✔️ කටේම දිය වෙන පුළුන්ම පුළුන් සුපිරි අතුරුපස විනාඩි 5 න් ❤ Super Soft Snow pudding | Chammi Imalka

  Рет қаралды 616,428

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi
✔️ කටේම දිය වෙන පුළුන්ම පුළුන් සුපිරි අතුරුපස විනාඩි 5 න් ❤ Super Soft Snow pudding
Ingredients
For the Caramel
1. 1/4 cup of Sugar (50g)
2. 1 tbsp of Water
For the Pudding
1. 4 Egg white
2. 8 tbsp of Sugar (80g)
3. A pinch of Salt (Optional)
අවශ්‍ය ද්‍රව්‍ය
කැරමල් එකට
1. සීනි කෝප්ප 1/4 (ග්‍රෑ 50)
2. වතුර මේසහැදි 1
පුඩින් එකට
1. බිත්තර සුදු මද 4
2. සීනි මේසහැදි 8 (ග්‍රෑ 80)
3. ලුනු පිංචක් (කැමති නම්)
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird

Пікірлер: 198
@srimapathmini2244
@srimapathmini2244 2 жыл бұрын
හෙටම හදනවා ඔයාට ගොඩක්ම ස්තුතියි
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
Aww හිම පුඩිමක් ගොඩක් රස ඇති..හදලා රස කියන්නම් නංගි.. බොහෝම ස්තූතියි..🙏♥️
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
ෂාා නායමයි ස්තුතියි ඔයාට සුවපත් දිවියක් වේවා
@kkww4218
@kkww4218 2 жыл бұрын
නියමයි.දියවැඩියාව තියෙන අපිට සීනි දාන එක තමා ප්‍රශ්නේ මොනා උනත් ඔයාගේ වීඩියෝ අනිවාර්යෙන් බලනවා ලංකාවට ගිය දාකට ගෙදර අයට හරි හදලා දෙන්න ..පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි තෙරුවන් සරණයි ..කුවේට් වලින් piyanthi
@chandranidolamulla7732
@chandranidolamulla7732 2 жыл бұрын
රස පාටයි හදල බලනවා
@srimathirupasinghe
@srimathirupasinghe 2 жыл бұрын
Shaaa Lassanai desert ekak 😋rasath athi👍❤️
@malishadananjaya661
@malishadananjaya661 Жыл бұрын
හරිම ෂෝක්... thank u අනේ...! 👍
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
අඩු වියදමකින් සුපිරි අතුරුපසක් ඔයාගේ අනාගතයට සුභ පතනවා 🙏👍🙏👍🙏👍🙏🙏🌷🙏🌷🌷🌷
@nimeshikakavindi4644
@nimeshikakavindi4644 2 жыл бұрын
Eka godak lesi recipi ekk ❤️🥰raha patai pudim ekth🤤
@sithuminifonseka9920
@sithuminifonseka9920 2 жыл бұрын
Wow nangi Thank you oyata me widiya aluth dawal apita kiyala danawata
@shashikamadushani1098
@shashikamadushani1098 2 жыл бұрын
Mama haduwa. Niyameta awa. Thank you so much 🙏
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 2 жыл бұрын
එකනම් සුපිරි අහ් ❤🔥 මාත් හදනවා බිත්තර ගනන් අඩු වුනාම🥰😁
@gamings5391
@gamings5391 2 жыл бұрын
Oi oi 😂😂😂
@ramindukanchana8786
@ramindukanchana8786 2 жыл бұрын
😂💔
@sherlyweerasinghe5271
@sherlyweerasinghe5271 2 жыл бұрын
😂😂😂
@dishadisha4904
@dishadisha4904 2 жыл бұрын
😁😅😅😅😅Aniwa
@athulaathula6087
@athulaathula6087 2 жыл бұрын
😂😂
@rupakaluarhei9682
@rupakaluarhei9682 2 жыл бұрын
ඇත්තටම රසයි වගේ හදන්න ඔනේ
@nirashasamadi541
@nirashasamadi541 2 жыл бұрын
Wow 😍thank u dr
@nethuhimansa9027
@nethuhimansa9027 2 жыл бұрын
ෂාාාා හරිම ලස්සනයිනේ
@thanukishanudi4156
@thanukishanudi4156 2 жыл бұрын
Thanx akkiiii....hadala balanna oni
@nandanialgoda9670
@nandanialgoda9670 Жыл бұрын
Mmmm රසයි
@ramaniperera3556
@ramaniperera3556 2 жыл бұрын
ස්තුතියි ඔයාට.
@sweenyfernando8830
@sweenyfernando8830 2 жыл бұрын
Beautiful & wonderful chammi .
@anupamapremarathne7810
@anupamapremarathne7810 2 жыл бұрын
Woooooow 💚💚💚
@user-gu7rm3yh3v
@user-gu7rm3yh3v Жыл бұрын
ඇත්තටම රස පාටයි හදල බලමු
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
හ්ම්ම්ම්..රසයි.රසයි.
@faizasaliheen2131
@faizasaliheen2131 2 жыл бұрын
👍it's so so delicious. ..tnx
@rohinimalkanthi804
@rohinimalkanthi804 2 жыл бұрын
ස්තුතියි
@shalika7513
@shalika7513 2 жыл бұрын
ෂා නියමයි
@champikapriyadarshani3959
@champikapriyadarshani3959 2 жыл бұрын
Thanks 👍
@sandemalisandemali3181
@sandemalisandemali3181 2 жыл бұрын
ගොඩක් ඉස්තුති ඔයාට
@chathuramaduwantha6185
@chathuramaduwantha6185 2 жыл бұрын
සස පාටයිහ් හදලම රස කියන්නම්🙈♥️🌍✌🏻
@mmayadunne5994
@mmayadunne5994 2 жыл бұрын
Cookist wow 😲 .
@swarnadias5846
@swarnadias5846 2 жыл бұрын
Thank you dear sister
@marieselvadorai3324
@marieselvadorai3324 2 жыл бұрын
God bless you thenks
@wasanthakumari4695
@wasanthakumari4695 2 жыл бұрын
Thank you
@isharalakmal6647
@isharalakmal6647 2 жыл бұрын
Super Dear sister. From Bahrain jameela. Will make today. Thank you sister.
@dineshmavinsl3127
@dineshmavinsl3127 2 жыл бұрын
Nice,😋😘😘😘 thanks 👍
@rithunethmi1794
@rithunethmi1794 Жыл бұрын
ගොඩක් ඉස්තුතියි 👍👍
@yamunayamuna4301
@yamunayamuna4301 2 жыл бұрын
Wowoooo sooo nice
@manojajayasuriya8741
@manojajayasuriya8741 2 жыл бұрын
Great video ❤️
@amitha3011
@amitha3011 2 жыл бұрын
බිත්තර සුදු මදේ බීට් කලාම හරිම ලස්සනයි. එහෙම කෑම හදල කන්න මම හරිම ආසයි. ගොඩක් ස්තූතියි
@suwahasmendis1816
@suwahasmendis1816 Жыл бұрын
Ethakota kaha made nikan kanna
@kaveeshaparami8551
@kaveeshaparami8551 2 жыл бұрын
Niyamai 😋
@piyumidivyanjalee7751
@piyumidivyanjalee7751 2 жыл бұрын
Wauh❤
@shashikalaperera5648
@shashikalaperera5648 2 жыл бұрын
Great idea . Can you please teach a pudding that is made of egg yolk. Thank you.
@dissanayake9986
@dissanayake9986 2 жыл бұрын
Very Good Presentation
@fdd87ddfdg24
@fdd87ddfdg24 2 жыл бұрын
Thanks for you 👍😊
@dewminehara6663
@dewminehara6663 Жыл бұрын
ස්තුතියිනුඔට
@j18j33
@j18j33 2 жыл бұрын
This is called Angel pudding.👏
@rasikadilshan5006
@rasikadilshan5006 2 жыл бұрын
mmm niyamaine
@roshandesilva567
@roshandesilva567 2 жыл бұрын
Niyamai good; idiaaa
@sudharmawasanthatilake8483
@sudharmawasanthatilake8483 2 жыл бұрын
ස්තූතියි ඔබට.
@damayanthinonis6942
@damayanthinonis6942 2 жыл бұрын
නියමයි
@lakshmiwijerathna6902
@lakshmiwijerathna6902 2 жыл бұрын
නියමයි ❤️👍
@chandimadharmawardhana9433
@chandimadharmawardhana9433 2 жыл бұрын
👍❤🌹🤗🌹💐💖👏Theruwansaranai
@brijetfernando9833
@brijetfernando9833 2 жыл бұрын
Sok ane Tahks❤❤❤🌹🌹🌹👍👍👍
@chandrawikramasinha4797
@chandrawikramasinha4797 2 жыл бұрын
Niyamai
@lghashinimadumali9450
@lghashinimadumali9450 2 жыл бұрын
අඩේ මරුනෙ
@tharushikanishamani4825
@tharushikanishamani4825 2 жыл бұрын
👍
@wasanthijanaka2371
@wasanthijanaka2371 2 жыл бұрын
Thank.mama.haduwa
@makarimmohammed8221
@makarimmohammed8221 2 жыл бұрын
Yummy
@lochanipeiris9129
@lochanipeiris9129 2 жыл бұрын
♥️
@Reneyaonline2168
@Reneyaonline2168 Жыл бұрын
ඉදිරි වැඩ කටයුතුවලට සුභ පැතුම්. 💕
@tharushisathsarani4633
@tharushisathsarani4633 2 жыл бұрын
Ane whipped cream gedara hadana widiha gana vidio ekk oni akke
@rameezfawzy
@rameezfawzy 2 жыл бұрын
👍👍👍👌
@darshanisandamali5853
@darshanisandamali5853 2 жыл бұрын
Woow
@malanigunasekara9638
@malanigunasekara9638 2 жыл бұрын
ස්තුතියි නංගියො ජයවෙිවා
@shanthiweettaea1540
@shanthiweettaea1540 2 жыл бұрын
❤❤❤
@mo2mobile702
@mo2mobile702 2 жыл бұрын
Wow👍
@deepanifernando8305
@deepanifernando8305 2 жыл бұрын
ketiwelawak rasa kamak
@maliniranasinghe6928
@maliniranasinghe6928 2 жыл бұрын
Thankyou duwa මම මේ විදිය දැන සිටියෙ නෑ. සම්ප්‍රදායික විදියට කලේ . ගොඩක් ස්තුති
@dilrukshdissanayaka6411
@dilrukshdissanayaka6411 2 жыл бұрын
👍👍👍👍👍👍
@nisansalafernando6035
@nisansalafernando6035 2 жыл бұрын
👌
@shamalbro7788
@shamalbro7788 2 жыл бұрын
Yummy 😋
@nadeeshanimanamekala4248
@nadeeshanimanamekala4248 2 жыл бұрын
👍 good
@shereena1975
@shereena1975 2 жыл бұрын
Very very nice
@ashanilanthi976
@ashanilanthi976 2 жыл бұрын
👍💖
@rohinimabarna9183
@rohinimabarna9183 2 жыл бұрын
තෙරුවන් සරණය් ! මම ත් හදන්න ම් බලන්න
@dinukurukulasooriya3609
@dinukurukulasooriya3609 2 жыл бұрын
👍👍👍
@shashikathudhari7727
@shashikathudhari7727 2 жыл бұрын
👍👍
@mashimashi2954
@mashimashi2954 2 жыл бұрын
Math hadanava biththara vala ganan adu una 😊😊😊
@sudermamatli1566
@sudermamatli1566 2 жыл бұрын
👌👌👌👌👌
@susanthikawikramasinghe411
@susanthikawikramasinghe411 2 жыл бұрын
rasa patai godak isthuthi
@subodanayani833
@subodanayani833 Жыл бұрын
Super
@LASANTHAKALPAGE
@LASANTHAKALPAGE 2 жыл бұрын
congratulations 1m subcribe
@sitharadilrukshi2112
@sitharadilrukshi2112 2 жыл бұрын
☺️
@thamararanasinghe4196
@thamararanasinghe4196 Жыл бұрын
Chammi mara danaganne kamathi pyrex bowls steam karanne ganne puluwand? Mata Dan thamai me recipe aka labuna. Pls Mata reply akak denna.
@ruviniwasana8816
@ruviniwasana8816 2 жыл бұрын
අනෙ අම්මෝ ඒ අතුරුපසේ ලස්සන ...😋
@parasadakishantha8114
@parasadakishantha8114 2 жыл бұрын
🥰🥰
@tharakasewwandi2507
@tharakasewwandi2507 2 жыл бұрын
🌹❤️
@elahansika9039
@elahansika9039 2 жыл бұрын
Hadalama kiyannam budu saranai
@thamaradamayanthi2637
@thamaradamayanthi2637 Жыл бұрын
supiri hodey
@thilinasanjeewa4331
@thilinasanjeewa4331 2 жыл бұрын
Blender ekakin berida
@uvininethma6131
@uvininethma6131 2 жыл бұрын
Kochra welawak beet karana yanawada. Man hadana gattha bitthra oya wage an ne. Godak wela beet kara. Hariyan ne.
@rithumsenu2933
@rithumsenu2933 2 жыл бұрын
Meka blend karala hadanta berida
@nzdiyaana
@nzdiyaana 2 жыл бұрын
Math hadanwa hrima lasanaiy
@thoughts6165
@thoughts6165 2 жыл бұрын
IM ...❤❤❤ හදවතින්ම සුබ පතනවා..
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි ඔයාට 😊
@ruvininilanka4867
@ruvininilanka4867 2 жыл бұрын
Steem karanne kohomada
@madupemarathna141
@madupemarathna141 2 жыл бұрын
Hand beater ekk nene appa blend karama ara wage creamy ekat ennethiweida
@anatmallika1954
@anatmallika1954 Жыл бұрын
බීට් කරගන්න eka bender ඒකෙන් කරගන්න puluvanda
@dilshansavinda6449
@dilshansavinda6449 2 жыл бұрын
Harima rasa patai
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි 😊
@sujathaadikari8109
@sujathaadikari8109 2 жыл бұрын
Thanks very nice
@tharushisenara5405
@tharushisenara5405 2 жыл бұрын
oya aluminium foil ekh gnn kohende kiynn puluvnda
@accesstelecom1961
@accesstelecom1961 2 жыл бұрын
👍👍👍👍👍🌹🌹🌹🙋
@gangagamage673
@gangagamage673 2 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹
@ranjanithiyagarajah10
@ranjanithiyagarajah10 2 жыл бұрын
👌👌👌👌👌👌👌❤
@kaushnaigeethanjali4172
@kaushnaigeethanjali4172 Жыл бұрын
බිත්තර බීට් karat එහෙම gana ගමට crim එකක් wage ennahane
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 33 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
Быстрые листья для голубцов
0:36
Мистер Лайфхакер
Рет қаралды 2,8 МЛН
Best Summer Collection For Girls 🤪 Amazing dress #shorts #youtubeshorts
0:15
Gosta de 🌟 e 🍿?
0:19
F L U S C O M A N I A
Рет қаралды 10 МЛН
Гигантский мост взорвали в Китае💣
0:20
Алексей Корчун
Рет қаралды 2,8 МЛН