Adisham Bungalow | Travel With Chatura

  Рет қаралды 248,219

Travel With Chatura

Travel With Chatura

2 жыл бұрын

Пікірлер: 314
@sameeraudayanga5579
@sameeraudayanga5579 2 жыл бұрын
මම හිතනවා චතුර අයියා ලංකාවේ වාසනාවන්තම කෙනා කියලා.......
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 2 жыл бұрын
කැමරාකරනය සංස්කරණය ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි 💖
@weerasinghemalshan7049
@weerasinghemalshan7049 2 жыл бұрын
Traveling නම් චතුර අයියා තමයි🔥❤
@ysltv6470
@ysltv6470 2 жыл бұрын
අපි මෙක බලන්න කෙචර ගියත් නෙදන්න දේවල් ගොඩක් දැන ගත්තා පටිට චතුර ජයවෙිවා ..♥️
@jkriki2940
@jkriki2940 2 жыл бұрын
Welcome back bro after long time. Very nice video nice view nice camera
@annashailou3654
@annashailou3654 2 жыл бұрын
❤ නිවේදකයා ඒ වගේම,සංචාරකයා....👍
@indurupasinghe876
@indurupasinghe876 2 жыл бұрын
වාව්ව් අනේ හරිම ලස්සනයි ..අලුත් එකක්..ඔයා පින්කාරයා ඇවිදින්නකෝ..අපිටත් ආසයි යන්න ඔහොම..😍😍
@imalkadulanjana4259
@imalkadulanjana4259 2 жыл бұрын
අනිවා
@vimukthideshan1059
@vimukthideshan1059 2 жыл бұрын
අනිවා
@cl610
@cl610 2 жыл бұрын
අනේ හරිම ලස්සන වැඩ සටහනක් අහම්බෙන් දැක්කේ...කීප සැරයක් ගිහින් තිබුනා වුනත් දැකල නැති ගෝඩාක් දෙවල් දැක්කා...අපිට බලන්න යන්න දෙන්නේ නැති කොටස් ගැන හැමදාම ලොකු කුතුහලයක් තිබුනා...දැන් ඒකත් හරි.....❤️❤️❤️
@mytraveltalks
@mytraveltalks 2 жыл бұрын
ඒක ඇත්ත..
@anukelum4748
@anukelum4748 2 жыл бұрын
ජීවිතය විදිනවා කියන්නෙ ඕකට තමයි ♥️👍
@diaryofisa-6265
@diaryofisa-6265 2 жыл бұрын
Production quality එක shots, Editing සේරම කලින් හැම වීඩියෝ එකකටම වඩා වෙනම ලෙවල් එකක තියන්නෙ... 😍
@cricdose99
@cricdose99 2 жыл бұрын
ඉතින් මේකේ දෙරණනේ උන්නේ okkoma karanne
@herminasamuel6662
@herminasamuel6662 2 жыл бұрын
I have visited Adisham on many occasions. We lived in Bandarawela, once bout 34 years ago I remember we went to Haputhale by train and walked all the way to Adisham. Beautiful place
@binarathathsara9835
@binarathathsara9835 2 жыл бұрын
⁣කිලෝමීටර් 20 න් 20ස්ස දේශගුනය වෙනස් වෙන රටවල් ලෝකෙ තවත් තියෙනවද බං ලෝකෙ ???? ලංකාවට මුතු ඇටයකියල කියන්නෙ නිකං නෙවෙයි. දේශකාපාලුවො කෑවෙ නැත්තම් මේක තමයි උතුම්ම රට.
@mytraveltalks
@mytraveltalks 2 жыл бұрын
රට ඉන්න අපිට තාම ඒක දැනෙන්නේ වැඩියෙන්..
@ruwansalinda8023
@ruwansalinda8023 2 жыл бұрын
20k onine 10n 10wthr wens wenwa😂
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
,අැත්තටම හපුතලේ කියන ලස්සනම ලස්සන නගරයේ එකම එක සුන්දර ස්ථානයක්... ගොඩක් ලස්සනයි... බලන්න බලන්න අාස හිතෙන **Adhisham** **Bunglow** එක අපිව බලන්න එක්කගෙන ගිහින් අපිත් එක්ක එ් සුන්දර අත්දෑකිම ලබා දුන්නට ගොඩක් ස්තුතියි!!!! චතුර අයියේ... පෞද්ගලිකවම මම අාස එක ස්ථානයක්... **Thank you for the sharing** **With Us** 🙏🙏🙏🙏🙏 😊😊😊😊😊😍😍😍
@SashinikaBandara
@SashinikaBandara 5 күн бұрын
තව මොනාද බලන්න තියෙන ලස්සන තැන් හපුතලේ
@agra6317
@agra6317 2 жыл бұрын
මමත් කවදා හරි චතුර මාමා වගේ වෙනවා.සංචාරිකයෙක්, මාධ්‍යවේදිකයෙක්😍😍😍😍🌱🌱🌱
@dinehchathuranga5678
@dinehchathuranga5678 2 жыл бұрын
Budu saranai
@theloYoKoHaMa
@theloYoKoHaMa Жыл бұрын
Budu saranai😅
@lakshithadulanjana4552
@lakshithadulanjana4552 2 жыл бұрын
මේ video එක දානකම් මාස 2 ක් බලන් හිටියා චතුර අයියේ🥲😇🥰😍
@inushamalshan2260
@inushamalshan2260 2 жыл бұрын
චතුර අයියේ අපි ඉන්නේ බදුල්ලේ. හොද වැඩසටහන ක්‌ 👌පුළුවන් නම් බදුල්ල muthiyangana විහාරයට ත් එන්න 🇱🇰🎬
@samithagayashan9437
@samithagayashan9437 2 жыл бұрын
එන්ගලන්තයේ මිනිස්සු අදටත් මේ රට පාලනය කරානම් මේ රට තවත් සුන්දර වෙන්න තිබ්බා.. 😎👌 Love U British 🇬🇧
@prasannakasun2110
@prasannakasun2110 2 жыл бұрын
ඕන් කිව්වා...
@travelpro1801
@travelpro1801 2 жыл бұрын
ඇත්තමයි .සුද්දො අපේ රටෙන් එලෙව්ව නෙමෙයි. ඉන්දියාව අතඇරල යද්දි නික්කම්ම උන්ට හිතවත් සෙට් එකට රට බාරදීල ගියා. අදටත් සුද්දො හිටියනම් අපේ රටත් ඕස්ට්‍රේලියාවේ වගේ තමයි
@shirleyimalka4468
@shirleyimalka4468 2 жыл бұрын
තිත්ත උනත් ඇත්ත කතාව...
@roshanlakmal9641
@roshanlakmal9641 10 ай бұрын
ඒ වුනාට නොදන්න ඇත්තක් තියනවා කවුරුත් කැමති නෑ යටත් වෙලා ඉන්න.. ඒක හරියට හිරේ ඉන්නවා වගේ.. ඒ යටත් විජිත වාදය නැත්නම් හොදය්.. ඒත් සුද්දො ඒ කාලේ එහෙම නෑ හැමදේම උන්ගේ යටතේ තබාගැනීම වැරදිය්
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
පොඩිම කාලෙ ගියා මතකයි, ඊට පස්සෙ යන්න උනෙ නෑ, ආපහු ලන්කාවට ගියාම අනිවා යන්න ඕනෙ ❤️
@dilshanshan107
@dilshanshan107 2 жыл бұрын
නොදන්න ගොඩක් දෙවල් දැන ගත්ත.....💚💚💚💚
@sachinchamod131
@sachinchamod131 2 жыл бұрын
Welcome back... travel කරන අය බලන්නම ඕනි video එකක්...❤❤👣👣
@shariatukorala7095
@shariatukorala7095 2 жыл бұрын
During the April Season the gardens are very beautiful with flowers
@BhAbhi.
@BhAbhi. 2 жыл бұрын
32:18 respect chatura ayya.....❤❤
@malithrathnayake249
@malithrathnayake249 2 жыл бұрын
ඕනම ටික කිව්වෙ නෑ..විමල විජේවර්දන(රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ නැන්ද)තමයි ඕක මිලට අරං තිබ්බෙ.එයා ඕක BOC එකට උගස් තියල ලෝන් එකක් ගන්නව.10000000.00,පස්සෙ සින්න වෙනව,ඊට පස්සෙ තමයි කතෝලික දේවසභවෙන් මිලට ගන්නෙ.දැං කොහොමද වටිනාකම..
@mytraveltalks
@mytraveltalks 2 жыл бұрын
👏👏
@mohamedabdulla5640
@mohamedabdulla5640 2 жыл бұрын
amazing place and great info with quality video. thank you chatura
@sanjananuwan2517
@sanjananuwan2517 2 жыл бұрын
Live ekk entako chathura Sir live එනවට කැමැති අය like 👍 කරන්න
@cricdose99
@cricdose99 2 жыл бұрын
Thats the different of professionals vs vlogers❤️best camera angles,shorts☝️
@buddikanuwan9992
@buddikanuwan9992 2 жыл бұрын
39:41 හග්ගල කදු පන්තියේ පේන්නේ මාර ලස්සනයි.
@dasunperera4596
@dasunperera4596 2 жыл бұрын
ලංකාවෙ ගියපු පට්ටම තැනක්❤️❤️❤️
@dream2ceylon
@dream2ceylon 2 жыл бұрын
Thank you Chathu sharing beautiful beautiful video and all information still not visit this place need to visit and see the Adisham Bungalow .
@kn-qb1pi
@kn-qb1pi 2 жыл бұрын
ආසම තැනක් 😍😍😍
@r.rodrigo1150
@r.rodrigo1150 2 жыл бұрын
හරිම ලස්සනයි චතුර ලස්සන සුන්දර වටපිටාව ස්තූතියි ඹබට
@Creator7768
@Creator7768 2 жыл бұрын
🥰😍 amazing vedio shots 😳
@shariatukorala7095
@shariatukorala7095 2 жыл бұрын
God Bless Adhisham Bungalow. I hope that it will kept maintained as is still done.
@chamithrasanjana8960
@chamithrasanjana8960 2 жыл бұрын
ආසාවෙන් බලන travel canel එක 😁♥️
@enfernando2896
@enfernando2896 2 жыл бұрын
චතුර අයියේ, බොයිලේරුවේ උනු වතුර උඩට ගෙනියන්නේ කන්දෙන් එන වතුර pressure එක භාවිතා කරලා. දර දාලා ඔය බොයිලේරුව අදටත් භාවිතා කරන්න පුලුවන්. අවාසනාවකට ඔය බොයිලේරුවේ වතුර ටැංකියේ බද කොටස මිටි පහරක් නිසා විනාස වෙලා තියෙන්නේ. එම නිසා උදුන දැල්වුවහොත් රස්නෙට නැවතත් වතුර කාන්දවෙන්නවා. ඒක නිසයි අද එය භාවිතය සම්පුර්ණයෙන් නවතා තිබෙන්නේ. අයියේ ඔය අර පෙන්නපු පෙට්ටගම, ඒක jewelry box එකක්.සල්ලි දාන එකක් නෙමෙයි😀
@Hashee..
@Hashee.. 2 жыл бұрын
Description එක ලියන්න මෙයාට දෙන්න 💁🏻‍♂️
@enfernando2896
@enfernando2896 2 жыл бұрын
@@Hashee.. ලිදේ ගැඹුර දන්නෙ, ලිදට බැහැපු එකෙක්ම තමා.
@Hashee..
@Hashee.. 2 жыл бұрын
@@enfernando2896 ☝️😌
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
Wow.. Great 👍🏼
@Sl_Animal_kingdom
@Sl_Animal_kingdom 2 жыл бұрын
මම ආසම තැනක් ❤️
@rukshanvloges1224
@rukshanvloges1224 2 жыл бұрын
රජ කාලෙන් පස්සෙ අපේ රටේ පවතින දෙවල් කරලා තියෙන්නෙ සුද්දො විතරයි .
@muaz88
@muaz88 2 жыл бұрын
Wonderful video experience. Thank you.
@kanishkagimhan4141
@kanishkagimhan4141 2 жыл бұрын
චතුර අයියා පරේ ඉරි කපනවා නෙවෙයි ඈ 🔥
@mytraveltalks
@mytraveltalks 2 жыл бұрын
😄😄😄
@backsidenotok
@backsidenotok 2 жыл бұрын
ඔබට ලැබුනු අවස්ථාව, මේක අපිටත් සම්පූර්ණයෙන්ම බලාගන්ඩ හැකියාව ලැබෙන පරිදි වැඩසටහනක් කිරීම පිලිබදව ස්තුතිය. 🙏🙏🙏🙏
@jkriki2940
@jkriki2940 2 жыл бұрын
Bro I am living in England Kent. Very nice video bro
@maheshrajasinghe8471
@maheshrajasinghe8471 2 жыл бұрын
ස්තුතියි.. නියමමම clear පරිසරයක් තියෙන දවසක ඔයා ගීන් තියෙන්නේ.. 😊😊
@sudilabuthsara
@sudilabuthsara 2 жыл бұрын
Superb ❤️👌notification එක ආපු ගමන් ආවෙ
@champiweerasinghe8683
@champiweerasinghe8683 Жыл бұрын
This is the best video about famous Adisham Bungalow in Haputale👏👏👏
@antonsilva2984
@antonsilva2984 Жыл бұрын
Beautiful place ,must visit the at least once in life time.
@siddusidd3870
@siddusidd3870 2 жыл бұрын
Proud to say Im from Haputale...❤
@TheOneOnlyClickmeister
@TheOneOnlyClickmeister 2 жыл бұрын
Awesome work as always chathura. Wishing u the best as u create the content. Want ro know what ewuipment and also the drone u use pls.. Regards.
@iwankadisanayaka347
@iwankadisanayaka347 2 жыл бұрын
beautiful place
@antonitopetro8741
@antonitopetro8741 2 жыл бұрын
an awe inspires sight l'be ever seen in my life
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
වා වා වා වා වා වා කාලෙකින් ටැවල් එකක් චතුර අයියා ෆට්ට ❤️ ✋
@shariatukorala7095
@shariatukorala7095 2 жыл бұрын
These buildings should be protected and kept. These are National Treasures
@koreanexam795
@koreanexam795 Жыл бұрын
Dear Chathura Come To Korea Again Love this programe and hope to see you and hear you....
@Thriwanka
@Thriwanka 2 жыл бұрын
Godak watina video akak...api kochchara giyath apita dakinna nolebena godak dewal dakinna lebuna...godak sathutui, Thanks Chatura
@kavithehasna9568
@kavithehasna9568 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ, මේ අපේ ලස්සන රටනෙ, ස්තූතියි ලස්සනදේ පෙන්වන ඔබට,❤️ අපි ගිහින් තියනවා එව්වුණාට මේතරම් ලස්සනට දැක්කේ නැහැනේ,❤️
@mytraveltalks
@mytraveltalks 2 жыл бұрын
ඒක ඇත්ත.. 👍
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
මායාව...මායාව ......ලොව රවට....නා ...🤔 මිරිගුවකි ...මිරිගුවකි ...අඳුරේ.......💖🖖
@tharanganishasthri2812
@tharanganishasthri2812 2 жыл бұрын
AMAZING,,,
@sashanfernando8512
@sashanfernando8512 2 жыл бұрын
A night stay at Adisham...matanam heenayak...wow !!!!!
@HelloExplorersLK
@HelloExplorersLK 2 жыл бұрын
දැම්ම ගමන් ඔන්න අපි ආවා ❤️❤️❤️
@brindyatheresa4719
@brindyatheresa4719 2 жыл бұрын
Chathuraiya 🕊️🕊️🕊️🕊️🕊️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ jesuphty +🙏 බුදුසරණයි .
@LA-hx5kk
@LA-hx5kk 2 жыл бұрын
සුද්දා ට වැදපන් .බොලා වගෙ ගොත්‍රිකයන් ව යන්තම් හරි civilize කරාට
@priyanthivandort758
@priyanthivandort758 2 жыл бұрын
So beautiful. Excellent and high quality production.. than you for this land God Bless everyone.
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 Жыл бұрын
love this
@tiktoktv4396
@tiktoktv4396 2 жыл бұрын
ඉස්කොලෙ ගිය පලවෙනි ට්‍රිප් එකට ගියෙ ඇඩ්ශම් බන්ගලාව නමය වසරෙ දි
@gjayaneetha
@gjayaneetha 2 жыл бұрын
Interesting 🔥🔥
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
හරිම ලස්සනයි
@janithapamoda9525
@janithapamoda9525 2 жыл бұрын
Eka thama 😊😊😊 bala bala hitapu aya ko chathu ayyage vedio ekak enakan✊✊✊🙂
@MENAKA..
@MENAKA.. 2 жыл бұрын
නොදැකපූ ගොඩක් දේවල් දැක්කා,ස්තුතියී!!! ❤️
@Kanchaero
@Kanchaero Жыл бұрын
මන් ආසම තැන..... මන් දන්නෑ ඇයි කියලා ...මන් මෙහේ හිටියා කියලා මට හිතෙනවා ...
@udaanskitchen8840
@udaanskitchen8840 2 жыл бұрын
Supiri video eka uncle.
@suminda8308
@suminda8308 2 жыл бұрын
සුපිරියි👍👍👍👍👍👍👍👍
@theekshanaweerakoon
@theekshanaweerakoon 2 жыл бұрын
මෙච්චර මේ බණ්ඩාරවෙල ඉන්න අපි ඔතනට යනවා. ඒත් අද තමයි මේකේ හැබෑ ලස්සන දැක්කෙ සහ නොදැකපු දේවල් දැකගත්තෙ. ❤️
@deemanthak4894
@deemanthak4894 2 жыл бұрын
Patta ❤️❤️❤️
@come-to-c-our-channel
@come-to-c-our-channel 2 жыл бұрын
ලස්සන පරිසර චාරිකාවක් . ස්තුතියි
@lifter9919
@lifter9919 2 жыл бұрын
Waited for this 🔥
@Pnw1971
@Pnw1971 2 жыл бұрын
Howcome Chathura use Flipflops (Bathroom Slippers)for every trip?
@chamindakumara947
@chamindakumara947 Жыл бұрын
Can you tell us about the guest house?
@r.pisuru3982
@r.pisuru3982 2 жыл бұрын
4:56 ඇත්තමයි.......😍😍😍✌️
@sureshperera7602
@sureshperera7602 2 жыл бұрын
Is it open nowadays.
@rosesaparamadu8365
@rosesaparamadu8365 2 жыл бұрын
ගොඩක් ලස්සනයි
@darshanaudayanga1896
@darshanaudayanga1896 2 жыл бұрын
home town❤❤
@chamindaroshan7694
@chamindaroshan7694 2 жыл бұрын
Yee nise please.i been there with My family.biutiful.
@travel_with_thusitha
@travel_with_thusitha 2 жыл бұрын
චතුර අයියා එක මරු 😍😍😍🤩
@ayosquilling4353
@ayosquilling4353 2 жыл бұрын
ආසම තැනක් ❤
@sachinsena7866
@sachinsena7866 2 жыл бұрын
අපේ රට කෙතරම් සුන්දරදැයි අදයි තේරුනේ. ස්තූතියි චතුර
@surangakumara1358
@surangakumara1358 2 жыл бұрын
Nice ❤️❤️
@dineshchathuranga7029
@dineshchathuranga7029 2 жыл бұрын
Amooo adarei
@whitearrows6014
@whitearrows6014 2 жыл бұрын
chathura you great
@indurupasinghe876
@indurupasinghe876 2 жыл бұрын
ඒ වීඩියෝ එක මාරම ලස්සනයි ..යන්නම හිතෙනව..😘
@sureshperera7602
@sureshperera7602 2 жыл бұрын
Pls publish travel date.
@nimeshchathuranga5276
@nimeshchathuranga5276 2 жыл бұрын
Wauuuuuu patta..
@mr.kaviya6103
@mr.kaviya6103 2 жыл бұрын
ඇඩිසන් ආයෙත් යන්න ආසයි 💕
@chesiyodag9764
@chesiyodag9764 2 жыл бұрын
සුන්දර තැනක අසුන්දර පැත්ත ෆාම් එක 😌😌😌😌
@storyteller9876
@storyteller9876 2 жыл бұрын
Kohomada bangalawa, ATHI WISHISHTAI SIR!
@heshcollections3106
@heshcollections3106 2 жыл бұрын
Super !!!!!!!!!!!!!!!
@gamingwithkaviya923
@gamingwithkaviya923 2 жыл бұрын
👍👍👍❤️
@bimashasewwandi1750
@bimashasewwandi1750 2 жыл бұрын
Kiytda program eka TV eke yanne?
@gamingomiya6467
@gamingomiya6467 2 жыл бұрын
✌️👌❤️
@eshandezoysa7201
@eshandezoysa7201 2 жыл бұрын
Thnk chathu aiye. Thawa videos onay. And thnx for the crew.
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 2 жыл бұрын
Thanks chathura harima lassanai oya eka arthawath lesa lassana kala. Ape Rata monatharam lassana ratakda 👌🌹💖💖💖💖
@paranagamageweerasinghe4581
@paranagamageweerasinghe4581 2 жыл бұрын
Kalekata passe godak lassana vd ekak thanks
බැද්දේගම  | Travel With Chatura
23:15
Travel With Chatura
Рет қаралды 111 М.
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 54 МЛН
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 11 МЛН
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 86 МЛН