Explorer Haputhale to koslanda secret Road | Part 1 යකාගේ පඩිපෙළ ටත් වඩා අමාරු පාරකින් උඩුදියලුමට

  Рет қаралды 111,862

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

Пікірлер: 530
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 2 жыл бұрын
ලස්සන වීඩියෝ එකක්. මේ මම ඉපදුන ගම. පුතාලා දැක්ක වැවට කියන්නේ පිටරත්මලේ වැව. ඒ පැත්තේ මිනිස්සු සිය දිවි නසාගන්න පනින වැව. ටිකක් ගැඹුරුයි. වැවට උඩින් තියන පිටරත්මලේ කැලෙන් උඩට ගියාම අද්බූත ගුහාවක් තියනවා.. කෙලවර සොරගුනේ පන්සල... පිටරත්මලේ වැවට කිලෝ මීටරයකට ඉස්සරින් පහලට බැස්සම පුන්චි ලෝකාන්තය .. හරිම ලස්සනයි ඒ වගේම බියකරුයි.. පිටරත්මලේ ඔය දිගේ ගමන මිහිපිට දිව්‍ය ලෝකය.. සල්ෆර් ගනත්වයෙන් වැඩි කහපාට ඔය,මිනිකැට හංගාගෙන හපුතලේට ඇදෙනවා. හැකිනම් එහි වැඩ සටහනක් කරන්න... ඒකාලේ සිරීපාදෙ වදින්න යන කහ සමනලුන්ගෙන් මුලු පිටරත්මලේම කහ පාට දුහුල් සලුවකින් වැහෙනවා දවස් හත අටක්ම.. ඉන්දියාවේ ඉදලා බංඩාරවෙල ස්ටේෂමෙන් බැහැලා දස දහස් ගනන් ඉන්දියන් බැතිමතුන් කූඩාරම් ගහගෙන, හපුතලේ පිටරත්මලේ හරහා පයින්ම ගිහින් මාවුස්සාකැලේ හරහා සාමි මලේට යන ගමන හරිම ලස්සනයි.එක දිගට හරෝ හරා කියමින් සුදු ඇදන් යන ඒ සුන්දරත්වය නැවත අපිට දකින්න ලැබෙයිද දන්නේ නැහැ . ඒ වගේම තමයි පිටරත්මලේ බංගලාව... MGR ලා, Shiwagi Ganeshanලා..ආ ගිය තැනක් ච්ත්‍රපටි හදන්න.. ඉස්සර ලංකාවේ ගොඩාක් ච්ත්‍රපට shoot කරේ පිටරත්මලේ කැලේ පහුවුනු ගමන්ම තියන ප්‍රදේශයේ .. ඔබලාට ජය...තව තවත් ලස්සන තැන් බලන්න ඔයාලට ශක්තිය ලැබේවා 🌹🌹🌹🌹
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙
@Theiththewa
@Theiththewa 2 жыл бұрын
මේ විස්තර ටික ඇහුවම ඒ අවට වෙනම සංචාරයක් යන්න පුලුවන් කියල හිතෙනෙව...
@puljan5699
@puljan5699 2 жыл бұрын
නවකතාවක් කියෙව්වා වගේ දැනුණා.වෙනම මනෝ පාරකට සම වැදුනා
@anuhassandeepa6399
@anuhassandeepa6399 2 жыл бұрын
Ohoma kiyanakota wenama lokekata yanawa ❤️❤️
@kaushalyasanduni6558
@kaushalyasanduni6558 2 жыл бұрын
මටත් යන්න ආස හිතුනා 🤗❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ගමන වගේම Video එකත් නියමයි මලයා ජය ✌️❤🍃
@gayanrathnamaldayananda2479
@gayanrathnamaldayananda2479 2 жыл бұрын
Solo aiya🙏👑.
@kalanaprebath1193
@kalanaprebath1193 2 жыл бұрын
❤️❤️❤️
@sahansadun570
@sahansadun570 2 жыл бұрын
Solo ayya ❤️💪
@Kasper_Bro
@Kasper_Bro 2 жыл бұрын
Ammoooo mage Malaya ubath legend ekak thama mata name solo camping Wala ithim.... Lv u soooo much.......😘😘😘😘
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
@@Kasper_Bro ❤🖤🍃
@chethakasubartha929
@chethakasubartha929 2 жыл бұрын
මහන්සි වෙලා ගෙදර ආපු ගමන් සරන්නගෙ වීඩියෝ එකක් දාල තියනව දැක්කම ආධ්‍යාත්මික සුවය😍❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
ආදරෙයි 💙
@naduni4996
@naduni4996 2 жыл бұрын
මට ඇවිදින්න බැහැ. මට ඇවිදින්න බැරි වුනත් මාත් ඇවිදින්න ගියා වගේ හැගීමක් දැනෙනවා. ඔයා ඒ තරම් හොදට වීඩියෝ කරනවා. වීඩියෝ එකේ ඒ ස්වභාවික ගතිය හැමදාමත් තියාගෙන වීඩියෝ අරන් එන්න. ඔයාගේ වීඩියෝ එකක් එනකම් මග බලන් ඉන්නවා
@rasangikaranasinghe4815
@rasangikaranasinghe4815 2 жыл бұрын
❤️❤️❤️
@alphabet8950
@alphabet8950 2 жыл бұрын
❤️❤️❤️
@DhananjayaWelagedra
@DhananjayaWelagedra 6 ай бұрын
Ai awidnna amaru oyata
@sandaruwanm4426
@sandaruwanm4426 4 ай бұрын
@DinukaDilshan-xd6pu
@DinukaDilshan-xd6pu 3 ай бұрын
❤❤❤❤
@laksitha89
@laksitha89 2 жыл бұрын
සලාද කොළ ටිකනම් කියල වැඩක් නෑ .සුපිරි . ලංකාවේ මේ සැඟවුණු සුන්දරත්වය පිටිපස්සේ කොච්චරනම් දුෂ්කරත්වයක් මුසු වෙලා තියනවද කියල හොඳටම පේනවා මේ video එක බලද්දී .
@mansaranna
@mansaranna 2 жыл бұрын
ඒක ඇත්ත නාගරීකරණය වුන ගමන් මේ සුන්දරත්වය නැති වෙනවා.. 💙
@imeshasewwandi8118
@imeshasewwandi8118 2 жыл бұрын
ඒක ඇත්තක් අයියේ❤🥀
@PraDeeYa_
@PraDeeYa_ 2 жыл бұрын
හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමයි ට්‍රැවලින් පිස්සුව..😌🔥
@maheshidissanayake6252
@maheshidissanayake6252 2 жыл бұрын
අපේ රට කොච්චර සුන්දර රටක් ද ?මේවා මෙහෙම හරි අපට පෙන්නන එකට ඔයාලට ගොඩක් පින් 🙏🙏❤
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙🌿
@minicaption
@minicaption 2 жыл бұрын
සුපිරිම ගමනක් අයියෙ 😍🔥
@spcreation5296
@spcreation5296 2 жыл бұрын
සගෝ ❤️
@clothingpalette1264
@clothingpalette1264 2 жыл бұрын
❤️🍻
@gotaberajapaksa7083
@gotaberajapaksa7083 6 ай бұрын
Mini caption sho🌝💗
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 жыл бұрын
ලස්සන ගමනක්... හිතට නිදහසක් එන්නෙ මේ පරිසරය දැක්කම..ඊලග කොටසත් සුන්දර වේවි ..Good luck ♥️🍃🇱🇰
@ashensameera4947
@ashensameera4947 2 жыл бұрын
උගත් නිහතමාණි චරිතයක් මං සරන්නා😌❤️🌼… එළුවෝ අපි යනවා කියපු එක නම් මරු 😂
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙🌿
@lwxp.
@lwxp. 2 жыл бұрын
දවසෙම පන්ති ගිහින් අද දැන් ඇවිල්ලා සරන්නගේ වීඩියෝ එක බැලුවා ඊයේ පෝස්ට් එක දාපු වෙලේ ඉදන් ඉවසිල්ලක් නැතුව හිටියේ දානකන් මේක බැලුව ගමන් මහන්සිය කොහෙන් ගියාද නෑ හරිම ලස්සනයි ඉක්මන්ටම දෙවෙනි වීඩියෝ එකත් දාන්න ජය වේවා 😼🌼🖤🙂
@mansaranna
@mansaranna 2 жыл бұрын
ආදරෙයි බං 💙🌿
@Wansliu
@Wansliu 2 жыл бұрын
'මාරම ලස්සනයි" සරන්නා විඩියො වල වැඩිපුරම තියෙන ලස්සන වචන ටික!!⛺🏍⚡💛
@puljan5699
@puljan5699 2 жыл бұрын
මං මේ කමෙන්ට් එක කියවද්දිත් මාරම ලස්සනයි කියලා කිව්වා 😂
@thejan555
@thejan555 2 жыл бұрын
පටන් ගද්දි එන මියුසික් එක ඇහෙද්දිම අයියාගේ විඩියෝ එක ඇතුලේ බලන අයත් ජීවත් වෙන්න පටන් ගන්නවා❤️ එච්චරකට හිතට දැනෙනවා ❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙😍
@thejan555
@thejan555 2 жыл бұрын
@@mansaranna ayya❤️🇱🇰
@kristinaroshani919
@kristinaroshani919 2 жыл бұрын
මාරම ලස්සනයි අයියේ වීව් එක ට්‍රිප් එකක් යන්න විදිහක් නැතුව ඉන්න අපිට ඔයාගේ වීඩියෝ වලින් ඒ feeling එක දැනෙනව, thanks 😊 ඒ වගේම දුෂ්කර මාර්ග වලින් යනකොට පරිස්සමින්, අපිට ඉදිරියටත් ඔයාගේ ලස්සන වීඩියෝ බලන්න ඕනේ.. Good luck
@Kavisha-drz
@Kavisha-drz 2 жыл бұрын
ඔය අත් දැකීම හැමදාම අත්විදිනවා අයියේ අපි නුවරඑළියේ 👍🤭❤️
@_HASZ_
@_HASZ_ 2 жыл бұрын
ආසම Travel චරිතය 🥺🌸💙💚
@aa-nw8nw
@aa-nw8nw 2 жыл бұрын
Video එක බලද්දි ඒකටම ගැලපෙන Background Music ඇහෙද්දි නියමයි❤
@hasiyavlogs
@hasiyavlogs 2 жыл бұрын
ඒක සුපිරියක් අනිත් කොටසත් ඉක්මන්ට දාමු ජය සගො
@samadhiupadhya1225
@samadhiupadhya1225 2 жыл бұрын
Vlog එක නම් මාරම ලස්සනයි 🥺❤️ඒ feeling එක බලන අපිටත් දැනෙන්න ලස්සනට video krla thiynw 🥺😍 music එකත් එක්ක වෙනමම ලෝකෙකට යනවා 🥺no words to explain it ❤️😘🍃🍂
@hikingfirst
@hikingfirst 2 жыл бұрын
ඒ ගමන නම් සුපිරිම සුපිරි මලේ වේලාවක යන්නොනි❤️😊
@malithalakshan9937
@malithalakshan9937 2 жыл бұрын
සුපිරියක් සහෝදරයා 😌💚🍃
@anuranishanta7048
@anuranishanta7048 2 жыл бұрын
ලංකාව මොනතරම් ලස්සන රටක්ද?ස්තූතියි මල්ලියා ඔයා අපිට ඒ ලස්සන දැකගන්න සලස්සනවට.බුදු සරණයි ඔයාට...
@iqbalsulaiman8604
@iqbalsulaiman8604 2 жыл бұрын
You captured the hidden beauty of the highlands,anxiously awaiting part 2.Keep up the good work 👍👍👍
@neetharanjani1692
@neetharanjani1692 2 жыл бұрын
හැම තැනම ප්‍රශ්න නිසා ඔලුව අවුල් වෙලා තිබුණේ මේවා ගෙ ව්ඩියෝ එක ක් බලන්න ලැබුන එකත් ලොකු සතුටක් ස්තුති 🌹🌹🌹
@mansaranna
@mansaranna 2 жыл бұрын
😍💙
@DewminiAbisheka-mb1df
@DewminiAbisheka-mb1df 8 ай бұрын
ඔයාගෙ වීඩියෝ හරි ලස්සනයි අයියේ. බලන්න බලන්න ආසා හිතෙනවා 😙
@indukrishantha8167
@indukrishantha8167 Жыл бұрын
රට ගැන කිසිම හැඟීමක් නැති තරැණයෝ අතරෙ සොබාදහම විඳින සොබාදහමට ආදරය කරන ඔයාලා අයියේ රටට සම්පතක්❤❤❤
@radeeshgaming7956
@radeeshgaming7956 2 жыл бұрын
බලන්ගොඩ ඉදන් බන්ඩාවෙලට එන පාරේ ඌව තැන්න හරියට පේන ෆැක්ට්‍රියත් එක්ක කන්දෙ කෑම්පින් එකක් කරන්න්කො.යන්න ආසයි.පාර දන්නෙ නෑ 🥺
@nilukadamayanthi82
@nilukadamayanthi82 11 ай бұрын
Apr rate tiyena lassana.sundarathwaya blnna yanna hamotama Bari nisa.oya me karana De godak watinawa malli .harima lassanai.dushkarai gamana parissamin 👍👍👍 theruwan saranai
@maleeshatharunethu4257
@maleeshatharunethu4257 2 жыл бұрын
ඔන්න අදත් set උනා... video එක මරු ඉදුනිල් අයියෙ...දැන්නම් ඔයාගෙ video වලට Addict වෙලා හැමදාම video දැම්මත් බලනො 💖🔥🤟
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙😍
@pratheeshadewmini175
@pratheeshadewmini175 2 жыл бұрын
ලස්සන කොල පැහැති සුන්දර ප්‍රදේශයක් ... අදත් vlog එක 👌
@rsltavaling9045
@rsltavaling9045 2 жыл бұрын
@samsungm01vision36
@samsungm01vision36 Жыл бұрын
Bravo Bravo !!! Mage puthage location harma lassanai Eetath wada putha harii hedai Mageputhata Budisaranai siyalu devi pihitai.!!!!
@dunethchadeera5838
@dunethchadeera5838 2 жыл бұрын
Woow so amazing 🤩 I hadn't know about this path before 💔🥺 absolutely amazing ☺️ I prefer to go this path one day.. nature+views+viedio quality+words+kind people+music 🎵 = great vlog 🙌✨❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
Thank you 💙
@mimos190
@mimos190 9 ай бұрын
කොහොමත් කට්ටක් කෑවොත් තමයි ලස්සන දෙවල් හම්බෙන්නෙ🥰 දුෂ්කර තැන් තමයි ඉතින් ලස්සන 🥰
@sonalifernando7768
@sonalifernando7768 Жыл бұрын
මං බලපු ලස්සනම වීඩියෝ එක 😍 පාරේ දුෂ්කරතාව නිසාමද මන්දා මාර විදියට හිතට දැන්න වීඩීයෝ එකක් හා අපිට බලන්න බැරි අපේ රටේ සුන්දරත්වය මේම දකින්න ලැබුන එක සතුටක් ❤ ඔබේ ගමනට ජය 🌝❤️
@hameedhamed4402
@hameedhamed4402 2 жыл бұрын
ගොඩාක් දවසකින් නේද මල්ලි , තෙරුවන් සරනයි ආදරනීය මල්ලි ඔයාට ...
@shanikarajamuni6698
@shanikarajamuni6698 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ මාර ආසාවෙන් බලනව .ගොඩක් ලස්සනයි good luck ❤️❤️❤️
@tharudarshika3210
@tharudarshika3210 2 жыл бұрын
Harima lassana peththak...dekkamath asai... parissamen budu saranii oyalata 🙏🙏🙏🙏
@ආගන්තුකයෝ-භ6ඵ
@ආගන්තුකයෝ-භ6ඵ 2 жыл бұрын
පට්ට ඉදුනිල් අයියා 💙💆😙
@kaylaethage2343
@kaylaethage2343 2 жыл бұрын
I’m very impressed with your content!! Keep hustle forward 🇱🇰❤️🇱🇰👍
@jeewanthads1724
@jeewanthads1724 2 жыл бұрын
මචං.. මේ request එක නිතරම වගේ මං කරනවා.. දිනේශ් අයියටත් කිව්වා මං. එයත් කැමතී.. Fans කෙනෙක් විදියටත් nature lover කෙනෙක් විදියටත් ඉන්න අය එක්ක එකට කඩින් කඩ හරි camping එකකට යමු.. Contact කරගෙන.. 😍 sailor ගෙ suggestion එකෙන් පස්සෙ අද වෙනකන් දිගටම ඔයාගෙත් videos බලනවා.. අලුත් එකක් දාන කන් බලන් ඉන්නවා..
@manojpriyantha1827
@manojpriyantha1827 2 жыл бұрын
ෆට්ටයි ඕයි.......❤️❤️❤️❤️ඉදිරියටම යමු ජය වේවා
@minuka5837
@minuka5837 2 жыл бұрын
ලංකාවේ මේ සැඟවුණු සුන්දරත්වය පිටිපස්සේ කොච්චරනම් දුෂ්කරත්වයක් මුසු වෙලා තියනවද කියල හොඳටම පේනවා මේ video එක බලද්දී .
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙🌿
@oldsinhalasongs193
@oldsinhalasongs193 Жыл бұрын
ඔයාලට මෙ වගෙ පාරවල් adventure නම් අපේ ගම් වල මිනිස්සු හැමදම උදේ හවස adventure යනව.🤗🤗
@samaelshen
@samaelshen 2 жыл бұрын
26:04 ground එක පොඩි සහ බෑවුම එක්ක නේද තියෙන්නේ😧
@manojpriyantha1827
@manojpriyantha1827 2 жыл бұрын
ලස්සන විඳින්න කට්ටක් කන්න ඕනේ....❤️❤️❤️❤️👌👌👌👌
@randew7857
@randew7857 2 жыл бұрын
මේ පාර video එකත් සුපිරි keep it up ❤️
@Macclewsvlogs
@Macclewsvlogs 2 жыл бұрын
අපේ රට මෙච්චර ලස්සනද කියලත් හිතෙනව 💪❤🍃. හැමදාම වගේ පට්ට vlog එකක් තමා . ජය වේවා!!
@mansaranna
@mansaranna 2 жыл бұрын
Brother 💙
@ashandilranga8860
@ashandilranga8860 2 жыл бұрын
ඔයාගෙයි ,,solo hiker, dineshgei ,, okkogem,ekk ona
@thamodyadinii5523
@thamodyadinii5523 2 жыл бұрын
උදාරි අක්කා හින්දමයි බැලුවේ 🍁 මරු වීඩියෝ එක අයියෙ ❤️❤️
@kasunnayana8599
@kasunnayana8599 2 жыл бұрын
එ ගමනම් මාරම ලස්සනයි ❤❤☺
@crickfandinu8590
@crickfandinu8590 2 жыл бұрын
ඉක්මනට part 2 එක දාන්නෝ......🗻🌍
@gayaninirmala4223
@gayaninirmala4223 2 жыл бұрын
ඔව් සරන්නෝ part 2 ඉක්මනට ඕනී
@stunningtravelboys2981
@stunningtravelboys2981 2 жыл бұрын
Lassanai sahodaraya video eka lassanata karala thiyanva ....jayama veva.....mansaranna...................
@heshanhansana4104
@heshanhansana4104 2 жыл бұрын
Patta patta enakam balagena hitiye komlo digatama ona vidiyoo ❤️🥰🗾 hari hodayi ne ara mama
@spcreation5296
@spcreation5296 2 жыл бұрын
වීඩියෝ එක නියමයි අයිය හරිම ලස්සනයි 😍💙 part 2 එකත් ඉක්මනින් දාන්න ජය වේවා 💙💙
@gayanikaveesha6006
@gayanikaveesha6006 2 жыл бұрын
Lassana ma lassana vidio ekak aiye, dawasama thibba mahansiya nathi karapu majic ekak wage oyage vidios, 🤗💕, godak adarei aiye...... 😘😘💕
@hirushachamoth9833
@hirushachamoth9833 2 жыл бұрын
එල අය්යා සුපිරි ආ දිගටම කරං යමු ජය වේවා🙏
@heshanmadushanka1610
@heshanmadushanka1610 2 жыл бұрын
හැමදාම කියනෝ වගේ අදත් වීඩියෝ එක ලස්සනයි.හැමදාම ඔයලා එක්ක ඉන්නවා💞😇.
@chaminadewasana3824
@chaminadewasana3824 Жыл бұрын
mallila yana tanaka parissaman ghian inna ..oya pati vala diviyo inna පුළුවන් good luck ❤
@sanjuaushaandewinda6608
@sanjuaushaandewinda6608 2 жыл бұрын
Notification එකක් අවාම පිස්සෙක් වගෙ තමා කොල්ලගෙ විඩීයෝ බලන්නෙ (පරිස්සමෙන් Bro ) 🏕️ ❤❤🏞️😉
@Yamuko__
@Yamuko__ 2 жыл бұрын
මාත් bro😉😍🤩
@visacard720
@visacard720 2 жыл бұрын
අයියා කවද්දාවත් බයික් එකේ යද්දී හෙල්මට් එක අතේ දාන් යන්න එපා ඒක බයානකයි, හෙල්මට් එක අත දිගෙ පල්ලෙහා ට රීටුවොත්,බ්‍රේක් ලිවස් හිර වෙලා වැටෙන්න පුලුවන් 💯💕නියමයි ඔයාගෙ,camping වීඩියොස් නන්🙋
@toughscoutsurvival3347
@toughscoutsurvival3347 2 жыл бұрын
ලස්සනයි මල්ලි video එක..... පට්ටම ලස්සන places ටිකක් තියෙනවා........ ජයවේවා.....🤙🤙🤙
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 2 жыл бұрын
කොල්ලගෙ ලොග්ස් දැන් පට්ට කොලිටි ආ....👌👌❤
@madusankavithanage8
@madusankavithanage8 2 жыл бұрын
Part02 ඉක්මනින්ම ඕන 🥰💚
@isurierandi5322
@isurierandi5322 2 жыл бұрын
මාරම ලස්සනයි අයියේ. අනිත් video එකත් ඉක්මනට දාන්න 😍❤️❤️
@sllakshitha9965
@sllakshitha9965 2 жыл бұрын
ලිෆ්ටන් සීට් යන්න නියමයි පලාත් 5ක් පේනවා සුපිරී
@Ranuka99
@Ranuka99 2 жыл бұрын
අයියගෙ කැම්පස් එක පෙන්වන්නකො දවසක 😁❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
Sure 💙
@MadhuraPrashan
@MadhuraPrashan 2 жыл бұрын
Niyamai. Really beautiful and very interesting to watch
@travelrosa
@travelrosa 2 жыл бұрын
එකෙම්ම සුපිරියක්. ඉදිරි කටයුතු වලට ජයවේවා. ❤️🇱🇰
@omethseniyarajapaksha8054
@omethseniyarajapaksha8054 2 жыл бұрын
අයියේ boot deka gathe kohenda math හොයනවා ????
@pcguid3006
@pcguid3006 2 жыл бұрын
2:17 අපි ඉස්කොලෙ යද්දි නම් පාර දිගටම පෝශනය කරන් යන්නෙ😹
@chirangaraweehansi3215
@chirangaraweehansi3215 2 жыл бұрын
0yage videos api nithara balanawa godak hodai parisamain budusaranai.
@awidayanna6893
@awidayanna6893 2 жыл бұрын
සුපිරි අයියේ 😍🥰 මාරම ලස්සනයි😍💚ජය වේවා...
@teekshowvlogs5794
@teekshowvlogs5794 2 жыл бұрын
Aiyee background music name tikk kynnko audio library ekn gnn puluwn
@manojpriyankara1010
@manojpriyankara1010 2 жыл бұрын
Malli thawa wide vedio size ekk use krnna berida.full screen dapuwama cross wenne nethi..
@shashikasamamgamaethige3774
@shashikasamamgamaethige3774 2 жыл бұрын
Jaya wewa malli ube video balanna gatththe lagadi niyamai bn good luck adarei bro 🤟👍👍
@sajithperera3218
@sajithperera3218 Жыл бұрын
slip eka giya kiuwe koslanda neda? ethakota api podi. mata mathaka widihata man Grade 5 or 6 wage hitiye ..... apith giya oka balanna. Because of this video that memory brought into my mind
@-sanniyaka1704
@-sanniyaka1704 2 жыл бұрын
පට්ටම ලස්සන විඩියෝ එකක්. සුපිරි , 👌👌👌👌❤️🤛👍💐
@shironavishka9494
@shironavishka9494 2 жыл бұрын
Shoe deka gaththe koheda kiynna puluwnda
@Harshaxo4148
@Harshaxo4148 2 жыл бұрын
Haputhale enna asawen hitiye ayya.Marama lassanayi......Enna kalinma lassana dakka 😍 Wow superb ❤️❤️❤️
@shakilaperera9075
@shakilaperera9075 2 жыл бұрын
Yamaha SZ-R ekak giya neda eke thel kochchara kalada
@madushatharanga5076
@madushatharanga5076 2 жыл бұрын
වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉදල ඉවර වෙනකම්ම අපිත් එතන ඉන්නො වගේ
@_susithasavinda_4070
@_susithasavinda_4070 2 жыл бұрын
NICE Please 👌❤️ ජයවේවා අයියෙ 🤘
@hashankavinda5975
@hashankavinda5975 2 жыл бұрын
ලස්සන video එකක් 👊👊 super super super
@thakshilaedirisinghe-px7xo
@thakshilaedirisinghe-px7xo Жыл бұрын
Mewata kiyanna yakage padipela kiyalnam man kalpana kale ape paththa parawal walata monada kiyanna kiyala 😮
@chamodudayangakumara4735
@chamodudayangakumara4735 2 жыл бұрын
ලස්සනයි හැමදාමවගේ නියම වීඩියෝ එකක්❤️🥰
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 2 жыл бұрын
නාකි ජපන් බයික් වගේද ඉන්දියන් බයික්. ගොඩක් අය දෙකේ කොලේට දාලා කතා කරන්නෙ හරියට දන්නෙ නැතිව. කොහොමද යෑම පාර හදන් යන්නේ 🤟
@happylife-sc7ne
@happylife-sc7ne 2 жыл бұрын
😂😂😂 අනේ අනේ ඉතින්..
@malishidewnima7755
@malishidewnima7755 2 жыл бұрын
හැමදාමත් වගේ නියම වීඩියෝ එක ❤💖👌
@roshanimaleeshajayawardhan3271
@roshanimaleeshajayawardhan3271 2 жыл бұрын
ලස්සනයි aiye video quality ❤️🥺😍😘 Aiye පුළුවන් නම් location dannako🥺
@damithathatsara2326
@damithathatsara2326 2 жыл бұрын
මම කියපු තැනට ගියා එහෙනම් ජය වේවා 💪💪
@adhithyaherath8300
@adhithyaherath8300 2 жыл бұрын
බීච් එකක යමු නේ 👊 ඔයාගෙ vidios නම් එල අයිය 👊
@yakdessalk
@yakdessalk 2 жыл бұрын
makanda ❤️🙏. Kadukaraye minissu widina duka katta danne ee pathiwala yana ayama thama ❤️
@sathsaradharmasiri1645
@sathsaradharmasiri1645 2 жыл бұрын
Photoes නැද්ද අයියා පට්ට ඔයාගෙ වීඩියොස්
@yashodayanethmini4243
@yashodayanethmini4243 2 жыл бұрын
සුපිරි සහෝ🙂❤️‍🔥
@timetotravel888
@timetotravel888 2 жыл бұрын
එක video එකක්වත් අතාරින්නැතුව බලනවා❤
@udathmayuwanthi
@udathmayuwanthi 2 жыл бұрын
🇱🇰 mage rata kochchra lassana d 😍 part 2 ikmnt oni brother
@trivelwithmama7318
@trivelwithmama7318 2 жыл бұрын
දෙවනි එක ලගදිම ඕනේ අයියේ ගොඩක් ආදරෙයි ❤️❤️
@farooqrahma4713
@farooqrahma4713 2 жыл бұрын
Explained very well this is very important 👏 bravo
@Prabathwijerathna03
@Prabathwijerathna03 2 жыл бұрын
ලස්සන විඩියෝ එකක් අයියා ❤️💫
@kalindugimhana6597
@kalindugimhana6597 2 жыл бұрын
Apith ekkath set wennako bro.supiri trip ekek ymuu .
@nethsaradananjaya1536
@nethsaradananjaya1536 2 жыл бұрын
Malli haputale kotaninda yanne
Upper Diyaluma Camping | Part 2 |Making cheese spagati & Huge submarin with warm bonfire
33:15
Man Saranna මං සරන්නා
Рет қаралды 315 М.
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 9 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 23 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 9 МЛН