Loku's Award Ceremony | ලොකූ මුළින්ම සාරියකින් හැඩ වුන දවස 2023

  Рет қаралды 818,978

Dinesh Vlogs

Dinesh Vlogs

Жыл бұрын

Пікірлер: 725
@sanssiriwardana2376
@sanssiriwardana2376 Жыл бұрын
දන්නැති නිසා අහන්නෙ ඒ ලමයි දෙන්නා කාගෙද ?
@RandellaFernando
@RandellaFernando Жыл бұрын
ආ එහෙනම් දැනුවත් වෙන්නකො! ලොකු ළමයා මගේ පළවෙනි කසාදෙන් මට ලැබිලා, ඒ දික්කසාදෙන් පසුව මට අයිතිවුන දුව! පොඩි දුව මගෙයි දිනේෂ්ගෙයි ආදරයේ ප්‍රතිපලයක් විදියට මේ ලෝකෙ එළිය දැකපු මගේ දෙවෙනි දුව! දෙන්නගෙම අම්මා ආඩම්බරයෙන් “මම” කියනවා වගේම, තමුන්ගෙම ලෙයින් උපන් දරුවන් අසරණ කරන “තාත්තලා” අඩු නැති රටක මගේ මහත්තයා කියන්නෙ…”මම දෝණිලා දෙන්නෙක් ඉන්න වාසනාවන්ත මිනිහෙක්” කියලයි! පිළිතුර පැහැදිලි යැයි සිතමි
@hasarakarunanayake8136
@hasarakarunanayake8136 Жыл бұрын
ඇස් දෙකට කදුලු උනන හරි ලස්සන උත්තරේ ඔයා දුන්නේ අක්කේ... ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන... විශේෂයෙන් "දිනේෂ් " ගැන.. වචනෙන්ම ආදරේ උතුරන වගකීම් හා යුතුකම් දන්න තාත්තා කෙනෙක්... මතු බුදු වෙන්න පෙරුම් පිරිය හැකි තාත්තා කෙනෙක්.. සතුටුයි... ඔයාලා හැමෝම ගැන
@RandellaFernando
@RandellaFernando Жыл бұрын
@@hasarakarunanayake8136 එයාට දවසින් දවස හරියන්නෙත් ඒ නිසාමයි මිස් ❤ මගේ මහත්තයා වගේ වෙනවා තියා ඒ බැදීම් තේරුම් ගන්නවත් අද සමාජයෙ මිනිස්සු අපොහොසත්!
@user-hk8eq5ig4n
@user-hk8eq5ig4n Жыл бұрын
@@RandellaFernando මං උත්තරේ දෙන්න හදද්දී අක්කා උත්තරේ දීලා. වැටෙන්න එපා අක්කේ ඔහොම යමු
@user-or4ju7mh7w
@user-or4ju7mh7w Жыл бұрын
​@@RandellaFernandoඅනේ එහෙම කියන්න එපා😢 ඒ දෙන්නම දිනේශ්ගෙයි මගෙයි දරු දෙන්නා කියලා කියන්න අක්කි. කලින් මොනව උනත් දැන් දෙන්නගෙම තාත්තා දිනේෂ් අයියනේ. ඔය මිනිස්සු ඔවා අහන්නෙ දැනගන්න නෙවෙයි කුනු අවුස්සනන.
@kanchanamarasingha
@kanchanamarasingha Жыл бұрын
ලොකුට හදවතින්ම සුබ පතනවා🎉🎉 ඒවගේම ඔයාලගේ සතුට හැමදාම රැඳේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️
@NC-ud1lk
@NC-ud1lk Жыл бұрын
ලොකු ගැණු දරැවෙක්ව තමන්ගේ දරැවා වගේ රකින්න පුළුවන්. හොද පිරිමියෙක්ටම විතරයි ❤️
@hiruniminimekhala2243
@hiruniminimekhala2243 11 ай бұрын
අනිවාරෙන් ම 😇❤
@chandanikaluarachchi9437
@chandanikaluarachchi9437 Жыл бұрын
මනුස්සකම් වලින් පිරුනු..අවබෝධයෙන් පිරුනු සුන්දර පව්ලක්..ලොකු දුවට ඉත සිතින් සුබ පතනවා..තවත් ඉදිරියටම යන්න ..තුනුරුවන් සරණයි 🙏🙏❤❤
@dilshanyohan3302
@dilshanyohan3302 2 ай бұрын
කාටවත් වැඩක් නැ එයාලා ජීවත් වනවිදිය හැමදාම සතුටින් ඉන්න හැමදාම ආදරෙයි
@saumayasandunika-mp6hq
@saumayasandunika-mp6hq 10 ай бұрын
කවුරු කොහොම කිව්වත් මන් ආසාම ලස්සන ෆැමිලි එකක් ❤
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 Жыл бұрын
ගොඩක් සතුටින් ඉන්න අපෙනුත් සුභ පැතුම්. ලොකුට හදවතින්ම සුභ පතනවා. තෙරුවන් සරණයි හතර දෙනාටම.❤️❤️❤️❤️❤️
@8888AR
@8888AR Жыл бұрын
දැකපු හරිම ආදරණීය family එකක් ❤. හැමදාම සතුටින් ඉන්න ❤
@NilakshiSenarathna-vw5wi
@NilakshiSenarathna-vw5wi Жыл бұрын
හොද අවබෝධයක් තියන පවුලක්..... ලොකූට අම්ම ගැන හොද තේරුම්ගැනීමක් තියනවා.හිත හයිය හොද අම්මා කෙනෙක්.....සතුටින් ඉන්න.......
@mmds7107
@mmds7107 Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා ❤❤❤❤❤
@Sehandu2006
@Sehandu2006 Жыл бұрын
අනේ හරිම ලස්සනයි දිගටම vlog අරන් එන්න.congratulations ❤
@nayanakumari14
@nayanakumari14 Жыл бұрын
ගොඩක් ලස්සනයි පුතේ තව තවත් හොදින් ඉගෙන ගන්න ශක්තිය දහිරිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා චුටි දෝනි ඔයාටත්
@pradeepikagayani4123
@pradeepikagayani4123 Жыл бұрын
ලස්සන පවුලක් ❤හැමදාම සතුටින් ඉන්න 💕💕💕💕බුදු සරනයි !!!
@sujathapushpakanthi44
@sujathapushpakanthi44 Жыл бұрын
මම හරිම ආදරය කරන family එකක් ,,හදවතේ ගායකයා,,,,,,,,,හැමදාම සතුටින් ඉන්න ,,,,,,,බුදුසරනයි ,,,,❤️❤️❤️❤️❤️
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 Жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා
@roseroe5099
@roseroe5099 Жыл бұрын
Geart nice beuti family 👪 love for every body ❤ dawasin dawas oyalage diunuwa wadiy wena Kiya parthna karanawa hama dama guppy life Inna
@randipoornima3646
@randipoornima3646 11 ай бұрын
හරිම ආසාවෙන් බැලුවා සුබ පැතුම් හැමෝටම
@mayadaya1218
@mayadaya1218 Жыл бұрын
හැමෝම ලස්සනයි ..ලොකු දෝණිට සුබ පතනවා .....❤❤❤❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana i puthe adarei parissamin enna budusaranai
@Ama__Vidumini
@Ama__Vidumini Жыл бұрын
Congratulations loku 🎉 ලොකු හරිම ලස්සනයි😘💕 අද ඔයාලා 3න් දෙනත් හරිම ලස්සනයි ❤
@kumudukumari
@kumudukumari Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලා ලොකුට සුබ පැතුම් ❤️❤️❤️❤️ආ ද රෙයි
@inokafernando340
@inokafernando340 Жыл бұрын
හරිම සතුටුයි . හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ජේසු පිහිටයි ❤️😘😘
@Nisansala681
@Nisansala681 Жыл бұрын
මම හරි ආසාවෙන් නැන්දි ඔයාලගෙ විඩියෝස් බලන්නේ..චූටී නන්ගි Cute..Love youu @ll
@RandellaFernando
@RandellaFernando Жыл бұрын
ස්තූතියි දුව ❤
@sass3013
@sass3013 Жыл бұрын
ලස්සනයි සියලුම දෙවියන්ගෙ පිහිටයි
@Dammika464
@Dammika464 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා .
@user-bq9uk7vg3i
@user-bq9uk7vg3i Жыл бұрын
ලස්සනයි දුව congratulations පැටියෝ...😍😍
@wageeshawickramasinghe-rd3km
@wageeshawickramasinghe-rd3km Жыл бұрын
සතුටින් ඉන්න පවුලේ හැමෝම හැමදාම ♥️ලස්සන පවුලක්... 😍
@life_of_celebrities_
@life_of_celebrities_ Жыл бұрын
ඔයාලා දෙන්න ඇත්තට ගොඩක් හොද පවුලක් ගෙනියනවා.. කිසිදාක වරදින්න එපා❤️🙏
@dineshtharangavlogs
@dineshtharangavlogs Жыл бұрын
ස්තූතියි ... ❤
@harshanachathuranga9666
@harshanachathuranga9666 5 ай бұрын
​@@dineshtharangavlogs❤
@shanikajayasinghe3905
@shanikajayasinghe3905 Жыл бұрын
Lassanai b s oyalata hamadama sathutin inna
@kanchanak7096
@kanchanak7096 Жыл бұрын
Harima ලස්සනයි හැමෝටම දෙවියන්ගේ පිහිටයි ❤️❤️❤️❤️❤️
@SenaniNisansala
@SenaniNisansala Жыл бұрын
මං දැක්ක ලස්සන ම ලස්සන පවුලක් ...congratulations ලොකූ ....❤😘👑️
@DiyanowithDfamily
@DiyanowithDfamily Жыл бұрын
චූටී දූ ලස්සනට vlog එක පටන් ගත්තා.. Beautiful family.. Congratulations ලොකු දූ... God bless 💐🎊
@user-vz2tl4gi3n
@user-vz2tl4gi3n Жыл бұрын
දුවගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක ⁣වේවා !,ඒ වගේම දිනෙෂ් මල්ලිටත් සුබ පතනවා ඔබ හරිම නිහතමානී කලාකරුවක් ම්ගමුවට ආඩම්බරයක්.සැමදෙනාටම තෙරුවන් සරණයි !
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Жыл бұрын
ලස්සනයි❤️ අක්කි.හැමදාම සතුටින් ආදරේන් ඉන්න කට්ටියම ❤️❤️
@yoyogirl001
@yoyogirl001 Жыл бұрын
ජීවිතේ හැමදාම ලස්සනට සතුටින් ගත කරන්න අයියේ අක්කේ.... 😍🤗❤❤ අපි ඔයාලට හුගක් ආදරෙයි 😘 😘❤️
@anushalakmali9622
@anushalakmali9622 Жыл бұрын
හැමදාම මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤
@suranthigunarathna4468
@suranthigunarathna4468 Жыл бұрын
හරිම ලස්සන පවුලක් ලොකු දුවට සුබ පැතුමි තෙරැවන් සරනයි සියලුම දෙවියන් රැකගන්න ඔන
@indunilmadusanka7016
@indunilmadusanka7016 Жыл бұрын
ගොඩක් ලස්සන ෆැමිලි එකක්.සුභ පැතුම් ඔයාලට..මිනිස්සු කියන ඒවා ගනන් ගන්න එපා..ඔයාලට ඔයාලා ආදරේනම් එච්චරයි ..බුදු හාමුදුරුවන්ටත් නින්දා අපහාස ආවානම් අපිට මොන කතාද අයියා..අක්කි..ඒ නිසා අපේ ගමන අපි යමු..දැන් ඉතින් රිදෙන අය ටිපර් වෙලා එයි මට බැනගෙන..අක්කි අයියා දෝනිලා දෙන්නා..බුදු සරනයි ..😘😘😘😘😍😍😍
@sumedhakumari4922
@sumedhakumari4922 11 ай бұрын
ලොකු දූට සුබ අනාගතයක් වගේම, චූටි දූත් අම්මා වගේම කතාවට දක්ශයි,ආදරණීයයි, අනාගතය පැහැදිලියි පුතේ, good luck, god bless u❤️❤️
@jananisanjana_
@jananisanjana_ Жыл бұрын
එයා සාරියට ගොඩක් ලස්සනයි ❤
@krishanthishalanika7546
@krishanthishalanika7546 Жыл бұрын
ගොඩක් සතුටුයි.හැමෝම හොඳින් සතුටින් ඉන්න ...කෙනෙක්ව මතක් කරන චරිතයක් ..💐💐💐❤️
@user-dk9qw4yg1u
@user-dk9qw4yg1u 2 ай бұрын
ලස්සනයි...සුබ පැතුම් ..බුදු සරණයි !..
@vindyabulathsinghala2294
@vindyabulathsinghala2294 Жыл бұрын
Congratulations loku Duwa!!!🎉 Chooti duwa niyamai video eka kala,dennama godak lassanai,Chooti duwa dan loku duwak wela,hari sathutui dakkama!!! Jaya Wewaa!! Okkatama 👍❤️❤️❤️
@amaliahinsa6355
@amaliahinsa6355 Жыл бұрын
හැමදාම සතුටින් inna සියලුම දෙනාට බුදු සරණ 💕💕
@babybunny3711
@babybunny3711 Жыл бұрын
චූටි නංගි ලස්සනයි ❤
@hellosrilanka8509
@hellosrilanka8509 Жыл бұрын
❤❤❤ ane harima lassanai bs ❤❤❤
@renukafernando8683
@renukafernando8683 11 ай бұрын
❤ ඔයා හරිම වාසනාවන්ත දරුවෙක්....ඔයාගේ පවුල් ජීවිතයට අපි සුභ පතනවා......
@poorniduwage1699
@poorniduwage1699 Жыл бұрын
අනේ හරි ලස්සන පවුලක් .හොද දෙමවුපිය දෙපලක්.හරිම වාසනා වන්ත දරුවො ...❤❤❤🎉🎉🎉
@Pabasha
@Pabasha 11 ай бұрын
හරිම පින්වන්ත පවිලක් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා
@niranjalakumari9435
@niranjalakumari9435 Жыл бұрын
ඔහොම ලන් වෙලා බැදපු ගැණුඅය ලගට බොරු කරලා පැනලා යන මිනිස්සු අතරේ ඇත්තටම ඔයා උතුම් මනුෂ්‍යයෙක් මන් කැමතියිම ගයකයෙක් සුබපැතුම් ඔයාලාගේ ආදරේටයි දරුවෝ දෙන්නගේ අනාගතයටයි බුදුසරණයි පැමිලි එකේ හැමදෙනාටම 🙏
@krishanthajayawardana7762
@krishanthajayawardana7762 Жыл бұрын
ඇස් වහක් ව්දින්න නම් එපා ,දළදා සමීදු පිහිටයි ඔයාලා හැමෝටම
@ruwininishu2879
@ruwininishu2879 Жыл бұрын
mulinma congratulations ....Harima lassnai akki oya.e wagema ammith lassnai .oyla goda hoda lassna නිහතමානී family ekak.e nisamai dawasin dawasa oyalata hariyanne.hamdamath sathutin පරිස්සමෙන් inna...බුදු සරනයි
@nadeekahemali2397
@nadeekahemali2397 Жыл бұрын
ලස්සනයි හැමදාම සතුටින් ඉන්න.❤️❤️
@chapakodithuwakku1119
@chapakodithuwakku1119 Жыл бұрын
පවුලේ සැමට තෙරුවන් සරණයි🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@chandranamasinghe9101
@chandranamasinghe9101 5 ай бұрын
Harima Lassanayi Suba Pathanawa Jesu Pihitayi
@hashinimadushika8350
@hashinimadushika8350 Жыл бұрын
බුදුසරණයි ❤❤❤❤❤
@nicoladeen2460
@nicoladeen2460 6 ай бұрын
හැමදාම ඔය වගේ සතුටින් ජීවත් වෙන්න ජේසුගේ ආශිර්වාදය ලැබේවා
@lasika5961
@lasika5961 Жыл бұрын
හරිම ලස්සනයි❤❤❤❤
@madavimadavi6630
@madavimadavi6630 2 ай бұрын
Harima sathutui oyalta subapathnwa budu sarani
@thathsaraniemethmini9115
@thathsaraniemethmini9115 Ай бұрын
ලස්සන ආදරණීය පවුලක්.හැමෝටම බුදු සරණයි ❤
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Congratulations akki ❤️❤️
@wirajichannel7331
@wirajichannel7331 Жыл бұрын
අනේ ඔයාගේ චුටි දූ ශොක්💕💕💕 ලොකුටත් සුභ පැතුම් 😍😍
@anushacroos60
@anushacroos60 Жыл бұрын
Congratulations duwa.❤❤🎉 god blessed you all❤❤❤❤
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
WOW!! Wonderful 🎉🎉🎉🎉😊!. Jayawewa, jayawewa, jayawewa ❤💐💐👏👏👏👏 😂 God Blessing, s!!!
@shamadias4588
@shamadias4588 Жыл бұрын
Congratulations putha good bless
@navindrihathwise5607
@navindrihathwise5607 Жыл бұрын
What a lovely family ❤
@dineshtharangavlogs
@dineshtharangavlogs Жыл бұрын
❤❤❤❤
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Congratulations.Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@user-pl9pk1ee6o
@user-pl9pk1ee6o Жыл бұрын
දවසක ඇස් දෙකට දකින්න ආස පවුලක්..
@NimeshaLiyanage-cy5fo
@NimeshaLiyanage-cy5fo Жыл бұрын
හදවතින්ම සුභ පතනවා,,ලොකු හරිම ලස්සනයි.හැමෝටම හදවතින්ම සුභ පතනවා ❤❤🙏🙏🙏
@DinuNilu-jb4lh
@DinuNilu-jb4lh Жыл бұрын
Hamoma lassanai.loku congratulation ❤❤
@maduperera2138
@maduperera2138 Жыл бұрын
Harima adaraniiya pawlak...hamadam sathutin inna..theruwan saranai
@kuwaitkuw9297
@kuwaitkuw9297 Жыл бұрын
Mulu hadawatinma suba patanawawa looku duwa oyata. Harima satutui God bless 🙏 ❤
@damithsisira677
@damithsisira677 Жыл бұрын
Lokuta suba pathanawa.oyala 4 denama lassanai.adaraniya paulak.sathutui oyala dakkama
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 Жыл бұрын
Lassanai.podi.doni.th.lassanai.budusaranai.j,p.oyalata.sathutin.enna❤️🌹❤️🌹❤️🌹
@Shashipreba
@Shashipreba Жыл бұрын
Wow 😍😍 congratulations akki 😘😘
@sameeratd792
@sameeratd792 Жыл бұрын
හදවතින්ම සුභ පතනවා පුංචි පවුලට හා ලොකුට චුටි ත් නරක නැ ආදරේයි සතුටින් ඉන්න හැමදාම
@dineshtharangavlogs
@dineshtharangavlogs Жыл бұрын
ස්තූතියි ❤
@sepalikasepalika6881
@sepalikasepalika6881 Жыл бұрын
Congratulations💐💐💐...budu saranai malli hamotama...
@samanthajanaka7352
@samanthajanaka7352 Жыл бұрын
Congratulations ❤❤❤❤
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
Akka aiya gena hithana vodihata godak adarei..irisiyawak ne akkage hithe....❤❤akkai nangi wage....
@nslove3522
@nslove3522 Жыл бұрын
Congratulations akki my God Bless you akki
@shakilasalgado6106
@shakilasalgado6106 Жыл бұрын
Hadawathinma suba pathanawa.oyala thawa thawath diyunuwen diyunuwatama pathwenna ona.jesu pihitai...!
@suwethavirangi888
@suwethavirangi888 Жыл бұрын
මං ඔයාලගේ පවුලට හරිම ආදරෙයි ❤
@mewanrodrigo1507
@mewanrodrigo1507 Жыл бұрын
ලස්සනයි 😮❤❤❤❤
@thilakalatha5452
@thilakalatha5452 Жыл бұрын
Congratulations ලොකු දුව. ❤
@kanchanamalasirimanna1893
@kanchanamalasirimanna1893 9 ай бұрын
Lokuta mulu hadawathinma suba pathanawa oyala hamadama sathutin Inna adare godak theruwan saranai 🎉🎊😘❤️🍀🌹
@chamathkasrimathi2437
@chamathkasrimathi2437 Жыл бұрын
Chuti doni harima adariniyai loku harima lassanai adarei godak oyalata
@francisdes3454
@francisdes3454 Жыл бұрын
Very proud of your daughter's achievement may God bless her path, also proud of her parents made her achieve this diploma of English literature degree ❤❤❤❤
@shiraniherath5363
@shiraniherath5363 Жыл бұрын
සතුටින් ඉන්න ඔයාලා හැමදාම ...👍
@anjaleedilhara4320
@anjaleedilhara4320 Жыл бұрын
Congratulations loku.... Nice family ❤❤❤ aiyyage akki hari hodai ane❤❤❤❤
@thusharadilruksh2034
@thusharadilruksh2034 Жыл бұрын
ජයවේවා 🌹🌹🌹🌹🌹🌹
@RandellaFernando
@RandellaFernando Жыл бұрын
ස්තූතියි ❤
@csajani1250
@csajani1250 Жыл бұрын
All the very best loku dooni!❤ Good luck all of you...
@WasanthiSirimanna-uk1oc
@WasanthiSirimanna-uk1oc Жыл бұрын
Oyala hatharadena gena godak adambarai .theruwan saranai .
@anushalakmali9622
@anushalakmali9622 Жыл бұрын
Congratulations 💐💐💐💐💐
@Roohi248
@Roohi248 Жыл бұрын
Ane lassanai...
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
Wow ❤ godakma lassana amma😍♥️ congratulations 🥳❤ loku harima lassanai saree ekt,😍
@Skwsamanthi
@Skwsamanthi 11 ай бұрын
හරිම ලස්සනයි ...ඇත්තටම හුගාක් ආදරනීය ෆැමිලි එකක්...දිනේශ් කියන්නේ ..ඇත්තටම හදවතින්ම මනුස්සකම පිරුනු..සුන්දර හදවතක් තියෙන නිහතමානී තාත්තා කෙනෙක් ...බුදු සරනයි ජේසු පිහිටෙන් ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න,ලැබේවා..🙏🙏❤️❤️❤️...ලොකූ...සුබ පැතුම් ඔයාට👌👌🎉🎉🎉🎉🎉🎉
@jasminejass8736
@jasminejass8736 Жыл бұрын
Oyalage.shina.sabakaragana.ladewa hamadama.satyutin.enna.ladewa theruwan.saranay❤❤❤🎉🎉
@NK_235
@NK_235 Жыл бұрын
Congratulations loku,,,,❤❤❤
@shashikalakumarasingha9842
@shashikalakumarasingha9842 Жыл бұрын
Chuti doni hari katakaraiii😍😍 lokuta hadawathinma suba pathum😍😍
@madusham9756
@madusham9756 Жыл бұрын
❤️❤️❤️❤️ adarei loku puthe❤️❤️❤️❤️ 4 denama lassanai❤️suba anagathayak ❤️🙏
@sheliya2357
@sheliya2357 Жыл бұрын
Congratulations ❤
@himalidealwis3335
@himalidealwis3335 Жыл бұрын
All the best darling. You all look awesome.
හිතපු නැති වෙලාවක surprise | pre birthday celebrations
18:25
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 23 МЛН