KDH එකේ වත් නැති ඔප්ශන් ටික | corolla sri lanka toyota

  Рет қаралды 250,222

SL Bikers

SL Bikers

Жыл бұрын

#kdh #toyotacorolla #slbikers
• මගේ telegram group එකට ජොයින් වෙන්න t.me/LankaBikers
ජපාන හදපු genuine gn125 bike එකක් හඳුනාගන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු
• Business Inquiries - slbikersofficial@gmail.com
ඔබ කැමති Reviews සහ Bike වර්ග ගැන අලුත් වීඩියෝ එකක් request කිරීමට, අදහස් උදහස් හුවමාරු කරගැන්මට සහ මා සමග සම්බන්ධ වීමට SL Bikers Official Facebook page එක හා සම්බන්ධ වන්න
Special thanks to
• සඳුවා
• බංදුල මහතා
• මාත් එක්ක කෙලින් ම සම්බන්ධ වෙන්න
• instagram - slbikersofficial
slbikersofficialpage
• SL Bikers WhatsApp Group එකට හැමෝම සෙට් වෙන්න 👍
chat.whatsapp.com/HhQpCM8IRFN...
• TikTok - SL_BIKERS
#toyota
toyota corolla
kdh guitar
toyota corolla review
Kdh
Kdh sri lanka
#Kdh top speed
kdhguitartv
toyota corolla hybrid
2022 toyota corolla
#toyota hiace
Kdh modified in sri lanka
toyota corolla 2022

Пікірлер: 423
@besttech5629
@besttech5629 Жыл бұрын
මේ අන්කල් කතා කරන විදිය හොදයි.. පුතා පුතා කියලා කට පුරා කතා කරන්නවා ❤️
@thesceience1915
@thesceience1915 Жыл бұрын
අපේ වන්ඩිය TOYOTA DOLPHIN SUPER GL එකක් එකෙත් ඔය බඩු සෙට් එකම තියෙනවා
@sujithhulugalla3451
@sujithhulugalla3451 Жыл бұрын
සිරාවටම
@mathakatv5034
@mathakatv5034 28 күн бұрын
ඔව් 😊❤
@charithdissanayake8233
@charithdissanayake8233 28 күн бұрын
Mama hodata danna mama kenek.pattama hodai.api vahana ganna yaddith meyawa thama ekkagena yanne
@sasankalakshan4826
@sasankalakshan4826 Жыл бұрын
තමංගේ වාහනේ තමංට වටිනවා... ඒක හොදටම තේරෙනවා මේ අංකල් වාහනේ පරිස්සම් කරන විදිහ දැක්කම..😍
@janiya3384
@janiya3384 Жыл бұрын
පරිනත බුද්ධිමත් මාම කෙනෙක් ❤️
@manochchamara7712
@manochchamara7712 Ай бұрын
නිහතමානී අංකල් කෙනෙක් මෙවනි අයට උතුරන්න හරියන්න ඕනි මගේ සුදු ❤❤❤
@shehanrashmika6147
@shehanrashmika6147 Жыл бұрын
වාහනකට දරුවෙක් වගේ සලකනවනම් මෙන්න උදාහරණ ❤
@tharinduwijayalath2089
@tharinduwijayalath2089 Жыл бұрын
AE91 Se limited එකෙත් ඔය සේරම features වගේ තියනවා(ABS-Antilock Brake System)
@sandun_chinthaka
@sandun_chinthaka Жыл бұрын
නියමයි අන්කල් සුපිරි හොදට කතා කරනවා පන්ඩිත නැ මරු💗🥰
@PraDeeYa_
@PraDeeYa_ Жыл бұрын
හරිම ප්‍රසන්නයි ඒ අංකල් ❣️
@janathnawarathne3686
@janathnawarathne3686 Жыл бұрын
මේ වගේ පරිස්සමෙන් වාහන පාවිච්චි කරන කෙනෙක් ආපහු හමු වෙයි ද කියලා හිතාගන්න බෑ. තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම
@dulajnimesha
@dulajnimesha 14 күн бұрын
මේ වාහනේ අවුරුදු 15කට වඩා අපි තමා පරිස්සමෙන් පාවිච්චි කරේ හැබැයි 😅
@user-lp5cb4od6l
@user-lp5cb4od6l Ай бұрын
වාහන ගැන දැනීමකුත් තියෙන හරි නිහතමානී මනුස්සයෙක්....සුපිරී...ජයවේව ඔබට...🙏
@dilharasampath7214
@dilharasampath7214 Жыл бұрын
මේ අන්කල්නම් වාහන පිස්සෙක් වගේ...සුපිරි ......
@dulinakushan1513
@dulinakushan1513 Жыл бұрын
ABS කියන්නෙ anti lock brake system. තව අර සුසර කරනව කිව switch එකෙන් කරන්නෙ වයිපරේ වේගෙ අඩු වැඩි කරන එක නෙමේ,int එකේ time එක අඩු වැඩි කරන එක...
@SLBikers
@SLBikers Жыл бұрын
Thanks for the correction machang ❤
@rukshansenavirathna3858
@rukshansenavirathna3858 Жыл бұрын
හරියටම හරි ඔබෙ කතාව
@russelaa2711
@russelaa2711 4 ай бұрын
මාමානං හොඳයි පුතා .. එවුනට ඕක/ඕව මැජික් නෙවෙ ... 1985 න් පෂ්සෙ මිඩි රේන්ජ් මැස්ඩ ..ෆොඩ්වලත් ඕක තිබනා ..සාමාන්‍ය දෙයක්...වෙන ඒව එක්ක කම්පයා කරන්න නොලැබුන අය හිතනව ඕක තමංගෙ එකෙ විතරයි තියෙන්නෙ කියල... අනෙක ඔය ටොයොට වලට පස්සෙ ආව සමහර ජනප්‍රිය ඔප්ෂන් ඊට අවුරුදු 20 කට ඉස්සර වෙන වාහනවල තිබුණා... ටොයොට විතරක් ම පාවිච්චි කල අය ඒක දණ්නෑ.. උදාහරන විදියට ගත්තොත් ඔය ප්‍රිමියො 2012 දාපු පවර් සීට් .. මැස්ඩා වල ෆොඩ් වල තිබුනෙ 1990/91 .... ඊලඟට රියර් ෆොල්ඩිං සීට් 240 ඇලියොන් එකට 2001 ආවට පසුව අපෙ අය චූං වුනාට ...ඒ ක යල්පැනපු ඔප්ශන් එකක් .. 1985 න්පස්සෙ හොංඩා මැස්ඩා vw වගෙ වෙන මේකර්ස්ලගෙ හොඳ වාහනවළ ඕක තිබුනා...ඔයිට වඩා දේවළුත් තිබුනා.... මේක බේසික් කොරොල්ලා 100 එකක් නෙවේ එපමනයි...කවුරු හරි ජපනෙක් උගෙ වුවමනාවට අනූව ෆැක්ටරියෙම කස්ටමයිස් කරවල අරං එහෙ දුවපු එකක් ...මා පුතාලා
@russelaa2711
@russelaa2711 4 ай бұрын
,anti lock
@Chamasewvlogs
@Chamasewvlogs 18 күн бұрын
මැජික් ඔප්ශන් කියලන් කියන්න අමාරුයි මොකද 1993 කලින් ආපු වාහනවල ඔය ඔප්ශන් ආවා.Mitsubishi,ford laser,honda.
@SLBikers
@SLBikers Жыл бұрын
මේ වීඩියෝ එක s l bikers show එකට දාන්න ප්‍රධානම හේතුව මට ඕනෑ වුණා මිනිස්සුන්ට පෙන්නන්න මේ මනුස්සයා brand new ගත්ත KDH වෑන් එකක් තියාගෙනත් එයාගේ ඒ පරන කාර් එකට කොච්චර ආසද, ආදරේ ද, ඇලුම් කරනවා ද කියලා ඔයාලට පෙන්නන්න ❤
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 Жыл бұрын
Math dakka aiye eka❤️🤟
@namesk6086
@namesk6086 Жыл бұрын
සුපිරි kollo..e mnusy pau
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 Жыл бұрын
@@namesk6086 sirawatama hitha hoda manussayek Explain karanna lokuwata bari unata thamanta puluwan widihata explain karanawa
@slriyasewana5388
@slriyasewana5388 Жыл бұрын
Pin krnnooo
@romeshlakshan170
@romeshlakshan170 Жыл бұрын
හිත හොඳ මහත්මයෙක්❤️❤️❤️
@lakshanlakshan3234
@lakshanlakshan3234 Жыл бұрын
වාහන කියන්නෙ මටනම් මගෙ ඇගේ කෑල්ලක් වගේ 😍❤️❤️❤️ ඒතරම් ආදරෙයි යකඩ ගොඩක් උනත්...මේ අන්කලුත් එහෙමයි...වාහන පිස්සෙක් ❤️
@nandunguruge692
@nandunguruge692 Жыл бұрын
97ට කලින් ABS, Airbags ආපු වාහන තියෙනවා. 2010ට කලින් වගේ නම් හොද features තියෙන car එකක්. දැන්නම් outdated... අනික මීට වඩා features තියෙන Dolphin Van ආවා ඉස්සර.
@LSD97123
@LSD97123 Жыл бұрын
ඔව්. ඩොල්ෆින් නෙමෙයි ෂෙල් මොඩ්ල් එකෙත් ආවා.
@temp8788
@temp8788 25 күн бұрын
Hiace, Caravan awa meeta wada features tiyena. Sunroof, Electric suspension, Multi function cruise wage ewath tiyena
@lalingunawardana7480
@lalingunawardana7480 Жыл бұрын
ඇත්තටම හොඳම වාහනයක්. ඕකෙ තව ආරක්ෂක ගොඩාක් තිබේ. පෙට්‍රොල් එන්ජිම එන්නෙ 1.5. ,vibration එන්නෙ mount හොඳ නෑ. යතුරු කටේ තිබේ නම් කාරය ලොක් කරන්න බෑ.
@harithjayarathne7848
@harithjayarathne7848 Жыл бұрын
Mmm... එමමයි. එලෙසමයි. හැබැයි දෙනකොට ඔය සෙල්ලම් නෑ. මමත් දුන්නෙ අනිත් ඒවගෙ ගානටමයි. සුපිරියක් තමයි. සමහර පැහැදිලි කිරීම් නිවැරදි නැති උනත් හොඳ review එකක්. පෙට්‍රල් එකත් මරු.
@anuradhadilhan3810
@anuradhadilhan3810 Жыл бұрын
ඔය ඔක්කොම ඔප්ශන් එක්ක ABS,Airbags,Sunroof එහෙම තියන මොඩල් තියනවා AE100 එකේ..ලංකාවෙ නම් වැඩිය නෑ ඒ ඔප්ශන් එක්ක..පකිස්තාන් බංග්ලාදේශ් එහෙම තියනවා ගොඩක්..❤️ my first car.
@gamingwithishuwa3089
@gamingwithishuwa3089 Жыл бұрын
කටපුරා පුතා කියනව ✌️
@anlith9360
@anlith9360 Жыл бұрын
Hoda manusaya ❤🙏🙏apa nadayak wath apeta putha keyala katakarana na..😅
@SL_crickets
@SL_crickets Жыл бұрын
@@anlith9360 ඒකනම් ඇත්ත බන් 😂
@anlith9360
@anlith9360 Жыл бұрын
@@SL_crickets akana apa sinhala jathiyata kalawala thiyana😂😂😂😂😂😂😂😅
@thdxpertgaming9954
@thdxpertgaming9954 Жыл бұрын
Ou ekt respect karnna oni
@anlith9360
@anlith9360 Жыл бұрын
Wahanata wadeya ma manusaya🙏watenawa.
@slpodda7829
@slpodda7829 Жыл бұрын
සන්ජන අයියා පුරේ ගැම්මක් තමා ඉතින් 👍❤️
@chathurabandarawijekoon7909
@chathurabandarawijekoon7909 Жыл бұрын
1993 Nissan Sunny FB13 Super Saloon 60th Anniversary SV ekak try karala balanna..... AE100 ekata wada sahena options godak thiyanawa....... FB13 auto door locks wada karanne 10kmph walin.
@thilinalakmal2325
@thilinalakmal2325 3 ай бұрын
Ow man gawa thiyenawa ekak 10 penna gaman auto lock wenawa
@ErangaHarsha
@ErangaHarsha Жыл бұрын
Nissan Presea PR10 model (1991)එකෙත් ඔය ඔක්කොම options ටික තියෙනවා මේ දැකපු ඒවට අමතරව power antenna option එකත් තියෙනවා මං දැකපු තවත් හොදම වාහනයක් ඒක
@malanfernando2345
@malanfernando2345 Жыл бұрын
ඒ උනාට ඒක තෙල් වැඩ නෑ මචං , toyota තෙල් වැඩ
@takuyamisaki8394
@takuyamisaki8394 Жыл бұрын
අම්මෝ මරුනේ 😍💯
@teranbandara2301
@teranbandara2301 Жыл бұрын
වයිපර් එකේ option එක ගැන නම් කිව්ව වැරදි . ඒක තියෙන්නෙ int එකේ වයිපර් එක නැවතිලා තියෙන වෙලාව අඩු වැඩි කරගන්න
@SLBikers
@SLBikers Жыл бұрын
Thanks for the correction 🤙❤
@sscarsale1144
@sscarsale1144 Жыл бұрын
ඕ මමත් කියන්න හැදුවේ 😅
@thusharakelum7944
@thusharakelum7944 Жыл бұрын
මම ගාව තියනවා nissan cedric ඵකක් 1982 වර්ෂයේ. ඵකෙත් ඔය ඔප්ෂන් ටික තියෙනවා..31- නම්බර් ඒක..
@sithumnirodha7982
@sithumnirodha7982 Жыл бұрын
මගේ ලග තිනවා Toyota camry cv30 එකක් 1990 අවුරුද්ද මිට වඩා option තිනවා .. මේ වාහනේ සුපිරියටම පරිස්සම් කරනවා මේ මාමා ..
@ghruwan5003
@ghruwan5003 Жыл бұрын
කොයි වාහනෙත් පරිස්සම් කරනවනම් ඔහොම ලස්සනට තියනවා බ්‍රෝ හැමදාම .
@dumindaruwansiri3401
@dumindaruwansiri3401 Жыл бұрын
1990 nissan sunny b13 super saloon eketh oya option thiyenawa. Speed lock + auto antenna. Habai carburetor. Ae 100 efi. Honda review ekak. Toyota corolla ae 100 kiyanne a car that never dies.
@wasantharanjith1691
@wasantharanjith1691 Жыл бұрын
ආසම කාර් එකක් තමයි ඔකෙම petrol එක AE 100 කාර් එක 300 - වගෙ නම්බර් LIMITED EDITION සුපිරි 👍👍
@pabasaradahanayaka7858
@pabasaradahanayaka7858 Жыл бұрын
AE100 corolla එකට වඩා Sprinter එක ලස්සනයි
@Dimuthu_K
@Dimuthu_K 23 күн бұрын
@@pabasaradahanayaka7858 sprinter kiwwe ae110 da
@malithwaduge6967
@malithwaduge6967 Жыл бұрын
Carina 192 series eke power mode & manual mode kyla mode dekak thiyanawa auto transmission wahana wla. 62L patrol tank ekk thiyenne highest grade eke❤️
@ravindusenadeera4621
@ravindusenadeera4621 Жыл бұрын
නිහතමානිව ලස්සනට කතා කරනවා මේ මාමා... සමහර කිව්ව දෙවල් නම් වැරදී.. ඒවා නිවැරැදි උන නම් වටිනවා.. 🙂
@bigharshabigfan3553
@bigharshabigfan3553 Жыл бұрын
ඔයා තමයි වටින විඩියෝ දාන්නෙ
@SLBikers
@SLBikers Жыл бұрын
Adarei
@subhashrupasinghe1776
@subhashrupasinghe1776 Жыл бұрын
Good car, no doubt But if you want to see options you should review SE G
@SLBikers
@SLBikers Жыл бұрын
Good opinion
@harshadhilandezilva7473
@harshadhilandezilva7473 Жыл бұрын
One thing to add bro, ABS means not air bag system, ABS stands for 'Anti-lock brake system'. Anyway it's a awesome car, but the describe what is given is only 50% or less. There are more older cars got higher technologies than this.
@SLBikers
@SLBikers Жыл бұрын
Please excuse the old man's mistake
@bestofmovies2310
@bestofmovies2310 7 ай бұрын
Attac ,
@marixz615
@marixz615 Жыл бұрын
supiri wahanayak..mage doctor sunny eketh oya option tika okkoma thiyenawa
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 Жыл бұрын
Video eka lassanay ayye.
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 Жыл бұрын
Aththemma supiri car ekak😍 Mn hithuwe nh mechchara option athi kiyala😍❤️🤟 Thanks aiye❤️🙏 Thanks mame❤️🙏
@SLBikers
@SLBikers Жыл бұрын
Adarei ❤
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 Жыл бұрын
@@SLBikers ekenma❤️
@nuwankodikara6360
@nuwankodikara6360 Жыл бұрын
සුපිරි අංකල් කෙනෙක් 😍
@trd7754
@trd7754 Жыл бұрын
මාරම වන්ඩියක්❤❤
@edgayan
@edgayan Жыл бұрын
hyunday stellar eka pennapan 1987 86 kale apuwa luxary typ E kale oyta wada optin thiyanawa sensar witharay natte
@gihankavindra1356
@gihankavindra1356 Жыл бұрын
මරු කියල වැඩක් නෑ ❤️❤️
@yashoharaganewatta1629
@yashoharaganewatta1629 Жыл бұрын
Bike වගේම car review කරන එකත් නරකම නැ😁♥️
@SLBikers
@SLBikers Жыл бұрын
Loku car tikak dennam issarahata. Sports car tikak me wagema aithikaraya ekka katha karanagaman 🤙
@yashoharaganewatta1629
@yashoharaganewatta1629 Жыл бұрын
@@SLBikers ඒක සුපිරි අයියේ😁♥️
@youcenon
@youcenon Жыл бұрын
ඕක මෙච්චර කල් ඔහොම පරිස්සම් කරපු එකට සම්මානයක් දෙන්න ඕනෙ බන්... එක ගැරෙජ් එකකට දැම්ම නම් කෙලවනව ඔක්කොම සෙන්සර් වලට.
@eshansemasinghe3880
@eshansemasinghe3880 Жыл бұрын
Video එකට වඩා මමනම් කැමතිම ඒ uncle ට🖤🫡.
@waysandeepa913
@waysandeepa913 Жыл бұрын
Supiri aiye..😍
@n.a.r.musics7896
@n.a.r.musics7896 Жыл бұрын
Meka supiri wahanyak 💯
@sljapanesebikes2094
@sljapanesebikes2094 Жыл бұрын
බෙන්ලිය❤❤❤❤
@vinohettiarachchi7634
@vinohettiarachchi7634 Жыл бұрын
1. ABS lankawata aapu w124 benz walath thibba. 2. Airbags 97 ta issellath thibba lankawata aapu benz wala. Methuma Japan cars witharada dannaha mention kale.
@deenooshanjayasundara8273
@deenooshanjayasundara8273 16 күн бұрын
ABS oya kiyana awurudeta kaling idan awa cruise control ehemath awa pajero mk1 adujest seats heater seat line ac coil spring ,differential lock owage godak ewa oya 1988 wage kala wala awa
@abhimanranaweera
@abhimanranaweera Жыл бұрын
ඒ අන්කල් හිත හොඳ මනුස්සයා නේ...
@roshandeepthi6680
@roshandeepthi6680 Жыл бұрын
ඔය ඔප්ශන් වලට වඩා ඔප්ශන් තියෙනව isusu gemini එකේ .1989 එකෙ එන්ජිම turbo enngine ekak
@erangalamahewa2976
@erangalamahewa2976 Жыл бұрын
Ela ela niyamai 👍 👍 ❤❤❤
@chandumarathnayaka8858
@chandumarathnayaka8858 25 күн бұрын
Auto lock wena feature eka kdh eke thiyenawa.highroof eke thiyenawa 😊. Car eka nam mint condition eke thiyenawa❤
@shogaimbulgoda4447
@shogaimbulgoda4447 Жыл бұрын
දැකපු නැති උන්ට හොදයි😀😀😀
@daminduravishka4021
@daminduravishka4021 Жыл бұрын
පට්ට කාර් එක
@rukshansenavirathna3858
@rukshansenavirathna3858 Жыл бұрын
මෙ Option නම් සාමාන්‍යයි එකම දෙ Central lock සිස්ටම් එක විතරයි වෙනස් කරලා තියෙන්නෙ ABS කියන්නෙ brake system එක එවා එන්නෙ නැති තරමටම හොදයි ඔකෙ ලයිට් එක පත්‍තුවෙන්න ගත්තාම එක පාරක් දෙපාරක් රෙපයර් කරත හැකි ඉට පස්සෙ අලුතින් දාන්න ඔන එකට බාර ගානක් යනවා. මොනා උනත් වහනයෙ අයිති කරුට ගරු කල යුතුයි හොදට පාවිචි කරනවාට
@chathuranethsara4692
@chathuranethsara4692 Жыл бұрын
ABS එන්නෙ නැති තරමට හොදයි කියලද කියන්නෙ Abs thiyenakota safety wadiyi thada wassaka unath baya nathuwa break karanna puluwan Non AbS wahanekata wada ikmnata abs wahana breack karanm puluwan
@chandimasandamal1976
@chandimasandamal1976 14 күн бұрын
ABS නිසා කිහිප වතාවක් crash avoid කරගෙන තියෙනවා . ABS වැඩකරේ නැත්නම් බඩුම තමයි දෙපාරක්ම මට නම්😅 ABS එන්නේ නිකමට නෙවෙයි 😂
@sasankaperera3044
@sasankaperera3044 Жыл бұрын
mama danna mama kenek meya kalin navy eke hitye.harima hodai. ...meyagen wahana ganna baya wenna epa❤❤
@Part_A_Maths
@Part_A_Maths Жыл бұрын
07:45 ක්ලච් එක බ්‍රේක් එක ඔක්කොම තියෙනවලු 😂එව්ව නැත්තන් වාහනයක් වෙනවද ඒයි 🥱
@neontraders8734
@neontraders8734 Жыл бұрын
😂😂ඔස්තාර් අංකල් කෙනෙක්
@diretdisco
@diretdisco Жыл бұрын
මටත් හිනා ගියා ඒක අහලා
@travelwithpriyankara
@travelwithpriyankara Жыл бұрын
Mage nissan fb14 eketh me option tika thiyanawa ara lambha option eka witharayi natte
@donruwanyapakulathunga4232
@donruwanyapakulathunga4232 Жыл бұрын
DS40 එන්නෙ කැල්ටෙක්ස්.. මොබිල් වල මොනෝග්‍රේඩ් 40 තෙලක් මම නම් අහලා නැහැ
@chanakagamage5956
@chanakagamage5956 Жыл бұрын
ඒ සුවද ට මාත් පට්ට ආසයි ❤️😍✌🏽
@SLBikers
@SLBikers Жыл бұрын
Indeed 🤙
@071Rishi
@071Rishi Жыл бұрын
kotiyak deela 1993 features ganna oni nah kiyala hithenewa, parana unath mewa hondai ❤️
@cheshan7846
@cheshan7846 Жыл бұрын
Kotiyk dila ganna wahaneka thiyena options uth mewage thiyeda 😁
@malshanpramodya
@malshanpramodya Жыл бұрын
අපි ළග corona එකක් තිබුනා 64-6560 ඔය කිව්ව option සේරම ඒකේ තියෙනවා.ඒකේ ac දාලා 18 කරනවා.අවුරුද්ද 1990 වෙන්ඩ ඕන මතක විදිහට.අනික 1997 කලින් air bag ආපු වාහන තියෙනවා
@sagarasampath8458
@sagarasampath8458 Жыл бұрын
මම ලග තිබුන 1995 nissan presea එකෙත් ඔය option ටික තිබුනා.
@RUSH900
@RUSH900 Жыл бұрын
අපේ වන්ඩියත් ඕකක්ම තමා 👉👈😎 සුපිරියක් ඕකනම්
@SL_crickets
@SL_crickets Жыл бұрын
එතකොට ඒක බර වාහනද බන් 🥲
@RUSH900
@RUSH900 Жыл бұрын
නෑ නෑ සැහැල්ලු වාහන 64/65
@dimuthchathuranga3651
@dimuthchathuranga3651 Жыл бұрын
ආයේ කියන්න අචන නෑ KIA Sorento 2003 මොඩ්ල් එකේ තියෙන ඔප්ශන් ඔක්කොම එකක් නෑරම තියෙනවා වෙනස එයාර්බෑග් විතරයී නිකං හිතන්නකෝ 2003 ආපූ ඔප්ශනුත් ඔක්කොම වගේ 90 ගනන් වල හදපූ ඕකේ තියෙනවා කියන්නේ
@buddhiwithanagamage6802
@buddhiwithanagamage6802 Жыл бұрын
Bandula uncle hindama baluwa watina manussayek❤
@dulajnimesha
@dulajnimesha 14 күн бұрын
ඒත් අංකල් පච කෙලිනවනේ
@samanrathnayake8169
@samanrathnayake8169 Жыл бұрын
tharaha wennepa ban. Uba attatama CAR dekala ne. Mewa option kiyala hitanawanam parana S class ekak hari Audi /BMW ekak hari aragena balanna
@giovannigiorgio9339
@giovannigiorgio9339 Жыл бұрын
Mage laga thubunu FB14 Super Saloon 1996 ual airbags thibuna. Anuth eka speed lock feature eka oya kale Japan wala thibunu regulation ekak. Eka godak waahanawa walata awa oya kaale. Dan weddi godak ewage wada na. KH eke oka natthe e regulation eka ain karala nisa goda kaalekata kalin.
@SLBikers
@SLBikers Жыл бұрын
But everybody calls me, Giorgio
@giovannigiorgio9339
@giovannigiorgio9339 Жыл бұрын
@@SLBikers 😁
@limodrashunika2890
@limodrashunika2890 Жыл бұрын
mcn C200 Benz ekak ape gedara thiyenava, 1993 aurudda. oita wada godak weda keli thiyenava, vahanema full sensor, vahane machine ekata gahala scan karannath puluwan. roda 4ma ABS, Air bag 2kuth thiyenava vahane, thava wedakeli godak thiyenava. video ekak karanna onenam ape gedara enna, vahane dennam.
@SLBikers
@SLBikers Жыл бұрын
Oya koheda brother?
@kithmini100
@kithmini100 Жыл бұрын
Clutch එක, Brake එක, Accelerator එක තුනම තියනවත් කිව්වා...
@Winsome176
@Winsome176 Жыл бұрын
Ow meke engine ehekuth thiyenawa kiwwa
@r.m.tharindushashmitha4979
@r.m.tharindushashmitha4979 Жыл бұрын
මේක කාර් එකක් කියලත් කිව්ව
@tharakawickramasinghe2017
@tharakawickramasinghe2017 Ай бұрын
මං දාන්න හදපු කමෙන්ට් එක කලින් ම දාල 😂😂
@hera86468
@hera86468 Жыл бұрын
Nissan presia CTii එක 1992 ආපු වාහන වලත් ඔය ඔප්ශන් තියනවා. බෙන්ස් වල ඕව ආවෙ අසූ ගණන් වල.
@priyankarachandima9360
@priyankarachandima9360 Жыл бұрын
පවුයකෝ මිනිස්සුන්ගෙ හිත රිද්දන්න එපා.
@vishulab5533
@vishulab5533 Жыл бұрын
Mata nam mewage option thiyena waha hambela thiyenwa ape trad 1987 eketh oya kiyana godak ewa thibba.. foot rest jump seat Bucket seat 4 disk brake (limited edition) ECU System Armrest Lumber support Me option thiyena nissan toyota wahana mama dekala thiyenwa.
@edgayan
@edgayan Жыл бұрын
hyunday stellar eka pennapan 1987 86 kale apuwa luxary typ E kale oyta wada optin thiyanawa sensar ara
@buddhimathilakarathne151
@buddhimathilakarathne151 Жыл бұрын
Nissan pulsar eketh review ekak danna
@lahirukavinda6931
@lahirukavinda6931 Жыл бұрын
Pergout 409 / 508 check karala baluwanm ඇත්තම ෆීචර්ස් බලන්න පුලුවන් ටොයොටා 2020 වගේ ඒවට එනේවා ඒකේ 95දි විතර ඇවිල්ලා තීනවා ❤
@LSD97123
@LSD97123 Жыл бұрын
ටොයෝටා හොඳම ෆීචර්ස් ආපු කාර් ලංකාවට ආවෙ නෑ.
@infinityworld5385
@infinityworld5385 Жыл бұрын
මගේ ලග තියෙන්නේ ඔයිටත් පරන වාහනයක් ඔයිට වඩා option තියෙනවා ඒකේ කෲස් control පවා තියෙනවා
@thejansathmitha7041
@thejansathmitha7041 Жыл бұрын
Mokakd wahane
@asanganirmal4075
@asanganirmal4075 Жыл бұрын
👍
@vinividakandy5080
@vinividakandy5080 Жыл бұрын
My First car eka me AE100 13lux dunne Meka dan keeyada mahathmaya
@rasithmaleesha2575
@rasithmaleesha2575 Жыл бұрын
Nissan F13 car එකක් ගේන්න Full Original ❤
@SLBikers
@SLBikers Жыл бұрын
Dennam 🤙
@neldilshan
@neldilshan Жыл бұрын
බැලුවහම ඉස්සර කොමන් ආපු ෆීචර්ස්නෙ දැන් එන කාර් වලත් එක එක නම් වලින් ට්‍රිම් ලෙවල් කිය කිය මාකට් කරන්නෙ.ඉස්සරම හොයාගත්තු ෆීචර් වලින් දැන් තමා හොඳටම හම්බ කරන්නෙ.දැන් එන බේසික් වාහනේකට ඔය ලම්බා සපෝට්,ෆුට් රෙස්ට්,චයිල්ඩ් සේෆ්ටි,සිගරට් ලයිටර් වගේ මොනාහරි ටිකක් දාලා ගත්තොත් ලක්ශ 10 ක් විතට වැඩිපුර ගෙවන්න වෙනො
@SLBikers
@SLBikers Жыл бұрын
Hariyata hari 🤙
@sanjayabandara7412
@sanjayabandara7412 Жыл бұрын
ඉස්සරත් එහෙම තමා බන්, හයස්ට්ම ගේඩ් එකට තමා ඔය ඔප්ශන් ආවේ. බේසික් මොඩ්ල් එකේ පවර් ශට්ර්වත් නෑ
@edgayan
@edgayan Жыл бұрын
hyunday stellar eka pennapan 1987 86 kale apuwa luxary typ E kale oyta wada optin thiyanawa sensar ara
@alextream4262
@alextream4262 Жыл бұрын
1987 Nissan trad sunny eke oke option tikama thiyenawa.
@vishulab5533
@vishulab5533 Жыл бұрын
Ow bn mage trad eketh thibba 😍
@nethulsenuda3501
@nethulsenuda3501 Жыл бұрын
Car ek gena kiyapu kathawa hariyata hari.. sadarana milata ganna thiyena supirima wahanayk ..pedala thiyena aya dannw ooke thiyena sepa..
@ahamedshehan5442
@ahamedshehan5442 Жыл бұрын
Mn tharahata kiyanawa nemei Mge townace van eke ne features et ekh tiyee with power seat and memory seat. Ekh release une 1990 airbag tiyeee
@travelwithpriyankara
@travelwithpriyankara Жыл бұрын
Mage car ekath dennm.oninm review ekakata..nissan fb14 supersaloon fulloption car eka
@reginoldrathnasingha5618
@reginoldrathnasingha5618 Жыл бұрын
Superi machan
@ramithach6105
@ramithach6105 Жыл бұрын
lancer. Asp eketh oya option godak thiyenawa
@tharinduvidurath931
@tharinduvidurath931 Жыл бұрын
Apeth thiyenne ASP ekk.
@powerghost5947
@powerghost5947 23 күн бұрын
Kdh eke na thamai.habai oita kalin apu dolphine,caravan wala oita wada options thiyenawa.aluth wahana walath baby lock option ekak thiyenawane door walata.
@AKASH_ATTITUDES
@AKASH_ATTITUDES 13 күн бұрын
Humtiye ee car nimi......van
@BusHubLk
@BusHubLk Жыл бұрын
mage laga tiyenawa ae 100 300 numbar ekak 1st owner 1997y se limited gold baj
@supundilshan7367
@supundilshan7367 Жыл бұрын
මොනවද බං මේ ජෝක් 😂.. ඔය ඔප්ශන් තියනවා 90 ගනන් වාහන වල 😂
@kolithaperera6944
@kolithaperera6944 Жыл бұрын
වාහන ගැන නොදන්න අයට හොඳයි
@dulanpereratv7611
@dulanpereratv7611 Жыл бұрын
1 st oner kiyala dala thiyenne ..?
@teshanrandunu3280
@teshanrandunu3280 Жыл бұрын
❤️👍
@mathiduumesh249
@mathiduumesh249 Жыл бұрын
❤ supiri
@brandosawron5789
@brandosawron5789 Жыл бұрын
machan thaumbnail eka boru dann epa bn .. mama uba hardcore fan kenek .boru dankota nam aththatama appiriyai bn. api meka genuine vidiyata karagena yamu bnnnnnnnn
@budhishwaradananjaya6750
@budhishwaradananjaya6750 Жыл бұрын
Abs kiynne air bag newe antilock brake system
@aanandhajayalath5313
@aanandhajayalath5313 Жыл бұрын
ලංකාවෙි මිනිස්සු තමුන්ට නැති වුනත් අනුන්ගේ වාහනයකට හරි...පුදුම .විදියේ....ආදරයක් තියෙන්නේ ...මම..අපේ..වුන්නේ දැකපු .ලස්සනම....ගුනාන්ගයක්...ඒක ....මම...ඒක..දැක්කේ...මැදපෙරදිගින්....ආරාබියේ මිනිස්සුන්ට වාහන..වලට..කිසිම ..ආදරයක් නැ.උන්ට ...වාහන..නතින් .....නමුත් .ලංකාවෙි ..රියදුරන් ඒ..වාහන ..තියන්න ඉන්න ලස්සන ...දැක්කාම....අපේ...උන්ට ..රක්ෂා වලට..ගන්න හරි...කැමතියි ...
@irajsn
@irajsn Жыл бұрын
Wow 2000CC engine on a corolla !!
@Hasindu15
@Hasindu15 Жыл бұрын
Ela bn
@Hasindu15
@Hasindu15 Жыл бұрын
Mage chenal akata sab 100 gahanna help akak denna
@SLBikers
@SLBikers Жыл бұрын
Me kollata help ekak denna kattiyama🤙
@gimshanperera4973
@gimshanperera4973 Жыл бұрын
me features okkoma oya wagema nissan bluebird su13(nissan bluebird carsis) kiyana eke tiyenawa 1992
@udanasandeepa1174
@udanasandeepa1174 Жыл бұрын
Jayamai missge husband me ganemulle inne 😍 oya car eka patta ape gadara tiyane toyota sprinter ekak eketh oya wagema fetuses tiyanawa
@SLBikers
@SLBikers Жыл бұрын
Ehemada 😜
@user-nx9nm5yc5p
@user-nx9nm5yc5p Жыл бұрын
cd 125t benly video ekkuth geneko ❤
@SLBikers
@SLBikers Жыл бұрын
Video eka karala thiyenne saho channel eke thiyenawa
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 27 МЛН
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 46 МЛН
Toyota Corolla E70 Wagon Review (Sinhala) I Auto Hub
26:03
Auto Hub
Рет қаралды 70 М.
НАИВНЫЙ ВОДИТЕЛЬ 🤯
0:22
Top YouTubs
Рет қаралды 941 М.
расход топлива грузовиков СССР часть 2
0:34
Сергей Шаров
Рет қаралды 415 М.
Chúa ơi - Hãy thử cái này #automobile #funny #shorts
0:12
hoang quach
Рет қаралды 27 МЛН