අපේ එලීනා බව්වගේ 2නි උපන්දිනය සැමරුවේ මෙහෙමයි (Elene's 2nd Birthday)

  Рет қаралды 224,915

Dinesh Vlogs

Dinesh Vlogs

Күн бұрын

Пікірлер: 208
@Cobra385
@Cobra385 Жыл бұрын
එයා හරිම වාසනාවන්තයි....ඔයාලට ගොඩක් පින්
@anushacroos60
@anushacroos60 Жыл бұрын
සුභ උපන්දිනයක් වේවා එලීනා.ඔයා හරිම වාසනාවන්ත බව්වෙක්.ගොඩාක් සතුටුයි .මුලු පව්ලටම ජේසුගේ පිහිට ආරක්ෂාව රැකවරණය නොඅඩුව ලෙබේවා ආමෙන් 🙏🙏🙏🙏❣️❣️❣️ .🎂🎁🎊️🎈🎉️
@taniyafernando8873
@taniyafernando8873 Жыл бұрын
අපේ ගෙදර එක ලමයයි හිටියෙ ඒ මන් විතරයි .පස්සෙ බවුවෙක් ගෙනාවා.දැනුත් ගෙදර එක ලමයයි.හැබැයි ඒ මන් නෙවෙයි 😂❤
@dilrukshl
@dilrukshl Жыл бұрын
Happy birthday 🎂🎂🎂🎂🎂🎂 ඔයාලාට ගොඩක් පිං මෙයාව මෙච්චර ආදරෙන් බලා ගන්නවාට ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️
@renukadamayanthi21
@renukadamayanthi21 Жыл бұрын
,සුභ උපන්දිනයක්වෙිවා එලිනා ලබන ආත්්මයකම මනුෂ්‍ය ආත්්මයක් ලබන්නට පුාර්ථනා කරනවා ගොඩක් ආදරෙයි හැමෝටම පරිස්සමෙන් ඉන්න මම වාරියපොල රේණුකා
@denshikajayasundara2281
@denshikajayasundara2281 Жыл бұрын
ඇත්තටම සතුටුයි හැමෝම මේ වගේ හිතුවනම් මේතරම් කරුණාවන්ත ආරණිය උනානම් 🙏❤
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq Жыл бұрын
හායි මම නම් ඔයාලා එ කරපු වැඩේට හරිම හරිම අගේ කරනවා,හරිම සතුටුයි බවුවට හරි ඔය වගේ දරු වෙක් වගෙ සලකන එකට,මම.එ කට හිස නමා ආචාර කරනවා,,මොකද මනුෂ්‍ය යාට වැඩිය ගුනයක් තියනවා ,,ආදරෙයි හැමදාම පවුලටම ජේසු පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤❤❤
@UdiniKaluarachi-xi3hz
@UdiniKaluarachi-xi3hz 5 күн бұрын
❤❤
@SugandikaChamale
@SugandikaChamale 7 ай бұрын
එයා බෞවික් වින්න පව් කරාට එයාට දෙන සැප වලින්නම් අඩුවක් නහැ එන ආත්ම බවයාගෙන් මනුස්ස අතමයක් ලැබීවා ඔයාලට ගොඩක් පින් මමත් හරිම කැමති දියක් තමඊ සත්තුන්ට සත්කාර කරන්න ❤❤❤
@suduparaviya9266
@suduparaviya9266 Жыл бұрын
ඔයාලට මේ විශ්වයේ පිහිට, ආශිර්වාද ලැබේවා... අහිංසක සත්තුන්ට මේ තරම් ආදරේ කරනවට. බුදුසරණයි... 🙏🙏🙏🙏
@anulachandrika7611
@anulachandrika7611 Жыл бұрын
Budusaranai .ඔයාලා සියලු දෙනාටම.happy birthday patiyo ❤️❤️🌷🌷🌷💗💗 .🎂🎂🎂🎂🎁🎁🎁🎁❤️❤️❤️❤️
@senakasenakasonita5625
@senakasenakasonita5625 Жыл бұрын
කිසිම වරදක් නොමැත ....පුතේ හරිම හොද වැඩක් Happy Birthday Alena..❤
@chandhuwhasanthi6516
@chandhuwhasanthi6516 Жыл бұрын
අනෙ ලස්සන බඑ පැටියා අක්කාටත් අයියාටත් පවුලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි
@shalani.....
@shalani..... Жыл бұрын
අක්කී ඒ බව්වා ගොඩක් පින් කරලා....අනික ඔයාට මම ගොඩක් ආදරෙයි..මම දැකපු හරි හැන්ගිච්ච.. අමුතුම ලස්සනක් තියන කෙනෙක් ඔයා.....අයියා මේ කමෙන්ට් එක අක්කිට පෙන්වන්න❤
@wasanthisriyani5760
@wasanthisriyani5760 Жыл бұрын
හරිම සතුටුයි දැක්කම හරිම ආදරෙන් ඉන්නෙ හතර දෙනාම ලස්සනයි චුටි දුව තාත්තා වගෙමයි ලොකු දුව අම්මා වගේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනේ
@omansfmi1925
@omansfmi1925 Жыл бұрын
Ballangea upandina samaranawa wageama ara pilika rohalata tabili tikak gihing danna
@Tharusl382
@Tharusl382 Жыл бұрын
අක්කි ලස්සන වේලා 🥰❤️
@Upeksha-c6s
@Upeksha-c6s Жыл бұрын
Happy birthday.helina I love you ❤❤❤❤unmmmmmmmmmmmmmmmmmmmmmma...oyala hemotama budu saranai man godak adare karana kapl eka.oya denna...adareta wayas simawak na...sathutin inna hemadama bs
@fbpushpagrace4783
@fbpushpagrace4783 Жыл бұрын
ඔයාලා godak hodai කාරුණික මිනිස්සු god blessing all the time
@inokapallewala3958
@inokapallewala3958 7 ай бұрын
Happy birthday පැටියෝ ඔයාලා 4දෙනාටම බුදු සරණයි
@srimathibanagalage2281
@srimathibanagalage2281 Жыл бұрын
Really appreciate......... 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉Happy birthday dear elina🐕
@kalanibhagya1044
@kalanibhagya1044 Жыл бұрын
Aththatama oyala godak hoda aya hamoma ekka hodin katha karanawa hina wenawa , oyala hamoma masa 3,4kata kalin mata muna gahuna hamoma math ekka katha kara hamoma mn ekka photo gahuwa hamotama adarei hamadama sathutin parissamin inna , happy birthday elina 🥰🥰🥰🥰🥰
@januprasadi4994
@januprasadi4994 Жыл бұрын
Happy birthday elina මැනික ❤️❤️❤️
@bandarasantha115
@bandarasantha115 7 ай бұрын
මම ඔයාලට ගොඩාක් ආදරේයි ❤ජෙසු පිහිටයි !
@sajanamethika2702
@sajanamethika2702 Жыл бұрын
Aneee as dekata kaduluth awa e adareta.. me wage ahinsaka patawnta hama kenekma adarei nam ❤❤ may god bless you all ❤️❤️
@subasuba8230
@subasuba8230 Жыл бұрын
Oyala wage family ekak ekka inne labune elinage pinata.harima lassana family ekak jesu pihity oyala hamotama
@chaminiro487
@chaminiro487 Жыл бұрын
ලස්සනයි බුදුසරණයි
@ImashiPitigala
@ImashiPitigala Жыл бұрын
Oya hari hoda kenek akka.mama oyalage vlogs godak balanawa.sathutin adaren inna akka.budu saranai oyala hamotama.
@mmds7107
@mmds7107 Жыл бұрын
❤❤❤❤ තෙරුවන් සරණයි ඔයාලට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා
@hasinihewage7018
@hasinihewage7018 4 ай бұрын
Harima shok Mey video eka.elinai okkotamai adarei❤❤❤
@erandamalimage-hl2mz
@erandamalimage-hl2mz Жыл бұрын
Happy birthday elina 🎂bow bow.
@ගිම්හානි-ග1ධgimhani
@ගිම්හානි-ග1ධgimhani Жыл бұрын
🤗🤗❤❤😘😘🙏🙏මොකුත් නොලිය ඉන්න එක හරි නෑ මගේ ජිවිතේ දැක්ක ලස්සන ආදරණිය පැමිලි එක ඒ වගේම දරුවෝ 🤗❤අය්යා ❤අක්කා 😘❤සතුට 🤗පිරිලා 🤗🤗සතෙක් උනත් පින් කරලා තියනවා 🤗❤ මම ත් ගොඩක් cat and pupi ගොඩක් හදනෝ 🤗 ඉතින් මගේ ප්‍රාර්ථනාව සතුටින් ඉන්න කියලා 🤗හැමදාම හැමෝටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🤗❤ happy birthday swwet baby ❤😘
@isharasenarathna8786
@isharasenarathna8786 6 ай бұрын
Happy birthday sudu menika elina..❤️🎂❤️
@chitradealwis9229
@chitradealwis9229 6 ай бұрын
oyala.happy.family.akak.god.bless.
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 Жыл бұрын
Happy birthday elina kukkiii...🥰🥰🥰🥰🥰
@hansiapsara9215
@hansiapsara9215 Жыл бұрын
Aththatama godak watina deyak hamoma mehema hithanawanam godak watinawa ❤❤
@Wish472
@Wish472 Жыл бұрын
චූටි බබා හරිම සෝශල් නේද ? ශෝයි
@DammikaHerath-bg2gq
@DammikaHerath-bg2gq Жыл бұрын
එලිනට සහ ඔයලා බුදුසරණයි ❤️❤️❤️👍
@madushaniarwsamarasinghe1245
@madushaniarwsamarasinghe1245 Жыл бұрын
Ane eleena harima හුරතල් ummmma sudu බෝල eleena.🐕♥️🤗♥️❤❤❤❤❤❤❤❤❤❤❤❤
@bagi2567
@bagi2567 7 ай бұрын
Elina babata budusarani.suba upan dinayak wewa.oyala waga karunika minissu dakima sathutak.oyala waga hamotama sathwa karanawa tibba nm.me loke koi taram lassanada. Budusaranai wishwaya oyalawa nirantharayan reka danna oni.
@ramyawanigasekara384
@ramyawanigasekara384 Жыл бұрын
Godk hodi stunta tmnga waga Druwak waga salknwta❤️❤️❤️❤️❤️❤️😊
@inokaweragamage5126
@inokaweragamage5126 Жыл бұрын
Elinage pataw nadda?? Ane mata patiyek dennakoo.api ennam geniyanna. Oyalata pin eyawa adaren bala ganna ekata. Budu saranaiii❤❤❤
@chamilahemanthi1021
@chamilahemanthi1021 Жыл бұрын
ඇත්තටම හුගාක් වටිනා වැඩක් කරලා තියෙන්නේ ඔයාල.සතෙක් වුණත් පවුලේ කෙනෙක් ට වගේ ආදරෙන් සළකනවා.කියන්න දුකයි අගෝස්තු, සැප්තැම්බර් මාස දෙකේ දරුවෝ දෙන්නගේ උපන්දිනය එනවා. Cake එකක් ගේන්න බැරි තරමට අද අපි අසරණ වෙලා.😢. මෙච්චර කල් මොනාම හරි කරලා එයාලව පොඩ්ඩක් හරි සතුටු කලා. ඒත් දැන් අපි අන්තෙටම වැටිලා ඉවරයි 😢
@sanduwicy5923
@sanduwicy5923 Жыл бұрын
Anee shoooi anee.....oyala gk sathutin inna..hemadama... Adarei oyala hemadenatama...❤️❤️❤️
@nilanthirajapaksha1668
@nilanthirajapaksha1668 Жыл бұрын
Happy birthday patiyo❤❤❤
@madumadu9344
@madumadu9344 Жыл бұрын
Happy birthday elina patiyo 🐕🐕😘
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 Жыл бұрын
සතුන්ට ආදරය කරන එක කොයිතරම් දෙයක්ද .සතුටින් ආදරයෙන් ඉන්න
@wageeshawickramasinghe-rd3km
@wageeshawickramasinghe-rd3km Жыл бұрын
අනේ ❤️😍
@hiruni2641
@hiruni2641 Ай бұрын
Ane eya harima shokkk ❤
@avindigunarathna8959
@avindigunarathna8959 Жыл бұрын
Happy birthday elina ❤️
@ishankamadushani3429
@ishankamadushani3429 Жыл бұрын
Oyala ayata godak hodatasalakanawa.ane oyal kddi chuttk hari cake denna.eya asawenne bln inne.nodunnma duka hithenwane
@samithamudunmali3534
@samithamudunmali3534 Жыл бұрын
Happy birth day elina manika ❤️🎂🎂❤️
@navodapriyashan7971
@navodapriyashan7971 Жыл бұрын
ලස්සනයි අක්කි ❤❤
@supuniyashinika2945
@supuniyashinika2945 Жыл бұрын
that's great.we celebrate our dog birthday every year.🥰🥰🥰
@charakapriyadarshana9647
@charakapriyadarshana9647 Жыл бұрын
Ane Oyala Harima lassanai. Ewagema Hoda adarsamat Family ekak. Bs
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 Жыл бұрын
මේ වගේම බව් නංගියෙක් අපිටත් ඉන්නවා...💝
@kumaripereraperera6915
@kumaripereraperera6915 7 ай бұрын
Math kemathi a wedeta godak pin.
@roseroe5099
@roseroe5099 Жыл бұрын
Happy birthday 🎂 Elina ❤ love you Elina and thanks so much geart wandafull lovely family 👪 happynes love for every body in this family. ❤
@hasithavinodani4869
@hasithavinodani4869 Жыл бұрын
Ane shok malle.. vediyo eka....hemadamath oyala sathutin adaren inna hathara danawa.. ❤.....
@madumadu9760
@madumadu9760 8 ай бұрын
ane shok akke lassanai e vidiyo eka eya nam godak asai e wadewalat
@nipuni9903
@nipuni9903 Жыл бұрын
Ane oyala godak hodi.apith adarei hamasathatama..❤❤
@nirmaladissanayaka2681
@nirmaladissanayaka2681 Жыл бұрын
Mamath adaraneeyawa thamai baluwe. Ada minissunge sathwa karunawa gavilawath ne. Oyala hamotama deviyan wahansege ashirwadaya labewa... eleenatath oyala hama denatath jesu pihitai🎉🎉
@ninalisiresana6942
@ninalisiresana6942 Жыл бұрын
Oyalge wadi hodai..Eath ada pann kalak kanna nate දරුවො ki danakinnwda.පුළුවන් wedihta Eahma eak pawlkta satiyak kanba badw tek argna danna..oyalta tew twth labanwa...🙏🙏🙏🙏
@veronicaperera8253
@veronicaperera8253 Жыл бұрын
Beautiful b day for elina❤
@vindayavindaya6878
@vindayavindaya6878 Жыл бұрын
Happy Birthday patiyoooo❤😚
@dinushiweerakkody4028
@dinushiweerakkody4028 Жыл бұрын
Happy birthday Elena🎂🎂 අනිවාරෙන්ම අක්කෙ එයාලත් අපි වගේම තමයි එයාලටත් ආදරේ ඕන. අපේ ගෙදරත් ඉන්නවා එක්කෙනෙක් එයාගෙ නම ඕඩි එයා තමයි අපේ ගෙදරත් බාලයා. අපේ චූටි මල්ලි. අපිත් එයාගෙ හැම birthday එකකටම එයා කන්න ආසම චිකන්, ක්‍රීම් ක්‍රැකර් බිස්කට්, චීස් අනිවාරෙන්ම අපි ගෙනත් දෙනවා. ඔයාලා අපි වගේ එයාල ගැන හිතන මිනිස්සු ඉන්නකම් මේ ලෝකෙ ගොඩක් සුන්දරයි. Love you all❤️❤️❤️
@රජිතාධාරණී
@රජිතාධාරණී Жыл бұрын
අනේ අපේ චූටි බව් මැණිකගෙ නමත් ඕඩි.එයාට තවම මාස 6
@dinushiweerakkody4028
@dinushiweerakkody4028 Жыл бұрын
@@රජිතාධාරණීඅනේ ශෝයිනේ😘😘 අපේ බව්වා මල්ලිට නම් දැන් අවුරුදු 2 හමාරයි.
@Rameegamage123
@Rameegamage123 Жыл бұрын
Oyage wife lassnai .. loku duwek innnawa kiyala hithannawath ba❤
@hirunihiruni8002
@hirunihiruni8002 Жыл бұрын
ආදරණීය පවුලක් ජේසු පිහිටයි ඔයාලා ට
@NadishalakmaliNadisha-rk9qg
@NadishalakmaliNadisha-rk9qg Жыл бұрын
Aiye akki lassna wela godk..4 buwath ekk mara lassni 😘😘akke sudu wime rahasa mokkda
@inokaweragamage5126
@inokaweragamage5126 Жыл бұрын
Mamath oyala wagemai Akkaa. Mamath eyalata adare uparima karanawa ❤❤❤
@tnsgallery3713
@tnsgallery3713 Жыл бұрын
Ammi lassana weala.❤️❤️❤️❤️❤️
@kavishirajakaruna2358
@kavishirajakaruna2358 7 ай бұрын
Elina is lucky girl ❤🐕
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et Жыл бұрын
Happy birthday to you Elina 🎂🎈🎈🎈❤️❤️❤️oya thare m Wath Man ta birthday eka next month,,, Mage eaye Mata epa kalea a a,,,
@niroshanithanuja5656
@niroshanithanuja5656 Жыл бұрын
Happy birthday chooty patiyo... ❤️❤️
@sachimaya-wy6wu
@sachimaya-wy6wu Жыл бұрын
Happy birthday elina menika🎂🎂.ane shoi eya nam.❤
@dilininadeeshani5204
@dilininadeeshani5204 Жыл бұрын
Happy birthday elina❣️❣️❣️❣️❣️❣️❣️❣️
@manishajayamaha9751
@manishajayamaha9751 Жыл бұрын
Happy B day Elina girl ❤ Beautiful 😍
@wathsalamadushani423
@wathsalamadushani423 Жыл бұрын
Theruwan saranai katawath warafak nethi kisima pawak nokarana pinwantha paulak
@madumalinirmala93
@madumalinirmala93 Жыл бұрын
Happy Birthday petiyoooooo💖💖💖💖💖🐕🐕🐕🐕🐕🐕🐕🐕
@hithuwakkarasuduchuti8415
@hithuwakkarasuduchuti8415 Жыл бұрын
මටත් බව්වො dennak ඉන්නවා mata.puluwan විදියට hama dema කරනවා eyala mata mage nangi malli wage සුදු nona & සුදු මහත්තයා eya lata dirgausa ලැබේවා කියලා parthana කරනවා e වගේම elina ගොඩක් wasanawanthai
@srinathravindra93
@srinathravindra93 7 ай бұрын
ස්තුතියි
@chathushikabhagya2388
@chathushikabhagya2388 Жыл бұрын
Budusarani ❤️❤️❤️❤️❤️❤️
@sachiniupeksha1422
@sachiniupeksha1422 Жыл бұрын
Ane shoi ape gedrath ohomai ape bawwo dennta daruwo wage api salakanne ❤
@GanganiPerera-ud7gs
@GanganiPerera-ud7gs Жыл бұрын
ane hari hodai oyala.matat innewa redriwer kenek.
@shamadias4588
@shamadias4588 Жыл бұрын
great we celebrate happy birthday Alina good bless doak
@jasminejass8736
@jasminejass8736 Жыл бұрын
Happy birthday.elina🎉🎉🎉
@shreenihewage7275
@shreenihewage7275 Жыл бұрын
Happy birthday Elina !!! ❤❤❤
@roshikanadeeshani4008
@roshikanadeeshani4008 Жыл бұрын
Happy Birthday මැණික
@N.Thatsgang
@N.Thatsgang 11 ай бұрын
Dinesh ayiye oyA volare eke nayakayada
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 Жыл бұрын
Happy Birthday Elleena 💕🍻great job
@kushanipoorna1239
@kushanipoorna1239 Жыл бұрын
Happy birthday ❤❤❤ elina patiya ❤❤❤
@shadeeshasandarenu760
@shadeeshasandarenu760 Жыл бұрын
Happy birthday elinaa. 🥰
@ChandraMala-t6d
@ChandraMala-t6d 5 ай бұрын
Ane oyalage aleena hari luke
@navodi7872
@navodi7872 Жыл бұрын
Minissu kochchara mada gahuwata dinesh aiyage wife marama lassanai ..dula 2 nnath e wage ....minissu hemadama dakinne manussayekge eda kudamane .e manussayage lassana dakinne na
@anushachamini5640
@anushachamini5640 Жыл бұрын
Happy birthday alina bau
@hansikadilhara-pu3dw
@hansikadilhara-pu3dw Жыл бұрын
Mn asama asa hrima adaraniya family ekak...... Sathutin parissamin hamadama inna
@csajani1250
@csajani1250 Жыл бұрын
Happy Birthday Patiyo ❤🎉❤
@madushanichanika1225
@madushanichanika1225 Жыл бұрын
Happy b'day elina menika..❤❤
@dinushiudayangani5433
@dinushiudayangani5433 Жыл бұрын
Aneeee akkiiii oyaa maara lasssanai aneeee❤
@nimalibuddika9921
@nimalibuddika9921 Жыл бұрын
Happy birthday eleena❤❤❤
@dharshanachandani2555
@dharshanachandani2555 Жыл бұрын
Happy birthday manikaa❤️❤️ god bless you darling 😘😘
@Pgckg
@Pgckg Жыл бұрын
Happy birthday,,,, elinaaaaa🌹🌹
@ගීතිකා
@ගීතිකා Жыл бұрын
Ane apitath kfc genath dennako mage babala godak kemathi kawadawath kala ne mehe ganna thenak danne ne
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
කරනවානම් මෙන්න Games 😂
6:47
Chirantha Gunawardana
Рет қаралды 16 М.
Happy නෝනා ( Happy Wife Happy Life ) 😇🥰❤️
5:53
Dinesh Vlogs
Рет қаралды 67 М.
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 25 МЛН