KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ජෙලි පැකටි එකයි පොල්කිරි කෝප්පයක් එකතු කරලා රසම රස පුඩින් එකක් හදමු/jelly pudin sinhala
6:08
බත් කාලා කන්න දේවල් 3න් වෙජිටේරියන් කිරි පුඩිමක් | easy desserts | corn flour milk pudding | vegan
8:53
Каха и лужа #непосредственнокаха
00:15
Smart Sigma Kid #funny #sigma
00:14
Puff’s guide on handling weekend calls from the boss! #BossBoundary #WeekendWarrior #thatlittlepuff
00:24
Family Love #funny #sigma
00:16
✔කිසිම කිරි වර්ගයක් නැතුව අමුද්‍රව්‍ය 2න් හදන ලේසි පුඩින් එකක්|easy pudding recipe|💓M.R KITCHEN💓
Рет қаралды 322,656
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,9 МЛН
M.R kitchen
Күн бұрын
Пікірлер: 400
@devikapiyumi
3 жыл бұрын
👌👌👍👍 කනවට වඩා ඒක බලන් ඉන් අසායි..ලස්සනයි ....මෙකත් 👌💖
@nandanigamage59
3 жыл бұрын
අනිවාර්යයෙන් හදනවා. මේ වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි කියලා දෙනවට ගොඩක් ස්තුතියි ඔයාට
@hashi2015
3 жыл бұрын
හෙටම හදල බලනවා අක්කි 😁😘❤️👌👌 කවදාවත් අක්කා කිය දීපු කිසිම රෙසිපි එකක් වැරදුනේ නැ ☺️
@thilanrangana6358
3 жыл бұрын
Ekanm aththa math hadanne akkage recipes
@hashi2015
3 жыл бұрын
ලස්සන craft බලන්න මාත් එක්කත් එකතු වෙන්න 🥰❤️
@slgima6400
3 жыл бұрын
@@hashi2015 😘 මට 1k ගන්න සප් එකක් දෙන්නකො මම කරන්නේ ක්‍රිකට් චැනල් එකක් 😍ලොකු උදව්වක්.
@slgima6400
3 жыл бұрын
@@thilanrangana6358 😘 මට 1k ගන්න සප් එකක් දෙන්නකො මම කරන්නේ ක්‍රිකට් චැනල් එකක් 😍ලොකු උදව්වක්.
@hashi2015
3 жыл бұрын
@@slgima6400 ok 🙂
@salmasirilanka6146
3 жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් ස්තූතියි ❤️👍 දැක්ක ගමන් කන්නමයි හිත ජය වේවා බුදු සරණයි 🙏🙏🙏♥️
@slgima6400
3 жыл бұрын
😘මචං මට 1k ගන්න සප් එකක් දෙන්නකො මම කරන්නේ ක්‍රිකට් චැනල් එකක් 😍ලොකු උදව්වක්.
@sasinidilrukshi3492
2 жыл бұрын
මන් හදලා තිනවා රෙඩ් කලර් ජෙලි එකෙන් මෙයාගේ විඩියෝ එක බලලා නෙමේ වෙන එකක් දැකලා ඇත්තටම මෙක මාර රසයි 😋😋
@sithu3326
3 жыл бұрын
ඔන්න අක්කි මම හැදුවා. නියමම රසයක් තියෙන්නේ මරු 😀😀👌👌
@chandanijayawardane9249
3 жыл бұрын
Me pudin eka rasa wagema hadannath lesiyi thank you miss budu saranai
@anuradhakalum389
3 жыл бұрын
හෙටම හදනවා . ගොඩක් ස්තුතියි . MR Kitchen ❤️ .
@nishanthalal2107
3 жыл бұрын
Aththatama rasayi. Thavath resapi apita. Avanna . Bs
@deepikajayasundara3415
3 жыл бұрын
Oyage recipy harima watinawa ...boru welwataram ne harima saralawa kiyala denawa
@truthfulalways2930
3 жыл бұрын
Apith hadala baluva. harima rasai. Thanks
@dammikaamarathunga6406
3 жыл бұрын
Harima lesi.Thanks.mama asama hadanava
@sathnadeeedirisinghe6148
3 жыл бұрын
මන් හැදුව අක්කි ගොඩක් රසයි.thanks akki ♥️♥️♥️
@saduvlogs4750
3 жыл бұрын
ඔයා අක්කී හැමදාම අලුත් රසවත් විඩියෝ ගෙන්නේ හැමදාම බලනවා තැන්ක්ස් අපිට හැමදාම අලුත් රෙසිපි දෙනවට ❤️❤️❤️❤️
@mandynikela4879
3 жыл бұрын
Harima lesi mth aniwaryenma hadaal baanv thanx oyat ❤️❤️
@nirupahettiarachchi1429
3 жыл бұрын
මම අද මේ පුඩින් එක හැදුවා...ලස්සනට ආවා..හරිම රසයි😍🤗🤗ගොඩක් ස්තූතියි ඔයාට🤗🤩
@oshinichamathsara8404
3 жыл бұрын
Aththamada
@nirupahettiarachchi1429
3 жыл бұрын
@@oshinichamathsara8404 ow ඇත්ත
@vinu4420
3 жыл бұрын
මමත් හැදුවා හිතුවට වඩා හොදට ආවා . රසත් තිබුණා . 🥳
@nirupahettiarachchi1429
3 жыл бұрын
@@vinu4420 👍🤗
@CH-vn6vc
3 жыл бұрын
@@nirupahettiarachchi1429 meka pani dasa athidaaa rply krnna
@geethapriyangani9030
3 жыл бұрын
ඔයාගෙ මේ රෙසපි හරිම වටිනවා මම ගොඩක් ඔයාගෙ කෑම වර්ග හදනවා ,ජෙලියි කිරිපිටි එකතුකරලා හදපුජෙලි මූස් එක මම ඊයෙ හැදුවා පුතාලා දෙන්න හරිම රසයි කිව්වා
@somasoma9332
3 жыл бұрын
නියමයි මිස්. රසට. ඇ ති. හදන්න ඔනී. බුදුසරණයි ඔයාගේ. කැනල් වලට. හොදේ 👍👍👍❤🌹
@suneethaweerasekara141
Жыл бұрын
අක්කෙ අක්කා හැදුව හැම රෙසිපි එකක්ම හැදුවා හැම රෙසිපි එකක්ම හරිම රසයි වැරදුන් නැ අක්කට බුදු සරණයි දෙවි පිහිටයි 👌👌👌❤❤❤
@dilakshishani65
3 жыл бұрын
අනිවාර්යයෙන් හදනවා අක්කි.ඔයාගෙ recipe වලින් මන් හැමදාම ගොඩාක් දේවල් ඉගන ගත්තා..
@salmaramzeen9726
3 жыл бұрын
Wooow Kohamada ane mehamat hitanne
@HomeofGameplay1
3 жыл бұрын
I tried this dessert yesterday for my brother's birthday, it was super delicious. Thank you so much sister for this amazing recipe:)
@dilrukshiopanayaka76
3 жыл бұрын
Mamath haduwa. Lassanai rasai babalath asai.
@vindyaperera7386
3 жыл бұрын
Harima lassanai asai hadanna one god bless
@Chamalk
3 жыл бұрын
Niyamaii
@AnushaPriyadarshani-ns6ij
6 ай бұрын
Math,haduw,deparakma,harima,rasay,tank,you
@apegedara-
3 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝවක් 🏠🏡✅
@niroshanarangoda227
3 жыл бұрын
හරිම නිර්මාණශීලී ස්තූතියි ඔබතුමිය ට
@tharanideniyawatte4775
Жыл бұрын
Ekanam marama lesi akke. Oyatanam godak pin.🙏 apita me wage dewal kiyala dena ekata.
@piyalharischandra7088
3 жыл бұрын
Mm ada හැදුවා ...ලස්සනට ava.. rasai
@dilinimanusha3694
3 жыл бұрын
අක්කී ඔයා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා..අනිවාර්යයෙන් මේකත් හදනවා..tnq අක්කී...
@nayanikanchana3167
3 жыл бұрын
Oya hemadama hoda dewala genawa akki thankyou.....💕💕💕💕
@thusharabandara6926
3 жыл бұрын
aththatma eknm maru..............
@slgima6400
3 жыл бұрын
😘 මට 1k ගන්න සප් එකක් දෙන්නකො මම කරන්නේ ක්‍රිකට් චැනල් එකක් 😍ලොකු උදව්වක්.
@chtheniaparathaa1319
3 жыл бұрын
Dapugaman baluwa ita kalinuth oyage video ekak bala bala hitiye ..
@amashasewmini3228
3 жыл бұрын
Chocolate chips cookies hadana video ekak dannko 🍪🍪
@alparmudika9862
3 жыл бұрын
harima lesi recipe ekak thanks akki api haduwa godakk rasa athurupasak♥️
@viranjagunatilake7624
3 жыл бұрын
හරිම ලස්සනයි. කන්නත් ආස හිතෙනවා. පොඩි අයට විශේෂයි.
@sewwandidasanayake3592
3 жыл бұрын
මමත් මේක හදලා බැලුවා හරිම රසයි thank you
@nadeetharika5221
3 жыл бұрын
I made this yesterday. Everyone in my family liked that. Thank you akka ❤️❤️❤️
@sachinidilki983
3 жыл бұрын
Akki mama me pudding eka haduwa harima rasai anee thank you akkii😘😘😘
@udeshikasadruwani814
3 жыл бұрын
Harima aasawen hadanawa akki, oya kiyla denawa hari pahadili yi bs
@isharatewankabandara5499
3 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක්....හරිම ලේසියි....තෙරුවන් සරණයි...
@shanthikusumalatha5294
3 жыл бұрын
Wow niyamai
@ApeMSKitchen
3 жыл бұрын
බොහොම ස්තූතියි අපි වෙනුවෙන් වටිනා රෙසපි එකක් අරගෙන ආවට
@amilashavinda2411
2 жыл бұрын
Meka lassanai eth rasa nahane.jelly eke rasamai enne.
@yamunarathnayaka7669
3 жыл бұрын
Mamath haduwa harima rahai 🥰🥰
@ruwandimakumari3973
3 жыл бұрын
Niyamai
@nilupulinuwandara6144
2 жыл бұрын
ඔයා වීඩියෝ දාන විදියට හදලා බලන්නමයි හිතෙන්නේ එ වගේම ඒවා ගොඩක් රසයි වරදින්නෙත් නෑ😘
@sonalichathurikajayalath4351
3 жыл бұрын
Oya papadam badala dapu glass bottle gaththe kohenda kiyala kiuwe nane.mam godak dawas ahuwa
@lieeshasiribaddana286
3 жыл бұрын
හරිම ලස්සනයි පහසුයි අඩුකාලකින්ම හදාගන්න පුලුවන් 👍👍
@chandanirathnayake5911
2 жыл бұрын
Soooo beautiful recipe. And very tasty. Thank you....
@siyathnimthaka
3 жыл бұрын
අපි හදලා බැලුවා හරිම රසයි
@ranganirosha9022
2 жыл бұрын
මමත් හැදුවා....හරිම රසයි
@dammikaamarathunga6406
3 жыл бұрын
harima rahayi akki.api haduva...✨♥️
@AnneNicholas71
3 жыл бұрын
Oyage recipes godak hondai hadanna pahasui, thank you
@btsslarmyuma6531
3 жыл бұрын
Aeththatama akke meyage kema kala thiyanawa hadhana heti danne ne thenks akki pana
@dhammikakularathna3065
3 жыл бұрын
හරිම ලස්සනයි එ වගේම රසත් ඇති මම අදම හදල බලනව අක්කියෝ
@dilkianushka4321
3 жыл бұрын
දැන් හදන ගමන්....😍😍🤤🤤🤤
@cookingeasyrecipe2950
3 жыл бұрын
දැක්කම රසවත් බව පේනවා. Good luck dr 😍👍
@ByteBrilliance78
3 жыл бұрын
I made this today.. It is delicious ❤️😋Thank you for the recipe 👍
@rushishenaya9047
3 жыл бұрын
Akke ada man oka haduwa harima rasai❤thank you
@CH-vn6vc
3 жыл бұрын
shaaaa😋
@sweetspice9326
3 жыл бұрын
Akka macrns recipe ekkak uth bommbi muttai resipi ekkak uth danna puluwannda pls mage lamai hamadama ahanawa
@suddissd8695
3 жыл бұрын
🌼🌷🌼🌷🌼🌷🌼🌷මම තමා පලවෙනියට බැලුවේ .first comment එකක් මගෙන් ..හෙට හැමෝම ගෙදර ඉන්න දවස ඒ නිසා හදන්න ඕනේ ...🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷
@slgima6400
3 жыл бұрын
😘මචං මට 1k ගන්න සප් එකක් දෙන්නකො මම කරන්නේ ක්‍රිකට් චැනල් එකක් 😍ලොකු උදව්වක්.
@suddissd8695
3 жыл бұрын
@@slgima6400 ඔන්න SUBSCRIBE කලා...
@shashikalamadushani4193
3 жыл бұрын
Niyamae akke. Mn hetama hadanawa.
@priyanthiwijesana6358
3 жыл бұрын
Gm nangi Hata hadala balanwa harema lassanata haduwa
@realmusic1438
3 жыл бұрын
Harima rasai thank you m.r.kitchen.
@sajanijayathilaka7567
3 жыл бұрын
thank you akke oyage recipe kawadawath waradila nh apith haduwa , red colour 1n
@dilaninilmini548
3 жыл бұрын
මම අද හදනවා හරි ම රස පාටයි
@madhusikawirasinha6372
3 жыл бұрын
අඩේ පට්ට ලස්සනයි ..ඉක්මනට හදාගන්නත් පුලුවන්..මරු..
@khemahettiarachchi636
2 жыл бұрын
💗🌷🌷හරිම ලස්සනයි මිස් ස්තුතියි බුදුසරනයි
@SamsSamsun-d9k
12 күн бұрын
හරිම රස පාටයි
@senurigunawardana7782
3 жыл бұрын
500g jelly packet ekata yought cup and water pramanaya kiyannako nangi.
@siyathnimthaka
2 жыл бұрын
Api haduwa harima gasak akke Thanks oyata
@lakmalipeiris6028
3 жыл бұрын
ස්තූති නංගී අලුත් රසවත් අදහක් ගෙනාවට.
@gsmalkanthi4955
2 жыл бұрын
හරම ලස්සකයි ලේසියි ගොඩක්ම ස්තුතියි
@rajeemazahir3202
3 жыл бұрын
Akke api hadhuva harima rasai 😍😍😍
@IduwaXboy-di8kj
11 ай бұрын
Math heduwa harima rasai ❤😊
@ashranizam5992
3 жыл бұрын
🥰🥰🥰 awesome. Simple n quick. Thank u
@hansi8479
3 жыл бұрын
Waw akanan niyamai,thanks
@shivikamadushani7200
3 жыл бұрын
ගෙදරදීම ජෙලි හදා ගන්න විදිය කියලා දෙන්නකෝ dr
@kukw4706
3 жыл бұрын
Saa marune hari lassanai rasath awageema ethi niyamai👍
@superflowers1528
3 жыл бұрын
Akki mama akkige video hadama balanawa I love you
@tharindusirimanna5231
3 жыл бұрын
රසයි අනේ මාත් හැදුවා..
@irashff587
3 жыл бұрын
akki mama red colour jelly packet ekak gaththama yogart damma ma light colour ekak enawada?
@nishanthiwickramaratne5202
3 жыл бұрын
Oyage pantry eke thiyana thattu pahe rack eka gaththe kohenda kiyala danna .Me recipe ekath hondai
@senuliminulicooking934
3 жыл бұрын
Aniwaaryayen heta hadanawa thank you
@si1lithuli
3 жыл бұрын
පෙනුමෙන්ම රස පාටයි♥♥♥
@awanthiushani3675
3 жыл бұрын
ලේසියෙන්ම හදාගන්න පුළුවන් . ස්තූතියි
@rafeekrafeek1712
3 жыл бұрын
Thanks adama try karanawa thanks ❤❤❤❤👌👌👌👌👌
@kishanirathnaweera506
3 жыл бұрын
අදම හදනවා
@btsslarmyuma6531
3 жыл бұрын
Akki ethakota jeli ekata සීනී දාන්නෙ නෙද්ද්
@hirufernando810
3 жыл бұрын
ආයේ කියන්න දෙයක් නෑ රසට ඇති ඉතිං හදලම රස කියන්නම් අක්කේ 😊
@prebathgihan9720
2 жыл бұрын
යෝගට් වෙනුවට කරි පිටි බැරි ද?
@irushadesilva8185
3 жыл бұрын
හරිම ලස්සනයි ඒ වගේම ලේසියි 😋😋❤️❤️
@sithu3326
3 жыл бұрын
අක්කි ඔයා නම් මරු කෑම හදන්නේ මමත් හදනවෝ 😃
@dilushasanjeewani8698
3 жыл бұрын
Eya mama oyaga chocolate pudding akak haduwa godak rasai ana
@slgima6400
3 жыл бұрын
😘 මට 1k ගන්න සප් එකක් දෙන්නකො මම කරන්නේ ක්‍රිකට් චැනල් එකක් 😍ලොකු උදව්වක්.
@fazeerasaleeth2088
3 жыл бұрын
Akki yoghurt wenuwata curd daannath puluwanda? Plz mata aniwaryenma mekata reply ekak ona
@hirushihirushi5812
3 жыл бұрын
Harima lassanay mamat hadanava
@kumarilekha3345
3 жыл бұрын
ඔයාගෙ කෑම හැදුවා හරිම rasaie
6:08
ජෙලි පැකටි එකයි පොල්කිරි කෝප්පයක් එකතු කරලා රසම රස පුඩින් එකක් හදමු/jelly pudin sinhala
Doni kitchen
Рет қаралды 621 М.
8:53
බත් කාලා කන්න දේවල් 3න් වෙජිටේරියන් කිරි පුඩිමක් | easy desserts | corn flour milk pudding | vegan
nira S
Рет қаралды 191 М.
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 4,3 МЛН
00:14
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 87 МЛН
00:24
Puff’s guide on handling weekend calls from the boss! #BossBoundary #WeekendWarrior #thatlittlepuff
That Little Puff
Рет қаралды 32 МЛН
00:16
Family Love #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
5:38
සීනි බිත්තරයි තියෙනවානම් සුපිරි පුඩින් එකක්( අමුද්‍රව්‍ය 2න්)2 ingredient pudding recipe💓 M.R KICHEN
M.R kitchen
Рет қаралды 1,1 МЛН
6:02
විනාඩි 15න් කටේම දිය වෙන අතුරුපසක්😲😋 | easy dessert recipe sinhala | 2 ingredient pudding | dessert
My Easy Recipe
Рет қаралды 81 М.
4:35
Necto jelly pudding with only three ingredients#desert #puddingrecipe#softdrinks#yummytongue
Yummy tongue
Рет қаралды 2 М.
8:18
✔️සිනි වලින් ගෙදර හැමෝටම ඇති වෙන්න කන්න පුලුවන් ලාභ පුඩිමක්👌Only 2Ingredients Pudding🤤Make With Madu
Make with Madu
Рет қаралды 1,6 МЛН
5:56
අයිස් ක්‍රීම් යෝගට් පරාදවෙන අමුද්‍රව්‍ය 2 ලේසිම පොල්කිරි පුඩිම අම්මාගේ ආසම එක Coconut milk pudding
Kusala's Simple Life
Рет қаралды 256 М.
5:11
✔️ කටේම දිය වෙන පුළුන්ම පුළුන් සුපිරි අතුරුපස විනාඩි 5 න් ❤ Super Soft Snow pudding | Chammi Imalka
Chammi Imalka
Рет қаралды 638 М.
5:01
දවසක් එළියේ තිබ්බත් දිය වෙන්නෙ නැති අතුරුපස විශේෂ අවස්ථා වලට මරු👌 | pudding recipe sinhala
My Easy Recipe
Рет қаралды 751 М.
7:54
සව් 50g න් හදාගත්ත පැණි බේරෙන කැරමල් පුඩින් එක Sago Caramel Pudding sago recipe Kusala Simple Life
Kusala's Simple Life
Рет қаралды 103 М.
5:15
✔️ එක අමුද්‍රව්‍යයෙන් හිතාගන්න බැරි තරම් රස ලස්සන සුපිරි අතුරුපසක් ❤ New 1 Ingredient Jelly Dessert
Chammi Imalka
Рет қаралды 479 М.
5:16
ගෙදරට එන අයට දෙන්න නම් මේ අතුරුපස නියමයි❤️ | dessert recipe sinhala | easy dessert recipe
My Easy Recipe
Рет қаралды 59 М.
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 4,3 МЛН