Used car market hidden information's, Premium looking used cars price Fuel consumption and safety

  Рет қаралды 67,548

YOUTH GARAGE

YOUTH GARAGE

9 ай бұрын

Used car market hidden information's, Premium looking used cars price Fuel consumption and safety

Пікірлер: 204
@Crazyexplanation
@Crazyexplanation 9 ай бұрын
thankyou aiye වෙන අය නොකරන විදියෙ වැදගත් විඩියො එකක්❤🎉🥰
@dineshdeepal
@dineshdeepal 9 ай бұрын
Kia Sorento එකත් ඔහොමම තමයි. Diesel Model එක ගැන තමයි මට නම් අත්දැකීම තිබෙන්නේ. 2008 model එක තමයි මම භාවිතා කළේ. සුව පහසුව, handling, එහෙම ඉතා හොදයි. ඒත් parts මිලෙන් වැඩියි. සොයා ගන්න අඩුයි. ඒ වගේම දැනුන දෙයක් තමයි ගොඩක් කොටස් කල් පැවැත්මත් ඉතා අඩුයි. Auto Gears වලත් සෑහෙන්න අවුල් තිබෙනවා.
@KALINDU01
@KALINDU01 9 ай бұрын
පෞද්ගලික මගේ අදහස නමි පයින් ගියත් පරණ හුචක්කු ගන්නේ නැ. ⁣සෙකන්ඩි හැඩි කියන්නේ ලෙඩක්ම තමයි.අත්දැකීම් කියන්නේ.
@dumindacooray
@dumindacooray 9 ай бұрын
Agreed.. Im also Experienced
@Pmalintha00
@Pmalintha00 4 күн бұрын
Polu kala thiyenawa wage hodt 😂😂😂
@Mrbestt
@Mrbestt 9 ай бұрын
Sonata එකක් මගේ ළග දැනුත් තියනවා. පෙට්‍රල් ලිටරේට 12-15 කරනවා.. Used එකක් ගත්තේ. දැනටනම් කිසිම ලෙඩක් නෑ.
@oskarumesh2394
@oskarumesh2394 9 ай бұрын
What is price?
@Mrbestt
@Mrbestt 9 ай бұрын
@@oskarumesh2394 im not selling.. I bought it for 23 lak.. I have two cars... So this now not using.. If someone buy i can give for reasonable price
@ameerarathnayaka6059
@ameerarathnayaka6059 23 күн бұрын
Dieselda petrol da
@Mrbestt
@Mrbestt 23 күн бұрын
@@ameerarathnayaka6059 පෙට්‍රල්
@Mrbestt
@Mrbestt 22 күн бұрын
@@ameerarathnayaka6059 පෙට්‍රල්
@MrKokaz
@MrKokaz 9 ай бұрын
හොඳ මාතෘකාවක් 👌 ලංකාවෙ කොල්ලෙකුට කෙල්ලෙකුට කලාතුරකින් තමයි තමන් කැමති, ආස (dream car) එකක් පදින්න ලැබෙන්නේ.. වාහන business කරන අය හදපු බොරු මාකට් එකක අපේ මිනිස්සු හිරවෙලා.. තමන් දැකලවත් පැදලවත් නැති වාහන විවේචනය කරන්න පුරුදු වෙලා.. විශේෂයෙන් යුරෝපීය සහ American වාහන.. සමහර ගරාජ් වුනත් වැඩ හරියට නොකර වාහන ටික විනාශ කරනවා.. නොවටිනා ගණන් දීලා ගන්න වාහනයක් enjoy කරන්නේ බොහොම සුලු පිරිසක්.. ලංකාවේ මිනිස්සු පවු..
@mgbatta3497
@mgbatta3497 9 ай бұрын
නියමයි යාළුවා තව ඔය වගේ වහන ටිකක් දන්න....❤❤❤
@isu_isha
@isu_isha 9 ай бұрын
Meka video series ekak widiyata krnna pluwnd, hamotama godak watinwa. Anika boru market ekat tikak hari adu kra gnna pluwn👍
@tharushanuonejayarathna3891
@tharushanuonejayarathna3891 9 ай бұрын
බනිනවානේ ඉතින් 😢
@jayaminisamarakoon4227
@jayaminisamarakoon4227 9 ай бұрын
බොහොම වටිනවා පුතේ. ස්තුතියි.
@northregion3232
@northregion3232 9 ай бұрын
Thank You So much, Supiri Danuwath kirimak😍😍😍
@teampatrol61
@teampatrol61 9 ай бұрын
ලංකාවේ තියෙන පොඩි Van ගැනත් video ekak one Nissan Vanette Mazda Bongo Toyota Liteace වගේ වාහන ගැනත් ඕනේ
@youthgarageTharusha
@youthgarageTharusha 9 ай бұрын
අනිවාරෙන්
@thibiri8607
@thibiri8607 9 ай бұрын
මම ගත්තා ඇල්ටෝ එකක්..පොඩි පොඩි ලෙඩ ගොඩයි..වැඩිය සල්ලි යන්නේ නම් නෑ හදන්න..ඒත් කාලය..එපා වෙනවා..මේ කාලේ වාහන නොගෙන ඉන්නවා නම් හොදයි..අලුත්ම එකක් ගන්න.
@shanakabandara9334
@shanakabandara9334 9 ай бұрын
ඔයා හරි.බඩු ගනන් නෑ හැමදාම.කොතන හරි ලෙඩක්.මගෙත් තිබ්බ කරත්තය ක් වගෙ එපාම.උනා
@hasithamalinga6532
@hasithamalinga6532 9 ай бұрын
Thanks for brother 🎉 Good luck.. Budusarani...... 🤗❤🇱🇰❤🤗.......
@kaveendevmika2928
@kaveendevmika2928 9 ай бұрын
Hyundai, Kia වගේ වාහන market අඩුවෙන්න හේතුව තෙල් ප්‍රශ්නේ විතරජ්ම නෙමෙයි.. අමතර කොටස් වල අධික මිල සහ සමහර අමතර කොටස් හොයාගන්නම බැරි ප්‍රශ්නේ.. කොරියාව වගේ රටවල් වල Hyundai තමයි හොඳටම market මම අහල තියෙන විදියට.. මොකද ඒ රටේ අමතර කොටස් ප්‍රශ්නයක් නෑ..
@indrajithhapuarachchi8909
@indrajithhapuarachchi8909 8 ай бұрын
Good revview well done
@madushanrangana7699
@madushanrangana7699 9 ай бұрын
Thanks bri , good job 👍
@vanujyuthmika4138
@vanujyuthmika4138 9 ай бұрын
Good work ❤ Keep it up brdh ❤
@lalindasriperera8324
@lalindasriperera8324 9 ай бұрын
Nice work...
@diretdisco
@diretdisco 9 ай бұрын
Hoda video ekak❤❤❤
@GGLPvideography92B
@GGLPvideography92B 9 ай бұрын
Great malli 👍❤️
@christnisan4366
@christnisan4366 9 ай бұрын
Good job dear♥️
@worldgaming3738
@worldgaming3738 9 ай бұрын
😂 බැනුම් අහන්න නෙමෙයි අයියෙ ඔයාට මල් තියලා වඳින්න ඕන ඔය ගැන කිවුවට. මොකද මමත් ඔයින් වාහනයක් ගන්න ගියා. මේක බැලුවෙ නැත්තං මට බුදු කට්ටක් කන්න වෙන්නෙ😅😊
@user-vn1wt2rd9w
@user-vn1wt2rd9w 9 ай бұрын
Supiri bn ❤❤❤❤❤
@WIMAX0
@WIMAX0 26 күн бұрын
Thanks ayye
@ruwanneelawala1118
@ruwanneelawala1118 9 ай бұрын
Audi a 3 and q2 ewath ලස්සනයි machan ඒත් milage wadi වෙද්දී dsg gearbox machatronic unit failure එනවා ලොකු repair cost යනවා me kale ඔක්කොම audi tiyenne 2019 wage apu ewa milage 70000km වැඩි benz c 200 වුණත් එහෙම y bmw 520 me ඔක්කොම low milage eke හොඳයි ඒත් milage වැඩි වෙද්දී ලෙඩ ගොඩාක් ඒත් මේවාට dan කියන්නේ කෝටි දෙකේ range price ඇත්තටම කියනවා nam මමත් audi user කෙනෙක් ඒත් ඇත්තටම මිනිස්සු දැනුවත් කරන්න ලස්සන ta rawatunata ලෙඩ ගොඩාක් bawa me tiyena අසාධාරණ price range eken පහළට එන්න one
@youthgarageTharusha
@youthgarageTharusha 9 ай бұрын
Europe ඒවා කවුද bro 2nd හෑන්ඩ් මාකට් එකේ ගන්නනේ . තනිකරම Dont care නේ ඉස්සර ඒකට දැන්. බැනුම් අහන්න වෙන්නේ ඕවා කියලා 😂
@dulakithjayampathi1276
@dulakithjayampathi1276 9 ай бұрын
Uropian wahana wala meantens godak wedi, wiyadamath wedi.
@rajivewee2085
@rajivewee2085 9 ай бұрын
තවත් මේ වගේ vedio danna
@inranasingha
@inranasingha 9 ай бұрын
Soluna best economical car, my first car
@shehandissanayake8078
@shehandissanayake8078 9 ай бұрын
Respect👌
@tharakarumeshjeewantha6664
@tharakarumeshjeewantha6664 9 ай бұрын
Hyundai Elantra 2011 and Sonata 2011 Review ekk ona..
@janakpitawala1146
@janakpitawala1146 9 ай бұрын
අනේමංදා යුරෝප් වල ගොඩාක් අය කොරියන් වාහන පදිනව ..එයාලට නම් සුපිරි
@user-wv4zo8gg9l
@user-wv4zo8gg9l 8 ай бұрын
Matath supiri mcn. pedapu nethi unat thamayi awula thiyenne, pawichchi karana apita nam ithin supiri 😍😍
@harshamadushan4677
@harshamadushan4677 9 ай бұрын
Adarei❤❤❤
@Thilna2325
@Thilna2325 9 ай бұрын
tgawath meewage video dantoo😍😍
@kusalbv3632
@kusalbv3632 9 ай бұрын
classic bmw review ek danno
@UnknowncontentsYT
@UnknowncontentsYT 5 күн бұрын
Hyundai Elantra gana vedio ekk danna
@sandasiriwimalweerasinghe7812
@sandasiriwimalweerasinghe7812 9 ай бұрын
Good job putha.
@nimsarajayasinghe6301
@nimsarajayasinghe6301 9 ай бұрын
Peought 406 eka ගැනත් video එකක් කරන්නකො
@dhanushkamihira3958
@dhanushkamihira3958 9 ай бұрын
සුප්පා කොල්ලො ඒකනම්👍👍👍
@user-rs9jx6xl6c
@user-rs9jx6xl6c 9 ай бұрын
Mama 2014 gatta Sonata HMatic 1st Owner ekak brand new import ekak Laksha 10.50 passe 15.50 wage wadi Una 2016 wage. Dan nam 19 wage. Hoda car ekak, mage eke gearbox eke issue ekak awa eake repair kara kiss aulak na its passe, ehe 210,000km welledi aka reliable car ekak. Mata deakak thibba, ekak aran Wikka Anita eke its passe gatte eke gampahadi wahana 3 ekke accident Una. Fuel nam 7-8kmpl karanawa city, outstation 10kmpl.
@Mr.U96
@Mr.U96 9 ай бұрын
Ow me kiyana kathawa patttama aththa mage gawa thibba hyhundai elantra ekak haiyoo gamanak yanna behe thel bonawa habai sepanam supiri ithn japan pedapu ekekta maru aula tynne fuel consuption eka
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 9 ай бұрын
බොහෝ දෙනෙක් කාර් එකක් ගන්නෙ තෙල් ගහගෙන තමාගේ ගමන් බිමන් යන්න නොවේ ඒක අවශ්‍ය ගෙදර ඉදිරිපිට ලස්සනට නවතා තියන්න විතරයි තෙල් මිල ඒ අයට අදාළම නෑ ගෙදර කාර් එකක් තියාගෙන බස් එකේ වැඩට යන එක හිතට එච්චර අවුලක් නෑ ගෙදර කාර් එකක් නැතිව බස් එකේ යනකොට හිතට මොකක්ද වාගේ තමයි ( හැබැයි මට නොවේ )
@cocoon2024
@cocoon2024 9 ай бұрын
ඔය තමයි ලංකාවෙ අයගෙ මෙන්ටලිටි එක. පොඩ්ඩක් යුරෝපෙ රටකට ගිහින් බැලුවොත් ඔක්කොම යන්නෙ බස් එකේ train එකේ. පැයට, සතියට මාසෙට, ටිකට් එකක් අරන් ඕන එකක යන්න පුළුවන්. වාහන එළවන්න අස අය ඒවාට වෙනම තැන් වලට යනවා අනික් වෙලාවට diver කෙනෙක් තමන්ට ඉන්නවා වගෙ බස් එකේ train එකේ යනවා
@pluspro9397
@pluspro9397 9 ай бұрын
අන්න අන්න ඇත්තම කිව්වා එහෙනම් ඈ. ඒ කතාව 1000% ඇත්ත. ලංකාවට ආවේණික,ලංකාවට කෙලවෙන දියුණු රටවල අවම මානසිකත්වය 👍
@cpperera3844
@cpperera3844 9 ай бұрын
ප්‍රස්නෙ තියෙන්නෙ වාහනේ නෙවෙයි ප්‍රස්නෙ තියෙන්නෙ ලංකාවේ 😅
@malindueranda9730
@malindueranda9730 9 ай бұрын
Sonata Hmatic එක නම් ඉස්සර ගනන් අඩුම වාහනයක්, දැන් එයාලා කියන මිල ගනන් වලට වාහනේ විකිණෙන්නේ නෑ😂 (සදාකල් ඔබ මගේ model එකක් තමයි)
@worldgaming3738
@worldgaming3738 9 ай бұрын
serena හොඳයි bro😁😁
@Hanguanjun68
@Hanguanjun68 9 ай бұрын
Used car wikunana aya hithan inne e gollo brand new quality 1e wahanayk wikunanawa kiyala wennathi ekai me
@malindueranda9730
@malindueranda9730 9 ай бұрын
@@worldgaming3738 මචං serena වාහනේ හොඳයි! ඒත් හැමෝම දන්නවා ඕක නිතරම radiator කේස් එකක් එනවා, ඒක නිසාම ඒවා විකුණගන්න ගොඩක් අමාරු වෙලා තියෙන්නේ, අයිතිකරුවෝ බලාපොරොත්තු වෙන මිලට විකිණෙන්නේ නෑ☹️
@user-wv4zo8gg9l
@user-wv4zo8gg9l 8 ай бұрын
hariyata pawichchi karana wahana kohomath wikunaneth nehe mcn thiyena un 😁
@worldgaming3738
@worldgaming3738 7 ай бұрын
@@malindueranda9730 yes
@ravinduhettiarachchi3334
@ravinduhettiarachchi3334 9 ай бұрын
Mazda astina gana vdo ekak one
@suranganawarathna1782
@suranganawarathna1782 9 ай бұрын
Mahindra luv 100 automatic transmission eka fans vedio 1 karanna puluwannam
@sairasali5152
@sairasali5152 9 ай бұрын
Hyundai eon gena video eka danna
@thosidhubalasooriya4879
@thosidhubalasooriya4879 9 ай бұрын
පට්ට
@madushankaathukorala-ex8by
@madushankaathukorala-ex8by 9 ай бұрын
Mini cooper gena vedio akak karanaada
@KALINDU01
@KALINDU01 9 ай бұрын
❤❤🔥🔥😎
@user-wv4zo8gg9l
@user-wv4zo8gg9l 8 ай бұрын
Mage gawa kalin thibune Hyundai Steller ekak Den thiyenne H matic ekak. dekama oyage meh list eke thiyenawa 🙂 habei mage experiance anuwa nam meh wahana wala kisima aduwak ho parts hoyaaganna beri wena prashan mata denata awilla nehe. hebi japan basla gawata dagena wahane kadagahthtu welawal nam thiyenawa. eka nisa mata nam denna thiyena upadesa gannawanam wahane ganna me range eke me comfort and option walata gahanna wena wahana nehe mid range eke. habei wahane ledak awoth korean wahana hadana thenakata dala hadaganna japan basla 90%kma korean wahana winasa karana weda thamayi karanne.
@vishwayasas7981
@vishwayasas7981 9 ай бұрын
Mitsubishi Montero Vs Land cruiser 150/200. Gana video ekak karanna
@chamudithalakshan8230
@chamudithalakshan8230 9 ай бұрын
Lancer ck cs gena kiyanna puluwanda
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 9 ай бұрын
❤❤
@aravindaemb97
@aravindaemb97 9 ай бұрын
hyundai XG30 eke thathweth mekamada?
@malindagalagoda768
@malindagalagoda768 9 ай бұрын
Nice vedio 9:03
@user0101-di9yi
@user0101-di9yi 9 ай бұрын
Micro MX eka kohomd brother ? Is it worthy ?
@youthgarageTharusha
@youthgarageTharusha 9 ай бұрын
දැන් නම් worth නෑඅ
@sajithkumara8002
@sajithkumara8002 9 ай бұрын
Aiye godak sthtuthi api danne nathi dewal kiyala denawata
@sampaths.gamage6093
@sampaths.gamage6093 9 ай бұрын
👍👍
@sk74486
@sk74486 9 ай бұрын
Alto k10 eka kohomada?
@dineshtimberworke650
@dineshtimberworke650 9 ай бұрын
👍
@sriceylonaqua
@sriceylonaqua 9 ай бұрын
Mazda familia kohomada???
@user-zr1qr2rd5c
@user-zr1qr2rd5c 9 ай бұрын
Mama gawa thiyenne Hyundai h matic akk desal convert
@jaithdulwan2964
@jaithdulwan2964 9 ай бұрын
Part ii ekakuth one ❤️
@athulagunarathnaathula157
@athulagunarathnaathula157 9 ай бұрын
Honda fit shuttle navi premium eka gena video eakak danna..
@asimpleguy9667
@asimpleguy9667 9 ай бұрын
appo parana badu nam epo, owa hamadama garage eka tyanna wenne😅
@suman6355
@suman6355 9 ай бұрын
❤❤❤
@madushanrajapaksha5243
@madushanrajapaksha5243 9 ай бұрын
තෙල් හිගන්නන්ට ඕවා හරියන්නෑ බං
@Hanguanjun68
@Hanguanjun68 9 ай бұрын
Garage 1e thiynna car gnna asa ayta hodai hyundai🤣
@SL7AMG
@SL7AMG 9 ай бұрын
@@Hanguanjun68 hyundai waahana kadenawa adui bn (borunam hoyala balapan) prashne thibbe issara part ekak daanna unama hoyaganna ba companyma daanna ona price ekath wadiy dan e case eka na, korean parts onatharam thiyenawa price ekath anith waahana wala parts ekka baladdi same price yanne eema baladdi hyundai kia wage waahana anith waahana brand ekka baladdi hobai
@Hanguanjun68
@Hanguanjun68 9 ай бұрын
@@SL7AMG kzbin.info/www/bejne/rYa2aWqlg5J8d7ssi=za_HTzmTk5T0mN_7
@prishanfernando1066
@prishanfernando1066 9 ай бұрын
Micro mvp van eka genath vustara tikak dannako
@thisaraedirisinghe-english9321
@thisaraedirisinghe-english9321 9 ай бұрын
තෙල් බලල වාහන ගන්න එපා. බයික් එකක් හරි බස් එකේ හරි යන්න.
@dasunvitharana8100
@dasunvitharana8100 9 ай бұрын
Accent Ekath Ehemada
@dakshithanissanka2361
@dakshithanissanka2361 9 ай бұрын
Ou hebei sonata ekata wada thel kranawa namuth sathutu dayaka mattamaka na namuth hoda wahanayak (according to my personal experience )
@nimeshkuweit5099
@nimeshkuweit5099 9 ай бұрын
බනින්නැ මචං කරපං බනින්නේ වාහන බොරුවට මාකට කරන බ්‍රෝකරලා මාත් දැන් සබ් කරා , මේ කොන්සෙප්ට් එක දිගටම කරයි කියලා හිතලා
@youthgarageTharusha
@youthgarageTharusha 9 ай бұрын
තෙල් සොනාටා වලට වඩා කරනවා. ගන්න ලේසී විකුනද්දි ලොස් වෙනවා ගන්න අය නෑ
@shanidukusal957
@shanidukusal957 9 ай бұрын
Owa witharak neme nisan japan wahanath dala thiyana ganan walata watin ne,lankawe gon market ekak ne thiyene
@kasunweerakoon8016
@kasunweerakoon8016 9 ай бұрын
❤️
@darshanaharischandra7790
@darshanaharischandra7790 9 ай бұрын
Elantra eka hari Accent eka hodai da
@skorpi5807
@skorpi5807 9 ай бұрын
Tata harrier, safari mahindra xuv700, thar wage ewa enne ndd lanakwata awot kiyk vge weida🤔
@siragekamare8408
@siragekamare8408 8 ай бұрын
Fiat Linea එකත් පාවිච්චි කරලා කිසිම අත්දැකීමක් නැති උන් කන්ඩම් කරපු වාහනයක්, අපි දැන් අගේට පාවිච්චි කරනවා කිසිම අවුලක් නැතුව, අඩු මිළට හොඳ ඩ්‍රයිවින් Pleasure එකක් සහ හොඳ පෙනුමක් තියෙන වාහනයක් හොයන කෙනෙක්ට හොඳම Option එක Fiat Linea
@washadisiriwardana4976
@washadisiriwardana4976 9 ай бұрын
My father had stellar car . Very good car. This is a total of wrong comment. Do not tell lies. Petrol working more than 10per/l
@MaraZoneLK
@MaraZoneLK 9 ай бұрын
Ethkota assent ekth hod ndd 2003 wage??
@t_s_j7310
@t_s_j7310 28 күн бұрын
මේ කතාව නම් 100% ක් ඇත්ත... මං Kia Spectra 1.6 Automatic එකක් use කරේ.... ඒක හෙනම මරාලයක් 🙂💔 ලීස් දාල නම් ගන්න හිතන්නවත් එපා.... හිර උනොත් අනාථයි 😕 Spare parts nam පංචිකාවත්තෙන් අනිවා හොයාගන්න පුලුවන්... හැබැයි ජපන් ඒවට වඩා parts ගනන් වැඩී... ඔයා මධ්‍යම පාන්තිකයෙක් නම් කොරියන් වාහනයක් ගන්න කලින් දේපාරක් නෙමයි දහපාරක් හිතන්න... කොච්චර හැදුවත් ඉවරයක් නෑ 🙂💔 අවුරුදු දෙක තුනක් සෑහෙන දුකක් වින්දා මේ වාහනේ හින්දා තෙල් කරන්නෙ ලීටරේට 5y 6y 😕 දුර ගමනක් යනව නම් තෙල් බවුසරයක් පිටිපසෙන් එන්න ඕනෙ... 😕💔 තෙල් බොනව නෙමෙයි නානවා 😂💔 ඩෑෂ්බෝඩ් අවුල් යනවා Inside door locks හයිය මදි හින්ද කැඩෙනවා... වාහනේ බර වැඩි හින්දා ඉක්මන්ට cv joints,steering racks,ball joints යනවා Glove box එකේ ලොක් එක නම් ලොවෙත් කැඩෙනවා 😅💔 දොරවල් වල අපොස්ටින් බෝඩ් එල්ලෙනවා 😆 A/C ටිකක් අවුල් මාස තුන හතරකට සැරයක් විශාල මුදලක් යන සද්දයක් වාහනේ යටින් ඇහෙනව😅 ගන්නම ඕන්නම් වාහෙනේ Full Inspection report එකක් අරන් හොඳයි නම් විතරක්ම ගන්න.... හැබැයි වාහනේ නම් පට්ට comforatable 👉👈 අත දිගෑරල සල්ලි වියදම් කරන්න පුලුවන් කෙනෙකුට නම් සුපිරි වාහනයක් මේක 🙂👉👈 මරාලයකට අසුවී අවුරුදු දෙක තුනක පරිප්පුවක් කෑමෙන් ලබාගත් අත්දැකීමක් බව හො.ම.ත.ග.යු 😅👎
@youthgarageTharusha
@youthgarageTharusha 28 күн бұрын
ඕවා කියලා sonata group එකේ අයියලා මරන තර්ජනත් එල්ල කරා 🙂
@t_s_j7310
@t_s_j7310 28 күн бұрын
​@@youthgarageTharushaමාත් මේ විකුනනකන් හිටියෙ මේ ටික කියන්ට 😂💔
@Nishu892
@Nishu892 8 ай бұрын
මිලදී ගන්න හොඳ වාහන ගැනත් මේ වගේ වීඩියෝ එකක් කරන්නකො
@youthgarageTharusha
@youthgarageTharusha 8 ай бұрын
අනිවාරෙන්
@Salt_and_pepper1
@Salt_and_pepper1 9 ай бұрын
Proton car gana Mokada kiyanne
@natashajames1283
@natashajames1283 9 ай бұрын
*Rexton* SUV එකත් ඔය වගේ නේද?
@ravinduthakshila6000
@ravinduthakshila6000 9 ай бұрын
Micro trend eka aul da
@UthumDeSilva-so6ub
@UthumDeSilva-so6ub 9 ай бұрын
Oya dekama mn laga tibuna stellar ekai sonata hmatic ekai. stellar eke 10km per liter / sonata hmatic eke 8km per liter petrol kara laga duwanakota. Oya kiyana prashna enne wahana maintain karana widiha nisa. Lankawe bahutarayak minissu wahana hariyata maintain keranne na. Ekai wahana leda wenne. ( Wahana maintain keranawa kiyanne service eka karana ekai mona hari part ekak kadunoth eka replace karana ekai nemei 😂😂 ). Lanawe bahutarayak minissu wahana padina widiha. ( kadunoth hadanawa / wahana pattagahanawa ) mehema wahana padinakota owa witarak nemei mona wahanetath oya tika tama. Sonata ekak ganna hitan inna ayata kiyanna tiyenne bayanathuwa ganna hoda wahanayak, spare parts ona deyak lankawe ganna tiyenewa , japan spare parts wala price ekka samana price walata parts ganna puluwan . Hodata maintain karala use karana wahana wala petrol 8-10 atara karanawa .
@sirajsgc
@sirajsgc 9 ай бұрын
Sonata 2000 aulda bro?
@vishwaprabath9168
@vishwaprabath9168 9 ай бұрын
Apooo Koriya BADU.. Ganna Apa .HYunda..
@jayanthaherath6569
@jayanthaherath6569 9 ай бұрын
අගෙයි
@sinethlakshan7238
@sinethlakshan7238 9 ай бұрын
Stellar eke 11 petrol karanava. Mage laga thibuna hodata hoyala balanna 🤨
@NKComputersWarapitiya
@NKComputersWarapitiya 9 ай бұрын
wahana pawichchi karannewath nathuwa samahau hoda nalu. kattiya kiyanawa wage awlak na
@sdhede9187
@sdhede9187 9 ай бұрын
Nissn Serena kohomada
@user-sm5xz1uy8r
@user-sm5xz1uy8r 9 ай бұрын
මම දැන් අවුරුදු 5ට වඩා කල් පාවිච්චි කරන්නෙ sonata h matic එකක් මම නම් ඒක ගත්තෙ වාහනයක් හොය හොයා ඉදල අඩුවට හම්ම්බුන නිසා නම් නෙමෙයි .ඒ වගේම කියන්න ඕනි මාකට් නෑ කියල වේලි වේලි තියන එකකුත් නෙමෙයි .මම ඒක දැන ගත්තෙ මට හොද sonata කාර් කීපයක්ම මිස් වෙච්ච නිසා .මේ වාහනේ පැදපු කෙනෙක් ආයෙ වෙන වාහනයක් ගැන හිතන්නෙත් නෑ මොකද මේකෙ තියන සැප මට නම් අලුත් ඇක්සියෝ එකේවත් දැනුනෙ නෑ. බොහෝ පිරිසක් අතරෙ මාකට් නොවෙන්න පුළුවන් හැබැයි මේවම හොයන අය අතරෙ හොද ඉල්ලුමක් තියනව .
@user-wv4zo8gg9l
@user-wv4zo8gg9l 8 ай бұрын
Aniwa 😍
@aresjero8626
@aresjero8626 2 ай бұрын
Sonata wala thiyena sepa ganna toyota wala laksha 80k wath wena ekak ganna wenawa
@indikasenarathna6432
@indikasenarathna6432 9 ай бұрын
Mata kiyannako mr toyota marino car eka hodaida
@youthgarageTharusha
@youthgarageTharusha 9 ай бұрын
හොදයි බලලා ගන්න දැන් පරනයි ගොඩක්
@ameerarathnayaka6059
@ameerarathnayaka6059 16 күн бұрын
Sonata diesel convert karapu eka aulda😢
@manjulasadaruwan1862
@manjulasadaruwan1862 9 ай бұрын
Mustang 1927 car aka gena danwako aiya
@vishanherath3912
@vishanherath3912 9 ай бұрын
Mustang eka 1964 neh release kare! 🫨 1927 Mustang thibbadah??
@dulakithjayampathi1276
@dulakithjayampathi1276 9 ай бұрын
oyawage wahana wala spear parst higai ha milen wedii.
@chamilkaweendra7960
@chamilkaweendra7960 9 ай бұрын
Video ekak daanna kalin e gana meeta wada hoyala balala dammoth naraka da? 1. Sonata Hmatic eke thiyenne CVT gearbox ekak newei. Conventional automatic gearbox ekak. 2. Stellar eka Rs.150,000/- ta thibbe 1980s wala. E gaana dan ganan ekka compare karana eka henama gon wedak. 3. Sonata Hmatic eka RS700,000-800,000 ta basse naha kawada wath. Aduma giye 1,300,000-1,400,000. Me jaathiya ekak use karala wath nathuwa mehema athal denna epa. Minissu nomaga yawanna. Sonata Hmatic eke fuel city 7-8 outstation 10-12 karanawa. Mage laga me jaathiya ekak thibba. E nisa mama dannawa e gana. Mata kamak naha me car ekata monawa kiuwath mokada mama mage car eka dan wikunala iwarai. Habai ganna inna kenek wa nomaga yawanna epa boru information deela
@youthgarageTharusha
@youthgarageTharusha 9 ай бұрын
H matic නෙමෙයිනේ overall සොනාටා ගැන කියන්නේ. H matic එක මගෙත් favourite car එකක්
@chamilkaweendra7960
@chamilkaweendra7960 9 ай бұрын
Overall sonata eka gana katha kala nam ai gearbox eka CVT kiuwe? Mona sonata ekeda CVT gearbox awe?
@SL7AMG
@SL7AMG 9 ай бұрын
@@chamilkaweendra7960 muta pissu ganan ganna epa
@user-wv4zo8gg9l
@user-wv4zo8gg9l 8 ай бұрын
Best Reply ever Seen😍
@AJ-el4gs
@AJ-el4gs 9 ай бұрын
ලංකාවෙත් අවුරුදු 5-10 අතර engine ගෙවෙකල්ම දුවලා වාහන යකඩ වලට තලනවානන් මේ ප්‍රශ්න මොකුත්නෑනේ.
@seanrajapaksha
@seanrajapaksha 9 ай бұрын
ඕකට වෙනම ආස උන්ගේ මාකට් එකක් තියනවා. Mazda3 axela වගේ තමා
@kevindilhara4639
@kevindilhara4639 7 ай бұрын
tata nano eke petrol hondaida
@sammithakarawita
@sammithakarawita 9 ай бұрын
H matc eka 1750KG bara wahanayak. Ekata 2000 cc engin ekak nathuwa madi. Petrol city 7-8 wada outstation 9-11 wada karanava. Mama dan aurudu 3k use karanava thamath mama nam amaruwe watila ne. Anika kawadawath oya wahane laksha 7 kata 8 kata wikunune ne. Aduma giye 14k 15k wage. CVT Gears enne ne me wahane. Danne nathnam deyak hariyata hoyala balala kiyanna. Boru kiyala minissu rawattanna epa. Proyojanavath deyak karanna minissunata
@youthgarageTharusha
@youthgarageTharusha 9 ай бұрын
H matic ගැන නෙමෙයි overall sonata ගැන idea එකක් කියන්නේ.
@user-qn3fl8uu2t
@user-qn3fl8uu2t 9 ай бұрын
Hyundai stellar mage dura 16 k weda karanawa.
@Hanguanjun68
@Hanguanjun68 9 ай бұрын
Laksha 20k deela hyundai kttk gnna ewunuth innwada bm
@youthgarageTharusha
@youthgarageTharusha 9 ай бұрын
කමෙන්ට් බලන්න 😁 බොහොම විනෝදයි
@Hanguanjun68
@Hanguanjun68 9 ай бұрын
@@youthgarageTharusha gatta un dn balanne wikunagannane.. yaddi kali halena wahana laksha 5k watinnh.. 20ta 30ta denna balan inne🤣 math tawa podd3n sonata 1k ganna giye aye benz w124 1k ma gatta.. pita rata wala aya ehemath kiyanawa hyundai ganna epa kiyala.. aluth ma 1k nm aurudu 3k witara aulk nathuwa yanna puluwnlu..
@edm4303
@edm4303 9 ай бұрын
Allion 260 thamai hodama parana wahana walin ❤
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 46 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 1,7 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Car prices in Australia | Our Choice | සිංහල Vlog
8:54
PRADO 250 - классная машина!
0:28
Тарасов Auto
Рет қаралды 4,3 МЛН
РЕЗКА РЕЗИНЫ ДЛЯ ШИН
0:40
MakkClips
Рет қаралды 9 МЛН
Exhaust Tips GLE 63s
0:19
Straight Piped by: Gexhaust
Рет қаралды 3 МЛН