Derana 360 | මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ | Dr. Nandalal Weerasinghe

  Рет қаралды 34,832

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 115
@RaviDeZoysa-r7w
@RaviDeZoysa-r7w 38 минут бұрын
ඉතා හොද සාකචවක් 🌹 ඉතා හොද ප්‍රශ්න කිරීමක් 🙏 හොද පැහැදිලි කිරීමක් 🙏 නන්දලාල් මැතිතුමනි, ස්වාධීන ආයතනයක පෞර්ෂය මැනවින් පෙන්නුම් කරනවා 🌹 කලිදු, ඔබ පරමාදර්ශි මාධ්‍ය භාවිතාවක පුර්වාදර්ශයක් නිර්මාණය කනවා 🌹 සුභ පැතුම් 🦁🦁🇱🇰
@The_traveller1885
@The_traveller1885 23 сағат бұрын
අර්ථවත් සාකච්ඡාවක්... යතාර්ථය පැහැදිලි ලෙස විග්‍රහයවිය. Thankyou kalindu.
@ThiliniKumari-il9pc
@ThiliniKumari-il9pc 14 сағат бұрын
ඔබ තුමා මේ රට වැටුන අමාරුම අවස්තාවෙන් ගලවාගත් විරයෙක්❤
@ReviewBYOS
@ReviewBYOS Күн бұрын
Mr.Nandalal Weerasinghe should be an inspiration for all the government sector employees. And a small mention over Kalindu's vast knowlegde over the topic he's discussing in the program. Finally someone who knows what he's asking. Respect!
@System-change-SL
@System-change-SL Күн бұрын
අනුර දිසානායක ජනාධිපති මහබැංකු අධිපති පදවිය වෙනස් නොකිරීමට තීරණය කලේ ඇයිද යන්නට සැබෑම උත්තර අදයි පෙනුනේ. සාකච්ඡාවට දේශපාලනය ඈඳා ගැනීමට නිවේදකයා ඔහුගේ පාලකයා වෙනුවෙන් කල උත්සාහයන් වෘත්තීය මට්ටමින් මග හැරීම ඉතාමත් වටිනව. අපි එකතුව මේක හරිවිදියට වෙනස් කරමු.
@linkmove1653
@linkmove1653 20 сағат бұрын
නොකරෙ නෙමෙයි, කරන්න බෑ, මහ බැංකුව ස්වාධින වෙලා තියෙන්නේ. හැමෝම ගොටට ඇගිල්ල දික්කරාට අන්තිමට මිනිහා වැරදි නැද්ද මන්දා. පොර සීන් එක තමයි අවුල
@Nimal-i9z
@Nimal-i9z 20 сағат бұрын
System change කරන්න ඔහොම බෑ නිවේදකයා ඔබට වඩා බොහොම බුද්ධිමත් ඔහු ප්‍රශ්න යොමු කරන්නේ ඔහුගේ පාලකයා වෙනුවෙන් නෙවෙයි ඒ ප්‍රශ්නය නියෝජනය කරන මහජනයා වෙනුවෙන් කලිඳු තරම් මේ ගිවිසුම ප්‍රශන කිරීමට දක්ෂ වෙනත් නිවේදකයෙක් නැති තරම් system change කරන්න කලින් අනිත් අයගේ සිතුවිලි වලට ගරුකරන්න ඉවසන්න ඔයාට නැති ප්‍රශ්න තව කොටසකට තියෙන්න පුලුවන් ඒ නිසා system එකට අත ගහන්න කලින් තමන් change කරගන්න, නිවරදි මහ බැංකු අධිපති මාරු කරානම් බලන්න තිබුනා එතනත් change වෙන හැටි , එතනට system change කරන්න නොගිය එක බුද්ධිමත් 😅
@shinsks3322
@shinsks3322 13 сағат бұрын
@@linkmove1653 pora nam porak widiyata inna ona thama...kabbek wage inna ona nahane
@RSusan-g1p
@RSusan-g1p 22 сағат бұрын
🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰 දන්න මිනිස්සු වැඩක් බාරගත්තොතින් අහන්න දෙයක් නෑ
@Nimal-i9z
@Nimal-i9z 17 сағат бұрын
මේ මිනිස්සුන්ට කොයි තරම් දේශාපාලකයෝ දොස් කිව්වද විශේෂයෙන්ම පවතින රජයේ සාමාජිකයෝ , එයින් සිදුවුණේ ජනතාව නොමග ඇරීම , හොද වෙලාවට මෙතුමා ගෙදර ඇරියේ නැත්තේ තව ටිකෙන් ඒකත් වෙනවා පතුරවපු බොරු අහලා
@madushan37
@madushan37 Күн бұрын
It's a good discussion. Dr. Nandalal Weerasinghe well explained everything.
@gayannettasinghe9046
@gayannettasinghe9046 Күн бұрын
22-23 period of Sri Lanka and the duty carried out by CBSL + Treasury has to be taught as a mandatory lesson to school kids
@savesrilankaa
@savesrilankaa 11 сағат бұрын
LEARN FROM THIS MAN NPP BULL EXPERTS , 😂😂😂😂😂❤❤❤❤
@Rojana93
@Rojana93 9 сағат бұрын
best discussion ever !!!!!
@gunendradesilva5600
@gunendradesilva5600 18 сағат бұрын
සුබ නව වසරක් ඔබ දෙදෙනාටම, තේ කෝප්පයේ කිඹුලන් දුටු අයට පැහැදිලි පිලිතුරු ලැබුණා, මඩ අවලාද කරුවන් මෙන්ම හැම දෙයක්ම දේශපාලනිකව දකින අයද යමක් අවබෝධ කරගන්න ඇතැයි සිතමි. ස්තුතියි!🙏🙏
@sitharalakmal
@sitharalakmal Күн бұрын
Thanks Kalana for asking the question. බැංකු පද්ධතිය හා තැන්පතු කරුවන්ගේ මුදල් ආරක්ෂාකිරීම ගැන තබන බරම ණය ප්‍රතිවියුහගත කිරීමේ ක්‍රියාමාර්ගයේදී ඔබගේ වගකීම වන අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ මුදල් ආරක්ෂාකිරීම පිළිබඳ තැබුවාද? එසේනම් අහිමි වූ ප්‍රතිලාභය නැවත ලබා ගැනීමට ගත් ක්‍රියාමාර්ගය කුමක්ද? බැංකු තැන්පතු සම්බන්ධයෙන් එලෙස ක්‍රියාමාර්ගයක් ගන්නා බව අධිපතිතුමා මෙම සාකච්ඡාවේදී පවසන්නට යෙදුණා.
@samanlbj
@samanlbj 18 сағат бұрын
Professional Individual Who made it a reality for the Present Situation.
@dota2.SriLanka
@dota2.SriLanka 10 сағат бұрын
1:11:25 වාහන ගැන
@narendeepan
@narendeepan 7 сағат бұрын
thank you bro
@WorldlyBuzz
@WorldlyBuzz Күн бұрын
Hero of the nation. Thank you sir
@leninjohnson1816
@leninjohnson1816 Күн бұрын
ඉතා වැදගත් සාකච්චාවක් ස්තුති දෙදනාටම!! ණය ගෙවිමේ වාරයට කලින් අපට හැකිනම් එම ණය ගෙවිය හැකිද?? අපේ රට මෙවන් තත්වයට පත්වුනේ මහබැංකුව සත්ත්‍ය තොරතුරු ප්‍රකාෂ නොකල හේතුවෙනුයි (මොනයම් හෝ බලපෑම් මත) එසේනම් දැන් ඉදිරිපත්කරන ප්‍රකාෂගැන විෂ්වාසයක් තැබිය හැකිද???
@nirmalafernando3226
@nirmalafernando3226 12 сағат бұрын
මේ කියන විදිහට පොඩි මිනිහෙක්ට වාහනයක් කියන්න හීනයක් තමයි😢
@rusiragayan8800
@rusiragayan8800 22 сағат бұрын
විශිෂ්ට සාකච්ඡාවක්
@WorldWideAmazing-rt9ok
@WorldWideAmazing-rt9ok 20 сағат бұрын
අම්මෝ. IMF එකේ ඒජන්තයෙක් කියලා අර අනුරයයි, ඒ මදිවට නන්දලාල් මිනිස්සුන්ගේ හීන විනාශ කරනවා කියපු චතුරන්ගයයි, IMF එකට අපි කොන්දේසි දාන්නේ කියපු සමන්තයයි දැන් කොහෙද දන්නේ නෑ 😂😂
@pubblackgaming1276
@pubblackgaming1276 20 сағат бұрын
ekkenek janadhipathi, ekkenek amathi, anik ekkena niyojya amathi.. 🤣 prasna tiyenawada??? aneeee gonoooo
@Nimal-i9z
@Nimal-i9z 20 сағат бұрын
​@@pubblackgaming1276සාකච්ඡා වලට සමන්ත විද්‍යාරත්න ගොඩක් ගැළපෙනවා ආන්ඩුවෙන් එයාව යවන්න ඕන IMF ඉදිරි සාකච්ඡා වලට හොද තීරණ රට වෙනුවෙන් ගනී
@dilharawickkramathunga1411
@dilharawickkramathunga1411 17 сағат бұрын
වාහන ගන්න වෙන්නෙ පොඩි එකාට තොපිට හෙන ගහනවා තව බදු ගහපල්ලා
@accountsutube5343
@accountsutube5343 16 сағат бұрын
@@pubblackgaming1276 උන් ඒ තැන්වල ඉන්නව ගොනෝ ඒත් මීක් නෑ.
@accountsutube5343
@accountsutube5343 16 сағат бұрын
@@dilharawickkramathunga1411 මහ බැංකුව බදු සම්බන්ධයෙන් කටයුතු නොකරයි. මහ බැංකුව රජයේ පිස්කල්. ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරයි. බදු රජයේ ආදායම් උපාංගයක් පමණී එය භාණ්ඩාගාරයෙන් පරිපාලනය කරයි
@mohamedrazmi7730
@mohamedrazmi7730 Күн бұрын
He shows his professionalism. Very well explained on the Local Production and its efficiency matching the global market. Well briefed. You did a good job sir 👏👏👏
@dishangamage9136
@dishangamage9136 21 сағат бұрын
Real professionalism .
@ranilsameerarathnapala1506
@ranilsameerarathnapala1506 5 сағат бұрын
🎉 I hope this message finds you well. I would like to take a moment to express my heartfelt appreciation for the remarkable leadership and dedication you have demonstrated in your role as governors of our central banks. Your commitment to maintaining monetary stability, fostering economic growth, and promoting financial integrity is invaluable to our nation. Through your careful oversight and strategic decision-making, you play a crucial role in shaping the economic landscape and ensuring the trust and confidence of the public in our financial systems.
@RavindaraKumara-oq9ys
@RavindaraKumara-oq9ys 15 сағат бұрын
මහ බැංකු අධිපති කියන්නෙ වාහන වල දැන් තියන ගනන් සාධාරණයි කියලද එතකොට අහිංසක මිනිස්සුන්ට වාහනයක් ගන්න වෙනනේම නෑනේ මුන්ට හෙනම ගහන්න ඔින...
@bizagriecho
@bizagriecho 15 сағат бұрын
පිටරට වලින් සල්ලි නයට අරන් වැඩකට නැති වියාපෘති වල අයෝජන කරද්දි සද්ද නොකර හිටිය එකේ පලවිපාක තමයි ඔබතුම මේ අත් විදින්නේ.. ණය ගත්ත්නම් දැන් ගෙවන්න් වෙනවා.... වාහන කතා බෑ.. දැන් බලන්න ඕනේ ගත්ත ණයඇයෝජන වලින් කව්ද ඒ වාසිය ගත්තෙ කියලා උදාහරනයකට රාජපක්ශ හිතවාදී ඩිලිත් ජයවීර මේවගෙ ප්‍රතිලාබ ගත්තද ?නෙලුම් කුලුනේ ආපනැ ශාලා දැමද... වගේ බෙහෙත් ගෙන්නුආවද.. වගේ දේවල් හොයල බලන්න ඕනේ..🙃
@lalithjayasundara602
@lalithjayasundara602 11 сағат бұрын
Oba thumalata wahana thiyanawane podi manusaya hamardama bus ake palayan apida mewata waga kiyanda one
@KalanapriyaMannage-ni8mm
@KalanapriyaMannage-ni8mm 11 сағат бұрын
ලොවෙත් සජියට ගහලා රට යනව මම නම්.. නදකිං
@wattegedaradharmaratne5705
@wattegedaradharmaratne5705 21 сағат бұрын
Very fruitful discussion. Thank you.
@cjayasinghe
@cjayasinghe 10 сағат бұрын
Respect sir❤
@MrShanake
@MrShanake 15 сағат бұрын
කරුණාකර බළංගොඩ කස්සප ස්වාමින්වහන්සේ වැඩමවන්න හැකි ඉක්මනින්ම සංවිධායකවරුණී...❤
@PrageethShanaka-b6n
@PrageethShanaka-b6n 22 сағат бұрын
Both of them show their professionalism. Without asking those kind of questions how do those informations come out? Nandalal sir is one of the man of year and future years as well, no doubt. Though most of people doesnt like and hate medias such as kombu, 🌅,...., Kalidu did good job, Thanks.
@bhanukaliyanagunawardhana5264
@bhanukaliyanagunawardhana5264 Күн бұрын
ස්තුතියි ඔබට
@lalithranasinghe8787
@lalithranasinghe8787 Күн бұрын
Thank you so much Sir 🎉
@ranidushamika5560
@ranidushamika5560 12 сағат бұрын
Super..
@YasithDevin
@YasithDevin 6 сағат бұрын
ආන්ඩුව ලොකුවටම කෙලෝ ගන්න තැන තමා මූ කියන දේ අහල vehicle import එක සම්බන්දයෙන් වැඩ කලොත්.එහෙම උනොත් එහෙම අපිට ජනතා ආදරේ වයිරයකට පෙරලෙන විදිහ බලාගන්න පුලුවං.දැන් එතකොට නන්දලාල් කියන්නෙ.black market එකේ prices වලට set වෙන්න brand new vehicles import කරන්න ඕනෙ කියලද😂.black market එකක් පරිස්සම් කරන්න තීරන ගන්න එකම මහ බැංකු අදිපති නන්දලාල් වෙන්නැති.අනික අවුරුදු ගාන වැඩි කරල වාහන ගෙනාවොත් අනිවාරෙන්ම මිනිස්සුන්ගෙ යටිතල පහසුකම් වර්දනය වෙනව.අනික අඩුවට හම්බුනා කියල මූ කියන විදිහට මිනිස්සු ගෙවල්වල වාහන ගොඩ ගහ ගන්නෙ නෑනෙ.වාහන අවශ්‍යතාව පරිපූන්න උනාම උං ඉතුරු සල්ලි වෙන දේකට ආයෝජනය කරනව.shuar එකට මූ vehicle mafia එකෙං ගරනව 😂
@dilharawickkramathunga1411
@dilharawickkramathunga1411 17 сағат бұрын
වාහන වලට ගහපු බදු මදිද තව ගහන්න හදන්නෙ පොඩි එකට කවදාවත් වහනයක් ගන්න වෙන්නෙ nandalal මහත්තයා පොඩි එකා ගැනත් හිතන්න බදුම ගහන්නෙ
@TharakaFrancis
@TharakaFrancis 17 сағат бұрын
Long story short, the middle-class Sri Lankans can never afford a good vehicle. 😂
@narendeepan
@narendeepan 7 сағат бұрын
Exactly. As per his logic, the new Toyotas should be sold at a price higher than the black market price.
@maduwandilruk6264
@maduwandilruk6264 11 сағат бұрын
බද අඩු කරලා පොඩ් මිනිහාට වහානයක් ගෙන්න්වෙ නැතොත් අනුර බොරු කරයෙක් තමා
@KalanapriyaMannage-ni8mm
@KalanapriyaMannage-ni8mm 11 сағат бұрын
ලොවෙත් ගහනව සජියට.. ගහල රට යනව උබලා whicaganilla කියලා
@HirunaSupun-t3l
@HirunaSupun-t3l 21 сағат бұрын
❤❤❤
@darshanakoswatta3989
@darshanakoswatta3989 22 сағат бұрын
එතකොට වාහන අද පවතින මිලට ආවේ ඩොලර් එක අසාමාන්‍ය ලෙස වැඩි වීමත් නිසා නේ.ඒත් ඩොලර් එක දැන් ටිකක් අඩුවෙලා ඒක ගනන් ගන්නේ නැද්ද
@WAJIRAEKANAYAKE-kc2go
@WAJIRAEKANAYAKE-kc2go 20 сағат бұрын
when stop import USD - 180 Range / Now - 290 Range
@Nimal-i9z
@Nimal-i9z 20 сағат бұрын
එතනදී ගොඩක් බලපෑවේ වාහන ගෙන්වීම නතර කරපු නිසා ඉල්ලුම වැඩි වුනා ඒ නිසා මිල ඉහළ ගියා
@anushagoonasekera7856
@anushagoonasekera7856 13 сағат бұрын
Real hero of the crisis period, if the current day pundits were there they would have sh.t their pants. Thank you sir 🎉
@chamilanawaratne6629
@chamilanawaratne6629 11 сағат бұрын
නිවේදක මහතා සෑහෙන උත්සහ ගන්නවා ආණ්ඩුව සහ මහ බැංකුව අතර යම් ගැටුමක් තියෙනවා කියලා පෙන්වන්න. සමහර විට ඒක එයාට දීලා තියෙන ඉලක්කයක් වෙන්න පුළුවන්, කමක් නැ .
@sunethradamayanthi9955
@sunethradamayanthi9955 10 сағат бұрын
කව්ද 😂"අල්ලපු ගෙදර එකාට ජනදිපති වෙන්න පුලුවන් නම් ඇයි මට බැරි." එයාද😂😂😂
@mqqalli
@mqqalli Күн бұрын
Kalindu has got an agenda given by his master ,it's very obvious. But Governer didnt fall in the trap. We Understand that Kalindu too needs to be in the good books of his master to earn a good living.
@Nimal-i9z
@Nimal-i9z 20 сағат бұрын
😂😂😂
@sunethradamayanthi9955
@sunethradamayanthi9955 10 сағат бұрын
😂😂😂😂😂😂
@chamndivan88
@chamndivan88 14 сағат бұрын
1:12 min - 1:19 min Vehicle important explanation.
@charithdesilva7844
@charithdesilva7844 Күн бұрын
@sinclairrohan3501
@sinclairrohan3501 20 сағат бұрын
Doctor Harsha De Silva kiyapu tompacha dan eliyata.
@deela262
@deela262 13 сағат бұрын
Politics වලට ආවම professionalism නැතිවෙලා. පක්‍ෂය උඩ දාන්න ,ආණ්ඩුව බිම දාන්න පච කියනවා විශේෂඥ දැනුම තියාගෙනත්.
@rupikawewage9347
@rupikawewage9347 23 сағат бұрын
YOUR SERVICE IS GREAT. BUT. ATTORNEY GENERAL IS SO CURRUPTED. HE MUST BE REMOVED
@SrinathPriyantha-c1w
@SrinathPriyantha-c1w Күн бұрын
Bahandayak export karanna kohomada production cost eka wadi ,,Ex Rice inport karala 65 rupees tax ekakuth gahala other involved group also get profi selling in market 220rs ???but local rice they can't sell 220rs ??? Please explain???
@oneofthecrore
@oneofthecrore 23 сағат бұрын
අපි නිෂ්පාදනයට අවශ්‍ය යෙදවුම් එකක්වත් ලංකාවේ හදන්නෙ නෑ.. ගෙන්නගෙන යොදවලා හාල් ටික හදාගනිද්දි ගාණ වැඩියි
@shehanmalindu508
@shehanmalindu508 17 сағат бұрын
🚙🚗👉 1:11:30
@KalanapriyaMannage-ni8mm
@KalanapriyaMannage-ni8mm 11 сағат бұрын
අපි ජන්දෙ දුන්නෙ වාහනයක් ගන්න.. මොකද අපි අස්වැසුම ඉල්ලන්නෑ ආන්ඩුවෙන් හිගාකන්නෑ ලාබෙට ඉල්ලන්නෑ කාලකන්නි හිගන්න්නො වගේ.. වාහන ඉල්ලුවෙ පුලුවන් නම් බදු ටිකක් අඩු කරලා මොකද අපි හිතුවා අනුර කියන්නෙ පොඩි තැනින් ආපු නිසා අපේ දුක අදුර ගනී කියල.. අනේ හුකේ ආයෙ නම් ජන්දෙ දෙන්නෑ 😂 ටුවරිසම් දියුනු කරන්නෙ නැතුව අපනයනය කරන්න දේවල් හදන්නෙ නැතුව වාහන ගන්න ඉන්න අහිංසක අපිවම හූරන් කන්න බලන් ඉන්නෙ 😂 මම නම් ඔහොම දෙයක් උනොත් පලාත් සබා නම් ලොවෙත් ගහන්නෙ සජිත්ට 😂
@sunethradamayanthi9955
@sunethradamayanthi9955 10 сағат бұрын
ඔව් සජිත්ට දෙන්න. හැරෙන් තැපෑලෙන්ම අඩු කරයි බදු😂😂😂😂
@SrinathPriyantha-c1w
@SrinathPriyantha-c1w Күн бұрын
Me loan gathtu ayagana ko katha,why no one talks about who takes this loan anywhere this money going ,what is the action lost in the country??
@fawzars6758
@fawzars6758 4 сағат бұрын
Ranil Gena vachanayak ne😂
@sadunperera4589
@sadunperera4589 Күн бұрын
Wahana ganna wenne ne😢...2nd hand market mafia ekata jayawewaaa...podi minihata kela unata aulak nane😢
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 Күн бұрын
Atthatama central bank governer karapu service eka , thama incredibal! A unata ranil ranil kiyanne
@LakshanWickrema
@LakshanWickrema 21 сағат бұрын
රනිල් තමයි දේශපාලන නායකත්වය දුන්නෙ ඒ ක්‍රියාවලියට
@accountsutube5343
@accountsutube5343 18 сағат бұрын
එක් එක අයගේ කාර්යයභාරය වෙනස් තෙල් විදුලි අර්බුදය සමනය කලේ රනිල් පොහොර ගැටලුවට ඇමරිකාවේ සමන්තාපවෙල් ගෙන් උදව් ගත්තේ රනිල් ණය ප්‍රත්ව්‍යුහගතකරණයට ජපානයේ ඉන්දියාවේ ප්‍රංශයේ සහය ගත්තේ රනිල් (කමිටුවේ සම සභාපතිත්වය පවරලා) මහබැංකු පනත. මුල්‍ය කළමනාකරණ වගකීම් පනත ඇතුලු පනත් 20 කට වඩා ගෙනල්ලා රාමුවක් ඇතලේ අදටත් ගමන් මග හැදුවේ රනිල් නන්දලාල් ඇතුලු මහබැංකුවට නිදහසේ පිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නේ රනිල් කීතිව ක්‍රියාත්මක කරල රට සන්සුන්කලේ රනිල් කුහක නොවී රනිල්ගේ දේශපාලන නායකත්වය අගයන්න IMF ගිහින් ගොඩ ගිය රටක් නෑ කිව්ව නායකයෙක් හිටියනම්😊 අද නන්දලාල් මහතාත් නැත. රටට මෙතැනවත් නැත
@kdcwd5104
@kdcwd5104 18 сағат бұрын
තැම්පතු වලට පොලි අය කරන්නේ නැ වගේ මෙතුමා කතා කරන්නේ
@Nimal-i9z
@Nimal-i9z 17 сағат бұрын
තැන්පතු වලට පොලී අය කරන්නෙ නෑ ගෙවනවා
@hex3845
@hex3845 17 сағат бұрын
First, it's not an "interest", its a withholding tax. He's not the one in control of it, it's the government w their fiscal policy. CBSL can't tax Sri Lankans, it's the govt's job.
@accountsutube5343
@accountsutube5343 19 сағат бұрын
කලිදු ඔබට නන්දලාල් මැතිතුමාගෙන් රනිල් වික්‍රමසිංහයන්ගේ කාර්යයභාරය විමසන්නට තිබුණි. එය දේශපාලන අවලාද කාරයන්ට හා කුහකයන්ට උත්තරයක් වන්නට පුලුවන් මහින්ද සමරසිංහ IMF වැඩපිලිවෙල වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ තවදුරටත් රදවන්නේ ඇයි ? IMF ගොස් ගොඩ රටක් නොමැති බව අනුර කුමාර ජනපතිට අදත් කිව හැකිද ?
@amilaweerathungaa
@amilaweerathungaa 16 сағат бұрын
රනිල්ගේ මේ තත්වයට පැමිණිමට දුන් දාවකත්වය ඇසිය යතු නැත.මෙය නරඹන ඕනෑම බුද්ධිමතියෙකුටම එතුමාගේ ඒකීය සාධකය අවබොධවනවා ඇත.
@oneofthecrore
@oneofthecrore Күн бұрын
දිලිත්ගෙ යාළුවා තමයි හොඳටම කරේ
@sunethradamayanthi9955
@sunethradamayanthi9955 10 сағат бұрын
කව්ද ? අල්ලපු ගෙදර එක්කෙනාද😂😂
@lakshankarunarathna2342
@lakshankarunarathna2342 19 сағат бұрын
Wahana ganna wenne ne kawadawath.
@chandimabandara1995
@chandimabandara1995 Күн бұрын
Janadipathi thumani..Nandalal Pannala danna oni...Gotage golaya..Ranilta kade giya aka..Rajapaksha kalli akek..Elawanna oni..
@tharindujayamal1872
@tharindujayamal1872 22 сағат бұрын
මේං හරක්😂 උඹ හිතුවද අනුරට දෝදූ කියලා 😂
@harshafernando-h4v
@harshafernando-h4v Күн бұрын
ඔන්ලයින් ණය සදහ ගත් කියා මර්ග මොනවාද
@ramaniwickramasinghe6373
@ramaniwickramasinghe6373 Күн бұрын
ඕයි අපියි බදු ගෙවන්නෙ, මෙවුන් ටයි කෝට් දාගෙන උන්ගෙ පඩි වැඩිකරගත්ත. කවුද අපි ගැන කතාකරන්නෙ.
@dimzonline
@dimzonline Күн бұрын
බදු walin central bank salary ganne naha
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h Күн бұрын
උන්ට ගෙවන්න ඕනී තමයි බන් හොඳට.නිකන් වැඩ කරන්නද කියන්නේ.දැන් මේ මනුස්සයා බංකොලොත් රට මේ තැනටවත් ගේන්න කරපු දේ උබට කරන්න පුළුවන්ද?අන්න ඒකයි ඒ ඒ මිනිස්සුන්ට තමන්ගේ රැකියාව අනුව හොඳ වැටුපක් වැටුප් වැඩිවීමක් වෙන්න ඕනී.නිකන් වැඩ කරලා දෙන්න පන්සල් නෙවෙයිනේ.අනික එහෙම බලාපොරොත්තු වෙන්න එපා.ඊට පස්සේ තමයි දූශණ වැඩ වෙන්නේ හොඳ පඩියක් හම්බෙනවානන් ජීවත් වෙන්න සරිලන මිනිස්සු පගා ගන්න එක අල්ලස් ගන්න එකත් අඩු වෙනවා
@kelumV
@kelumV Күн бұрын
there is a big difference between what you do and what he do. He control entire country monetary policy. You think country is back on tract is bcause of politicians ? . You need best people to work for you , you need to pay for it.Otherwise you will get people like Ajith Niwad Kabral
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h Күн бұрын
@@kelumV උබ උටත් වඩා මෝඩයෙක්නේ බන්. මුට මේ ඉංග්‍රිසියෙන් කියන එක තේරුන් ගන්න පුළුවන් කරමක් තියෙනවනන් මූ උය ප්‍රශ්නේ අහන්නෙත් නෑ.අඩුවෙන් කරන වැඩේ පිහියෙන් කරන්න බෑ බන්.උබ මෙතන වෙනම ඇරියස් එකක් කවර් කරන්නේ.උගත් මෝඩයෝ කියන්නෙ උබලට.මේ ටික සිංහලෙන් උට කියලා දීපන්
@DarmapalaGovinna
@DarmapalaGovinna 19 сағат бұрын
කවුද බන් උබ😂😂
@dilanchanuka3519
@dilanchanuka3519 16 сағат бұрын
Mafiya KArayange ratak meka wahana ganna wenne kudu wikunala
@umeshpriyanga4530
@umeshpriyanga4530 17 сағат бұрын
ජය වේවා npp AKD ❤❤
@accountsutube5343
@accountsutube5343 16 сағат бұрын
@@umeshpriyanga4530 ඇයි ?
@lalithjayasundara602
@lalithjayasundara602 11 сағат бұрын
Wahana mapiya karayanta Ida thiyanta apa asimitha Lesa wahana Mila wadi Una a welawe ama DeWalt control Kara nathe mokada Karuna k
@ishanjayanath6851
@ishanjayanath6851 17 сағат бұрын
❤❤❤❤❤❤❤
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 1,4 МЛН
[FULL] KICK ANDY - PROF STELLA: OTAK VS AI
1:08:39
METRO TV
Рет қаралды 192 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19