රස වර්ග 2 ක් එක්ක කඩේටත් වඩා ලාබෙට රසට කේක් එකක් ලිපේ හදමුද | Chocolate vanilla cake sinhala recipe

  Рет қаралды 52,910

Athal Kitchen

Athal Kitchen

Күн бұрын

අවන් බීටර් නැතුව රසම රස කේක් එකක් හදමු 😊
🔆 1 kg කේක් එක සදහා..
01. පාන් පිටි 250g
02. සීනි 250g
03. බීහයි / මාගරින් / බටර් 250g
04. බිත්තර 250g ( බිත්තර 4 )
05. කොකෝවා පව්ඩර් මේසහැඳි 1 - 2
06. කිරි පිටි මේස හැඳි 1 - 2 ( කැමති නම් )
07. චොකලට් චිප්ස් ( උඩින් දැමීමට )
08. වැනිලා තේ හැදි 1 - 2
09. බේකින් පව්ඩර් මේස හැඳි 1
10. බේකින් සෝඩා මේස හැඳි 1/4
⭕ අවන් එකේ බේක් කරනවා නම් 180c ට මිනිත්තු 30 - 40 ක් පමණ බේක් කර ගන්න. කාලය ඔයාලගෙ අවන් Size එක කේක් එකේ Size එක අනුව වෙනස් වේ..

Пікірлер: 111
@shehanperera1118
@shehanperera1118 2 жыл бұрын
Maru අයියෙ ඒක නියමයි ගෑස් තමයි prashne 😁
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
Ekene malli 🥲💜
@dinusathsarani2611
@dinusathsarani2611 2 жыл бұрын
මාර රසයි...දැන් හදලා ඉවර කරේ..thank you..😍🙂🙂🙂
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
වැඩි වැඩ විචිචූරන නැතිව හරිම පහදිලිව කිවල දෙනවා ස්තුතියි පුතා පුතාටත් නිදුත් නිරෝගි සුවපත්බවිපිරි යහපත් නව වසරක් වේවා බුදුසරනයි දෙවිපිහිටයි
@Roshelangela11
@Roshelangela11 2 жыл бұрын
අය්යව බදින ගෑනු ලමයාගෙ වාසනාව තමයි 😁🌺😍
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
ලබන්නාවූ 2022 නව වසර🌞 ආතල් Kitchen අයියටත්,ආතල් kitchen Family එකේ හැමදෙනාටමත් සාමය,සතුට,සෞභාග්‍යය සපිරුනු සුභම සුභ නව වසරක් වේවා🙏🌞 තෙරුවන් සරණයි🙏
@every77
@every77 2 жыл бұрын
ඔයාටත් එසේම වේවා !!🌝🤗🥳
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
එසේම වේවා නංගි. තෙරුවන් සරණයි 😌💜
@madumalsangeetha5027
@madumalsangeetha5027 2 жыл бұрын
ආනේ................... රසට ඇති මල්ලී...හදමුකෝ ....ඒකත්.... බුදු සරණයි මල්ලි...
@sewwandibhagya2979
@sewwandibhagya2979 2 жыл бұрын
කේක් එක නම් සුපිරි අයියේ 😍❤
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you dear
@agustd258
@agustd258 2 жыл бұрын
Ayye icing parakuth danda , pattateta karanawa oya lassanai godak
@youtudee4753
@youtudee4753 2 жыл бұрын
😍හොය හොය් හිටියෙ බොහොම ස්තුති 😍
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊😊💜💜
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා? පරිසම්න් ඉන්න සතුට්න් ඉන්න බුදුසරණයි
@amilachandima1296
@amilachandima1296 2 жыл бұрын
Malli baking soda onamada? Powder witharak madida? Ai soda ekathu karanne....
@nethmianjalyy20033
@nethmianjalyy20033 2 жыл бұрын
ලබන්නා වූ 2022 නව වසර අයියටත් අයියගෙ family එකටත් නිදුක් නිරෝගි සුභ නව වසරක් වේවා...!❤️🥰🙏 කේක් එක මරු..දකිද්දි ආස හිතුනා හදන්න😍😋
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගි. තෙරුවන් සරණයි 😌💜
@kumarikithmini2618
@kumarikithmini2618 2 жыл бұрын
Obata suba nawa wasarak....mn dan me cake eka hadannai yanne.....thank you soooooo much......💕💕💕💕💕💕
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
welcome dear 💜😌
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
ඒක නම් අනිවා අදම හදනවා
@aparnaishani9997
@aparnaishani9997 Жыл бұрын
😍😍😍 කේක් එක හදලා කේක් එකේන් ගහන්නම්
@ashiniavindi1034
@ashiniavindi1034 2 жыл бұрын
Ayye oya cake eka rice cooker hadannath puluwanda
@hansinadeesha6259
@hansinadeesha6259 2 жыл бұрын
සුභ නව වසරක් වේවා ඔයාටත්❤️
@dilanrajapaksha2416
@dilanrajapaksha2416 2 жыл бұрын
niyamai ane..👍👍👍👍👍👍
@InokaDamayanthi-i2q
@InokaDamayanthi-i2q Жыл бұрын
බීහයි /මාගරින් මේ වර්ග දෙකක්ද? නැත්නම් දෙකම එකයිද
@nethuviperera7051
@nethuviperera7051 2 жыл бұрын
Aiye hoda butter monada
@every77
@every77 2 жыл бұрын
𝐖𝐨𝐨𝐰𝐰 ඒකේ ලස්සන🙈🙈 🌝 මන් තමයි 𝐟𝐢𝐫𝐬𝐭 🤗🤗🤗
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you bro
@every77
@every77 2 жыл бұрын
@@athalkitchen 𝐛𝐫𝐨 නෙවෙයි අනේ 🙈🥺 හැමදාම කියනවා
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
@@every77 Ah Sis da 😂 sry wenna ona 😂
@every77
@every77 2 жыл бұрын
@@athalkitchen හුම්ම් 😌😌😌😌 ඔව්ව්ව්
@sewwandibhagya2979
@sewwandibhagya2979 2 жыл бұрын
අයියටත් සුබ නව වසරක් වේවා 😍
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
same to you 💜😌
@dumithprasad6497
@dumithprasad6497 2 жыл бұрын
Thanks අයියේ ඒක නියමයි 😁
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
මල්ලි 💜😌
@shanthiwijesinghe2890
@shanthiwijesinghe2890 2 жыл бұрын
Godak pahadili thank you
@bhagyanimsarani1348
@bhagyanimsarani1348 2 жыл бұрын
ඒක නම් හරිම ලස්සනයි මල්ලියෝ
@rasheenweerakoon5075
@rasheenweerakoon5075 2 жыл бұрын
1kg cake ekak adanna kochchra pramanaye ට්‍රේ ekakda ona malliyo....
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
𝐖𝐨𝐨𝐰𝐰 ඒකේ ලස්සන.....
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you dear
@shanthiherath8654
@shanthiherath8654 2 жыл бұрын
මල්ලි.ඔයාටත් සුභ නව වසරක් වේවා
@hashinimalshani5825
@hashinimalshani5825 2 жыл бұрын
අවන් එකේ බැරිද අය්යේ
@thilinikanchana3089
@thilinikanchana3089 2 жыл бұрын
Aththtma oyage vidio godak watinwa ayye
@genesispallie8767
@genesispallie8767 2 жыл бұрын
ඔයාටත් මේ ලබන්නා වු නව වසර සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා
@dilhanikaushalya9806
@dilhanikaushalya9806 2 жыл бұрын
Shok aiye.math hadanawa.budu saranai
@duminduwijethilka4026
@duminduwijethilka4026 2 жыл бұрын
මං ආසම කේක් එකට වඩා කේක් මිශ්‍රණය කන්න...අනිවාරෙන් බටර් කටගාන්න තමා,😁
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😂😂😂 Annekai 💜💜💜
@duminduwijethilka4026
@duminduwijethilka4026 2 жыл бұрын
@@athalkitchen 😁
@liyanagesujatha10
@liyanagesujatha10 2 жыл бұрын
ලස්සන video ekak
@chamudirathnayake2020
@chamudirathnayake2020 2 жыл бұрын
අයියේ 😘 බලන්න ආසයි ඔයා
@subodanayani833
@subodanayani833 2 жыл бұрын
Wow super tks..good luck..❤❤❤❤❤❤👍👍👍👍👍 theruwan saranai.....
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you dear. Theruwan saranai
@warunisurige7584
@warunisurige7584 2 жыл бұрын
ලබන්නා වූ නව වසර ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! බුදු සරණයි! 🙏🙏🙏
@roshinikurukulasooriya8842
@roshinikurukulasooriya8842 2 жыл бұрын
Date cake hadna hati video ekak danna
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
Date cake recipe 👉 kzbin.info/www/bejne/eHK1moN-irKShdE 😋
@chandimanishan26
@chandimanishan26 2 жыл бұрын
nise
@nandikalalani9542
@nandikalalani9542 2 жыл бұрын
Maru😋 Thank You
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
welcome dear 💜😊
@dnd4411
@dnd4411 2 жыл бұрын
👍👍💟ලස්සනයි.
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you akkeee
@PriyangikaJuwanwadu
@PriyangikaJuwanwadu 2 жыл бұрын
Waw. Harima. Hadai
@madhushanimadhushani3266
@madhushanimadhushani3266 2 жыл бұрын
Oyatath me labana aurudda subama suba aluth auruddak wewa 😍😍😍😍😍😍😍
@niroshindika3542
@niroshindika3542 2 жыл бұрын
Obatath labana wasara subama suba wenna ona...subscribersla 0.5M kadaima pasukaranna shakthiya lebewa kiya prarthana karanawa ..Bs..😍
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😍 බොහොම ස්තූතියි.. තෙරුවන් සරණයි අයියා..💜
@malkidulanjali5161
@malkidulanjali5161 2 жыл бұрын
Athal aiyo happy new year
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you nangi
@himalimadushani9230
@himalimadushani9230 2 жыл бұрын
labannau 2022 oyatath paulee siyalu denatath nirogii suba aluth auruddak wewaaa🎆🎇🎉💝💖 kek eka nam supiti brooo
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 2 жыл бұрын
HAPPY NEW YEAR 🥰
@apsaradilrukshi7514
@apsaradilrukshi7514 2 жыл бұрын
Niyamai ayye
@samanthibandara1624
@samanthibandara1624 2 жыл бұрын
Happy new year....
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 2 жыл бұрын
Harima lassanai aiye eka
@ivddnk
@ivddnk 2 жыл бұрын
Gas nane. Rice cooker eke hadanna barida
@kdsamankumarasaman2723
@kdsamankumarasaman2723 2 жыл бұрын
මරු 😀
@dinushapriyangani1435
@dinushapriyangani1435 2 жыл бұрын
අයියේ වැනිලා නැහැ,, පැද්දිලා අර ගන්නද🙈😜
@isharamaheshi7124
@isharamaheshi7124 Жыл бұрын
කෙක් හදන්න හරිම ලෙසියි නෙද
@prasadmax2529
@prasadmax2529 2 жыл бұрын
Niyamai Avishka aiyaa.......💝✌️✌️✌️😊
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you malli
@samindasenaratne8033
@samindasenaratne8033 2 жыл бұрын
Happy new year
@aselarukmal7344
@aselarukmal7344 2 жыл бұрын
Gas nane rice cooker eke cake hadannao
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
Ikmanata dennam 💜😊
@chelaniamasha6561
@chelaniamasha6561 2 жыл бұрын
Super aiye ..🤙😌
@d.liyanage6630
@d.liyanage6630 2 жыл бұрын
Wow 😲❤️
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you dear
@dilansisira564
@dilansisira564 Жыл бұрын
Cake eke uda oua patata anne nane
@yashodhajayawickrama7461
@yashodhajayawickrama7461 2 жыл бұрын
Subscribe kala aiye..iye..😊😊👍
@udeshikasadruwani814
@udeshikasadruwani814 2 жыл бұрын
👍👍👍👍👍
@kaveeshanirukshi3977
@kaveeshanirukshi3977 2 жыл бұрын
කේක් වල තෙත් ගතියක් එන්නෙ ඇයි.
@rashminasandanayake
@rashminasandanayake 2 жыл бұрын
👍👍👍👍👍❤❤❤❤❤
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you bro
@nasikanayomi7036
@nasikanayomi7036 9 ай бұрын
👍🥰🥰
@reshadishani7291
@reshadishani7291 2 жыл бұрын
අයියේ පැද්දිලා තියෙන්නේ මොන සුපර් මාර්කට් එකේද?😂😂😂😂😂
@deepikapriyadarshani9524
@deepikapriyadarshani9524 2 жыл бұрын
🌷🌷🌷
@ghoulgaming9660
@ghoulgaming9660 2 жыл бұрын
🤤🤤🤤
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you dear
@gamingwithkaviya923
@gamingwithkaviya923 2 жыл бұрын
වැනිලා නැත්නම් පැද්දිලා 😂😂😂
@rasikanilmini3962
@rasikanilmini3962 2 жыл бұрын
හ්ම් හදලා බල්ලම්කො
@sherikahapuarachchi-mathpl4971
@sherikahapuarachchi-mathpl4971 2 жыл бұрын
😊🙏🙏🙏👍
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
💐👍😁
@moonstatusvideo4235
@moonstatusvideo4235 2 жыл бұрын
තත්පර 36 න් ආවෝ...😋😋
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you saho
@hashinchamara7859
@hashinchamara7859 2 жыл бұрын
🤤😋😍❤️
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you dear
@learnwithdilshan4300
@learnwithdilshan4300 2 жыл бұрын
හෙලෝ
@Byebrothers92
@Byebrothers92 Жыл бұрын
ආතල් kitchen
@achininirasha5749
@achininirasha5749 2 жыл бұрын
Venila neththnam pheddila hari kamk ne ekathu kara gndalu..😂😂😂😂
@moonstatusvideo4235
@moonstatusvideo4235 2 жыл бұрын
Egg තිත්තයි. yep 😅😅
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😂😂😂😂
@kanchanagunawardena2800
@kanchanagunawardena2800 2 жыл бұрын
Copied cake from KZbin😉
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
Definitely 😌💜
@erandabuddika9800
@erandabuddika9800 2 жыл бұрын
👍👍👍👍👍
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 94 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 7 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 340 М.
Delicious Chocolate Brownie Dessert
8:13
Spice Bites
Рет қаралды 23 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 94 МЛН