පොඩ්ඩක් වත් වරදින්නේ නැතිව අමුද්‍රව්‍ය 2න් කිරි ටොෆි Coconut milk tofee from Kusala's Simple Life

  Рет қаралды 2,162,374

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

පොඩ්ඩක් වත් වරදින්නේ නැතිව අමුද්‍රව්‍ය 2න් කිරි ටොෆි Coconut milk tofee from Kusala's Simple Life

Пікірлер: 1 300
@KavinduHashan-ve1yc
@KavinduHashan-ve1yc 2 ай бұрын
මම 8 වසරෙ ඉන්නෙ .මමත් හැදුවා.හරිම රසයි🥰
@KumudhuniAnusha
@KumudhuniAnusha Ай бұрын
@DulakshanaHiruvinda
@DulakshanaHiruvinda Ай бұрын
Hmm mama8
@Sheharapathum
@Sheharapathum Ай бұрын
මම 8
@P.G.GaminiWimalasena
@P.G.GaminiWimalasena 10 ай бұрын
හොඳට හදාගත්තා. මාරම රසක්. Thanks
@AyeshaDilrukshi-yd7uz
@AyeshaDilrukshi-yd7uz 4 ай бұрын
මෙකනන් මරු අනෙ මත් හැදුවා. පදමත් එ විදියටම අවා හොදට කැටත් කැපුවා හයි උනෙත් නැ කැලි ටික හොදටම තිබ්බා ඒ වගෙම හරිම රසයි ඉතින් ඔයට හොඩක් පින් මෙ වගෙ ලෙසිම ලෙසි කැමක් හදන්න කියා දුන්නට ටැන්කියු 💖💖💖✌️ බුදු සරනයි !!!
@KavinduHashan-ve1yc
@KavinduHashan-ve1yc 2 ай бұрын
2024 හඩන කට්ටිය කෝ🙂🙂
@Kavindaya338
@Kavindaya338 2 ай бұрын
🤭👍😅
@dhammikakarunarathne9717
@dhammikakarunarathne9717 2 ай бұрын
🎉❤😅
@sikurajageasoka7626
@sikurajageasoka7626 2 ай бұрын
🙋😊😅
@chethanalakmali577
@chethanalakmali577 17 күн бұрын
@isurunimsara9953
@isurunimsara9953 2 жыл бұрын
අපිත් හතර පාරක් හැදුවා ඒ හැම පාරම බුල්ටෝ උනා හැබැයි පස්වෙනි පාර හදද්දී පදම එනකොට කිරි පිටි චුට්ටක් දැම්මා එතකොටනම් හරි ගියා නියමෙටම තිබ්බා ගොඩක් රසයි
@desilva9472
@desilva9472 Жыл бұрын
මං හිතන්නේ ඔයා තමයි ඇත්ත කියුවෙ. තනිකර පොල් කිරි වලින් හදන්න බෑ.
@nethukisithumali2309
@nethukisithumali2309 Жыл бұрын
ගොඩක් ම ස්තූති ඔයාට මාත් හැදුව ඔයා කියපු විදියටම ඇත්තටම ගොඩක් හොදයි හොදට හරි ගියා ගොඩක් රසයි මං මෙච්චර කල් හැදුවෙ මිල්ක් මේඩ් වලින් ඔයාට ගොඩක් පින් මුදල් ඉතුරු කරගෙනම මේ වගේ අඩු වියදමකින් අපිට රස කෑම ගැන කියා දෙනවට බුදුසරණයි
@SachinthaSuaia-hl4qq
@SachinthaSuaia-hl4qq 11 ай бұрын
මෙලොව රහන් යන කිරි ටොපි කියලා කෑවා තනිකර දියම දිය රහයි
@pvenkatapvenkata7127
@pvenkatapvenkata7127 7 ай бұрын
VFD my name is not 🚭🚭 me
@pvenkatapvenkata7127
@pvenkatapvenkata7127 7 ай бұрын
Fight my name 📛 on the phone with my mom
@pvenkatapvenkata7127
@pvenkatapvenkata7127 7 ай бұрын
​@@SachinthaSuaia-hl4qqme know if I
@achinisenanayaka9581
@achinisenanayaka9581 Жыл бұрын
අපිත් හැදුවා හරියටම අවා. හරිම රසයි. Thank you අක්කි
@DamayanthiUdeshika
@DamayanthiUdeshika Ай бұрын
මමත් අද උදේ තමයි විඩියෝ එක දැක්කේ. මං දැන් හැදුවා මං මේකට කිරි පිටි මේස හැදි 3ක්‌ එකතු කරා හරිම රසයි මේ පදමටම හදා ගන්න පුළුවන් උනා. ඔබ තුමියට ගොඩක් ඉෂ්තුතී ♥️🙏
@sameerasampath8468
@sameerasampath8468 2 жыл бұрын
මමත් හැදුවා අක්කෙ,හොඳටම හරි ගියා,රසයි,ඔයාට ගොඩාක් ස්තුතියි.
@ManishaPrabshana
@ManishaPrabshana 2 ай бұрын
අක්කෙ මම දක්ක හොදම කිරිටොපි එක හදන්නේ අක්කා විතරමයි. මම හදලා බලනවා. අක්කාගෙ වීඩියෝ සුපිරි අක්කි.. 💐👍💖
@Think_more..
@Think_more.. Жыл бұрын
වීඩියෝ එකේ විදියටම හැදුවා 1st time හරිම රසයි thank you so much ❤❤
@AthapaththuHeenmanike
@AthapaththuHeenmanike 10 ай бұрын
අපි හදන ගමන් 😂😀😅😉😅😉😂😂🤩🙃🙃😊☺️😉😉🙂🙂🙂🙂🤩🤩🤩🤩🤩🤩🤩😀😀😀😀😀😀😀😀☺️😀😀😀😀😀😀😇
@GayaniSalika-uf4jw
@GayaniSalika-uf4jw Жыл бұрын
මමත් අද කිරි ටොෆි හැදුවා.ගොඩාක් ස්තූතියි ඔයාට පැහැදිලිව හැමදේම කියල දුන්නට.❤️
@shirmilanishanthi2046
@shirmilanishanthi2046 Жыл бұрын
Maru
@DiliniThakshila-o8t
@DiliniThakshila-o8t 6 ай бұрын
Hmm මාරම රහයි, මම දැන් හැදුවා, ගොඩාක් පින් දන්නැති දේවල් කියලා දෙනවට
@GeethaRohini-n4k
@GeethaRohini-n4k 11 ай бұрын
අපිත් හැදුවා රහයි අනේ ❤❤❤❤💕💕💕
@මලී-බ6ද
@මලී-බ6ද Жыл бұрын
මාත් අද හැදුවා මේක. මාර රසයි😋
@priyangikanishanthi7108
@priyangikanishanthi7108 Жыл бұрын
මමත් හැදුවා .හරිම රසයි.ඒ පදම හරියටම ආවා.thank you 😊
@nisansalakumari1716
@nisansalakumari1716 Жыл бұрын
Rrr
@VirajChinthaka-f8d
@VirajChinthaka-f8d Жыл бұрын
අපිත් හැදුවා අක්කෙ හරිම රසයි හරියටම ආවා😊😊
@mkpremarathne9677
@mkpremarathne9677 2 жыл бұрын
මේව මමත් හදනව.පොල් ⁣ගානවිට පෝල් කටුවෙ තියෙන දුඹුරැ පාට නිවුඩු ගෑවෙන්නෙ නැතිව සුදුපාට පොල් විතරනක්ම ගන්න නිවුඩු කලවම් උනාම ⁣ තෙල් මතුවෙලා බුල්ටෝ වගේ හයි වෙනව.. ඒ වගේම පදමට කිට්ටු වෙන විට පාන්පිටි 50gm එකතු කරාම ඊටත්වඩා රසවත් කිරිටොපි වර්ගයක් හදාගන්න පුළුවන් හදල බලන්න...."!!
@SwarnaJayalal
@SwarnaJayalal 10 ай бұрын
Hiru tv now
@Shivanthi6
@Shivanthi6 Ай бұрын
I tried this recipe. It was superb. Thanks 4 sharing.
@Dilki.danushka.pro9045
@Dilki.danushka.pro9045 Жыл бұрын
මම තාම 9 වසරේ මමත් හැදුවා හරිම රසයි
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
නියමයි පුතේ...සමහරුන්ට හදාගන්න බැරි වෙලා ..ඔයා දක්ෂයි
@BandulaRajapaksa
@BandulaRajapaksa 8 ай бұрын
Same here
@ChalaniSamudrika
@ChalaniSamudrika 5 ай бұрын
NiyAi
@TharangaSanjeewani-y5t
@TharangaSanjeewani-y5t 4 ай бұрын
Mamath
@watapita8635
@watapita8635 3 ай бұрын
Math😊
@nisankalasanthi5894
@nisankalasanthi5894 2 жыл бұрын
මම දෙපාරක් ම හැදුවා. රසයි වගේම හරියට ම ආවා. පදම බලන විදියට ඕන කෙනෙකුට හදාගන්න පුලුවන් .ස්තුතියි
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
♥️
@tharukarashmi3828
@tharukarashmi3828 Жыл бұрын
පලවෙනි පාර හැදුවේ හරිම රසට ආවා ඇත්තටම හිතුවේ නෑ එච්චර හොදට එයි කියලා හිත යටින් බුල්ටො වෙයි වෙයි කියලා මයි හිතුනේ thnx 🥰
@mallikamuthunayake2953
@mallikamuthunayake2953 Жыл бұрын
0
@swarnaDANTHANARAYANA
@swarnaDANTHANARAYANA Жыл бұрын
😂🎉😂😂😂
@LalithaPathmini-yc2sw
@LalithaPathmini-yc2sw Жыл бұрын
NLP IUKi hi😅 8:02 ​@@mallikamuthunayake2953
@SrimaliSamanthika
@SrimaliSamanthika Жыл бұрын
මම හැදුවා හරිම රසයි ඔයාට බොහොම ස්තූතියි
@chathu835
@chathu835 2 жыл бұрын
මම තාම 11 වසරේ ඒත් මාත් ට්‍රයි කරලා බැලුවා .හොද පදමට ආවා .ගොඩාක් ස්තුතියි 🙏🌝❤
@Gamini7599
@Gamini7599 2 жыл бұрын
Try
@LalaniFernando-ce7xc
@LalaniFernando-ce7xc Жыл бұрын
X
@nilushikasewwandi2463
@nilushikasewwandi2463 Жыл бұрын
Ane galwunane
@asafernando6290
@asafernando6290 Жыл бұрын
​බැම්මක් බදින්න 😄
@Oshensonal
@Oshensonal Жыл бұрын
Mama 7 wasrene mamath haduwa😁
@AnnoyedClover-zt6tk
@AnnoyedClover-zt6tk 8 ай бұрын
නියමයි නැන්දෙ..❤ අපිත් ඔයාගෙ වීඩියෝ එක බලපු ගමන්මයි මේක හැදුවේ..😊😊ඇත්තටම ඒක නම් පුදුම රහක්...❤❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
❤❤❤❤❤❤
@swarnatilaka5660
@swarnatilaka5660 Жыл бұрын
ඔයා හදපු විදිහට මාත් කිරි ටොෆී හැදුවා.එ විදිහටම හැදුනා.ඔයාට ගොඩක් ස්තුතී😊
@janakichamudhi9987
@janakichamudhi9987 2 жыл бұрын
මම කිරි ටොෆින් හැදුවා හරිම රසයි ඔයාට ස්තූතියි
@AmeeshaChathurangi
@AmeeshaChathurangi 10 ай бұрын
මාත් හැදුවා මාරම රසයි 👍👍
@thusithapiyantha839
@thusithapiyantha839 9 ай бұрын
😮😢😢
@NadeekaRuklanthi-km3ig
@NadeekaRuklanthi-km3ig 7 ай бұрын
@priyanthirajapaksha5471
@priyanthirajapaksha5471 2 жыл бұрын
මමත් හැදුවා .හරියටම ආවා.රසයි.බොහොම ස්තුති
@dilshikafernando9958
@dilshikafernando9958 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි හොඳට තිබ්බා ගොඩක් ස්තුතිය නැන්දෙ❤😍❤️
@HiruniSandeepani-yt1cz
@HiruniSandeepani-yt1cz Жыл бұрын
මං ආයේ හැදුවා එක ඔයා හදපු එක වගේම ආවා
@chathurangimaheshika6591
@chathurangimaheshika6591 2 жыл бұрын
මමත් හැදුවා. ගොඩක් රසයි. හරියටම ආවා. ස්තුතියි ඔයාට....!
@Hansani0322
@Hansani0322 2 жыл бұрын
මමත් හදනවා
@ChamindabandaraAbeykoon
@ChamindabandaraAbeykoon Ай бұрын
Hi
@ManujaYumeth
@ManujaYumeth 3 сағат бұрын
මමත හැදුවා හරිම රසයි
@supunpiriyankara915
@supunpiriyankara915 2 жыл бұрын
මමත් දෙපාරක්ම හැදුවා අක්කේ.බුල්ටෝ වගේ.අනික තෙල් උනනවා හැදි ගාද්දි.හරිම රසයි හයිය උනාට.
@avishkaweerakoon
@avishkaweerakoon Жыл бұрын
😂
@thiliniperera2095
@thiliniperera2095 Жыл бұрын
හදල බලන්න ඕනි .රසයි වගේ. ස්තූතී ඔයාට .වියදම අඩු නිසා ගොඩක් ස්තූතී
@kashminawanjana9
@kashminawanjana9 2 жыл бұрын
සුපිරී හොදට හදාගත්තා.මාරම රසයි කියලා වැඩක් na niyamai බොහොම ස්තුතී...
@dinukamadubashini2712
@dinukamadubashini2712 Жыл бұрын
Ane akki man ada heduwa.bulto unane.ei ehema wenne?
@pavithrasewwandi2143
@pavithrasewwandi2143 2 жыл бұрын
මං අද හැදුවා මේක.. මාර රසයි.. thanks අක්කේ...🤗❤️🤗
@ugubesiri8392
@ugubesiri8392 2 жыл бұрын
අපි ඔයා කිවුව විදිහටමයි හැදුවේ එත් ගල් උනා බුල්ටොවගෙ☹️
@nadunimadushika1309
@nadunimadushika1309 2 жыл бұрын
@@ugubesiri8392 ඔව් අනේ බුල්ටො වගේ උනා.අපි අද හැදුවා😐
@madukanilushini
@madukanilushini 10 ай бұрын
මාත් හැදුවා රසයි . ❤❤❤ thank you ❤❤❤❤
@Padminithilakawathi2654
@Padminithilakawathi2654 Жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි බොහොම ස්තුතියි ❤❤❤
@premarathnawijethunga7285
@premarathnawijethunga7285 Жыл бұрын
Me video eka dawas gaanak balala balala asaawen math ada heduwa. Harima rasai. Poddakwath weradune ne. Obata godak sthuthiy. ❤
@supune.h.msupunmadushan2536
@supune.h.msupunmadushan2536 9 ай бұрын
මමත් හැදුවා අම්මත් එක්ක එකතු වෙලා සුපිරි පට්ට රසයි
@pushpalatha8513
@pushpalatha8513 2 жыл бұрын
මමත්.හැදුවා.හරියට හරි.ගියා.රසයි.කියලා.කිවා.මාග්.ගෙවල්.ලග.ඉන්න අය.කිවා.තව.හදලා.දෙන්න කියලා.පොල්.කිරිවලින් හදන්න කියලා.දුන්නාට.ස්තුති පිටිකිරි.ගනන්.කලේ.තව.තව.දේවල්.හදන්න .ඔබට.ශක්තිය.ලැබෙිවා.
@shanuwithanavasam9406
@shanuwithanavasam9406 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි... ❤️❤️
@samankudage332
@samankudage332 Жыл бұрын
මමත් ඔයා කියන විදියට ම හැදුවා. සුපිරියටම ආවා . හැබැයි මම තැටියෙ ගෑවෙ පොල්තෙල් නෙවෙයි , බටර් ටිකක් . ඒකෙන් හොද කිරි සුවදක් එනවා. හැමෝම හිතුවෙ milk made කියලා. ස්තුතියි කුසලා ඔයාට ............. 🌹
@SenadheeraRathnayaka
@SenadheeraRathnayaka Жыл бұрын
හරිම රසයි. ඒ වගේම ඒ උකු ගානටම ආවා. බොහෝම ස්තූතියි 🙏
@nethminethmi315
@nethminethmi315 Жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි කිරි ටොඝි එක රසට ආවා ඒක
@sejanichathurangika9837
@sejanichathurangika9837 2 жыл бұрын
Math haduwa..harima rasai.. dan iwarai..aye hadanna ona..e taram rasai. Thanks akke kyla dunnata.. budu saranai oyata ❤
@kindtoallkinds.9889
@kindtoallkinds.9889 Жыл бұрын
මම හදන්නෙ මිල්ක් මෙඩි කිරි ටින් එකෙන් මම මෙහෙම හදලා බලන්නඕන ස්තූතියි ඔයාට
@lillyd3016
@lillyd3016 2 жыл бұрын
අපේ අම්මලගෙ නෑදෑ නැන්ද කෙනෙක් ඒ කාලෙ සිංහල අවුරැද්දට මේ වගේ කිරි toffee ජාතියක් හැම සිංහල අවුරැද්දකටම හදාගෙන එනවා හරිම රසයි අදටත් කාලා නැහැ ඒ තරම් රස අළුවා ජාතියක් රෝස පාටට colouring දාලා පොඩි එන්සාල් රසකුත් තිබුනා මතකයි ඒවා හැදුවෙ කොහොමද කියලා ඇහුවම කිව්වෙ මස්කට් හදන්න ගිහිං වැරදුනු රෙසිපියක් කියලා මේ ඒකමද කියලා හදලා බලන්න ඕන , කුසලා Thank you ඔයාගෙ රෙසිපියට👍
@thgjayarathna2396
@thgjayarathna2396 Жыл бұрын
ෂා නියමයි අපේ ගෙදර අය කැමතිම කෑමක් මම හැදුවා හරි පදමට ආවා හරිම රසයි ඔබ තුමියට ස්තූතියි
@nuwan579
@nuwan579 2 жыл бұрын
අපිත් හැදුවා 😇 හරිම රසයි 👌🏻thankyou
@bandaramanike6253
@bandaramanike6253 2 жыл бұрын
අපිත් හදල බලන්න ඹිනි
@RoshaniKumari-rm6xs
@RoshaniKumari-rm6xs 6 ай бұрын
මමත් අද පලවෙනි පාරට කිරි ටොෆි හැදුවා. 😊 ඔයා කියලා දීපු විදිහටම හැමදේම කලා.ඇත්තටම හරීම රසයි.😋 ගොඩාක් ස්තූතියි ඔබට.
@ajithkumara9126
@ajithkumara9126 Жыл бұрын
අපිත් හැදුව අද...ඇත්තටම ගොඩක් ලේසි වැඩක්...❤😊
@poojikasamarasinghe8563
@poojikasamarasinghe8563 2 жыл бұрын
අපිත් කිරි ටොෆි හැදුවා හරි ම රසයි ඔයාට ගොඩක් ස්තූතියි
@sriyanimangalika104
@sriyanimangalika104 Жыл бұрын
♥️ඔයා කියපු විදියටම හැදුවා. රසටම තිබුනා. ඔයාට තෙරුවන් පිහිටම ලැබේවා 🙏 ♥️♥️♥️🌹🌹🌹
@ruwangunasekara4687
@ruwangunasekara4687 2 жыл бұрын
1st , 2 nd time veraduna. Eeth 3rd time heduva eeye. Hariytama kiritoffee hadagaththa. Thaankzz..
@chathuwedage6757
@chathuwedage6757 2 жыл бұрын
මාත් හැදුවා අක්කා, රසට,හරියට ම ආවා . Thanks ඔයාට 💐💐
@dsrmnethmi3978
@dsrmnethmi3978 2 жыл бұрын
මාත් හැදුවා හරිම රසයි 👍
@lakmaliandradi9098
@lakmaliandradi9098 2 жыл бұрын
මාත් හැදුවා 750ml න් හොඳට ආවා ස්තූතිය 👍
@ChamindaPushpa-s2t
@ChamindaPushpa-s2t 2 ай бұрын
Api tava tikakin hadanava
@malishadananjaya661
@malishadananjaya661 2 жыл бұрын
අනේ ස්තූතියි...! ඔයා කියලා දීපු විදියටම මේක හදාගන්න පුලුවන්.... බොහොම ස්තූතියි 👍
@Renukamanel-f7k
@Renukamanel-f7k 2 ай бұрын
මාත් හැඋුවා අක්ෙක් හරිම රසයි❤❤😊
@sanjayarathnayaka8590
@sanjayarathnayaka8590 2 жыл бұрын
අපිත් කිරි ටොෆි හැදුවා , හරිම රසයි 😋😋😋😋
@sriyanimalka1155
@sriyanimalka1155 Жыл бұрын
Ane den heduwa bulto unane
@ChathumiChathumi-n5x
@ChathumiChathumi-n5x Жыл бұрын
ස්තූතියි මිස්, මම හදපු කිරි ටොෆිත් හරිගියා
@lowedanuma8678
@lowedanuma8678 2 жыл бұрын
හරිම රසයි මම මේ දැන් හදලා රස බැලුවේ ස්තූතියි,
@tharushidasanayaka283
@tharushidasanayaka283 2 жыл бұрын
මන් හැදුවා ඒත් හරියට ආවෙ නැ. දොදොල් වගෙ උනා
@kavindyatharangani
@kavindyatharangani 2 жыл бұрын
හරි ම රසයි. හැදූ වේ මගේ චූටි දෝණි.
@r.amovindilivisarani.surab3243
@r.amovindilivisarani.surab3243 2 жыл бұрын
@@tharushidasanayaka283 ගොඩක් ලස්සනයි නේදl
@tharushidasanayaka283
@tharushidasanayaka283 2 жыл бұрын
@@r.amovindilivisarani.surab3243 මොනවද..
@ravindraravidu
@ravindraravidu 2 жыл бұрын
ඇත්තටම රහයි මන් අද හැදුවා thank අනේ මේ වගේ ලේසියෙන් හදන්න කෑම වර්ග කියල දෙනවට💙❤️
@SamanAmila
@SamanAmila 11 ай бұрын
ඔයා හැදුව වගේ හැදුවා හරිම රසයි අනේ
@vihangahansaka232
@vihangahansaka232 2 жыл бұрын
අපි හැදුවා හරිම රසයි 👍👍👍👍👍👍👍👍👍👍 thanks akkiyoooooooo 😀😀😀😀😀😀
@DammikaNalin-uq8vr
@DammikaNalin-uq8vr 8 ай бұрын
මම 8 වසරේ. මමත් හැදුවා රසට හරියටම අවා. 😊
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
ගොඩක් සතුටුයි පුතේ
@mpjpjayasinghe1975
@mpjpjayasinghe1975 2 жыл бұрын
අපිත් හැදුවා..ගොඩක් රසයි🍃ස්තූතියි ❤
@prabodhamethmali5060
@prabodhamethmali5060 2 жыл бұрын
Ok km on M.p.h.
@lalithhemachandra4162
@lalithhemachandra4162 Жыл бұрын
මම අද හදනවා
@lalithhemachandra4162
@lalithhemachandra4162 Жыл бұрын
මම හදන්න හදන්නේ
@vindyakumari126
@vindyakumari126 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි ♥️ thank you අක්කි ඔයාට 💓💓💓
@champikamalkanthi833
@champikamalkanthi833 4 ай бұрын
අදමයි හැදුවේ හරියට ම හරි ගියා. Thanks.
@champikamalkanthi833
@champikamalkanthi833 4 ай бұрын
මම පදම එන කොට කිරි පිටි හැදි දෙකක් දැම්ම. හරියට ම හරි ගියා රසයි ගොඩක්
@tharushisamsung7392
@tharushisamsung7392 2 жыл бұрын
Apith haduwa harima rasai thank you👍😊😘
@ajanthadeepani4137
@ajanthadeepani4137 Жыл бұрын
karuna karala videoakak karanawada panpeti polkere walaen hadana aluwa . mama kalateyanawa harema rasaei.❤
@ajithsuranga4160
@ajithsuranga4160 Жыл бұрын
ගොඩක් රසයි අක්කියෝ අපිත් හැදුවා ❤❤❤❤😊😊😊😊😊
@maleeshakavindi6598
@maleeshakavindi6598 11 ай бұрын
මමත් හැදුවා හරි රසයි ❤❤😊
@renukadamayanthi6080
@renukadamayanthi6080 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි thanks 😘😘😘
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
නියමයි ❤❤❤
@ashanlakshitha7973
@ashanlakshitha7973 2 жыл бұрын
Ane thel pedenawane batar ekak wagene awe
@AyeshaDilrukshi-yd7uz
@AyeshaDilrukshi-yd7uz 4 ай бұрын
පොඩි සස්පනක හදන්න පුලුවන්ද මිස්
@naduni886
@naduni886 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි ,සුවදයි ඔයාට ගොඩක් ස්තූතියි❤️
@centerof.lk.
@centerof.lk. Жыл бұрын
බොරු කියන්න එපා
@DiliniCharunika
@DiliniCharunika Жыл бұрын
ඔයාගේ විඩියෝ එක බලලා හැදුවේ රසට හරියටම හදන්න පුළුවන් උනා... thank you ❤
@Nayomamisgodakpinsaminwahanset
@Nayomamisgodakpinsaminwahanset 11 ай бұрын
Quality akka
@liyanagamagenishanthi53
@liyanagamagenishanthi53 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි නන්ගි 🌷🌷🌷
@ChamilaRuwani-n4n
@ChamilaRuwani-n4n 6 ай бұрын
ගොඩක් රහයි
@sudarshaniayomi8445
@sudarshaniayomi8445 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි.😌 𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂❤️❤️
@sarojanefernando1035
@sarojanefernando1035 Жыл бұрын
Ware naes
@Sonalworld-u2r
@Sonalworld-u2r Жыл бұрын
😢
@SomasiriPalitha-o3v
@SomasiriPalitha-o3v 5 ай бұрын
මම 6 යේ ඉන්නේ ඒත් මම හැදුවා හරිම රසයි
@DisanayakaKaluwa
@DisanayakaKaluwa 11 ай бұрын
මාත් අදම හදලා බලන්න ඕනි. රස පාටයි.
@Dinindu785
@Dinindu785 2 жыл бұрын
pattad👌👌👌👌👌👏😘හරිම රසයි
@NimanthiPriyangika
@NimanthiPriyangika 11 ай бұрын
Harima rasai mamath heduwa ❤❤
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් ස්තූතියි ඔබට තෙරුවන් සරණයි දීර්ගායු වේවා 🙏❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
❤❤❤❤
@gamunupradeep3407
@gamunupradeep3407 2 жыл бұрын
Akke mara rasay
@priyasadwijerathna8069
@priyasadwijerathna8069 2 жыл бұрын
වෙනිල නැතිව hadanna puluwannam නේද
@nalikag210
@nalikag210 Жыл бұрын
Mama mewa hadalama na. Hodata kiyaladunna obatumiyata bohomatma stuti.
@sandyaranasinghe3990
@sandyaranasinghe3990 2 жыл бұрын
මාත් ආසාවෙන් බලනවා ඔයාගේ වැඩ සටහන්.හරිම පැහැදිලියි .ගොඩක්ම ස්තුතියි .
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
❤❤❤❤
@thananirosha7225
@thananirosha7225 2 жыл бұрын
Man me hadanagaman inne hitanawa rasa Athi kiyala
@FonsekaPathirana-sw6bf
@FonsekaPathirana-sw6bf Жыл бұрын
Mama hama dama oya hadana recipe banana marath hadalabaluwa harima rasai
@FonsekaPathirana-sw6bf
@FonsekaPathirana-sw6bf Жыл бұрын
😛😜😛
@RanugaKonara
@RanugaKonara 9 ай бұрын
මමත් හැදුවා හරිම රසයි🎉🎉
@h.r.priyalathahewawasam3600
@h.r.priyalathahewawasam3600 Жыл бұрын
ආදරෙන් අම්මා හදලා දෙන නිසා අපි කියන්නේ love ටොපි කියලා❤❤❤😊😊😊
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
නියමයි ඒ නම 😍
@nandanifernando3211
@nandanifernando3211 Жыл бұрын
​@@KusalasSimpleLife😮y6😮u
@SaliyaWettasinghe
@SaliyaWettasinghe Жыл бұрын
ĺßsirasautuyb
@j.c.dissanayake382
@j.c.dissanayake382 Жыл бұрын
Thanks mis
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Жыл бұрын
අවුරුදු ගානකට කලින් හදල තියෙනව මමත් අපේ ගෙවල් ලඟ කාන්තාවක් මේවා හදල කඩේට දානව කෑල්ලක් රු 70ක් ටිකක් ලොකු කෑල්ලක්.මෙහෙ පොල් තියෙනව
@RaviChandran-km5pv
@RaviChandran-km5pv 2 жыл бұрын
kitul pani dala adanna barida mis
@TgnKumarathunga
@TgnKumarathunga 8 ай бұрын
මමත් හැදුවා මාර රසයි
@CharuthaJayasingha
@CharuthaJayasingha 9 ай бұрын
Harima rasai thawath digatama oya wage vidiyo kadagena yanna
@deepikapeepika6058
@deepikapeepika6058 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි ,
@KapilaRathna-h2f
@KapilaRathna-h2f 2 ай бұрын
අපි හැදුවා 😊😊😊😊 rasai ගොඩක්, akke ගොඩක් hadanna කොහොමද ගන්න ona
@sarangiindika1282
@sarangiindika1282 2 жыл бұрын
හරිම රසට ආවා. කපා ගන්න බැරි වුණා.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН