2 days in Adisham Bungalow | Part 2 | Secret Jam production , Farm , Little amzon forest

  Рет қаралды 69,102

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

Пікірлер: 196
@nawwatravels2831
@nawwatravels2831 2 жыл бұрын
රොඩ්නි අයියාගේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි. ❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
Aniwren
@sehasgaming6000
@sehasgaming6000 2 жыл бұрын
හිත හොද මනුස්සයෙක් ❤️
@renukanishanthi8040
@renukanishanthi8040 Жыл бұрын
Athi visistai.👍🏻
@pawanthisula3786
@pawanthisula3786 7 ай бұрын
🏦🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰​@@mansaranna
@madushatharanga5076
@madushatharanga5076 2 жыл бұрын
රොඩ්නි මාමගෙ පැහැදිලි කිරීමෙන් කොටස් දෙකේම එඩිශම් බංගලාව ගැන ගොඩක් දේවල් දැන ගත්ත
@iwankasandaru3589
@iwankasandaru3589 2 жыл бұрын
Adisham Bungalow එකේ නොදැකපු වෙනස්ම පැතිකඩ කිහිපයක්ම...😍❤
@technovalk
@technovalk 2 жыл бұрын
මේක බලන්න ගිහිල්ලා තිබුනත් මේ දේවල් හැම දෙයක්ම දැකලා තිබුනේ නැහැ මං සරන්නාට බොහොම ස්තූතියි මේක පෙන්නුවාට ❤
@sandunnishshanka7171
@sandunnishshanka7171 7 ай бұрын
රොඩ්නි මාමේ.. ගොඩක් තැන්ස් අපිට මෙච්චර ලස්සනට පැහැදිලි කරාට...❤
@imashipriyankara-jn9ti
@imashipriyankara-jn9ti 5 ай бұрын
නිදහසේ විඳින්න පුළුවන් පරිසරක් නිහතමානීව අපිටත් බලන්න අවස්ථාව දුන්නාට අයියාට ගොඩක් ස්තුති. ❤
@shanthistromhylden784
@shanthistromhylden784 2 жыл бұрын
පුතා ඔයාට ගොඩක්ම පිං සිද්ධ වෙන්න ඕන අපි නොදන්න උත්සවයක් සංවිධානය කර පෙනුවාට ඔයාලට ආශිර්වාද කරනවා මෙවාගෙ දේවල් සොයාඅපිව දැනුම වර්ධනය කර ගැනීමට. පරිස්සමට ගෙදර යන්න. ඡේසුස් මාරියතුමිය ගේම පිහිටයි .හදවතින්ම ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
@shadow-ru7pv
@shadow-ru7pv 2 жыл бұрын
ඔයාගෙ විස්තර කිරීම් අහන් ඉන්න ආස හිතෙනවා😊❤හැමදේම සරලව කියනවා...🤟
@samanthi6523
@samanthi6523 2 жыл бұрын
Beautiful vedio good luck .....
@productions2102
@productions2102 2 жыл бұрын
congratulations සහෝදරයා. නියමයි
@Blastergang851
@Blastergang851 2 жыл бұрын
මමත් ඉන්න් තංගමලේ හැමදාම උදේටයි හවසටයි මන් ඉර පායනවා,ඉර බැහැගෙන යනව බලන්න එඩිසම් එක පහල තියෙන බාවිතයට ගන්නැති තංගමලේ ස්ටේශන් එක ගාවට යනවා. ඒක මාරම ෆීලින්ග් එකක් කවදාවත් මට ඒක එපා වෙන්නෑ . 💗💖 අයියත් පූනාගල පාරෙ නේද ඉන්නෙ ? 😶 ඌවෙ ඉපදෙන්නත් පිං කරන්න ඔනි 💪👀💗
@damithkumara1946
@damithkumara1946 2 жыл бұрын
Ape wasanawa❤️ from boralanda
@Blastergang851
@Blastergang851 2 жыл бұрын
@@damithkumara1946 😁✌️💗
@mansaranna
@mansaranna 2 жыл бұрын
😍😍
@Blastergang851
@Blastergang851 2 жыл бұрын
@@ssamarakkody5617 definitely bro 👀💗
@madushanvimukthi9639
@madushanvimukthi9639 4 ай бұрын
ඇත්තටම මේ අපේ රට උනට මෙහෙම තැන් බලන්න වත් වත්කමක් නැති අය කොච්චර ඉන්නවද මේ විඩියෝව කරාට හරිම පින් ගියා වගේම දැනුනා හරිම ලස්සනයි තුන්දෙනාටම ස්තුතියි❤
@zereendeen6673
@zereendeen6673 2 жыл бұрын
Enjoyed this very interesting vlog. Thank you for sharing .
@jayanimadushani3170
@jayanimadushani3170 2 ай бұрын
ඇත්තටම ගොඩාක් ස්තූතියි ❤❤❤ එඩිශම් බංග්ලෝ එක ඇත්තටම බලන්න ගියා වගේ. ගොඩාක් හොදට විස්තර කලා...ගොඩාක් දේවල් දැනගත්තා වගේම දැක ගත්තා. ❤❤❤මං සරන්නා❤❤❤ නැවතත් ස්තූතියි ඔයාට මේ වගේ ලස්සනම ලස්සන වීඩියෝ තවත් අරන් එන්න ඔයාට වාසනාව ශක්තිය දහිර්‍ය ලැබේවා 🙏🙏🙏 බුදු සරණයි..! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sajeewaanthony
@sajeewaanthony 2 жыл бұрын
Part 2 එනකම් බලන් හිටියේ 😍.... ඇත්තටම යන්න බැරි තැන් හරිම ලස්සනට විස්තරාත්මක දැක්කා.... බලු පැටව් ටික නම් හරිම හුරතල් 😍🙊... බලපු හැමෝටම ගොඩක් දේවල් දැනගන්න ලැබෙන්න ඇති.... බොහොම ස්තූතියි ඔයාගේ ඉදිරිපත් කිරීමත් හරිම ආකර්ෂණීයයි.... ♥️💐
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙😍
@nowtyasiya5106
@nowtyasiya5106 2 жыл бұрын
අව්ස්😍....මේ මං දන්න කෙනෙක්නේ.. ඔයත් මෙයාගෙ වීඩියෝ බලනවද...😋
@shalikamaduravindha1238
@shalikamaduravindha1238 2 жыл бұрын
@@mansaranna adisam banglow ake number eka dannako.
@nuwanminielwatte3533
@nuwanminielwatte3533 2 жыл бұрын
Pigs to kill dammm
@jaliyasubzero4592
@jaliyasubzero4592 Жыл бұрын
@@shalikamaduravindha1238 part 1 eke thibuna
@wasanthaabeykoon1814
@wasanthaabeykoon1814 2 жыл бұрын
වටිනා රුපරාමු පෙලක් ස්තුතියි ❤️❤️
@travelrosa
@travelrosa 2 жыл бұрын
අලුත් දේවල් සෑහෙන්න දැනගන්න පුලුවන් උනා. ඇත්තටම වටින වීඩියෝ එකක්. ජයවේවා අයියෙ❤️🇱🇰
@mansaranna
@mansaranna 2 жыл бұрын
Rosa malli 💙
@EdwardprasannaHettiarach-xs6sp
@EdwardprasannaHettiarach-xs6sp 6 ай бұрын
Excellent quality experience sharing with us God bless you and your team
@chanakabandara2363
@chanakabandara2363 2 жыл бұрын
නියමයි හොඳ විස්තරයක් ඉදිරිපත් කරාට 👍👍👍
@akkaakka9210
@akkaakka9210 2 жыл бұрын
පුතේ.ඹබගේ.විඩියෝ .හැමදෙයක් .අද.බැලුවේ .ගොඩක් ලස්සනයි .පැහැදිලි .කිරිම .ඉතා .වැදගත් .අපේ රටෙි .ලස්සන .දැකිම.සතුට ක්..ඹබට.තෙරැවන් සරණයි .ඉදිරියට වැඩ .කරගන්න .ශක්තිය ධෛර්යය ලැබෙිවා
@dinethwihagasara6722
@dinethwihagasara6722 2 жыл бұрын
මරු...❤️ කවාදාවත් දකින්න පුලුවන් වෙයි කියල හිතන්නවත් බැරි දේවල් ගොඩක් දැක්ක ❤️❤️
@WasanthiFernando-y8l
@WasanthiFernando-y8l 6 ай бұрын
හරිම වටින වීඩියෝ එකක්.... ඔබට ගොඩාක් ස්තුතියි ❤❤❤ පුදුම හැගීමක් දැනෙන්නේ . මේවගේ නිර්මානයක් අපේරටේ තියෙන එක වාසනාවක් .මට දැනුනේ මම england වල ඉන්නවා වගේ .
@damithdepapriya4828
@damithdepapriya4828 2 жыл бұрын
Maarama vatina video ekak.video edit ekath ptta explain ekath supiri ❤
@sugathmithuranga4491
@sugathmithuranga4491 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ පෙළක්. ගොඩක් ස්තුතියි
@slsapumalvlogandtraveling9174
@slsapumalvlogandtraveling9174 2 жыл бұрын
ලස්සන VIDEO එකක්
@sigmaway-id
@sigmaway-id 2 жыл бұрын
දැකලානැති ගොඩක් දේවල් පෙන්නුවට ස්තූතියි🖤
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙🙌
@manuthpabasara9746
@manuthpabasara9746 2 жыл бұрын
Issarahatath tawah supiri vlog tikak karamu jaya wewa
@Sanath79.
@Sanath79. 2 жыл бұрын
බොහොම වටිනවා
@suhasnathisasni
@suhasnathisasni 2 жыл бұрын
Godak lassanai 😍
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 2 жыл бұрын
Valuable bungalow and very good explanation by Rodney aiya.
@marinafernandez7567
@marinafernandez7567 2 жыл бұрын
Almighty GOD'S Beautifull Sri Lanka
@DewBole
@DewBole 7 ай бұрын
අනිත් විඩියෝ වගෙම මෙකත් මරු අයියේ ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kumudunidh1293
@kumudunidh1293 6 ай бұрын
Great. One of the best documentary about ADHISHAM BUNGALOW. Well done. This is one of the favourite places of me. I am also fond of travelling.
@mansaranna
@mansaranna 6 ай бұрын
Thanks a lot!
@geographyworld4796
@geographyworld4796 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි දිගටම වැඩසටහන කරගෙන යන්න මමත් අවස්ථා තුන හතරක් වැනි ඇඩිසම් බංගලාව බලන්න කියලා තිබුනට මෙච්චර දේවල් දැක්කේ නැහැ....ඔයාලට සුබ පතනවා...
@Sasunsampath
@Sasunsampath 2 жыл бұрын
ස්තූතියි මල්ලි දැනුවත් කරනවට 🙏
@DamayanthiThilakarathna-q5n
@DamayanthiThilakarathna-q5n 6 ай бұрын
අනේ මල් ලී ඔයාට ගොඩාක්ම ස්තුතිය
@madushankamadushanka5999
@madushankamadushanka5999 7 ай бұрын
පැහැදිලි කිරිම සුපිරි...👌
@Hiru-d3h
@Hiru-d3h 5 ай бұрын
Anee balu pataw denna nm hrima shooi 🥺♥️ supiriyk aiye ❤️
@nisalaranthushafonseka.1666
@nisalaranthushafonseka.1666 2 жыл бұрын
හැමදාම වගේ බල බල හිටියේ දානකන්💛👊👊
@lifehunts4725
@lifehunts4725 2 жыл бұрын
සුන්දර තැනක්❤
@anandawijekoon9229
@anandawijekoon9229 2 жыл бұрын
මේ තැනට කිහිප ගමනක් ගිහින් තිබුනත් මේ දුර්ලබ දර්ශණ දැක ගන්න බෑ මේ වැදගත් දේවල් පෙන්නුවට බොහෝම ස්තුතිය් හොඳම විඩියෝ එකක්
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙😍
@manojpriyantha1827
@manojpriyantha1827 2 жыл бұрын
මේකෙ part 2 එනකම් මග බලාගෙන හිටියෙ බන්....සුපිරී 💖💖💖😍😍
@Harshaxo4148
@Harshaxo4148 2 жыл бұрын
So beautiful video again.....wow 😍😍😍
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 9 ай бұрын
Absolutely superb vlog Thank U so much Dear really great 👍👌🤩💝🥰😘🤗
@chandraniganga5128
@chandraniganga5128 2 жыл бұрын
අපි කීප වාරයක් මෙම ස්තානය බලන්න ගිහින් තියෙනවා .ඒත් මේ වාගේ විස්තර දැනුවත් වෙන්න අවස්තාවක් ලැබුණේ නෑ. මෙම විස්තර හරිම වැදගත් බොහෝම ස්තූතියි
@judywijesinghe7305
@judywijesinghe7305 2 жыл бұрын
Part one and 2 dekema beluwa! Harima Lassenay, Wishesheyen ma Rodney mahathmeyate Sthuthy, me wage watina video EKAK Apewetha genawata Puthala dennata Behevinma Sthuthy.👏👏❤❤🌻🌻🇪🇸
@patricksamaraweera6920
@patricksamaraweera6920 2 жыл бұрын
👍🙏❤️🌹💐🙏 Thanks very much
@Chami203
@Chami203 2 жыл бұрын
Godak nodanna dewal godak visthara karala karapu vlog ekak jayaweva malli❤
@hashankavinda5975
@hashankavinda5975 2 жыл бұрын
නියමයි නියමයි 👊👊👊👊👊👊 ස්තුතියි
@AF-ku4zw
@AF-ku4zw 7 ай бұрын
Thanks for the beautiful video .. though as a child visited Glananore estate where my uncle worked, im the only one who couldn't visit Adisham bungalow . Uncle who showed everything was so knowledgeable 🙏
@mahi12280
@mahi12280 2 жыл бұрын
අද තමයි දැක්කෙ චැනල් එක.බලාගෙන ගියා වීඩීයෝස් ටික .අපිත් ගියා වගේ තමයි ඔයත් එක්කම.ගොඩාක් ස්තූතියි අපිට මේ අත්දැකීම් පෙන්නනවට 🙏❤
@himajirajapakshe8552
@himajirajapakshe8552 2 жыл бұрын
🥺❤️✨️යන්න ආසම පළාතක්.....ලස්සන vlog එකක්😍😍😍
@dtfree8781
@dtfree8781 2 жыл бұрын
this is the best vlog in this cannel and knowledgeable thank for give this experience
@mansaranna
@mansaranna 2 жыл бұрын
😍💙
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 2 жыл бұрын
මෙතැන නරඹන්න දෙතුන් පාරක් ගියත් මේ තරම් තොරතුරු දැනගත්තේ මේ වීඩියෝව හරහා... ඉතින් ඔබලාට ස්තුතියි.... බෞද්ධ අයට මෙහි රාත්‍රියක් ගතකරන්න අවසර ලබාගන්න පුළුවන් ද කියලා දැනගන්න කැමතියි... ඇත්තටම අපේ රටේ ලස්සනම තැන් අඳුනගෙන ඒ තැන්වල රස විඳලා තියෙන්නේ විදේශිකයො විතරද කොහෙද...
@dammia5993
@dammia5993 Жыл бұрын
සොයන්නාට සම්බවේ.
@RomeshRodrigo
@RomeshRodrigo 7 ай бұрын
contact your village catholic father..... Try and try.....
@Hidden_Beauty
@Hidden_Beauty 2 жыл бұрын
rodni aiya supiriyatama explain kara,hodata theruna...e wagema video eka wenada wagema patta,supiriyak...math me wage videos hadala you tube danawa,help ekak denna..bs
@VidushaShehan-op1gi
@VidushaShehan-op1gi Жыл бұрын
Best work ❤
@newshub7553
@newshub7553 2 жыл бұрын
මන් සරන්නා 💫❤️හැමදාම බලනෝ සුපිරි
@vimukthywickramanayake5896
@vimukthywickramanayake5896 2 жыл бұрын
Stayed one week to watch this. Great❤
@ManikWicks
@ManikWicks Жыл бұрын
Interesting Vlogs. Thanks 💐 🇬🇧
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 6 ай бұрын
I love this place n stayed one night
@sandaligayangana868
@sandaligayangana868 7 ай бұрын
Amazing!!💗✨
@ramanidxbramanidxb2595
@ramanidxbramanidxb2595 2 жыл бұрын
Thank s ගොඩක් වටිනවා
@travelwithsushan1015
@travelwithsushan1015 2 жыл бұрын
Athatama godak lassanai 🥰
@sandi8364
@sandi8364 2 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්... ඇත්තටම මේ තරම් පැහැදිලිව මෙහි ඇතුලත දැක ගන්න පුළුවන් කමක් නැ දැං.. ඒත් සුන්දරම මතකයන් යළි මතකෙට ආවා මේ විඩියෝ එක දැක්කම.. මිට අවුරුදු 20කට පමණ පෙර (පුංචිම කාලේදි) මෙහෙ රැයක් ගෙවන්න තරම් වාසනාවන්ත වුනා.. එය සුන්දරම සුන්දර අත්දැකිමක්.. රාත්‍රී කාලයේදි ලැබුව අත්දැකීම නම් බොහොම සුන්දරයි. එදා මීදුම බොහොම වැඩි. ඒ සමග සීතල හුළං.. පුංචි නිසා බයක් දැනුනා එදා නම්.. ඒත් ඒ මතක අදටත් සුන්දරයි.. බොහොම නැවුම් පළතුරු තිබුනා. ඒ එක්කම හිමිදිරි පාන්දර උණු උණූවේ ලැබුන නැවුම් කිරි. (fresh milk) ඒ තරම් රස නැවුම් කිරි වීදුරුවක් තාමත් බීලා නැති තරම්..ඒ රස තාමත් මතකේ තියෙනවා .. බොහොම ස්තුතියි මෙවැනී විඩියෝ එකක් කල එක ගැන.. 🌷😍🌷
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙
@rashanishihara4710
@rashanishihara4710 2 жыл бұрын
"There is nothing strange to say about my brother's videos ,they are excellent "💝❤️
@tossjewellery-wearelaborat4394
@tossjewellery-wearelaborat4394 2 жыл бұрын
🥰👍💙🍃 ෂා මරු !
@semipravee4472
@semipravee4472 2 жыл бұрын
😍♥️lassnama lassna video ekak.
@deshandesilva4510
@deshandesilva4510 2 жыл бұрын
Dannti gdak dewal egena gatta broo thamk you gdaak❤❤❤
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් අයියේ ✨️💙
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
තංගමලේ මෙච්චර ලස්සන නම්, සන්නස්ගල සර්ගේ තංගමලේ movie එක ගොඩක් ලස්සන වේවි එහෙනම්.
@lakshan5954
@lakshan5954 2 жыл бұрын
අපේ ගෙදර ඉඳන් විනාඩි 20යි😍😍😍
@romeshnamal5504
@romeshnamal5504 2 жыл бұрын
නියමයි මල්ලි tv program කැලේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Thizzz3371
@Thizzz3371 2 жыл бұрын
Meka nan niyamai aiiye ❤️❤️❤️❤️❤️supiri vadak 🥰🥰🔥🔥
@judithp125
@judithp125 2 жыл бұрын
Thanks for the information and two videos. I went but from your videos got more, you are lucky. Thangamale movie eke Sannasgala hadena mathak wuna.
@priyankarashaan7295
@priyankarashaan7295 2 жыл бұрын
Eka nm supiri video akak ban
@tuffysworld6099
@tuffysworld6099 2 жыл бұрын
Good
@laxhmiperera7215
@laxhmiperera7215 2 жыл бұрын
Very. Beautiful .
@savidu1
@savidu1 2 жыл бұрын
70k😉💖 Congratulations😁💖
@DineshAsangaa
@DineshAsangaa Жыл бұрын
මරැ ඹයගේ විඩියෙ
@rsl7255
@rsl7255 2 жыл бұрын
Thank you 🌷
@DamayanthiThilakarathna-q5n
@DamayanthiThilakarathna-q5n 6 ай бұрын
❤❤❤❤❤❤adarei tankyu ❤
@suranhhs504
@suranhhs504 2 жыл бұрын
Thank you ❤️ Super job
@chamithpriyanka766
@chamithpriyanka766 2 жыл бұрын
Wow aiye 😍❤
@hashendk5082
@hashendk5082 2 жыл бұрын
සුපිරී 😍❤️
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 Жыл бұрын
අපි අහලා තියෙන්නේ මෙම ස්තානය පියතුමන්ලා මිළදී ගත්තා නොව ,ඒ කාලෙ හිටපු එක්තරා දේසපාලනයට සම්බන්ධ කාන්තාවක් විසින් පූජා කරපු බව.
@Heavenindumina
@Heavenindumina 2 жыл бұрын
Patta dewal tikk dana gtta thnks bn 🖤
@sanjeewapradeep2848
@sanjeewapradeep2848 2 жыл бұрын
Great
@samanlokuge7339
@samanlokuge7339 2 жыл бұрын
Visit Cerulean Bungalow at Haldumulla
@bindugimhan3364
@bindugimhan3364 2 жыл бұрын
Supiri 🤙
@ruklanthasilva1373
@ruklanthasilva1373 2 жыл бұрын
ayye yann awshara gann onida mudal gewnna onida❤
@mytraveltalks
@mytraveltalks 2 жыл бұрын
Niyamai malli👍
@MIGVISION
@MIGVISION 2 жыл бұрын
කොච්චර ගියත් එපා වෙන්නැති තැනක්....
@umayasevwandi6034
@umayasevwandi6034 2 жыл бұрын
😍😍😍 මං සරන්නා ❤️‍🔥❤️‍🔥❤️‍🔥✌️😍
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙🙌
@VishnuKumar-pb5fw
@VishnuKumar-pb5fw 2 жыл бұрын
Yaluwa im new to the this channel. your vlogs just amazing. mea vlog eke ogollanwa guide karana kenawa contact kara ganna vidiyak tiyenwada ? please reply
@mansaranna
@mansaranna 2 жыл бұрын
(077) 644 5498
@kavindurampatidewa6310
@kavindurampatidewa6310 5 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@moshu721
@moshu721 Жыл бұрын
බවුවො ටික🥺❤️
@sf3wta455
@sf3wta455 Жыл бұрын
අපි යන්නවා ඇඩිසම් බංගලාවට
@udayadahanayaka5505
@udayadahanayaka5505 2 жыл бұрын
Menna you tube sla. Wedagth lassana wedak
@saduniimasha6186
@saduniimasha6186 Жыл бұрын
❤😍
@chathuskasandeep4656
@chathuskasandeep4656 2 жыл бұрын
niyamai
@Kavindurathnayake.02.10
@Kavindurathnayake.02.10 7 ай бұрын
❤❤💐
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
1 Year Renovation of a 100 Year Old Silo | Start to Finish
38:21
Worzalla Brothers
Рет қаралды 7 МЛН
Adisham Bungalow | Travel With Chatura
40:18
Travel With Chatura
Рет қаралды 284 М.
Inside a Secret Village in North Africa - Moroccan Village Food!!
31:14
Bohemian Kitchen
Рет қаралды 2,4 МЛН