Рет қаралды 923,556
හදන්න ලේසිම අමුද්‍රව්‍ය 3පුඩිම-මෙච්චර රස කෑම තියෙද්දි කඩේ කෑම මොකටද? Finger millet Desert from Kusala's Simple Life 😍😍😍😍
හාල්පිටි ,පාන්පිටි බිත්තර ,කෝන්ෆ්ලා, ජෙලටින් නැතිව පුඩිමකටටත් වඩා රස අතුරුපසක් හදාගන්න පුලුවන් කියල හිතුවෙ නෑ නේද ..? ෆ්‍රිජ් එකේ තියන්න ඕනෙත් නෑ .. ලේසියෙන්ම හදාගන්න පුලුවන් අමුද්‍රව්‍ය 3යි..ඔන්න එහෙනම් බලන්න..👇👇👇👇👇👇 • හදන්න ලේසිම අමුද්‍රව්...
50g Finger millet flour
500 ml Coconut milk
50g Sugar