බීටර් නොසෙල් නෑ කියලා බලන් හිටපු කාලේ ඉවරයි😍 සුපිරි කේක් එකක්❤️ no beater chocolate cake sinhala

  Рет қаралды 349,224

My Easy Recipe

My Easy Recipe

Жыл бұрын

simple chocolate cake sinhala
1-බටර්-125g
2-සිනි-125g
3-බිත්තර-2
4-කිරි-30ml
5-පාන් පිටි-100g
6-කොකො පවුඩර්-25g
7-බේකින් පවුඩර්-1 tes
*අයිසිං එකට
1-බටර්-150g
2-අයිසිං සීනි-300g
3-කොකො පවුඩර්-2tbsp
ඩාක් චොකලට්
ෆ්‍රෙශ් මිල්ක් මේස හැදි 1,1/2ක්
❤️අවන්,බීටර් නැතුව...දර ලිපේ,රයිස් කුකර් එකෙ කේක් හදන විදිහ❤️
මිල අදික චොකලට් ගනාෂ් කේක් හදන්න මෙච්චර ලේසිද?
• මිල අදික චොකලට් ගනාෂ් ...
කේක් ගිනි ගනන් කලෙ අවන් බිටර් නෑ කියල සැලෙනවද නෑනේ😍| chocolate cake | lipe hadana chocolate cake
• කේක් ගිනි ගනන් කලෙ අවන...
icing cake recipe
• මේ ටික දන්නාවා නම් කේක...
හිතෙ තියන බජට් එකට සරල සුපිරි කේක් එකක් | icing cake sinhala| icing cake
• හිතෙ තියන බජට් එකට සරල...
අවන් බීටර් නැතුව දර ලිපේ සොෆ්ට් බටර් කේක් එකක්😮
• අවන් බීටර් නැතුව දර ලි...
කේක් ගිනි ගනන් කලෙ අවන් බිටර් නෑ කියල සැලෙනවද නෑනේ😍| chocolate cake
• කේක් ගිනි ගනන් කලෙ අවන...
අවන් බීටර් නැතුව මෙච්චර රසට කේක් හදන්න පුළුවන් කියල දැනන් හිටියද👌 | rice cooker chocolate cake
• අවන් බීටර් නැතුව මෙච්ච...
හදන්න ලාභ, ලෙසි, රස කේක් නම් ඉතින් පොල්කේක් තමය😍
• හදන්න ලාභ, ලෙසි, රස කේ...
හොදයි කියල හිතෙනව නම් subscribe😍 කරලා එකතු වෙන්න.
****************************************************
no beater cake,no brater butter icing,no beater cake,simple cake recipe,cake hadana vidiha,bieter nathuwa cake hadhana vidiha,no beater cake,chocolate drip cake,chocolate drip cake sinhala,simple drip cake recipe,drip cake recipe sinhala,chocolate cake design ideas,chocolate decorating ideas,my easy recipe cake,chocolate drip cake,drip cake sinhala,chocolate drip cake,simple chocolate drip cake,drip cake,chocolate cake,chocolate icing cake,birtday cake sinhala,birthday cake,cake recipe sinhala,cake idea,simple cake recipe,my easy recipe,easy chocolate cake,cake my easy recipe,my easy recipe
#nobeatercake
#easychocolatecake
#simplecakedecoration

Пікірлер: 271
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 Жыл бұрын
කේක් පිටි කියන්නෙ මොනාද ඒව ගන්නෙ කොහෙන්ද අනේ දන්නෙ නැති නිසා ඇහුවෙ
@lakshikapiumali8081
@lakshikapiumali8081 Жыл бұрын
නංගි මම අවුරුද්දට මේ කෙක් ඒක හැදුවා අනේ හරිම රසට ආවා, 1Kg ඒකක කෙක් ඒකක් හැදුවෙ මම මේ කෙක් ඒකක් හැදුවමයි, ඔයාට ගොඩක් thank you හරියට කියලා දුන්නට, මම කෙක් ඒක හැදුවෙ දර පොරනුවෙ විනාඩි 15 හරි ගියා, ඔයාගේ වැඩ සුපිරියි නියමයි පිලිවෙලට කියලා දෙනවා.
@ocean283
@ocean283 Жыл бұрын
ඔයා කිව්වනෙ චොක්ලට් පව්ඩර් ගන්නකොට තිත්ත රස නොඑන එකක් ගන්න කියලා .. මට කියනවද හොද එකක නමක් .. නම කියන්න බය වෙන්න එපා .. දැනගන්න අහන්නෙ දන්නෙ නැති නිසා
@chalnika_526
@chalnika_526 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ඔයාගෙ වැඩ පිලිවෙල අපි කෙක් එකක් හදලා බැලුවා හරිම රසයී 🥺😻❤️
@harshnayanajith5059
@harshnayanajith5059
1Kg එකක් හදද්දි කෝමද ගන්න ඕනෙ එතකොට ingredients ටික මේකට 🥲
@kavindyadissanayake1440
@kavindyadissanayake1440 Жыл бұрын
අනේ නංගී birthday කේක් එකක් හදන විදිය දාන්නකෝ... Husbandගේ birthday එකට මට හදන්න ආසයි. 🥺 ඔයා හරි සරල විදියට හැම දෙයක්ම කියලා දෙනවා..😍
@hasiihasiii1329
@hasiihasiii1329
දන්න කෙනෙක් කියනවද 1kg බැටර් එකක් හදලා ඒක හතරට බෙදලා ගත්තොත් ඒ එක බැටර් එකක් බේක් කරන්න ගන්න ඕන ට්‍රේ සයිස් එක මොකක්ද කියලා
@sammasamma9451
@sammasamma9451 Жыл бұрын
ඔයාගේ කේක් එක නම් සුපිරි 🥳🥳 ඒත් මට ඕනේ විතර කිරි නැතුව හදන කේක්☺️🙂 එකක් පුලුවන්නං වීඩියෝ එකක් කරන්න කෝ අක්කේ 😥😪
@gihanchandika9980
@gihanchandika9980
මම හදන cake එක ඒ තරම් උසට එන්නේ නැත්තේ ai 🤔🤔🤔🤔🤔
@maleeshavlogs6622
@maleeshavlogs6622 Жыл бұрын
නියමයි අක්කා කේක් විඩියෝ එක අක්කා .අක්කා ඩාර්ක් චොකලට් නැතුව නෝමල් චොකලට් දියකරලා හදන්න පුළුවන්ද අක්කා කියන්නකෝ
@shihana9450
@shihana9450 Жыл бұрын
O...my gourd..how nice this cake..මට දැක්ක ගමන් කාගෙන කාගෙන යන්න හිතෙනවා.Great job.👍👌. Please give us meny testy recepies. Wish you all the best. 🙏⚘️
@aruniubesekara2914
@aruniubesekara2914 Жыл бұрын
මං මාර ආසයි කේක් හදන්න.තෑන්ස් අක්කා ඒක හරි ලස්සනයි ලේසියි❤️
@sajithdanushka2254
@sajithdanushka2254 Жыл бұрын
Super❤❤akke .hodata theruna.thwath me wage lassana recipe aran enna.puluwannm palathuru cake ,rata idi cake,pol cake warga hdana hti kiyadennko.
@anuththarajayamini3348
@anuththarajayamini3348 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් හොදට පැහැදිලිව කියලා දෙනවා
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 Жыл бұрын
Very beautiful m simple. Thank you.
@preethikasumanarathna9879
@preethikasumanarathna9879 Жыл бұрын
හරිම සරල විදියට කියලා දුන්නා..ස්තුතියි..දැන් මටත් හදන්න පුලුවන්....😍
@dilkibandara9013
@dilkibandara9013 Жыл бұрын
Ane nangi tnx nangi oya kiya dena dewal hodata therenawa
@user-cw8dv1iu9n
@user-cw8dv1iu9n Жыл бұрын
Ane oyata godaak tnz...mehema hadagaththama dawas kiyak thiyaganna puluwan da miss...❤❤❤
@ashikawickramage6317
@ashikawickramage6317 Жыл бұрын
Superb.oyage cake recipe hadanna harima leesi.
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 Жыл бұрын
හරිම ලස්සනයි 👍🏿
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 101 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН