. Pahu venakota තේරුම් ගිය 😅😅
@Jayantha-o1l
Ай бұрын
වයසෙ නෙවෙයි අවුල තියෙන්නෙ මොළේ. 🎉ඒකමයි පුතේ පරෙස්සමෙන් බුදු සරණයි...
@spcldoovi8768
Ай бұрын
ස්තූතියි බ්‍රෝ. ෆට්ට 🙏
@chithra374
Ай бұрын
ඔක්කොම අඩු කරයි පලාත් සබා.චන්දේත්.ගන්න කම්.එයිට.පසු ආයෙත් දෙගුණයක් වෙයි .රැවටීම වතරයි😂😂
@laldenagamage9548
Ай бұрын
මේ විධියට නිවැරදි දේ සමාජ ගත කරන්න. කාට රිදුනත් කාරියක් නැහැ.ඉදිරියටත් මෙය කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.
@PriyankaKarunarathna
Ай бұрын
මීට කලින් මේ මිනිස්සු අපිට මගෑරුනේ කොහොමද අප්පා😂😂😂😂😂😂😅
@pradeepaatapattu1317
Ай бұрын
" අවුරුදු පහ ඉවර වෙනකම් කටේ ගැටයක් දාගන්න "😂
@kumaravije9369
Ай бұрын
ඇඩෙන්න වගේ බං
@ranjulajeewandara5223
Ай бұрын
හිනාවෙලාම නේද 😂😂
@NihalWijesiri-vb7cm
Ай бұрын
රට ඉන්න අපිට රෙද්දේ රෙවිල ඉන්නේ ඉන්නේ අන්රය් ට චන්දේ දීලා ඩොලර් අඩුයි බඩු මිල වැඩ්යි
@JohnPark-e3t
Ай бұрын
නිර්මාල් ලගේ මහාචාරය කම් මොකටද මන්දා. අපිටනම් මේ දේ වෙනවා කියලා දැනුනේ කලින්ම
@nilushasampath9998
Ай бұрын
අම්මෝ මාලිමාව නියම ආතල් එකක් දෙන්නේ
@asankapriyalal2349
Ай бұрын
සුපිරි බං උඹේ මුංගෙ රෙදි ගැලවිල්ල..
@k.g.namarasooriya9860
Ай бұрын
දැං රෑ බදුල්ලෝ ලාම්පු තෙල් ලාබයි 😅
@NipunAwishka-u1w
Ай бұрын
අපි රැවටෙන එක පුරුදු වෙන්නෙ නෙවෙයිනේ කරන්නෙ 😂😂
@ThilakaSamarakoon
Ай бұрын
කියන්න පහසු යි. කරන්න අමාරුයි ඕකයි ඇත්ත.
@sarathliyanage8464
Ай бұрын
නෑ....නෑ....කමක් නෑ...අපි මාලිමාවට කියපු වහල්ලු ටික දැන් පේන්නවත් නෑ....😂😂😂😂😂
@kaweeathapaththu3651
Ай бұрын
වදවෙලාම ගිහිල්ලවත්ද...😢
@JanithaPrebuddha-z2k
Ай бұрын
රටට කෙල වෙන්නෙම රටෙි මිනිස්සු බුද්ධිමත් නැති එක ඒකයි එදා ඉදන් ම රට දියුණු නැත්තෙ වෙන රටවල් යුද්ධ ශක්තියෙන් දියුණු වෙන කොට ලංකාව ආපස්සට යනො වෙන රටවල් army කෑමිප් වැඩි කරනකොට මුන් තියන ටිකත් නැති කරනො ඊටත් වඩා තාම ලංකාවෙ මිනිස්සු 225ට කඩෙි යනො මරැ බුද්ධිමතුන් ඒකනෙ කියන්නෙ වැඩ දන්න එකා කියිය නැ වැඩ විතරයි කියල කයිය ගහන එකාට වැඩ බැ කියල රටෙි සිංහල මිනිස්සු ගැන මම මුකුත් කියන්නැ මොකද ධර්මපාලතුමා ඒක කියල ඉවරයි
@nihalpremashantha7465
Ай бұрын
ඉතා කෙටි කාලය අද නොවේ හෙට අනේ අනේ රැවටඅනානෙි මුන්ටත් ඉවරයක්ම නැ ඇන්දෙන එක
Ай бұрын
You are the best my dear. Nobody can analyse it as you do . Thank you for effforts.
@pradeepaatapattu1317
Ай бұрын
💐
@ArumohanK-ib2os
Ай бұрын
Absolutely correct truth bro
Ай бұрын
we always love you more
@shanthap9406
Ай бұрын
ත්‍රස්තවාදී පිරිසකට රටේ පාලන බලය හිමිවෙලා තියෙද්දි උන් තවත් ත්‍රස්තවාදී පිරිසකට නිදහසේ කටයුතු කිරීමට ඉඩදීම පුදුමයක් නොවේ. අසාර්ථක සහ නොන්ජල් පාලකයෙකු හඳුනා ගත හැක්කේ ඔවුන්ට බලය ලැබුණු පසුවයි.
@somalatha3761
Ай бұрын
මහත්තයෝ බලාගෙන ඔයාටත් නඩුදායි 😀😀😀😀😀👍👍👍👍👍
@santhaperera9007
Ай бұрын
මාලිමාවට නිවන් සුව
@susanthiewijeratne9253
Ай бұрын
Niyamai...Niyamai......👍
@ManjulaKumara-kb9fv
Ай бұрын
කෝ බං අනුර 🙈🙈🙈🙈🙈🙊🙊🙊🙊🙊😂😂😂😂😂😂
@gunasenakahapolage1335
Ай бұрын
Well said
@NSB-c1q
Ай бұрын
නියමම අන්දරේලා සෙට් එක පවු අප්පා නැද්ද හා.🤣🤣🤣🤣
@kalanimendis1406
Ай бұрын
අද මරු😂
@dananjapriyalal1299
Ай бұрын
කෙඳිරි ගාන්නේ නැතුව .... දැන් තෙල් ගහගනිලා ....ප්‍රෙට්රල් රුපියල් දෙකකින්ම අඩුකලා ඔන්න ...🤣
@kaweeathapaththu3651
Ай бұрын
😂😂😂😂😂😂😂
@ranjulajeewandara5223
Ай бұрын
😂😂😂😂
@nishanthanishantha6892
Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂
@nihalbandula8247
28 күн бұрын
බුදු අම්මෝ රුපියල්ම දෙකකින් අඩු කරලද දැන් ලෝකේ වටේම යන්න පුළුවන් හිඃ හිඃ හිඃ 🤣🤣🤣🤣🤣🤣
@SameeraDharmakeerthi
Ай бұрын
එළ එළ ❤❤❤❤
@sanjeewapushpakumara2191
Ай бұрын
Good job ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@SKKRamanayaka
Ай бұрын
මට දැං ටික තේරෙනවා...දියවන්නාවට තරුනයො එවන්න කියල තියෙන්නෙ. කුඩේ ඉහලාගෙන යන්න.දොර තනියම ඇරගෙන යන්න ඕන නිසා කියලා.......😅
@pradeepaatapattu1317
Ай бұрын
@@SKKRamanayaka 🤣🤣🤣🤣🤣
@InokaKariyawasam-y6b
Ай бұрын
🤣🤣🤣🤣
@sriyanimala3357
Ай бұрын
😂😂😂😂😂😂😂
@tharangabuddika9630
Ай бұрын
Niyamay peshala
@chamilparanavithanage1547
Ай бұрын
මොලකාරයො වැඩිකමටම හාල් කලෝඑක පාලනය කරගන්න බැරිලු.පච ටොන් ගනන්නෙ විද්දේ.
@sumithwanasinghe9286
Ай бұрын
Certainly a excellent program.
@AffectionateAgilityPuppy-qd3eg
Ай бұрын
මුන්ට චන්දේ දුන්න එවුන් තව හෝදනවා නේ බං ඇයි ඒ 🥺🥺🥺🥺
@ThambaraSandu
Ай бұрын
හෝදල ඇති වුණාම පුච්චයි.😊
@RoshanAnura-l5e
Ай бұрын
Thama hariyata ariye Nathi nisa.. unta thama hodai anuraya
@janakimalkanthi7509
Ай бұрын
JVP wahallu thaama apullanawa kaalakanni noogath harak 😂
@samanthipriyadarshani1994
Ай бұрын
3% දිගඅඅඅඅඅඅඅඅඅ.....ටම සෝදයි.....ලක්ෂ 68එකතු වෙච්ච අය තව ටික දවසකින් මාරැ වෙයි😂😂😂😂
@AffectionateAgilityPuppy-qd3eg
Ай бұрын
@samanthipriyadarshani1994 සිරා 🤣
@sarojinifonseka-b3d
Ай бұрын
News baluwa wage. Lassanai wadasatahana.obata subapathanawa❤
@KamalJayatunga
Ай бұрын
අනුර ඉතාලියේ ඇවිත් කියපු පච වගේම යූරෝ එක පහලට යනවා ...😮😮😮😮
@manelnandasiri5386
Ай бұрын
ඉවසමු ඉවසමු තව මාස දෙක තුනක් තව රජය පත්වෙලා මාස දෙකනෙ ඉමු මාස හයක් ඉවසන්න ඕන නැද්ද.............
@maashamaasha8395
Ай бұрын
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය කියන පැරණි කියමන චන්දය තියන කාලෙටවත් තරයේ මතක තබාගත යුතුය.
@NimalPemasiri-d2k
Ай бұрын
මේ කියන්න වගේ කෙනෙක් ලොවෙත් නෑ බන්
@siththarapunchi
Ай бұрын
එයාලා wenasakatath ekkane දුන්නෙ
@InokaKariyawasam-y6b
Ай бұрын
උමාඔයේ හිල පච විදිනවා
@Dayananda-k5e
Ай бұрын
Samantyaga.ganega.baduwa.hela
@InokaKariyawasam-y6b
Ай бұрын
@@Dayananda-k5e 🤣🤣🤣🤣
@lakshmanariyaratne3026
Ай бұрын
අපි කලින් කිව්වෙ ගෝටා 2 ළගදීම
@Kuwaiti-i7v
Ай бұрын
One of the greatest 🙌
@BethmageChathurika
Ай бұрын
පුනරුදය කරගෙන යාමට පලාත් පාලන ආයතන මැතිවරණයත් දිනවලා දෙන්න ඕනෙ 🧭✅😂😂😂😂😂😂😂😂😂😂😂😂
@randunugood3331
Ай бұрын
Anurayata niwansuwa
@shamyadesilva
Ай бұрын
KERI ANURA GEDERA PALAYAN
@kanthimuthukuda
Ай бұрын
Niyama wada satahanak 👍👍👍
@UpulAmarabandu-xx1ro
Ай бұрын
වසන්තගෙ වපරෙනම් හොදවීගෙන එනව කියලනම් පේනව😂😂
@LakshanRanasinghe-f7h
Ай бұрын
Ela❤❤❤❤❤
@pradeepaatapattu1317
Ай бұрын
"ඔයා ලගෙ හිටපු ලේකම් තැන,මාධ්‍ය නාලිකා , ... අර්චනා, ශිවාජිලිංගම් ට මොකෝ කරන්නෙ ?😂
@inokasenanayake5486
Ай бұрын
ගෑස් රචනා පටන්ගමු😂😂😂😂
@GeeAnanthaya
Ай бұрын
හැමදාම බලනව සුපිරි ❤💖💖💖💖💖💖💖💖💖
@PushpaAnjali-k2v
Ай бұрын
❤❤ good job
@NilminiPerera-w7g
Ай бұрын
Niyamai Niyamai Jande dunna euwta dan sapada Munata kanna netuwa yanna one munta jande dunnam
@ArumohanK-ib2os
Ай бұрын
Amazing truth program all the best bro
@sunithakiringoda8525
Ай бұрын
👍👍👍
@champikanishanthi-c4v
Ай бұрын
👍👍👍👍👍👍👍❤️🙏
@shanthadanasiri6930
Ай бұрын
චන්දෙ දීපු කට්ටිය දැන් නෑ
@ThambaraSandu
Ай бұрын
අපේ ජනතාවගෙ ගොන් කම් කවදා නැති වෙයිද ? මිනිස් මොළ කොහෙන් ගෙනත් දාන්නද මුන්ගෙ ඔළු ගෙඩි ඇතුලට ? ගොඩ බොරළු තියෙනව කියල පැන්න මඩ ගොහොරුවකට. අපිවත් ඇදගෙනනෙ පැන්නෙ. ඒකයි මට කණගාටු.😢 අනේ අනිච්චං !
@dilarniamerasinghe9458
Ай бұрын
Aththa
@samanthipriyadarshani1994
Ай бұрын
ලේ දුන්නට මොළේ දෙන්න බැහැනේ යාළු...👍👍👍
@prabashanmugam9
Ай бұрын
Malimawa rip rip rip
@GayaniSenavirathna-s3p
Ай бұрын
අපි හැමොගෙම කට ගැට ගහයිඩ මුන් කතා කිරිමේ නිදහස නෙද්ද............
@DevaFernando-d8s
Ай бұрын
අපිත්දැනගෙන හිටියා වෙන්නෙ මේ ටික කියලා දිපුඅය දුක් වින්දට කමක්නැහැ වැරදුනාම නොදිපු අයත් පව් ගෙවන්න එපැයි
@niranjalawijesinghe7568
Ай бұрын
Obatuma hariyata hari me wada satahana digatama karagena yanna shaktiya dahitya niduk nirogi bawaya labewa.jayawewa. uganda kakkussi kati pacha jeppoi hadi gawila pala.
@namalgayan4397
Ай бұрын
මේ.... ඔයා පේෂල නේද...❤️❤️❤️
@malathikarunarathne4810
Ай бұрын
Ranil❤
@upulyapa5085
Ай бұрын
මෙච්චර කෙටිකාලෙකින් එපා උන ආන්ඩුවක් නෑ
13:17
Chooty Malli Podi Malli | Apu Gaman Karana Hati Ape Aya Hithapu Hati
Chooty Malli Podi Malli
Рет қаралды 63 М.
27:20
COPF: මම පක්ෂ තොප්පිය ගලවනවා! | Pathikada l පැතිකඩ 03.01.2025
Harsha de Silva
Рет қаралды 8 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
31:37
පුනරුද සර්කස් අවුලේ රඟන මාලිමා ජෝකර් ලා| සිරිලිය සිරගෙට - Clean වෙන පදික වෙළෙඳාම්|BUKIYEWISTHARE|TTV
TAPROBANE TV තැප්‍රෝබේන් ටීවී
Рет қаралды 2,2 М.
Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ | With Dr. Nandalal Weerasinghe
Ada Derana
Рет қаралды 363
1:48:18
සහල් මාෆියාව - Talk With Chatura(ඩඩ්ලි සිරිසේන සමග)
Talk with Chatura
Рет қаралды 744 М.
41:41
දියලුණු බයියන්ගේ අදානි වන්දනා සතිය....! |පාර්ලිමේන්තුව ඇතුලේ ලොකු අවුලක්.. ත්‍රීවීලර් පුනරුදේ |TTV
TAPROBANE TV තැප්‍රෝබේන් ටීවී
Рет қаралды 24 М.
කරට කර | Karata Kara | 2025 -01 -06 | Rupavahini Live
Sri Lanka Rupavahini
Рет қаралды 350
16:38
"Надо готовиться к худшему". Ученый рассказал, что за страшная буря движется
И Грянул Грэм
Рет қаралды 116 М.
29:10
Алиев требует наказания за крушение самолета. Сбой связи в России. Пропаганда о подкасте с Зеленским
Телеканал Дождь
Рет қаралды 231 М.
1:48:40
Kadira Divyaraja Full Movie
Kadira Divyaraja
Рет қаралды 1,5 МЛН
21:33
වසන්ත සමරසිංහට ට්‍රැක්! | NPP ගැන අපි කියපුවා දැන් ඔප්පු වෙනවා.. | RJ+ Podcast | Rasika Jayakody
AsianMirror
Рет қаралды 45 М.
1:34:49
චුති සිත හදාගන්න හැටි | පැල්මඩුල්ලේ නිවසක සිදු කළ දේශනාව | Venerable Ankumbure Amithadeepa Thero
Shraddha TV
Рет қаралды 60 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН